ඉක්මනින් නරක් නොවෙන්න බත්මුල මෙහෙම බදින්න / Kitchen Tips/ cooking tips /rasa rahasa

Поділитися
Вставка
  • Опубліковано 1 жов 2024
  • ඉක්මනින් නරක් නොවෙන්න රස බත් මුලක් ලස්සනට බදිමුද
    එදිනෙදා ජීවිතේ වැඩට යද්දි,පාසල් යද්දි වගේම ඉඳ හිටලා දුර ගමනක් යද්දි ,වන්දනාවක්,ට්‍රිප් එකක් යද්දි විතරක් නෙමෙයි පිටරටකට යද්දි පවා කෑම ටිකක් අරන් යන්න අපි පුරුදුවෙලා ඉන්නවා.වැදගත් ම දේ මෙහෙම අරන් යන කෑමටික කන්න ගන්න මොහොත වෙනකම් නරක් නොවි තියාගන්න එක.ඇත්තටම එ විදියට පැය කීපයක් නරක් නොවී කෑම තියාගන්න පුළුවන් ද.ඔව් පැය නෙමෙයි මාස ගානක් උනත් තියාගන්න පුළුවන් හරියට කෑම ටික හදල නිවැරැදි ව අසුරල තියේනම්.ඉතින් අපි බලමු කොහොමද එහෙම නරක් නොවෙන්න කැම හදන්නෙ බදින්නෙ කියල ..
    *බත බෙරි නොකර උයන්නඕන අනිවාර්යයෙන් ම.ඒ වගේම හොදට නිවෙන්න දෙන්න.(උණු උණුවේ බත් ගෙඩිය බදින ක්‍රමයක් තියෙනවා .ඒක පස්සෙ කියල දෙන්නම් )
    *පැය පහකට වඩා තියාගන්නවානම් කිරි නොදා තෙලට ,මිරිසට වෑන්ජනය හදන්න
    *කිරි දාල උයන වෑoජන වල කිරි හොදින් නටවගන්න.
    *බත් මුල බදිද්දි හෝ,කල් තියාගන්න ආහාර සූදන් කරද්දි,අසුරද්දි හැමවෙලාවෙම වියලි හැන්දක් භාවිත කරන්න.අත දැම්මම ඉක්මනින් නරක් වෙනවා.
    *බත් ,වෑoජන වෙන වෙනම බඳින්න,
    *බත් මුල රසවෙන්නම් බැදුමක් ඕනෙමයි.(රස බැදුම් කීපයක් පහලින් දාන්නම්)
    *කෑම ගෙනියන්නෙ බාජනයකනම් ඒ බාජනේ දවස් කීපයකට වරක් උනුවතුරෙන් තම්බලා ගන්න.එහෙම කළාම නරක් වෙන්නෙ නැ වගේම කෑම භාජන වල තියෙන අමුතු ගඳ නැතිවෙනවා
    *බත් මුලට බදින වෑoජන වලට ළූනු සුදුළූනු දාන්න එපා.දානවානම් හොදට බැදල දාන්න.
    ❤️❤️❤️මේ වගෙ බත් මුලක් නරක්නොවෙන්න බැදගන්න තවත් ටිප්ස් දැනගන්න කැමතිද.ඒවගේම ලස්සනට බත් මුල හතරැවට බදින විදිය ඉගෙන ගන්න ආසද?එහෙනම් මේක බලන්නකෝ👇
    • මෙ විදියට බත්මුල බැන්ද...
    😋බත් මුලට බඳින්න ලේසියෙන් නරක් නොවෙන හාල්මැස්සන් බැදුම 👇
    • කටට රසට බත් මුල් වලට ස...
    😋කල්තියාගන්න පුළුවන් තෙම්පරාදු පොල්සම්බල් 👇
    • කල් තියාගන්න රසට හදන ත...
    😋සුවද සීනි සම්බල් 👇
    • රසට සුවදට සීනි සම්බල් ...
    😋බැදල උයන ච්කන් කරිය👇
    • වෙනස්ම රසකට කන්න බැදල ...
    😋බත් මුලට රස ගේන අඹ චට්නි 👇
    • කල්තියාගෙන කන්න අඹ චට්...
    😋පොලොස් ඇඹුල 👇
    • රතුවට හින්දන පොලොස් ඇඹුල
    😋බත් මුලට පරිප්පු තෙම්පරාදු 👇
    • ඉක්මනින් නරක් නොවෙන රස...
    😋😋😋බත් මුලට සුදුසු ලේසියෙන් නරක් නොවෙන රසවත් වෑoජන ,බැදුම් රෙසිපි ලින්ක් එකතුව 👇
    • බත් මුලට බඳින්න සුදුසු...

КОМЕНТАРІ • 7