How to adjust feed dog all single needle machine

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 57

  • @wildanimal3949
    @wildanimal3949 24 дні тому

    Mata uwamanama deyak danaganna labuna. Thank you very much

  • @MaduShan-iy8vn
    @MaduShan-iy8vn Рік тому

    ස්තූතියි ❤❤❤❤❤❤

  • @samanthapradeep165
    @samanthapradeep165 Рік тому

    ඔබගේ කියාදීම හරි පැහැදිලියි. ගොඩක් වැදගත්. ගොඩක් වටිනවා. සිංගර් නෝමල් මැශිමක ෆීඩ්ඩොග් එක ප්ලේට් එකේ සයිඩ් එකේ ගැවෙනවා. ඒක හදාගන්න විදිහෙයි ෆීඩ්ඩොග් එක ඉස්සරාහට පස්සට එජස් කරන විදිහෙයි වීඩියෝ එකක් දාන්න පුලුවන්ද

  • @ldmusiccovers
    @ldmusiccovers Рік тому

    Timmer timing thiyanne kohomda

  • @NushadiGimhani-zd6gj
    @NushadiGimhani-zd6gj 4 місяці тому

    Yata nula udata ganna ai hetuwa kiyala denna puluwanda

  • @shashinithakshila1542
    @shashinithakshila1542 Рік тому +1

  • @nimalpremasiri9246
    @nimalpremasiri9246 2 роки тому

    juki normal mahine gets heat while operating and then power out through the tipswaitch. What is the solution for this problem. Pl reply.

  • @mgofficial9946
    @mgofficial9946 2 роки тому

    Super bro

  • @lifeoftharu8856
    @lifeoftharu8856 3 роки тому +2

    ලෙදර් මැටීරියල් එක මහද්දි ඩැමේජ් නොවෙන විදියට මැශිම හදාගන්න කියලා දෙන්නකෝ

  • @WasanthaKanthi-q8w
    @WasanthaKanthi-q8w 8 днів тому

    තියෙනවා

  • @KamalWikramaarachchi
    @KamalWikramaarachchi 8 місяців тому

    Feedin timin තියෙන විදිහ vidio ekak danna puluwanda

  • @KavishaLakshan-q8m
    @KavishaLakshan-q8m 2 місяці тому

    Feedock eka eka Thana Kara kenne ayiye redda issarata yanna ethanma thiyanawan

  • @dumiduheshsn
    @dumiduheshsn 3 місяці тому

    ❤❤❤

  • @kavindichethana8838
    @kavindichethana8838 3 роки тому

    Juki mashi eke ඉදි කට්ට සිදුර මැදට නැතිව plete ekata වදින eka hada gannea kohomada

  • @wasanadilrukshi1984
    @wasanadilrukshi1984 2 роки тому

    974 mashin eke yata nula udata enne nane monawada karanna ona kiyanna puluwanda

  • @kalyanipanditharathne9006
    @kalyanipanditharathne9006 3 роки тому +1

    Yta nula udta ennaa hdanne kohmda

  • @indikakumara6105
    @indikakumara6105 11 місяців тому

    Pidin timen thiyana vidiya kiyala danna

  • @madumenaka1375
    @madumenaka1375 3 роки тому

    Zoje wala wenasne.ethakota komada hadaganne

  • @fathimaruzna6964
    @fathimaruzna6964 3 роки тому

    Bag belt eka mahaddi slip wena eka hadaganne kohomada

  • @KavishaLakshan-q8m
    @KavishaLakshan-q8m 2 місяці тому

    Feedock sambandawa oni

  • @amilapriyantha4513
    @amilapriyantha4513 3 роки тому

    පුළුවන් nam rexin bag mahanna මැසීම hada ganna විදිහ කියලා danna

  • @asankakumara9351
    @asankakumara9351 3 роки тому

    Dabli neele aka time tiyana wedeha panina

  • @maleeshadevindi8666
    @maleeshadevindi8666 4 роки тому

    nul burul hadaganne kohomada

  • @mohamedrilwan1937
    @mohamedrilwan1937 3 роки тому

    Juki 8700 nool eka vitin vita kedila yanne eiy?

  • @malkiishara6434
    @malkiishara6434 3 роки тому

    hand will thada wela mahenne nathi eka hadana video ekak karanna puluwanda.

