Software Engineering ගැන තියෙන මිත්‍යාවන් - Software Engineering Myths (in Sinhala)

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 96

  • @shafee-e
    @shafee-e 11 місяців тому +3

    I'm a self taught full stack web developer, I feel like what you said all are true

  • @Anjana1762
    @Anjana1762 11 місяців тому +9

    මන් sliit එකේ SE course එක follow කරන first year student කෙනෙක් .මාර වටිනවා මේම channel තියෙන එක ❤...experts ලගෙන් experience මාර වටිනවා මේ industry එකට❤

  • @sasanjanasikshan790
    @sasanjanasikshan790 11 місяців тому +16

    Social media වල ලොකු රැල්ලක් යනවා. SE , CS වගේ ඒවා කරන්න එපා කියලා IT Degree එකක් කරන්න එපා කියලා. ඒකට හේතුව මොකක්ද ?. After A/L ඉන්න අපිට තීරනයක් ගන්න අමාරුයි🥲. ඒ ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් ගේන්න පුලුවං නම් හොඳයි . ඇත්තටම IT fild එකට එන්න එපා කියන්නෙ ඇයි🥲

    • @Vitocorleone962
      @Vitocorleone962 11 місяців тому +15

      උබ subject එක‍ට ආසාවක් තියනවනං. උබට ඇත්තටම ඒ දේවල් ඉගන ගන්න ඕනි නං උබට subject එක ගැන කුතුහලයක්‌ තියේ නං උබට වටේ පිටේ උන් කියන ඒවා නෙවෙයි කාට වටින්නේ නැති උනත් ඒ දේ උබට වටිනවා.

    • @HexCoder
      @HexCoder  11 місяців тому +11

      ආන්න හරි!!!

    • @erangaasela6197
      @erangaasela6197 6 місяців тому +1

      Bro social media වල එයාල කියන්නෙ ai හින්දද? එහෙනම් පොඩ්ඩක් හිතලා බලන්න hexcoder නෙ experr එයාගෙන්ම අහන්න ඒක එහ්ව්ම නැත්නම ඔයා ආසනම් කරන්න. Open university ගැන හොයලා බලන්න university ගිහින් උනත් කරන්න පුලුවන්ද කියලා එතකොට ඔයාට වෙන ආස එකක් තියේනම් ඒක කරන්න පුලුවන්නෙ. එක්කෝ මේක university එකේ කරලා ඔයා අරක ඒ unversiti එකේ කරන්න හැබැය් මම කීවට තීරන ගන්න එපා කවෘ කීවත් එයා කියන්නෙ ඇත්තද කියල තෙරුම් ගන්න ඔයාට එතකොට කියන කෙනා කියන දේත් හොදටම තේරෙනවා අමතර කරුනුත් තේරෙනවා.

  • @Bigun_kavishka
    @Bigun_kavishka 11 місяців тому +2

    මට තියන ප්‍රශ්නය මෙන්න මේකයි 👀 ලංකාවේ ඕනි තරම් university තියනවා එක එක මිල වලට softwere engengeer ඉගන ගන්න හරිම course එකක් හොයා ගන්න උපදෙසක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා 😪✌

    • @HexCoder
      @HexCoder  11 місяців тому +1

      ගානට වඩා පිළිගැනීම තමයි වැදගත්. ඒ නිසා ඒක හොයලා බලන්න. Online බලන්න පුළුවන්.

    • @slmemezone8241
      @slmemezone8241 3 місяці тому

      @@HexCoder slit hodaida

  • @vishva8kumara
    @vishva8kumara 11 місяців тому

    If higher math is needed in your SE job, you should be able to learn it as needed. Not just math, there are other things one might need to learn on-the-go during their career.

