මත්තලට අද ගිහින් දුන්නා ත්‍රීවීලර් එක 💪💪💪

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 116

  • @DonApuhami
    @DonApuhami 10 місяців тому +35

    මෙවැනි පිංවත් හාමුදුරුවන් සැම ගමකම සිටියනමි අද අපගේ මවිබිම කොපමණ ලස්සනද ⁣බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

    • @PriyankaPriyanka-nf9hl
      @PriyankaPriyanka-nf9hl 10 місяців тому +3

      අනෙ මගෙ ඇස්දෙකට කදුළු ආවා,මෙහි පළමු කොටස බැළුවා

  • @ganeeshamaduwanthi3686
    @ganeeshamaduwanthi3686 10 місяців тому +24

    අපේ හාමුදුරුවෝ ඇතුලු උදව් කරපු සියලු දෙනාටම බුදු සරනයි 🙏🙏🙏

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 10 місяців тому +28

    අපගේ ගෞතම බුදුන් වහන්සේගේ දර්මය තමයි මේ ඉදිරියට ගෙන යන්නේ.බුදු දහම කියන්නෙ කළුගලින් සෑදූ මහා පර්වතයක් මෙන් නොසැලී තිබෙන සත්‍ය දර්මයයි❤🙏මේ ලෝකයේ වැලි කැටයක් කැටයක් ගානේ තිබෙන්නේ බුදුන් වහන්සේගේ බලයයි මේ හමනා සුළඟේ පවා තිබෙන්නේ බුදුන් වහන්සේගේ බලයයි❤🙏

  • @DonApuhami
    @DonApuhami 10 місяців тому +17

    ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 10 місяців тому +13

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටයි උදව් උපකාර කළ ආදරණීය හදවත් තිබෙන සියළුම දෙනාට ගොඩක් පිං බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa 5 місяців тому +3

    කියන්න බැරි තරම් ගොඩක්ම පිං අපේ පොඩි හාමුදුරුවන්ට....
    ඒ වගේම දිරිය සොයුරියටත් එම පවුලේ සැමටම උදව් කල සෑම සියලුම දෙනාටම ගොඩක්ම පිං ....
    ඒ සෑම දෙනාගෙත් සියලුම පැතුම් ප්‍රර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා ...
    තෙරුවන් සරණයි සැමටම.
    🙏🙏🙏🙏🙏🙏🙏...

  • @akurumithuruyaluwo856
    @akurumithuruyaluwo856 10 місяців тому +14

    අපෙ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!🙏🙏🙏🙏

  • @seryani2515
    @seryani2515 10 місяців тому +9

    💐💐☸️ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ඔබ වහන්සේ වගේ අනිත් හාමුදුරුවරුත් හිටියා නම් අපේ ලංකාව කොච්චර නම් පින්වත්ද ලස්සනද ඔබවහන්සේට කියලා නිමා කරන් බැරි පිනක් ඔබ වහන්සේට වගේම උදව් කරපු සෑම දෙනාටමත් 💐💐💐🙏🙏🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 10 місяців тому +9

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ත් මේ සත්කාරය ට උදව් උපකාර කළ සියලුම දෙනාට ටත් සැමටම උතුම් තෙරුවන් සරණයි දෙව් පිහිට යි

  • @SarojaMalkanthi-y3h
    @SarojaMalkanthi-y3h 10 місяців тому +4

    මෙන්න හාමුදුරුවෝ .oba වහන්සේට ගොඩක් පින් අපේ hamuduruwane .උදවු kara siyaludenata ගොඩක් පින් .

