බබාලා දෙන්නත් එක්ක මගේ රාත්‍රී කාලය || Clean With Me || Making Dinner 🥘 Skin Care Routine

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ •

  • @harshanipriyadarshika8238
    @harshanipriyadarshika8238 Рік тому +23

    චුටී දුවට සිංහල කතා කරන්නත් උගන්නලා අපේ සිරිතුත් කියලා දීලා තියෙන එක ගැන මම ඔය දෙන්නාව ඉහලින්ම අගය කරනවා. හරිම සතුටුයි. බුදු සරණයි.!! 🌸🌸

  • @maliwelikala269
    @maliwelikala269 Рік тому +122

    ඇමරිකාව ට ආවත් ⁣අපේ බොදු සිරිත් දරැවන්ට පුරැදු කරන එක ලොකු දෙයක්.දරැවෝ දෙන්නත් වාසනාවන්තයි ඔයාල දෙන්න වගේ දෙමාපියන් ලබන්න.තුනුරැවන් සරනයි සියලු දෙවි පිහිටයි ඔයාල හැමෝටම.🙏🙏🙏❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  Рік тому +21

      Daruwo hondata hadagaththoth kawada hari eka apitama thamayi watinne neda. Thank you so much ❤️🙏

  • @unlimitedfunzone9050
    @unlimitedfunzone9050 Рік тому +45

    ගොඩක් පිටරට ඉන්න ලංකාවේ ලමයින්ට හරියට සිංහල බෑ. ඒත් මේ දුවට ගොඩක් හොඳට සිංහල පුළුවන්. Pronouncing උනත් perfect. ගොඩක් talented දරුවෙක්. ❤

    • @LifeWithOme
      @LifeWithOme  Рік тому +13

      Thank you so much. Ow api kaylata awrudu deken thamayi sinhala kath karanna patan gaththe. Eya awrudu 3 wenakota hobdatama languages dekama katha karanna patan gaththa. Den api wagema sinhala katha karanawa. 🤗❤️🙏

    • @Hipeshya
      @Hipeshya Рік тому

      ඒතකෝට ඒයාලා සින්හල English පටලවලා කතා කරන්න පුලුවන් නෙද?.පොඩි නිසා languages දෙකක් වෙන් කරලා අදුර ගන්න පුලුවන්ද? ඉගෙනීම ට අවුලක් වෙයිද ඒහෙම වුනෝත්.

    • @dindon8849
      @dindon8849 Рік тому

      ​@@Hipeshyaඑහෙම වෙන්නේ නෑ. ලමයින්ට තේරෙනව පටලගන්නේ නැතුව හරි විදිහට යොදා ගන්න පුංච් උනත්. මගේ බබාට වයස අවුරුදු දෙකයි. අපි පිටරට හිටියත් සිංහලෙන් විතරයි ගෙදර කතා කරන්නේ. එයා හොඳට සිංහලෙන් කතා කරනවා. English කොහොමත් ඉගෙන ගන්නව ඉබේම kindergarten, school යද්දී. මුල ඉදන්ම මෙහෙ doctors, maternal child health nurses උපදෙස් දුන්නේ වෙන භාශාවක් දන්නවා නම් ඒකෙන් කතා කරන්න ඒක ගොඩක් beneficial කියලා දරුවට හැම අතින්ම

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng Рік тому +27

    ගොඩාක් හොඳ අවබෝධයෙන් ඉදිරියට යන ලංකාවේ family එකක් මේ විදිහට දැක්කාම හරි සතුටුයි නංගී ,හොඳ සිරිත් දරුවන්ට කියලා දෙන්න අමතක නොකරපු ඔයාටයි මල්ලිටයි ගොඩක් ගෞරව කරනවා.පැංචෝ දෙන්නටත් ගොඩාක් ආදරෙයි ,

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 Рік тому +158

    මටනන් වෙන කියන්න දෙයක් නැ අාදරය උතුරනවා ඔයාලව දකිද්දිත්.💚💙💜

    • @LifeWithOme
      @LifeWithOme  Рік тому +11

      ❤️🙏

    • @kanishkathennakoon9189
      @kanishkathennakoon9189 Рік тому +3

      O

    • @kanishkathennakoon9189
      @kanishkathennakoon9189 Рік тому +1

      Y
      Q

    • @dilanilakmali7713
      @dilanilakmali7713 Рік тому +1

      ගොඩක් ආසයි දැක්කාම ඔමේශා..❤ඔයා හොද අම්මා කෙනෙක් ..ජීවිතය හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලාට 🙏🙏❤️❤️

