mechchara lassana godak clever duvekui , puthekui labann tharam me ammai thaththai godak pin karala athi. buddha bless you all. keep it up kayla. good luck for your future dear❤😊😊🎉
Omg congratulations precious kaylaaaaa🎉♥️so happy and proud of you sweetie💐wishing you a success life ahead with a great personality nor human being🎊 I'll be the happiest person to see you climbing up the ladder and win in life.. Looking forward for more achievements in life kaylaaa♥️
Congratulations keyla....actually those people have so beautiful harts becouse they claped to keyla by their deep of hart..it can see by their faces .. akki you are so lucky to living with the people who like that❤❤❤
Aneii chuti girl so proud of youuu❤️❤️ Addicted to ur videos akkii❤️ please tell our chuti kayla that a puncha from SL wish her everything ❤️❤️❤️ much loveee❤️❤️❤️ love you girlyyy❤️❤️❤️
බලන්නකෝ ළමයි win කරද්දි අනිත් ළමයිනුයි අම්මලා තාත්තලා හිනා වෙලා clap කරන හැටි.එකට අපේ රටේ😢
நான் தமிழ் உங்களுடைய காணொளி பார்க்கும் போது அருமையாக உள்ளது.... மனதுக்கு நிம்மதியாக உள்ளது.... வாழ்க..... ♥️ god bless you..... 🙏 from:- SRILANKA.
වීඩියෝ එක හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා ❤❤ වාසනාවන්ත ම පවුලක් ඔයාල .හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤
අනේ,,,ඇත්තටම හරිම සතුටක් දැනුණා ,,,චූටි දෝණිට තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා කියල මං හදවතින්ම සුබ පතනව ❤
අපිත් විෂ් කරනවා සුදු මැණික keyla...අනාගතය ජය ගන්න පුතේ තව තවත් ඔය තියෙන කරුණාවන්ත කම ඒ ලෙසම රැකගෙන.ලංකාවෙ ඉදන් මේ video බැලුවත් මාත් ඔයාලා එක්කම ඉදන් මේ සතුට සැමරුවා වගේ අක්කියෝ ...ඒ තරම් සතුටුයි...🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤ආදරෙයි අපි.බුදුසරණයි 🙏🥰🙏
බුදු සරණයි දෝනි ඔයාට . හරි ම සතුටුයි.ඉදිරිටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.ආදරෙයි පැටියෝ ❤❤❤
Congratulations කේලා දෝනි ඔහොම ඉදිරියටම යන්න වාසනාව ලැබේවා පුතේ
mechchara lassana godak clever duvekui , puthekui labann tharam me ammai thaththai godak pin karala athi. buddha bless you all. keep it up kayla. good luck for your future dear❤😊😊🎉
Vlog eka lassanai ,ආසාවෙන් බලන් ඉන්නෙ christmas vlog එක එනකම්.....🥰🥰🥰🥰
අනේ ඔයාගේ කටහඩ නම් අහන් ඉන්න ආසයි අක්කියෝ.ඒ වගේම කේලා පැටියාටත් හැමදේකින්ම ඉදිරියට ම යන්න ශක්තිය දයිරිය ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤
Keyla menika congratulations petiyoo❤❤❤❤
Ediriyata lassana gamanak yanna thawath hadawathinma wish karanawa donii❤❤❤❤
මේ වීඩියෝ මාර විදියට හිත නිවනවා 🥺❤️
Congratulations Keyla බබා 🥺❤️
මාත් 2025 ඉඳන් youtube vlogs කරන්න ඉන්නෙ දැනට එකයි කලේ ඒක හරියට නැහැ ....life with ome වගේ හොඳ තැනකට එනව මාත් 🥺❤️ මේ චැනල් එක හරි ම පිළිවෙලයි
Omg congratulations precious kaylaaaaa🎉♥️so happy and proud of you sweetie💐wishing you a success life ahead with a great personality nor human being🎊 I'll be the happiest person to see you climbing up the ladder and win in life.. Looking forward for more achievements in life kaylaaa♥️
සුබ පැතුම් ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
Suba pathanawa duwage anagathayata honda daruwek wenna❤ammata thaththata honda duwek mallita honda akka kenek wenna kiyala me nanda oyata suba pathanawa ආදරෙයි ❤❤❤❤4 denatama god bless you ❤
Congrats chuti Keyla ♥️
Congratulations Kayla 😍❤️
Very happy..
