රස වගේම සුවඳට හදන වට්ටක්කා කලු පොල් මාලුව.Wattakka Kalu pol maluwa, Pumpkin kalu pol maluwa.

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 101

  • @swarnafernando9316
    @swarnafernando9316 Рік тому +6

    මේ විදියට අපිත් හදනව. නමුත් තෙම්පරාදු කරන්නෙ නැහැ. මේ විදියට හැදුවම හරිම රසයි. ඒ වගේම හොඳට තෙල් පෑදිලා තියෙනව. කන්න ආස හිතෙනව. ඇත්ත, මෙහෙම හැදුවම තුනපහ මිශ්‍ර වෙලා හරිම රසයි. 👍👍👍👍

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 Рік тому +1

    මගේ අම්මත් මේ විදියට තමයි හැදුවේ. මමත් ඒකම ඉගෙනගත්ත. සුවදයි රසයි. ස්තුතියි ඔයාට.

  • @gaya-999
    @gaya-999 Рік тому +5

    ඇත්තට ම හදන්න අමාරු ඇති කියලා හිතන් හිටිය දෙයක්.ලේසියි.රස පාටයි.මේ RECIPE එක අනිවාර්යයෙන් හදනවා..
    Thank you ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому +2

      අමාරු නෑ..❤️

    • @gaya-999
      @gaya-999 Рік тому

      @@cookingwithchefshani ඔව් ඇත්ත මං හැදුවා.හරිම රසයි..😋ඒ තරම් රසට වට්ටක්කා කාල ම නෑ.thank you chef shani🌹

  • @SAHASHRI
    @SAHASHRI 6 місяців тому +1

    මම හැදුවා මාර රසයි.. අද දෙවනිපාර හදන්න බලන්න ආවේ.. ☺ස්තූති ඔයාට❤

  • @inokadilrukshi2063
    @inokadilrukshi2063 Рік тому +1

    මමත් මෙහෙම හැදුව හරිම රසයි 👍 ඔබට බොහොම ස්තූති

  • @nilminyparara
    @nilminyparara Рік тому +1

    හදල බලන්න ඕන වට්ටක්ක කෑල්ලක් ගෙනල්ල කලින් කියල දුන්න විදිහටත් මම හැදුව. හරිම රසට තිබුණා එදිනෙදා ට වුවමනා විදිහට දේවල් කියල දෙනවට ස්තූතියි ඔබ තුමියට.🙏😋

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 Рік тому +2

    බොහොම ස්තුතියි !ඔබතුමියට අදත් රසවත් වට්ටක්කා කරියකින් අපව දැනුවත් කලාට. තෙරුවන් සරනයි !

  • @IdushaUmayanga-mo1mn
    @IdushaUmayanga-mo1mn Рік тому +2

    Kalu kudu hadana widiya kiyala denna mis.math oyage resipi balaa thamai hodak de hadanne.sthuthi oyata.theruwan saranai

  • @LankaSiriwardana
    @LankaSiriwardana 2 місяці тому

    Thanks.ඒ විදියට හැදුවා.සුවඳයි රසයි

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Рік тому +3

    තෙම්පරාදු නොකර මාත් මෙහෙම හදනව.අනික් දවසෙ තෙලුත් පාවිච්චි කරන්න ඕනි..මේ විදියට කොස් ඇටත් මරු නේද.👌👌❤❤❤❤

  • @hansikavindi9941
    @hansikavindi9941 Рік тому +1

    අද හදලා බලන්නම්😍❤️

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 10 місяців тому +1

    Wow super sonic fantastic yummy recipe Thank U so much Chef 🙏👌👍🤩😋🤗

  • @ThushiKanchana
    @ThushiKanchana Рік тому +2

    රස පාටයි තමයි ඇත්තටම මාත් හදනවා

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 Рік тому +2

    දවල්ට හදන්න දෙයක් ගැන හිත හිත ඉදියේ❤..ඔන්න එහෙනම් මන් දැන් හදනවා..බොහොම ස්තුතියි 🎉

  • @thamarajayasiri416
    @thamarajayasiri416 7 місяців тому

    ගෙදර වට්ටක්කා පොඩ් ගෙඩියක් තියෙනවා.කවූරුවත් කන්න කැමැති නෑ.මේ විදිහට හදලා බලන්නම්.කයිද කියලා.දුවට ගොඩක් ස්තුතියි.මම එහෙම හදලා නෑ.❤

  • @hussainanoordeen5754
    @hussainanoordeen5754 Рік тому

    Excellent. You teach with your heart.

