ලිංගික තෘප්තිය ලැබීමේ රහස්|Doctor DR

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ •

  • @kumarilanka5197
    @kumarilanka5197 Рік тому +15

    ඇත්තම කියනවනම් ඩොක්ටර් ලස්සනයි කියන අයත් ඉන්නවනෙ .ලස්සන වෙන්න හේතුව තමයි එතුමියගේ කාරුණික භාවය.නිරහංකාරබව සහ ලස්සන හදවතක් තිබීම.ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා.රත්නත්‍රයේ සරනයි .

  • @harsha01010
    @harsha01010 3 роки тому +10

    ජීවිතේට ගොඩාක් වටිනාකියන දැනුවත් කිරීමක් ලෙස මා පිලිගන්නව මැඩම් ඔබතුමිය කරානා මෙහ්වර.පවුල් සංස්තාව තුල තිබෙනා විශාල ගැටලු ඇතිවෙන මාතෘකාවක් තමයි මේ .දෙදෙනා තුල විවුර්ත බාවයක් නැති කමත් අවස්‍ය තා තේරුං නොගැනීම් තුල නීරසභාවයක් ඇතිවීම් මත ප්‍රශ්න ගැටලු පැනනැගීමත් අනියම් සම්බන්ධ ඇතිවීමටත් මූලික හේතුව කියා මාපිලිගන්නව. ඔබතුමිය ට ගොඩාක් ස්තුතිය පුදකරමි🙏

  • @miyurusangeethe4852
    @miyurusangeethe4852 2 роки тому +33

    වෛද්‍යතුමිය ආදරෙයි.ගොඩක් අය වහල කියන,නොකිය ඉන්න,නොකියන දේ සරලව සැහැල්ලුවට කියල දෙනව ඔබ.ඔබතුමියට💪❤🙏

  • @Chamudhitha
    @Chamudhitha 2 роки тому +22

    මෙවැනි දේශනා වලින් අපව දැනුවත් කලාට ඔබ තුමියට ගොඩාක් පිං ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!🙏🙏🙏

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 3 роки тому +145

    කාන්තාවක් වශයෙන් නිර්බයව මෙවැනි සමාජ මෙහෙවරක් කිරීමට ඉදිරිපත් වීම ප්‍රශංසා ලැබියයුතු දෙයක්... හරිම වැදගත් වැඩසටහන.. ඔබ තුමියට ස්තුතියි.. ඒ වගේම ඔබතුමිය පියකරු ලස්සන කාන්තාවක්.. ස්තුතියි

  • @MrThamith
    @MrThamith 2 роки тому +6

    සමාජයේ කථා බහට ලක්විය යුතු මාතෘකාවක් ඔබ විසින් නිවැරදි ආකාරයට ඉදිරිපත් කිරීම බොහොම වටිනා දෙයක්.

  • @sandaru9400
    @sandaru9400 3 роки тому +390

    ලංකාවට වටිනා සම්පතක්. වටිනා වෛද්‍යවරියක්. මේ විදියට විවෘතව මේ දේවල් කියලා දෙන එකට ස්තූතියි. ❤️

    • @cgunasekera1171
      @cgunasekera1171 3 роки тому +1

      P
      No demon slayer mov ok anything anything
      ie 🎥

    • @nikzznayanaka8164
      @nikzznayanaka8164 3 роки тому

      Superb !

    • @papadamsiri3281
      @papadamsiri3281 2 роки тому

      @@cgunasekera1171 the year and a half of the year and a half of the year and a half of the year and a half of the year and a half of the

    • @ShamSham-rl6rg
      @ShamSham-rl6rg 2 роки тому

      Minissu vihiluwata gannawa hemadema hoda.de agayanna ona me programe ekama neve thawath dewal

    • @anomasrimathi1651
      @anomasrimathi1651 2 роки тому +1

      ​@@cgunasekera1171
      ඔයාටයො

  • @janathnawarathne3686
    @janathnawarathne3686 2 роки тому +12

    ලංකාව වැනි ගතානුගතික අදහස් දරන රටක් ලොකු අභියෝගයකට මුහුණ දෙමින් කරන ලද මේ කර්තව්‍යය ට ගොඩක් ස්තූතියි. ලංකාවේ විවාහක යුවළවල් 90% කටත් වඩා කතා නොකරන්න විදවන්න ගැටලු තමයි මේ.
    මම යුරෝපයේ සිට පැමිණි කෙනෙක්.
    එහෙයි මෙහෙයි අතර මම දැකපු ලොකු ම අඩුපාඩු වක් තේරුම් ගත්ත ඔබ තුමිය ට ගොඩක් ස්තූතියි ගොඩක් පිං.
    දික්කසාද නිසා අසරණ වන දරුපැටව්
    ප්‍රමාණය අඩු කරන්න මේ මහගු සේවය ට හැකි යි...

