ගහේ පැලේ සිටි තුන් නිවුන් දරුවන්ට ගෙයක්

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 171

  • @manelSirimanna
    @manelSirimanna 8 днів тому +2

    තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනේ ඔබවහන්සේට නිවන් මග අවබෝද කරගන්නට මේ කරන සත්කාරයන් මහෝපකාරී වෙවා

  • @UdayaKumara-h3i
    @UdayaKumara-h3i 6 місяців тому +43

    තෙරුවන් සරණයි හමුදුරුවන් වහන්සේට 🙏🙏🙏 ඔබ වහන්සේ දකින මේ ඇස් පුදුම වාසනා වන්තයි අපේ බුදු වැඩියා වගේ හිතට දැනෙනවා හමුදුරුවනෙ ❤❤❤ 🌸🌼🏵️🪷🙏🙏🙏🙏🙏🙏🙏

  • @UdayakumaraPremarathna
    @UdayakumaraPremarathna 6 місяців тому +25

    ආධාර උපකාරකරපු සියලුම දෙනාට ත් අපේ හාමුදුරුවන් ටත් යහපතක්ම වෙිවා

  • @ruwanpuranews8112
    @ruwanpuranews8112 5 місяців тому +8

    තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස .ඔබ වහන්සේ නියම බුද්ද පුතෙක්.

  • @Datewithjesica
    @Datewithjesica 5 місяців тому +26

    ඔබ වහන්සේ ඇතුළු නන් අයුරින් උදව් කල සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි

    • @Rangasumith-xc1vc
      @Rangasumith-xc1vc 5 місяців тому

      Oba wahanseaata ha udau karapu hamatama thearuwan saranay.🙏🙏🙏🙏

    • @HashanLayantha
      @HashanLayantha 3 місяці тому

      🙏🙏🙏🙏🙏🙏🏠🏠🏠🏠🙏🙏🙏🙏

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 6 місяців тому +25

    පින් වන්ත ස්වාමීන් වහන්සේ ට ත් උදව් කරපු සියලු ලාංකීය අපේ අයට යි ගොඩාක් පින් ❤❤නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව හරිම ආඩම්බර යි

  • @salgamuhewagedayananda-gw8jv
    @salgamuhewagedayananda-gw8jv 6 місяців тому +18

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කටහඬ ඇසීමත් අපට මහා සැනසීමටක් තෙරුවන් සරණිනයි ඔබ වහන්සේට

  • @SuwineethaRajapaksha
    @SuwineethaRajapaksha 10 днів тому

    මේ බව කතරින් එතෙර වන්න ඔබ වහන්සේට මේ පින අත් වේව අනිත් හැමෝටමත් මේ පිනෙන් නිවන් මගම අත් වේවා🙏🙏🙏🙏

  • @nadeikanadeika472
    @nadeikanadeika472 5 місяців тому +20

    බුදුන් වැඩියා හා සමානයි අපේ හාමුදුරුවනේ කාන්චන මල්ලිටත් ගොඩාක් පින්

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq 5 місяців тому +4

    බුදුසරණයි ඔබ වහන්සේට තව තව පිං කරන්න සක්තිය දාහිරිය ළෑ බේවා

  • @paramisanjana104
    @paramisanjana104 5 місяців тому +5

    ඔබ වහන්සේට නිර්වානාව බෝදය පිනිස මේ පින හේතු වාසනා වේවා

  • @user-ub3xb4gf1i
    @user-ub3xb4gf1i 5 місяців тому +10

    බුදුසරණයි සක් දෙවිදුන්ගේම පිහිටයි රටේ පාලකයන්ගේ හොද තමයි සතර වරම් දෙවියෝ පුංචි කැදල්ල ආරක්ෂාව කරලා තියෙන්නේ සාධරණ ජිවත් වෙන මිනිස්සු ස්භාදහම ආශිර්වාධය නොවටුවම ලැබිලාපත්තිනි මෑණියන්ගේ ආරක්ෂාකර පිහිට සුරකිලා අපේ රටේ මහලොකු සංවර්දනය ගැන කථා කරන්න රටේ පාලකයන් ජනතාව ලැජ්ජා වෙයව් ඔබවහන්සේ ඇතුළු සියළුම දෙනා බුදුසරණයි

