Software Engineering Field එකට පිවිසෙන නවකයන් දැන ගත යුතුම කරුණු | Krishanthe Dinesh | Podcast

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 142

  • @dr.d303
    @dr.d303 Рік тому +19

    What a beautifull combination! ඉවසිල්ලක් නැ බලලා ඉවර කරනකන්

  • @isurucumaranathunga
    @isurucumaranathunga 9 місяців тому +4

    පුදුම තරම් වටින අදහස්, අත්දැකීම්. බොහොම ස්තූතියි.

  • @C.P.Lakshan
    @C.P.Lakshan 9 місяців тому +1

    මේකට තිබුන ආශාව තව වැඩි උනා බෝම ස්තූතියි❤️

  • @GayanKanishka
    @GayanKanishka Рік тому +7

    සෑහෙන දෙයක් ගත්තා. ස්තුතියි ❤

  • @gihansajith862
    @gihansajith862 Рік тому +4

    55min gihilla kiyala denne dekke. Eka husmata baluwa. Patta watinawa. Thank you so much Krish ayya, Dasun ayya dennatama. 🎉🙏👍😇

  • @udaradeshawimukthi6230
    @udaradeshawimukthi6230 Рік тому +3

    ලග ලග වීඩියෝ දාන්න ❤

  • @AppleSriLanka
    @AppleSriLanka Рік тому +4

    Market Gap in Technical BAs ✌️✌️

  • @matheeshanimsara
    @matheeshanimsara Рік тому +3

    Ai gana katha karala thibba nm thawath hodai

  • @anlyng7147
    @anlyng7147 Рік тому +6

    ටිකක් දිග වෙයි comment එක වෙයි. පවුල් පසුබිම ' පාසල් අධ්‍යාපන කාලය මේ කිසිම තැනකදි IT සාමාන්‍යය වචනයක් මිස field එක හැයට හා එක එක path ways. , කොහොමද enroll වෙන්නේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ . A/L finished . SE Degree program එකකට enter වෙන්න හිතුවා . මට අනුව resents තමා 1) job opportunities . ඔය කියන SE කෙනෙක් වෙන්න මගේ passion එකක් තියෙනව ද කියලා දැනගන්න වෙන්නේ degree එක Start කරලා study කරගෙන යන අතරතුර .

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому +1

      කරලා බලන්න, IT degree එකක් කරාට programing හැර තව ගොඩක් path තියෙනවා මේ field එකේ.

    • @anlyng7147
      @anlyng7147 Рік тому +1

      @@CodeWithDasun thank you

  • @isuruwijesinghe9389
    @isuruwijesinghe9389 Рік тому +2

    Need more podcasts with krishantha aiyaa

  • @RB-ot8yp
    @RB-ot8yp Рік тому +3

    I'm also a after AL student and a self learner, passionate in SE. This channel and Mr. sanjaya's channel has become one of my most favourite channels. I really appreciate your effort guys. Thank you !

  • @RB-ot8yp
    @RB-ot8yp Рік тому +4

    audio version ekakuth thibba nm maru.

  • @T2Dagent
    @T2Dagent 11 місяців тому +2

    Aiya oyata mawage thawa videos karala hodin idiriyata yanna labana oni ❤ patta

  • @nimalshafernando51
    @nimalshafernando51 Рік тому +5

    Worth content. Simply wow 😍

  • @kdgimhank
    @kdgimhank Рік тому +2

    මරු මරු මේ වැඩේ සුපිරි ✌️

  • @RB-ot8yp
    @RB-ot8yp Рік тому +7

    Please do videos on explaining those Job roles with relevant experts on the subjects,
    like What is QA, What exactly do we have to do as a QA in the industry, Challenges specific to that job role, his/her favourite part in the job, roadmap to be a QA, and your last question is very important.

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому +3

      Good suggestions. Will try to do them, with matching resource persons. Thank you!

