Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විය යුත්තේ මෙයැයි.අපේ හාමුදුරුවෝ නැති කාලෙත් පුලුවන් උපරිම අසරණයන් ට උදවු කරා.උන්වහන්සේ දැන් ශක්තිමත් ඒත් එක්කම ඒ උපකාරත් එන්න එන්නම ශක්තිමත් වෙනවා,හරිම සතුටුයි හාමුදුරුවනේ ❤🙏🙏🙏🙏
👌👌👌🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌷🌷🌺🌷🌺🌷🌺🌷නැරඹු ඔඛට ඉස්තුතියි❤❤❤
අනේ මේ වගේ මල් කැකුළු ආරක්ෂා වේවා ...අම්ම ,තාත්ත එනකල්..😢 තනියම ඉන්න ව කියන්නෙ මොන තරම් අවදානමක් ද..ඔබවහන්සේ ට අනේක වාරයක් පින් ....🙏🙏👌
වියැකී යන මනුසත්කම අතරේ මේ කරනා මෙහෙවර උතුම්මතු බුදු වන්නට මේ සියලු කුසල් අපේ හාමුදුරුවන්ට පාරමිතාවක්ම වේවා❤️❤️❤️ දායකත්වය දරණ සියලු දෙනාටත් අපේ හාමුදුරුවන්ටත් ගොඩාරියක් පිං❤️🧡❤️🙏🙏🙏🙏🙏🙏
සිතුමි , ආදරේ හිතුන පුතේ.. අහිංසක හිනාව.. තනියෙන් ඉන්නෙ..බුද්ධානුභාවයෙන් ආරක්ශාවෙන්න ඕන මේ දරුවෝ දෙන්න. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සියලු ශක්තිය ලැබේවා. ඔබ වහන්සේ කැමති බෝධියකින් නිවන සාක්ශාත් කර ගනිත්වා. සියලු සම්යක්දුඨික දෙවියන්ගේ ආරක්ශාව මේ අහිංසක පැටව් දෙන්නට ලැබේවා.
ගොඩාක් පින් සිද්ද වෙනවා මේ වගේ අසරණ දරුවන් වෙනුවෙන් මේ කරන සේවයට තෙරුවන් සරණයි අපේ හාමුදරුවනේ 🙏🙏🙏
අපේ හාමුදුරුවෝ ඇතුළු ..පිරිසට නිදුක් නීරෝගීව ... මෙවන් පිංකම් තව තවත් කරන්නට අවස්ථාව ලැබේවා ....!!! ❤🙏🙏🙏🙏🙏🙏
අනේ හාමුදුරුවනේ පිංසිද්ද වෙනව පුලුවන් නමි මටත් උදවුවක් කරන්න ඔබ වහන්සේට පිංසිද්ද වෙනව ..🙏🙏
Me hamuduvange number ekak තියෙනවා nam dannako
මෙන්න ඹුදු වෙන්න පෙරුම් පුරන බුද්ධ පුත්ත්රයෝ...බුදු සරනෛ...සියලුම දෙනාට..පවතින පින් මේවා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ
ඔබ වහන්සේගේ බලාපොරොත්තු සියල්ල ඉටුවේවා❤❤❤❤
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වාහන්සෙට ගොඩක් පින් ඔබ වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා මෙවැනි පින් කන්න ලැබේවා
බුදු පුතෙක්. වශයෙන්. ඔබ වහන්සේ කරනා. මෙහෙවරට ඔබවහන්සේට පින් නිදුක් නීරෝගී. දීර්ඝායු ලැබේවා🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට. බොහොම පිං උතුම් තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
කොපමණ නැති බැරි වුනත් ඒ දරු පැටවුන් ගේ මුවින් නෑ බෑ කියන වචන පිටවුනේ නැහැ ...❤
Eka tamai. Hoda purudu ugannala.
අපේ හාමුදුරුවනේ .ඉතා වටිනා වැඩක් තෙරුවන් සරනයි ඔබවහන්සේට
හාමුදුරුවන් වහන්සේට යෝධ බලය , ශක්තිය ධෛර්ය ලැබේවා .......!