  • @samanthalekamge2995
    @samanthalekamge2995 5 місяців тому +6

    තෙරැවන්සරනයි අපේපින්වත් ස්වාමිනවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithrasilva3795
    @sumithrasilva3795 5 місяців тому +11

    අපේ උතුම් හමුදුරුවන්ටත්,කාන්චන මහත්තයා ඇතුළු උපකාර කරන සියලුම දෙනාට උතුම් ත්‍රිවිදරත්නයේ පිහිටයි.🙏🙏🙏

  • @KumudiniLiyanage-k4b
    @KumudiniLiyanage-k4b 10 днів тому

    ඔබ වහන්සේට තෙරුවන් සරණයිඔබවහන්සේට මතු බුදු බව අත්වේවා

  • @NilanthiRupa-kv6fv
    @NilanthiRupa-kv6fv 5 місяців тому +10

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දිර්ග අයු වැඩේත්ස්වා ඔබ වහන්සේ මාද්දියෙන් දකින ව්ට බුදුන් දුටුවා වාගේ සිතට දැනේ

  • @DanushiNirupama
    @DanushiNirupama Місяць тому

    ඒ හාමුදුරුවනේ හාමුදුරුවන්ට ගොඩක් පින් සිද්ධ වෙනවා ඔය කරන උදව්වයි දරු පැටව් තුන්දෙනාව වෙනුවෙනුයි අර දරුවා වෙනුවෙනුයි තාත්තා වෙනුවෙන්

  • @Thannja-t1s
    @Thannja-t1s 5 місяців тому +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤❤

  • @teclawickramasinghe2540
    @teclawickramasinghe2540 Місяць тому +1

    පින්වත් ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාටම තෙරැවන් සරණ ලැබේවා 🙏

  • @manoowithana6440
    @manoowithana6440 6 місяців тому +11

    අපෙ හමුදුරුවනේ ගොඩාක් පින්❤❤❤❤❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 5 місяців тому +6

    හුගක් මිනිස්සුන් අසරනයි අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට බුදු බවම ලැබෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 5 місяців тому +1

    අනේ සාදු සාදු සාදු .ගොඩක් පින් හැමෝටම මේ අයට උදවු කරනවට.

  • @MbnDulmini
    @MbnDulmini Місяць тому

    සියලු උුප්පත් ජනයට උදවු කර න්න ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේ වා ❤❤❤❤❤❤❤❤අපේ ❤❤❤

  • @SilvaSilva-ij6ob
    @SilvaSilva-ij6ob 5 місяців тому +11

    හැකි පමණ දං දෙන්න, පිං පුරන්න,ලද පමණින් සතුටු වන්න,,කවදා හෝ ඉතිරි වන්නේ රැස් කල දේ නොව පරිත්‍යාග කළ දේ පමණයි,,,,,

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 6 місяців тому +5

    Afe පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @dayapriyankara6408
    @dayapriyankara6408 6 місяців тому +10

    මේ පින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 8 годин тому

    තෙරුවන් සරණයි...නීරෝගීසුව ලැබේවා හැමෝටම.❤❤❤❤❤❤❤❤❤

  • @srimathijkp9917
    @srimathijkp9917 5 місяців тому +1

    තෙරැවන්. සරණයි. අපේ හාමුදුරැවනේ. ඔබ වහන්සේට. පිං

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 6 місяців тому +3

    පින්වත් afe kanchana mahthyata තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @nimalisamaracoon6466
    @nimalisamaracoon6466 6 місяців тому +11

