වැහිබර දවසක උණු උණුවෙන් හදන් කාපු සුපිරි Menu එක/ Crispy fish/ Egg stir fried noodles with kankun🍃
Вставка
- Опубліковано 10 лют 2025
- වගා පලදාවෙන් හැදුනු කෑම
• වගා ඵලදාවෙන් හැදුනු කෑම
වෙනත් කෑම වට්‍ටොරු
/ @mommywithniki-chainyf...
Music in this video from UA-cam library 👇
Meditation Impromptu 02 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Source: incompetech.com...
Artist: incompetech.com/
Thank you 🙏
Mommy with niki-Chainy Fernando 🍃
ඉදිරිපත් කිරිම,ආහාර පිසීම,රස විදීම..මේ හැමදේම හරි ප්‍රිය විදියට ඉදිරිපත් කරන්න..අක්කට තින හැකියාව ගැන ගොඩක් සතුටුයි අක්ක..හැමදාමත් මේ වගේ ලස්සන දෙයක් කරන්න..❤️අක්කගෙ ඉදිරි වැඩකටයුතුවලට සුබපැතුම්.
කෑම එක රස ඇති මේ දවස් වල ඔය වගේ කෑම හදන්න අපට ටිකක් විතර අමාරුයි මෙහෙ හැම දේම දැන් ගණන් වැඩියි නංගී ඔයාට හැමදාමත් ආදරෙයි❤️❤️❤️
ඔයාගෙ resipi එකක් අලුතින් එනකන් මම හරිම ආසාවෙන් බලන් ඉන්නේ.හෙටම මම හදනවා.ඔයාට ගොඩක් ස්තූතියි.bye
ඒකනම් මරු මේ සිත කාලෙට...good idea thanks
Hamadamath wage godak rasa resipiyak...hadanna try karanna oni...wessa shoi...mehenm rasnei me dawaswala......ape gewaththa welenawa...awwa sarai etaramata...ithin bohoma sthutiy akke...budusaranai jesupihitai oyalata ...
ඇත්තටම රසවත් කෑමක් හදනකොට තමන් වවපු දෙයක්නේද කියල හිතට දැනෙන සතුට,ඒක ඔයාගෙ මූනෙන්ම පේනව. ඔයාට දෙවි පිහිටයි!
Aniwaryenma, Bohoma sthuthi 💚
ලංකාවේනම් බිත්තර වලට බරට වියදම් කරන්න ඔන අක්කෙ 😁😁 රසයි වගේ දැක්කා ගමන් කන්න හිතුනා ❤❤😋😋😋
Dan hamadema ganan lankawe🥲
Super.adath harima lassanai video aka.kema tika lassanai.harima rasa athi neda?satutin inna
අක්කි එකනම් සුපිරියි ගොඩාක් ලස්සන කංකුං එක . ගොඩාක් ස්තුතියි අක්කි අපිට මෙවා ගෙනවට . බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏
Aththatama godaaaak rasa athi. Mama fish venas vidiyata meeta kalin hadala thiyenawa. Mamath me vidihata hadala balanawa nangi. Thank you very much. Jesu pihitai.
Hadala balanna akka… harima rasai. Jesu pihitai 💚😘🙏
අනිවාර්යයෙන් හදන්න ඕන රෙසපියක්. රස පාටයි .. බුදු සරණයි සතුටින් ඉන්න 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
Godak hoda kama rasath e wage gedarinma wawala thiyana nisa thawath hodai oyata thanks ❤️
Thank you 💚
ගොඩක් රස පාටයි. අද වීඩියෝ එක බලන්න පරක්කු උනා. වීඩියෝ එක ලස්සනයි බුදු සරනයි.🙏🙏🌹🌹❤️❤️🥰🥰
දැකපු ගමන් ආවෙි.ඒත් අද උදේම හිතුවා අක්කි වීඩියෝ එකක් දාලා නැහැනෙ කියලා.අාදරෙයි හොදේ 😍😍😍.ලස්සනයි වීඩියෝ එක.
Thank you patio 💚😘
Dakkama kanna hithenawa..rasama rasa patai...niyamaiiiiiiiiii..
Oyage video 1k enakan man balagana inne akki.. harima asai ewa dakinakota.. lankawe dan tiyana badu milath ekka asa kamak wath hadala kanna ba ithin dan.. ☹️😒
E unath oyage videos balala sathutu wenawa.. oyage recipes wagema wagawath harima shok akki.. harima sathutui ewa dakinakota..
