කංකුං ඵලදාවෙන්/ kankun pork devil/kankun egg fried rice/රස උපරිමයි/Mommy with niki chainy fernando🍃
Вставка
- Опубліковано 5 лют 2025
- වගාව සහ ඵලදාව
• වගාව සහ ඵලදාව(Gardenin...
වගා ඵලදාවෙන් සැදුන කෑම
• වගා ඵලදාවෙන් හැදුනු කෑම
If you like my videos please like share and subscribe to my channel…
Follow me on Facebook
Mommy with niki-Chainy Fernando
Music in this video from UA-cam library
Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Source: incompetech.com...
Artist: incompetech.com/
Thank you 🙏
Chainy fernando 🍃
Pattai rasa patai lassanai video eka enjoy Kara superb good luck harima lassanai good luck 👍👍👍👍❤️❤️❤️❤️
Thank you 💚😘
ඔයාගෙ ආදරෙත් එකතු කරල හැමදාම හදන කෑම හරිම රසවත් වගෙයි.ස්තූතියි අපිට කියලා දිිලම හදනවට ජේසු පිහිටයි!
99
Bohoma sthuthi 💚
Oyage video harima shok ..❤️❤️❤️❤️ oya kathakaraddi man asai.thawath rasa recipe apita genna akki.😍😍😍😍
Thank you 💚
wenada wagema adath rasa video ekak.....😇😇🥰😋😋😋 niyamai akke...🏆🏆
අනී රසම රස ඇති අද රෑට මමත් හදනෝ තැන්ක්යු නැන්දි පරිස්සමට සතුටෙන් හැමදාම ඉන්න
💚😘😘😘
Aththatama ma recipes godak vatinava.ada kaleta mava niyamai. Kankun ekmanatama hadenavne.jesu pihitai. 😍😍😍😍
Jesu pihitai nangi 💚🙏
oyage vagawa harima lassanai.mn godak kematiy oyage video balanna.ada video akath godak lassanai.parissamen inna.bs
Wow lassani ko dear oyaga fish diyara pohora aka aei gana kiyannako math haduwa harima gadai thank you jp israel
වගා ඵලදාව වැඩි කරන/Fish fertilizer 02/ බීජ දන්සැල/Mommy with niki Chainy Fernando 🍃
ua-cam.com/video/pdtt7OZAWYM/v-deo.html
Meka balanna 2 kotasa…
Matanam kisima gandak naha💚
Duwage kaama kawadath rasawath.kaamak kanna issella as walin rasa widinna ona.ekanam aduwak nathiwa thiyenawa.hari sathutui duwa gana.theruwan saranai jesupihitai.
Jesu pihitai aunty 💚🙏
මමත් අද කංකුන් කඩාගෙන ආවාඔයාගේ recipe එකට එකටවත් අද කන්කුන් හදලා රස බලනවාඔයාලා හැමෝටම බුදු සරණයි
puduma lassanak.. api harima asai
Akke oyage kama nam hamadamath Raha Patay.oyage gevaththa oyage hinava vagema lassanay. Ane esvahak nam vadinna EPA.oyala hamotama budu saranay.
Budu saranai nangi 💚💚😘
Oya nangi kankun nelanakota matat harima sathutui nangi kiyapu widiyata godak Rasa athi kiyala sithanawa matath Asai nangi wage kabanikawa warga karanna eth mehe beeja ata harima ganna podi beeja pakat warga karat sarthaka na Oyata godak Pin kama warga Saha wagawa gana niwaradiwa kiyala denawata
Bohoma sthuthi 💚🙏
හරිම ලස්සනට videos කරනවා. ලස්සනට පැහැදිලිව කතා කරනවා. ඔයාගේ මහත්තයත් හොද කෙනෙක් ඔයාට සහයෝගය දෙනවා. හරි සතුටුයි.
Wagavai kemai royal serama aka wage lassanai rasath emata athi mm👌
ඔයාගෙ විඩියෝ එකක් එනකම් ආසාවෙන් බලන් ඉන්නේ මම පෝක් කන්නෙ නැති උනත් කෑම එක රසම රස පාටට තිබුන වෙනස් වෙනස් කෑම ඡාති ගේන ඔයාට බුදු සරණයි ....!!!!