    ඒ තමයි අම්මා 🙂💕

  • @DJP706
    @DJP706 5 місяців тому +1

    හන්තාන කැලේට මං හිමියන් සමඟ ඇටෑක් වුණාට මේ කරන පිංකම නම් මහත්ඵල මහානිශංස පිනක් පමණක් මහ කුසලයක්...කරුණා පාරමිතාව පූර්ණය කිරීමක්...සාදු🙏සාදු🙏සාදු🙏

  • @LovelyFencers-
    @LovelyFencers- 5 місяців тому +2

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @chamaraperera1357
    @chamaraperera1357 6 місяців тому +3

    කතොලික අපිත් ආදරෙයි ...හමුදුරුවොනේ❤❤❤❤❤❤

  • @PraneethMadumal
    @PraneethMadumal 5 місяців тому +1

    දිර්ඝායු වෙිවා ඔබ වහන්සේට !!!

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 5 місяців тому +1

    බුදු සරණයි ඔබවාහෙන්සෙට 🙏🙏🙏❤️❤️❤️❤️

  • @user-D.avishka
    @user-D.avishka 5 місяців тому +1

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ

  • @DilaniAluthgedara
    @DilaniAluthgedara 5 місяців тому +1

    ඔබවන්සේ මතු බුදු වන්න පාරම්පුරත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManulithaManulitha-tt8mh
    @ManulithaManulitha-tt8mh 5 місяців тому +1

    ගොඩක් පිං අපෙ හමුදුරැවනේ 🙏🙏

  • @KaliniHettithantha
    @KaliniHettithantha 5 днів тому

    Satharavaram deviyange pihita Arakshava, wishva mathavage pihita Arakshava labuna nisama thama me Ahinsaka daru Paula mehema Araksha vela thiyenne. Ane obavahanselage pihita Arakshava Thava duratath ladenna. Mevan Ahinsakayan diha balana , dakina kisivek me Ahalaka sitiye nathida.Ai Laga pathaka kenekvath Rata nidagannavath ida salassuve naththe.Ape hamuduruvane Oba wahanseta Neerogee suvaya samagin shakthiya dairyaya deergayusha Labeva!!!!. Anek SIYALUMA me sadaha dayaka vana SIYALUMA duva daruvantath Neerogee suvaya samagin shakthiya dairyaya deergayusha labeva.bsva bhoga Sampath wada wardanaya veva!!!!❤😂

  • @randikaseneviratne764
    @randikaseneviratne764 5 місяців тому +2

    Adara upajara karapu
    Siyalu denatath
    Ape hamuduruwantath
    Godak pin 🙏🙏🙏

  • @DilaniAluthgedara
    @DilaniAluthgedara 5 місяців тому +1

    කාචන පුතාට ගොඩාක් පින්

  • @SumithKumara-e7x
    @SumithKumara-e7x 5 місяців тому +5

    නැවතත් මගේ නමස්කාරය බුදු පුතුනි

  • @rasanthikajayasuriya780
    @rasanthikajayasuriya780 5 місяців тому +2

    බුදු සරණයි හාමුදුරුවන් ට

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 6 місяців тому +3

    Sadesirisa maha yathiwerayanan ....mata mathak una mewagema sinha yathiwerayanan kenek oya patte hitiya e kauruth danne Dibulagela silalankare habuduruwo mewagema thama athi daksai ..obe wahansete niduk nirogi therajeewaneyame labi thawe thawath mewani rate duppath minissunta udau upekare kirimate sakthiya dairiya nowaduwema labewa 🙏🙏🙏🙏

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 6 місяців тому +2

    Sadu. Sadu Sadu. Thanks for the viedeo. I trust this Buddhist monk and my contributions Should go to this project and to other projects for the poor.

  • @LankaVoicetoVoiceEnglish
    @LankaVoicetoVoiceEnglish 5 місяців тому +1

    නියමයි..
    තෙරුවන් සරණයි...

