How to Adjust High Speed Feed Regulator and feed doc

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 79

  • @atampahura
    @atampahura  6 місяців тому

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @MallikaJayawardhena
    @MallikaJayawardhena 3 місяці тому

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි..
    දන්නා දේවල් අන් අයට කියා දීමෙන් කාර්මික නුවන තව තවත් වැඩි දියුනු වේවා !

  • @waklvijesekara
    @waklvijesekara Місяць тому

    මගේ මැෂින් එකේ දුර මැහුනා ඒකා හදාගන්න මේ වීඩියෝ එක ලොකු උදව්වක් උනා ❤❤ thank you

  • @chandanichandaninandasiri9393
    @chandanichandaninandasiri9393 26 днів тому

    මටත් මේ video එක ලොකු උදව් වක් උනා මගෙ මැශින් එක හදාගන්න thanks.

  • @nilupanirangi9786
    @nilupanirangi9786 2 роки тому

    ගොඩාක් වටින පාඩමක් සර්.මම මේක බලාගෙන් හැදුවා .මට තිබුනු ප්‍රශ්නයක් මේක.හරියටම හරි ගියා සර් .Thankyou sir..god bless you .

  • @pathmasiriekanayake2063
    @pathmasiriekanayake2063 2 роки тому

    හොද පැහැදිලි කිරීමක්.ඇත්තටම මං මගේ මැෂින් එක හදා ගත්තෙ මේ කියන විදියට බොහෝම ස්තූතියි .

  • @pushpahewawasan6752
    @pushpahewawasan6752 3 дні тому

    මගෙ මැසීම නූල් ලග මැහුම් වැදුණේ ඔබගෙන් ලැබුණ දැනුමෙන් මගේ මැසිම හදාගත්ත ඔබට ගොඩාක් පිං

  • @isurakariyawasam
    @isurakariyawasam Рік тому

    හොදම පැහැදිලි කිරීමක් 👍 ගොඩක් ස්තුතියි මහත්මයා 😊

  • @සේwings
    @සේwings 4 місяці тому

    Thank you sir. Mage machine eke lokuma prashne wisaduna sir nisa. Sirta goodluck.🙏

  • @JS-nq3gx
    @JS-nq3gx 3 роки тому +1

    ප්‍රශ්නෙට පිළිතුරු හම්බවුණා thanks

  • @radhikawickramasooriya9523
    @radhikawickramasooriya9523 Рік тому

    මැශින් එක ගැන දන්නෙ නැ . අලුත් කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන් මේ video බැලුවම. ස්තුතියි

  • @chanulimehansa413
    @chanulimehansa413 2 роки тому +1

    Thank you so much ..මමත් මැෂින් එක හදාගත්තා..සර් කියලා දුන්නූ විදිහට ..thank you so much ...🙏🙏🙏🙏

    • @atampahura
      @atampahura  2 роки тому

      තවත් අයට වැඩක් වෙන්න වීඩියෝ ෂෙයාර් කරන්න

    • @sknhkumara
      @sknhkumara 2 роки тому

      මගෙ මැරීන් එක හිරවෙලා කැරකෙන් නැහැ මට මෙය වෙලාවෙ මුදල් නැති නිසා හදාගන්න විදිය ක් නැහැ .ඉදිකටු නූල් හිරවෙලා නැහැ මට උදව්වක් කරන මෙ දවස්වල ලොකු පින්කමක්.මගෙ මැෂින් එක සොජි එක ක් අලුත් තවම මාස පරයි . නිතර මහන්නෙත් නැහැ මට උදව්වක් කරන්න මට කියලා දෙන්න හදන විදිහ.

    • @atampahura
      @atampahura  2 роки тому

      @@sknhkumara ඔයාගේ මැෂින් එකට අදාල වීඩියෝ බලලා ලෙඩේ අල්ලගන්න

  • @IsharaChamith-c4n
    @IsharaChamith-c4n 2 дні тому

    Godak pin🙏🙏 man mashima hadagaththa.

