Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම මේ දැන් හැදුවා. හරි රසයි. ලස්සනයි. ආයි හදල බබාලටත් යවනවා . ඔයාට පින්.
Vegetarian ayeta hodama widihak 👍👍thank you 👍👍😋
Rasapatai thanks nangi aluth dewal kiyala denawata.
Harima shokee anti recipe ekaa hadanava අනිවාර්යයෙන් thanks කියල dunnata me vage recipe ekak
Math wattakka kanna ආසයි hadala balanna one oyata godak sthuthi jesupihitai ❤️❤️
නියමයි දැක්කම ගොඩාක් ආස හිතුනා අනිවාර්යෙන්ම හදලා බලනවා .බොහොම ස්තූතියි මේ වගේ වටිනා වීඩියෝ අපි හැමෝම වෙනුවෙන් අරගෙන එනවට ❤️❤️❤️❤️
Wow niyamai
අපේ ගෙදර අය වට්ටක්කා උයලා කන්න හරිම අකමැතියි අක්කා, ඔයාගෙ කලින් වට්ටක්කා recipe 1 ත් දැක්ක ගමන් කැමති වුණා, මේකටත් එහෙමම වෙයි, රසකාරක දාලා ලෙඩ surprise දෙනවට වඩා ඔයාගෙ සෞඛ්‍ය ආරක්ෂිත recipes හරිම වටිනවා, thanks අක්කා ❤️❤️❤️
ස්තුතියි නංගී
Niyamai akke oyagen aluth kama hadana hati hamadama igenagannawa❤️❤️👍👍
මමත් ඊයෙ දවල්ට හැදුව. හරිම රසයි
ස්තුතියි හොඳ රසවත් අහාරය ක්
Hadala balannam thank you
I follow daily your recipes because u make vege recipes thsnk u sister
ස්තුතියි මේවගේ අලුත් දේවල් කියල දෙනවට බුදු සරණයි
ඔබ තුමියට බොහෝම පින් මෙි වටිනා සැමදේම කියා දෙනවට
ස්තුතියි ඔබටත්
දැක්ක ගමන්ම ආස හිතෙනවා මමත් වට්ටකා කෑල්ලක් ගෙනත් තියෙනවා හෙට හදනවා නංගි.තෙරුවන් සරණයි
Super Excellent
Akke oyata godak pin vegetarian aya gena hitana ekata
ගොඩක් ස්තුතියි මේ අලුත් රෙසිපියට.රස ඇති. Try කරන්න ඕනේ.... ❤️👍
ෂා නියමයිනේ.ඔයට ගොඩක් ස්තුතියි මෙවැනි රෙසිපි ගේනවාට. තෙරුවන් සරණයි!!!
Weygoodakki
Hrima lassanai hadala balannm
නියමයි අක්කේ..ගොඩාක් ස්තුතියි අක්කි
බොහොම ස්තූතියි .වෙනස්ක්රමයකට වට්ටක්කා පිසගැනීමට හැමෝම උනන්දු වේවි.
Niyamai
ඒක නම් හොඳට මම හිතුවෙ ගැඹුරු තෙලේ දන බදී කියලා
නියමයි
හරිම ෂෝක් රසටම ඇතිකියල හිතෛනවා අපටම ආවේනික දේශිය දේවල් මෙලෙස රසවත්ව හදාගන්න කියලදෙනවාට බෙහෙවින්ම තුති ඔයාටත් පවුලේ සැමටත් තෙරැවන් සරනින් නිරා්ගි සුවපත්බවම වේවා
ස්තුතියි බෙහෙවින් ..තෙරුවන් සරණයි
Good 👍
❤🎉😊 harry ma Rasai.