Wenada wagema lassana video ekak mama hamadama asawen oyago video balanawa godak lassana ewagema rasa patai ❤️❤️❤️❤️
Bohoma sthuthi 💚
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් හරිම රසයි අක්කේ
Thanks akki rasa kama hadanna kiyala denawata oya aniwarayanma hadala balanawa man ♥️♥️♥️♥️♥️♥️♥️
හරිම රස පාටයි මම ආනිවාර්යෙන්ම හදලා බලනවා ගොඩාක් ස්තුතියි නංගී මේ වගේ රස කෑම ජාති කියලා දෙනවට ඔයාලා සියලු දෙනාටම ජේසු පිහිටයි
Jesu pihitai 💚🙏
Adaren pahadiliva Kiya denakota aththatama asa hithenava God 🙏 you 💖
Oyage kalin vedio eka baluva .tanks karanna Bari Una.lassanai akke digatama karanna.budusaranai!
Niyami adathe supper godak adari budu sarani
Godak Rasa patai math hadala balanawa parissamen inna ❣️❣️❣️❣️❣️
Thank you 💚
Adath asawen balan hitiya.. lassanai video eka.. danakan balan hitiye.. oyage recipes walata mn harima asai 😘😘😘
Thank you 💚
Kankun pattiya dakkamat harima asaii..kamanam hamadamat wage rasa pataii 😋😋♥️♥️
Bohoma sthuthi 💚
Good morning duwa. Huga dawasakin . Rasama Rasa athi. Thanks duwa.
Hemadama wagema alut dewal hadanna apita kiyala dena oyata budu saranai nangiyo
Akkage video balanne harima kamaththen.good luck
Thank you 💚
ඔයා ඉදිරිපත් කරන වැඩසටහන් හරිම ලස්සනයි අක්කෙ බලන්න බලන්න ආස හිතෙනවා ඔයාටත් පවුලෙ සියලු දෙනාටත් දෙවිපිහිටයි!
Bohoma sthuthi 💚💚
Oyage gewaththa harima lassani . budu sarani.
Aunty api ada me rrecipe eka haduwa..rasaaaayii.❤️
Thank you 💚
Harima shoi akkiyooo mamath hadanawaaaaaa
Oya hamadema piliwalata kiyala denawa akke thank you ❤️❤️❤️❤️❤️❤️
මම මේ ඊයෙ ඉදන් ඔයා ගෙ වීඩියෝ බලන්න ගත්තෙ .එක දිගටම බැලුවා ..කෑම කිසිම රහසක් නැතුව හදන්න කියලා දෙනවා.පැහැදිලිව කියලා දෙනවා..හැමදාම වීඩියෝ දාන්න ..ආසාවෙන් බලනවා.
බුදු සරණයි
Budu saranai 💚🙏
Ane akki oyage videos balanna man harima kamathi.jesu pihitai akki.
Jesu pihitai 💚
පැහැදිලිව හදන හැටි කියල දුන්නා. ගොඩක් ස්තුතියි.
💚🙏🙏
හැමදාම රස කෑම කියලා දෙනවට ගොඩක් ස්තුතියි අක්කියෝ 💐. ඔයා හැමදාම video ගෙනාවත් ගොඩක් අසාවෙන් බලනවා. Oya ටිකක් පරක්කු වෙද්දී අපි balan ඉන්නේ ඔයා එනකන්. ආයේ ඉක්මනට anna රස kemak අරන් 🙏🙏. Bs.
Super tasty nangi.. come soon nangi...
Aunty nisa thamayi ape ammath waga karanna patan gaththe..apeth dan kan kun wagawak thiyenawa...❤️❤️
කෑම එක රස බව අපිටත් හොඳින් ම දැනුණා.කංකුං වැවුවේ ඔයා ,ඒත් ඒක නෙලද්දී සතුට අපේ,ඔයාට තව තවත් හරි යන්න ඕනෑ නංගී ,
තෙරුවන් සරණයි !
Theruwan saranai 💚🙏
ඒකනම් ගොඩක් රස පාටයි... 😍😊👍
Harima shok akki.aye alut vidiyo ekak enakan balan innawa...