  • @neronero6980
    @neronero6980 Рік тому +1

    Bohoma hodai puthe budusaranai ❤❤❤ adanam mata balanna puluwan una duwata thanaks

    • @neronero6980
      @neronero6980 Рік тому

      දු අද ඔයාෙග් ප්‍රයිඩි රයිස් එක හැදුවා අරාබි අයට රසට තිබුනා ෙහාද කැව බුදුසරණයි යහපතක්ම ෙවිවා පුෙත්

  • @dinusirimanna8444
    @dinusirimanna8444 Рік тому +2

    රස පාටයි 😋❤

  • @kumarikaly8494
    @kumarikaly8494 Рік тому +4

    තෙරුවන් සරණයි පුතේ ....හදලා බලන්නම්කෝ හෙටම....ස්තුතීයි ...❤

  • @suchethaniudeshika7664
    @suchethaniudeshika7664 Рік тому +1

    Eka maru👍👍👍

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 Рік тому +1

    Greetings from France budusaranai

  • @KalpiSadhuwasana-ok7lz
    @KalpiSadhuwasana-ok7lz 4 місяці тому +1

    Man adama hadanawa,godak sthuthi,adarei oyata ,

  • @nadeemadu5794
    @nadeemadu5794 Рік тому +3

    Thank chef Shani❤️its really delicious 😊

  • @rebeccajayathilake9792
    @rebeccajayathilake9792 Рік тому +1

    Sure chef i will try this recipe , tnk u

  • @sorayasaldin8234
    @sorayasaldin8234 7 місяців тому

    Thank you Shani for your lovely recipe...

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 Рік тому +1

    My mouth watering thank you darling budu saranai

  • @ganawathimanike6453
    @ganawathimanike6453 Місяць тому

    Math haduwa.rl rasi.thank .your

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද Рік тому +1

    මාත් හදනවා .මීට වෙනස්.තෙල් දාල හදලා බලන්නම්කො 👌👌👌

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому

      ඔයා කොහොමද හදන්නෙ..? ආසයි දැනගන්න..❤️

    • @ලොකී-ඳ5ද
      @ලොකී-ඳ5ද Рік тому +3

      @@cookingwithchefshani හාල් පොල් බැදල ඒකට කොච්චි ගම්මිරිස් සුදුලුනූ අබ දාල ගලේ අබරලා මිටි කිරි වල දිය කරනව.වට්ටක්කා වලට ලූනූ අමුමිරිස් කහ ලුනු කරපිංච රම්ප කුරුදු පොත්තක් දාල දිය කිරෙන් තැම්බුනාම මිටි කිරි එක දාල සීනි චූට්ටකුත් දානවා 😄

    • @ලොකී-ඳ5ද
      @ලොකී-ඳ5ද Рік тому

      @@cookingwithchefshani චෙෆ් කියල දුන්න විදිහ දැන ගත්තේ අද 😊

  • @dinukidinuki5078
    @dinukidinuki5078 Рік тому +1

    Wooow dakkama rasa therenawa

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому +1

      හදල බලන්නකො..🥰

    • @dinukidinuki5078
      @dinukidinuki5078 Рік тому +1

      @@cookingwithchefshani aniwaryenma hadanawa dear oyage recipes thamai godakma hadanne..awankawama lesi wagema rasai

  • @geethaherath616
    @geethaherath616 7 місяців тому

    Niyamai

  • @lalithamanimel-mj9uh
    @lalithamanimel-mj9uh 8 місяців тому

    Godak estitiy ❤🎉

  • @sanarimaldeniya2632
    @sanarimaldeniya2632 Рік тому +1

    වට්ටක්කා කලු පොල් මාලුව හරිම රසයි. ❤❤🙋

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 6 місяців тому

    මම නම් අමු තුන පහ දාන්නෙ පොල් බදින කොට ඒකට දානව කොත්තමල්ලි සූදුරු අබ එනසාල් කර පින්ච කුරුදු පොත් සහ හාල්
    ගම්මිරිස් එතකොට රසයි ගොඩක් තෙල් දාන්න ඕන නෑ පොල් වලින් තෙල් මතු වෙනව
    බත් කන්න පාන් කන්න උනත් හොදයි මේක හරිම රසයි