I really like your videos ❤❤ Congratulations Kayla 🥰🥰
Congrats to your little girl and Happy Thanksgiving.
Atta akki tamange daruwek dinanawa taram satutak ammekta,thatthekta wena mona dekinwat labanna be.a atin oyala denna marama lucky kayla petiyata hadawatinma wish karanawa akki hemadama adarei oyage family ekata. Good luck❤❤❤❤❤❤
Congratulations keyla....actually those people have so beautiful harts becouse they claped to keyla by their deep of hart..it can see by their faces .. akki you are so lucky to living with the people who like that❤❤❤
Aunty I've been with ur channel for a long time and this is my first ever comment on ur video. Love u soo much 😘💗💗💗💗
Thanks dear Omesha & Congratulations to sweet little Kayla. She will definitely do very well in her studies! God Bless
Harima sathutui puthe. Dawasaka lokaya jayaganna suba pathanawa❤
මගෙත් ඇස් වලට කඳුළු ආවා,වෙන රටක අපේ දරුවෙක් නේද මේ කියන තමන්ගෙ හැඟීමක් ආවා,බුදුසරනයි මැනිකට ❣️❣️❣️❣️
ජයෙන් ජයම වෙිවා දුවෙි ඔියාට බුදු සරණයි ❤❤❤😂
Lassana dawasak.keyla gana godak sathutui.du daksa godak hoda daruwek.❤
The moment that Kayla won the yard sign was so emotional to me as well.❤❤ My heartiest congratulations Kayla❤❤
Congratulations chuti duwa🎉
හරිම සතුටුයි දුවේ🎉good luck doni.
Budusaranai ape punchi,family ekata🙏❤️❤️❤️
Congratulations nangi ❤❤❤
Congratulazioni 🎉🎉❤❤
Congratulations 🎊 wishing even more success in the future Keyla
Congratulations 🎊 Keyla sweety, love you all ❤❤❤
Adarei akki oyalata hemedamath❤❤❤❤
Wooow lassanai nangi🥰🥰🥰🥰
Congratulations දුව 🎉🎉🎉
I wish her a bright future☀✨
so proud of you Kayla😇Keep it up girl👏
Congratulations 🎉🎉චුටි බෝනික්කී❤ අක්කි අනේ හිත නිමෙනවා ඔයාගේ විඩියෝ වලට ...ඉක්මනින් විඩියෝ එක upload කරන්න..මගේ bf ඉන්නෙ Houston වල..එත් අක්කිව තාම දැකලා නෑලූ..මම අක්කි ගැන කියනවා ...දවසක කේලා මැණික ව බලන්න මම එනවා❤❤❤
Congrats chooty dhoo god bless you ❤❤❤❤❤
Aneii chuti girl so proud of youuu❤️❤️ Addicted to ur videos akkii❤️ please tell our chuti kayla that a puncha from SL wish her everything ❤️❤️❤️ much loveee❤️❤️❤️ love you girlyyy❤️❤️❤️
සුබ පැතුම් මැණික
Wow great achievement ❤❤...so proud of u little Princess ,Blessings from sri lanka ❤
Congratulations manika ❤❤❤❤❤
Good luck keyla girl❤❤
Good luck keyla manika❤❤..adarei
Excellent kaila
So proud of you little girl ❤🇱🇰
එහා ගෙදර අය Ltte flag. එක ගහන් ඉන්නේ 😅
Congratulations 🎉🎉 super vlog ❤
Harima lasanai akki thawa vidio karanna me wage family akat akkama day routine vlogs genna❤
Adarei Akkii ❤
Good job kayla manika ❤❤👏👏
දරු වෙක්ගෙ ජයක් ග්‍රහණයක කියන්නේ දෙමාපියන්ට කියලා නිම කරන්න බැරි සතුටක් ❤
Budusaranai duve❤❤❤
Congratulations Kayla ❤
Congratulations keyla❤❤💐
Good luck keyla baby ❤️
Go forward step by step, study well 🤗
Congratulations keyla babaaaa😘😘😘
Congratulations Kayla patiyata.. ❤❤❤
Really happy for her ❤❤❤❤❤
ආදරේයි මැණික උම්මා ආදරේයි හැමදාම සතුටින් ඉන්න මමතඅ ඔයාට විශ් කරනවා පැටියො උම්මා ❤❤❤❤❤❤❤ ...