නියමයි ඒක හරිම ලස්සනට තිබ්බා.ඩෙවල් එක.නම් මාව පිස්සෙක් කලා කන්කුන් බත් එක්ත් හදාගන්න ඕනි ඒ දෙකම නියමයි .ස්තූති මේ දවස්වල අපේ ඔලු අවුල් වෙලා තියනකොට මේ වගේ විඩියො දානවටන්.හැමදාම හරි ඔයා වත්තේ ඉන්න වීඩියෝ දානවා නම් හැමදාමත් බලනවා.
Thank you dear 💚😘
Dannam akkage wagawa lassanata pirila hadila oyage wagawa thawath sarthaka wenna ona oyalata jesu pihitai
Ane aasai dear.oya hari saralai.
රස පාටයි අක්කි. නියමයි අදත් විඩියො එක අක්කි. දිගටම අපිට බලන්න ලස්සන විඩියො අරන් එන්න අක්කි. බුදු සරනයි ❤️❤️❤️❤️
Budu saranai 💚
harima rasa Patai oyata budu sarani
Budu saranai 💚
ඔයා හදන කෑම හරිම රසයි ගොඩක් කෑම මම හැදුවා බෝහෝම ස්තුතියි ජේසු පිහිටයි 🙏♥️♥️♥️♥️
Jesu pihitai 💚🙏
Rasa patai.katata kela inuwa.😋😋❤️❤️
අදත් සුපිරි හොදේ බුදුසරණයි නංගා
Budu saranai 💚
Oyala harima wasanawanthai.oyawage lassanata jeewath wenna labunu eka. E wagema oyage kama harima rasa patai
Niyamai,හරිම පිළිවෙළක් තියෙනවා ඔයාගෙ වැඩවල
හරිම රස පාටයි.ඔයාගෙ වගාව තවත් සරු වේවා
Bohoma sthuthi 💚
Oyage garden ekata man harima kemathi.man dekapu lassanama wagawan
Adath oyage kama wela nam niyamai akka.lassanata galapenawa.👌
බලන්න බලන්න මාරම නිදහසක් දැනෙනවා හිතට. පට්ටම ලස්සනයි අක්කෙ 🥰 (දිනූ)
😋asama keemak
රස පාටයි මාත් හදනවා අද රෑට බුදු සරණයි ආදරෙයි හැමදාමත් නංගා
ම්ම්ම්ම්ම්ම්.දැක්කාම ආසහිතුනා නන්ගි.රස පාටයි .මාත් හදලා බලනව.ස්තුති ඔයාට .ඔයත් හරිම ලස්සනයි .😍
Bohoma sthuthi 💚🙏
Oya nm marai akke jiwithe godak karyabahulawa unath sathutin adaren kalaya gatha karanawa ,akke math asai godak oya wage mehema karyabahulawa sathutin gatha karanna akke mata oyath ekka katakranna oni akke ,loku prasneka inne puluwannm mata me jiwithen goda enna udaw karannako🙏hamadama akka sathutin parissamata inna oni budusaranai 🙏
අනේ මංදා මේක නම් පිස්සුවක්
ඇබ්බැහි වෙලා ඉන්නේ
සුපිරි අක්කී බුදු සරණයි ඔයාලට
හරිම ලස්සනයි
හරිම හරිම ලස්සනයි වීඩියෝ එක , කෑම එක හරිම රස පාටයි👏👏👏👏💗💗
Bohoma sthuthi 💚
ඔයා හැමදමත් අපිට ගෙන්නේ රස වගේම පාට් පිරුනු කෑම ගොඩාක් . ගොඩාක් ස්තුතියි අක්කි. ඔයාට. . අපිට මෙවා ගෙනවට 😍 බුදුසරණයි ඔයගේ පවුලෙ හැමෝටම ත් ඔයාට ත්.🙏🙏🙏🙏🙏🙏
Refreshingly beautifull green kankun
A nutritious meal looks very delicious
Ekanam ftttt akke.good job b.s
Thank you 💚🙏
Woooow yummy 😋😋😋
Ape aya kankun kanne nathi nisa mehema bath ekata dala hadala denna onee.. Thank you. Nangiye.👍👍👍👌👌❤❤
Ape poddath kawa mehema hadala 💚
Ada recipe ekath godak asawen baluwa. Kankun rice rasa atti. Hadala balanawa. oyage wagawa gana godak satutui. Hamadama wage oyata hadawatinma suba patanawa. Take care. God bless you & your family always.