  • @matildaranjani3946
    @matildaranjani3946 5 місяців тому +1

    පින්වත් ස්වාමින් වහන්සේ ට බොහොමයක් පින් නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා .උදව් කරපු සියලුම දෙනාට තවත් පිංකම් වලට ලැබේවා . වැඩි yen ලැබේවා . නිදුක් නිරෝගී වේවා . 🙏🙏🙏😍😍💐💐

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 6 місяців тому +1

    අපේ හමුදුවන්ට මේකරන පින මතුබුදුවේවා අහිංසක මිනිස්සුන්ට පිහිටවෙනට ්‍රඔබවහන්සේට තව තවත් සක්තිය දහිර්ය ලැබේවා මෙවෙනි කටයුතුකරන්න බුදුසරනයි අපේ හාමුදුරුවන්ට

  • @hemalmalsha6783
    @hemalmalsha6783 8 місяців тому +2

    ගොඩක් පිං හාමුදුරුවනේ ඒ අම්මා තාත්තාට ඒ පුංචි අයගෙ මුණට හිනාවක් ගේන්න ජීවිතේ ඉස්සරහට ගෙන යන්න උදවු කරපු ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව ලැබෙන්න ඕන

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 10 місяців тому +3

    ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි ...👍🙏👌✌

  • @chammimanikpura1981
    @chammimanikpura1981 8 місяців тому +2

    ගොඩාක් පින් 🙏තෙරුවන් සරණයි🙏🙏🙏

  • @dineshpriyalal2712
    @dineshpriyalal2712 10 місяців тому +3

    අපේහාමුදුරෑවන්ටයි අසන්ක සර්ටයි උදව්කරපු සියලුදෙනාටම කයේදුක්දුරෑවී සිතේදුක්දුරෑවී නිදුක්වේවා නීරොගිවේවා සුවපත්වේවා හැමොටම තෙරෑවන් සරණයි!!!❤❤❤❤

  • @indikaprincy9691
    @indikaprincy9691 8 місяців тому +1

    hama wadasatahanakma balanawa හාමුදුරුවනේ ..oba වහන්සේට mathu budu bawa labewa 🙏🙏🙏🙏

  • @Noura-r5i
    @Noura-r5i 5 місяців тому +1

    අපේ හමුදුරුවන්ට ගොඩක් ගොඩක් පින්

  • @matildaranjani3946
    @matildaranjani3946 5 місяців тому +1

    Ane me wage පින්වත් ස්වාමින් වහන්සේ la bihiwewa. Theruwan sarani .🙏🙏🙏

  • @theruwansaranai811
    @theruwansaranai811 10 місяців тому +2

    ඔබ වහන්සේට සුඛ ප්‍රතිපදාවෙන් සත්‍ය ධර්මය අවබොධ කරගන්න හෙතු වාසනාම වේවා 🙏🙏🙏🌹🌹🌹උදව් කළ සියලු දෙනාට ම නිවන් පිණිසම හෙතු වාසනාම වේවා 🙏🙏🙏

  • @priyanthilanka1645
    @priyanthilanka1645 10 місяців тому +20

    Ape හාමුදුරුවන්ට ha උදව් කරපු සියලුම දෙනාට pin සිදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏niduk නිරෝගී වේවා.🙏🙏🙏🙏🙏

  • @chamathkumara1453
    @chamathkumara1453 10 місяців тому +2

    අපේ හමුදුරුවන් ඇතුළු සැමදෙනාටම තෙරුවන්සරනයි

  • @bumi458
    @bumi458 10 місяців тому +6

    අපේ හාමුදුරුවනේ.. මඩකලපුව ප්‍රදේෂයේ ලොකු සේවයක් අපේ අම්පිටියේ සුමනරතන හාමුදුරුවන් කරනවා අපේ හාමුදුරුවො වගේම පුලුවන් නම් ගිහින් උදව්වක් කරන්න... අපි දකින්න ආසයි...

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 8 місяців тому +3

    ඔබවහන්සේව මේ ලෝකෙට දායාද කරපු මව් පිය දෙපළ නිවනින්ම සැනසේවා

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 6 місяців тому +1

    Dakinawita sathutuy ape swameen wahansa obawahanseta yahapathakma wewa adara upakara kala siyaluma denata niroogi suwa deergayu lebewa.theruwan saranay.

