@@slart2320 ara danume kathawa nam aththa , dan godaak private uni thiynawa standard rkakata nathuwa ayale dena ewa, habai 2,3k thiynawa applitude thiyala ,aran , strict sylabus ekakata yana ewa , salli dunna kiyalanikn denna ba ne , ewa international standard ekata yana ewa , kathawa aththa , kohewath yana institute keeoayak nisa ...
Thanks For the Video, Just I would like to add something here, UI/UX Designers also earn USD 60K - 100K Range salary - If you have a design background try to be a UI/UX Designer,
I've heard that CS degree is a jack of all trades type of degree and allow you to basically enter anything IT related you want. However it doesnt make you industry ready so when you get a job you're gonna have to learn everything at the site. networking is a specialized computer science degree focused more on networking part. call APIIT and ask for their intro documents for computing school and they'll send you a pdf describing all of it from scratch.
Data science, cyber security , AI , scientific computation are offered by computer science university of Kelaniya Sri Lanka...It is the best computer science degree which is covering the widest area in IT related.😉
මන් හිතන විදියට දැන් ලංකාවේ වැඩියෙන්ම කරන්නේ IT industry එකට සම්බන්ද Degrees , A/L වලින් State Campus ගියත් Engineering ඇත ඇරලා , It Field එකට එනවා , Private දන අයත් ගොඩක්ම කරන්නේ IT related Degrees,එකට හේතුව තමා ලෝකයේ මේ වෙනකොට එකට තියන Job Market එක සහ ,High Slaries...
මගේ Experience එක අනුවනම් IT කියන එක හැමෝටම පිහිටන්නේ නා ... මොනාහරි කරලා අවුරුදු 3/4 ඉවර වෙනකොට degree එක ගනී , හබි IT කියන දෙ අගේ නැත්තං මේ Field එකෙ ඉස්සරහට යන්න amarui , මොකද Job market එක වගේම තම , හැමතැනම IT degree කාරයෝ , ගොඩක් Comment දැක්ක පදුරට ගැහැවත් IT Degree කියල , එක ඇත්ත ...ඉතින් ඔයත් ඔය Degree එක අරන් Job එකක් හොයන්න Market එකට යන්නේ ඔය වගේම තව Degree ඉවර කරලා එලියට බහින මිනිස්සු දාස් ගානක් ඉන්න Job market එකට ... එතැනදී තමයි , තමුන් කව්ද , IT කියන්නේ ඇගේම තියන , වවැඩ්ඩො කියන මිනිස්සු හැමෝගෙන්ම වෙනස් වෙන්නේ .... Degree දාස් ගානක් අස්සෙන් , ඉස්සරහට යන්නේ Real waddo witharai , ithin 1. oya degree eka witharak wadak na (hamoma oka ganna nisa) eka + thawa eka eka sides master karanna , *thaniyama projects karnna oya thoraganna subfield eka anuwa * certificate cources karnna * internships puluwantharam hoyan karanna ...kohoma hari oya degree eka arn ena anith unta wada wenas wena pinisa oyage Cv ekata qualification add karganna
2.liscen thibbta wadak na wahene padinna barinam .... godak un innawa software engineer ,habai software ekak install kargannawath danne na , uni eke kiyala dunna packages install karanna witharai danne ...ehema ba , uba karanawanam karana wade waddek wenna one , uba tharaga karanne amaru field ekaka
3. oyata age it naththn karnna epa , eeta wada hodai , oya asa wena degree ekak karana eka , naththn anthimata degree eka gani , IT age nathi ekek widiyta , anthimata office ekaka type setting thama karnna wenne software engineer ta
saranshaya , It industry eke competition wadi , field ekata enawnam , waddek wenna , qualification hadaganna , oya bahinne itha tharagakari field ekakata
මන් ඇහුවමයි engineer අතහැරල it වලට යනෝ කියන එක.computer,software engineer තීද්දි ඇයි ඒක අතහරින්නෙ.computer engineer තමයි උඩින්ම තීන්නෙ.තව AI.