  • @keyan2524
    @keyan2524 Рік тому +1

    Nice program,podi deyak kiyanna ona,anith krna katha karaddi ekata interrupt karanne na nm watinwa .ethkota anith kenage ideas exact point ekata enwa,just a suggestion

  • @rivinduwanniachchi1126
    @rivinduwanniachchi1126 Рік тому +6

    Please do a podcast about transitioning from a SE to a SSE or the tech lead level.

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому +4

      Good topic to have a chat with @Krishantha one day!

    • @ksn567od
      @ksn567od Рік тому +1

      පුක දෙන්න ඉගෙන ගනින්.

  • @T2Dagent
    @T2Dagent 11 місяців тому +1

    Aiya man podi kale idan Asama field mata campus Yana bari una man danata java institute ake igana ganawa man godak adarai mage field akata ❤😊

    • @T2Dagent
      @T2Dagent 11 місяців тому

      Ra nidi maragena man wada karanawa mage hine wanuwan ❤

  • @tiranharsha7925
    @tiranharsha7925 Рік тому +5

    Nice conversation ❤

  • @Wicki_Production.
    @Wicki_Production. Рік тому +2

    Video eka nam godk watinwa....❤❤

  • @geethnipunya737
    @geethnipunya737 Рік тому +2

    Host, plz make some silents.
    Thanks for the details.

  • @recommended2
    @recommended2 Рік тому +4

    dasunta Podcast pissuwak ghala ela ela sahena danumak labuna

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 Рік тому +2

    දිගටම video ඕනි❤

  • @lakshithamadushan8218
    @lakshithamadushan8218 7 місяців тому +2

    meka marama watinawa 🥰

  • @tinula
    @tinula 11 місяців тому +2

    මේක දැන් පට්ටම චාටර් කිහිප විටක් හිතලා වෙනත් විකල්පයක් නැති නම් විතරක් ඹ්පන් එකේ දෙයක් කරන්න පොත් නැහැ පහල බාලාංශ සමහර ලෙක්චර්ස්ලා මොන්ටිසෝරි වල උගන්වන්න වත් ගැලපෙන්නේ නැහැ specially computer science some subjects are nil. as a example AI and computer architecture, wireless don't select due to any reasons. lecturing and study and materials are nil. but not only these 2 subjects. chemistry is bit OK. after you register and waste money and time only most realize your wastes.

  • @nirvana4136
    @nirvana4136 Рік тому +3

    Morayu campus pass out software engineer kenek werthusa company ekata joint wenne kohomada.

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому

      Webite එකේ තියෙනවා careers කියලා section එකක්.

  • @clothdiaperlk
    @clothdiaperlk Рік тому +3

    Thank you experts...this was a very much inspiring and valuable program for me...I'm in transition period to education to IT..Keep it up...we are waiting for this kind of real experience sharing videos in this series...Love your channel

  • @pawaraliyanage3124
    @pawaraliyanage3124 Рік тому +2

    Great Video 🥰. Please do a video regarding interview question asking at the entry level of SE jobs.

  • @ShanSiraj
    @ShanSiraj Рік тому +5

    Nice...

  • @prabathprabath5136
    @prabathprabath5136 Рік тому +2

    Thank A Lot ❤ Dasun Ayya & Mr Krishantha . 💚 Received a lot of important information and advice related to the field of information technology and software engineering. continued Wish you more videos like this💻📚

  • @vidurabandarake3857
    @vidurabandarake3857 Рік тому +1

    plz make come videos for cyber security or information security stuff. like how we enter as security side of it industry

  • @hiran_fernando
    @hiran_fernando Рік тому +2

    Thank you for sharing this informations... :)

  • @koralagemadhushan9937
    @koralagemadhushan9937 Рік тому +2

    Thank you godak watinawa

  • @dinukagayanath4582
    @dinukagayanath4582 Рік тому +2

    Thank You.

  • @nameshd658
    @nameshd658 Рік тому +1

    Thanks a lot guys. Learned a lot from this.