  • @sass3013
    @sass3013 10 місяців тому

    ❤❤❤❤අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට ගොඩක් පිං මේ කරපු උදව්වට මේ පිං දයකත්වය දරපු සියලුම දෙනාට ගොඩක් පිං සියලුම දෙවියන්ගේ පිහිටයි කුවේට් අපි

  • @ukkumenika7307
    @ukkumenika7307 5 місяців тому +1

    Mevani pinkam kireemata oba vahanseatathava thavath dahirya sakthiya labeava 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChulaniPresangika
    @ChulaniPresangika 10 місяців тому +3

    ජාති ජාතිත් ඔබ වහන්සේට බුදු බවම ලැබෙන්න ඕන

  • @sanjeewarathnayaka286
    @sanjeewarathnayaka286 10 місяців тому +3

    ෂා නියමයි හාමුදුරුවනේ

  • @nalen1589
    @nalen1589 10 місяців тому +1

    බුදු සරණයි සියලුම දෙනාටම

  • @samanthisiriwardane4809
    @samanthisiriwardane4809 10 місяців тому +4

    පාලම හදා ගන්නත් කාගේ හෝ දානපතියෙකුගේ ඇස ගැටේවා

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 5 місяців тому +1

    Ane hamuduruwane palama goooooooodak bayanakai. Eka hadala denna

  • @KaliniHettithantha
    @KaliniHettithantha 5 місяців тому +1

    Me swameen wahansegen katath puluwan niyama budu dahama, kiyanne kumana Akaraye deshanawakda kiyana karanava Awabhoda karaganna puluwan,Wagem kauruth Hkipamanin unwahansewa Anugamanaya karamin,mda prachara nathivagaurawanvithava katayuthu kireemata kauruth sithata gathayuthui.❤❤❤❤❤Swameen Wahanse pradanakota siyaluma denatath Deergayusha neerogee suwaya pathmi.❤❤❤

  • @kumaraveludevaratnam1549
    @kumaraveludevaratnam1549 5 місяців тому +1

    Godak pin hamuduruwane,

  • @krishanthanirosh5377
    @krishanthanirosh5377 10 місяців тому +2

    Godak pin ape hamuduruwane.api hamadama wage hamuduruwange video balanawa.budu saranai hamotama

  • @dermasaudi9393
    @dermasaudi9393 10 місяців тому

    Tharuvan saranai apaa hamuduruvanaa oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu

  • @sarojakusum3973
    @sarojakusum3973 10 місяців тому +1

    ඔය කරන ජාතික පිනේ පිනෙන් මතු උපදින බවයක නිවන් සුවම ලැබේවා අපේ හාමුදුරුවනේ තවද ඔබ වහන්සේගේ සක්තියට පිහිටට ඉන්න හැමෝටමත් නිවනම අවබෝධ වෙිවා

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 5 місяців тому

    බුදුසරණ යී

  • @SithaRanjani-cz3ko
    @SithaRanjani-cz3ko 8 місяців тому +1

    Budusaranai ape hamduruwan wahanseta

  • @sujan7601
    @sujan7601 10 місяців тому

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට ❤❤❤❤

  • @UpulSenarathna-n1t
    @UpulSenarathna-n1t 8 місяців тому +1

    Ape hamuduruwo wage thawa 10k hitiyanam ape ratama haduwahaki.budu saranai ape hamuduruwane

  • @shayaranasinghe6410
    @shayaranasinghe6410 8 місяців тому +1

    Hora hamudurawnta ...menna adarshaya....balanna monatharam hoda hamuduru namkada.....goodak pin.....