    • @Dilshasandeepani4
      @Dilshasandeepani4 Рік тому

      Z

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 Рік тому +26

    කියන්න වචන නැහැ ,ඇත්තටම 👧අක්කා ගේ වැඩ ,අයියා 🙆Help කරන විදියට ,පොඩ්ඩන් පවා🤱 හරිම ආදරනියයි . ඒක තමයි හැමදාම මම කියන්නේ ආදර්ශමත්👨‍👩‍👦‍👦 family එකක් කියලා , ආදරෙයි ඔයාලා හැමෝටම ,පරිස්සමෙන්

    • @LifeWithOme
      @LifeWithOme  Рік тому +3

      Awwww thank you so much darling ❤️🙏

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial Рік тому +18

    හරිම පිළිවෙලයි එකමුතුයි...ඔයාලගෙ වාසනාවන්ත පවුල හැමදාම සතුටින් ම ඉන්න...ආදරෙයි 😍❤❤

  • @shanikarathnayake7584
    @shanikarathnayake7584 Рік тому +9

    ඔයාලා දකිද්දී ජීවිතේ කොච්චර ලස්සනට විදින්න පුලුවන් නේද කියලා හිතෙනවා අක්කෙ ..... ඔයා තමයි මගේ හොදම motivation එක .බුදුසරණයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  Рік тому +1

      Thank you ❤️🙏budu saranayi oyalatath

  • @chaamvlogs9485
    @chaamvlogs9485 Рік тому +28

    හරිම ලස්සන පවුලක්..තවත් සතුට උතුරන්න ඔනී ඔයලාට.පරිස්සමෙන් ඉන්න.

  • @gangasenavirathna8494
    @gangasenavirathna8494 Рік тому +30

    ආදරනීයයි දෙන්නගෙන්ම සහයෝගය ලැබෙන නිසා සතුටින් ජීවිතය ව්දින්න පුලුවන් .හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා පාර්තනා කරනවා.

    • @LifeWithOme
      @LifeWithOme  Рік тому +5

      Eka nan aththa. Jiwithe kochchara weda rajakari madde unath windinna puluwan dennama sahayogen weda karanakota. ❤️🙏

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Рік тому +16

    පෙර සසරෙ ගොඩක් පින් කරලා තියෙනවා ඔයා සහ ඔයා family එකේ සියලු දෙනාම ,කොච්චර සැපවත් life එකක් ද ගතකරන්නෙ සිය පවුලටම ජෙසු පිහිටයි ♥️♥️🙏😘kiss එක පුතාට 😘

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 Рік тому +55

    ඔයාලගේ family එකේ full day vlog එකක් ගෙන්නකෝ.නැත්නම් morning routine එක හරි😊❤

  • @sithumisathsarani6441
    @sithumisathsarani6441 Рік тому +1

    අනේ මන්දා අක්කා හරි ආදරනීය ලස්සන පවුලක්.සමගිය උත්සාහය කැපවීම තමයි.ගොඩක් ආදර්ශමත් අපට.සතුටින් ඉන්න. බුදු සරනයි

  • @bhagya_0046
    @bhagya_0046 Рік тому +2

    ඔයාලනම් අක්කේ ගොඩක් පින් කරලා තියෙනවා..වාසනාවයි කැපවීමයි හැමදේම එක්ක ලස්සන ජීවිතයක් ගතකරනවා අනේ ඔයාලා..හරිම ආසයි බලන්න..❤ හැමදාම සතුටින් ඉන්න ❤😊

  • @sathsara797
    @sathsara797 Рік тому +2

    ලස්සන පවුලක් ලස්සනට ජිවත්වෙන හැමදාම ඔය සතුට ආදරය තියෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා .ඔයාගෙ ගෙදරත් හරිම ලස්සනයි .ඔයාලත් ලස්සනයි ❤️😍

