රජයේ වාහන ජොන්ස්ටන් සමිතට දුන්නාද සුදා කෙලින්ම සමිතාගෙන් අසයි. මෙන්න විස්තරේ | SUDAA STUDIO |

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 3,1 тис.

  • @lolithamadushanka5480
    @lolithamadushanka5480 Місяць тому +671

    සුදා පුළුවන් නම් මේ මම කියන දේ සමාජගත කරන්න.මම දැකල තියෙනව පිටරට වල රජයේ වාහන වල number plate වෙනත් පාටකින් සවිකර තියෙනව.උදාහරණයක් විදිහට කියනව නම් සාමාන්‍ය වාහන සුදු number plate නම් රජයේ වාහන රතු 🔴 පාටින්.මේ වැඩේ කලොත් සාමාන්‍ය ජනතාවට පුළුවන් වෙනව නේද රජයේ වාහන අවභාවිතා වෙනකොට ලේසියෙන්ම අදුරගන්න.එතකොට ජනතාවට පුළුවන් ඒ ගැන පැමිනිලි කරන්න.

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 Місяць тому +35

      ඉදිරියට රාජ්‍ය ලාංඡනය ගහනවලු

    • @lolithamadushanka5480
      @lolithamadushanka5480 Місяць тому

      @@imadurawalamadurawala6776මම දන්න විදිහට දැනටමත් රාජ්‍ය ලාංජ්නය ගහල තියෙන්නේ.අවශ්‍ය වෙලාවට ඒක ගලවගෙන තමා වල්කමේ යන්නෙ

    • @sameerasandaruwan7494
      @sameerasandaruwan7494 Місяць тому +12

      දැනුත් නිල් පාට තියෙන්නේ

    • @chinthakaranasinghe9157
      @chinthakaranasinghe9157 Місяць тому +8

      දැනුත් අකුරු තියෙන්නේ තද නිල් පාටින්

    • @rinohsbsyjknb5060
      @rinohsbsyjknb5060 Місяць тому +3

      👍

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne Місяць тому +143

    ජොන්ස්ටන් ඇත්තටම සමිතට වාහන දිලා නම්. ඔව් මට ජොන්ස්ටන් දුන්නා කියලා කවදාවත් කියයිද නැ නෙද .හොදම දෙ තමයි පරික්ෂණ පවත්වලා සත්‍යය එළියට එයි නෙද. කොහොමත් සුදා මල්ලි හොදයි මෙහෙම වැඩසටහනක් කරපු එකට .ජෙසු පිහිටයි ඔබට

  • @priya1736
    @priya1736 Місяць тому +27

    මම මගේ පාඩුවෙ සින්දුවක් කියාගෙන පොඩි කොල්ලො අපයෝජනය කර ගෙන ඉන්නවා..

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +746

    # සාදය හමාරයි!
    # නොවැම්බර් 14
    # මාලිමාවේ මහජන ආණ්ඩුවක්!

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +188

    සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

  • @malimeregal8239
    @malimeregal8239 Місяць тому +130

    සුදා බොරු එපා අපි තුන්පනේ නෙමෙයි.. සමිතට කලින් කියලා බොරුවට අන්ස්වර් කරන්නේ නෑ කිය කිය ට්‍රයි කරනවා... ඒ ගෑනි එක්ක කලින් කතා කරගෙන ගේම ගහනවා.. කීයක් දුන්නද සමිත ගෙ රෙදි හේදුවට 😂😂😂

    • @tch7661
      @tch7661 Місяць тому +5

      😂😂😂

    • @Cxy34jak
      @Cxy34jak Місяць тому +3

      Mongalda?😂Mona ehekata Samitha illan kanne ehema karala😂😂😂😂

    • @UdithaOshan
      @UdithaOshan Місяць тому +5

      පිස්සුද බන් උබට... ජොනියගෙ ලකුන ගෙදර තියෙනවා කියලා සමිතා ඉල්ලන් කන්නෙ මොකටද😅

    • @PriyanthaRA
      @PriyanthaRA Місяць тому +6

      අනිවාර්යෙන්. අපි බබාල ඔබලගේ බොරුවට නැමෙන්න 🤣🤣🤣🤣

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 Місяць тому +5

      අනේ බන් මේ සුදා කියන්නෙ මහ ජරා සතෙක්. සල්ලිවලට ඕන දෙයක් ඕකා කරයි

  • @ruwanlanka3062
    @ruwanlanka3062 Місяць тому +167

    මේකෙන් මට එක දෙයක් තේරුම් ගියා සුදා අයියා සමිතා අක්කාව සුද්ද කලා...කවදාවත් සමිතා කියන්නේ නෑ...ජොනියා වාහන දුන්නා කියලා....ඒක පරික්ෂණ වලින් ඔප්පු වෙයි අපි බලමු😅

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr Місяць тому +6

      Eya gaikawooo kohomath sudda karNawa many grammar 😅

    • @anandaranaweera419
      @anandaranaweera419 Місяць тому +9

      ඔබ කියන එක හරියටම හරි.
      මෙයා හැමදාම ඒක තමයි කලේ.සමහර අයට තේරෙන්නේ නෑ.
      මෙයාගේ පුරුද්ද හුඟක් අයට තේරිලා නෑ.
      හොරාගේ අම්මාගෙන් පේන අහන වැඩක් නේ මෙයා කලේ.
      මේකෙන් වත් තේරුම් ගන්න පුලුවන්ද.

    • @sanjayajayasena246
      @sanjayajayasena246 Місяць тому +10

      ගත්තත් ගත්තා කියලා ප්‍රසිද්දියේ කියයි කියලා විස්වාස කරන්න තරමි සුදා මෝඩ වුනාද ?

    • @kamaniperera4219
      @kamaniperera4219 Місяць тому +1

      Damitha kawadawath kiyanne nehe. Mewage say eththa kiyanne nehe. When aya modayo.

    • @sriyaniranjani8374
      @sriyaniranjani8374 Місяць тому +2

      Hariyata hari katata uththara dila wage meya prasna ahanne owa hodai harakta

  • @madhusanka5831
    @madhusanka5831 Місяць тому +737

    සුදා, මෙහෙම අහල තේරුමක් නෑ...
    මොකද හොරෙක් මම හොරකම් කරා කියල කියන්නෙ නෑ නේ...😮
    ඒකෙන් කියන්නෙ නෑ මෙයා හොරෙක් කියලා. අපි බලමු..

    • @NandaDasanayaka-y6v
      @NandaDasanayaka-y6v Місяць тому +25

      අනේ කියල වැඩක් නෑ .ගත්තු කෙනා කියනවැයි ඔව් මම ගත්ත කියල ලෝකෙටම.😁

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r Місяць тому +12

      ඒක ඇත්ත සුදා කියන දේවල් හරියට හොයලා බලන්න කියන්න කියලා කියනවා ඉයේ කිව්වා කබල් ගුනේ ලංකාවේ නැ කියලා ටිකක් වෙලා යන කොට මෙන්න ඒ මනුස්සයා ලංකාවේ ඉන්නවා .ඒ වගේ හොරා හොරකම හරියට ඔප්පු වෙන කල් දියුරුම් හතේ දියුරල කියන්නේ මම හොරා නෙමෙයි කියලා

    • @Priyadharshani-w9z
      @Priyadharshani-w9z Місяць тому +6

      ow

    • @chinthakagamage-uh2cg
      @chinthakagamage-uh2cg Місяць тому +2

      👍👍👍

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 Місяць тому +2

      අනේද කියන්නෙ

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 Місяць тому +92

    සුදා ඔබේ phone එක block කලේ නෑ කියන සමිතා; එතැනදීම බොරුවක් නේද කියන්නෙ?එහෙව් සමිතා;ඊට පසුව කීදේ ඇත්තක් විය හැකිිද?අනෙක එයා කියාවිද ඔව් මට දුන්නේ වාහන 3ක් නම් නෙවෙයි 1ක් කියාවත්.අයාලේ ගිය බිරිඳක් කියයිද ඔව් මම අද විතරක් ගියා කියලා.සුදා ඔබ මෙතරම්ම ලාබාලද...?????