  • @kavindyasankalpani7838
    @kavindyasankalpani7838 2 роки тому

    ඔබතුමාට බෙහෙවින් ම ස්තූතියි 🌸🌸

  • @kchamindakumararodrigo8267
    @kchamindakumararodrigo8267 2 роки тому

    Oya kiya dena vidiha supiri.

  • @desmondtrading3428
    @desmondtrading3428 7 місяців тому

    Singhalen kiyaladunnata obata godak thanks. Godak thiyanne Hindi walin.

  • @මනෝමන්දිර
    @මනෝමන්දිර 4 роки тому

    මචං චැනල් එකට සුබ පැතුම්. අද දැක්කේ මේ චැනල් එක

    • @sududoni5993
      @sududoni5993 4 роки тому

      @@atampahura මට කියන්න පුලුවන්ද සොජෙ මැෂින් එකේ නීඩ්ල් මාරු කරන විදිහ

  • @sanathkumara7659
    @sanathkumara7659 10 місяців тому

    Ane mage meshin eke regiuletare ara athule thiyenne kataraduwen ziro karanne e kella thadai kohomawath kara kawanna bene ane hadana widiya kiyanna

  • @sanuriimasha
    @sanuriimasha Місяць тому

    Thank you mage mashion ekath hada gaththa.

  • @BGSKBaddawala-m5n
    @BGSKBaddawala-m5n Рік тому

    Good sir.

  • @slmansala-726
    @slmansala-726 2 роки тому

    Sr neelde bar ake awasthawath kiwwanam hari neda sr nethnam hadana aun asaranay

  • @nadeeshamadhu9506
    @nadeeshamadhu9506 Рік тому

    Thank you..hadagaththa man

  • @Dinushaharshani-p2v
    @Dinushaharshani-p2v 9 місяців тому

    Nul dura pramanaya hadaganne kohomada

  • @chamujithaamith9590
    @chamujithaamith9590 2 роки тому

    මැශින් එකේ ප්‍රෙදාන කොටස් ටික විස්තර කරන විඩියෝ එකක් ඕන main shapt , hook drive shapt , preser put , needle bar වගෙ දේවල් ගැන

    • @chamujithaamith9590
      @chamujithaamith9590 2 роки тому

      @@atampahura ewa video hoyaganna vidihak tiyenawanm kiyanna puluwanda

    • @chamujithaamith9590
      @chamujithaamith9590 2 роки тому

      @@atampahura ewa video hoyaganna vidihak tiyenawanm kiyanna puluwanda

  • @දැනුමයිවාසනා

    Feeddog ekath yanahati pennuwanam thmy watinne

  • @diskoofdo
    @diskoofdo 3 роки тому

    Sir mage machine eka juki 8700..dakunu pethe rode within katakavanna be godak thadavenne i aie...

  • @shashinirajapaksha2758
    @shashinirajapaksha2758 2 роки тому

    Ane sir aluthin gaththa machine eka.put eka uda ta wenne na

  • @tilanilakshmi9547
    @tilanilakshmi9547 3 роки тому

    Mata kiyanna sar mage meshin aka nam zoje aluthen gaththe ake edi katuwe nula kedenawa ekmanata ai a sar?thawa deyak meshin ake nula laga laga mehenne ne ai a kohomada hada ganne?nula laga lagama mehenna hada ganne kohomada

  • @sudheeraperera6817
    @sudheeraperera6817 3 роки тому

    Flatlock machine eka gana vedeo ekak karanna.godak vadagath Wei.

  • @tharukamaduwanthi4157
    @tharukamaduwanthi4157 3 роки тому

    Ane sir mge mashing eka regulator ekene heduwada..anite pettadap mehennee..eka hada ganne komadaa?...ඇඳුම ඉස්සරහට නෙවෙයි mehenne....