  • @minoliuthpala6299
    @minoliuthpala6299 Рік тому +4

    කියන්න වචන නෑ අක්කියෝ ඔයාලා මාරම ලස්සනට ජීවත් වෙනවා බබාලා දෙන්නම මාර ස්මාර්ට් ❤️‍🔥කේලා වගේම කෙයිඩනුත් හැම දේම ඉක්මනට හුරු උනා ඔයාලා මාරම ලකී ෆැමිලි එකක් මං හිතන්නෙ අක්කිගෙ පිනකට අයියව හම්බුනේ අයියගෙ පිනකට අක්කව හම්බුනේ ඒම දෙන්නෙක් එකට එකතු උනාම ජීවිතේ කොච්චර ලස්සනද ❤️😍 ඒකට හොදම උදාහරණය ඔය දෙන්නා හැමදාම ඔය සතුට ඔය විදියටම තියෙන්න ඕනි මං දැක්ක ලස්සනම ෆැමිලි එකක් බුදු සරණයි පරිස්සමින් ඉන්න කට්ටියම ❤️🥰

  • @nisansalahalgahawaththa9018
    @nisansalahalgahawaththa9018 Рік тому +6

    හැමදාමත් පුදුම ආසාවකින් බලන්නේ....හිතේ සැනසීමෙන් අපේ දරුවන්ට ලංකාවේ ඔය වගේ ජීවිතයක් ගෙවන්න දවසක් එනවා නම් කියලා හිතෙනවා අක්කියෝ... ඔයාගේ vlog එකකින් ඇමරිකාවේ ඔයාගේ ඔය පුංචි කැදැල්ල ඇතුලේ ජීවත් වෙන්න විනාඩි ගානක් දෙනවට බොහොම පිං... ආදරෙයි හැමදාමත් ♥️♥️ දළදා සමිදු පිහිටයි ❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  Рік тому

      Thank you so much patiyo ❤️🙏

  • @jaykulathunga5725
    @jaykulathunga5725 Рік тому +6

    Love this video Ome .. really .. you mange everything so perfectly. Never get tired of watching them .

  • @virajiudayangika2495
    @virajiudayangika2495 Рік тому +6

    කුස්සියක්ද කියලත් හිතෙනව දැක්කම..හරිම පිරිසිදුවට තියන් ඉන්නවා.හරිම ලස්සනයි .

  • @cute_curly_
    @cute_curly_ Рік тому +20

    නොබලපු වීඩියෝ එකක් නැතිතරම්...ආදරෙයි හැමදාමත් 🥰😍😘

    • @LifeWithOme
      @LifeWithOme  Рік тому +1

      Apith oyalage e adarayata godak adareyi ❤️🙏

  • @senurimunasinghe3107
    @senurimunasinghe3107 Рік тому +2

    ඔයාලව දැක්කම හරි ආදරෙ හිතෙනවා.හදවතින්ම සුභ පතනවා අක්කෙ ඔයාලට .බුදුසරණයි ❤️

  • @dilshasewwandi256
    @dilshasewwandi256 10 місяців тому

    හරිම ලස්සන ෆැමිලි එකක්. ඔයාලා ගොඩාක් වාසනවන්තයි.පින්වන්තයි. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන . බුදු සරණයි.💚💚💚 පින් දහම්වලත් යෙදෙන්න. සංසාරෙ සැපවත් වෙන්න.💚💚💚

  • @Minimalisamishi
    @Minimalisamishi Рік тому +2

    ගොඩක් සතුටුයි. මේ වගේ ජිවත් වෙන්න කවදාහරි හිතාගෙන ඉන්නවා

  • @sitharaherath4206
    @sitharaherath4206 Рік тому +4

    ආදරය උතුරන ආදරනීය ලස්සන පවුලක් ....තෙරුවන් සරණයි ..පරෙස්සමින් සතුටින් ඉන්න හැමදාම ....❤️❤️❤️❤️

  • @madu7264
    @madu7264 Рік тому +2

    ආදරය පිරිච්ච සුන්දර ලස්සන ගොඩාක් ආදර්ශමත් පවුලක් ❤❤ ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා ඔක්කොම ❤එක්ක ඔනේම රටක ඉදියත් ඔයාලා බබලා දෙන්නව ගොඩාක් හොදට හදනවා එකමුතුකම ඔයාලා දෙන්නගෙන හොදටම ❤❤❤❤❤ බුදුසරණයි පරිස්සමින්