  • @UdayakumaraPremarathna
    @UdayakumaraPremarathna 6 місяців тому +10

    කියල නිම කරන්න බැරි පිනක්මෙික හාමුදුරුවනේ

  • @ukkumenika7307
    @ukkumenika7307 5 місяців тому +1

    Ape hamuduruvantath oba vahanse athi dadi karapu demawpiyantath bohomathma pin 🙏🙏🙏🙏🙏🙏🙏

  • @IndraniKumari-j4b
    @IndraniKumari-j4b 5 місяців тому

    අනේ ඇත්තටම ලොකු පිනක් බුදු සරනයි.

  • @DilaniAluthgedara
    @DilaniAluthgedara 5 місяців тому +1

    බලංගොඩ සිට ගොස් අපි සදගිරි සෑය ට වැලි හැලුවා .සගිරි සෑය වැදපුදා ගත්තා. ඔබ වහන්සේ මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 6 місяців тому +3

    Buduhamuduruwo wadiya wage pinbara suwamini❤❤

  • @dammikakumari835
    @dammikakumari835 6 місяців тому +3

    ObA වහන්සේ aethulu කණ්ඩායme hemotam godak pin

  • @Ashini-if9wh
    @Ashini-if9wh 6 місяців тому +4

    Niyamai හාමුදුරුවනේ

  • @susanthakannangara9764
    @susanthakannangara9764 13 днів тому

    Me uthum pin balayen mathu upadinna u bosath kenek da kohedoooo oba wahanseta theruwan saranai

  • @IranganiLiyanage-ec1dw
    @IranganiLiyanage-ec1dw 5 місяців тому

    Ape hamuduruwane oba wahanse athulu hema denatama niwan dakinna wasanawa lebewaa!!

  • @ayeshadilhani8042
    @ayeshadilhani8042 5 місяців тому +1

    Mama hituwa wena කවුරුත් me sadaha ඉදිරිපත් wenne na kiyala...ape හාමුදුරුවෝ tamai pihita wenne kiyala...yoda bala yoda saktiya ලැබේවා ...ape podi හාමුදුරුවනේ ...🙏🙏

  • @anoshadil7855
    @anoshadil7855 5 місяців тому +1

    තෙරුවන් සරණයි! හාමුදුරුවනේ

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 5 місяців тому

    Oba wahanseta bohoma pin udw upakara karana seyaluma denata bohoma pin teruwan saranai 👃👃👃👃👃

  • @rohinirohini4605
    @rohinirohini4605 5 місяців тому

    Oba wahanseta godak pin. Mamath me news 1 dekka gaman oba wahanseta dennuwa etthatama godak sathutui mata oba wahanse ema niwasata wedamakarala a gena soya Bala niwasak sada dimata katayuthu kirima gena. Oba wahanseta theruwan saranai. Oba heduwedu meniyanta piyananta a pina lbewa. 🙏🙏🙏🙏🙏🙏

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 5 місяців тому +1

    theruwan saranai awasara🙏🙏🙏oba wahanseta bohoma pin

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 3 місяці тому

    පාර්ලිමේන්තුවේ ඉන්න හැත්ත ඔක්කොම එලවල දාල මේ රට ට හොඳ අනාගතය ක් උදා කරමු හොඳ පාලකයො ටික කට මේ රට බාර දෙමු

  • @malkanthinissa
    @malkanthinissa 6 місяців тому +2

    🙏🙏🙏❤️❤️❤️🤲🤲🤲teruvan. Saranai oba wahanseta

  • @ThilanSampath-s4z
    @ThilanSampath-s4z 5 місяців тому +1

    Oba.wahanse.pathana.bodhiyakin.me.kagannawu.pin.mahimayen.budubawama.labbeawa.🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarakoshena9461
    @kumarakoshena9461 5 місяців тому

    obwanseta mekarana Karanna pinen me udaukarapu ayata godagk pin sadu sadu sadu sadu sadu 🙏🙏🙏