  • @PoornaChandima-m7o
    @PoornaChandima-m7o Місяць тому +357

    ඒකි කියන විදිහෙන් තේරෙනවා..😂😂..බුදුහාමුදුරුවොත් පාවා දෙනවා බැල්ලි .😌

    • @samanthilak9180
      @samanthilak9180 Місяць тому

      ගොනා කියන එකීට බුදුන් පාවා දීම,සිරිතක්

    • @manafernando528
      @manafernando528 Місяць тому

      සමිතා කියන්නේ talented බඩුවක්.සමිතලා පවුලම family fu¢k!NG සීන් එකේ බං.අතුල පොන්සි සීන් එකේ නිසා සමිතා වටේ යනවා

  • @HGDKPremalal-ni4xw
    @HGDKPremalal-ni4xw Місяць тому +159

    ඇයට සල්ලි තියෙනවා කිවිවා මිසක් වාහන ජොන්ස්ටන් දුන්නේ නෑ කියලා කිවිවෙි නෑ.බලමු සුදා පරික්ෂණ කරලා.ඔයා සුදා දමිතාගෙන් දවසක් වැඩ සටහනකදි මුදල් පශ්නයක් ඇහුවිවා එයත් ඔිවාගේ නෑ කිවිවා.නමුත් දැන් නඩුවක් තියෙනවා .

    • @nelkaperera4045
      @nelkaperera4045 Місяць тому

      දමිත වගේද බොල සමිතා.කෙනෙකුට ජීවිතයේ යම්කිසි තැනක වැරදුනහම උන්ව මරන් කන්න හදන්න එපා කාලකන්නි.තොපි නිසා තමයි මේ සමාජ ගෑනුන්ට මෙහෙම වෙලා තියෙන්නේ.එකෙක් බහිනවාද අධිකාරිට.ඌ සභාපතිකම් වලට ඒ ගැනීම වික්කා

    • @BeatriceDayaseelan
      @BeatriceDayaseelan Місяць тому

      3rd 0

    • @punyamoragodage3769
      @punyamoragodage3769 Місяць тому +2

      ඔව් ඇයට සල්ලි තියෙනවා කියලා ප්‍රශ්නයට උත්තර දුන්නෙ නැහැ 😂

    • @funnysl8695
      @funnysl8695 Місяць тому

      ඔය සමිත කිසිම ප්‍රසඟෙට ලගදි ඉදන් යන්නේ නෑ බැලුවොත් video කරනවා කාගෙන් හරි අනිවාර්යෙන් fund wenawa

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 Місяць тому +20

    ජොන්ස්ටන් ඩසහ සමිතා මිට අවුරුදු කිපයකට පෙර දුර ගමනක් යනවිට අනතුරකට ලක් උනා මතකද පසු දවසක ඇය විනිශ්චය ට ඇවිල්ල කවුරැත් ආදරයෙන් පිලිගත්ත හැටි මතක නේ එදා අනතුරකට ලක් උනෙත් එම වාහනයක් තමයි පොලිස් වාර්තා වල ඇතිනේ සියළු විස්තර
    තවද ඇය නිර්දෝශ නමි ඇයට එය ඔප්පු කල හැක නිරපරාදේ කිසිවෙකු අවලාදයට ලක්විය යුතු නැත විශෙෂයන් කාන්තාවක් 🌼

  • @surangadilruk8229
    @surangadilruk8229 Місяць тому +368

    වාහනයක් නම් දුන්නේ නෑ සුදා..හැබැයි මට කොලු පැටියෙක් දුන්නා ජොනියා වගේම.
    😂

  • @GihanRatnayake-m8r
    @GihanRatnayake-m8r Місяць тому +171

    ඒකට තමයි විගණනය කරන්නේ.එතකොට ඇත්ත නැත්ත හෙලිවෙයි.සමිතා කියන්නේ ඇත්තද? බොරුද කියලා‍,හැබැයි ඔප්පු උනොත් දුන්නා කියලා‍,දෙන්න ඕනි උපරිම දඩුවම් දෙන්න ඕනි.ආයේ රජය කියන්නෙ මොකක්ද කියලා.

  • @wasanthiindrani7750
    @wasanthiindrani7750 Місяць тому +6

    සමිත කියපු බොරුවට අපි අහුවුනේ නැ,සුදානම් ඒක පිලිගත්ත,

  • @malshamaleesha5447
    @malshamaleesha5447 Місяць тому +338

    මේ වේසාව් කියයි ඇත්ත මේන් කියලා ජොනී ලමයෙකුත් දුන්නා වාහනත් දුන්නා ගෙවලුත් දුන්නා දන්නෝ දනිති

    • @pradeepchandrasena8326
      @pradeepchandrasena8326 Місяць тому +27

      ආන්නේකයි ජොනියගෙ කපාපු පළුව කොල්ල අහල බලාංකො මේ කොල්ල ජොනී නේද දුන්නෙ කියල ඔව් කියයිද බලන්න 😜

    • @anjalikafernando633
      @anjalikafernando633 Місяць тому +26

      ලමයි දෙන්න බලාගන පාඩුවේ ඉන්නවලු. ඒකද දන්නෑ. මුලු පවුලම හිරිකිතයි මුනුපුරෙක්වගේ කොල්ලෙක් එක්ක ආච්චි අම්මා නිදා ගන්නේ. ඔය අය සමාජෙට ආදර්සයක්ද .

    • @bandulahewamanage9059
      @bandulahewamanage9059 Місяць тому +4

      එහෙම නම් අනිත් අයත් කියනවනේ හොරකම් කළේ නැහැයි කියල, උනුත් සල්ලි කාරයෝනේ..?

    • @indikapriyandani8213
      @indikapriyandani8213 Місяць тому

      ​@@pradeepchandrasena8326oba උප්පැන්නෙ දෙන්නද

    • @KenulKithnuka
      @KenulKithnuka Місяць тому

      What assistant​@@anjalikafernando633

  • @ThejaLiyanage-dk1bk
    @ThejaLiyanage-dk1bk Місяць тому +160

    මෙයා නිතරම ඇයි කියන්නෙ මේ ප්‍රොග්‍රෑම් එකේ ඉන්නෙ කියලා .එතැන පොඩ්ඩක් අපිට ප්‍රශ්නයක් තියෙනවා .දෙපැත්ත ආරක්ෂකාරිව සිදු කරනව.මම කියන්නෙ මෙයාලත් ඔක්කොම යාලුවො වගේ 😂😂😂😂

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi Місяць тому +5

      හ්ම්ම්

    • @raveenphotography3731
      @raveenphotography3731 Місяць тому +8

      mun okkoma yaluwo malli

    • @raveenphotography3731
      @raveenphotography3731 Місяць тому +8

      බුදුහාමුදුරුවොත් පාවා දෙනවා බැල්ලි .😌

    • @judelakshman7054
      @judelakshman7054 Місяць тому +10

      අනවශ්‍ය දේවල් කියන්ඩ apa කියන එ ක නොකිය කියනවා මන් ෆෝ ග්‍රෑම් ake ඉනේ කියන එක

    • @lakmalsenaratne6093
      @lakmalsenaratne6093 Місяць тому +6

      Suda Sajith ta chande dala , den NPP eke wage inne. Oka depath Naya malli

  • @prabashnisshanka5641
    @prabashnisshanka5641 Місяць тому +12

    ඒකිගෙ කතාවෙන්ම තේරෙනවා ජොනිය දීලා කියල😂😂😂

  • @Catman346
    @Catman346 Місяць тому +905

    කව්ද යකෝ හොරෙක් මන් හොරකන් කරා කියලා කියන්නෙ බලමු පරීක්ෂණ වලින් හෙලිවෙයි නේ

    • @DSPRODUCTION.world1
      @DSPRODUCTION.world1 Місяць тому +36

      අනිවාර්යෙන්ම.
      සමිතා කියයිද ඔව් මට දුන්නා කියලා. මෝඩ වැඩ 😂😂

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath Місяць тому +14

      Suda pissu weda karanna epa

    • @sumithsusantha9779
      @sumithsusantha9779 Місяць тому +9

      Sudaththa oya nikan pal wenna epa na Kiyanna ba

    • @hsmathslk1488
      @hsmathslk1488 Місяць тому +9

      කෙලින්ම නෑ කිව්වෙ නෑ 😂

    • @hsmathslk1488
      @hsmathslk1488 Місяць тому +3

      සුදා මේ වගේ වෙලාවට ටිකක් හෙලයෙක් වගෙත්ද මන්දා

  • @user-tx1ki9if2j
    @user-tx1ki9if2j Місяць тому +202

    සමිතා එකයි දමිතාත් එකයි

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 Місяць тому +2

    සුදා පුතා හරිම කෙලින් සත්‍ය කතා කරන අවංක අදහස් තිබෙන දරැවෙක් පුතාල වගේ අවංක දරැවන් තව තවත් රටට බිහිවේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ලබ්බා-ට8ප
    @ලබ්බා-ට8ප Місяць тому +179

    සමිතා කියයිදැන් ජොනිය ලමය එක්ක වාහන දුන්න කියල😅😅😅😅😅😅😅

  • @deepajayalath
    @deepajayalath Місяць тому +125

    පොඩි කාලේ ඉදලාම කොටිපතියෙලු.....පව් ඉතින්...