  • @wijeyasasa9038
    @wijeyasasa9038 10 місяців тому

    Theruwan saranay hamuduruwane udaw upakara karapu karana siyalu denatama niduk nirogi wewa suwapath wewa mewani sathkara karanna sakthiya dayriya labewa budusaranay

  • @KantiAsoka
    @KantiAsoka 10 місяців тому +1

    ගොඩක්පිංඅපේහාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏

  • @agithpannilage5364
    @agithpannilage5364 8 місяців тому +1

    Samadave.pihitai

  • @sujanijanaki8327
    @sujanijanaki8327 10 місяців тому

    Godak pin ape hamuruwan wahanse athulu upakara kala samata budusaranai

  • @gishankavinda
    @gishankavinda 10 місяців тому +2

    අපේ හාමුදුරුවෝ වගේ පළාත් 9 ට අපේ හාමුදුරුවෝ වගේ 9 හිටියනම් රට නිකන්ම ගොඩ දුප්පත් කම තුරන් කරගන්න තිබ්බා 🙏🙏🙏

  • @SudharmaSomarathne
    @SudharmaSomarathne 8 днів тому

    Oba vahanseta godak pin...girgayusa labewa.

  • @Prasanna-r9i
    @Prasanna-r9i 10 місяців тому

    පින්වත් හාමුදුරුවනේ 🙏🙏 බොහොම පින්..අපෙ හාමුදුරුවනේ ..හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දිගටම ඔය පින් කම කරන්න පුලුවන් ද පුලුවන් නම් බොහොම පින්..හාමුදුරුවනේ ..පිටරට මෙරට ජිවත් වන දානපතියොන්ගෙ කැමැත්තෙන් කර න උප කරයක්..අපි බුද්ධිමත් විදියට හිතලා අකාල්ප අතින් දියුණු කර ගෙන ..මෙ රටේ දුෂිත දේශපාලන වෙනස් කරමු ද හාමුදුරුවන් ට පින් දුප්පත් ජනතාව වෙනුවෙන් ...බලන්න හාමුදුරුවනේ රජය ක් විසින් දානපතියො බ්හිකරනවා රජයෙ අනුග්‍රහයෙන් ...(ව්‍යවසායකයන්) එම ව්‍යවසායකයන්ගෙන් බදු මුදල් වලින් තමයි දුප්පත් මිනිසුන් ට ජිවත් විමට පරිසරය හදලා දෙන්නෙ ...අපෙ රටේ වෙන්නෙ ව්‍යවසායන් ගෙ බදු මුදල් කාප්පාදු කිරිම , බොල් ණය ලෙස කපා දැමිම, බදු මුදල් අයකර නොගැනීම ..එකායි ස්වාමීන් වහන්සේ අපෙ රට ඔය දුප්පත් මිනිසුන් බිහිවෙලා තියෙන්නේ ..ඔබ වහන්සේ පිටරට දාන පතියන්ගෙන් අහසන්න එ රට වල ලැබේ වරප්‍රසාද ,.ස්වාමීන් වහන්සේ කර න පින දානපතියො න්ගෙ ලැබේ න ආධාර දුප්පත් පවුල් වලට ලැබිම සැලැස්විමායි...එම වැඩෙම දුෂිත තොර රජයක් පිහිටා මුලු ලංකාවේ ම දුප්පත් පවුල් තුරන් කරමු අපෙ හාමුදුරුවනේ ..එකතු වෙමු මෙ මවු රට නිදාහස් කර ගැනිම ට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upulherath9061
    @upulherath9061 10 місяців тому

    Ape hamuduruwana man godak asarana wala enna kenak upakarayak ella ganna oba wahansa sambanda karaganna kramayak kiyanna godak pin

  • @SisiraKumararathna-lk9pj
    @SisiraKumararathna-lk9pj 6 місяців тому +1

    Oba vahanseta saha hamotama bohoma pin .

  • @sitharasamindini4853
    @sitharasamindini4853 8 місяців тому +1

    Pinwantha sith arshcharyamath de sidukarai.🙏🙏🙏

  • @DamayanthiNethu
    @DamayanthiNethu 5 місяців тому +1

    Ape hamuduruwane nambare awannako mata udauwak oni oba wahansegen

  • @chamara5908
    @chamara5908 10 місяців тому

    Theruwnshrni hamuduruwne 🙏😊 udau karpu siyluma denta bhoma pin 🙏❤️

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 8 місяців тому +1

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @ranuranu529
    @ranuranu529 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏Ape hadawate dowaminwahase thma obawahansee meewenuwen udu kala samata karana kiyana rakiya diuanuwewa niduak nitogi dirgauasa labewa teruwan saranai ape hamuduruwan stulu kandayamatat 🙏🙏🙏🙏

