These is the kind of educqtion system what we need no country give priorities too al and ol it is all about the path we qre selecting these kind of organisations has to be build to develop our industry.
Mchn saralai ne case ek. AAA k dapu ekai Ccs k dapu eka ge capacity eka athara loku wenask thyeno ne. E wge dennek ek level ekt genna katawath ba.eka krnn puluwn igena ganna kena ge දක්ෂතා anuwa . Nathuwa ඉගැන්වීම් රටාව anuwa nemei.
පිටරට ගිහින් උපාධි අරන් එනකොට මෙහෙ අයට කිසි ප්‍රශ්නයක් නෑ..අපේ රටේ පුද්ගලික විශ්වවිද්‍යාල වලින් උපාධි ගන්නකොට ඒක මෙහෙ අයට මාර ප්‍රශ්නයක්..🙂
Anith ayage prashna thamange kara ganna epa. Oya oyage gamana yanna. Mokada kochchara kalath anthimata issara idiye mehemane dn mehema idiyata kiyala hari aha ganna weno. Eka nisa oya kamathi pare oya yanna.Good luck.
එක ඇත්ත ❤
Sliit වගේ ආයතන තමයි ලංකාවේ අනාගතය...ගුණාත්මක භාවය රැකගෙනමේ ආයතනය තව දුරටත් ව්‍යාප්ත කරන්න....
😂😂😂😂😂
SLIIT - ජීවයක් දුන් මවක් ❤
English midiyamda yanne
@@natashamadushani860 නැතුව 😂😂
@@nipunpramuditha389 😂😂💔
@@natashamadushani860 සින්හලෙන් university වල උගන්නන් නැ බන්
@@navindaviraj5606 hm bn
C 2 s 1 අදාල නැහැ, ඒ ලමයා හොදට එයාගෙ ඉගෙනීම කරනව නම්. අහන ප්‍රස්නේ නිකන් ලින් මැඩියො අහන ප්‍රස්නයක් නෙ.
යකෝ එහෙම කරන්න බෑ එතකොට අනිත් උන්ට අසාධාරණයක්ණෙ
කැම්පස් එකටත් උබ කියන විශියටට ගන්ට පුලුවන්නෙ ❤
SLIIT එකට IT indastry එකේ තියන පිලිගැනීම දන්නෙ Digree Complete කරපු උන් විතරයි. සමහරක් Government University වලට සාමාන්‍ය Digree එකකට Select වෙච්ච උන් මෙතන ඊරිසියාව පිටකරනවා. එක්කො ආයෙ A/L කරලා හොඳ ඩිග්රියක් කරහල්ලා. නැත්තම් සල්ලි දීලා Private යමල්ලා. හැබැයි මොකේට ගියත් සල්ලි වලට ඩිග්රි දෙන්නෙ නෑ 😂
Well said
Beo mn 2020 maths 3s tiynne z eka -0.01gnk, mata sliit eke cyber security or se course ekk follow krnn e athid?
ayye 4th shy eken unath privet campus ynn puluwanda
Software engineering ekt apitude tiyed plz reply
Softwear engineer ඩ්ග්රියක් කරන්ට කොච්චර ගනක් යනවද
SLIT එක හොදයිනෙ අනේ
Government තරම්ම value එකක් නෑ ඒ උනාට මිනිස්සු මේක ගනන් ගන්නෙ නැත්තෙ ඇයි ❤?
IT වලින් නම් Moratuwa IT =SLIIT
කව්ද යකෝ ගනන් ගන් නැත්තේ😂😂 කව්රුත් ජොබ් දෙද්දි ඉගෙන ගත්තේ government ද pvt ද බලන් නෑ .බලන්නේ ස්කිල් එක ගොන් හරකා
ලගදීම Sliit Mgt ekt enwa
අපිට ඉංග්‍රීසි දැනුම මදි වුනොත් SLIIT එකට ගිහින් ඉගෙන ගන්න ගොඩක් අමාරු ද නැත්නම්,අපි හොඳින්ම ඉංග්‍රීසි දැනුම තියෙන්න ඕනිද?,hotel mangment krnna.
ගිහින් ඉගෙන ගන්න පුළුවන් . හැබැයි පුරුදු වෙලා යන්න ටිකක්
C2,S1 ta ganna degree ekai, A3 ta government campus eken ganna degree ekai athara loku wenasak thiyenawa neda....
Echchara loku wenasak na. Habai engineering walatanm gov campus walata thama priority eka denne. Eth anith degrees walata maha loku wnasak na, jobs hambenne interview face karana widihata saha thiyana skills anuwa. Gov campus giya kiyala hambena skills wala wenasak na.