  • @travelwithshadi5787
    @travelwithshadi5787 Рік тому +13

    Keyden නම් තාත්තා වගේමයි...💜️ අනේ හරිම cute family එකක්💝

  • @WasanthaDissanayake-s9c
    @WasanthaDissanayake-s9c Рік тому +20

    Hi akki, I'm a higher education student. Watching your vlogs gives me a great motivation. I love your attitudes. You said before (in the home tour video) how hard you two guys worked to come to this place. Afterwards you also motivate others to come to that place too. I wish to have a loving life like yours. And I pray that you and your whole family can live healthy and happy every day.😊😊

  • @loveyouyourself6901
    @loveyouyourself6901 Рік тому +3

    බාබා ඉක්මනට ලොකු vela අපිට හරිම sathutui aynti මට 18 old නංගී 11 මල්ලිට 14 අපි හැමදාම ඔයාලගෙ vedio balanawa apita satutui apit Ammatai tattatai vadala tamai නිදාගන්නේ බුදු සරණයි ඔයාලට

    • @LifeWithOme
      @LifeWithOme  Рік тому

      Awww eka hondayi ❤️ thank you ape videos balanawata. Much love to you all 😘

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 5 місяців тому

    ගොඩාක් ආඩම්බර යි හදවතින්ම ආදරෙයි සතුටින් ඉන්න හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා ව මාරම ආඩම්බර යි

  • @manojdarshana3646
    @manojdarshana3646 Рік тому +4

    මෙහෙම ලස්සන ජීවිතයක් ගත කරන්න අපි දෙන්නම ප්ලැන් කරා. ඒත් දැන් මම තනියම මේ විඩියෝ බල්නනෙ😒💓

  • @pradeepkumara2023
    @pradeepkumara2023 11 місяців тому

    අක්කා කිචන් එක ලස්සනට තියන් ඉන්නවා. ආසයි දකිනකොට. ඒ තරම් ලස්සන කිචන් එකක් නැතත් තියෙන එක පිරිසිදුවට තියාගන්න ආස හිතෙනවා. හරි ආසයි අක්කගේ ලයිෆ් ස්ටයිල් එකට❤

  • @pathu_j
    @pathu_j Рік тому +1

    Ane harima lassana video ekak... Akke me wage videos aran ennako godak.... Harima asawen balanne me wage ewa... Chutiyo dennage hurathaleta godak adre hithenwa... Hamoma ehenan parissamin sathutin inna... Kaylawa mathak kra kynna.. ❤❤

  • @harshanijayalath8626
    @harshanijayalath8626 Рік тому +2

    Pinwantha jivitha...budu saranai oyalata❤

  • @thilinichethana7084
    @thilinichethana7084 Рік тому +1

    ඔයාලගෙ ජීවිත දිනෙන් දින සාර්ථක වේවා අක්කෙ

  • @sandunibandara4411
    @sandunibandara4411 Рік тому

    Ane harima lassanai akki puduma piliwelai...... Man lagakadi idan akkige video balanne...... Oya wage hoda guna dam hamadama daruwanta kiyala denna.... Teruwan saranai siya paulata..... ❤❤❤

  • @vidanagamage8167
    @vidanagamage8167 Рік тому

    මාරම ලස්සනයි අක්කි...සතුටින් ඉන්න හැමදාම ...ආදරේයි

  • @hmseelalatha2284
    @hmseelalatha2284 Рік тому

    Harima සතුටුයි . ඔයාලා ජීවිතය විඳිනවා .හැමදාම සතුටින් ඉන්න ලැබේවා . තෙරුවන් සරණයි හැමෝටම .