  • @ahindaastv7990
    @ahindaastv7990 3 роки тому +9

    ඇත්තටම ඔබ තුමිය ගැන ආඩම්බරයි....මෙ විදියට කවුරුත් කතා නොකර ඉන්න දෙවල් ගැන කතා කිරිම සමිබන්දව

  • @danushkasudath107
    @danushkasudath107 3 роки тому +30

    පසුබිම, ඉදිරිපත් කිරිම, අංග චලනය,ඉදිරිපත් කිරන ආකාරය ඉතා ආකර්ෂණීයයි, පැහැදිලියි.💖D ස්තුතියි 🙏🙏 Dr, dr

  • @vibooshadewanmini7728
    @vibooshadewanmini7728 3 роки тому +23

    මිස් පැහැදිලි කරන ආකාරය හරිම ලස්සනයි.. කටහඬ හරිම මිහිරියි.. බොහොම ස්තුති ඔබතුමියට

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 3 роки тому +33

    වෛද්‍යතුමියනී, මේ වැඩසටහන ඉතාම වැදගත් වැඩසටහනක්. නොකඩවා කරගෙනයන්න. ඔබතුමියට ස්තුතියි.

  • @chameesanjeewani6577
    @chameesanjeewani6577 3 роки тому +31

    ලිංගිකත්වය ගැන කතා කිරීම පිලිබදව ඔබතුමියට ස්තූතියි .පැහැදිලි කිරීම ඉතා සරලයි.

  • @srilalhemarathne7250
    @srilalhemarathne7250 3 роки тому +71

    දිව්‍ය තලයක සිට මෙලොවට පැමිණ ඔබ කරන සේවයට ඔබට ඉතාමත් ස්තුතිවන්ත වන අතර ප්‍රණාමය පුදකරමි.

    • @adreshmansh9072
      @adreshmansh9072 Рік тому +1

      මං හිතුවේ බ්ලේඩ් තලයක ඉදන් ආවා කියලා

    • @ChandralalWeerasingha
      @ChandralalWeerasingha 5 місяців тому

      My😢😢😢😢😢😢😢

  • @වැඩටයනගමන්-ඝ2ඣ

    හරිම ලස්සන පැහැදිලි කිරිමක් ❤️ ලංකාවේ පිරිමි අයට ගැනු
    අයට
    කාලයක් යද්දී සහ
    කාරයා එපා වෙන්නෙ එක ලොකු ප්‍රර්ශනයක් එකට හෙතුව එ ගැන කතා නොකරන එක මේ විසි එක් වැනි සිය වස වෙනස් වේමු එක කෙනෙක් ගාව රැ දේමු
    එක හරි ලස්සනයි ස්තුතියි වෛද්‍ය තුමුයට ❤️

  • @sadhika1993
    @sadhika1993 3 роки тому +27

    හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉස්තුති ඔබ තුමිය ට

  • @nishanthakumara4490
    @nishanthakumara4490 2 роки тому +4

    ඇත්තටම හරිම වැදගත් වැඩසටහනක්.ගැහැණු පිරිමි දෙපාර්ශවය ම බැලියයුතුම වැඩසටහන ක්.

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 роки тому +256

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.. අද සමාජයේ ලිංගික අධ්‍යාපනය "කුණුහරුපයක්" යන ලේබලය අලවා ඇති විටෙක එහි සැබෑ වටිනාකම සමාජයට හඬ ගා කියන ඔබතුමියට දස දහස් වාරයක් ස්තූතියි ! ❤

  • @rathnayakarathnayakamudiya2936

    හරිම වැදගත් වැඩ සටහනක් හොද පැහැදිලි කිරීමක් ලංකාවේ හැම ගැහැනු පිරිමි සවන් දිය යුතුම වැඩසටහනක් 👍

  • @dkm3154
    @dkm3154 3 роки тому +41

    Doctar කෙනෙකුටම ගැලපෙන පෙනුම. හරිම ලස්සනයි. ගොඩක් වැදගත් උනා ඔබේ ඉගැන්වීම. 🥰👍

  • @kumaarkumaar8041
    @kumaarkumaar8041 3 роки тому +22

    බොහොම ඉස්තුතියි ඔබ තුමියට මම හිතනවා සෑම දෙනාටම වැදගත් මර්තුකාවක් කියලා තෙරුවන් සරණයි

  • @dinujapushpakumara3034
    @dinujapushpakumara3034 3 роки тому +15

    ලස්සනයි dokta thanks සමාජය තුරුලට මෙවැනි adahas මුදාහැරීම.

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 3 роки тому +23

    හරිම ලස්සනයි ඉතාමත් වැදගත් කරුණු ගොඩාක් දැනගත්ත.දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබට.