Congratulations little princess 🎉❤
මගේ ඇස් වලට කදුලුආවා...රත්තරන් දුවේ..ජයෙන් ජයම වේවා...තෙරුවන් සරනයි
මගේ කදුලු වලට ඇස් ආවා 😢
Congratulations sweetheart 🎉❤
So proud of you duwa budusaranai
Harima sathutui dua .matath oya adambaraya Danila thiyenawa mage puthath 🏆kapekak vin karapu dawase
We need to this type vlogs and meal recipes
Nihathamani adambarayk apitath danenwa chuti duwe❤
ලංකාවෙ දරුවො කොහොමත් දක්ෂයි.. mehe thiyenne marawana addyapanayak.
Wish you keyla ❤🎉
Congratulations putha 🎉❤
Congratulations❤️
Adath niyami akki
දැක්කා නේද අපෙ රටෙ කෙල්ලො කොහෙ ගියත් දිනනවා ❤❤❤
aaa suuti rosa mala...congratulations ❤...hello akki kohomada??
Shok ane Kayla nm❤
Harima wasanawanthai
Waw ❤❤❤
keyla congratulations darling
අක්කේ ඔයාට පුලුවන්ද ඔන්ලයින් ජෝබ් එකක් හරියටම කරන විදිහක් ගැන වීඩියෝ එකක් කරන්න
Good luck manika
Proud of srilanka❤❤❤❤
❤❤😍😍❤❤
Mokadda thanksgiving ek kiynne🤔
Day video dannak❤
Bs oyalata
මටත් කදුලු ආවා අක්කි ඒක දකිද්දි
❤🎉😊😊
❤❤❤
❤
💗💗
🎉
🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
Lankawata enne nadda ane😢 family surprise ekk karamuko
ආදරණීය අම්මි කියපු හැම දෙයක්ම චුුටි බෝනික්කිට ඉටුවෙන්න,සතුටින් ඉදිරියට යන්න බුදුසරණින් සියලු දෙවියන්ගේ ආශිර්වායෙන්
මෙහේ නම් මොන දේ කරත් අගයක් නැ
Keyla මැණික ගේ අම්මිට ගොඩක් සතුටුයි..Omesha අක්කී කෑ ගැහුවා සතුටට❤❤.දරුවන්ගේ ජයග්‍රහණ දෙමව්පියන්ට ආඩම්බරයක්..Indika අයිය ට ත් ගොඩක් සතුටු ඇති...❤
සාමාන්‍යයෙන් ගැහැණු අයට දැනෙන හැගීම , කෑ ගහලා / හිනා වෙලා / අඩලා ඒක පිටකරනවනේ...ඒ කියන්නේ බාහිරට පෙන්නලා...ඒ ත් පිරිමි අය එහෙම නෙවෙයි.එයාලා ඇතුලතින් හිනා වෙන්නේ.. අඩන්නේ...සතුටු වෙන්නේ...ආයෙත් ඒක සනාථ වුණා.❤
කොහොම වුණත් Keyla බේබී Keyden පැටියා දක්ෂ පැටව් 2ක්❤❤ බුදු සරණයි❤❤❤❤
💖💖💖💖💝👍☸️