  • @NamalPriyakantha
    @NamalPriyakantha 9 місяців тому

    It's so helpful if you can publish a case about how to solve a problem.

  • @nipunajith
    @nipunajith 7 місяців тому +1

    Superb ✌

  • @fitnesssphereyt
    @fitnesssphereyt Рік тому +2

    Thanks a lot

  • @tharibayonline
    @tharibayonline 6 місяців тому +1

    thank you aiye!

  • @pehdesilva
    @pehdesilva Рік тому +1

    Aiye data science field eka ganath vieo ekk gennko😊

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому

      Good Idea! Will find suitable resource person for this. :)

  • @chanelrawo_______sl572
    @chanelrawo_______sl572 6 місяців тому

    if i lucky to work with you... i will try soon..! exactly batter video and also very very polite talking style both of you ..

  • @dilshansasanka-y9c
    @dilshansasanka-y9c Рік тому +3

    අයියෙ SE කෙනෙක් වෙන්න පුලුවන්ද
    * ITM moratuwa
    * MIT kalaniya / EUSL මේ degrees වලින්

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому +1

      ITM target කරන්නේ මැනේජ්මන්ට් පැත්තට යන අයනේ. SE වෙන්න නම් ඒක recomend කරන්න අමාරුයි. අනිත් දෙක ගැන මං දන්නෑ හොයලා බලන්නම්.

  • @shashikaudara8278
    @shashikaudara8278 9 місяців тому

    Eth samaharak interview valadi ahannema technical question godak mkk hari tool ekak base karan thamai ahanne.?

  • @sameeraruwan7637
    @sameeraruwan7637 Рік тому +4

    Banker කෙනෙක් විදිහට IT පැත්තට switch වෙන්න කැමැත්තක් තියෙනවා. අදහසක් දෙන්න පුළුවන් ද.
    Data science
    Data analysis වගේ දේකට part time කරන්න පුළුවන් degree ගැන ත් එක්කම.

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому

      Career change එක ගැන මං වෙන video එකක් කළා. Data science පැත්තේ acedemic path එක ගැන මගේ දැනුම අඩුයි. බලමු ඒක ගැන දන්න කෙනෙක් හොයාගන්න.

    • @ksn567od
      @ksn567od Рік тому

      යකෝ කරන්න එපා. ලංකාවෙ සෝප්ට්වෙයාර් ඉන්ජිනේරැවා කියන්නෙ වහලෙක්.

    • @u.p.n1203
      @u.p.n1203 8 місяців тому

      Don't change the career since data scientist data analyst business analyst wage ewa software engineers la 15kata eyin ekkenay ganne,

  • @nimesh_darshana
    @nimesh_darshana Рік тому +2

    Niymyi❤

  • @Wicki_Production.
    @Wicki_Production. Рік тому +1

    HND eka iwar unam internal yann api godk hada gnn ona skill monada poddk kiynn puluwan da loku idea ekk na thama e gana

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому

      මං අන්තිමට කරපු එකට කලින් කරපු video එක බලන්න.

  • @JakSparrow-s8b
    @JakSparrow-s8b Рік тому +4

    අය්යෙ Government univercities වල තියෙන SE යන්න පුලුවන් degrees ටිකක් recommend කරන්න පුලුවන්ද.මේ ගැන video එකක් කරන්න පුලුවන්නම් හුගක් වටිනව.
    තව Eastern univercity එකේ Cs degree එක 3 yr එකක්.Kalaniya uni එකේ Cs එක 4yr special එකක්.3yr එකක් කරල SE යන්න අමාරුද .මේ දෙකේ වෙනස මොකද්ද,දැන් Software engineering cource තියෙනව ( kalaniya/japura/sabaragamuwa ) univercities වල.Cs කරල SE යන් එකෙයි කෙලින්ම මේ uni වල SE degree කරල SE යන එකෙයි වෙනසක් තියෙයිද.ප්‍රශ්න ටික දිග වැඩීනම් explain කරල දිග podcast එකක් හරි කරන්න පුලුවන්ද අයියෙ result ආවට පස්සෙ campus apply කරන්න කලිම්