  • @ganganilmini40
    @ganganilmini40 3 роки тому

    Zoje mashin eke ganakama redi mahanakota uda nula kadenawa ai a. Timing eke aulk na

  • @chalanisamadara3405
    @chalanisamadara3405 3 роки тому

    සර් zoje 9513 machine එකට බොත්තම් කාදු මහන්න foot එකක් තියෙනවද ගන්න

  • @inokadamayanthi672
    @inokadamayanthi672 Рік тому

    මැෂින් එකේ රෙගියුලේටර් බාර් එක , මහද්දි හෙලවෙනව ලොකු සද්දයක් එක්ක.ඒක හදාගන්නෙ කොහොමද සර්

  • @thilochinimaduwanthi8451
    @thilochinimaduwanthi8451 6 місяців тому

    ස්තූතියි ඔයාට .......😍❤
    ‍Zoje ekee බට්න් හෝල් මහ ගන්න ෆූට් එක මොකක්ද කියලා කියන්න පුලුවන් ද.....?

  • @thakshiladilhani5763
    @thakshiladilhani5763 4 роки тому

    Juki mashin ekka bobin eke nul hira unama mashin eka hira wenawa.hand veel eka kerakenneth nehe ethakota.kohomada ehema unama bobin eke hira wela thiyena nul ain karanne.

  • @saradasritharan4153
    @saradasritharan4153 3 роки тому

    Brother obata godak sthuthi

  • @DeanWin28
    @DeanWin28 Рік тому

    මගේ මැශින් එක සන්ස්ටාර් වර්ගයේ එකක් මැශින් එකේ ස්ටැන්ඩ් එක දිරුමක් ඇවිල්ල කොහොමද ස්ටැන්ඩ් එක මාරු කරගන්නෙ කොහෙන්ද ගන්නෙ

  • @lakshithaweerakkodi3190
    @lakshithaweerakkodi3190 4 роки тому

    Thenx.mata tibuna loku problam ekak

  • @sakunidulanga444
    @sakunidulanga444 Рік тому

    සර් ටෙන්ෂන් එකේ රදවා තිබෙන කම්බි ය පමනක් මිලදී ගන්න පුළුවන් ද මගේ මැෂිමෙ එය ඇදවෙලා

  • @hashanmithila6085
    @hashanmithila6085 4 роки тому

    Plat seemar gana viduo danna barida?

  • @slmansala-726
    @slmansala-726 2 роки тому

    Pidog hari medata gaththi neelde bar aka thiyenna oni thena kiyanne nee

  • @sudeshnuwan167
    @sudeshnuwan167 2 роки тому

    Thanks

  • @JS-nq3gx
    @JS-nq3gx 3 роки тому

    අලුතින් ගත්ත zoje 8500g 1 එහාට යන්නැත්තම් එක හදන්න වෙයිද ? හැන්ඩ් වීල් එක තද ඉ

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 Рік тому

    කකුලෙන් උස්සන ෆුට් එක ඉස්සෙන්නෙ නැති වෙන හේතුව සහ ඒක හදා ගන්න විධිය.

  • @diluniruwanthi9573
    @diluniruwanthi9573 3 роки тому

    Mahanakotha tag liver ake saddayak ahenne ai

  • @mashisherath
    @mashisherath 2 роки тому

    Thanx dear...🥰🥰🥰

  • @JS-nq3gx
    @JS-nq3gx 3 роки тому

    අලුතින් ගත්ත zoje 8500g රෙගිල් ලේටර් එකේ 1 එහාට යන්නැත්තම් එක හදන්න වෙයිද ? හැන්ඩ් වීල් එක තද ඉ

  • @achalasewwandi9629
    @achalasewwandi9629 4 роки тому

    aka nm godak wadhagath sir mageth soji mashin saha juki thawa warga thiyanawa .oyage vedio apata godaak wadhagath sir thank you kiyala denawata koo ape miss dan mahum wada gana daane naththe ayi api maga balan inne mn suscrib karalath thiyenne paw a miss hari hodhai samanya vidiyata kiyala denawA therum ganna puluwan ona kenekuta

  • @atampahura
    @atampahura  6 місяців тому

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @shansolar6712
    @shansolar6712 3 роки тому

    Folder how to make

  • @KumarKumar-vq1nm
    @KumarKumar-vq1nm 2 роки тому

    tag karana wita නූල කැඩෙන්නෙ ඇයි

  • @sapunisamanali
    @sapunisamanali Рік тому

    Saddayak ehenavane

  • @madushankamkg9761
    @madushankamkg9761 4 роки тому

    Thank you 👍

  • @asithalakmal179
    @asithalakmal179 3 роки тому

    අනේ සර් බොබින් එකට නූල් ඔතන තැන පොඩි වීල් එකක් තියෙන්නේ ඒක බෙල්ට් එකෙන් පිට දුවන්නේ ඇයි? මැෂින් එක අලුතෙන් ගත්තේ ෆිට් කරන්ඩ ඕනද ..?

