Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් ස්තුතියි ඔයාට වට්ටක්කා ගෙනාවම මෙහෙම හදන්නම්🙏👍🌹♥️
මේකත් ආසම හිතෙන කෑමක්, අපි කන්න බෑ කියලා හිතෙන දෙයක් ඔයා සුපිරියට හදනවා ❤❤❤
අනිවාර්යයෙන්ම හදනවා . මම කැමැතිම නැති කෑමක් තමයි වටිටක්කා . මෙි විදියට හදලා නමි ඉතින් ගොඩක් රස ඇති . Thank you very much dear
අද මම හැදුවා හරිම රසයි ස්තුතිය 😊
අපි දැන් හැදුවා මාරම රසයි ❤️ තව තවත් මේ වගෙ රස දේවල් හදන්න ලැබෙන්න ඕනී ❤️
වට්ටක්කා තෙලෙන් බැදලා හදන විදිය පැහැදිලිව කියලා දුන්නට ස්තුතියි අගෙයි
හරිම ලේසියි හදාගන්නත් මම ඉක්මනින්ම හදලා බලන්න ඔිනා හදන විදිය කියල දුන්නට ස්තුතියි තෙරුවන්සරනයි
බොහොන ස්තුතියි ඔබතුමියට. තෙරුවන් සරණයි දෙවිපිහිටයි!
මිස්ගේ රෙසිපි හරිම කැමැත්තෙන් බලනවා..ස්තූතියි♥️
😊 oy hadan vidiyt nm kanna asai akki....❤❤❤❤
ගම්මිරිස් කුඩු ස්වල්පයකුත් එකතු වුනා නම් තවත් රස වැඩි වේවි ' කියලා හිතුණා මට .ස්තුතියි ඔයාට .බුදුසරණයි 🙏 🙏 🙏 !!!
ඔයාගේ වට්ටක්කා බැදුම හැදුවා හොදට ආවා රසයි ❤❤❤
❤❤❤මම එක දවසක් හැදුවා හරි ම රසය් අමතක වෙලා අද ත් බැලුව ❤
Thanks මමත් මේ විදියට හදන්න ඕනේ
Godak isthuti oba thumiyata oya hadana kaama maath hadala balanawa godak Rasai ❤️❤️
ඇත්තටම ගොඩක් රස ඇති කියලා හිතෙනවා. අනිවාර්යෙන්ම හදල බලන්න ඕන. ඔබ තුමිය ඉතා පැහැදිලිව ක්රමය කියලා දුන්නාට ගොඩක් ස්තතියි, ඔබ තුමියට
ඇත්තටම ඉතාම රසවත් බවක් සාදන විධියටම දැනුවත් වුනා ඒවගේම කාලයද යනබවක් දැනුමක් වුණේවත් නැහැ ස්තුතියි මම කොහොමත් බලනවා විතරක් නොවෙයි හදලත් බලනවා හරිම රසවත් බවක් තියෙනවා.ජේසු පිහිටයි ♥️👋
❤ ❤ ❤ ❤ ❤ ❤
ඔයාගෙ රෙසිපි කොහොම ත් වෙනස් වගේම රසයි මේකත් රස වගෙයි හදල බලනවාමයි
හරි ම ආසයි අක්කී thank you ❤
මේ අක්කා වගේ වට්ටාක්කා රසටම හදන තව අක්කා කෙනෙක් හිටියෝත් වහාම අටපට්ටමට කියන්ට ඔනෑ.... අැත්තටම සුපිරි.. තෙරුවන් සරණයි..දීරඝායූ නුබට..
❤❤❤❤
V
@@nonojlit4653 suppa
නoගි ගේ කැම මම හදනවා රසය්
😊
අනේ නංගි ගොඩක් හොද යි මම .කැරට් මාලුව නම් හැදුවා.වට්ටක්කා ත්.හදලා.කලා.රසයි වාගෙම හරිම ලස්සන යි.තෙරුවන් සරණයි ඔයාට
වෙනස්ම රෙසපි එකක් බොහොම ස්තූතියි අක්කේ ❤️❤️😋😋
Golden pumpkin recipe looks so delicious thank you for sharing 👌👌👌
oyage recipe hari pahasuwen hadanna puluwan .thank u kiyala denawata.
Me recipe eka ada mama haduwa . Harima rasai 👍👍👍👍👌 thank u oyata . Thawath hoda recipes genna . All the best 😊😊😊😊
මං අද හැදුවා හරිම රසට තිබුනා ස්තුතියි ඔයාට ❤️❤️
ඔයාගේ කටහඬත් හරිම ලස්සනයි ..ඔයාගේ වැඩත් ඒ වගේ ඔයාට ජේසු පිහිටයි අක්කේ 🙏🙏🙏🙏 ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️🌹🌹🌹🌹
ක්ටුන්
ක්ටුන
Mamath hadanawa oyage kama... hama 1mah. Harima rasai.
ඔයාගෙ රෙසිපිවලට මම කැමතියි
Oyage food harima rasa pati
just now හැදුවා...සුපිරීඊඊ😋❤️
👍👍👍❤
බොහොම ස්තුති මිස් අදත් හරිම වෙනස් විඩියෝවක් මමත් ගෙදර වෙිලලා පොල් හිදගන්නේ
❤❤❤❤❤
Thanks Abudhabi රුවන්.