  • @chandanaariyarathne3102
    @chandanaariyarathne3102 Рік тому +1

    බොහොම ස්තූති ඔබට ..කාලය කලමනාකරණය තම අවශ්තාව මත නිර්නය කරගැනිම දෙදෙනම සතු වගකීමක්

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 Рік тому +8

    ඉතාමත් වැදගත් වැඩ සටහනක් ..ස්තූතියි බොහෝම ..💓

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 роки тому +7

    Thanks u,..Dr. මේ වගේ දෙයක් ජනතාවට විග්‍රහ කිරීම විශාල පිනක්,..🙏

  • @thimeshamihirangi7680
    @thimeshamihirangi7680 3 роки тому +19

    හරිම වටිනවා..ඔක්කොටම වඩා මම ආස මේ වගේ හැඟීම් දනවන topic ගැන කතා කරන්න docot තෝරගෙන තියන මැදිරි පසුබිමට..හරිම ආකර්ෂණීයයි..බොහොම ස්තූතියි..

    • @wijayanthgunawrdhana7372
      @wijayanthgunawrdhana7372 3 роки тому +1

      අනිවාර්යයෙන් eka nam aththa neda background eka maruu thimasha ...

    • @ranjithsuranga7208
      @ranjithsuranga7208 2 роки тому

      ඇත්තටම ලංග පටලය බිදිල කියල පිටිනි දැනගන්න විසියක් තියනවද මිස්

    • @kushan8638
      @kushan8638 2 роки тому

      Kohomada

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 роки тому

      Hagim aussala bedaganna math asai

    • @basilsooriyaarachchi4957
      @basilsooriyaarachchi4957 4 місяці тому

      😊

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 3 роки тому +36

    මේවා බටහිර රටවල් වල මනුෂ්‍යයන් හට මේවැනි දෙශානාවල් ගොඩක් ඇහෙනවා. ඇත්තටම ලංකාවෙ වගේ මිනිස්සුන්ගෙ ජිවිතයට මේවැනි දෙශානාදිම ගැන මම ඔබ තුමියට ස්තුතියි

  • @HashanPerera-oe8pb
    @HashanPerera-oe8pb Рік тому +3

    ඇත්තටම මේ ලින්ගික දැනුම ලින්ගික අද්‍යාපනය හරියට දන්න කාන්තාවක් සමග විවාහ වීමට ලැබෙනවා කියන්නෙත් ජීවිතේ එක්තාරා සතුටක්❤

  • @upulnishantha1550
    @upulnishantha1550 3 роки тому +33

    මං වගේ කෙල්ලෙක්වත් නැතුව අනාගත ආයෝජන කරන උන් මේ පැත්තට...

  • @dakshiradeshan9723
    @dakshiradeshan9723 3 роки тому +310

    ලංකාවේ පාසල් වලට ලිංගිකත්වය ගැන ඉගැන්වීම් අනිවාර්ය කරන්න ඕනේ... එතකොට ළමා දුශනය ළමා අපචාර අඩුකරගන්න පුලුවන්... ඔබගේ විවෘත සාකච්ඡාවට බොහොම ස්තුති Doctor

    • @niransanjeewani7272
      @niransanjeewani7272 3 роки тому +11

      Ammatahukapan ube...iskole unta wesakam karanna ugannana one na hutto

    • @pasanmanusha8983
      @pasanmanusha8983 3 роки тому +12

      @@niransanjeewani7272 10 වසර විද්‍යාව පෙළ පොතට ඇතුලත් වෙලා තියෙන්නේ

    • @nipunimadhushika8976
      @nipunimadhushika8976 3 роки тому +18

      කොහෙ කරන්නද ලිංගික කුහකයෝ ඉන්නකම්.මතකයිනෙ හතේ පොතට වෙච්ච දේ..

    • @asankajeewan5076
      @asankajeewan5076 3 роки тому

      @@nipunimadhushika8976 mokada une😐😐😐😯

    • @nipunimadhushika8976
      @nipunimadhushika8976 3 роки тому +11

      @@asankajeewan5076 ඇයි අනේ හාමුදුරුවෝ ටික ඒක තහනම් කලානේ..සස්කුචියට සෙට් වෙන්නෑ කියලා

  • @thushadwimarshaabhilash3481
    @thushadwimarshaabhilash3481 3 роки тому +34

    ගොඩක් වටිනා වීඩියෝවක්.ඒ වගේම වැඩ සටහනක්.මේ දේවල් මීට වඩා ප්‍රසිද්ධ වෙන්න ඕන.❤️

  • @prasadarachchi2743
    @prasadarachchi2743 3 роки тому +33

    ඉතාම වැදගත් උපදෙස් මාලාවක්...ස්තුතියි වෛද්‍ය තුමියනි..ආදරේයි හැමදාම

  • @thusarikanayomi7500
    @thusarikanayomi7500 2 роки тому

    ඔබ තුමිය පවසන විදියට....ඒ සඳහා දිනයක් වෙලාවක් වෙන් කරගැනීම ඉතාම හොඳ දෙයක්.....ඒ වගේම පිරිසිදු කම අනිවාර්ය..... දෙයක්......💕💕💕💕