Hamadamath me wage sathutin inna..
Budusaranai 🙏
Jesu pihitai 🙏
රසම රස පාටයි අක්කේ ඔයාගෙ ගමනට දිගාසිරි ආදරෙයි අක්කෙ🌸🌷
කංකුන් වලට බැදපු රටකජු එකතු කරන්න,තවත් රසයි,ලස්සනයි.
Mm ehema radai 💚
Akkige videos mama hamadama balanawa videos hari lassanai akkitai aiyatai chuti pataw thundenatai godak adareiiiiiii oyata budu saranai parissamin inna 💕💕
Balagena hitiye video eka danakan.thank you nangi oyata aluth dewal kiyala denawa.oyala okkotama budu saranai💜💜
Budu saranai akka💚
Oya hadana mama hari supiri thanks dear ❤️
රසවත් chicken soup එකක් හදන්න කියලා දෙන්න. මම ගොඩක් කැමති soup වලට. අක්කාගේ recipe නියමයි. ඒ නිසා රසවත් විඳියට හදන්න කියා දෙන්න
කියන්න වචන නෑ අක්කි 🙊😍😍😍😋🤤🤤🤤🤤 රස දැනෙනවා බලන් ඉද්දිත් . මගෙ favorite තමයි noodles 🥰🤤 . මේ recipe එක try කරලා නම් ඔයාට අනිවාර්යයෙන්ම කියනවාමයි ❤️❤️❤️❤️🤤❤️.
ඉක්මනින්ම තව රස කෑමක් ගේන්න අක්කි.
God bless you අක්කි !! ආදරෙයි ❤️❤️❤️❤️❤️
Godak rasawathwa oya haduwa.gedara waga kala ewagen nisa harima fresh.godak awsawen baluwa.❤️❤️❤️❤️❤️😋
අක්කි නයි මිරිස් ඔහොම අල්ලද්දි අතට දැවිල්ල අල්ලන්නේ නැද්ද අක්කි 🙈🙈🙈
හරිම රස පාටයි අක්කි කෑම එක 😋😋😋ඉතාලියට ඇවිත් කාලා යන්න හිතෙනවා 🙃
godak Rasa patai kama teka. Thanks budu sarani.
අදත් වෙනදා වගේම රස පාටයි අක්කියො .ඔයාගෙ විඩියෝ බලන්න ආස හිතෙනවා .ලස්සනයි .ජේසු පිහිටයි
Jesu pihitai 💚
නියමයි , රසඇති දැක්කම කන්න හිතෙනවා
ලස්සනයි නැන්දා මේ ටිකේ මෙහෙත් වැස්ස...රස ඇති අනිවාර්යයෙන්ම හදනෝ....පරිස්සමට සතුටෙන් හැමදාම ඉන්න නැන්දී ආදරෙයි❤❤❤❤❤
Thank you mamath hadaka rasa keyannam ❤❤
woooow නියමයිනේ .මම වගා කරපු කන්කුන් තියෙනවා හදන්න ඔනේ.නූඩ්ල් එක්ක . ගොඩක් ස්තුතියි .
Fine combination. The sauce on the fish tops it all. Thank you.
My pleasure 😊
Kankun mega bottle ekaka wawaganna widiha kiyala denna puluwanda. .
Hmmmm,rasa patai, apitanam dubai walata gini awwa,a..th ikmaninma hadanna onei,thanks nangi.
Math heduwa akki කංකුන් රසට අවා thank you akki
Ada recipes tikka niyamai. Mama godak asawen baluwe mokada fish recipe ekakuth tibuna nisa. Monawa kiyannada oya gana. wenada wagema so happy about you. Oya apata gift ekak. Take care & God bless you & your family always.
Thank you so much.. god bless you 💚
ඔයා කඩාපු කොච්චි මිරිස් නං හරිම ලස්සනයිඔයාලගේ සිය පවුලට පවුලටම බුදු සරණයි
oyage hugak lassana indoof plannts thiyanawa.. video ekak karannako indoor herbs grow karana widiha ganai oyage indoor planta ganai..