අපේ හාමුදුරුවෝ බොහොම පින්වත් .🙏🙏🙏 ගොඩක් අසරණ මිනිස්සුන්ට පිහිට වෙනවා 🙏🙏🙏
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් ගොඩක් පිං ඒ වගෙම උදව් කරන සියලුම දෙනාටත් ස්තුතියි 🙏❤️❤️
බුදු පුතෙ මෙවන් උපකාර කරන්න ලැබෙවා සියලුදෙනාටම
තවත් මේවැනි උතුම් ක්‍රියා තවදුරටත් කරගෙන යාමට ඔබ වහන්සේටත්,සදගිරි සෑය වේනුවේන් අපේ හාමුදුරුවන් සමග සිටින සියලුම තරුණ තාරුණියන්ටත් ශක්තිය ලැබේවා 🙏🙏🙏.
අනේ සාදු සාදු. ජාති ජාතිත් වැඩියෙන් ලැබේවා
දුප්පත් ජනතාවට නිවාස ඉදිකිරීම ගොඩාක් පිනක් හාමුදුරුවනේ .අපිට තියෙන්නේ මට් ගෙයක්.ගොඩක් පින් හාමුදුරුවෝ නෙ.
Theruwan සරණින් සියලු dewi rakawaranin thawa තවත් mewani පිංකම් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
අනේ ගොඩක් පින් අපේ හාමුදුරුවනේ....!🙏🙏🙏
අනෙ හාමුදරුවනෙ ගොඩක් පින් හොදම සිතුවිලි මල් පැල ගැනීමට වීර්යය ධෛර්ය ලැබේවා කරන කටයුතු වලට අවසන නිවන් සමිපත ලැබෙවා
බොහොම පිං කට යුක්ත ක ආරම්භ ය තුනුරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි සුවයකට සුබ ප්‍රාර්ථනා එක්කරම් 🙏🙏🙏🇧🇪🇧🇪🇧🇪
මෙවා තමයි අපේ හාමුදුරුවනේ වෙන්න ඕන මිනිස්සු ශාසනයට කියල මිනිස්සු හැමදාම පන්සල් වලට ගොඩක් දේවල් පූජා කරවා ඒත් මනුස්සයෙක් වෙනුවෙන් මේ වගේ දේවල් කරන්න එක ගොඩක් පින් මිනිස්සු හොදින් හිටියොත් අනිවාර්යෙන් ම අපේ බෞද්ධ ධර්මය කැරකෙනවා ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🇱🇰🙏🇸🇦
සාසනයට ස්වාමීන් වහන්සේ වාගේ අය තව බිහිවේවා දෙවැනි දුටුගැමුනූ ඔබ වහන්සේ ගේ සියලුම දාන පාරමිතා මේ බවයේදිම පුරා අවසන බුදු බවලැබේවා
තරුන ජවය. මෙයයි විය යුත්තේ හාමුදුරුවනේ . හරීම කඩිසර, ඉතා පිං වන්ත හාමුදුරු නමක්. පුංචි දරුවන්ගේ අනාගතය සරු වේවා
මට වටිනා වස්තුවක් ලැබුණා වාගෙ දැනෙනවා අපෙ ස්වාම්න් වාහන්සෙට මෙවැනි පින් දහම් කරන්න ශක්තිය ලැබෙවා 🙏🙏🙏
සුවහසක් ජනයාට හිත සුව පිණිස ඔබවහන්සේ මූලිකව කරන මෙවැනි කුසල කර්ම උතුම් නිර්වාණය පිණිසම හේතුවාසනා වේවා!🙏🙏🙏❤️
මෙවන් පිං වැඩ කරන්න සද ගිරි සෑ ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා ❤❤🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏 සාදු !සාදු !සාදු ! අපේ ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලු දෙනාට ම නිදුක් නිරෝගී මත් වාසනාවන්ත අනාගතය ක් වේවා !