  • @tharusamaranayaka1245
    @tharusamaranayaka1245 7 місяців тому

    Mamath SE krnna inne godak dena kiwuwe godak amarui krnna ep kiyala . Thanks ❤. Hodata pehedili krnwa

  • @nilakshana18
    @nilakshana18 11 місяців тому

    ගොඩක් වැදගත් Content එකක්

  • @SahathPasada
    @SahathPasada 11 місяців тому +4

    අනේ සර් System Design ගැන video එකක්‌ ලගදීම දාන්නකෝ 🙏

  • @sonalkss6973
    @sonalkss6973 11 місяців тому +2

    මේක පට්ට වටිනවා❤❤👌

  • @yehansampath8981
    @yehansampath8981 11 місяців тому +2

    GREAT VIDEO AS USUAL 💙 අයියේ ලොකු ලොකු IT COMPANIES WALA MASS LAYOFF යනවා නේද? Economy crisis නිසාද ? Industry එකට කොහොම බලපාවිද මේක?

    • @HexCoder
      @HexCoder  11 місяців тому +1

      Economy එක අවුල් නිසා තමයි වැඩිපුරම එහෙම වෙන්නේ.

  • @lapnliyanaarachchi9056
    @lapnliyanaarachchi9056 11 місяців тому

    marama watinawa ayye me videos 😄

  • @SameeraSenarathna
    @SameeraSenarathna 11 місяців тому

    Superb content. Keep up the good work.

  • @VihangaManujeewa
    @VihangaManujeewa 11 місяців тому

    Thank you bro.
    The purpose is very clear.🤠

  • @pgsd1981
    @pgsd1981 11 місяців тому

    Thank you for the valuable session!

  • @Mast-z6r
    @Mast-z6r 11 місяців тому

    Aiyye Test cases gena video ekak karanna puluwannam. eththatama a gena mokuthma danne ne. Flutter wala nam godak hondai.

  • @pasanmadhuranga2589
    @pasanmadhuranga2589 11 місяців тому

    I learned a lot from the video. Thank you!!! ❤

  • @indikawijesinghe
    @indikawijesinghe 11 місяців тому +3

    33:46 tin tin wage 😅

    • @HexCoder
      @HexCoder  11 місяців тому

      ඔව් නේ 😅

  • @Tharaka_nz
    @Tharaka_nz 11 місяців тому +2

    30:48👍

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare 11 місяців тому +11

    13:34 "තොගේ ආච්චිට හාල් ගරන්න " කියලා පටන්ගන්න හිතෙනවා හෙහ්? 😂💔

  • @supunwithana
    @supunwithana 11 місяців тому

    Hi , can you do a video on sync/async programming, promises, await those things. Very valuable for most

  • @anushkamadhushan7404
    @anushkamadhushan7404 7 місяців тому

    මේ background music එක මොකද්ද ,please

  • @Sathpiyum_Official
    @Sathpiyum_Official 11 місяців тому +2

    Films , Games wage industry ekaka SE kenekt wada karanna barid

    • @HexCoder
      @HexCoder  11 місяців тому +1

      පුළුවන්.

  • @induminidilukshaWijesinghe
    @induminidilukshaWijesinghe 11 місяців тому

    Valuable ❤

  • @akash-uf4kn
    @akash-uf4kn 11 місяців тому

    A Good important video❤

  • @simplycoding347
    @simplycoding347 11 місяців тому

    Great work

  • @hansani8801
    @hansani8801 11 місяців тому +2

    Ayye java institute eken offer karana se degree eka kohomada hodaida piliganimak thiyenawada kiyala danaganna puluwan da 👀

    • @isankaSuresh2
      @isankaSuresh2 11 місяців тому

      epaa, nikamata fb eke oya private campus yana ayage group ekaka java instiitute kiyala search karala balannako

  • @androroshen9205
    @androroshen9205 11 місяців тому +9

    මේ කාලේ Software Engineering job නැති කතාවක් යනවා ඒකට මොකද්ද කියන්න තියෙන්නෙ

    • @mathsexperts4901
      @mathsexperts4901 11 місяців тому +1

      Software Engineering job nam nati wenne na. Demand eka dawasena dawasa wedi wenawa. SE poisition ekma hoyanawanam eka adu wenna puluwan. Nathnam hemoma company eke namata ekatama try karaddi eke jobs adu wenna puluwan.