ඔයා වගේ කෙනෙක් ගෙදරට වාසනවක්.. හැමදේම pefect කෙනෙක් වෙන්න හැමෝටම බැහැ.ඔයා හැමදේටම දක්ශයි.ඒ වගේම ඉදිරිපත් කරන විදිය කතා කරන විදිය හරිම ආකර්ෂණීයයි video එකේ heading එක පවා ලස්සනට දානව කෙනෙකුගේ හිත ඇදිල යන විදියට.. අහම්බෙන් ඔයාගෙ videos දැක්කෙ ඔක්කොම බැලුවා පිස්සුවෙන් වගේ..සුබ පැතුම් darling ආදරෙයි ❤️
Oya hari nihathamani wadagath akka kanek.budu saranai akke oyata.
Thank you patio… Budu saranai 💚😘
Ada vidiyoo ekat lassanai aniwaren apit hadala balanawa
Thank you 💚
Thank you so much madam chainy. Supiri aea wageama rasath aeti. Adarei hemadamath, jeasu pihitai. Good family 1.all the verry best. Chaaaaaaaaow😁😁😁🌺🌺🌺🌺🌷🌷🌷🌹🌹🌹💙💚🙋♂️🙋🏻♂️🙋♂️👍👍
Woowww.as dekata godak lassanai akka ekenma therenawa godak rasath athi kiyala akka...❤❤❤
Akke oya dapu thunapaha eka bedapu thunapaha.gedaradi hadaganna amu thunapahai,bedapu thunapahai kyl dnko.
කවදත් රසයි නෙ ඔයාගෙ කෑම ,,දැනුයි බ්ලන්න ආවෙ,,😍😍😍තැන්ක් අක්කෙ
Thank you patio 💚😘
Hadala kiyanm rasa 👍❤️ maluwa orata da akke
Ow nangi 💚
Hi duwa mama Asaneapa wela sitiya nisa oyage resape balanna beareuna. Ada thama beluwe.
නියම resipi එකක් නංගී ඔයට පුලුවන්නම් අපිට බිස්කට් Nutella වගේ chocolate spread එකක් හදන්න කියලා දෙන්න මොකද දවසින් දවස මිල වැඩි වෙනවා පුංචි babala ඉන්න අයට වැදගත් වෙයි නංගී ජේසු පිහිටයි
Hari akka welawaka hadamu 💚
Sis oyage hema videos ma mama baĺanawa.hàriyata watinawa.deergayusha wewa
Thank you 💚
Ane vdo eka hrima lassanai aunty❤️ punchi request ekak thiyanawa ...indoor plants gana vdo ekak krnnko ..api e plnts kohomada maintain karanne kiyala ❤️
Mama welawaka karannam💚
බොහොම ස්තුතියි සොයුරිය ......ඔබ සැමට ජය වේවා !!!🌺🌺🌺
හරිම රස පටයි.👍 නියමයි අක්කෙ...ම් ..මටත් බිජ වර්ග ඔනි අක්කෙ
Hi kohomada oyata oyage video balanna mama harima asai sathutin Inna oyala hamotama budusa
මේකට හොද මාළු වර්ගත් කියන්න අක්කේ ..❤️...හරිම රස පාටයි..ගොඩක් ස්තුතියි ..💞
Orata kiyala malu wargayak mama pawichchi kale…
Sananyen sudu malu ona wargayak pawichchi karanna puluwan
Meewati
Paraw
Loku japan malu
Seppily
Wage godak jathi thiyanawa.
Thank you akke...❤️
ම්.... හරිම රසයි වගේ.අදත් වෙනද වගේම හරිම ලස්සනයි.
කෑම එක දැක්කම කන්න හිතෙනවා අක්කි. බුදු සරනයි අක්කි
thanks for your tasty recipe 😋😋
පෙනුම වගේම රස සුවද යි වගේ 👌👌👌👌👌
Mm try karala balanna💚
Dakkka gmn awa video Eka balnnna … akkka ge pin pta munaiii henwaiii 🥰😘❤️
Shiyakanthwa Tama 🥰🙈❤️ Oya ge husband wagemaaa babalth godk pin karala tiynwa Oya wage ammmek labnnna hama ganu kenktamaaa ba Oya wage piliwwla t Wada karannna lasssnat innna Eka Oya laga tiynwaaa bln innn a asaiii Oya ge muna dihaaa e thrm pin pata ❤️🥰 Adrei akkke ❤️❤️❤️❤️❤️
ඔයාගේ කොච්චි,මිරිස් ,දක්කම අසයි ලස්සන පාටින් තියෙනවානම් රසත් එ වගේම ඇති ඔයාට සුභ පතනවා!!!