විය යුත්තේ මෙයයි අපේ හාමුදුරුවනේ.. බුදු දහම කියාගෙන වෙන හාමුදුරුවෝ එයාලගේ මඩිය පුරව ගන්න වෙලාවේ ඔබ වහන්සේ මේ කරන දේ අහිංසක මිනිස්සුන්ට ලොකු හයියක්.. තෙරුවන් සරණයි හැමෝන්ටම ඔබ වහන්සේ ඇතුලු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි දෙවි පිහිටයි හාමුදුරුවනේ .මේ සත් කාරය නිවන්දකිනා ජාති දක්වා හේතු වාසනා වේවා...🙏🙏
Aththatama viya yuththaa aaka thamai tharuna javaya rataa diyunuvai oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
පිංවත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පිං.තෙරුවන්.සරනයි🇱🇰🇰🇼🙏🙏🙏🙏🙏
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට අනේකවාරයක් පින් සිදු වේවා 🙏🙏🙏😊
ස්වාමින් වහන්සේ ට බොහොමයක් පින් .නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා .🙏🙏🙏
අැත්තෙන්ම රටට අවශ්‍ය ඔබ වහන්සේ වැනි හිමිවරුන් තමයි. තව තවත් මෙවැනි කටයුතු කිරීමට ඔබ වහන්සේ අැතුලු සැමට අැවැසි ශක්තිය ලැබේවා . තෙරුවන් සරණයි .
මොකවහන්සේට තව තවත් දිරිය ශක්තිය ඔබ වහන්සේට තවත් දිරිය ශක්ති
Danna kiyana kanak innawanam me hamuduruwanga nabarayak danna ko gooodak pin
අවංකවම ම හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන්නේ මහගු පිනක් ඒ දරුවන් තනිවම අද කාලෙ දරුවන් ඒක විනාඩියක් මිස් උනොත් ඩැහ ගන්නවා අනේ බුදු සරණයි පැටවුන් ට ගොඩක් පින් අපේ හාමුදුරුවෝ නේ සාධු 🙏 සාදූ 🙏 සාදූ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. තව තවත් මෙවැනි පින්කම් කිරීමට ඔබවහන්සේට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා.
රජය මගින් ජනතාවට කල යුතු සමාජ කර්යයන් මග හරින කාලෙක ඒ උතුම්වු කාර්යයන් ත තවත් කිරිම පින් වත් සිත තවත් විවර වේවා
ඔබ වහන්සේ ට බොහොම පින් සාදු..
නමෝ බුද්ධස්ස නමස්කාර වෙිවා වෙිවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අනන්ත පිං අනන්ත ආශිර්වාද රැකවරණ ලැබෙිවා දිර්ගායුෂ ලැබෙිවා ලැබෙනවා ස්වාමීන් වහන්ස සාදුුු සාදුුු සාදුුු 🙏🙏🙏🌷🌷🌷
උතුම් ක්‍රියාවක් අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි🙏🙏🙏
සාදු සාදු අපේ හාමුදුරුවනේ ගොඩක් පින් සිද්ධ වෙනවා.
🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා බොහෝම පින් අපෙ හාමුදුරුවනේ
අපේ ස්වාමීන් වහන්සේට උතුම් දලදා සමිදු පිහිට ලැබේවා සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු අපේ හාමුදුරුවනේ
තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවන් වහන්සේට ...💮💮🌸🌸🌸
Afe පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
හාමුදුරුවන්ට ගොඩක් පිං බුදු සරණයි දෙවි පිහිටයි
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
බුදු වෙන්නට පෙරුම් පුරනා ඔබ වහසේ ඇතුළු සියලුම දෙනාටා ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා
බුදු සරණයි හාමුදුරුවන්ට තව මේ වගේ වැඩ කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!!🙏🙏🙏
මෙවැනි උතුම් දේවල් කරන්න අපේ හාමුදුරු වන් ටශක්තියලැබේවා තෙරුවන් සරණයි
ඔබ වහන්සේ රටට සමාජයට සිදු කරන සේවය අති මහත් . තවත් මේ වගේ පිංකම් සිදු කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා !.. අපේ ගමෙත් අසරණ පවුලක් ඉන්නවා මේ වාගේ නිවසක් නැතිව අසරණව ඉන්න. ඒ පවුලටත් මේ වාගේ අතහිත දෙන්න පුලුවන් නම් ලොකු පිනක් අපෙ හාමුදුරුවනේ..