ෂා නියමයි .......වට්ටක්කා වලින් හදන සුපිරි රෙසිපි එකක් .....👌👌👌👌
ස්තුතියි ගොඩක්
niymai ane kannah hituna inna komagh hadanawa thanks oyata
Neyamai👌👍🙏
Akki hadana kama harima racii😚☺☺☺☺🤩🤩
අඵත් දෙයක් හොද දෙයක් දැනගන්න ලැබෙන්නෙ මිස්ගෙන් පමණයි ස්තුතියි🙏🙏🙏***
Very nice thank you so much
Thenks apiwa denuwath karata
Thanks sister l like pampking vegetables
Wooow ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
ගොඩක් ස්තුතියි
ගොඩක් ස්තුති යි ඔයාට 💐
mmm👍👌👌👌👌🖒💖💕
Hadala balamu thanaks
ෂා නියමයි.👍👍👍👍👍👍
Niyamai thanks you
Godak hoda rasipe ekak....apa gadara aya වට්ටක්කා කන්න කැමති nha....ma vedihata kanna ආසා waiii
👍 ❤
ෂා..මමත් හැදුව..හරිම රසයි..සොයුරිය, ඔයාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව..
ස්තුතියි බෙහෙවින්
නියමයි. කියලා වැඩක් නෑ
නියමයි මමත් ලංකාවට ගිය ගමන් හදනවා බටු මොජු වත් newatha කියන්න ko
Thank you so much 💞
නියමයි ස්තුතියි
I made it very sorry to tell I've forgotten to apply cornflour.Just seemed and fry.Next time I ll try as your recepie.
❤️😍❤️
දකිනකොට නං ආසයි රසට ඇති හදල බලන්නම්
ගොඩක් ස්තුතියි ඔබ තුමියට
I made this. Very delicious. Thank you so much.
Delicious 😋
very tasty , thanks
💖💖💖💖💖💖
Thank you 🙏
Thank you
Look very testy. I will try this in the weekend. Thank you 💖👍
Thanks very much
Con flra walata pan piti ganna berida
පුළුවන් ..ඒත් කොලිටි මදි
Akke mama haduwa rasai godak....ane mama eka waradak kala pan piti damme....
Tanxxx.oyata
Thanks
වෙජි කෑම කලාවේ ඉහලින්ම වැජඹෙන ඔබතුමියගෙ මේ චැනල් එකේ වටිනාකම කියල නිම කරන්න බෑ.නිර්මාංශ අය වෙනුවෙන් කෑමබීම හදන අය,අඩුයි ..ලොකු පිනක් ඔබ කරගන්නේ...🙏 🙏 🙏 🙏
ස්තුතියි ඔබට
Like 🌸🌸🌸
Oyata godaak pin mamath hadala balanawa
👌🏻👌🏻👍
🙏
Polthel ganna
Mamat hadala balannam
👍
තෙල් නොදා හදන්නේ නැද්ද
♥️
Godak isthuthi
I’m Asoka EL
වට්ටක්කා පෑන් කේක්, වට්ටක්කා මෆින් ,වට්ටක්කා අවන් එකට දාලා හදන පෙන්නන්න .දියුණු රටවල් වල වට්ටක්කා වලින් සෑහෙන කෑම වර්ග සාදනවා .වට්ටක්කා ඇට මද රස්නෙ මේලා smack එකක් හැටියට ගන්න පුළුවන් ,කප් කේක් හදද්දි භාවිතයට ගන්න පුළුවන් තවද smoothly වලටදමන්න පුළුවන් . ඉතාමත්ම අධික මිලක් දී තමයි ජර්මනියේ අපි මේවා මිලදීගන්නේ .
ස්තුතියි සොයුරිය ..මං කරන්නම්
වට්ටක්කා පිටි වලින් රොටීද හරිම රසයි පලා වර්ග වලටද හරිම රසයි මම වට්ටක්කා පිටි නිශ්පාදනය කරනවා cake , pudin ,soup වගේම බබාලගෙ අහාර සෑදීම සදහා වට්ටක්කා පිටි යොදා ගන්නවා..දැනට මම රටවල් දෙකකට යැවීමට සූදානම් කර තිබෙනවා..මේ වගේ අපූරු කැම හදලා පෙන්වන අක්කට ගොඩක් ස්තුතියි...🙏🙏වට්ටක්කා පිටි සහ moachokka පිටි වලින්ද පොල් රොටී ඉතාමත් රසයි.....
