rata giypu amma kenek me daruwa balaganna awa kiyanne aththatama amna kenek ada kale ganu rata gihothe unta ehe hoda magul ape podi saduta theruwan saranai me wage asarana minissunta pihita wemata oba wahanseta diragausa wewa
Ape hamaduruwene, kiyanna wachana nha, Godak pin, Ape hamaduruwene karana wada wela ta, mama th kawada hari Ape hamaduruwene karana pin wada karanawa ( Ape hamaduruwene Adi pare yanawa ) Harima Adambarai Ape hamaduruwene, mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya piliyandala Silmaniyan ge Aramaya, mama hadunkuru vikunala labayen sa laben Adara welin thamai Chithiya hadanna Sally Hoya ganna, Ape hamaduruwene puluwannam Chithiya ta kronkit Slab eka hadanna udaw karanna, loku pinak, mama Chithiya ta yakada kambi kuru okkama gatha, dan Avashai cimenthi kotta 25, valley cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 + Bas kuliya ganna udaw karanna loku pinak, Budusaranai Ape hamaduruwene
අපිට මොනවද අඩු , මෙ අම්ම විදින දුක 😢😢😢 අසරණ ජීවිත ගොඩ ගන්න පිහිට වීම මහඟු කුසලකර්මයක්❤❤❤
ඔබවහන්සේ ට ජාති ජාතිත් පින් අපේ හාමුදුරුවනේ🙏 තව තවත් අසරණයන්ට සරණක් වෙන්න ඔබවහන්සේ ට දිරිය ශක්තිය වාසනාව ලැබේවා 🙏 දිරිය මව ට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏 මවටත් ඇගේ දරුවාටත් කිසිදු භවයක මෙවන් දුකක් ඇති නොවේවා, මතු භවයන් වල නිදුක් නීරෝගී සම්පත්තයම ලැබේවා 🙏 පින්වත් පොඩි හාමුදුරුවන් ඇතුළු උදව් උපකාර කරන සියලු හදවත් ඇති මිනිසුන්ට ගොඩක් පින්, සම්මා සම්බුදු සරණයි 🙏සියලු දෙවි පිහිටයි 🙏💐👏🙂
❤❤❤
අපේ රන්බිමෙහි අපේ පිනට පහළ වූ උතුම් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !🙏🙏🙏🙏
නිරෝගී සුවය හා සසරේ එකවරම දාකවත් දුකක් කරදරයක් නොවෙන්න මේ පින් ඔබ වහන්සේ ඇතුළු නන් අයුරින් උදව් කල සියලුම දෙනාට හේතු වේවා
සාදු සාදු සාදු සාදු සාදු උතුම් වු නිර්වානය අවබෝධ වේවා අපේ හාමුදුරුවනේ
අනේක වාරයක් පින් හාමුදුරුවනේ සසරෙ කෙලවර උතුම් නිවනින්ම අවසන් වේවා නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව අනේ බුදු පියානනි අපේ ජිවිතේ මොනවාද අඩුපාඩු සම්මා සම්බුදු සරනයි
ඔබ වහන්සේට මෙි කරන පින් බලෙන් බුදු බවම ලැබෙිවා බුදුසරණයි 🙏🙏🙏🌻🌻🌻
අපේ හාමුදුරුවනේ ගොඩක් පින් කියන්න වචන නැහැ. පැගෙන වැලි කැට ගනේ ශක්තිය ධෛර්යය හා නිරෝගි සුවය ම ලැබේවා !
මෙන්න නියම බුදු පුතුන් ඔබ වහන්සේට තෙරැවනේම සරණ යි
ගරුතර අපේ Asarana සරණ Dammaloka හාමුදුරුවෝ මේ සිදු කරන උතුම් පුණ්‍ය ක්‍රියාව බොහෝ සේ අගය කරම්. මේ ධෛර්යය වන්ත තරුණ අම්මගෙ අහින්සක බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකි වේවි. මේ උතුම් පුජනීය, වන්දනීය Anunge දුක් hadunana ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය සහ ඉමහත් ගෞරවය භක්ති ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!