ගගසිරිපුර ධම්මාලෝක අපේ හාමුදුරුවන්ට සදගිරි මහා සෑ සම්දු පිහිටයි .....!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
අනේ පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවියනේ පුන්චි පැටව් අනේ 😭😭❤️❤️❤️❤️❤️❤️
තෙරැවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ
ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ලැබේවා නිවන් අවබෝධ වේවා ඔබ වහන්සේ බෝසත් චරිතයට සමීපයි
උතුම් තෙරුවන් සරණයි පින්වත් අපේ පොඩි සාදු
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
අනේ අපෙ හාමුදුරුවන් වහන්සේට මේව අපිත් දකිද්දි කොහොම පිං ද්න්නද මන්ද ඒතරම් මෙවන් දේ දකිද්දි හදවතට දැනෙන්නේ කියා නිමකරන්න බැරි සතුටක් මොනතරම් දුප්පත් අය හාමුදුරුවන් නිසා සතුට්න් ඇතිද හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴
Hamuduruwane.oba.wanse..budun..deka..niwan..dakinawa..budusarani dalada samidu phitai 🎉🎉🎉🎉🎉🎉
අනේ සාදූ සාදූ සාදූ ,ඉතාමත් වටිනා පින්කමක්.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා,නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට
අපේ හමුදුරැවන්ට නිදුක් නිරෝගි සුවය ලැබේ වා
Godak pin ape hamuduruvane mevani sath kriy kirimata thava thavth dahiriya sekthiya lebeva 🙏🙏🙏
බුදුන් දැක නිවන් දකිනවා. අපේ හාමුදුරුවනේ.
අපේ හාමුදුරුවන්ට තව තවත් ශක්තිය ලැබේවා .. ගොඩාක් මිනිස්සුන්ට උදව් කරන්න 🙏
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
ඔබ වහන්සේට නිකුත් නිරෝගි සුව ලැබේවා......🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරොගි deerghayu සම්පත් ලැබේවා 🙏🙏🙏
අපේ හමුදුරැවනේ තේරැවන් සරණයි..
Oba wahanse ratata sampathak mahanayakala mewa baluwoth hondai oba wahanseta deergayusha wewa THERUWAN SARANAI 🙏🙏🙏
ඇත්තටම බොහොම පිං අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි
අනේ හාමුදුරුවනේ ගොඩක් ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ රටට බුදු පුතේ පහළ වෙලා ඉන්නේ කියලා හිත න්න පුළුවන් අපේ හාමුදුරුවනේ ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏
ප්‍රින්ස්ටන් වෙයි සාදු❤
අනේ දරු පැටවු දෙන්නා තනියෙන් පවු අප්පේ 😢😢😢. පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ ඇතුලු මේ උදව් කරන සියලුම දෙනාට තෙරුවන් සරනයි
ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ අසරන අයට මේවගේ දෙයක් කරනවට පිං 💐💐💐💐💐👍👍👍👍👍😥😥😥😥😥😪😪😪😪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape suwamen wahanse athulu siyalu denatama thawa thawath sakthiya daheriya labewa.budu saranai..
අනේ ගොඩක් පිං අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා ජය ශ්‍රී බෝ සමිදුගේ පිහිට ආශිර්වාද ලැබේවා
ඔයා ක්‍රිස්තියානි නේද
හාමුදුරුවනේ ඔයාට ගොඩක් පින්
oba wahanse kauruth hamuduruwaru karenathi sath kriyawak. sadu.sadu.sadu.
ඔබ වහන්සේට මේ වගේ දුප්පත් මිනිසුන්ට උදව් කරන්න උපකාර කිරීමට සක්තිය ලබේවා තෙරුවන් සරන ලබේවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
දැන් දැන් සුවාමීන් වහන්සේලාටත් මෙවන් පින් කරන්න සිතුවිලි පහලවෙලා සාධු` සාධු` සාධු` පින් සිතුවිලි පිරේවා සසරේ දුක නිවේවා සම්මාසම්බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේලාට .🙏🙏🙏
Godak pin apa hamuduruvana......🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හමුදරුවනේ විස්වබල සක්තියලැබේවාතව තවත් මෙවැනි කටයුතු කරගන යෑමට,,,,,,,,
අපේ හාමුදුරැවන්ට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
Menna ape hamuduruwo anta asarana paulak soyagena tiyenawa godak pin ape hamuduruwanee meewage ayata thma gewal hadala denna one teruwan saranai 🙏🙏🙏🙏🙏❤❤❤❤
අපේ ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා
ගොඩක් පින් ආපෙ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි
Oba wahanseta godak pin me karanna uthum wada walata. Hamuduruwane. Oba wahansetath. Mewani uthum wada walata udau upakara karanna. Siyaluma dentath theruwan saranai.