Dawas kiyak tiya ganna puluwanda
දවස් 3 ක් විතර පුළුවන්
👍👍👍😄😄😄
ප්‍රියතම කැමක් වට්ටක්කා ඕක හොදයි සිගරට් බොන අයට අනිවාරයෙන් උදේ හිස් කද වට්ටක්කා කැබැල්ලක් තම්බා දෙන්න පපු කුහරයේ බැදිලා තියෙන දුම ගලවා පලවා හරිනවා ඔය වට්ටක්කා වලින් 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌺🌺🌺🌺🌺
ඇත්ත ඒ දේ අනිවාරයෙන් කරන්න 👍👍👍👍👍👍👍👍👍👍👍👍
කෝර්න් ෆ්ලවර්ම ඔනෙද
තිබුණොත් ක්‍රිස්පියට බැද ගන්න පුළුවන්
@@KusalasSimpleLife 🤟
Neyamaeina
😂😂😂😂🚶
VI
😂😂😂😂😂😂;-)
Dssupnlpu😂😄😄😄😄😄
¹
⁰
වට්ටක්කා එපා වෙලා තියෙන්නේ නිකං කාලා. ඔයා කියන විදියට හදලා බලල කියන්නම්
❤️❤️❤️❤️
මම මේ දැන් හැදුවා. හරි රසයි. ලස්සනයි. ආයි හදල බබාලටත් යවනවා . ඔයාට පින්.
Vegetarian ayeta hodama widihak 👍👍thank you 👍👍😋
Rasapatai thanks nangi aluth dewal kiyala denawata.
Harima shokee anti recipe ekaa hadanava අනිවාර්යයෙන් thanks කියල dunnata me vage recipe ekak
Math wattakka kanna ආසයි hadala balanna one oyata godak sthuthi jesupihitai ❤️❤️
නියමයි දැක්කම ගොඩාක් ආස හිතුනා අනිවාර්යෙන්ම හදලා බලනවා .බොහොම ස්තූතියි මේ වගේ වටිනා වීඩියෝ අපි හැමෝම වෙනුවෙන් අරගෙන එනවට ❤️❤️❤️❤️
Wow niyamai
අපේ ගෙදර අය වට්ටක්කා උයලා කන්න හරිම අකමැතියි අක්කා, ඔයාගෙ කලින් වට්ටක්කා recipe 1 ත් දැක්ක ගමන් කැමති වුණා, මේකටත් එහෙමම වෙයි, රසකාරක දාලා ලෙඩ surprise දෙනවට වඩා ඔයාගෙ සෞඛ්‍ය ආරක්ෂිත recipes හරිම වටිනවා, thanks අක්කා ❤️❤️❤️
ස්තුතියි නංගී
Niyamai akke oyagen aluth kama hadana hati hamadama igenagannawa❤️❤️👍👍
මමත් ඊයෙ දවල්ට හැදුව. හරිම රසයි
ස්තුතියි හොඳ රසවත් අහාරය ක්
Hadala balannam thank you
I follow daily your recipes because u make vege recipes thsnk u sister
ස්තුතියි මේවගේ අලුත් දේවල් කියල දෙනවට බුදු සරණයි
ඔබ තුමියට බොහෝම පින් මෙි වටිනා සැමදේම කියා දෙනවට
ස්තුතියි ඔබටත්
දැක්ක ගමන්ම ආස හිතෙනවා මමත් වට්ටකා කෑල්ලක් ගෙනත් තියෙනවා හෙට හදනවා නංගි.තෙරුවන් සරණයි
Super Excellent
Akke oyata godak pin vegetarian aya gena hitana ekata
ගොඩක් ස්තුතියි මේ අලුත් රෙසිපියට.රස ඇති. Try කරන්න ඕනේ.... ❤️👍
ෂා නියමයිනේ.ඔයට ගොඩක් ස්තුතියි මෙවැනි රෙසිපි ගේනවාට. තෙරුවන් සරණයි!!!
Weygoodakki
Hrima lassanai hadala balannm
නියමයි අක්කේ..ගොඩාක් ස්තුතියි අක්කි
බොහොම ස්තූතියි .වෙනස්ක්රමයකට වට්ටක්කා පිසගැනීමට හැමෝම උනන්දු වේවි.