    • @sn9966
      @sn9966 Місяць тому +7

      මියුසිකල් ශෝ වලට ආවෙත් පොඩි කාලෙ ඉදන් V8 වල.😂

    • @indikapriyandani8213
      @indikapriyandani8213 Місяць тому +1

      @@deepajayalath ඒක ඇත්ත මැණික් කාරයො

  • @REROADIN
    @REROADIN Місяць тому +4

    මෝඩ සුදා, දැන් අපි එයාට ජොන්ස්ටන් වාහන දූන්න කියමුකෝ, ඉතින් ඒක සමිතාගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. මුනම් අමු ගවයෙක්. ඒත් ඉතින් මොලේ තියන capacity එකටනේ වැඩසටහන් කරන්න පුළුවන්

  • @Damithaalwis
    @Damithaalwis Місяць тому +256

    තමන්ගේ කසාද මිනිහව දාලා තවත් මිනිස්සුන් දෙන්නෙක් එක්ක ගිය ගෑනියෙක් ඇත්ත කියයිද? හරියට හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා වාගේ.. 😂😂

    • @nelkaperera4045
      @nelkaperera4045 Місяць тому +7

      අනේ පල පල.කාටද මේ ජීවිතයේ වරදින්නේ නැත තොටත් එහෙම වෙලා ඇති..කසාද මිනියගෙන් ඈත් වෙන්ටත් හේතුවක් තියෙන්ඩ ඇති උඹ ඒක දන්නවද

    • @hareldhareld2784
      @hareldhareld2784 Місяць тому

      Oyada samitata pana alluwada occara taraha.​@@nelkaperera4045

    • @jasonroy2058
      @jasonroy2058 Місяць тому

      @@nelkaperera4045palayn badu wesi yanna

    • @parakaeuwadisanayakalagean1809
      @parakaeuwadisanayakalagean1809 Місяць тому +2

      ඇත්තම කියයි.

    • @hareldhareld2784
      @hareldhareld2784 Місяць тому

      @@parakaeuwadisanayakalagean1809 oya gani atta kiwwat pana allapu ewun kiyai ane na ehema na kiyala.

  • @AmmenSeedj
    @AmmenSeedj Місяць тому +164

    ඕකි ඇත්තම කියයි

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t Місяць тому +11

      කොල්ල කාගේ da ahapanko😂

    • @CuteNatureGirl
      @CuteNatureGirl Місяць тому

      🤣✌️✌️

    • @awesomegirlawesomegirl2755
      @awesomegirlawesomegirl2755 Місяць тому

      😅😅😅😅😅😅

    • @elenawickrama2281
      @elenawickrama2281 Місяць тому +1

      එකිට උත්තර නැහැ .ජොන්සා ඇස් පනාපිටින්ම එලියට ඇවිත් ඉන්නේ .

  • @MalaPathirana-w1s
    @MalaPathirana-w1s Місяць тому +3

    කවුරු කොහොම කිව්ව ත් ස්වභාවධර්මයෙන් .දඩුවම් ලැබෙනවා මයි..

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 Місяць тому +234

    කතා කරනකොට තෙරෙනවා මෙතන හොරයක් කරන බව ඕවා එලිවෙයි ඇත්තද බොරුද කියලා

  • @gsrgs5640
    @gsrgs5640 Місяць тому +320

    සුදා ඔබේ phone එක block කලේ නෑ කියන සමිතා; එතැනදීම බොරුවක් නේද කියන්නෙ?එහෙව් සමිතා;ඊට පසුව කීදේ ඇත්තක් විය හැකිිද?අනෙක එයා කියාවිද ඔව් මට දුන්නේ වාහන 3ක් නම් නෙවෙයි 1ක් කියාවත්.අයාලේ ගිය බිරිඳක් කියයිද ඔව් මම අද විතරක් ගියා කියලා.සුදා ඔබ මෙතරම්ම ලාබාලද නොඑසේනම් ජනතාව ලාබාලද කියා සිතනවාද සුදු පිරුවටයකින් වහන්න උත්සාහ කරනවාද?

    • @lalanifernandokandanaarach6465
      @lalanifernandokandanaarach6465 Місяць тому +17

      එයාල podi කාලෙ ඉදන් යාලුවො මල්ලි😅😂

    • @sumithrachandani5206
      @sumithrachandani5206 Місяць тому +19

      අනේ සුදා සමිතා ඔබව අන්දනතරම .යාලුවෙක් නිසා බේරන්වා.අනේ අනේ

    • @sweenyfernando8830
      @sweenyfernando8830 Місяць тому +7

      Aththa.

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr Місяць тому +7

      Dunna kiyaiii deviyane kila

    • @sandyakumudini5407
      @sandyakumudini5407 Місяць тому +16

      සුදා සමිතව සුද්ද කරන්නෙ නැතිව ඉදපන්

  • @prasannaarachchi9327
    @prasannaarachchi9327 Місяць тому +19

    බලමූ සූදා ...සමිතට හූණූ ගෑවද නැද්ද කියලා..😅

  • @WasanthaSirimal-i7g
    @WasanthaSirimal-i7g Місяць тому +237

    block කරපු එකෙන්ම තෙරේනවා නේද 😢 සමිතා බොරැ කියන්නෙ කියලා😂

    • @ExpertMass
      @ExpertMass Місяць тому +4

      අනිවාරෙන්ම එතැනින්ම නඩුව පරාදයි

    • @nelkaperera4045
      @nelkaperera4045 Місяць тому +9

      😅😅.තමන්ට අදාල නැති එක බ්ලොක් කරහම.ඒකෙන් කියනවද ගොනෝ හොරකම් කළා කියලා

    • @Puja-yu2pq
      @Puja-yu2pq Місяць тому +2

      යාළුවො නෙමෙි අමිමා තාත්තා උනත් හොර කමනන් හොරා තාමයි සුදා කියනවනේ අමිමා දෙනවා කිවුවනමි තාත්තා ගස් බැදලා හරි දෙන්න කියලා හැබැයි ඉතින් එක එක තැන එක එක තිරිය සුදාගෙත් නමුත් ලොකු සෙවයක් කරනවා සුදා

    • @priyanthigunarathna-k3o
      @priyanthigunarathna-k3o Місяць тому

      ඒක නන් ඇත්ත .