අනෙ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ බලා පොරොත්තු එලසම සපල වේවා සාදු සාදු
විය යුත්තේ මෙයැයි.අපේ හාමුදුරුවෝ නැති කාලෙත් පුලුවන් උපරිම අසරණයන් ට උදවු කරා.උන්වහන්සේ දැන් ශක්තිමත් ඒත් එක්කම ඒ උපකාරත් එන්න එන්නම ශක්තිමත් වෙනවා,හරිම සතුටුයි හාමුදුරුවනේ ❤🙏🙏🙏🙏
👌👌👌🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌷🌷🌺🌷🌺🌷🌺🌷නැරඹු ඔඛට ඉස්තුතියි❤❤❤
අනේ මේ වගේ මල් කැකුළු ආරක්ෂා වේවා ...
අම්ම ,තාත්ත එනකල්..😢 තනියම ඉන්න ව කියන්නෙ මොන තරම් අවදානමක් ද..
ඔබවහන්සේ ට අනේක වාරයක් පින් ....🙏🙏👌
වියැකී යන මනුසත්කම අතරේ මේ කරනා මෙහෙවර උතුම්
මතු බුදු වන්නට මේ සියලු කුසල් අපේ හාමුදුරුවන්ට පාරමිතාවක්ම වේවා❤️❤️❤️
දායකත්වය දරණ සියලු දෙනාටත් අපේ හාමුදුරුවන්ටත් ගොඩාරියක් පිං❤️🧡❤️🙏🙏🙏🙏🙏🙏
සිතුමි , ආදරේ හිතුන පුතේ.. අහිංසක හිනාව.. තනියෙන් ඉන්නෙ..බුද්ධානුභාවයෙන් ආරක්ශාවෙන්න ඕන මේ දරුවෝ දෙන්න. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සියලු ශක්තිය ලැබේවා. ඔබ වහන්සේ කැමති බෝධියකින් නිවන සාක්ශාත් කර ගනිත්වා. සියලු සම්යක්දුඨික දෙවියන්ගේ ආරක්ශාව මේ අහිංසක පැටව් දෙන්නට ලැබේවා.
ගොඩාක් පින් සිද්ද වෙනවා මේ වගේ අසරණ දරුවන් වෙනුවෙන් මේ කරන සේවයට තෙරුවන් සරණයි අපේ හාමුදරුවනේ 🙏🙏🙏
අපේ හාමුදුරුවෝ ඇතුළු ..පිරිසට නිදුක් නීරෝගීව ... මෙවන් පිංකම් තව තවත් කරන්නට අවස්ථාව ලැබේවා ....!!! ❤🙏🙏🙏🙏🙏🙏
අනේ හාමුදුරුවනේ පිංසිද්ද වෙනව පුලුවන් නමි මටත් උදවුවක් කරන්න ඔබ වහන්සේට පිංසිද්ද වෙනව ..🙏🙏
Me hamuduvange number ekak තියෙනවා nam dannako
මෙන්න ඹුදු වෙන්න පෙරුම් පුරන බුද්ධ පුත්ත්රයෝ...බුදු සරනෛ...සියලුම දෙනාට..පවතින පින් මේවා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ
ඔබ වහන්සේගේ බලාපොරොත්තු සියල්ල ඉටුවේවා❤❤❤❤
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වාහන්සෙට ගොඩක් පින් ඔබ වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා මෙවැනි පින් කන්න ලැබේවා
බුදු පුතෙක්. වශයෙන්. ඔබ වහන්සේ කරනා. මෙහෙවරට ඔබවහන්සේට පින් නිදුක් නීරෝගී. දීර්ඝායු ලැබේවා🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට. බොහොම පිං උතුම් තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
කොපමණ නැති බැරි වුනත් ඒ දරු පැටවුන් ගේ මුවින් නෑ බෑ කියන වචන පිටවුනේ නැහැ ...❤
Eka tamai. Hoda purudu ugannala.
අපේ හාමුදුරුවනේ .ඉතා වටිනා වැඩක් තෙරුවන් සරනයි ඔබවහන්සේට
හාමුදුරුවන් වහන්සේට යෝධ බලය , ශක්තිය ධෛර්ය ලැබේවා .......!