  • @sheronsanje
    @sheronsanje Рік тому +2

    sahayogayen weda karana eka godak hodai adaraniyai very good akki

  • @anushaHettiarachchi-x2h
    @anushaHettiarachchi-x2h 3 місяці тому

    Adarei akki godaaak harima adaraniyai ane oya kettu unu widiya kiynnako akkiyo asai oya lassanata inna widiya danaganna

  • @babybella4879
    @babybella4879 Рік тому +2

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤🙏

  • @anjalisadunika6986
    @anjalisadunika6986 Рік тому

    Ane mata harim සතුටුයි oyala jiwath wela පිළිවෙළ dakkam .apita oya විදිහට inna pinak na අක්කේ .ath oyala hari sathutin .lassanata ජීවත් wena දිහා දැකලා satutu wenawa .b.s .d.p .arissamin inna කට්ටියම .💘

  • @nkweera8627
    @nkweera8627 Рік тому +1

    Keylage features,skin colour ekai harima lassanai attractive

  • @nethminikaushalya5268
    @nethminikaushalya5268 Рік тому +12

    Actually ,this is the fulfillment of the family life,i m highly appreciate akki and ayya for your commitment and sharing works ,god bless you all❤️❤️❤️❤️

  • @pushpikanilmini2935
    @pushpikanilmini2935 Рік тому

    Oyalata hemadama sathutin inna labewa kiyala prarthana karanawa. Lassana family ekak..budusarani

  • @alokasandamali4440
    @alokasandamali4440 Рік тому

    අක්කේ ඔයාගේ පවුලෙන් ඉගෙන ගන්න දේවල් තියනවා .හරිම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න.❤❤❤

  • @gayathriprasadini915
    @gayathriprasadini915 Рік тому

    shok akke oyage family eka. oya babala denna hodata hadala tiyanawa. hemadama sathutin inna. budusaranai.

  • @virajirangika8473
    @virajirangika8473 Рік тому +1

    Asai hamadamath akkige videos balanna..good luck..❤❤❤❤❤❤❤

  • @pushpalokupitiya3845
    @pushpalokupitiya3845 Рік тому +1

    අනේ aunty අදත් වෙනදා වගේම හරිම ලස්සනයි ...♥️♥️♥️

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 Рік тому

    ඔයාලා හරිම වාසනාවන්තයි අක්කී...ගොඩාක් සතුටුයි ඔයාලා ජීවත් වෙන විදිහ දකිනකොට....❤️❤️

  • @quicksilver455
    @quicksilver455 Рік тому +1

    did your showers come with curtains or glass screens? i also want to change our to curtains because glass screens can explode

  • @yasodaliyanage151
    @yasodaliyanage151 Рік тому +2

    Akki closet eke video ekak karannako ❤❤❤

  • @malshathushani207
    @malshathushani207 Рік тому

    ඇත්තටම අක්කී හරිම ආසාවෙන් බලාගෙන හිටියේ වීඩියෝ එකක් දානකල් .ඇත්තටම ගොඩක් ආදරණීය පවුලක් .හැමදාමත් සතුටින් ඉන්න .🧡💛

  • @WowGosip
    @WowGosip Рік тому +1

    සුපර්බ් විඩියෝ අක්කා. තව විඩියෝ ඔනා 😊❤😊❤😊❤😊❤😊❤😊❤😊

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 Рік тому

    හරිම අදරනියයි .. ❤හැමදම මේ සතුට රැදේවා කියලා පාර්ථනා කරනවා අක්කි ❤අයියා. Bs

  • @liyanage1202
    @liyanage1202 Рік тому +1

    Ane harima lassanai akki godak asawen baluwa kochchra busy unath oyage videos miss karaganne na .. akkige hair aka wage thamai mageth akki curl set karana video akak aran enna essrhata 😍💓💓💓

    • @LifeWithOme
      @LifeWithOme  Рік тому

      Thank you so much darling ❤️🙏

  • @S_____71
    @S_____71 Рік тому +6

    Finally video ekak dala.. akkehome tour eka dannako😭 thawa akka apita promise una akkge hair eka set karana widiya, makeup video genawa kiyakaa😭♥️♥️ puluwan una gaman danna akki

    • @LifeWithOme
      @LifeWithOme  Рік тому

      Gennan nango Ane sorry parakku unata. Malli baba chuti kale tikak amaru una wediya videos genna. Thaniyamane weda tika karaganna. Ithin sorry ekata. Eth issarahata Gennan👍❤️