රසට ඇති.ලස්සන ප්‍රියමනාප පාටක් තිබ්බේ බත් එකේයි ඩෙවල් එකෙයි .දැක්කම ආස හිතුනා .අපිටත් එක්ක කන්න . තෙරුවන් සරණයි.පරිස්සමින් ඉන්න.💗💗❤️❤️👍👍👍😘😘
Theruwan saranai 💚🙏
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි .ඔයාට තෙරුවන් සරණයි
Niyamai 😃
අක්කේ ඔයාගෙ වගාව හරිම ලස්සනයි ඒ වගේම ඔයා හදන කෑම හරිම රසවත් ඇති 👍👌💞
Thank you 💚
Harima rasa patai. Thank you mewa kiyala denawata
හරිම රස පාටයි . මාත් හදන්න ඔනී හැමෝටම ජේසු පිහිටයි
Jesu pihitai 💚
Jaya wewaa akkaaa parissamen inna hemomaaa
indoor plants hadana widiha gana maintain karana widiha gana vedio ekak karannako pls.. mama dakka kottamalli thibba oyage kitchen eke asai wawanna .. climbers ge athule wawanna puliwan herbs ewa gana karanna pld
Oyage Vedios dethun parath balanawa akki harima lassanai
Harima lassanai vedio eka
හරිම රස පාටයි. ආස හිතේනවා
Bohoma sthuthi 💚
Thanks 🙏 godaaaak rasai wage
Thank you 💚
රස පාටයි අක්කේ👍
නියමයි....
රස පාටයි....
Try කරලම කියන්නම් රස..
Akkige video balnna patan gaththe lagadi dn mn godak elawalu waraga waga kra ..akkige video harima lassani ..😍
Mn ada hadanawa kankun rice eka
😘😘😘🌷🌷🌷🌷niyami nangaaa
Akka oya hadana hama recipe ekakama colour eka lassanata mix karanawa.dakkamath hari asai.penumenma penawa eke rasa.habai man asama oyage voice ekata.kochchara ahan hitiyath epa wenne na akka..❤❤❤god bless you dr..❤❤❤
Thank you dear 💚😘
Maru ane
අනේ අක්කේ ඔයාගේ අත් දෙකෙන් උයලා කෑම වේලක් කන්න ආසයි..😘😘😘... ආදරෙයි .. බුදු සරණයි
Welawaka kamu.. Budu saranai 💚🙏
@@mommywithniki-chainyfernan8742 aniwarenma .. ❤️❤️❤️..
dkkamath කෙල එනෝ 🤭🤤rasama rasa pataii ..adareii akkii
Thank you patio 💚
රස බලනකොට එ අැස් අනේ අාදරේයි අක්කේ බුදු සරණයි
ඔයා රස බලලා කියන විදියට අපිට පිස්සු හැදෙනවා අක්කේ..🤭 ඒ රයිස් එක නම් හදන්නම් ඕනේ අම්මෝ..අක්කේ ඔයානම්..🔥 බොහෝම ස්තූතියි අදත් රසම රස රෙසිපි එකක් අරන් ආවට අපිට..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි අක්කා..🙏♥️
Harima rasapatai.harima fresh .gedara hadapuwa.asa hithuna.apitath beeja ewanawa da mama address eka damma.❤️❤️❤️❤️❤️👍😋
Ammo hora gediya adath awilla neda. 😁😁😁😁Ane ikmanin lankawata enna aiyoo. Mata rasa bath ekak uyala denna aiyoo😂😂😂😂😂Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 💚💚💚💚💚🌼🌼🌼🌼💗💗💗💗🌿🌿🌿
හරිම අපුරුයි
Bohoma sthuthi 🍃🙏
😍👌රස පාටයි...❤️
Thank you 💚
රසම රස පාටයි. ගොඩක් රස ඇති. ඔයාගෙ දෑතට තව තවත් ශක්තිය ලැබේවා!!!!!!. ඔයාව දැක්කත් සතුටුයි නගෝ. දුකයි නේද වගා කරන්න තියෙන කාලය අවසන් වෙනකොට. ඔයාගෙ පවුලේ සියලුම දෙනාට බුදු සරනයි. ජේසු පිහිටයි !!!!! 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
me kellath ekkath ba appa apita hitha hadan diat karanna bane ithin 😁😁😍😍😍.maru ane adath oya ❤
සුපිරි....ජයවේවා.
Niyamai. Kama tika nam patta