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 роки тому

      Matath pirisidu kama aniwaryai ewagema samaharunta e sathuta thibilath vidinne Naha apita ekane thiyana kenata agayak naha

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 Рік тому

    ඩොක්ට ඔබතුමියට බුදුසරනයි. ගැහැනුන්ට, පිරිමින්ට දැනගැනීමට ලැබුන හොඳම උදාහරණය පාඩමක්. 👌👌👌

  • @yathaloka-866
    @yathaloka-866 3 роки тому +27

    අප්‍රමාණ වටිනවා.. අද සමාජයට රටට යහපත් බුද්ධිමත් පරිස්සමකට මිනිස්සුන්ට අවශ්‍යම දෙයක්,
    හරිම පැහැදිලි වගේම පුදුම බැලැන්ස් එකකින් ඒ පැහැදිලි කිරීම් ඔබ තුමිය ඉදිරිපත් කරනවා.. ..💗💗💗👍 ගොඩක් වැදගත් මිස් 🥇👍👍🌸🌸🌸

  • @lasanthailuksooriya2450
    @lasanthailuksooriya2450 3 роки тому +6

    බොහොම වටිනව මිස් ...මේ පිළිබඳ ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තූති 👍👍

  • @pradeepbro5509
    @pradeepbro5509 2 роки тому +2

    ඇත්තම කිව්වොත් ලස්සනම කට හඩක්.ලස්සනම ඩොක්ටර් කෙනෙක් මගේ ජීවිතේ මම දැකපු.කොයිතරම් අමාරු දෙයක් වුනත් ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ප්‍රියමනාප විදිහට පැහැදිලි කරන එකම ⁣වෛද්‍යවරිය කිව්වත් ඒක වැරදි නැ.❤❤

  • @nazreenmohomed5589
    @nazreenmohomed5589 3 роки тому +3

    ඔබ තුමිය වටිනා උපදෙස් හරිම ලස්සණට ඉදිරිපත් කරනවා ,ගොඩාක් වටිනවා ස්තූතී

  • @Lithipradeepseres79
    @Lithipradeepseres79 3 роки тому +27

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්..සමාජීය දැනුවත් කිරීම ඉතා වැදගත්

  • @wijendrasomawansha9934
    @wijendrasomawansha9934 3 роки тому +64

    සාර්තක පවුල් ජීවිතයකට ගොඩක් වටින වීඩියෝ එකක්

  • @wimalasooriyabandara3927
    @wimalasooriyabandara3927 3 роки тому +43

    ගොඩක් වටිනවා.. ඔයාත් doctor එදෙවල් වලින් ඉතාමත් තෘප්තිමත් ගැහැණියක් බව හොදාකාරවම දැනේනවා... 😍

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 роки тому

    ඉතාම.ලස්සන.පැහැදිලි.කිරිම.මක්.
    ඩොක්ටර්.ඔබ..තුම්ය.ට..මමතාම.
    ව්වාහවිි.නැහැ..මම.මෙය..බලනවා.
    🙏❤❤❤

  • @chamiduhirushan1388
    @chamiduhirushan1388 2 роки тому

    හැමදේම විද්‍යානුකූලව තේරෙන්න කියල දෙනව.. ඩොක්ටර් කියල දෙන විදිහට ඒ දේ විද්‍යානුකූලවම අපේ හිත් වලට ඇතුල් වෙනව.. ගොඩක් ස්තූතියි ඔබතුමියට

  • @maheshsanjeewa9166
    @maheshsanjeewa9166 3 роки тому +38

    වෛද්‍ය තුමනි ඔබගේ පැහැදිලි කිරිම ඉතාමත් අගය කරනව.ඔබට බොහොම ස්තුතිය.😊😊😊

  • @wasanawasana6872
    @wasanawasana6872 2 роки тому +8

    ඇත්තටම ගොඩාක් වටින වීඩීයෝ ඔබතුමිය අපිට ගේනවා..ගොඩාක් පින්..ඒ වගේම ඔබතුමිය හරිම පැහැදිලිව කියා දෙන්වා තව තවත් ඔබතුමියට ශක්තිය දයිරිය ලැබේවා ..

  • @prasannamanoj8274
    @prasannamanoj8274 3 роки тому +13

    ඉතාමත් වටිනා "vidio" එකක්....💖💗❤️👍💖💗❤️
    කාලකන්නි "comment"දැමීමෙන් වලකින්න.....