    • @S_____71
      @S_____71 Рік тому

      @@LifeWithOme ane ekata kmk nah akki.. puluwan welawata dannko♥️

  • @arishifernando1161
    @arishifernando1161 Рік тому +2

    💐💐ආදරෙයි රත්තරන් අක්කි සතුටින් ඉන්න දෙවි පිහිටයි 🌹🌹🌹

  • @thushinikaweetha3253
    @thushinikaweetha3253 Рік тому +3

    A beautiful & adorable family ❤lysm❤

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 Рік тому +1

    ලස්සනයි අක්කී ❤හැමදාම වගේ ඔයාගේ vedio ගොඩක් ලස්සනයි බලන් ඉන්න ආසයි...ඔයගේ ගෙදර ලස්සනයි පිළිවෙලයි පිරිසිදුයි...මාත් ඔයා වගේ ...නොකෑවත් මට ගෙදර ලස්සනට පිරිසිදුවට තියෙන්න ඕනේ❤

  • @madhugeethikasamankumari4209
    @madhugeethikasamankumari4209 Рік тому +3

    ඔයාලා හැමෝටම තුනුරුවනේ සරනයි ආදරනීය පවුලක්👨‍👩‍👧‍👦

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 Рік тому +1

    Wow akki.ඇත්තටම මාරම සතුටුයි මෙ vlog එකට

  • @dew_sheen
    @dew_sheen Рік тому +1

    Hrima lassana family ekak akko . Parissame inna .. bs 😊❤

  • @herbertlokuge1280
    @herbertlokuge1280 Рік тому +1

    ආදරේ හිතනවා දැක්කම. බුදුසරණයි

  • @rohanchaminda1028
    @rohanchaminda1028 Рік тому +1

    හරිම ලස්සනයි වීඩියෝ එක.ඉන්දික අයියාගේ උදව්ව ගොඩක් වටිනවා අක්කීට.හරිම සතුටක් දැනුණා හිතට දකිද්දී.❤චුටි දෝණි... ඔයාගේ ඔය හොද පුරුදු,ඔයා හොද හිත හැමදාමත් තියා ගන්න පැටියෝ.ඒවා දකිනකොට මගේ ඇස් වලට කදුළු ආවා.දැනුත් මට ඇඩෙනවා..😢 ඔයාට හරිම හොද ගති ගුණ තියෙන්නේ පුතේ.මම ඒකයි ඔයාට ගොඩක් ආදරේ.දවසක ඔයාව හැබහින් දකින්න ආසයි.ඒදාට මම ඔයාව තුරුල් කරගන්නවා.❤ අම්මා,තාත්තා කියන දේ අරගෙන පරිස්සමට ඉන්න මගේ පුතේ.මම ඔයාට ගොඩා................ක් ආදරෙයි.අක්කී දෝණිව , චුටි පුතාව පරිස්සමට බලා ගන්න.මගෙ හිතට දැනුන හරිම හිත හොඳ පවුලක්.මුල ඉදලම තාමත් ජිවිතය තියෙන කන්ම ආදරෙයි.❤❤❤❤

  • @rebornwithchami6946
    @rebornwithchami6946 Рік тому +8

    Family is everything ❤. It is the biggest support system in the world. Love you all akki 😘😘😘😘😘😘

  • @manjulajayaweera5870
    @manjulajayaweera5870 Рік тому +1

    තෙරුවන් සරණයි සියලුම දෙනාට. ❤❤❤❤

  • @ntmnswad8649
    @ntmnswad8649 Рік тому

    Mona vidihata video eka balanna patan gaththath video eka iwara weddi hitha sathutin thama thiyenne.. lobai ikmanin video eka iwara una eka gena mage favourite youtuberge 💖 akkige weda harima piliwelai pirisidui 🤗 akki godak wasanawanthai indika aiya wage hema dekatama support karana husband kenek lebunata. Anika babala dennath godak wasanawanthai dahak weda thibbath eyala ekka kalaya gatha karana amma kenekui thaththa kenekui lebila thiyena ekata. Oyala hemoma giya athma wala karapu pinwala prathipala vidihata thama oya lassana adaraniya jivithayak gatha karanne. Hemadama e vidihata oyalata sathutin adaren inna lebenna oni 🙏🙏 ewagema oyala me sansare oya vidihatama muna gehennath oni 🙏🙏 ikmanin thawa video ekak gennako. Puluwannam akki morning routine ekath gennako. Parissamen inna oyala hemoma 🙏 budu saranai 🙏🤗