දරුවො අමතක කරලා වෙන ජීවිත හොයන දෙමව්පියන් අතරෙ මෙ අම්මා අම්මා කියන නාමය රකිනවා තෙරුවන් සරණයි 🙏 ඒ අම්මට හා ඒ දුවට ඔබවහන්සේ ට පිං අපෙ හාමුදුරුවනේ බුදු බව අත්වෙනවා මෙ කරන උදව් උපකාර වලට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰
හරිම ආසාවෙන් බලන්නෙ ස්වාමින්වහන්ස , සියලු දෙවියන්ගේ පිහිටයි ..🙏🙏🙏
අපේ ගෙදර ඉස්සරහ කොල කැද විකුණණ්නෙ. ලොකු පිනක්
ගේ ඉස්සරහා කොල කැඳ විකුණන තැන අපේ ඉඩම. එතන මොනවහරි කඩකෑල්ලක් හදල දෙනවනම් මේ නැන්දට ඉඩමෙ ඒ කෑල්ල මම දෙන්නම්
තුති වේවා. හරිම සන්තෝසයි. ගොඩාක් වටිනවා මේ උතුම් පුණ්‍ය ක්‍රියාව බොහෝ සේ අගය කරම්. සොබා දහමේ ආශිර්වාදය, රැකවරණය, ආරක්ෂාව නොඅඩුව ලැබේවා ඔබ සැමට ආයුෂ බොහෝ වේවා.....!!!!!
Obage e uthum pin sithuvilla obata sasara puraa paaramithawak wewaa.jaya.@@jgdpdarshana5057
Ape හාමුදුරුවෝ මතු buduwenawa ..me karana dewal walata ...ඇහැට කඳුළු anawa dakiddhi....dan inna hamuduru waru bana කියල aka bisnas akak karagena thiyenne .a අතින් me rattharan හාමුදුරුවෝ මතු buduwenawa ....
ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිට ලැබේවා 🙏🙏🙏🙏
ඔබ වහන්සේ කරන පින්කම් වලට පින් දෙන්න වචනත් නෑ මේ ශබ්ද කෝෂයේ මට නම්. මට මේ පින්කමක් පාසා බලා අනුමෝදන් වෙන පින පෙරලා ඔබවහන්සේ ටආශිර්වාදයක් වේවා
ඔබ වහන්සේ බුදු වේවා ❤❤❤❤❤
කියන්න වචන නෑ අපේ හාමුදුරුවනේ.. මං දැක්ක හිතට දැනුන මහා ලොකුම වීඩියෝ එක. ඒ දරුවා දකිද්දී දරාගන්න බැරි උනා. අපේ හාමුදුරුවනේ වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම කිවුවොත් ඔබ වහන්සේ බුදුන්ගේ මගේ යන දෙවැනි බුදුන් කෙනෙක්... 🙏🙏🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
රත්තරන් පින් බිමෙහි අපේ පිනට පහළ වු උතුම් ස්වාමීන් වහන්සේ ට තෙරුවන්ගේ සරන යි
අනේ දෙයියනේ පවු අම්මා ඔබ වහන්සේට සාදු සාදු සාදු
ඔබ වහන්සේ කරන ma kusal නිවන් pinisama වේවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ කරන උදව් වලට කොහොම ස්තූති කරන්නද කියලා දන්නේ නෑ ඔබ වහන්සේට අනේක වාරයක් පින්
තේරුවන් සරණයි ස්වාමින් වහන්සේට උදවු උපකාර කරන සියලුම දෙනාටම 10:39
ඔබ වහනසේට ගොඩක් පිං
තෙරුවන් සරණයි සුවාමීන් වහන්ස 🙏🙏🙏
Truwan saranai apa hamuduruwanta niduk nirogi dergayu labawa.!!!"
සුවපත් වේවා.ස්වාමින්වහන්ස..🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!!!!!!!!❤
APA ජීවමාන බුදුන්
බුදුසරණ හාමුදුරුවෝ
🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏❤❤
Ape bembeme pahala u bosath samen wahaseta cheran jayathu theruwan saranai
ගේ ඉස්සරහා කොල කැඳ විකුණන තැන අපේ ඉඩම. එතන මොනවහරි කඩකෑල්ලක් හදල දෙනවනම් මේ නැන්දට ඉඩමෙ ඒ කෑල්ල මම දෙන්නම්
Obata godak pin ahanna labimath satutak budu saranai
බොහොම පිං සහෝදරයා !
උදාර උතුම් අමිල Chathanawak. ගොඩාක් පින් වන්ත සත් ක්‍රියාව. බොහෝ සේ අගය කරම්. විශ්ව ශක්ති අනුහසින් ආනුභාවයෙන් ඔබ සැමට ආශීර්වාද වේවායි ජයෙන් ජයම වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. සෙත ක්, Saanthiyak, යහපතක්ම වේවායි.....!!!!!
අගය කලයුතු උදාර සිතුවිල්ලක් .
Good good
ඔබ වහන්සේ දෙවියෙක්
ප්‍රිජ් එකක් අවශ්‍යයි🎉❤
Ape pinwath sawamin wahanseta theruwan saranai
තෙරුවන් සරණයි පින් ❤❤❤
ඒ මනුස්සය හරිම අවංකව කතාකරන්නේ.
බුදුසරණයි..