    • @ExpertMass
      @ExpertMass Місяць тому +3

      @@Puja-yu2pq ඔව් සුදාගේ එකඟ වෙන්න බැරි වැඩ තියනවා ඒත් ගන්න දේවලුත් තියනවා

  • @OviniTrilishya
    @OviniTrilishya Місяць тому +267

    සුජීවා වෙඩි කාල ඉද්දි හොස්පිටල් එකට ගියහම කිව්වෙත් නෑනේ නයනවාසුල ගැන..ඒ වගේ තමයි මෙයත් කියයිද හොර මිනිහ ගැන 😢

    • @GayanMadumage
      @GayanMadumage Місяць тому

      😄😄

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz Місяць тому +3

      Sujiwa miniha wela wathbkiweada na ne meki kiyaiyda joniya gana😅😅😅😅nili yo nam appiriyai fan

    • @KKDNimal
      @KKDNimal Місяць тому

      I

  • @bernysarma7881
    @bernysarma7881 Місяць тому

    It's lovely to hear. Because talk about the truth 🎉 super ❤ පැත්ත ගියත් ඇත්ත කියනවා. God bless you❤

  • @surajmashisenuse
    @surajmashisenuse Місяць тому +131

    ජොනියා පුතෙක් දුන්නනම ගත්තනම් වාහන දුන්නම නොගෙන ඉන්න පිස්සු යැ...😂😂😂😂😂😂.. සමිතා ජොනිය්ගෙන් ගන්න කලින් හොරණ ඉන්න කාලේ ගත්ත අයත් ඉන්නව😂😂😂😂😂😂😂😂😂😂😂😂... සම්තට ඕව හොඳට පුරුදුයි... සම්ත ගැන හොඳට දන්නේ හොරණ මිනිස්සු තමයි.... 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @nandaniathulathmudali8188
      @nandaniathulathmudali8188 Місяць тому +5

      Aththama thamai

    • @UpaliPindeniya-rt5uh
      @UpaliPindeniya-rt5uh Місяць тому +12

      අපිත් හොරණ බං සුපිරි කථාව බං...එ කාලේ කොච්චර පැදලා ඇද්ද බං....හොරණ මිනිස්සු ..

    • @nimanikandegama7394
      @nimanikandegama7394 Місяць тому +9

      Den ara Kollek thiyagena ennawa.
      Mun hoda THAILAND 🇹🇭 wage rata wal walata

    • @dinusharoshini6085
      @dinusharoshini6085 Місяць тому +2

      Samithage ammath hoda nahalu

    • @RasikagayanHB
      @RasikagayanHB Місяць тому +3

      ස්කෝලේ යන කාලේ ඉදලම කටිටිය පැදලනේ

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +81

    මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා. 😊 දැන්ම වැඩේට බහිමූ. 💪💪
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @isurugunawardahana8962
    @isurugunawardahana8962 Місяць тому +2

    ඒවාට respect සුදා... ඇත්ත පෙන්නලා දෙනවාට....❤

  • @santhajayalath
    @santhajayalath Місяць тому +49

    කලාකාරියක් අමාරුවේ වැටුනහම
    උදව් කරන්න ඕනේ.
    ඒත් දූෂිත වංචාවල් වහන්න යන්න එපා

  • @AmmenSeedj
    @AmmenSeedj Місяць тому +680

    මට වාහන දුන්නේ නෑ මට ජොනි ළමයෙක් නම් දුන්නා කියයි

  • @JEENAKKA
    @JEENAKKA Місяць тому +3

    හදවතට එකඟවද මේ ප්‍රෝග්‍රෑම් එක කරේ?

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm Місяць тому +207

    ගත්තත් ඕකි කියයිද program එකකදී ගත්තා ජොනියා දුන්නා කියලා...😮

    • @UpaliPindeniya-rt5uh
      @UpaliPindeniya-rt5uh Місяць тому +2

      මෙිවා විහිලු මල්ලි මෙිකි කියයිද බං ඇත්ත....මෙි අහන සුදා ලා එහෙම එකම කටිටිය බං ......මෙියා දෙ පැතම කනවා....අනිත් එඋන් මල්ලි ඉතින් කලා කරයෙක් තව කලා කාරයෙක්ට මල්ලි මඩ ගහන්නේ නැහැ .....බං...නඩුව ක් දාලා එක එක ඇදනකොට නිකම්ම කියයි...

    • @WDSulakkana
      @WDSulakkana Місяць тому

      Eka nisa thamai program eke kiyala kiyanne meya hama thissema

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 Місяць тому +64

    ඔය ගෑණු පත්තිනි අම්මල වගේ හැසිරෙන්නෙ ඈත පිටිසර දසදුක් විදින මිනිසුන්ගෙ බදු මුදලින නඩත්තු උන එකතමයි වරද මේ හොරපාලකයො ජීවිතේට නොහිතපු දෙයක් උනේ සජිත් බලයට ආවනම් ඔය වාහන එළියට එන්නෙනෑ කවදාවත් එහෙම උනානම් දිගටම මෙයාල සැපේ තව කීදෙනෙක් ඇතිද ගෑණු

  • @sanduniudara609
    @sanduniudara609 Місяць тому +21

    සමිතාගෙන් පැහැ පිළිතුරක් ලැබුනේ නෑ අහන දේට තෙළින් කියන්නෙ නැතුව වටේ ගියා ඇත්ත එළිවෙන දවසට බපමුකො

  • @rajeevkarunarathne6373
    @rajeevkarunarathne6373 Місяць тому +41

    වාහන pVichchi කරලා මහජන දේපල අවභාවිතා කරනවට වඩා සමිත පවුද්ගලික ජීවිතේ රටට පෙන්නලා සමාජයට කරන වින්නැහිය අසීමිතයි 😂

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya Місяць тому +90

    සුදා ඔයා එයා ගෙන් අහන්න අතුලට පෙර විවාහ වෙලා හිටියා ද කියලා. ගත්ත කටට කියයි නැහැ කියලා . හොරණ ළමයෙක් තමයි ඉස්සෙල්ලම බැන්දේ. ඒ දරුවා මේ වගේ ගැහැණියක ගෙන් බේරුණා. අතුල දෙවන විවාහය. එයා ඔය වගේ ම හොර ජොනියා දීපු වාහන ගැන කියයිද. ඔය බෝතොට පවුල ගැන හොරණින් අහන්න.

    • @ranjaniar3346
      @ranjaniar3346 Місяць тому +6

      Ahanna deyak na ලජ්ජාවක් gawilawath na kiyala ඔප්පු karala තියෙන්නේ samitha.

    • @punyamoragodage3769
      @punyamoragodage3769 Місяць тому +5

      ඔව් මැණික් බිස්නස් කරන කෙනෙක්

    • @tikitiki8997
      @tikitiki8997 Місяць тому

      Minissu gana hoyannada eka eyage kemaththa eyage wahana gena neda hoyanne

    • @UlPiyasiri
      @UlPiyasiri Місяць тому

      😂😂😂😂😂

    • @SriyaniManel-r9p
      @SriyaniManel-r9p Місяць тому

      ⁣ලස්සන වඩෙිි කියන්නේ ,දුව බැඳලා ඉන්න පොන්න මිනිහා නැන්දම්මාගේ පුංචි මාමන්ඩි එක්ක එකට කනවා.බොනවා, සමිතාගේ වෙිිසා පවුලට එකතු වෙන එවුනුත් ලැජ්ජාව නැති එවුන් .. උනුත් වෙිිසා පවුල්වල එවුන්

  • @suminda
    @suminda Місяць тому

    සුදා මහත්තයෝ ඔයත පට්ට සපෝර්ට් එකක් දෙනව අපේ අනුර සහෝදරය වෙනුවෙන් හරිම සතුටුයි ජයවේවා ආදරෙයි ❤❤❤❤

  • @wsfernando9878
    @wsfernando9878 Місяць тому +132

    සමීතා බොරු කියන්නේ කියලා හොදට තේරෙනවා

    • @nelkaperera4045
      @nelkaperera4045 Місяць тому

      😅අනේ ඇත්තද

    • @jasonroy2058
      @jasonroy2058 Місяць тому

      @@nelkaperera4045palayan badu wesi yanna

    • @rameshlakshan6060
      @rameshlakshan6060 Місяць тому +2

      ​@@nelkaperera4045uba samitha ekka Appa danawada 😂😂😂😂

  • @MaleeshaNethsara-bi5bk
    @MaleeshaNethsara-bi5bk Місяць тому +218

    😂හොරාගෙ අම්මගෙන් පේන බලනවනෙ සුදා

    • @nisansalavithanage5945
      @nisansalavithanage5945 Місяць тому +2

      අනේද කියන්නෙ😏

    • @GAGAASH
      @GAGAASH Місяць тому +1

      විකාර මේවා..