    • @smperera
      @smperera 11 місяців тому +1

      Experienced software engineers lata thiyana demand eka wedi wenawa. E unata intern, associates wage position hoyaganna tikak amarui me tike. E kathawe aththak thiyanawa.

    • @HexCoder
      @HexCoder  11 місяців тому +5

      Recession නිසා හැම ජොබ් වලටම බලපාලා තියෙන්නේ. ජොබ් මාරු කරන්නත් අමාරුයි. නමුත් demand එක නැති වෙලා නෑ.

  • @chamaththeekshana150
    @chamaththeekshana150 11 місяців тому +1

    Ayya i am after a level. Do you recommend computer science at IIT. Please reply ❤ by the way perfect informative video😊❤

    • @HexCoder
      @HexCoder  11 місяців тому

      I can’t recommend any degree program. You have to decide it yourself.

  • @Ravindu_Kavishka
    @Ravindu_Kavishka 11 місяців тому

    Nice😊

  • @codesteady
    @codesteady 11 місяців тому

    Thank you brother..

  • @clipstv6229
    @clipstv6229 11 місяців тому

    Thank you aiya 😍😍😍

  • @Vitocorleone962
    @Vitocorleone962 11 місяців тому

    Socket programming ගැන පොඩ්ඩක් කියලා දෙනවද

  • @dilshikaisuru742
    @dilshikaisuru742 11 місяців тому

    Valuable content 😁👍🏻

  • @Life17768
    @Life17768 11 місяців тому +1

    Icbt se degree එක කරාට කමක් නැද්ද අයියා 🥲සමහර අය හොද නෑ කියනවා, සමහර අය හොදයි කියනවා, සමහර කියනවා skilss හදාගත්තොත් job තියෙයි කියනවා, plz reply 🤧

    • @HexCoder
      @HexCoder  11 місяців тому +1

      හොඳම දේ මොකද්ද? - What is the best thing to do? (Sinhala)
      ua-cam.com/video/IKHsBDfDGsc/v-deo.html

  • @chirantharavishka5918
    @chirantharavishka5918 11 місяців тому

    CI/CD video ekak karamuko sir?

    • @HexCoder
      @HexCoder  11 місяців тому +2

      කරමු. 😉

  • @Turfy-ps1hk
    @Turfy-ps1hk 11 місяців тому

    Is QA a good field? I'm deciding between QA and SE ? Which path to go for ?

    • @HexCoder
      @HexCoder  11 місяців тому +1

      QA යනවා නම් Automation පැත්තට යන්න. Manual QA නම් ඉස්සරහට නැති වෙයි.

  • @ashenoshada-nu7bz
    @ashenoshada-nu7bz 11 місяців тому

    Ui vala layout kiyanne mokada technologys please reply 😊

    • @HexCoder
      @HexCoder  11 місяців тому

      Layout කියන්නේ UI එකේ elements තියෙන විදිය. ඒකට වෙනම technology එකක් නෑ, අදාල framework එකෙන් තමයි හදන්නේ. තව, UX ගැන ඉගෙන ගන්න වෙනවා.

  • @iduubro4066
    @iduubro4066 11 місяців тому

    Java institute එකේ SE digree එක Recommend කරනවද අය්යෙ ඔයා 🙃

    • @abdulazeez2222
      @abdulazeez2222 11 місяців тому +2

      epa

    • @HexCoder
      @HexCoder  11 місяців тому +4

      නෑ 😅

    • @Tensai006
      @Tensai006 11 місяців тому +2

      eka ekagen ahne netuw giya ekkenekgen ahnn hodyd kiyl

    • @isuruadeesha
      @isuruadeesha 11 місяців тому

      Mama java institute eke student kenek,1st year

    • @isuruadeesha
      @isuruadeesha 11 місяців тому

      ​@@HexCoderay hoda naththe,lankawata software engineer hadunwala dunna java institute eka

  • @ashenchatumal1890
    @ashenchatumal1890 11 місяців тому

    Font end developers lata AI nisa jobs nathi weid near futute ekedi plz reply 🙂

    • @HexCoder
      @HexCoder  11 місяців тому

      අනේ ඉතිං ඕක මම වීඩියෝ එකේදි කිව්වා නේ. නැත්නම් තව විඩියෝ එකක් ඕක ගැනම කරා.
      ඒක බලන්න.