Software engineer ස්ලනම් ඇති තරම් ඉන්නව.ඒකනිසා පිලිගැනීමත් අඩුවෙල තීන්නෙ.ඒක උනේ private camps වල හෝගාල software engineer කෝස් දෙන්න ගත්ත නිසා.3A අරගෙන government camps වල software engineer කරන කෙනෙකුගෙයි 3S අරගෙන private camps එකක software engineer කෙනෙක්ගෙයි දැනුමෙ කොච්චර වෙනසක් තීනවද.ඒකයි ඕකට ගොඩක්ම හේතුව.
❤
@@slart2320 ruhuna engineering 1.6 walata ena ayath , 1.3 walata thiyana mora it yanawa minissu , reports arn balanna bosa
@@slart2320 ara danume kathawa nam aththa , dan godaak private uni thiynawa standard rkakata nathuwa ayale dena ewa, habai 2,3k thiynawa applitude thiyala ,aran , strict sylabus ekakata yana ewa , salli dunna kiyalanikn denna ba ne , ewa international standard ekata yana ewa , kathawa aththa , kohewath yana institute keeoayak nisa ...
IIT,Curting,Edith corwan,SLIIT ehema hoda ewa ,kohoma kaaath skill eka thama finally awashya ..(mage thaththa lankawe loku company ekaka GM , eya interviews karanawa , eya kiyana ewa thama me ) finaly degree eka neme , skill ekai wadagath
මොන Degree එක කලත් වැඩක් නැ Skills එක නැත්තම් අද සමහර අයට Degreeය තිබ්බට Skills එක අඩුයි.
Maths කරොත් ඔය ඕන එකෙක් වෙන්න පුලුවන්.හැබැයි ගොඩක් උන් මහන්සිවෙල ගොඩයන්න කැමති නෑ.ඒක නිසා විකල්පය හොයන්න යනව.
Im doing a Cyber Security degree right now.
Campus ek mokdd
mn al me weddi karana kenek oywa contact karaganna widiyak nadda al walin passe computing degree ekak karanna balan innawa withra tikak danagnna
A/l commerce කරපු කෙනෙක් cyber security කරාට අව්ලක් නැද්ද?
@amirusewmin6318 what is your campus?
Congratulations 🎉
ලයිසන් තිබ්බට වාහනේ හරියට පැදගන්න බැරි නම් වැඩක් නෑ..ඒ වගේම තමා වාහනේ පදින්න පුළුවන් වුනාට වැඩකුත් නෑ ලයිසන් නැත්තම්..ඩ්රිග්රි කෙසේ වෙතත් අඩුම MS Office package එකටත් Certificate ගනිල්ලා ජොබ් වලට ඒකත් බලනවා.😅
ඇත්ත ඇත්ත ඕන තරම් උන් ඉන්නවා රැල්ලට degree ගහලා කෙළවිචච. 😂
හැමදාමත් වගේ වටින වීඩියෝ එකක් ❤
Aaa bosa 😂😅🔥
මාත් සයිබර් සිකුරුටි ඩිග්රි එක ක් කරන්නේ ඒත් රස්සා හොයාගන්න බැරි සීන් එකනම් තියේ මොකද හැම කම්පැනි එකකම සයිබර් සිකුරිටි ෆීල්ඩ් එකේ ජොබ් නෑ ලොකු කම්පැනි වල තමා තියෙන්නේ ඒත් ඉතින් රට යන්න බලාන ඉන්න හින්දා කරනවා දුකක් නෑ ඒත් software engineer කෝස් එකකුත් කරගන්න ඕනා කියලා හිත කියනවා මන් කෝමත් CCNA වගේ අනිත් එක්සැම් කරලා ඉන්නේ ඩිග්රියක් කරද්දි හොදට හිතලා බලලා කරන්න අනාගතේ ගැන හිතලා සයිබර් සිකුරිටි කරනවනම් රට යන්න බලාගෙනම කරන්න නැත්නම් රැල්ලට කරලා වැලේ වැල් නැති වෙනවා .අනික ඔය Ai වලට උනත් ස්සරහදී මිනිස්සුන්ගේ විරෝදේ එල්ල වෙනවා ජොබ් වලට කෙලවෙන නිසා අපි දන්නෑනේ ස්සරහට මොනව වෙයිද කියලා හිතලා බලලා කරන්න හොදට 😊
@@shh642 Master walata apply karanna puluwan.Job yanawanam degree ekath ekka service expierience balanawa
oyage mahansiyata hodha prethipalayak lebawi, all the best
Machng cyber digree ekt kiyk wenw d
අයියෙ data science degree එකක් කරොත් ලංකාවෙ ජොබ් නැද්ද..නැත්තම් ඒ ඩිග්රි එකෙන් රට ජොබ් එකක් ගන්න පුළුවන් ද...මාස්ටර් වගේ ඩිග්රිරියක් කරන්න වෙයිද රට ගිහින්.