අපේ හාමුදුරුවෝ බොහොම පින්වත් .🙏🙏🙏 ගොඩක් අසරණ මිනිස්සුන්ට පිහිට වෙනවා 🙏🙏🙏
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් ගොඩක් පිං ඒ වගෙම උදව් කරන සියලුම දෙනාටත් ස්තුතියි 🙏❤️❤️
බුදු පුතෙ මෙවන් උපකාර කරන්න ලැබෙවා සියලුදෙනාටම
තවත් මේවැනි උතුම් ක්‍රියා තවදුරටත් කරගෙන යාමට ඔබ වහන්සේටත්,සදගිරි සෑය වේනුවේන් අපේ හාමුදුරුවන් සමග සිටින සියලුම තරුණ තාරුණියන්ටත් ශක්තිය ලැබේවා 🙏🙏🙏.
අනේ සාදු සාදු. ජාති ජාතිත් වැඩියෙන් ලැබේවා
දුප්පත් ජනතාවට නිවාස ඉදිකිරීම ගොඩාක් පිනක් හාමුදුරුවනේ .අපිට තියෙන්නේ මට් ගෙයක්.ගොඩක් පින් හාමුදුරුවෝ නෙ.
Theruwan සරණින් සියලු dewi rakawaranin thawa තවත් mewani පිංකම් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
අනේ ගොඩක් පින් අපේ හාමුදුරුවනේ....!
🙏🙏🙏
අනෙ හාමුදරුවනෙ ගොඩක් පින් හොදම සිතුවිලි මල් පැල ගැනීමට වීර්යය ධෛර්ය ලැබේවා කරන කටයුතු වලට අවසන නිවන් සමිපත ලැබෙවා
බොහොම පිං කට යුක්ත ක ආරම්භ ය තුනුරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි සුවයකට සුබ ප්‍රාර්ථනා එක්කරම් 🙏🙏🙏🇧🇪🇧🇪🇧🇪
මෙවා තමයි අපේ හාමුදුරුවනේ වෙන්න ඕන මිනිස්සු ශාසනයට කියල මිනිස්සු හැමදාම පන්සල් වලට ගොඩක් දේවල් පූජා කරවා ඒත් මනුස්සයෙක් වෙනුවෙන් මේ වගේ දේවල් කරන්න එක ගොඩක් පින් මිනිස්සු හොදින් හිටියොත් අනිවාර්යෙන් ම අපේ බෞද්ධ ධර්මය කැරකෙනවා ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🇱🇰🙏🇸🇦
සාසනයට ස්වාමීන් වහන්සේ වාගේ අය තව බිහිවේවා දෙවැනි දුටුගැමුනූ ඔබ වහන්සේ ගේ සියලුම දාන පාරමිතා මේ බවයේදිම පුරා අවසන බුදු බවලැබේවා
තරුන ජවය. මෙයයි විය යුත්තේ හාමුදුරුවනේ . හරීම කඩිසර, ඉතා පිං වන්ත හාමුදුරු නමක්.
පුංචි දරුවන්ගේ අනාගතය සරු වේවා
මට වටිනා වස්තුවක් ලැබුණා වාගෙ දැනෙනවා අපෙ ස්වාම්න් වාහන්සෙට මෙවැනි පින් දහම් කරන්න ශක්තිය ලැබෙවා 🙏🙏🙏
සුවහසක් ජනයාට හිත සුව පිණිස ඔබවහන්සේ මූලිකව කරන මෙවැනි කුසල කර්ම උතුම් නිර්වාණය පිණිසම හේතුවාසනා වේවා!🙏🙏🙏❤️
මෙවන් පිං වැඩ කරන්න සද ගිරි සෑ ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා ❤❤🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏 සාදු !සාදු !සාදු ! අපේ ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලු දෙනාට ම නිදුක් නිරෝගී මත් වාසනාවන්ත අනාගතය ක් වේවා !