    • @kvsec1337
      @kvsec1337 11 місяців тому

      එහෙම වෙන්නෑ 😅

  • @iduubro4066
    @iduubro4066 11 місяців тому

    Ayye මට ප්‍රශ්නයක් තියෙනවා ... දැන් AI එහෙම ගොඩක් devolop වීගෙන යන හින්ද software ingineer කෙනෙක් වෙලා job නැති වෙයිද ? ...

    • @ChanakaJ
      @ChanakaJ 11 місяців тому

      Ehema wenne neha.. Thawa jobs wadi wenawa.. mokada issarahata AI ekka integrate karana Software hadana nisa....

    • @iduubro4066
      @iduubro4066 11 місяців тому

      @@ChanakaJ ow ned aththta❤️ .. thnks 😊

    • @HexCoder
      @HexCoder  11 місяців тому +1

      වීඩියෝ එක හරියට බලන්න!!!

  • @VishwaDhananjeya-fs7kw
    @VishwaDhananjeya-fs7kw 11 місяців тому +1

    A/l nokara hnd eka karata kmk nadda

    • @HexCoder
      @HexCoder  11 місяців тому

      හොඳම දේ මොකද්ද? - What is the best thing to do? (Sinhala)
      ua-cam.com/video/IKHsBDfDGsc/v-deo.html

    • @VishwaDhananjeya-fs7kw
      @VishwaDhananjeya-fs7kw 11 місяців тому

      @@HexCoder thank you

  • @hasithamihiranga799
    @hasithamihiranga799 11 місяців тому

    👍👍👍

  • @hasithalakshan7658
    @hasithalakshan7658 11 місяців тому

    අය්යා AI ගැන කියපු දෙට නම් මම එකග නැ අය්යේ. ඔයා කිව්වා වගේ සරල උදාහරණයකින් සරල කාරණාවක් පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි මම නම් එතන දකින්නේ. අස්ව කරත්ත පදින මිනිස්සු car එක පදින්න ඉගනගන්න ඔනි කියන උදාහරණ කියන්න පුළුවන් වෙන්නේ ලොකෙට Automated car එක හොයාගන්නකන් විතරයි. අනිවාර්යෙන් එ car එකට වගේ වැඩි දවසක් යන්න කලින් AI වලටත් requirements ටික දුන්නහම project එක හදලා දෙන මට්ටමටම Build up වුනොත් මොකද වෙන්නේ?🤔 Automated car එක ලොකෙට ආවටත් පස්සේ ඇත්තටම තව දුරටත් Driving කරන මිනිස්සු කියන්නේ ලොකෙට ඔනි කරන රස්සාවක් වෙයිද?

    • @HexCoder
      @HexCoder  11 місяців тому +2

      You missed my point!
      මම කියන්නේ මිනිස්සු තමන්නේ skills වැඩි කර ගන්න ඕනේ කියලා. තමන්ව technology එකකින් replace වෙනවා නම් එහෙම නැති වෙන ගානට වෙනත් skills ටිකක් හදා ගන්න ඕනේ.
      Automated car ආවම drivers ලා ඕනේ නැති වෙන් පුළුවන්. එතකොට වෙන skill එකක් හදා ගන්න ඕනේ.