I'm following computer studies right now at keleniye university. Which is perfect. ❤
kelani cs da
SLTC එකේ Engineering වල offer කරන BSc. (Hons) Eng. (Information and Communication Engineering) try කරලා බලන්න ටිකක් කට්ට කාගෙන වැඩ කරන්න පුළුවන් හොඳ degree එකක් හොයන කෙනෙක් ඉන්නවනන්
ඔයා e degree ek krnwd
Data science degree එකක් කරොත් මොකද..
Thanks bro අවශම වුන video එකක්. තිබ්බ අඩු පාඩු ටික clear වුනා.thanks.❤
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ ❤😊
වටිනම video එකක්
ගොඩක් වටින විඩියෝ එකක් ❤
government degrees ගැන video එකක් ඕනේ
ow
Ou goverment eka paththen it digre ekk
Me Video Eka Godak watinawa ayiye .. digatama me wag videos ona 😍
Computer science - The Most Valuable degree
Thanks For the Video, Just I would like to add something here, UI/UX Designers also earn USD 60K - 100K Range salary - If you have a design background try to be a UI/UX Designer,
Highly Recommend video ❤ Thank you 😁
Great Job👍❣️
Me degrees karanna hoda institutes ganath video ekak dannako aiye ikmnatama..karanna hithan inne lagadi
මම නම් කියන්නේ network පැත්ත කරොත් ගොඩ යන්න පුලුවන් චාන්ස් එක වැඩි කියලා දැන හැමතැනම software පැත්තට යොමු වෙනවා වැඩි hardware network පැත්තට යනවා අඩුයි කට්ටිය
ඒ පැත්ත advance වැඩි නේද 😢😢
@@hemanthakumara5830 ahama aulak na ne
Computer studies gAna dnndd
Im doing a Btech degree right now
I'm following software engineer digree at the Java institute for advanced technology
❤
😂😂
Full stack developer ගැන කියන්න කෝ
Mm cmpus select it digriyk thama mt awe. Aiyge chanel eka it peththe digri krn ayt godk watinw ❤
akke ek krnn A/L result kohomd onii??