    • @GAGAASH
      @GAGAASH Місяць тому +5

      මහින්දට call එකක් ගත්තොත් ඌත් කියන්නෙ "මම හොරෙක් නෙවෙයි " විකාර වැඩ මේවා

    • @charithaWadimuna
      @charithaWadimuna Місяць тому

      😂😂😂

    • @kamalariyasiri6002
      @kamalariyasiri6002 Місяць тому

      views walata nam me chuun eka maru

  • @ChavinduVisudya-i8w
    @ChavinduVisudya-i8w Місяць тому +2

    Ela fatta adarei kiyana de munata.denna kana palenna gon kabbonta ❤🎉

  • @crishanthikd7542
    @crishanthikd7542 Місяць тому +41

    ජොනියා රජයේ වාහන ඇයට දුන්නා නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ

  • @JayaniKattange
    @JayaniKattange Місяць тому +29

    අපරාදේ සමිතා හොඳ චරිතයකින් හිටියා නම් මොන තරම් වටිනා කාන්තාවක්ද.? ගැහැනියකට, චරිතය, ලැජ්ජා භය නැත්නම් එතන ලොකු ප්‍රශ්නයක්.

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 Місяць тому

    අයාලේ ගිය බිරින්දා වරුන්ට රජයේ වාහන දුප්පත් ජනතාවට දෙයින්ගේම පිහිටයි සදා කෙල් කතා කරනවා එකට අපි ගොඩක් කැමතියි තෙරුවන් සරණයි සුදේ 🙏✌️❤

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 Місяць тому +133

    දරුවන්ට තාත්තල සලකන්න ඔින😂😂😂ඒත් අපේ බදුසල්ලි වලිනිනමි කැතයි😮😮😮සමිතා

    • @VisitMelb
      @VisitMelb Місяць тому

      බුදුන් පල්ලා ලමයත් ජොනියගෙ නෙවෙයි මං හිත්තන්නේ 😊 කාලකනි මිනිස්සු අහින්සක මිනිස්සුගේ සල්ලි විනාස කරපු හොරු

  • @Kottukingromania
    @Kottukingromania Місяць тому +165

    3k නෙමෙ 6ක් දුන්නත් කමක් නෑ.උගේ එවනම්
    මෙව රජේ වහන.හොර ගෑනි

    • @nelkaperera4045
      @nelkaperera4045 Місяць тому

      මෝඩ ගොන් නාම්බා

    • @deepthishanthimala4519
      @deepthishanthimala4519 Місяць тому +3

      ඒකනේ

    • @iamGUYZZA
      @iamGUYZZA Місяць тому +3

      රජයේ ඒව නැත්තන් මුන් හිගන්නුනෙ😅

    • @SusilAyupala
      @SusilAyupala Місяць тому

      👏🙏❤️✊👍

  • @CuteIncidents6723
    @CuteIncidents6723 Місяць тому +24

    නයි කයිද රෝස් පාන් 😂😂😂 ලාමක ටින් ටින් වැඩ කියන්නේ ඕවට තමා සුදා😂😂 පැත්ත ගියත් ඇත්ත කියන හිරු වගේ සමිතා කියයිද ඇත්ත😂😂 ඒවට විමර්ශන කරලා ඔප්පු උනොත් වැරැද්දෙ හැටියට දඩුවම් ලැබෙයි😊😊 සමිතගේ ඔයාට තියන කැමැත්ත ඔයාම හිතා ගන්නකෝ නම්බර් බැලැක් ලිස්ට් එකෙන්ම😂😂😂 කාටවත් සුදු හුණු ගාන්න යන්න එපා 😂වැරදි කරල තියනවනම් ඇත්ත හංගන්න බෑ කාටවත්ම😊😊😊

  • @ManiWickramaratne
    @ManiWickramaratne Місяць тому +53

    සමිතගෙ කතාවෙන්ම පේනවා උත්තරයක් දෙන්න තටමන හැටි. වාහනවල විස්තර හොයනකොට හෙට අනිද්දාට ඇත්ත දැන ගන්න පුළුවන් වෙයි.

  • @swarnafernando604
    @swarnafernando604 Місяць тому +128

    වාහන දුන්නට කමක් නැත හැබයි රජයට අයත් වාහන දිමනම් හොදනැත.අහිංසක ම්නිස්සුන්ගෙ බදුමුදල්න..

    • @nelkaperera4045
      @nelkaperera4045 Місяць тому +2

      ඔයා විතරයි මෙතන බුද්ධිමත්ව කමෙන්ට් කරලා තියෙන්නේඅනිත් ඔක්කොම ගොන් නරි හැත්තක් කමෙන්ට් කරලා තියෙන්නේ

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k Місяць тому

    සුදා ඔය විදිහටම කරගෙන යන්නම් ඔබේ හෙළි කරන දේවල් ස්තුතියි

  • @ranilthennakoon9869
    @ranilthennakoon9869 Місяць тому +59

    ලේසිම උත්තරය බුදුන් වහන්සේටත් එහෙම උනාලු😂😂😂

    • @FernandoAnton-d1c
      @FernandoAnton-d1c Місяць тому +4

      මූන්ටද බෞද්ධ කියලා කියන්නේ ලැජ්ජයි. 🤮චින්ච් මානවිකාව...

    • @GAGAASH
      @GAGAASH Місяць тому

      😢

  • @Ramanirajapaksha-u7k
    @Ramanirajapaksha-u7k Місяць тому +199

    ජොනියා ඕකිට ගෙවලුත් අරන් දිලා ඒවත් බලන්න

    • @kumariamarasinghe4468
      @kumariamarasinghe4468 Місяць тому +9

      Ow eka aththe Diyawannawa pena durin geyak aran dela .swimming pool ekak ekka

    • @shamaranaveera9857
      @shamaranaveera9857 Місяць тому

      ​@@kumariamarasinghe4468😮😮

    • @imeshaudayangani9964
      @imeshaudayangani9964 Місяць тому +6

      Johnston ge security eke Aya duty karanneth samithage gedara.hodatama denagena me kiyanne.athula iddi Johnny ekka natala lamai haduwa Johnny iddi podi ekek gaththa.pattama wesa baduwak

    • @niranathunga4484
      @niranathunga4484 Місяць тому

      ​@@kumariamarasinghe4468ithin deiyane ochchara dannawanam CID kiyanda puluwanne meke kiyanne nathiwa.