  • @anusaraamodaya4672
    @anusaraamodaya4672 Рік тому

    හැමදාම සතුටින් ඉන්නතෙරුවන් සරණයි

  • @dinushamalkanthi7158
    @dinushamalkanthi7158 Рік тому

    ඔයාගෙ විඩියො එකෙන් ගොඩාක් හොඳ දේවල් ඉගෙන ගත්තා .හරිම සතුටුයි

  • @black-out8714
    @black-out8714 Рік тому

    පුදුමම ආසාවෙන් ඔයාලගේ වීඩියෝ බලන්නෙ.ඒ වෙලාවට අපිත් ඔයාලත් එක්ක ඉන්නවා වගේ දැනෙනවා.හරි ආදරෙයි අපි ඔයාලට .බුදු සරණයි පරෙස්සමින් සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @lindacooray8474
    @lindacooray8474 Рік тому

    Kiyanna vachana neha oyanam niyamai ..👍harima wasanawantha biridak ..🌹..wasanawantha samiyek..🌻..wasanawantha daru dennek ❤️❤ budu saranai devipitai !!😃😃

  • @nimanthikayapa7917
    @nimanthikayapa7917 Рік тому

    ලස්සනයි video ඵක .ඔයා බබාලට used කරපු suncream ඵක මොකක්ද dear .

  • @arunadilu1251
    @arunadilu1251 Рік тому +4

    අනේ අක්කි හැම වීඩියෝ එකක්ම බලනවා.කමෙන්ට් නොකලට අපේ චූටි දෝනි පැටියවයි චූටි මැනිකවයි අනිවාර්යයෙන් බලනවා..අදනම් ආසම වීඩියෝ එකක්..පොඩි වෙලාවක් අරන් කමෙන්ට් එකක් නොදා බැරි උනා...හරිම හොඳ ශෝක් දෝනියෙක් ඔයාලට ඉන්නෙ...හරිම ආදරෙයි... අයියත් පොඩි බබා වගේ ඔංචිලි පදිනවා...අයියා හදන කෑමකුත් step by step අරන් එන්න හොඳේ..ලස්සන පවුලක්..හැමෝම පරිස්සමට ඉන්න...

    • @LifeWithOme
      @LifeWithOme  Рік тому

      Awww thank you so much nanga. Sure aran ennan. ❤️🙏

  • @khsshemachandra2140
    @khsshemachandra2140 Рік тому

    Lassanayi. Film ekak. Baluwa wage. Beautiful rich Family eka maara pirisiduyi. Piliwelayi. Babala dennath ekka nisa hari adareyi.

  • @learnfordream21
    @learnfordream21 Рік тому

    Anee akke oyalage family life eka aththatama maara sathutuin gatha keranawa oyala..aa wagema oyage piliwela mee hamademath maara motivate ekak mata nam..akkitai oyage paule hamotamai budu saranai..adareei godaak❤❤

  • @pramilanishani8810
    @pramilanishani8810 Рік тому

    Ane hrima shok oyala.. Mn hrima asai oylge family ekt.ohom tamai jeewithe widinna ona😍oylata budu saranai❤️

  • @faaizahcassim717
    @faaizahcassim717 Рік тому +1

    Akki your balancing everything like a time table house work kids work indika ayyiya also so supportive and caring and loving husband as same as you he's looking the kids also same like you I mean he's a best dad too very supportive and caring about everything 🥰🥰🥰🥰🥰 budu sarannai ❤️❤️❤️❤️

  • @induradhini9992
    @induradhini9992 Рік тому

    හරිම ආදරණීය වීඩියෝ එකක් දැකපු,, 😍😘

  • @sandy12351
    @sandy12351 Рік тому +14

    the way kayden eat is adorable

  • @thakshilagimhani5481
    @thakshilagimhani5481 Рік тому

    Mama asama family ekak kattiyatama budusaranai

  • @niraweerasinghe869
    @niraweerasinghe869 Рік тому

    Harima aadaraniyai.dakiddi asai akki.hemadama sathutin Parissamin inda.budu saranai! ❤😘🙏

  • @nilakshiwijesinha.8813
    @nilakshiwijesinha.8813 Рік тому

    Mn godakma asa akkage video balanna. Aththatama life eka success karaganna oyagen godak dewal egenagannawa. Akke oyage home eka godak lassanai mn asai. Theruwan saranai parissamin Inna

    • @LifeWithOme
      @LifeWithOme  Рік тому

      Thank you so much darling ❤️🙏

  • @harshinadika6306
    @harshinadika6306 Рік тому

    හරීම ආදරණීයයි ..තුරුණුවන් සරණයි! දෙවි පිහිටයි !