විය යුත්තේ මෙයයි අපේ හාමුදුරුවනේ.. බුදු දහම කියාගෙන වෙන හාමුදුරුවෝ එයාලගේ මඩිය පුරව ගන්න වෙලාවේ ඔබ වහන්සේ මේ කරන දේ අහිංසක මිනිස්සුන්ට ලොකු හයියක්.. තෙරුවන් සරණයි හැමෝන්ටම ඔබ වහන්සේ ඇතුලු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි දෙවි පිහිටයි හාමුදුරුවනේ .මේ සත් කාරය නිවන්දකිනා ජාති දක්වා හේතු වාසනා වේවා...🙏🙏
Aththatama viya yuththaa aaka thamai tharuna javaya rataa diyunuvai oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
පිංවත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පිං.තෙරුවන්.සරනයි
🇱🇰🇰🇼🙏🙏🙏🙏🙏
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට අනේකවාරයක් පින් සිදු වේවා 🙏🙏🙏😊
ස්වාමින් වහන්සේ ට බොහොමයක් පින් .නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා .🙏🙏🙏
අැත්තෙන්ම රටට අවශ්‍ය ඔබ වහන්සේ වැනි හිමිවරුන් තමයි. තව තවත් මෙවැනි කටයුතු කිරීමට ඔබ වහන්සේ අැතුලු සැමට අැවැසි ශක්තිය ලැබේවා . තෙරුවන් සරණයි .
මොකවහන්සේට තව තවත් දිරිය ශක්තිය ඔබ වහන්සේට තවත් දිරිය ශක්ති
Danna kiyana kanak innawanam me hamuduruwanga nabarayak danna ko gooodak pin
අවංකවම ම හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන්නේ මහගු පිනක් ඒ දරුවන් තනිවම අද කාලෙ දරුවන් ඒක විනාඩියක් මිස් උනොත් ඩැහ ගන්නවා අනේ බුදු සරණයි පැටවුන් ට ගොඩක් පින් අපේ හාමුදුරුවෝ නේ සාධු 🙏 සාදූ 🙏 සාදූ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. තව තවත් මෙවැනි පින්කම් කිරීමට ඔබවහන්සේට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා.
රජය මගින් ජනතාවට කල යුතු සමාජ කර්යයන් මග හරින කාලෙක ඒ උතුම්වු කාර්යයන් ත තවත් කිරිම පින් වත් සිත තවත් විවර වේවා
ඔබ වහන්සේ ට බොහොම පින් සාදු..
නමෝ බුද්ධස්ස නමස්කාර වෙිවා වෙිවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අනන්ත පිං අනන්ත ආශිර්වාද රැකවරණ ලැබෙිවා දිර්ගායුෂ ලැබෙිවා ලැබෙනවා ස්වාමීන් වහන්ස සාදුුු සාදුුු සාදුුු 🙏🙏🙏🌷🌷🌷
උතුම් ක්‍රියාවක් අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි🙏🙏🙏
සාදු සාදු අපේ හාමුදුරුවනේ ගොඩක් පින් සිද්ධ වෙනවා.
🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා බොහෝම පින් අපෙ හාමුදුරුවනේ
අපේ ස්වාමීන් වහන්සේට උතුම් දලදා සමිදු පිහිට ලැබේවා සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු අපේ හාමුදුරුවනේ
තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවන් වහන්සේට ...💮💮🌸🌸🌸
Afe පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
හාමුදුරුවන්ට ගොඩක් පිං බුදු සරණයි දෙවි පිහිටයි
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
බුදු වෙන්නට පෙරුම් පුරනා ඔබ වහසේ ඇතුළු සියලුම දෙනාටා ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා
බුදු සරණයි හාමුදුරුවන්ට තව මේ වගේ වැඩ කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!!🙏🙏🙏
මෙවැනි උතුම් දේවල් කරන්න අපේ හාමුදුරු වන් ටශක්තියලැබේවා තෙරුවන් සරණයි
ඔබ වහන්සේ රටට සමාජයට සිදු කරන සේවය අති මහත් . තවත් මේ වගේ පිංකම් සිදු කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා !.. අපේ ගමෙත් අසරණ පවුලක් ඉන්නවා මේ වාගේ නිවසක් නැතිව අසරණව ඉන්න. ඒ පවුලටත් මේ වාගේ අතහිත දෙන්න පුලුවන් නම් ලොකු පිනක් අපෙ හාමුදුරුවනේ..
ගගසිරිපුර ධම්මාලෝක අපේ හාමුදුරුවන්ට සදගිරි මහා සෑ සම්දු පිහිටයි .....!!!!!