@@alaniviennabahng9738වෙනසක් තියෙනවා ආකල්පයම වශයෙන් ගොඩක්
❤️
Slit eke හොද nursing digree එකක් තියෙනවද australia වගෙ යන්න දන්න කෙනෙක් කියන්නකො
Nursing dn tyenwa poddk site ekta ghin detail gnna
Mata kawru hari kiyannako commerce management course eka complete kalama apita karanna puluwan jobs
Al wlt bio wlin subject 2k wthrk pass thibboth. krnn course nedd mkuth ane dnn knk kiynkoo
A/L fail nm sliit academy eke degree thiyenva balanna
kohomath spirit eka inne state universities vala
These is the kind of educqtion system what we need no country give priorities too al and ol it is all about the path we qre selecting these kind of organisations has to be build to develop our industry.
Privte campus eke docter digree ekkk karma raiaye hospital ekaka veda krnna puluvnda dnn kenk kiynnko
Slit campus eke council cours ek krpu knk ndd 🙄 innw nm kiynnko lku udwwk
3As දැම්මොත් Sliit එකෙන් scholarship දෙනවද
Yep full schoolers denava
මෙඩිකල් පැරැක්ටිකල් එක්ක හම්බෙන colification මොනාද සර්
Art කරපු කෙනෙක් ට මේකෙ it පැත්තෙං කරන්න බැරිද 😢😢
puluwn
Puluwn any stream s 3k withri oni
@@sandumalsha95394th shy krl exam pass una kenekt puluwn d
පොදු පරීක්ෂණය 30+ ඕනෙද මේකට තව..S3 ට අමතරව
අපෝ පුලුවන් ...
Mchn saralai ne case ek. AAA k dapu ekai Ccs k dapu eka ge capacity eka athara loku wenask thyeno ne. E wge dennek ek level ekt genna katawath ba.eka krnn puluwn igena ganna kena ge දක්ෂතා anuwa . Nathuwa ඉගැන්වීම් රටාව anuwa nemei.
Kochhr ohom kiwwth maths krl s3 wge adu results arn sliit ekt awata psse best performance pennana eetpsse lankawe highest salaries labena jobs krn aya IT industry eke oni thrm innw.dn lankawe thiyn hod government universities wl smhr civil engineering degree wltwth echchr salary nh
@@s.snoofy ithm yko mn ekne anthimata kyla thyenne . Kaud bn ub sinhala barida . Hithn ubt english ba eth ubt maths hodata puluwn .ethkot ube o/l result adui . Eth A/l waldi ub waddek wenn puluwn . Ekthmi kenagen kenata hakiyawa wenas wenn puluwn .nathuwa me slit ek nisa nemi css dana eka waddek wenne engineering hri mohoka hri.
@@chamikara468 ay me tipper wela😂
Salli walta dn hemadema..eekai
Slli eke business management degree hodida
ow maath danata sliit eke 1 year student kenek widihata sliit eke management degree ekak karanwa.
@@lilysdays9326al wlt bio wlin subject 2k wthrk pass thibboth. krnn course nedd mkuth ane dnw nm kiynkoo😰
@@lilysdays9326degree eka kranna ona qualifications monad a/l result kohmad balanne
@@VishmiDiwyanjali-f3s A/l walata s3 k thiboth hodatama athi.
@@Lifestyle___ sliit eke foreign degrees karanna puluwan . Habai local degree krnwanam minimum s3 thiyenna ona.
අධ්‍යාපනය ව්‍යාපාරයක් කරපු ලංකාවේ විශාලතම ආයතනක්
ලාභ ලැබීම සාධාරණයි නමුත් අධි ලාභ ලැබීමට මෙම ක්ෂේත්රය තෝරා ගැනීම මහා අපරාධයක්
Rip c.w.w.kngra
ගොනෝ වෙන රටවල් වල රජයේ campus වලත් මුදල් අය කරනවා! වෙනස් ඇවිත් දුප්පත් නම් විතරයි නොමිලේ. අපේ උන් AL පාස් වෙන්න tuition කාරයන්ට සල්ලි පුජා කරලා රජයේ campus යන්න ලකුණු අඩු වෙලා ප්‍රමිතියෙන් අඩු private campus වලට අයෙත් සල්ලි පුජා කරනවා. රජයට සල්ලි නැහැ. Tuition කාරයෝ private campus දානවා. මොන විහිළුවක් ද ? විය යුතු වන්නේ ප්‍රමිතියෙන් වැඩි රජයේ විශ්ව විද්‍යාල වල පවා මුදල් ගෙවලා ඉගෙන ගන්න ළමයිට අවස්ථාවක් දීල රටේ ගොඩක් දෙනෙක් රජෙයේ campus වලට ගන්න ඕනි. ඒ සල්ලි රජයට! Open university එකේ වගේ වැඩ බැරි උන්ට foundation courses වලින් පටන් ගන්න ඕනි. නමුත් අපිඑ AL හොදට කරපු උන් කැමති නැහැ උන් කුහකයි. ඉතින් රටේ ගොඩක් උන් අනාතයි! විභාග මුලික න අධ්‍යපනයක් නිසා ලංකාවේ ගොඩක් දෙනාට රජයේ අනුග්‍රහයෙන් උසස් අධ්‍යපනය ලබන්න වරම් නැහැ.