  • @Rameshbro2003
    @Rameshbro2003 Рік тому +1

    සෑම දෙනෙකුටම තේරෙන ආකාරයට ඔබ තුමිය කරුණු පැහැදිලි කරනවා බොහොම ස්තුතියි ❤

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 2 роки тому +1

    අවංකව හදවත්ලෙන්ම සූ පැහැදිලිව ම කරුණු පහදා දෙන නිසාදෝ ඔබතුමිය හැමදාමත් තරුණයි. ජයශ්‍රී ඩොක්ටර්..........

  • @dilshanmadushanka8282
    @dilshanmadushanka8282 3 роки тому +7

    ගොඩක් වටින දෙයක්.සමාජ මෙහෙවරක් ඔබ කරන්නේ,🙏🙏🙏

    • @madhumadhu7084
      @madhumadhu7084 2 роки тому

      දවස් 19 යකින් පිරියස් හැදෙන්නෙ ඇයි මැඩම්

  • @w.a.dravinduravihara6667
    @w.a.dravinduravihara6667 2 роки тому +4

    මාරම වටින වැඩසටහනක්.......👏👏👏

  • @sanjaya3134
    @sanjaya3134 3 роки тому +15

    ගොඩක් ස්තූතියි වෛද්‍ය තුමියනි ,ලස්සන පැහැදිලි කිරීමක් ...

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 роки тому

    මම නිවාඩු පාඩුවේ ඉන්න හැම වෙලා වකම ඔබ තුමිය ගේ videos බලනවා very nice in education wice thanks

  • @AjanthaBandara-jv9zp
    @AjanthaBandara-jv9zp 8 місяців тому

    ගොඩක් හොදයි මෙ වගෙ වැඩසටහන් වලින් හරි සමාජය දැනුවත් කිරීම් ගැන ඔබ තුමියට බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @kfit4046
    @kfit4046 3 роки тому +4

    ලිංගික තෘප්තියේ සැබෑ අරැත...
    සමාජයෙ ඇති වැරදි මත නිසා මේ මාතෘකාව කතා නොකරන දෙයක් වෙලො...
    මිනිස්සු පිරිහෙන්නෙත් මේ නිසා...
    ලිංගිකත්වය උවද ආදරයක්...
    ඒ අමුතු ආදරේට ආදරේ කරන්න...❤️
    ගොඩක් ස්තූති ඔබතුමියට...

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 3 роки тому +6

    හොඳ ප්‍රකාශන ශක්තියක් ඔබට තියනවා ඩොක්ටර් ඔයාට

  • @chandanidevika4260
    @chandanidevika4260 3 роки тому +72

    පවුලක් ලෙස සාර්ථකව ගෙන යාමට ලිංගිකත්වය අතිශයින් ඉතාම වැදගත්. හැමෝටම තේරෙන විදියට කියනවට. ඔබ තුමියට බෙහෙවින් ම ඉස්තුති. සියලු පැතුම් ඉටුවේවා. තෙරුවන් සරණයි ඔබට. 🙏🌺🙏

  • @LasaniSubodanee
    @LasaniSubodanee 7 місяців тому

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්.බොහෝම ස්තූතියි ඔබතුමියට

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 2 роки тому

    වෛද්‍ය තුමිය ඉතාමත් වටිනාකමක් තියෙනවා මෙි පැහැදිලි කිරිම ...වර්තමානයේ ඉන්න ගැහැනු විවාහයෙන් පසුව හැසිරෙන ආකාරය පැහැදිලි කිරිම සහතික ඇත්ත .....

  • @t.p.kelvitigala.205
    @t.p.kelvitigala.205 3 роки тому +5

    මම ආපහු ගෙදර යන්න සූදානම් බව අඟවා ඇත.ඒත් ඇය මේ දක්වා පුරුද්දක් වශයෙන් මාව පිළිගන්න බවක් දක්නට නැත. ඇය තම මුළු මහත් ලෝකයටම ආදරේ කරන්න පටන් ගත්තා.මම තනි කම අගය කරන්න පටන් ගත්තා. මට ඔයාව ගොඩාක් වැදගත් කියලා මම හිතනවා,ඇය මොනව හිතාගෙන මාව මගහැර සිටීමේ හැකියාව මම සිතමි.ඹබට ස්තූතියි.

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 роки тому +32

    හොඳ විවාහ ජීවිතයකට හරිම වැදගත් කරුණු ස්තුතියි ඩොක්ටර් 👍👍👍👍

  • @puwalikamila422
    @puwalikamila422 3 роки тому +10

    හරිම ආදරණීයයි doctor බොහොම ස්තූතියි ඔයාට

  • @chalitharangika4572
    @chalitharangika4572 3 роки тому

    ඩොක්ටර් කරන මේ සමාජ මෙහෙවර ගොඩාක් වටිනවා ඒ වගේම ඩොක්ටත් ගොඩාක් ලස්සනයි

  • @surangasisira5713
    @surangasisira5713 2 роки тому

    බොරු ඔලුවට දාගන මානසිකව විදවන කොල්ලන්ට ඉන්ටර්නෙට් එකෙන් බෙහෙත් හොයා සල්ලි විනාශ කර ගන්නෙ නැති වෙන්න මේවගෙ උපදෙස් ගොඩක් වටිනව..ගොඩක් ස්තුති ...