Very useful ayiye.. Thank❤️💚
Ane aiye pin sidda wei......godak mahansi wenna one...amarui godak kiyla kiynna...nath nm pw ahinsaka lamai....asarana wenawa...goadk stress eka nisa ..😢😢😢😢
Software engineer කෙනෙක් දැන් හැම ගෙදරකම ඉන්නව😅
sirwtma😄kalin tec walta rellk awa wge🥲🥲
Meka attak😂😂
*Software engineering කරන කෙනෙක්
Se kala paliyata hamoma se wenne na machan😉
Siwtma😅
Adui
Amazing and beautiful sharing. Super 🎉🎉
Data science කොහොමද කියල කතා කරන්න
hoya hoya hitiye ayye thanks
Niyamai brother super video , mn software engineering igenagnn gmn inne private campus ekaka,mge asama pththa ❤😊
Supiri godak wadagath🎉
ගොඩක් වටින video එකක් ❤️👍
වටින වීඩියෝ එකක්......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
BICT(Hons) Degree එක ගැනත් කතාකරානම් සම්පූර්ණයිග
Faculty of Technology (A/L Technology Streams)
@SLGeek
Definitely. It is very valuable to inform the students who have passed the A level in the technology stream about this
Computer IT කියන එක ඇගේම තියෙන්න ඔනේ වැඩ්ඩෙක් වෙන්නනම් උන්ට ඔය කියන Degree ඔනේ නැහැ මොකද එක උන්ගේ ඇගෙම තියෙනවා ඒ නිසා රැල්ලට යන්න එපා හැමොම කරනවට මොකද Job එහෙකට ගියාම ඔයාල fal
Thank you aiye ❤
ඉස්සර වගෙ දැන් ආපහු හැමදාම video දාමු පසිදු අයියෙ🥰
Computer science or networking. What is the valuable degree for future?
I've heard that CS degree is a jack of all trades type of degree and allow you to basically enter anything IT related you want. However it doesnt make you industry ready so when you get a job you're gonna have to learn everything at the site. networking is a specialized computer science degree focused more on networking part. call APIIT and ask for their intro documents for computing school and they'll send you a pdf describing all of it from scratch.
Computer science krnn a/l walat science ho max krnn onad
definitely
Iit eke oone nahe
@@navodadasun225 maths ekka IT karala yannath puluwn....IT wenuwt chemistry karala yannath puluwn..maths walin...
මාත් බයෝ කරලා තමා සයිබර් සිකුරිටි කරන්න ආවේ මොකද ගනන් ඒම ඕනා සගෝ 😊
@@alphaking_orgmona campus ekeda bng krnne degree eka?
oya degrees thoraganna A/L valata karanna ona subjects gana video ekak dhamma nm vatinava
colombo university එකේ එක්ස්ටනල් BIT එක වැටෙන කැටගරි එක මොකක්ද
1:01
Tell about BICT degree
Data science, cyber security , AI , scientific computation are offered by computer science university of Kelaniya Sri Lanka...It is the best computer science degree which is covering the widest area in IT related.😉
Data science valata enna monada krnna one ?
@@Vimukthi__sehas a/l genada ahanne..?
@@Vimukthi__sehas a/l walata mn maths karala computer science karanna ona...3rd year ekedi apiwa kadanawa uda thiyena fields walat...according to GPA..
@@NAKdilshan7370 best computer science degree in sri lanka 😹😹😹😹
Kauda ubawa rawattuwe 😹😹
@@NAKdilshan7370 computer science walin campus ekata yanna result kohomada aiye
University of vocational training center eka gena video ekak karannako ayiye ane pin sidda wenawa.... nvq level walin eken degree eka ganna widiha gena video ekak karannako eke it degree eke valid eka gena ehema kiyala dennako (univotec )
Maths part එක අඩු it degree එකක් reccommend කරන්න පුළුවන් ද degree එකෙ content එක මැත්ස් පැත්ත අවම ඩිග්රි එකක්
Ehnm designing side ek thm
12 yrs puthekta karanna hoda basic couses monawada.(me field eke digatama inna balaporottu) Mona institute ekeda karana eka hoda.
Java institute hodai
වීඩියෝ එක දාපු ගමන් බලපු අය මේ පැත්තටත් එන්ඩෝ😍😍😍
❤
Bussiness and technology degree eka gana poddk kiyann
niyamai.