Kannangara hinda thma bn lankawe bageta bagykma higanno une. Nikan dena de mahamsi wela ganna one kiyl uwamanwk na lankawe unta. Lankawe e wage kalakanni tikak innw kiyl dannwnm kannangara mahattya nidahas adyapny kiyl ekak hadunwl dennet na
After O/L barida
Puluwan
O/l wala Result eka kohomada one eekata
@@-_-bla7079after o/ls llb course eka krnn puluwnda
puluwn
A/L arts stream ekei political fail nam karanna puluwandha
Al pass wennm ond mekt yanna
Ow onima stream ekakin S3 oni dr
@@Doll12316subject 2 pass wela 1 subject fail wela eka aye karanm kiyala yanna barida
@@Doll12316Art walin it kroth A/l it wesheyk widiyt krannm onid?nadd
@@Doll123164th shy unat awluk ndd
@@Doll12316o/l walin llb course eka karthakida A/l krnna oneda
after a/l monada digree monda tiynne
මේ බූරුවා දන්නෑනේ කැම්පස් එකකට යන්න බලන්නේ zකෝර් එක කියලා 😂😂😅👍
gov uni buruwo
iya kauda bn gov ynne. salli nathi higannone
S3 t course ndd mkuth
politics ......e ganath........
එතකොට මෙඩිසින් යන්න ඔනි s තුනක්ද 🙄
Sliit එකේ medicine නෑ .
A/l 4th shy results walata monda lankaawe karanna puluwan ?? (Not a rich student ✌️)
1 st shy liuwe mona auruddeda
Girl kenekda boy kenekda
Open University Apply කරන්ඩ
Numbre ekak dannako
After o/l english and it courses thiyenawada
Ne
@@aaadilneth2716after o/ls llb course ekata join wenna puluwnda A/ls onemada
Nvq 4 certificate එකකින් apply karanna barida
ba
ba
nop
A/l ekak fail nam arts walin puluwandha
Maths krpu ayta nursing degree ek krnn puluwnd
Al karana gaman slit eke ict degree ekak barida karanna....
Ane kiyannako😊❤❤❤
Matath oka danaganna ona🥲
@@MaheshMadusanka123 LPEC campus ekenam puluwan neda.eka hodaida kiyala nam danne na habai
Not recommended.
why. ??
Highly recommended
Art karala yanna barida sliit eke degree walata😢
Art krpu puwlanda sliit eke dergree eka ganna
Puluwn
Yet they dont even have IESL recognision
What do you mean?
What about nsbm
Doesn't matter. IESL is only needed for onshore graduates, offshore employers they Doesn't even know whats IESL.
O/l walinda berida
EK THAMAI
o/l wlin berid
@@oneJA731 ane manda
බෑ.සුදුසු කමක් විදියට A/L ඉල්ලනො
o / l walin yanawanan a/l wenuwata foundation exam eka liyanna one
IESL recognition important 😑
නැද්ද මෙයාලට?
What about nsbm
@@darklucifer7808 Only state uni has IESL
@@ramhari194 not all UNIs
@@ramhari194 only ruhuna colombo and pera
😂😂😂
Online pulund
English midiyamd🥺
Uni okkoma yanne em bn
sinhala medium university thiyenava lankave
Me campus eke apitude test tiyeda🙄
Ow.