🙏🙏🙏🙏🙏🙏🙏
අනේ පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවියනේ පුන්චි පැටව් අනේ 😭😭❤️❤️❤️❤️❤️❤️
තෙරැවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ
ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ලැබේවා නිවන් අවබෝධ වේවා ඔබ වහන්සේ බෝසත් චරිතයට සමීපයි
උතුම් තෙරුවන් සරණයි පින්වත් අපේ පොඩි සාදු
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
අනේ අපෙ හාමුදුරුවන් වහන්සේට මේව අපිත් දකිද්දි කොහොම පිං ද්න්නද මන්ද ඒතරම් මෙවන් දේ දකිද්දි හදවතට දැනෙන්නේ කියා නිමකරන්න බැරි සතුටක් මොනතරම් දුප්පත් අය හාමුදුරුවන් නිසා සතුට්න් ඇතිද හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴
Hamuduruwane.oba.wanse..budun..deka..niwan..dakinawa..budusarani dalada samidu phitai 🎉🎉🎉🎉🎉🎉
අනේ සාදූ සාදූ සාදූ ,ඉතාමත් වටිනා පින්කමක්.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා,නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට
අපේ හමුදුරැවන්ට නිදුක් නිරෝගි සුවය ලැබේ වා
Godak pin ape hamuduruvane mevani sath kriy kirimata thava thavth dahiriya sekthiya lebeva 🙏🙏🙏
බුදුන් දැක නිවන් දකිනවා. අපේ හාමුදුරුවනේ.
අපේ හාමුදුරුවන්ට තව තවත් ශක්තිය ලැබේවා .. ගොඩාක් මිනිස්සුන්ට උදව් කරන්න 🙏
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
ඔබ වහන්සේට නිකුත් නිරෝගි සුව ලැබේවා......🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරොගි deerghayu සම්පත් ලැබේවා 🙏🙏🙏
අපේ හමුදුරැවනේ තේරැවන් සරණයි..
Oba wahanse ratata sampathak mahanayakala mewa baluwoth hondai oba wahanseta deergayusha wewa THERUWAN SARANAI 🙏🙏🙏
ඇත්තටම බොහොම පිං අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි
අනේ හාමුදුරුවනේ ගොඩක් ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ රටට බුදු පුතේ පහළ වෙලා ඉන්නේ කියලා හිත න්න පුළුවන් අපේ හාමුදුරුවනේ ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏
ප්‍රින්ස්ටන් වෙයි සාදු❤
අනේ දරු පැටවු දෙන්නා තනියෙන් පවු අප්පේ 😢😢😢. පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ ඇතුලු මේ උදව් කරන සියලුම දෙනාට තෙරුවන් සරනයි
ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ අසරන අයට මේවගේ දෙයක් කරනවට පිං 💐💐💐💐💐👍👍👍👍👍😥😥😥😥😥😪😪😪😪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape suwamen wahanse athulu siyalu denatama thawa thawath sakthiya daheriya labewa.budu saranai..
අනේ ගොඩක් පිං අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා ජය ශ්‍රී බෝ සමිදුගේ පිහිට ආශිර්වාද ලැබේවා
ඔයා ක්‍රිස්තියානි නේද
හාමුදුරුවනේ ඔයාට ගොඩක් පින්
oba wahanse kauruth hamuduruwaru karenathi sath kriyawak. sadu.sadu.sadu.
ඔබ වහන්සේට මේ වගේ දුප්පත් මිනිසුන්ට උදව් කරන්න උපකාර කිරීමට සක්තිය ලබේවා තෙරුවන් සරන ලබේවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
දැන් දැන් සුවාමීන් වහන්සේලාටත් මෙවන් පින් කරන්න සිතුවිලි පහලවෙලා සාධු` සාධු` සාධු` පින් සිතුවිලි
පිරේවා සසරේ දුක නිවේවා
සම්මාසම්බුදු සරණයි උතුම්
සුවාමීන් වහන්සේලාට .🙏🙏🙏
Godak pin apa hamuduruvana......🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හමුදරුවනේ
විස්වබල සක්තියලැබේවා
තව තවත් මෙවැනි කටයුතු කරගන යෑමට,,,,,,,,