  • @newtonperera7387
    @newtonperera7387 3 роки тому +7

    ඉතාමත්ම වටිනා අර්ථවත් ජීවිතයක් ගෙනයාමට ඉතාම වටිනා උපදේශන මාලාවක් . ඔයාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 3 роки тому +22

    බොහෝම ස්තුතියි වෛද්‍ය තුමියනි ඉතාම වැදගත්💗💗💗💗

  • @ashanfernando3589
    @ashanfernando3589 3 роки тому +8

    ගොඩක් ස්තුතියි DR හරි වටිනවා මේ දේවල් ගොඩක් වැදගත් මේ සමාජයට. එතින් ආදරෙයි හැමදාම ආදරෙයි සාරිය අදාල එන්න කෝ එතකොට ගොඩක් ලස්සනයි ♥️ ♥️ ♥️ ඔබ‍ට ගොඩක් පිං මේවා දැනුත් කරනවට සමාජෙට බුදුසරණයි 🙏

    • @esteemlanka7497
      @esteemlanka7497 2 роки тому

      අපේ ඩොක්ට මොන ඇඳුම ඇන්දත් ලස්සනයි.ඉතින් ඒ ලස්සනේ විවිධත්වය විඳින්න අපි ආසයි.ඒ නිසා විවිධ ඇඳුම් ඇන්දාට කමක් නෑ.

  • @judejanam7242
    @judejanam7242 Рік тому +1

    ❤ ඇත්තටම ජිවිතයේ වින පාඩමක් ඔබ තුමියගේ පැහැදිලි කිරිමෙන් වැදගත් මේදේ ජිවිතයට ඕනේ හරි විදිහට හරි අතකට ගෙනයනවානම් ගොඩාක් ස්තුතියි Dr මිස් 💚

  • @clintonperera6593
    @clintonperera6593 Рік тому +1

    ඔබ තුමිය ඉතාමත් වැදගත් දෙයක් සමාජයට කියා දුන්නා.එයට බොහෝම ස්තුතිය .ඒවගේම කියන්න තියෙන්නේ ඔබ තුමිය හරිම ලස්සනයි .ඒවගේම සිරියාවන්තයි.

  • @nandemachan7742
    @nandemachan7742 3 роки тому +3

    ඇත්තටම ඔබතුමී කරන්නෙ ලොකු සේවයක්.ඒවගේම Comment කරන පිරිසත් හොද විනයක් තියන පිරිසක්.ගොඩක් පවුල් අසාර්ථක වුණේම ලිංගිකත්වය කුණුහර්පයක් ලෙස තේරුම් ගත්ත නිසා.

  • @keshaniherath1579
    @keshaniherath1579 3 роки тому +13

    මේ දැනුම සමාජ ගත වෙනවා නන් ගොඩක් වටිනවා...වර්තමානයේ මේ දැනුම සමාජගත නොවෙන නිසා පවුල් ප්‍රශ්න .ඇතිවෙනවා....වචනේ ඇහුව ගමන් වැරදි වැටහීමක් ගන්නවා ලංකාවේ මිනිස්සු....මේ විඩියෝව වැදගත්....ආකල්පමය වෙනසක් ඇතිවෙන්න ඕන තවත් මාතෘකාවක්...

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta6035 3 роки тому +41

    වෛද්‍යතුමිය ඇත්තටම ඔබ බෙහෙවින්ම ලස්සනයි හරිම ආදරණීයයි ❤️❤️

  • @nandanasilva1955
    @nandanasilva1955 7 місяців тому

    මැඩම් ඔබගේ විස්තර කිරීම කිරීම ඉතා සාර්ථක ස්තුතියි මැඩම්

  • @pradeeppriyadarshana9496
    @pradeeppriyadarshana9496 Рік тому

    කටහඩට ශෝයී තේරෙනව දැනෙන්නම ඒකයි බලන්නේ ❤️❤️❤️👏👏

  • @nalakajayarathna9527
    @nalakajayarathna9527 3 роки тому +31

    ඇත්තටම මෙහෙම දේවල් සමාජ ගත කරන එක ගොඩාක් හොදයි මැඩම්.. මොකද මේ දේවල් ලස්සන පවුල් ජීවීතයකට ගොඩාක් වැදගත්🙏

  • @vgrmission5512
    @vgrmission5512 3 роки тому +41

    මෙවැනි කරුණු පාසල් අවදියේ දී දිය යුතුයි.ගොඩක් ස්තුතියි

    • @perro3516
      @perro3516 3 роки тому +9

      අන්නඑදාටතමා මිස්ල බඩවෙන්නෙ😂😂

    • @vivomobile9154
      @vivomobile9154 3 роки тому

      😂😂😂

    • @TationMusic
      @TationMusic 3 роки тому +1

      @@perro3516 🤣

    • @ameshshevinda2558
      @ameshshevinda2558 3 роки тому +1

      Vena rata val diya balahan.. school යන vayase vala උන් ta aka ගාණක් nha..