  • @Asp579
    @Asp579 Рік тому

    ඔයාලගෙ වැඩ කටය‌ුතූ හරි ස්මාට්❤

  • @lakminikavindi4760
    @lakminikavindi4760 Рік тому

    Man harima asai akkige day in life vlogs balanna🤗 digatama me widihe videosuth danna akki💞

  • @sasifdo3642
    @sasifdo3642 Рік тому +2

    අනෙ අක්කෙ අනිවාර්යයෙන් කොන්ඩෙට පාවිච්චි කරන දෙවල් පෙන්නන්නකො මටත් තියෙන්නෙ curly hair එකක්...🥰🥰අනෙ මල්ලී බබා දැන් ලොකුයී අක්කි වගේම දෙන්නා එකට ඉන්නකොට හරීම ශොයී....විඩියො එක හරීම ලස්සනයී අක්කෙ🥰🥰❤❤❤🙏☸️

  • @Quotes77dreams
    @Quotes77dreams Рік тому

    Such an amazing and lovable we are watching your Chanel keep upload more and more bless you all loving family ❤❤

  • @dilinipahansa2638
    @dilinipahansa2638 Рік тому +1

    ලස්සන පිලිවෙල පවුලක්.k පුතා ඔයාගේ චිත්‍රය හරිම ලස්සනයි බුදු සරනයි

    • @LifeWithOme
      @LifeWithOme  Рік тому +1

      Kayla kiwwa thanks kiyala❤️ thank you so much 🙏

  • @mahimibhagya8021
    @mahimibhagya8021 Рік тому +6

    ආසාවෙන් හිටියෙ අක්කිගෙ day vlog බලන්න ❤️😍

  • @mayomiedirisinha6083
    @mayomiedirisinha6083 Рік тому

    Hoda purudu.hoda sirith ewa godak watinawa akke daruwanta.oyala denna godak hoda demaupiyo dennek.budu saranai oyalata sathutin inna.❤️❤️🥰🥰

  • @dilmidilsara6651
    @dilmidilsara6651 Рік тому

    ඔයාගේ වීඩියෝ හැම එකක් ම බලනවා අක්කි 🥰❤සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි පවුලේ හැමෝටම 🙏🥰

  • @hasanikasewwandi6997
    @hasanikasewwandi6997 Рік тому +1

    අක්කි හරිම ලකී බුදු සරණයි

  • @MadhuDilrukshi94
    @MadhuDilrukshi94 Рік тому

    කියන්නෙ මොනවද.... ❤❤❤❤❤ දවසක හම්බවෙලා කතා කරන්න ආසයි අක්කයි, අයියායි අපේ කේකේ ලා දෙන්නයි ❤

  • @tharufernando4538
    @tharufernando4538 Рік тому

    Harima lasana adarshamath family ekk,pataw denath harima lasanai ,keyla manika danm godaak lasanai ❤️ ❤️❤️❤️

  • @chandrawickramarachi5177
    @chandrawickramarachi5177 Рік тому

    ❤❤❤❤හරිම ආදරනීයයි ඉන්දික ගොඩක් හොද තාත්තා කෙනෙක් තෙරුවන් සරණයි

  • @ameesha9594
    @ameesha9594 Рік тому

    Good luck hodin inna oyala hamadaama❤❤❤❤❤

  • @gaganivihara-zk3yl
    @gaganivihara-zk3yl Рік тому +2

    අලුත් ගෙදර home tour ekk dannko❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Рік тому

    Good job budusaranai dawe phetai .kala kadan ome akka අයියා

  • @chamindaperera4890
    @chamindaperera4890 Рік тому

    Beautiful video.thank you sharing. Budusarani nungi .God bless you all .

  • @anushkawijerathna1404
    @anushkawijerathna1404 Рік тому

    හරිම ලස්සනයි ❤ ආදරනණීයයි ❤❤❤❤තෙරුවන් සරණයි ❤❤❤❤