@@skb_sasa eken pass wenn onid 😊
@@sadinithashira3655 ow
@@sadinithashira3655 ow
@@skb_sasaaptitude test ekata mona wage ewada ahanne prashna
CCS එකක් ගත්ත අයටත් engineering karanna දෙන එක නම් හරි නෑ.මොකද එයිට වඩා වැඩි ප්‍රතිඵල තියෙන ළමයිනුත් applied science වගේ කොස් කරන්නේ
Em prshnyk na.lankawe pahasukam adu nisa a/l wlin සීමිත පිරිසක් engineering සහ medicine wlt thoraganne.ethkot e degrees wlt select wenne hodm redults thiyn lamai tika witrai.but lankawe als wl me wge result thiyn maths krpu lmyekt engineering krnn brikmk nh
CCS dla apu un igenna gnne sali dila.Sali denna ekei denne nathi ekei wenask tyenw
AL maths S3ක් ගන්නවා කියන්නේ engineer කෙනෙක් වෙන්න සුදුසුයි කියන එක
eka atta..hamotama samana pahasukam labenna oni
ඉතිං ඇයි government ඒවා private ඒවත් එක්ක compare කරන්නේ 😂
But but University ranking no no Slit dont go , Try to select to Government university thats the truth
@@aurora0534 First of all try to select government university. Then after you can choose
Abroad ynw nm adu wysin job ekk oni nm sallith thiyey nm hod nmk thiyena private institute ekakin degree ek klt kmk nh.dn gdk ඈත government uni wlt theruna aya ehe ynne ntuw gdk welwt sliit enw.eeta amatharawa colombo ,japura wge government uni yana gmn sliit weekend krn ayth gdk innw
Rank 9
sliit eeyaa
Ai එහෙම කියන්නේ
මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා
Slitt is not iesl and ugc approved ..only recognize
UGC approved
@@chamyasho1137 mad bro.. slitt is not university ..only instritute ..only recognize
Na bn ugc approved bn mta student loan hmbuna bn sliit degree krnna eka loku deyak
@@navindaviraj5606 😆😆.private instritute ugc approved ne මචන්. Only recognize ,රාජ්‍ය විශ්වවිද්‍යාල 17 විතරයි ugc approved
@@vt156 නැ මචන් මම හොයලා බලලා කියන්නෙ බන් බොරු නම් ugc website ගිහින් බලහන් බන් එකෙ තියෙනවා approved එවයි recognized
උබලා මෙවා promo කරන්න කලින් රජයේ විශ්වවිද්‍යාලය ටික promo කරපන් .. එක ..තව කොච්චර තියෙනවා ද අඩු මුදලට වටින උපාධි ගන්න ..රජයේ විශ්වවිද්‍යාලයන්
Nidahas adhyapane winasa wemin pawathinwa me rajaye weradi nisa niyama dakshayo inne ethanane
@@isuruprabhath2939 මොලේ තියෙන කෙනා එහෙම යන්නෙ නැ.ඉතින්
Open University එකෙත් සල්ලි ගන්නවා නේද?
Open university labbk
@@senavipriya3815 තොපෙ ඔය් සල්ලි හූරන් කන එව්ව තමයි ලබ්බ😂
🤣🤣
Slitt kiyanna salli wawan kana marayek
Ubt yna bari una kiyla 😂😂itin dukai neda
@@navindaviraj5606 mekai bro ubalage wage kalakanni 2.50 adu gpa tiyana ekaka nmy api amaruwan alevel liyala ruhuna engineering giya ubala posh jarawa gila gila lat walawal purpo puro salli nasthi karanna neh oya gubbayamata ringanna ithn sapa ganinn ona taram
@@cidem3308 අනෙ පකො private ගිහින් ගන්න උපාධි යයි government ගිහින් ගන්න උපාධියි සමානයි හුත්තො උබ හිතන්නෙ private යන හැමොම සල්ලි කාරයො කියලා ද එහෙම නැ ගොඩක් මිනිස්සු ඉඩම් උකස් තියලා ඔවට එන්නෙ උබ දන්නැනෙ හැමොටම government campus යන්න බැරි බව එකට තමයි private තියෙන්නෙ එහින්නද private යන උන්ට මුකුත් කියන්න එපා තොපි වගෙ පොන්නයො හින්දා තමයි මෙ රට දියුණු වෙන්නැ ත්තෙ 😂මමත් maths kare 2shy krla b3 engineering ynna bari nisa private giye dan mm 3rd year mm මමත් degree ගන්නවා උබත් government ynna bari unoth ohm kiynna
@@navindaviraj5606 paka uba wage alevel fail moda pakku danna naha sydney convection gana ehama neh
@@navindaviraj5606 ubata goverment job ekka ganna ba pako asawata kambura kambura indapn mahnsi wewi lat ponnaya 🤣
😂😂
Sliit එක හොදයි ගමයා නම් පට්ට හොරා💩💩
මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා
❤
Nvq 4 certificate එකකින් apply karanna barida
A/l ekak fail nam arts walin puluwandha
Ba S3k one appitude test eka pass wena one
🤣🤣
මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා
මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා
මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා
මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා
මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා
slit kiyanne rajaye yatathe palanaya wana campus akak private