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому +1

      මේක උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. ලොකු අධ්‍යයයනයක් කරන්න ඕන. මොකද මේවා කාලීන තොරතුරුනේ. හැබැයි වඩා වැදගත් වෙන්නේ තමංගේ තියෙන උනන්දුව. සරලව ලංකාවේ රජය උපාදියක් ලෙස පිලිගන්නවානම් ඒක ගැටළුවක් නෑ.

  • @supunmadusanka6838
    @supunmadusanka6838 Рік тому +2

    epa wenawa redda madin paninawa hama ekatama

  • @dinidil4332
    @dinidil4332 Рік тому +1

    aiye frontend developer kenek hari backend developer kenek hari devops engineer, app developer me ona kenekta thaman software engineer kenek kiyala kiyanna puluwan da?

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому +1

      සාමාන්යෙන් devops හැර අනිත් අයට software engineer කියන title එක කම්පැණියේ අය දෙනවා. ඇත්තටම software engineering කියන්නේ ටිකක් වෙනස් කතාවකට. රවිමාල් එක්ක කරපු පොඩ්කාස්ට් එක බලන්න

    • @dinidil4332
      @dinidil4332 Рік тому

      @@CodeWithDasun හරි අයියේ thank you ❤️

  • @sahanchathuranga-u4l
    @sahanchathuranga-u4l Рік тому +2

    A/l ict karala campus gihin karanna hoda it degree monada ?

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому

      Ravimal එක්ක කරපු එක බලන්න

  • @nilupasanjeewani4215
    @nilupasanjeewani4215 Рік тому +2

    Al walata Biyo system technology krla software engineer kenek wenna berida? Danneti hinda ahanne 😕

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому +2

      පුළුවන්.. රවිමාල් එක්ක කරපු podcast එක බලන්න.

    • @cybertechlk3618
      @cybertechlk3618 Рік тому

      ​@@CodeWithDasunyoutube ekeda ?

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому +1

      @@cybertechlk3618ඔවු මේ channel එකේ අන්තිමටම කරපු podcast එකට කලින් එක.

  • @buddikayou
    @buddikayou 5 місяців тому

    Let him talk more 🙂

  • @delightful209
    @delightful209 4 місяці тому +1

    bit late, but this video has been very interesting and insightful and i really enjoyed listening to this even tho i dont listen to much sinhalese podcasts. keep up the good work. I want to address the favouritism thing that was mentioned in the video. Ofc at the time of making this video there may have not been favourism towards where the candidates come from, but at the time of writing this i have seen several job advertisments for software engineers explicitly mentioning "Candidates from govermnent universities will be prioritised", which imo is just blatant favourism and discimination. Another thing is maybe u can address why job requirements for entry level roles now have really inflated. Some of these requirements ive seen dont even make sense for entry level jobs, its like they are looking for a whole team of people in a single person 🤣.Once again, great work on this podcast ^_^

  • @isiwarithimethya
    @isiwarithimethya Рік тому +1

    Software engineer kenek wenna learn karanna one programming languages monada??

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому

      එහෙම තනි programming language එකක් ඉගන ගන්න එක නෙමෙයි software engineering කියන්නෙ. Dr. Ravimal එක්ක කරපු video එක බලන්න

  • @KulendraJanaka
    @KulendraJanaka Рік тому +3

    BA ලා ගැනත් කතා කරමු ඕනේ නම් 😌🌚

  • @dilshanprathapaarachchi
    @dilshanprathapaarachchi Рік тому +2

    Bsc hons Information technology degree ek Software engineering path ekt valid da

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому +1

      ඔවු, හැබැයි Coding Skill එක තියෙන්න ඕන.