    • @angeltruth5808
      @angeltruth5808 Місяць тому +2

      සමිතාගෙ තාත්තාට ප්‍රසිද්ධ කලායතනයක් තිබුණා. ඇය ඔහුගේ එකම දරුවා නිසා ඇයට ඒ දෙමාපියන්ගෙ හැම දේපළක්ම උරුමවුනා. ලංකාවේ වුනත් පිරිමි ඕන තරම් අතුල වගේ වෙන කසාදයක් කරගන්න අවස්ථා තියනවා. ඇත්තටම හුගක් පිරිමි අනියම් සබදතාවයන්ට පෙළඹෙන අවස්ථා වැඩියි. එතකොට එම කාන්තාවත් වෙනත් විවාහයක් හෝ වෙනත් බාල ගණයේ මිනිසුන්ට අහුවෙන අවස්ථා තියනවා. ලංකාව සියදිවි නසාගැනීමෙන් ඉහළ රටක් වන බවත් මතක තබාගන්න ඕනෙ. මෙවැනි විවාහ කඩාකප්පල්වීම් ලංකාවෙ දිනකට තුන්සියයක් වාර්තාවෙනවා කියලා කියනවා. ඒ නිසා තමන්ගෙ ඇහේ පරාලෙ තියාගන අනුන්ගෙ රොඩු හොයන්න එපා. කාන්තාවන්ට ගල් ගැසීම ජේසුස් වහන්සේ කාලෙ සිටන් පැවති දෙයක්. පිරිමියාගෙ බොරුකාරකම නොදකින පහත් සමාජයක් ලංකාවෙත් අරාබියෙ වාගෙ තිබීම ලැජ්ජාවක්. ඔය වාහන සමිතාට ලැබුනද නැද්ද කියා තාම රජය නීතියානුකූලව කියා නැති පසුබිමක් යූ ටියුබ් කාරයෝ සල්ලි තම ගිණුම්වලට දමාගන්න ෆොටෝ හා විඩියෝ වෙනස් කර සෑදූ අන්තර්ගත මුදාහැර කෝටිපතියෝ වෙනවා. ඒක කරන්නෙ මේ වගේ කාන්තාවකට මඩ ගහලා නැතිනම් එක ස්ථානයක ඔප්පු නොකළ දෑ යලි යලිත් අවධාරණය කරලා. ලංකාවේ දික්කසාද එකම ගැහැණිය ඇයද? නූගත් පහත් කථා ඇති මිනිස්සුන්ගෙ හැදියාව වෙනස් කළ නොහැකියි. බේබදුකමින් ඉහළම රටක කාන්තාවන් ගෘහ සේවයට රට යවා විදේශ විනිමය උපයන්න පෙළඹී ඇති රටක තතු නොසැන මඩ ගැසීම විශේෂත්වයක්. දැන් අනුර ජනපතිගෙත් ප්‍රධාන විඩියෝ කොපි කරගෙන ඔරිජිනල් නොවෙන ඒවා යූ ටියුබ්කාරයෝ බොරුවට ඔහු ප්‍රමෝෂන් කරනවා වගේ පෙන්නලා උන් කෝටිපතියෝ වෙනවා. මේ අයට අන් අයගේ බුද්ධිමය දේපළ හොරකම් කළා කියලා නඩු දාන්න ඕනේ. වාහන ගැන කිසිවක් නීතිමය ලෙස ඔප්පු නොකර මේ කරන මඩ ප්‍රහාර තාමත් පහත් මානසිකත්වයෙන් හා ප්‍රෝඩාවෙන් දිවි ගෙවන හිස් පහත් ගෑණුන් හා මිනිසුන් ලංකා සමාජයේ බහුලයි කියලා ඔප්පු කරනවා.

  • @pradeepchaminda4181
    @pradeepchaminda4181 Місяць тому +2

    බුදු රජාණන් වහන්සේ ගැන කීම අදාළ නෑනේ.... අහපු ප්‍රශ්නයට පිළිතුරක් ලබා දීමයි වැදගත්

  • @nimeshnimesh4842
    @nimeshnimesh4842 Місяць тому +22

    හොරු හොඳටම කලබලවෙලා කියලනම් තේරෙනවා මේ සතියේ නිව්ස් අහද්දි. ඔහොම යං ජනාධිපතිතුමා. අපි ඔබ සමඟයි. 👊👊👊

  • @jayanathmahanama5883
    @jayanathmahanama5883 Місяць тому +41

    සමිතා පිරිසිදු උත්තරයක් නොදී ලිස්සා ගියා නේද?

  • @sararanaweera9063
    @sararanaweera9063 Місяць тому +1

    මේ ගලියා මුලින්ම කියනවා, මං ඉන්නේ program එකේ ඉන්නේ හොඳද කියල😂. ඒක කියනවා කීප පාර. මේ යකා බය උනා මේකි වෙන මොනා හරි කියයි කියලා. හාර හාර කියනවා ඉන්නේ program එකේ සමිතා හොඳද හොඳද කියලා. ඊට වඩා ඩාලිං ලු. ජොනී ගහයි සුදා.
    මට පේන්නෙ සමිත ගලියට සල්ලි ගෙවලා " ජොනීගෙන් මං වාහන ගත්තෙ නෑ කියලා ගලියගෙ චැනල් එක හරහා රටට කියෙව්වා "
    ඔන්න ඕකද මන්දා උනේ. 😂 මේවා ස්ක්‍රිප්ට. මුන් ඔක්කොම යාලුවො මල්ලි 😂😂😂

  • @charnipriyangika9028
    @charnipriyangika9028 Місяць тому +382

    සුදා අයියේ ඔයවගේ නේ කේ සිජිවා කිව්වේ නයනවාසල ගැන .😅😂

    • @sumithpali3684
      @sumithpali3684 Місяць тому +4

      Meka ayyada

    • @nelkaperera4045
      @nelkaperera4045 Місяць тому +3

      ඒ ගෑනි යම් වරදක් උනානම් ඒක අතීතයේ.මිනිසුන්ට වැරදි හදාගන්න ඉඩ දීපල්ලා කාලකන්නි

    • @danushimaanuradhani9850
      @danushimaanuradhani9850 Місяць тому +2

      ​@@nelkaperera4045ඔව් ඉතින් දැන් මිනිහ මැරිලනේ😂

    • @N-ns4kb
      @N-ns4kb Місяць тому

      ​@nelkaperera4045 true ❤❤

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 Місяць тому +1

      අනෙ ගැනියෙ සුජිවා මෙතනට ඔනෙ නැ නේද
      මේ කතා කරන්නෙ රටෙ දෙපල කොල්ල කාපු හොර ජොනියා ගැන කොහෙවත් නැති මනුස්සයෙක් ගැන කියවන්නෙ කැතයි නේද..

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg Місяць тому +402

    වහනයක් දුන්නෙ නෑ කියනවනම් අහපන් ලමයෙක් දුන්නද කියලා 😂😂

  • @chandimanishanthi7743
    @chandimanishanthi7743 Місяць тому +2

    මේ රටේ සියලුම ජනතාවට එක නීතියක් වෙන්න ඕනේ . ගායිකාවක් හෝ නිලියක් වේවා නිතිය එකක් විය යුතුයි.එක රටක් එක නීතියක්.

  • @AsankaPrabath-e8w
    @AsankaPrabath-e8w Місяць тому +35

    Block කරලා නෑ කියන එකී වාහන ගත්තා කියයි😂😂

    • @DilhaniKumara
      @DilhaniKumara Місяць тому +3

      Kiyala wedak na

    • @RasikaPushpa-e6i
      @RasikaPushpa-e6i Місяць тому +3

      අනේද කියන්නේ බොරු ෂො😊

    • @milindasenaratna1334
      @milindasenaratna1334 Місяць тому

      හොදම දේ තමයි ජොන්ටව අල්ලන එක, ඇයි ඌව අල්ලන්න බැරි ?

  • @gmeye6503
    @gmeye6503 Місяць тому +33

    කවුරු හරි රාජ්‍ය දේපල අවභාවිතා කරලා නම් ඒවා නීතිය ඉදිරියේ ඔප්පු කරලා දඬුවම් කරන එක අධිකරණය සතු වගකීම....

  • @samanthilak9180
    @samanthilak9180 Місяць тому +7

    වේස ගෑනියෙක් කවදද කීවෙ වේස කමේ යනව කියල සමිත සන්තකයේ තිබුනෙ කොහොමද එම වාහන 3මොකද වාහන ඔටෝ සමිත ගාවට ගිහින් නොදකින් පට්ට වේසි වාහන ආපු ක්‍රමය කියන්නෙ නෑ

  • @kusumajayaseeli8749
    @kusumajayaseeli8749 Місяць тому +50

    Hospital එකේ බිල ගෙවල තියෙන්නෙනම් ජොන්ටලු.පුතා හම්බවෙලා එනකොට.ඒ එක්කම වාහනේකුත් දෙන්න ඇති .පව් සමිතා

    • @manelperera5336
      @manelperera5336 Місяць тому

      මෙවට ගැනුමොනවා කරන්නද පිරිමින්ගේ වැරදි.පාලනය කරපු එවුන්ට එකාට ගැනු අතේ ඇගිලිගනට.උන්ට මොකද කරැම ගෙවිවෙි අහංසක ජනතාව .දැන්වත් රටෙි චන්දේ නෛාදිපු මිහරක්ට තෙරෙනවනමි ලොකු දෙයක්.

    • @sunithafernando7638
      @sunithafernando7638 Місяць тому +2

      පාඩුවේ ඉන්න සමිතා ,මිනිස්සු කීයක් ගත්තද? දැන් පොඩි පුතෙක් එක්ක ඉන්නේ පාඩුවේ ඉන්න නිසා

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 Місяць тому +38

    අනේ එයා හරි අහිංසකයි. ජොන්ට එක්ක කිසිම සමි බන්ධයක් තිබුනෙ නැහැ. උගෙ වගේ ලමයෙක් හිටියට ඒ උගේ ලමයෙක් නොවෙි.මට දෙවියන් වහන්සෙ දීපු ලමයෙක්.