  • @sumithlalfernando122
    @sumithlalfernando122 3 роки тому +23

    කාන්තාවක් වන ඔබ විවෘතව කතා ඉරීම බොහොම ස්තූතියි මිස්.

  • @ඛ්යලා
    @ඛ්යලා 2 роки тому +2

    මට විනාඩියක් දෙන්න.
    ගගේ ගැබුර බලන්න නම් අනුන්ගේන් ගඟ ගැන අහලා වැඩක් නැහැ...
    තමන්ම ගඟට බැහැලා බලන්න වෙනවා ගඟේ තරම...
    එවගේම තමයි ආදරේ කරලා කසාද බැන්දත් ටික කලක් යනකොට එ ආදරේ අඩු වෙනකොට අපට තෙරුම් යනවා .
    මෙ කසාද බැඳපු බිරිඳ නෙවෙයි.සැමියා නෙවෙයි මගේ සංසාර ගත ආදරේ කියලා..
    ගොඩක් අය වැඩ සටහන් කරන්නේ තමන්ගේ මතයක හිඳගෙන...
    පෙර සංසාරයේ තමන්ට පණ වගේ ආදරේ කරපු තමන් වෙනුවෙන් සසරේ පතාගෙන එන ආදරේ.
    සමහර විට අසම්මත පෙමක් නමින් හමු වන්නට බොහෝ දුරට ඉඩ ඇත.
    බිරිඳ කොයිතරම් ලස්සන උනත්.ගුණ යහපත් වුණත් ...සැමියා වෙනත් කෙනෙකුගේ ආදරේ පහස ලබනවනමි .
    එ සංසාර ගත බැඳීමි කිසි දවසක නැවැත් විය නොහැක...
    ගොඩක් අය කියනවා ගොඩක් අය පිට යනවා හොඳ බිරිඳක් ඉන්නකොට කියලා...
    පොඩිඩක් හිතලා බලන්න....බිරිඳ හොඳ වුණත් .බිරිඳ ලස්සන වුණත් .බිරිඳට දරුවන් හිටියත්.
    ඇයි සැමියාට එපා වෙන්නේ..
    සංසාර ගත බැඳීමි වලට හැම දෙයක්ම යටයි....
    ආදරය දැනුන තැන මිනිස්සු නතර වෙනවා.
    කොයිතරම් sex කරත් සංසාරේ පතාගෙන එන ආදරේ යම් කිසි තැනක මුන ගැසේන දවසට එ කෙනාට sex නෙවෙයි වටින්නේ ආත්මයේ පතපු උණුසුම....
    අන්න එදාට එ ආදරයට කියනවා .අසම්මත පෙම කියලා...
    මමත් කාන්තාවක් .නමුත් ඇත්ත තත්වය තෙරුම් ගන්න පුළුවන් හොඳ ගැහැණියක්.
    ඔබ ආදරේ කරලා කසාද බැඳපු කෙනා වෙනතක යන්නේ.ඇත්තටම ඔබ හෝ ඔහු සංසාර ගත ආදරේ නොවන නිසා

  • @savi6545
    @savi6545 3 роки тому +34

    Love your presentation doctor. These topics should be discussed openly..

  • @dagakarakolla2097
    @dagakarakolla2097 3 роки тому +21

    ඔයගෙ වැඩසටහන ගොඩක් වටිනවා අද සමජයට ඉස්තුති මැඩම්

  • @nilupullife
    @nilupullife 3 роки тому +55

    ගොඩක් වටිනවා ඩොක්ටර්🌹

  • @C.Y.K123
    @C.Y.K123 3 роки тому +39

    නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏

  • @nobkalana5574
    @nobkalana5574 3 роки тому +4

    ගොඩක් ස්තුතියි මේ වගේ උපදෙස් දීම ගැන ඔබ තුමිය ට

  • @sathiraoshadha4154
    @sathiraoshadha4154 3 роки тому +13

    මෙ රටෙ මිනිස්සු ලිංගිකත්වය ගැන මිට වාඩා විවුර්තව කතා කරන්න ඔනා කියලා හිතෙන කොට බොදු බල සෙනා සිංහලේ රාවය වගෙ සංවිදාන මතක් වෙනවා 😢