ඔබ වහන්සේට බුදු බව ලැබේවා
Great work 🙏
Api hamoma haki auarin udu karamu teruwan saranai ape hamuduruwanee 🙏🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane.aniwarenma oba wahanse me Pina karanawamai .🙏🙏🙏🙏🙏🙏
පින්කද අපෙ හාමුදුරුවො බැස්සා කියන්නෙ අවන්ක හදවත් උදව් උපකාර ලැබෙන්න ඕනෙ ජයෙන් ජායම වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Samma Sam budusarnye 🙏🙏🙏
rata giypu amma kenek me daruwa balaganna awa kiyanne aththatama amna kenek ada kale ganu rata gihothe unta ehe hoda magul ape podi saduta theruwan saranai me wage asarana minissunta pihita wemata oba wahanseta diragausa wewa
Tharuwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏❤️❤️
Ane godaaak pin ape hamuduruwane. Udau kala ayatada kiya ganna beri tharam pin.sadu sadu sadu.me siyalu pinkam math bala sathutin anumodam wenawa
Godaak pin ❤❤❤❤💚💚🙏🙏🙏🙏
Mehipita pahala una thawath buduwaratak budusarani
Ape gagasiri pura dammaloka suwamin wahanse ethulu siyaluma denata theruwan saranai 🙏🙏🇱🇰
තෙරුවන් සරණයි ❤
සියලුම දෙනාට බුදු සරනයි
Godak pin oba wahanseta
ape hamuduruwe oba wahnnsetah ammath budu sarani hamotama
ගොඩක් පිං
Aththamai me hamuduruwo gana puduma garuthwayak mata thiyenne. Athtatama rate nayakayo wenna Oni mewage aya
Ane minisunta monawada adu
E ammata num kale lokuma pinak ara daruwa vidina dukak.pin sidu wenawa ape hamuduruwene.🙏🙏🙏
බුදුන් වැඩියා 🙏🙏🙏🙏🙏🙏🙏
Budu saranai ape hamuduruwanta
අනෙපිංඔබවහන්සෙට.අපිටත්.පිහිටවෙන්න.අපි.කළුතර.
Obawahanseta godak pin
Budu hamuduruwo dakka vagei........
Budu sarani ape hamuduruwene
Oba wahanseta niduk nirogi suwaya lebewa
Apa.hamuduruwanae
Abadita.daruwata.roda.putuwak.aran.danna.mama.kamathi.
Budu.. Putu. Yana.. Tana🙏🙏🙏🙏mall.. Pibdawa🙏🙏😊
Hamuduruwanga can track nambare danna ko thiyanna kauruhari
Ape hamaduruwene, kiyanna wachana nha, Godak pin, Ape hamaduruwene karana wada wela ta, mama th kawada hari Ape hamaduruwene karana pin wada karanawa ( Ape hamaduruwene Adi pare yanawa ) Harima Adambarai Ape hamaduruwene, mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya piliyandala Silmaniyan ge Aramaya, mama hadunkuru vikunala labayen sa laben Adara welin thamai Chithiya hadanna Sally Hoya ganna, Ape hamaduruwene puluwannam Chithiya ta kronkit Slab eka hadanna udaw karanna, loku pinak, mama Chithiya ta yakada kambi kuru okkama gatha, dan Avashai cimenthi kotta 25, valley cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 + Bas kuliya ganna udaw karanna loku pinak, Budusaranai Ape hamaduruwene
🙏🙏🙏🙏....
Print eka evanna dura prashnet ekka,.... Boad eka disaing karala dennam hamuduruwane.... Mail address eka.... Size eka.....
Nayakayo karanna one wada owa harinam
Oba wahanseta jhati jhiti pin ape hamudurwane oya asarana kama.aaa amma viatarai danne
❤❤❤❤budu.saranai
Ape hamuduruwane mata udau karanna puluwan
❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan Saranai Jayawewa
❤❤❤❤
🙏
Batruam aekakne hadala denna kiyanne
නැ ...හලෝ බාත් රුම් ඉල්ලුවේ නැ වතුර දවස පුරා එන්නෙ නැති නිසා ස්ටොක් කරගන්න උඩ ටැංකියක් හා ලමයාට කිට්ටුව පොඩි කාමරකැල්ලක් ටයිලුත් එපා කිව්වා ඔයා හිතන බත් රූම් නෙමේ
🙏🌹🙏🌹
බාත් ටබ් එකක් තිබ්බා නම් අමතරව ලේසි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
♥️🙏🙏🙏♥️
🙏🙏🙏☀️☀️☀️🌕🌕🌕
Oba wahasata b s
🙏🙏🙏🙏🙏❤️
🙏🙏🙏🙏🙏💪
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤
😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
🙏🙏🙏🙏🙏❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