  • @ReligionandBelief1111
    @ReligionandBelief1111 8 місяців тому

    o/l machine එකේ feedog timing එක දෙන්න

  • @tharakamadushan4209
    @tharakamadushan4209 3 роки тому

    Owar lok mashing aeka ganath vidio danna

  • @DushanthaLanka
    @DushanthaLanka 5 місяців тому

    නූල දුර දැම්මම ෆීඩොක් එක ප්ලේට් එකේ වදිනව ඒක හදාගන්න හැටි කියන්න

  • @newsfastsrilanka
    @newsfastsrilanka 4 роки тому

    2 ලයික් මගෙන් මගේ පැත්තට ඇව්ල්ල යන්න

  • @lasithlaksidu8202
    @lasithlaksidu8202 2 роки тому

    Fee dog එකේ taiming ටික දැන ගන්න පුලුවන්ද

  • @amakumarakumara6400
    @amakumarakumara6400 Рік тому

    Feedog timing කරන හැටි දානවද ❤

  • @rashikasewwandi5276
    @rashikasewwandi5276 2 роки тому

    Ganakama redi mahanna ba nula ynawa ai ee

  • @mayuragraphics2714
    @mayuragraphics2714 3 роки тому +2

    මහගෙන යන විට reverse button එක පිටතට එන්නෙ ඇයි?

  • @WasanthaKanthi-q8w
    @WasanthaKanthi-q8w 8 днів тому

    තියෙනවා😮😢🎉

  • @tharangadilruksha9321
    @tharangadilruksha9321 2 роки тому

    පිඩොග් එකෙ ටයිමින් එකක් නැද්ද

  • @rasangapremuditha4890
    @rasangapremuditha4890 2 роки тому

    ඔකෙ ටිමර් ටයිමින් එක කොහොමද තියාන්නෙ

  • @kumariamarasingha4259
    @kumariamarasingha4259 Рік тому

    පිඩොග් එකෙ ටයිපින් එන්නැද්ද

  • @ThusithaKumara-xh6us
    @ThusithaKumara-xh6us Місяць тому

    අපිට දෙන්නකො 5 ත්‍රෙඩ් ඔවලොක් මැශින් එකෙ 😊ටයිමින් එක

  • @maduroshini6955
    @maduroshini6955 4 роки тому +3

    බෑග් මහද්දි එකම තැන මැහෙන එක හදාගන්න කියලා දෙන්න පුළුවන්ද.පුළුවන්නම් බෑග් මහන්න මැෂිම හදාගන්න ක්‍රමය කියලා දෙන්න මහත්මයා..

  • @manjuambwijerathna3581
    @manjuambwijerathna3581 2 роки тому

    ඝනකම අඩු රෙදි මහද්දී එකතැන මැහිලා වගේ වෙලා හිරවෙලා ඩැමේජ් වෙනවනේ එහෙම වෙන්නේ ඇයි කියලා පුලුවන් නම් කියන්නකෝ ප්ලීස්

  • @kumariamarasingha4259
    @kumariamarasingha4259 Рік тому

    මගේ එකේත් එලේඩෙතියෙනවා බලමු කියපු විදියට හදල යලුවා

  • @WasanthaKanthi-q8w
    @WasanthaKanthi-q8w 8 днів тому

    තියෙනවා😢😮🎉

  • @plsunethra8481
    @plsunethra8481 2 роки тому

    මහගෙන යනවිට යට නූල කැඩෙන්නේ ඇයි

  • @plsunethra8481
    @plsunethra8481 2 роки тому

    මගේ singer 298 මැෂිමේ feed dog එක උස්සන්න, පහත් කරන්න nob එකක් තියෙනවා. බොත්තම් මහන කොට ඒක පහතට දානවා. දැන් ඒක පහත් වෙන්නේ නෑ. ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද?

  • @priyanthawijesingha1313
    @priyanthawijesingha1313 2 роки тому

    ඇයි මහන ඇදුම රැලි වෙන්නෙ

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 3 роки тому

    ඇදෙන රෙදි මහනකොට නුල් සිප් වෙන්නේ ඇයි

  • @mffathimanazreen3907
    @mffathimanazreen3907 Рік тому

    Fee dog එකේ රෙදි හිර වෙන්නේ ඇයි?

  • @sunilherath4664
    @sunilherath4664 Рік тому

    මගේ මැසිමේ ගනකම තැනක් මහනකොට නුල කැඩෙනවා කියලාදෙන්න

    • @chamilsriyan9115
      @chamilsriyan9115 Рік тому

      සමහර විට hoock එකෙත් වැදෙනවා ඇති

  • @shanikanadeeshani-ph3pn
    @shanikanadeeshani-ph3pn Рік тому

    contec numabar akak denna .mama sampath

  • @dumindumadushanka-zw6nc
    @dumindumadushanka-zw6nc Рік тому

    Oyage whatsap number aka denna puluwanda.oya sambanda karaganna puluwan number akak

  • @niroshapalihawadana5288
    @niroshapalihawadana5288 11 місяців тому

    රෙද්ද මහන විට රැලි වෙන්නේ ඇයි