  • @Dinith_Kumarasinghe
    @Dinith_Kumarasinghe Рік тому +1

    Ayye bio krala, Private SE krnn plvnd 😢.. Plz reply 🙏

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому +1

      Yes, ගොඩක් IT Degree තියෙනවා Bio කරපු අයට කරන්න පුළුවන්. Engineering Degree විතරයි කරන්න බැරි. සමහර Bsc degree ත් පුළුවන් bio කරපු අයට. BIT 22 closing date.

  • @happytimewithB
    @happytimewithB 5 місяців тому

    Math software engineering dgree eka start kla mata aayywa contact karaganna පුළුවන් da

  • @dsr3907
    @dsr3907 11 місяців тому

    Ayye mama me sare o/L karala inne.mata AL karanna kamathi na. Mata software walin yanna path ekak kiyanna.mama me feild eka gana very interest

    • @CodeWithDasun
      @CodeWithDasun  11 місяців тому +1

      Private හරි A/L කරන එක තමයි ලංකාවේ දී ගොඩක් වෙලාවට හොඳ. පාසලෙන් පිටත හරි. එහෙම නැත්තන් කෙලින්ම degree program එකකට ගියාට කමක් නෑ. ඒ හැර A/L නොකර ගොඩ ගිය කිහිප දෙනෙක් හිටියට මට ඒක recomend කරන්න බෑ. risk එක වැඩියි. රජයේ කැම්පස් එකකට යන්න අදහසක් ලොකුවට නැත්තන්, මම කියන්නේ private class ගිහින් O/L ඉවර වුන ගමං A/L කරලා private degree එක් කරන්න. නැත්තන් O/L වලින් විතරක් ඇතුලත් වෙන්න පුළුවන් ඔයාට හොඳයි කියල හිතෙන පිලිගත්ත විශ්ව විද්‍යාලයකින් කරන degree එකක් කරන්න.

    • @dsr3907
      @dsr3907 11 місяців тому

      Thank you very much.

  • @dsr3907
    @dsr3907 11 місяців тому

    E soft eke degree eka internationally hari local hari piliganimak thiyanwada.software enginearing degrre eka.

  • @Vihanga_perera_98
    @Vihanga_perera_98 6 місяців тому +1

    Dasun අයියගෙත් first degree එක colombo bit නේද?

    • @CodeWithDasun
      @CodeWithDasun  6 місяців тому

      yeah, ඒත් මම dropout!

    • @Vihanga_perera_98
      @Vihanga_perera_98 6 місяців тому

      @@CodeWithDasun ඒ කියන්නෙ අයියට IT related degree එකක් නැත්ද?,පුද්ගලික දෙයක් ඇහුවනම් sorry!

    • @CodeWithDasun
      @CodeWithDasun  6 місяців тому

      @@Vihanga_perera_98 නෑ. viva එකට ගියේ නෑ. 😁

    • @Vihanga_perera_98
      @Vihanga_perera_98 6 місяців тому +1

      @@CodeWithDasun 😊,thanks a lot,reply කලාට ,ඔයාගෙ නිහතමානීකම හදවතින්ම අගය කරනව අයියෙ ❤️

  • @SolutionMart
    @SolutionMart Рік тому +1

    ayye sabaragamuwa uni eke SE degree ek gn poddk kiynn puluwnd

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому +1

      uni එකින් එකට සසඳන්න නම් බෑ. රවිමාල් එක්ක කරපු විඩියෝ එකේ කියන ඒවට අමතරව ම⁣ට අදහසක් කියන්න තරම් දත්ත හෝ අත්දැකීම් නෑ.

  • @Mr.RikooW
    @Mr.RikooW 5 місяців тому

    Without a/l, after finishing the FIT and completing the BIT degree program at UCSC, will it effect to apply a job or do we need to pass the a/l exam?

    • @CodeWithDasun
      @CodeWithDasun  5 місяців тому +1

      AFAIK, no. After getting a degree qualification, O/L and AL result more or less irrelevant. Maybe there are some edge situations that I am not aware of. In general, NO.