Yamm.aluthrahakata.aluth deyak.❤
නංගි සුපරෝ සුපර් වට්ටක්ක බැදුම 😋👍👍
මෙහෙම නම් වට්ටක්කා හැමදම කන්න පුළුවන් 🌹
akke anik ayata vada mara past niyamai
Rasai apith heduwa❤❤❤😊
Hodai wenasak hadamu duwe budusaranai ❤❤
මමත් හෙට හදන්න ඕනි..😋
🎉🎉😢🎉🎉🎉
ගොඩාක් ස්තූතියි අක්කේ🧡👍👨👩👧👦
Niyamai .... wenas deyak ..
ලස්සනයි රසයි තුණුරුවන් සරනයි දියණිය සියලුම දෙව් රැකවරනයි දියණිය
First time i saw this pumkin receip. I am going to try this. Thank you .
Pumpkin
බොහොම ස්තුතියි දුවෙ ඔයාට
I made this for lunch. It tasted so good.
ම්.ම්ම්..කටට කෙළත් උනනවා. ගොඩාක් ස්තුතියි,
Godak hodayi oyage recipes. Thanks for sharing ❤
ගොඩාක් රසට ඇති නේද..ඔබ තුමියට ගොඩාක් ස්තුති ..
අදම හදනවා
very good recipe.🥰⭐
Thanks for sharing
Wow good
සුපිරි අක්කි..👍👍
I cooked it today.It's so tasty.
❤❤👍
Eka niyamaine thanks oyata.
❤❤❤❤rasa ethi dakkama kiyanna puluwan mamath hadala balanna ona 🙏🙏🙏❤️
,හරිම රසයි. නියමයි
Godak rasai lassanai❤
Much obliged .theruwan saranai
මේ විදිහට බැදලා පොල් එක්ක කන්න very ටෙස්ට් තැන්ක්ස් මේ විදිහට කියලා දුන්නට ලිබියන් අය බැදලා කනවා
Oyata thanks budu saranai
Oyge kama thama mm hadama balala hadanne aluth widyta hrym rasay fattay akki ❤❤☺
New recipe ...will try
Thanks.Hadala balannamko...
Thanks so much 💥💥💥💥
Har rasai.
Thank you akki❤️😍😘
ස්තූතියි ඔයාට. ඒකාකාරීත්වයෙන් මිදී වෙනස් රස මවන්නට නව අදහස් බෙදා දෙන නිසාම. ❤️
Thank you very much
Thanks oyata ❤️❤️
Amazing dish. Thank you Miss.
Rasai godak
Like 👍
Thanks ❤❤❤❤❤
Today's special 😍
හදන ගමන්....රස කියන්නම්කෝ...
හදන්න කලින් කෑම එකේ රස දැනෙනවා 👍👍👍
🙏
❤❤❤❤❤❤❤❤❤❤
නියමයි.හොදි කාලම එපා වෙලා
🤣🤣🤣🤣🤣
Theruwan saranai ammata.
I like it
👍👍👍
Rasai
Thanks
👌
Thank you
කහ දාන්නේ නැද්ද ?
Teruwan saranei
Hithune nathideyak,hadala balamu,rasapatay ,godaak pin obathumiyata ,ape diwa pinawana kama hadanna kiydenawata
" *Tik* paraku unaa balnna adinn. .."Harimmaa rasa pataiiii. .."" *Apita* ma wage de genna oyata. ...Ģodakkkkkkk isthuthiiiiiiiii.!! ..." (" *KUSALA'S SIMPLE LIFE* ")
Wenasak hadanna one
හොදයි 👍
♥♥♥
A වුණාට තෙල් වැඩි ඔය විදියට හැදුවා ma😮
Thel godaaaai
එලවලු තෙල් කියන්නෙ පාම් ඔයිල්. එවා හොද ne.
Adth pin denewA kiya denewate
mt hduwa rasai
Thank youtq
👍👋

Thanks.
Hadala balannamko...
Thanks so much 💥💥💥💥
Har rasai.
Thank you akki❤️😍😘
ස්තූතියි ඔයාට.
ඒකාකාරීත්වයෙන් මිදී වෙනස් රස මවන්නට නව අදහස් බෙදා දෙන නිසාම. ❤️
Thank you very much
Thanks oyata ❤️❤️
Amazing dish. Thank you Miss.
Rasai godak
Like 👍
Thanks ❤❤❤❤❤
Today's special 😍
හදන ගමන්....රස කියන්නම්කෝ...
හදන්න කලින් කෑම එකේ රස දැනෙනවා 👍👍👍
🙏
❤❤❤❤❤❤❤❤❤❤
නියමයි.හොදි කාලම එපා වෙලා
🤣🤣🤣🤣🤣
Theruwan saranai ammata.
I like it
👍👍👍
Rasai
Thanks
👌
Thank you
කහ දාන්නේ නැද්ද ?
Teruwan saranei
Hithune nathideyak,hadala balamu,rasapatay ,godaak pin obathumiyata ,ape diwa pinawana kama hadanna kiydenawata
" *Tik* paraku unaa balnna adinn. .."
Harimmaa rasa pataiiii. .."
" *Apita* ma wage de genna oyata. ...
Ģodakkkkkkk isthuthiiiiiiiii.!! ..."
(" *KUSALA'S SIMPLE LIFE* ")