  • @sampathweerasinghe4768
    @sampathweerasinghe4768 3 місяці тому

    මහද්දි රෙද්ද reverce වෙන්නෙ ඇයි?

  • @tallkwithpujitha5247
    @tallkwithpujitha5247 3 роки тому

    Mashineke putteka Susanna baruwa hirawenne ai

  • @Shandiika12345
    @Shandiika12345 6 місяців тому

    මාමෙ රෙගියුලෙටරෙ ඇතුලෙන් සද්දයක් එනවනෙ 😢😢

  • @ranjithgamage9280
    @ranjithgamage9280 3 роки тому

    Hodada theruna

  • @atampahura
    @atampahura  10 місяців тому +2

    ඔයාගේ මහන මැෂින් එක අලුත්වැඩියා කරගන්න ඕන නං මට කතා කරන්න. ගෙදරට ඇවිත් හදලා දෙන්නං. මගේ ලගට ඇරගන ආවත් කරලා දෙන්න පුලුවන්. කෝල් කරලා මැෂින් හදන හැටි අහන්න එපා. ෆෝන් කෝල් හරහා මැෂින් හදන්න බෑ. මගේ සේවය අවශ්‍ය අය විතරක් 0778707807 ට කතා කරන්න.
    මට කියලා මහන මැෂින් හදාගන්න උවමනා අය 0778707807 ට කතා කරන්න.
    ගෙදරට ඇවිත් හදලා දෙන්නම්.
    මගේ ලගට මැෂින් එක අරගන ආවත් හදලා දෙන්න පුලුවන්.
    මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා.
    සමහරක් දවසට දහ පහලොස් දෙනෙක් කතා කරනවා.
    මගේ එදිනෙදා කටයුතු කරගන යන්න ඔයාල කෝල් කරන එක බාධාවක්.
    ඔයාලගේ දුරකථන ඇමතුම් ඇත්තටම මට කරදරයක්.
    මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා.
    මොනවහරි දැනගන්න ඕන නං, අදාල වීඩියෝව යටින් කමෙන්ට් එකක් දාන්න.
    සිංග්ලිෂ් වලින් ලියන දේවල් නං කියවන්න අමාරුයි
    ඒ කමෙන්ට් එක සිංහලෙන් ලියන්න.
    සිංහල ලියන්න බැරිනං දෙමළ හෝ ඉංග්‍රීසියෙන් ලියුවත් කමක් නෑ
    සිංග්ලිෂ් නං මළම මල වාතයක්
    උත්තර දෙන්න පුලුවන් සහ තවත් අයට වැදගත් වෙන ප්‍රශ්නයක් නං.
    කමෙන්ට් රිප්ලයි එකකින් මම ඔයාට උත්තර දෙන්නං.
    දන්න දේවල් හංගන්නේ නැතුව ඔයාලට වීඩියෝ මගින් කියලා දීලා තියනවා.
    මගහැරුන යමක් තියනවනං ඉදිරියටත් වීඩියෝ මගින් ඔයාලට කියලා දෙනවා.
    වීඩියෝ එකක භාගයක් බලලා මට කෝල් කරන්න එපා.
    වීඩියෝ එක ඉවර වෙනකං බලන්න.
    ඔයාල අහන පොදු ප්‍රශ්න සියල්ලටම මම වීඩියෝ මගින් උත්තර දීලා ඉවරයි.
    කමෙන්ට් කරලා අහන ප්‍රශ්න ගැනත් අලුත් වීඩියෝ කරනවා.
    ගැටලුවට සහ පාවිච්චි කරන මැෂින් එකට අදාල මම දාලා තියන වීඩියෝ බලන්න.
    නිතරම ඇතිවෙන ප්‍රශ්න ගැන මම දැනටමත් ඔයාලට උත්තර දීලා ඉවරයි.
    මැෂින් වලට අදාලව වෙනමම ප්ලේ ලිස්ට් හදලා තියනවා.
    එක් එක් මැෂින් ගැන සියලුම වීඩියෝ අදාල ප්ලේ ලිස්ට් එකේ තියනවා.
    ඔයාල යොමුකරන ගැටලු ගැනත් ප්ලේ ලිස්ට් හදලා තියනවා.
    තමන්ට අදාල ප්ලේ ලිස්ට් එකේ සියලු වීඩියෝ බලන්න.
    ඔයාගේ ගැටලුවට කෙලින්ම යොමු උන වීඩියෝ එකක් නැති උනත්.
    වෙනත් වීඩියෝ එකක ඔයාගේ ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්.
    චැනල් එකේ තියනවා ඔයාගේ මැෂින් එකේ ලෙඩ ඔක්කොටම බෙහෙත්.
    ඔයාගේ මැෂින් එකට අදාලව දාලා තියන වීඩියෝ සියල්ල බලන්න.
    ඔයාගේ මැෂින් එක නෙමෙයි වෙන මැෂින් එකක් ගැන වීඩියෝ එකක.
    ඔයාගේ මැෂින් එකේ ආපු ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්.
    මැෂින් එකට සහ ප්‍රශ්නයට අදාල මම දාපු සියලු වීඩියෝ බලන්න.
    ඔයා වීඩියෝ බැලුවොත් ඔයාගේ දැනුම වැඩිවෙනවා.
    දැනුම වැඩිවෙන එකේ වාසිය ඔයාට.
    කෝල් කරලා කරදර කරලා, මට මේ වැඩේ එපා කරවන්න එපා.
    අදාල වීඩියෝව බලන්නේ නැතුව ඔයාගේ ලේසියට මට කෝල් කරන්න එපා.
    ඒක නිසා වීඩියෝ ඉවර වෙනකං බලන්න.
    වීඩියෝවල මම කියන දේවල් කවදාහරි දවසක ඔයාට උවමනා වෙයි.
    ..... හිත රිදුනානං සමාවෙන්න .....