  • @akiya6303
    @akiya6303 4 дні тому

    dasun ayye Field ekata enna ona skills or besic igena ganna ona dewal gana podi guid ekk ganna puluwan video ekk denna puluwanda : )

  • @avishkadishanipalansooriya
    @avishkadishanipalansooriya 5 місяців тому

    e kiyanne aiye data structure algorithm kiyanne wenam concept ekkd natnm eka wena wenama tiyed language wala .

    • @CodeWithDasun
      @CodeWithDasun  5 місяців тому

      සාමාන්යෙන් ඕනම language එකකින් DSA කරන්න පුළුවන්. හොඳම දේ ඔයා පොඩ්ඩක් Google & UA-cam එකේ search කරල බලන්න. comment එකකින් පැහැදිලි කරන්න දිග වැඩියි.

    • @avishkadishanipalansooriya
      @avishkadishanipalansooriya 5 місяців тому

      @@CodeWithDasun hri aiye mn blnnm

  • @induwarakulaweera4108
    @induwarakulaweera4108 10 місяців тому

    Aiye nibm software engineering eka hodai da

    • @CodeWithDasun
      @CodeWithDasun  10 місяців тому

      මම ඉගනගෙන නැති නිසා සහ ඒවා ගැන විශේෂයෙන් හොයලා බලලා නැති නිසා මට institute අතර සංසන්ධනයක් කරන්න බැහැ. :(

  • @supunmadusanka6838
    @supunmadusanka6838 Рік тому +2

    oya baadaa karanawa wadi. eyata katha karanna denna

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому

      Sorry, I will keep doing that. This is not an interview, this is a podcast.

    • @Hi-xy5nn
      @Hi-xy5nn Рік тому

      Oww hutt ep unaa

  • @udaradeshawimukthi6230
    @udaradeshawimukthi6230 Рік тому +5

    data structure and algorithm ගැන කරන්න පුලුවන්ද...❤❤

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому +4

      Good idea, දැනට ලංකාවේ වෙන UA-camr කෙනෙක් කරගෙන යන නිසා මම දැන්ම ඒක ගැන කරන්න අදහසක් නෑ. ටිකක් කල් අරං බලමුනේ ද?

    • @Hinawa
      @Hinawa Рік тому

      ​@@CodeWithDasun ඒ channel එක මොකද්ද

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому +2

      @@Hinawa @HexCoder

  • @rashmi6127
    @rashmi6127 Рік тому +1

    It english channel link?

  • @a.v.s.dilshan78
    @a.v.s.dilshan78 Рік тому +3

    අයියේ SE ඉගෙන ගන්න හොද කැම්පස් එකක් කියනවද 🙄❤️

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому

      Ravimal එක්ක කරපු Video එක බලන්න.

  • @pramodyamilinda9936
    @pramodyamilinda9936 Рік тому +1

    soft ware Engineering walai cyber security walai programming, cord, selabas weanas weanawada keyala danaganna puluwanda

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому

      Dr. රවිමාල් එක්ක කරපු video. එක බලන්න.

  • @priyanthayalagamage8929
    @priyanthayalagamage8929 Рік тому +2

  • @rameshsilva8212
    @rameshsilva8212 Рік тому +2

    👍

  • @malindapriyanjith4221
    @malindapriyanjith4221 Рік тому +2

    👍👍👍

  • @shenal538
    @shenal538 8 місяців тому

    Degree ek krn gamn skil hdagn brid aiye

    • @CodeWithDasun
      @CodeWithDasun  8 місяців тому +2

      පුළුවන්. පුංචි පුංචි projects කරන්න.