  • @indaraniindarani9109
    @indaraniindarani9109 5 місяців тому +2

    ආපැාට ලොකු අයට පෙන්නැති එකනෙ යැාඩ අපෙ හාමුදුරැවනෙ

  • @SumanaHimi-u2l
    @SumanaHimi-u2l 6 місяців тому +1

    තෙරැවන් සරණ යි යූ.සුමන හිමි

  • @swarnaseneviratne2177
    @swarnaseneviratne2177 4 місяці тому

    Gansiripura obawahanseta Dirgausha niduk nerogi bawaya labewa Taruwan Saranai 🙏🙏🙏

  • @GanesanKalaiselvi-q1p
    @GanesanKalaiselvi-q1p 5 місяців тому +1

    Supiri vedak sadu

  • @thenahandiachala77
    @thenahandiachala77 6 місяців тому +1

    Ane loku deyak suwaminwahansa. Oba wahanseta godak pin 🙏🙏🙏

  • @shalinisewmini4923
    @shalinisewmini4923 5 місяців тому

    Mewan kallaeka mawan himinamak sitima rateama wasanawak❤❤❤❤

  • @tailsthefox6427
    @tailsthefox6427 5 місяців тому

    budusaranai ape hamuduruwanta

  • @SithumNethmina-f7h
    @SithumNethmina-f7h 5 місяців тому

    wana siw paun weni minisun mada sewi dewatha wun weni minisun athaa ❤❤❤❤❤❤

  • @AnulaIndraniRanasinghe
    @AnulaIndraniRanasinghe 5 місяців тому

    Maha thrakwak thidaru amma samidune obawahanse pihitakweemy

  • @AjanthaLiyanage-jw2te
    @AjanthaLiyanage-jw2te 5 місяців тому

    ❤❤❤❤budhu hamudhruwa apith dhakinnaty ❤❤❤❤❤❤ ajantha priyankara from UAE nmdc

  • @Keshanmanisha
    @Keshanmanisha 5 місяців тому

    Budu saranai budu hamuduruwana

  • @aufhiy842
    @aufhiy842 4 місяці тому +1

    අපිටත් උදව්වක් කරගන්න මේ හාමුදුරුවන්ගේ නම්බර් එකක් දෙන්න පුළුවන් කෙනෙක් දෙන්න

  • @sheherasilva7118
    @sheherasilva7118 5 місяців тому +2

    Theruwan Saranai Mehepeta Devewaru nta❤❤❤🙏🙏🙏

  • @wasanthalalani3466
    @wasanthalalani3466 5 місяців тому

    Ane hamuruvane oba vahandeta athmaganakata pin siduvevi.

  • @LalithaRathnayaka-ci2id
    @LalithaRathnayaka-ci2id 5 місяців тому +2

    Theruwan saranai

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 5 місяців тому

    Anae aiyoo. Ali.......podei daruvo 3 daenaek. Sammasambudusatanaei podei haamuduruvanae..caanchana mahaththyoo...obathumaatath pin

  • @sachinisureshika-t7q
    @sachinisureshika-t7q 5 місяців тому

    Sadu saduape hamuduruwan wahnseta niduk nirogi sepa lebewa

  • @roopawathielankapura9092
    @roopawathielankapura9092 5 місяців тому +1

    අනෙ සුවාමින් වහන්ස ඔබවහන්සේ ගුන කියන්න සින්හල හෝඩියෙ අකුරු මදි ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @thilinamadushanka-fq8gc
    @thilinamadushanka-fq8gc 5 місяців тому +1

    Budusaranai

  • @Videocollection-xq3eo
    @Videocollection-xq3eo 5 місяців тому +1

    හාමුදුරුවනේ මේ පින්කම්වලට උදව් කරන්න අපිටත් ඕනි.ලොකු උදව් කරන්න ශක්තියක් නෑ.කොහොමද කරන්නෙ.