Supiri rasa patai, lassanai menu Ekak superb good luck 👍👍👍👍❤️❤️❤️❤️
හරිම ශෝක් නංගි ..🌷❤️❤️
Ammo ammo badaginiyoooo. 😜😜😜Eka kannama hithuna dannm 😋😋😋eth ada wahinne na. Onna ohe wahina dawasatama hadanawa. 😎😎😎Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai 💗💗💗💗💗💗💚💚💚💚💚
GOOD. LUCK. GOD. BLESS YOU. 👍❤️💐
Rasa patai akke....
thank you for your harvest recipe...🌹🙏
Thank you darling 💚
ඇත්තටම ආසා හිතුනා නංගී ... ❤️❤️❤️ මේ වීඩීයෝ එකත් ගොඩාක් වටිනවා..🌹🌹🌹
Looks yummy 😋and tasty 😋. Want to try and taste. Thanks for sharing sis
Perfect 👍 have to try BLESSINGS ❤️
God bless you 💚
අනේ චාව් ඔය හැමදාම මගෙ කට පිස්සු වට්ටනව ,.🌹🌹🌹
💚
නියමයි නංගී ඔයාට ගොඩාක් ස්තුතියි
Bohoma sthuthi 💚
Godak rasa patai akke,ada baluwe,ikmanatama Hanna ona mamath
Superb recepie what if the fish is baked.
Of course you can 💚
Nice idea. Will try on this.
It's looks yummy, mouth watering 🤤🤤🤤 bless your hand
ගොඩාක් හොඳයි ඔයාගේ videos ගොඩාක් ලස්සනයි ගොඩාක් හොඳයි ❤️❤️❤️❤️
Thank you 💚
Rasa patai😋😋 tanks resipe 😍
ඔයාගේ ගාඩ්න් එකනම් හරිම ලස්සනයි වගේ. මමත් හැම දේම ගෙදර හදාගන්නවා. අපිට සමර් එක ලග එන නිසා මම vertical garden ideas හොයනවා. ඔයාගේ වෙජි garden එකේ full video එකක් බලන්න ආසයි dear.
Ane maru akki harima rasa patai 😋😋😋 thank u ❤️
Thank you patio 💚
Maru ane matath adama hadanawa
Oh what a tasty menu.tks for sharing it with us. Must try it . God bless you
As always im here support you ...love you akki ..❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ane nanga apitath badagini wadi una video eka nam lassanai.
Thank you akka…. Amaru recipe ekak neweine welawaka try ekak demu hadanna💚😘
Thanks for sharing this tasty recipe
Harima rasa patai akke, thank you so much 💝
Ara kola phata loku gedei monawda
Persimmon idenna kalin💚
Superb.. good menu and good vedio
Buongiorno akki harima rasa patai me menu eka.. 🥰🥰🥰 corn flour Akka kohenda gatte..? 🇮🇹Catania inne man .. mata mehe super market eken hoyagnna bari unane..
හරිම ලස්සනයි අක්කී අදත් වෙනදා වගේම💖💖
Thank you 💚😘
අදනම් ටිකක් වෙලා ගියා බලන්න.හරිම ෂොක් අක්කෙ.😘😘😘😘
අක්කෙ මෙකට වැවි මාළු හොද නැද්ද
This is nice and yummy
You are super
I love this video
Me video eke tiyana tomato seeds matath oney.puluwàntha labathenna
Niyamai akki...thank you. Akki ewapu eta warga thama hamba une nahaneee 😢😢😢
Api 150 theruwa nangi… eyalata thamai yawanne mata puluwan widihata… kawda theruna kattiya kiyala idiriyedi kiyannam… e wenakota eyalata beeja labilath athi… lankawe group ekak ekathuwela thamai e wade karanne… kiyanna lesi wunata harima sankeerna wadak💚
Balan hitiya bija ewai kiyala. Kawarath purawala tiyenne hitawanna. Balaporottu nathi una akki.. kamak ne. Man digatama akkage video baluwa.
Mona sudusu kam balalada theruwe.
Harima lassanai
Thank you 💚
Hi Rainy, wow, it's looking good, thanks for your recipies 🥰
Thank you 💚
🥰
Wow ..!!! Yami food lucky family god bless
Nice video
හායී හායී අක්කී..❤️😘
වීඩියෝ එක නම් සුපිරි
Thank you 💚
අපිටත් වැස්සක් නම් තියෙනවා. 🤔🤔
ආශාවෙන් බැලුවා. සතුටුයි.
GB!
niyamai
Kata kelat iuwa akke