    • @amalyainn4316
      @amalyainn4316 Місяць тому +5

      ජොනියගෙ මූනත් තහඩුව නැත්නම් ඒකත් අතුලගෙ කියාවී.

    • @amith008
      @amith008 Місяць тому +1

      😂🤣😂🤣😂🤣😂🤣

    • @Sana-vq2zl
      @Sana-vq2zl Місяць тому +2

      එයා කොහොමත් කියන්නේ අතූලගෙ කියල ඌ ඊට එහානෙ

    • @pushpasamanthikulathunga6872
      @pushpasamanthikulathunga6872 Місяць тому +1

      Honda welawata joniya wage une natnam harima pattini amma

  • @stk2199
    @stk2199 Місяць тому +5

    ඉතින් ඒ ගෑනිට සල්ලි තියෙනවා නම් සල්ලි වලින් ගනින්කො. රජයේ ඒවාට කෙලින්නේ 😡😡😡😡😡🤬🤬🤬🤑🤑🤑🐑🐑🐑🐑😤😤😤😱😱😱🤢🤢🤢🤢🤢🤢

  • @NPPKOREA
    @NPPKOREA Місяць тому +53

    මෙදා පාර ඕකුන් ගෙදර,
    ගෙදර කියන්නෙ මහවුලු ගෙදර 👌👌

  • @utube876
    @utube876 Місяць тому +102

    සුදා... උඹ කලා කාරයා වෙන්න පුලුවන්, හැබැයි එහෙම කියලා ගූ වැඩ කරපු උන්ගෙව් පුකවල හෝදන්න යන්න එපා. උඹ කියන්න හදන විදිහට හැම කලාකාරයම සාන්ත දාන්ත චරිත.. හිරුනිකාටත් හුනු ගෑවා නේද උඹ.. හොරෙන් හොරෙන් සජියට කඩෙ යන්නෙත් ඒක නේද? උඹ පුතා නූලෙන් බේරිලා ඉන්නේ. පරිස්සමෙන් ඔය සෙල්ලම කරපං. නැත්තං උඹටත් වෙන්නේ පේශල ඉරාජ්ට උන එකේ අනිත් එක

    • @kawitha4932
      @kawitha4932 Місяць тому +5

      Well said.......!!

    • @bshvhegc3455
      @bshvhegc3455 Місяць тому +8

      Aniwaryen muwa wiswasa karanna ba

    • @Alexshons
      @Alexshons Місяць тому +6

      ඇත්ත 😊

    • @senanisrilanka3158
      @senanisrilanka3158 Місяць тому +12

      ඇත්ත මූ දෙකට නැවෙන නැවිල්ල කතා කරනකොට... මූ විශ්වාස කරන්න එපා... කවදා හරි අනුර ජනාධිපතිතුමා ටත් කෙළවන්න ඔය විදියට තමයි... මුන් වගේ උන්ගෙන් පරිස්සම් වෙයල්ලා

    • @chandanianomasiriwardhana7382
      @chandanianomasiriwardhana7382 Місяць тому +6

      කවුරු කලත් වැරැද්ද නම් වැරැද්ද .ළමයත් ජොන්ස්ටන්ගෙ නෙවෙයි කියයි.

  • @chandimafernando615
    @chandimafernando615 Місяць тому +1

    Sudantha ayia oya mehema live program ekak karana eka niyamai ❤😊

  • @NahiRuwansiri
    @NahiRuwansiri Місяць тому +34

    ගාඩ් එකත් එක්ක කළුපාට ජීප් එකේ නාවල ෆූඩ් සිටියට එනවා මම දකළා තියනවා. මෙහෙම කියයි කියලා හිතුනා නම් ෆොටෝ එකක් ගන්නවා.එකෙන්ම

    • @Waru-kanchi
      @Waru-kanchi Місяць тому +1

      ගාඩ් මොකටද සමිතට?

    • @madushanka7859
      @madushanka7859 Місяць тому

      Jonny inna athi athule​@@Waru-kanchi

    • @shashikamadushani6130
      @shashikamadushani6130 Місяць тому

      Owata okunta sobavadarmayen daduvam denava. Ape sallivalin jolikarapu eunta henama gahanna ona. Okun pannamu November 14 yaluvane.

  • @GizTech
    @GizTech Місяць тому +43

    දුන්නෙ නෑ කියල clearly කිව්වෙ නෑනෙ.. මන් පාඩුවේ ඉන්නෙ මට සල්ලි තියනව කිය්ල විතරයි කිව්වෙ😂

  • @somawijeesinhe738
    @somawijeesinhe738 Місяць тому +1

    ලැජ්ජයි සමිත ඩ්‍ර්ම්ස්ට දෙරන අයින් වෙන්නෙ මේ වගේ වටිනා වැඩසටහන් වලට මුන්ව ගන්න එපා

  • @ugvg3002
    @ugvg3002 Місяць тому +14

    මමනුවරින් ..හැමදාමබලනවා.පුතා..ලයික්කරනවා..පරිස්සමෙන් ..නෝනා.දුවලාපුතා...නිසා..සහරටට.අවශ්‍යම.කෙනෙක්.තෙරැවන්සරනයි.දළදා සමිදුගෙ.පිහිටයි

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE Місяць тому +44

    මරැ සුදා දැන් නාමල් ගෙන් අහන්න.හොරකම්.කලාද.කියලා ජොන්ස්ටන්ගෙන් සමිතගෙන් අහපන් අර දරැවා.උන්ගෙද.කියලා අනික.හොරැ බය නැහැ ඉස්සර දැන් රෙවිලා තියෙන්නේ 😅😅😅😅

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 Місяць тому +1

      දරුවන් හදන ඒක ඒගොලලනගෙ පෞද්ගලික දෙයක්

    • @LIFEWITHNETURE
      @LIFEWITHNETURE Місяць тому

      @@nimalkankanilokuge9861 .එ ජාති⁣යෙම එකක් වෙන්න ඔනේ තමුන් වටේ ගිහින් පොඩි වුන්.තියාගෙන අනේ මන්දා තමුන්⁣ෙග් අම්⁣මා.ඔක.කරා.නම්.හරි හරි එහෙම.ලැජ්ජාවක්.චාරයක්.නැති.වුන් ඉන්නවා.බල්ලෙක් එක්ක හරි බුදුයලා.අම්මා.තාත්තා එක්ක හරි වැඩෙ කරලා එක එයාලගේ.කැමත්තනෙ.කියන.යකො.සංස්කෘතියක්.සභ්‍යත්වයක්.තිායන්නේ.තිරිසනුන් වගේ වැඩ.කරන්න නෙවෙ ඔබ කියන.එක.හරි.ලමයි.100 හැදුවත්.පිරිමි.100ක්.හැදුවත්.අපිට.වැඩක්.නැහඅ.හැබැයි.මුන්.අවසානේ.එහෙම හදන.දරැවො.පවුල්.නඩත්තු.කරන්න මහජනයා ගෙවන්න.ඔනේද. සමාජ.මාධ්‍යවල. පච.බොරැ යනවා.එක.හරි.මේ දේවල්.ාබාරැ නම් action.ගන්නෙත්.නැහැ.කපටිකම.අර k.සුජිවාගේ.ජාතියෙනේ

  • @prashanthasirimanne3310
    @prashanthasirimanne3310 Місяць тому +1

    බයවෙන්න ඕන නෑ කිව්වට ඇයි ෆෝන් එක බ්ලොක් කරේ..ප්‍රශ්නයක්..😮😮

  • @AriyawathiDisanayaka-l9w
    @AriyawathiDisanayaka-l9w Місяць тому +95

    Okit ලජ්ජාව කියලා දෙයක් නැහැනෙ nattam දරුවෙක් වගේ kollek miniha කමට tiyagannavada