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 10 місяців тому +2

    🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🌻❤

  • @VinujaDileeksha
    @VinujaDileeksha 10 місяців тому

    Me thami buduwenna hamuduruwaru

  • @erangavidanapathirana7777
    @erangavidanapathirana7777 10 місяців тому

    Obawahanse karana wedawala watinakama kiyala nimakaranna be 👌 👍 ❤️

  • @Zeero_x
    @Zeero_x 10 місяців тому

    Godak pin ape hamuwane🙏🙏🙏🙏🙏uday karana hemotama bohoma pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 8 місяців тому +1

    Sadhuu 🙏🙏🙏🙏🙏

  • @s.r.nlanka5773
    @s.r.nlanka5773 10 місяців тому

    Oba niyama sagaruwanak hamuduruwane

  • @AravindaSenarathna-im1nn
    @AravindaSenarathna-im1nn 10 місяців тому +4

    අර පාලම අවදානම් නෙද වෙනවට කියනවා නෙමෙයි ලැල්ලක් එහෙ මෙහෙ උනොත් එහෙම කොන්ක්‍රීට් කරන්න අමාරුයි නන් හොද ලැලි ටිකක් දලා හොදට හදා ගන්න නැත්තන් කරපු ඔක්කොම වතුරෙ

  • @thakshisenani3075
    @thakshisenani3075 10 місяців тому

    Oba wahanse sasareth pin karala..me sasrth pin akathu karagena ....uthum ďanzyaķ..theruwan saranai ape pinwath sawamin wahanseta

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 9 місяців тому +1

    🙏🙏🙏👌👌👌👌💐💐💐

  • @NilukaDeshani-zl3mh
    @NilukaDeshani-zl3mh 5 місяців тому +1

    Duka dakinna pihita wenna hamtama ba ape hamuduruwane

  • @helankumari7059
    @helankumari7059 9 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 4 місяці тому

    ❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏

  • @gkkandy2014
    @gkkandy2014 9 місяців тому +1

    🙏🙏🙏🙏👍🏻👍🏻👍🏻👍🏻🏵🏵🏵💛

  • @anjuanju814
    @anjuanju814 10 місяців тому +1

    ape hamuduruwane 2024 aurudde 3 wasarata yanna inna babala 11 kata poth pan pansal wage dewal aran denna puluwanda...🙏🙏🙏..loku pinak

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 9 місяців тому +1

    apa. Pinwat hamuduruwana obawahhansa maratata loku sawaka karanna obawahansaga contak no labanna salaswanna 🙏

  • @TharangaMadusanka-uw2xj
    @TharangaMadusanka-uw2xj 10 місяців тому +1

    මටත් දවසක උදව් කරන්න ලැබේවා 🙏🙏🙏

  • @puspakumaracahandana3070
    @puspakumaracahandana3070 6 місяців тому +1

    උදවු කලයුත්තෙ උස්සාහ වන්තයන්ට

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 8 місяців тому +2

    අනේ හාමුදුරුවනේ ලියුමක් හරි දාලා අර ඔය මඩවලින් ඔය දරුවෝ ටික ආරක්ෂා කරගන්න කියන්නේ. හදිස්සියේ වැන්නත් කාටවත් පේන්නේ නෑ පුංචි දරුවෙක් ඉන්නේ කිසිම ආරක්ෂාවක් නෑ

  • @priyanifrancis4122
    @priyanifrancis4122 7 місяців тому

    🙏🏾🙏🏾👍

  • @migelwasamsilva5415
    @migelwasamsilva5415 8 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champajayakody4578
    @champajayakody4578 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunrupasinha1644
    @sandunrupasinha1644 10 місяців тому

    🙏🙏🙏🙏🙏👍👍👍👍❤❤❤

  • @champajanaki228
    @champajanaki228 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 10 місяців тому +1

    Ape hamuduruwane palamakuth hadala denda Wei neda

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k 9 місяців тому +1

    Me thamai...niwan dakina uthumo

  • @samansaman5305
    @samansaman5305 6 місяців тому +1

    Thiyana kenek ennawanam.ape hamuduruwange pon nambar eka danna pin..