  • @chandimarathnayaka8468
    @chandimarathnayaka8468 4 роки тому +1

    👍👍👍

  • @chamikitchen9281
    @chamikitchen9281 4 роки тому +1

    මැෂින් එක අද්දන්නැතුව එකතැන කෙටෙන්නේ ඇයි

  • @asokajayasinghe186
    @asokajayasinghe186 4 роки тому

    කරුණාකර දුරකථන අංකය දෙනවද?. කතාකිරීම ට අවශ්‍යයි.

  • @indikaindika4551
    @indikaindika4551 2 роки тому +1

    මැෂින් එකෙන් මහද්දි රෙදි කෑල්ල තමන්ගේ පැත්තටම එනවා (ආපස්සට)😞

  • @sanathkumara7659
    @sanathkumara7659 10 місяців тому

    අනේ මගේ මැශින් එකේ සිරො කරන්න බැ නේ කටරඩුවෙන් කර කැවුවට හෙල්ලෙන්නෙවත් නැ අනේ හදනවිදිය් කියලා දෙනවද

    • @atampahura
      @atampahura  10 місяців тому

      ලොක් අඩුවෙන් අල්ලලා කරකවන්න

  • @tilanilakshmi9547
    @tilanilakshmi9547 3 роки тому

    Mage aka kara kanna amarui ai a

  • @මයෝමිහසංගිකා

    උඩට මැහෙන්න හේතුවත් එයද

  • @malachandralathamalachandr4678
    @malachandralathamalachandr4678 4 місяці тому

    ම්ගෙ මසිම හදාගන්න ඔනා කොහෙද ඉන්නෙ

  • @DinushaVithanage-m1k
    @DinushaVithanage-m1k Рік тому

    Thanks

  • @sudeshnuwan167
    @sudeshnuwan167 2 роки тому

    Thanks 👍

  • @vipulpriyadarshan85
    @vipulpriyadarshan85 2 роки тому

    Thank you ❤️❤️