    • @samanthilak9180
      @samanthilak9180 4 місяці тому

      ගැහැනු කැමති නෑ නේද

  • @deshanichamodya5467
    @deshanichamodya5467 3 роки тому +15

    ගොඩක් වැදගත් වැඩසටහනක් .thank u doctor dr 🙏 ❤️

  • @dilandananjayarathnayaka107
    @dilandananjayarathnayaka107 3 роки тому +21

    ඇත්තටම ආසා හිතෙනවා ඔබ තුමිය හරිම ආදරණීය විදියට මෙම වැඩසටහන කරා

  • @shaniperera1877
    @shaniperera1877 3 роки тому +14

    අනිවාර්යයෙන් ඉතාමත්ම වටිනවා video එක ,ලංකාවේ බොහෝ අය කතා කරන්න අකමැති දෙයක් ,ඒක තමා බොහෝ පවුල් අවුල් වෙන්නේ ,මේවා අනිවාර්යයෙන් දැනගෙන ඉන්නවා නම් පවුල් ජීවිතය සාර්ථකයි ,,, ලංකාවේ ලිංගිකත්වය කතා කරනවා බොහෝ අඩුයි ,, thanks doctor ,,

  • @ovalnews2354
    @ovalnews2354 2 роки тому +1

    ඔව් ඩොක්ට නං හරිම ලස්සනයි . එවගේම දෑඩි ආත්මශක්තියක් ඇති තරුන වෛද්‍යවරියක් . සුබපැතුම්

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 роки тому +4

    පවුල් ජීවිතය සාර්ථක කරගැනීමට ඉතාම වටිනා කරුණු කිහිපයක් ස්තූතියි වෛද්‍ය තුමියනී

  • @roshanbandara2872
    @roshanbandara2872 Рік тому +3

    පැහැදිලි කිරීම වටිනවා.

  • @nuwanbuddhika1873
    @nuwanbuddhika1873 3 роки тому +122

    අද කාලෙට වටිනා වැදගත් උපදෙස් ටිකක්. බොහොමයක් පවුල් වල ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ Sex පිලිබදව අවබෝධයක් නොමැතිකම. ඇත්තටම ඔබතුමියට Thank you so much for this lesson.

    • @anandarathnayake2724
      @anandarathnayake2724 3 роки тому +2

      Very interested education program about the sex ,so
      Continue this basing specially married woman's

    • @gwpremadasa7891
      @gwpremadasa7891 3 роки тому +2

      @@anandarathnayake2724 y

  • @chandanahari6840
    @chandanahari6840 3 роки тому +4

    ඇත්තටම වටිනා අදහස් ටිකක් ස්තුතියි ඔබට..

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani 8 місяців тому

    අනාගතේට ගොඩක් වටිනවා,
    තැන්ක්ස් ඩොක්ටර්
    ඔයාත් ලස්සනයි
    මැඩම් 🤗❤තෙරුවන් සරණයි

  • @wimalpathirana131
    @wimalpathirana131 2 роки тому

    වැඩීම veiws තියේන vedio එක.ලස්සන පැහැදිලි කිරීමක්👍👍👍 ඔය දේවල් පාසල තුළ උගන්නවන්න තිබ්බා නම් වඩාත් හොදය්

  • @Kochchi26
    @Kochchi26 3 роки тому +7

    අදයි මේ චනල් එක අහුවුනේ මේ මට..🤔 මේ වැඩසටහන ඉතාම වැදගත්...❤️ ඉදිරියටම යන්න සුබ පතනවා..🤝

  • @josephranilpalithajayakody8489
    @josephranilpalithajayakody8489 3 роки тому +40

    හදවතින්ම සුබ පතනවා. ජීවිතයට අවශ්‍ය කරන හැම දෙයක්ම ආවරණය කරමු 👍👏👊🤝

  • @anjanabentotage3677
    @anjanabentotage3677 3 роки тому +33

    ලිංගික ක්‍රියාවලියේදී පිරිමියා ආත්මාර්ථකාමී වීම හේතුවෙන් බොහෝ කාන්තාවන් ජීවිතය පුරාවට අතෘප්තියෙන් පසුවෙනවා.ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කරන්න..

  • @Lions-zc4xx
    @Lions-zc4xx 2 роки тому

    වෛද්‍ය තුමියනි ඉතාමත් වැදගත් මාතෘකාවක් යටතේ පැවැත් වු හරබර දේශනය ඉතාමත් වැදගත්. නුතන පරම්පරාව ට වාගේම වැඩිහිටියන්ට ද ඉතාම වැදගත්.තව තව මෙවැනිම වැඩ සටහන් කරන්න අවැසි ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනය කරමි.

  • @dasanayakasiri57
    @dasanayakasiri57 2 роки тому

    Dr.ge desanawa....ithama niweradi adahas walin pirunu srilankika samajayata sudusuma desanawak. Congratulation !!!

  • @meanulakshika9590
    @meanulakshika9590 2 роки тому +5

    Thankyou doctor....🙏🙏🙏 ජීවිතයට වැදගත් උපදෙස්......❤