  • @ushanharsha9049
    @ushanharsha9049 10 місяців тому

    ❤❤❤❤

  • @sudathh6569
    @sudathh6569 10 місяців тому +1

    Wheel එක දෙන්න කලින් ඔය බෝක්කුව හදලා දෙන්න හරිම අවදානම් තැනක්

  • @agithpannilage5364
    @agithpannilage5364 8 місяців тому +1

    Odawahanse.mhaprutiwiyanan.miwanpalan.wageaya.duwillakwage

  • @ChamaraNuwan-b8f
    @ChamaraNuwan-b8f 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 6:56 6:58

  • @SachinthaMaduranga-ec1mt
    @SachinthaMaduranga-ec1mt 10 місяців тому +1

    අසරණ පුලක් ඉන්නවා අපේ හාමුදුරුවනේ උදව් කරන්න පුලුවන්ද. මට අපේ හාමුදුරුවොන්ගේ ෆෝන් numbar එකක් දාන්නකෝ

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 4 місяці тому

    පුදුමෝ පින්වත් අති පූජනීය ගඟ සිරිපුර ගම්මාලෝක ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා! ඔබවහන්සේගේ මෙහෙවරේ වටිනාකම කියන්න බැරි තරම්! ඔබවහන්සේට මෙන්ම ඔබ වහන්සේට එම ආධාර උපකාර කර පිරිසටත් ඔබ වහන්සේගේ මව්පියන්ටත් ආරක්ෂා කරන්නා වූ සකල දෙවි දේවතාවුන් වහන්සේලාටත් පින් ලැබේවා! අපටත් එම පින් අනුමෝදන් වේවා අපගේ මව්පියන් ආදිය යුතු වන්නාන්සේලාටත් අනුමෝදන් වෙනවා අපගේ දෙවියන්ටත් අනුමෝදන් වේවා අපට සිදුවෙනවා අමනුෂ්‍යවතුරු අපටත් ඔබ වහන්සේගේ මෙහෙවරට එකතු වන්න තරම් බාලයක් දානයක් ලැබේවා!තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!

  • @MalikaDarshane
    @MalikaDarshane 8 місяців тому +1

    ඔ බවහන්සෙමතුඛුදුව්‍රන්නමාත්අම්මාකෙනෙක්

  • @sajeewani3455
    @sajeewani3455 10 місяців тому +1

    🙏🙏🙏

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 5 місяців тому +1

    Anae a paalama.

  • @sarathbandula178
    @sarathbandula178 5 місяців тому +1

    Saseren egodawenne threewil ekagenda ???????

  • @NilminiLakmali-ju4yu
    @NilminiLakmali-ju4yu 5 місяців тому +1

    😂

  • @vishwaprabath9168
    @vishwaprabath9168 10 місяців тому +2

    loku pinak...

  • @migelwasamsilva5415
    @migelwasamsilva5415 8 місяців тому +1

    Mage T.P number aka

  • @kumara9933
    @kumara9933 5 місяців тому

    NADAGAM KARAYO
    Sasane kana vedio actor in yellow rob
    Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors.

  • @wajirakumudu1182
    @wajirakumudu1182 10 місяців тому

    Oya palama awadanam neda

  • @MalikaDarshane
    @MalikaDarshane 8 місяців тому +1

    ශක්තියක්වෙවාඅපෙහාමුදුරුවනෙඔබඅපටතෙරුවන්සරණයිඅපෙහාමුදුරුවන්ට

  • @ShiraniDamayanthi-t2s
    @ShiraniDamayanthi-t2s 10 місяців тому

    🙏🙏🙏