phcical scince ekka cs karana aya ko
Application architecture kiyana eka hoda salary thiyena ekakda.eka gana danaganna one aiye❤️👍
First like,comment,vive
අයියා මම ඉගෙන් ගන්න කැමති computer වල hardware හැදෙන විදිහ ගැන එකියන්නෙ repair කරන එක ගැන නෙමෙයි අදහස් කරෙ එව හදන විදිහ ගැන මම A/l කරන students කෙනෙක් මම bio කරන්නෙ මම හිතන් ඉන්නෙ A/l වලින් පස්සෙ කරන්න එත් එක කරන්නෙ කොහොමද කියලා දන්නෙ නැ please මෙකට උත්තරයක් ඔනෙ
Embedded Engineering kyna path eka poddak hoyala balanna
Computer engineering hari electrical engineering wage karanna ona mn hithanne e side ekta yanna
software digree nh ne ane goverment campus wala gdk. moratuwe amathra thawa koyeda thiyne
Ruhuna
Uva wellassa
Management Information System degree ek auld
Information technology eka gena tawa wistara karannako...coding programming wedi da ?
Everything will be replaced by AI
Java insitute thami
Aiye, computer science walata ona wena awama z score eka koi wageda
Lankawapvt campas Wala 3 year 4 year degree teyanawa ma dakama akaida
Moratuwa IT ek gn pddk kynnko
Esoft software engineering degree eka hodai da
Facebook Boosting gan alut video akk ona
අයියේ cyber security කරන්න A/L මොනව ද කරන්න ඕනේ ???
Networking walata KDU hodayda
software engineering course ekak karanna hodama private companies monawada?
degree ekata wenuwa IT side diploma ekak karann idea ekak thiyanawa,any advices pls
It's a grate video👍🥰❤
Interactive media degree eka gna poddk kiynnko aiye.. job ehem ndd ee it degree eka karoth
ane kuru hari eka gna dnnw nm kiynnko
🙏❤
Helakuru clips pin කිරීම කරන්නෙ කොහොමද
thanks
Ai nisa cyber security jobs replace wenna ida thiyenwd...
Buvidya. Engineering. Da. Computer. Science. Wada. Honda. Mokakda
O/l walin passe it crous ekk karana eka hodai da
Wayamba university applied science eke Computing management and information system gana dnna kenek kiynwd ?
දැන් ඇවිල්ල තියෙන්නෙ ai හින්ද job නැති වෙය්ද
Aiye private digress gena kiyddi owage anduru kathwath kiynna 😢😢😢 repeat walata loku gmn aya karnwa....lamain fail krnwa...exam godak amaru krnwa ..😢😢 mm werdida danna.....me ape campus eke mt danena de....😢😢
iit da?
ඔයාගෙ degree එක මොකක්ද අය්යේ 😀😃
Where is Computer Engineering?
ICBT යන්න එපා අන්තිමයි
Etkota ayye computer engineering wla tyen value ek mokkd?
වටින video එකක් SL GEEK Pasindu අයියෙ 🤩❤️🖤
❤️❤️
Business information systems degree
AL commerce wlt A3i...ICT ekka..Ethkota Software engineering yanna barida...nattan Cyber security barida aiya ?
Private yanwanm, dan ara interest free loan ek denwa Ministry of education eken. Eke software engineering courses thibba poddk blnn.
Software engineer වෙන්න maths කරන්න ඕනෙ
@@islandlogic4744 e loan eka kohomada ganne?
A/l karatapasseda me degres karanna puluwan
Software engineer walata monada tiyena programming language
Ayye peradeniya university eke software engineering degree eka follow karanna puluwan da
Management information systems (MIS) Gaanath video ekak krannako ayya
Ane ow ayiye eks gana mth hoynw details
Business information systems degree eke jobs මොනවාද?
watinawa
👍👍👍👍👍👍👍👍👍
TEC+ICT walata me degrees karanna puluwanda...
අයියේ මේ අතරින් ලේසිම මොකද්ද ❤
@@TheUndyingYorick පාඩුවෙ ඉන්නවද මචන් පැත්තෙන් දෙන්නෙ නැතුව
Superb
Software Engineering good da or cyber security good da plz reply
I'm doing Data science degree
Can we do external CS degrer
Data science degree ek gen wisthara tikk kiynnko..