Niyamai
ඒක නම් හොඳට මම හිතුවෙ ගැඹුරු තෙලේ දන බදී කියලා
නියමයි
හරිම ෂෝක් රසටම ඇතිකියල හිතෛනවා අපටම ආවේනික දේශිය දේවල් මෙලෙස රසවත්ව හදාගන්න කියලදෙනවාට බෙහෙවින්ම තුති ඔයාටත් පවුලේ සැමටත් තෙරැවන් සරනින් නිරා්ගි සුවපත්බවම වේවා
ස්තුතියි බෙහෙවින් ..තෙරුවන් සරණයි
Good 👍
❤🎉😊 harry ma Rasai.
ෂා නියමයි .......වට්ටක්කා වලින් හදන සුපිරි රෙසිපි එකක් .....👌👌👌👌
ස්තුතියි ගොඩක්
niymai ane kannah hituna inna komagh hadanawa thanks oyata
Neyamai👌👍🙏
Akki hadana kama harima racii😚☺☺☺☺🤩🤩
අඵත් දෙයක් හොද දෙයක් දැනගන්න ලැබෙන්නෙ මිස්ගෙන් පමණයි ස්තුතියි🙏🙏🙏***
Very nice thank you so much
Thenks apiwa denuwath karata
Thanks sister l like pampking vegetables
Wooow ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
ගොඩක් ස්තුතියි
ගොඩක් ස්තුති යි ඔයාට 💐
mmm👍👌👌👌👌🖒💖💕
Hadala balamu thanaks
ෂා නියමයි.👍👍👍👍👍👍
Niyamai thanks you
Godak hoda rasipe ekak....apa gadara aya වට්ටක්කා කන්න කැමති nha....ma vedihata kanna ආසා waiii
👍 ❤
ෂා..මමත් හැදුව..හරිම රසයි..සොයුරිය, ඔයාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව..
ස්තුතියි බෙහෙවින්
නියමයි. කියලා වැඩක් නෑ
නියමයි මමත් ලංකාවට ගිය ගමන් හදනවා බටු මොජු වත් newatha කියන්න ko
Thank you so much 💞
නියමයි ස්තුතියි
I made it very sorry to tell I've forgotten to apply cornflour.Just seemed and fry.Next time I ll try as your recepie.
❤️😍❤️
දකිනකොට නං ආසයි රසට ඇති හදල බලන්නම්
ගොඩක් ස්තුතියි ඔබ තුමියට
I made this. Very delicious. Thank you so much.
Delicious 😋
very tasty , thanks
💖💖💖💖💖💖
Thank you 🙏
Thank you
Look very testy. I will try this in the weekend. Thank you 💖👍
Thanks very much
Con flra walata pan piti ganna berida
පුළුවන් ..ඒත් කොලිටි මදි
Akke mama haduwa rasai godak....ane mama eka waradak kala pan piti damme....
Tanxxx.oyata
Thanks
වෙජි කෑම කලාවේ ඉහලින්ම වැජඹෙන ඔබතුමියගෙ මේ චැනල් එකේ වටිනාකම කියල නිම කරන්න බෑ.
නිර්මාංශ අය වෙනුවෙන් කෑමබීම හදන අය,අඩුයි ..
ලොකු පිනක් ඔබ කරගන්නේ...🙏 🙏 🙏 🙏
ස්තුතියි ඔබට
Like 🌸🌸🌸
Oyata godaak pin mamath hadala balanawa
👌🏻👌🏻👍
🙏
Polthel ganna
Mamat hadala balannam
👍
තෙල් නොදා හදන්නේ නැද්ද
♥️
Godak isthuthi
I’m Asoka EL
වට්ටක්කා පෑන් කේක්, වට්ටක්කා මෆින් ,වට්ටක්කා අවන් එකට දාලා හදන පෙන්නන්න .
දියුණු රටවල් වල වට්ටක්කා වලින් සෑහෙන කෑම වර්ග සාදනවා .
වට්ටක්කා ඇට මද රස්නෙ මේලා smack එකක් හැටියට ගන්න පුළුවන් ,කප් කේක් හදද්දි භාවිතයට ගන්න පුළුවන් තවද smoothly වලටදමන්න පුළුවන් .
ඉතාමත්ම අධික මිලක් දී තමයි ජර්මනියේ අපි මේවා මිලදීගන්නේ .