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 6 місяців тому +4

    Sadu Sadu Sadu.😃😃😃😃

  • @MangalikaR-qg4hx
    @MangalikaR-qg4hx 5 місяців тому +1

    අනේ අහන මෙහෙම දේවල්.අනේ ස්වාමින් වහන්සෙ නගින්න එපා,සිවුර පටලැවිල වැටෙයි. මේ පවුලටම ,වෙන වෙනම කාටත් ලංකාවංන්ම,ලෝකයෙන්ම වටිනා තෑගි දිය යුතු නේද? දැරිවියටත් මේ දේවල් දැකල වින්ද පීඩනයට වෙනමම තෑග්ගක් දිය යුතු දෙයක්.අසාමාන්ය දෙයක්,ඒ පවුලට කරන්න උනේ.❤❤

  • @MallikaPerera-g2o
    @MallikaPerera-g2o Місяць тому +1

    🙏🙏🙏🙏🙏❤

  • @DineshMaduranga-oe5cs
    @DineshMaduranga-oe5cs 6 місяців тому +1

    Godak hithe thiyenawa hamuduruwana katha hari udauwak karanna

  • @RabukkanageJayarathna
    @RabukkanageJayarathna 2 місяці тому

    ගිණුම් අංකයක් ප්‍රදර්ශණය කරන්න සහයොගයක් දක්වන්න.

  • @AnulaIndraniRanasinghe
    @AnulaIndraniRanasinghe 5 місяців тому

    Maha tharuwak thidaru amma samidune obawahanseta pinathwewa! Yatharthyaime lakpolawe

  • @sasangaimasha7618
    @sasangaimasha7618 28 днів тому

    තෙරුවන් සරණයි

  • @TharinduMc
    @TharinduMc 5 місяців тому +1

    🙏

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 5 місяців тому

    අපේ හාමුදුරුවන් වනන්සේට බුදු සරනයි ජේසු පිහිටයි සම්මාසම්බුදු සරනයි සුමනසමන්ංදව් පිහිටයි තුනුරුවන් සරනයි මහනුවර ස්‍රී දලදා සමිදු පිහිටයි 🍆🍓🍍🍍🍒🍌🥥🍑🍋🫒🍐🍊🍅🍏🍉🥝🍎🍈🫐🥭🍇

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 5 місяців тому

      අපේරටේ අපේම හාමුදුරුවනේ 🍉🍑🥑🍆🍋🥝🍎🫒🍓🍍🍐🍈🫐🍌🍅🥭🍇🍏 පිං පිං පිං පිං පිං පිං🎫️️🎟️🎗️🎁🎀🧧🎑️🎐🎏️️🎎🎍🎋🎊️🎉️🎈✨️🧨🎇🎆🎄🎃

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 5 місяців тому

      දීර්ගායුස 120ට 240ක් ඔබ වහන්සේට🪨🧱🏗️🏛️🏟️🏞️🏝️🏜️🏖️️🏕️🗻🌋⛰️🏔️🧭🗾🗺️🌐🌏🌎🌍

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 5 місяців тому +1

      ඔබ වහන්සේ බුදු බව ලබන්නට වාසනාවන්තයි අපේ හාමුදුරුවනේ🎸🪗🎷📻🎧🎤🎛️🎚️🎙️🎶🎵🎼🔕🔔📯📣📢🔊🔉🔈🔇

  • @donamalika3908
    @donamalika3908 6 місяців тому +1

    Samma Sam budusarnye 🙏🙏🙏

  • @PlanetFirst
    @PlanetFirst 5 місяців тому +1

  • @dantidanti1017
    @dantidanti1017 5 місяців тому +1

    බුදු සරණයි

  • @AnomaAdikari-tv8ps
    @AnomaAdikari-tv8ps 5 місяців тому

    Theruwan saranay suwamin වහන්සේ ...🙏🙏🙏🙏🙏

  • @NikiniPrarthana-e2y
    @NikiniPrarthana-e2y 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤💓💓💜💛💙

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 6 місяців тому +1

    ❤❤❤❤❤❤Hithagannama bee me mawa ගැන

  • @udayasampath5412
    @udayasampath5412 6 місяців тому +3

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️