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Рік тому +1

    විශ්වාස කරන්න Chef Shani මම අද උදේම මේ රෙසපිය හෙව්වා 🤗, Thanks you 🙏. ටික දවසකට ලංකාවට ආව අක්කා කෙනෙක් සෙනසුරාදා රෑ යන්න කලින් මගෙන් හදලා ඉල්ලුවා, එයා pregnant. ඇත්තටම සාමාන්‍ය විදිහට තමයි මම වට්ටක්කා හදන්න දන්නේ. මේකත් එක්ක කරවල තෙල් දාලා ඉල්ලුවා. මොනාද තව add කරන්න පුළුවන් එළවළු කියලා අදහසක් දෙන්නකෝ... මේ දවස්වල Assignments තියෙන නිසා මේ පැත්තේ එනවා අඩුයි දැන්... 😣

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому +1

      ගොටුකොල සම්බෝල, සැල් එකක් වගේ මරු..🥰

    • @nazreenfarook1388
      @nazreenfarook1388 Рік тому +1

      @@cookingwithchefshani එහෙම කරන්නම් Chef Shani, thanks a lot! ❤💐💐❤

  • @andydh9737
    @andydh9737 7 місяців тому

    The video should show ln English the Items & Quantities in detail as it will help everyone.

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 Рік тому +1

    Superb

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 Рік тому +1

    Wattakka EPA wena kemak balamu me widiyaptath hadala

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 Рік тому +1

    Thanks dear 🙏❤

  • @fathimahamza3163
    @fathimahamza3163 Рік тому +1

    My mom also makes it this way

  • @FeeFree-xc1uo
    @FeeFree-xc1uo 7 місяців тому

    Thunapaha badala danna puluwanda

  • @nskaru
    @nskaru 7 місяців тому +1

    Looks yummy .😢

  • @kavin1111
    @kavin1111 Рік тому +1

    Yummy 😋

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Рік тому +1

    Thanks 👍

  • @harshanilakmali3735
    @harshanilakmali3735 Рік тому +1

    Thank you chef

  • @hiruni8780
    @hiruni8780 Рік тому +1

    ❤❤

  • @vitharanachami4001
    @vitharanachami4001 Рік тому

    Thank you 💐

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 Рік тому

    කලුකුඩු හදන්නෙ කොහොමද

  • @madavipriyanga4713
    @madavipriyanga4713 Рік тому +1

    👍👍👍💖💖💖

  • @amalipeiris9487
    @amalipeiris9487 Рік тому +1

    👊💖

  • @evapriyadarshani7442
    @evapriyadarshani7442 Рік тому

    මම හදන්නෙත් මේ විදියට තමයි. හැබැයි තෙල් දාන්නේ නෑ.මෙහෙමත් හදලා බලන්නම්😅😅😅

  • @chutidoni0122
    @chutidoni0122 Рік тому

    Thank you so much ❤😊

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 Рік тому +12

    තෙල් දාල හදල නැහැ.වට්ටක්ක එපාවෙලා ඉද්දිනෙ මේ විදිය දැක්කෙ.හදන්නම් දෝනි මම.ස්තූතියි බුදු සරණයි.චූටි දූටත් පුතු පැටියාටත්.

  • @thushanthadabare230
    @thushanthadabare230 Рік тому +1

    🙏👍👍👍💐

  • @nadeenadee-fn2es
    @nadeenadee-fn2es Рік тому +1

    Mama තමයි ඉස්සෙල්ලා balane

  • @soul22222
    @soul22222 7 місяців тому

    Thank yoy🤍🤍

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial Рік тому

    ලෙසයි හදන්න...

  • @kaviruhi7439
    @kaviruhi7439 Рік тому +1

    𝖳𝗁𝖺𝗇𝗄 𝗒𝗈𝗎! 𝗌𝗈 𝗆𝗎𝖼𝗁

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Рік тому +1

    වට්ටක්කා වලට සීනි දැම්මම රස වැඩි වෙනව කියනව,මොකද ඒ ගැන හිතන්නෙ.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому

      Eka aththa, samahara ewa kisima rahak na..ethakota seeni tikak dammama rasai..man kalin video wala kiyalathiyanawa..❤️.

  • @amithavithanage2004
    @amithavithanage2004 7 місяців тому

    තෙම්පරාදු නැතිව රස වැඩි

  • @deepikaweledurage6396
    @deepikaweledurage6396 Рік тому

    ❤❤

  • @dushramotivhub
    @dushramotivhub Рік тому

    ❤❤