    • @dvilish3632
      @dvilish3632 8 місяців тому +1

      ​​@@CodeWithDasunayye I love to learn Various kinds of programming languages. i followed ICT for my AL s and from that on I wonder how people created these programming languages... The mindset of those people like It's literally a new language based on general protocols. Right now I'm following python and C# because they're kind of easy to understand. Also I really like the management side ayye. like right now I'm following an HND in SE and I always love to see how our university's management works.
      I joined the student association of my campus and now I'm the vice president of our association. There were times where we needed sponsorships to gather funds to organize some big events in the campus. So our branch manager arranged some meetings with nearby Companies, banks etc and I also went with him. When I see The way, they lead ppl and manage various kinds of tasks... I just really love to do that kind of stuff and I'm really good at it too.
      So the bottom line is I love coding and I really like the management part of a workplace( Marketing, long term planning, facing challenges n problem solving). I can see myself 100% working in an environment like that but i would see myself 90% working in a place with just doing coding and projects.
      I really want to know if there is a specific job role that i would be able to use my skills to the fullest. Don't get me wrong I know I've to start from somewhere but I really want to have a target career path so I can improve myself.

  • @denuwanhimesha4105
    @denuwanhimesha4105 Рік тому +2

    💪🖤

  • @ksn567od
    @ksn567od Рік тому +2

    දුක් විදලා ඉගෙන ගත්තෙ වහල් රස්සාවක් කරන්නද ?
    මම කියන්නම් අත්දැකීමෙන්
    1. උදෙ 9.30 කාර්යාලයට යනවා
    2. හවස 6 ගෙදර යන්න ලෑස්ති වෙනකොට QA එක්කො project manager කාලකන්නි bug එකක් උස්සං එනව හදපිය කියලා.
    3. ගෙදර ගිහින් ඉවරයි night ඉදලා නිදි මරාගෙන bug එක හදනවා
    4 පහුවදා උදෙ හවස ඉදං වැඩ. Ot නෑ අඩුම ගානෙ නිවාඩු දවසක් වත් නෑ දෙන්නෙ.
    Release දවස් වලත් මෙහෙමයි.
    මෙ වගෙ අපෙ රස්සාව වහලුන් වගෙ වැඩ ගන්න එකට එරෙහිව කතා කරපං බං.

    • @CodeWithDasun
      @CodeWithDasun  Рік тому +1

      මේ චැනල් එක වෘතීය අයිති වාසිකම් ගැන කතා කරන්න අදහසක් නෑ. වෘතීය අයිතිය ඩිමාන්ඩ් කරන එක වෘතීයට සුදුසු skill එකක් තියෙන පුද්ගලයෙක්ට ඉතා පහසුයි. මෙතන උපදෙස් තමං ගේ දියුණුවට මිස වහල්ලු වගේ වැඩ කරපං කියන එක නෙමෙයි.

    • @ksn567od
      @ksn567od Рік тому +1

      @@CodeWithDasun ලංකාව වගෙ රටවල් වල වුර්තීය අයිතිවාසිකම් නැති නිසයි වහලුන් වගෙ වැඩ ගන්න පුලුවන් වෙලා තියේන්නෙ.

  • @Godzil771
    @Godzil771 Рік тому +1

    අයියේ ඔයා අද හවස 6 ට කලින් 1k gahanna mama mage yaluwonta share kara habai එතකොට 997 i thibbe

  • @pasindubuddila7340
    @pasindubuddila7340 Рік тому +2

    Superb conversation 💗

  • @madhusaraariyawansha6798
    @madhusaraariyawansha6798 Рік тому +2

    ❤️❤️❤️

  • @SM.lK1
    @SM.lK1 Рік тому +4

    ❤❤❤

  • @indikaprasannath2500
    @indikaprasannath2500 Рік тому +2

    ❤❤❤❤❤

  • @shenal538
    @shenal538 8 місяців тому

    ❤❤

  • @HarendraKumarasiri
    @HarendraKumarasiri 5 місяців тому

    ❤❤

  • @pradeepkumara9543
    @pradeepkumara9543 4 місяці тому +1

    ❤❤❤