    • @manodyaekanayake6719
      @manodyaekanayake6719 11 місяців тому +1

      My point
      දඩයම් යුගේ දුවන්න පුලුවන් මිනිහට හෙල්ල විසි කරන්න පුලුවන් මිනිහට ලොකු තැනක් තිබ්බා, දඩයක්කාරයා කියලා...
      ඒත් අද දඩයම් කරන්නනෑ නේ, ඒමයි කියලා ඒ මිනිහට වටිනාකමක් නැද්ද ඒක sport ,ability එකක් බවට පත් වෙලා, same ability approach එක විතරයි වෙනස්,
      උසේන් බෝල්ට් gold medal ගනිද්දී කවුරුත් අහන්නෑනේ අපරාදේ බස් හැදුවේ කියලා,
      ඔයා කියලා තියෙනවා වගේ අශ්වයෝ පදින උන්ට කෙලවීලා ද නෑනේ,
      Ai එක නෙමේ මොක ආවත් තියෙන talent එක අපරාදේ වෙන්නේ නෑ නෑමයි,
      වැඩි වුනොත් මිසක්
      Ai නිසා නාසා එකට වැඩ නැතිවෙලා තව තව ග්‍රහලෝක හොයා ගත්තොත්
      ග්‍රාම සේවක නගරාධිපති ජනාධිපතිට
      අමතරව ආසියාපති චන්දපතී සෙනසුරුපති කියලා තනතුරු හැදෙයි,...
      හැම field එකටම
      Ai වලට බය නම් ඒකටත් solution තියේ, මිනිස්සු ඒකේක ලෝක වෙන් කරයි ,
      1st millennium 2nd millennium ගගා, හරියටම දැන් කාලේ Village life වගේ...

  • @zilongLanka
    @zilongLanka 11 місяців тому

    Watinawa

  • @SazsaTech
    @SazsaTech 11 місяців тому

    👌❤

  • @Sport_Hubx
    @Sport_Hubx 11 місяців тому

    ❤❤

  • @janinduhansaka
    @janinduhansaka 11 місяців тому

  • @kosalapk5382
    @kosalapk5382 11 місяців тому

    😍❤

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 11 місяців тому +1

    Thank you bro. පොඩි help එකක් ඕනෙ. මට 3 years software engineering top up degree එකක් තියෙනවා. මට UK , Canada වගෙ apply කරන්න පුලුවන්ද Msc එකකට? Please bro reply එකක් දාන්න.

    • @Sport_Hubx
      @Sport_Hubx 11 місяців тому

      Kohed topup degree ek kre

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 11 місяців тому

      @@Sport_Hubx Cinec eke.

    • @HexCoder
      @HexCoder  11 місяців тому

      හොඳම දේ මොකද්ද? - What is the best thing to do? (Sinhala)
      ua-cam.com/video/IKHsBDfDGsc/v-deo.html

  • @JayaniDesiva
    @JayaniDesiva 11 місяців тому

    🤟🤟

  • @sheHAn_2.0H
    @sheHAn_2.0H 11 місяців тому

    self study karala software inginer unama eka piligannavada job valadi & rata yaddi

    • @HexCoder
      @HexCoder  11 місяців тому

      Self Study කරලා Software Engineer කෙනෙක් වෙන හැටි - Self built Software Engineer (Sinhala)
      ua-cam.com/video/nzkHr7f6ItI/v-deo.html

  • @SM.lK1
    @SM.lK1 11 місяців тому

    LOL

  • @YasinthaRukshan-h1u
    @YasinthaRukshan-h1u 11 місяців тому

    ❤❤

  • @priyanthayalagamage8929
    @priyanthayalagamage8929 11 місяців тому

  • @foxnet562
    @foxnet562 11 місяців тому

    ❤❤❤❤

  • @Sahan_viranga_hettiarachchi
    @Sahan_viranga_hettiarachchi 11 місяців тому

    ❤❤❤❤

  • @chenulwarnasooriya5780
    @chenulwarnasooriya5780 11 місяців тому

    ❤❤

  • @tharinduminiruwan7842
    @tharinduminiruwan7842 11 місяців тому

    ❤🎉