  • @Cook_with_Niro
    @Cook_with_Niro Місяць тому +62

    එකනේ සින්දු කියලා ඔචිචර හමිබකරගන්න පුඑවන්ද,,,😂ජොනියා ගැහුවට සමිත වරපුරසාද අරන්නේ ගහන්න දිිලා තියෙන්නෙ😂😂😂😂

  • @sadunprasanna3162
    @sadunprasanna3162 Місяць тому +4

    අයියේ ඔයානම් සැබෑම සින්හලයෙක්..
    අපිට ලොකු ආඩම්බරයක් ❤❤❤❤❤❤

    • @Danurikaushalya2928
      @Danurikaushalya2928 Місяць тому

      රටේ එදිනෙදා වෙන සිද්දි ටිකයි, කාලෙන් කාලෙට gossips හදන චරිත ටිකයි නැත්තම් සිංහලයා lept 😂 පුටුවක් උඩ වාඩි වෙලා කාගෙ හරි රෙද්දක් අපුල්ලන එකනෙ කරන්නේ 😅

  • @මයිනා.රාජපක්ෂ
    @මයිනා.රාජපක්ෂ Місяць тому +39

    සුදා අයියේ 🎉 ජයවෙවා ❤ දිගටම කරමු

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Місяць тому +78

    සුදා කියන්නේ හිත හොඳ මෝඩයෙක් ...😅බ්ලොක් නැහැ කියලා බ්ලොක් කරපු එකෙන්ම සමිතගේ බොරුව මාට්ටු..ඒත් ඒකි කියන ඒව සුදත්ත පිලිගත්තා..😂

  • @nilanthimoremada3098
    @nilanthimoremada3098 Місяць тому +1

    ජොන්ස්ටන් වාහන හයක් නෙවෙයි දොලහක් දුන්නත් අපිට කමක් නෑ ජොන්ස්ටන් ගේ පුද්ගලික සල්ලි වලින් .රජයේ වාහන එකක් වත් දෙන්න බෑ.

  • @dhpushpamala
    @dhpushpamala Місяць тому +20

    ඕනෑම රටක් දියුණු ව්මට ව්නයක් අවශ්‍යය.සම්තලා වගේ ගායිකාවො රටට දුන්නේම අනාදර්ශයක් .

  • @RamiRami-e3u
    @RamiRami-e3u Місяць тому +23

    බුදුහාමුදුරුවන් ගාව ගත්ත මෙකි කරන වෙස කමිවලට

  • @srilalpriyankara119
    @srilalpriyankara119 Місяць тому +2

    ඔයා ජෝස්ටන් එක්ක පාඩුවේ හිටියනම් අර කොල්ල නෑනේ....😂😂😂😂

  • @Nimmi-d2o
    @Nimmi-d2o Місяць тому +25

    මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා ජොන්ස්ටන්ගේ පුතාව gateway collage එකට එව්වේ රජයේ Range Rover එකෙන්
    ගත්ත එවුන් ගත්ත කියනවද සුදා
    ඔයාටත් පිස්සු 😂

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Місяць тому +58

    අහපූ ප්‍රශ්නයෙන් ඇය පිට පැන්නා අදාල උත්තරය යටයි.🤔🤔🤔🤔

  • @WeerasinghaSangeetha-rd5uu
    @WeerasinghaSangeetha-rd5uu Місяць тому +1

    සමිතා ජොනියගේ මඟුල ගැන ඇහුවමත් සද්ද නැතිව හිටියා..මාස 9න් ඒ මූණම තියන පුතා ආවා..ඒවගේ මේකත් එළිවෙයි කාලේ එක්ක..හරි සරලයි 😂

  • @hasinthaudayangasandaruwan5631
    @hasinthaudayangasandaruwan5631 Місяць тому +93

    දමිතා ගැන ඇයි කතා කරන්නේ නැත්තේ

    • @deepajayalath
      @deepajayalath Місяць тому +4

      දමිතාට තව මහානාම (හමුදුරැවො නොහොත්) නයන වාසුල බැදපු නාකි ගායිකාවට බනින් නැ....එයලා යාලුවො

    • @chanukadesilva2527
      @chanukadesilva2527 Місяць тому +6

      සිරාවටම...ඒවා පේන් නැහැනේ..😂

    • @pf7578
      @pf7578 Місяць тому +2

      Eki valma val gahaniyek nisa vennathi

    • @shanthalakmal8349
      @shanthalakmal8349 Місяць тому +2

      Ekane

  • @chandinilukamohotti5716
    @chandinilukamohotti5716 Місяць тому +48

    Suda ayye ..දමිතාටත් උත්තරයක් dennakooo...උන්ගේ හිත උනත් දන්නවා උන් වැරදි කියලා ,ඇයි එහෙම රට ගැන ආදරයක් නැත්තේ.

    • @amaludayanga7259
      @amaludayanga7259 Місяць тому +6

      සජියා ගෑවෙන තැනකට වචනයක් කියන්නෑ ඔට්ටුයි.

    • @AshenDissanayaka-oj3zw
      @AshenDissanayaka-oj3zw Місяць тому +1

      Ow damithata🎉viruddava mukuth kiyanne nahe

    • @RanjaniWicramasinha
      @RanjaniWicramasinha Місяць тому +2

      හරියටම හරි .

    • @dilshanudara183
      @dilshanudara183 Місяць тому +2

      Yaluwonta mokut kiyan na bn 😂

    • @santi-gm5zo
      @santi-gm5zo Місяць тому +3

      මෙයා දමිතට, හිරුනිකාට මොකුත් කියන් නැ, එයාගේ නන්ගිලානේ 🤣🤣🤣සජබේ ගැවුන තැනකට මොකුත් කියන් නැ

  • @kristopherdion
    @kristopherdion Місяць тому

    මනුෂයන්ට වරදින්න පුළුවන් නමුත් මේ වැනි මඩ ගාන එක හරිම කැතයි දෙයක් කියනකොට හරි දානකොට හොදට හොයලා දාන්න අවශ්‍ය ඇත්තට ඔය බොරු දාන නින්දිතන්ට නිති ක්‍රියා මාර්ගයක් ගත යුතුය. ඇත්තට සුදා මේ සමිතා ගැන කල පැහැදිලි කිරිම ගැන ගොඩාක් ස්තුති. පක්ශ පැත්තක තියලා ඇත්ත කාතා කරන්න අවශ්‍ය මේ ගැන ලොකුවට කිව්වේ වසන්ත ඔබට වසන්ත සමග මෙ ගැන කාතා කලොත් ගොඩාක් වටිනවා.

  • @sunithafernando7638
    @sunithafernando7638 Місяць тому +18

    මුන් ඔක්කෝම යාළුවෝ.සුදා අපිවත් අන්දනව.දමිත කිව්ව බලු කතාවට අද වෙනකම් මොකුත්ම කියන්නේ නෑ .මේ ඔක්කොම එකයි.සුදා අපිව රවට්ටනවා.ඕක ඇහුව කියල සමිතා දැන් ඇත්ත කියයි.😂😂😂

  • @ajanthamahesh5966
    @ajanthamahesh5966 Місяць тому +30

    සුදා අයියේ පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න ගේමක් ගහමු. සුදා ගහපු ගේම් ඔක්කොම කොහොමත් ගොඩනෙ. 💪💪❤️❤️

    • @WickramaSamankumara
      @WickramaSamankumara Місяць тому

      මහින්දව ගෙන්න්න්නත් කඩේ ගියා

    • @ShenulDeuneth
      @ShenulDeuneth Місяць тому

      මේ බලන්න කරන වැඩ දිහා බලලා තීරණ ගන්න කොහොමත් අලුත් ආන්ඩුවක් ආවම මහාමැතිවරනය දිනන්න වැඩ කරනවා පස්සේ තමා 2015/2019 අලුත් ආන්ඩු මහාමැතිවරනය වෙනකන් හොදයි

  • @shamalperera4875
    @shamalperera4875 Місяць тому +42

    ❤❤❤❤❤❤හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් නෑ සුදා අයියේ ?/😂😂😂😂😂

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 Місяць тому +31

    සුදා මොකද කීපවරක් 😊😊😊 ප්‍රෝග්රෑම් එකේ කියලා කීවේ ආරක්ෂා කරන්න ද බන්😀😀😀😀