Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විනාඩි 10න් තේ වෙලාවට උදේට/රෑට සුපිරි කෑමක් | lunch box idea | pan cake recipeua-cam.com/video/_cNC2kLj5zo/v-deo.htmlඑලවළු ආප්ප උදේට/රෑට ලන්ච් බොක්ස් එකට | vegetables hoppers | appa recipe | hal piti kamaua-cam.com/video/HX80FqXlUJQ/v-deo.html
Ik
කෝන්ෆ්ලා පිටි කියන්නේ මොනවාද
රස ඇති ගොඩක් ස්තුතියි
@@القانووال irigu piti
අනේ නියමයි වට්ටක්කා ඔයා කියපු විදියට මං දැන් හැදුව මේ අරාබි කට්ටියට කන්ඩ දුන්නෙ හදලා පොඩි ළමයෙක් අල බැදලා කියලා කෑවා රණ්ඩු කරලා ලොකු අයත් කෑවට රසයි කියලා ආයෙ වට්ටක්ක ගේන්න කිව්ව ඔයාගේ චැනලය දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ස්තූතියි
නියමයි ...........මයියොක්කා/අල එක්ක චිකන් කොටුවට කපලාමාළු මිරිස්, තක්කාලි, අමුමිරිස්, ළුණු කොළ, රට ඉදි දාලා මැලේ අචාරුව වගෙත් රහ ඇති ..........අයිඩියා එක මරු ............🌹👍❤️
හ්ම්ම්
ඔයාගෙ වට්ටක්කා රෙසපි එක මම දවසි දෙකක් හැදුවා යාලුවන්ටත් මෙයා කරා කව්රුවත් පිලිගත්තෙ නෑ ඒ වට්ටකික කියල ඒ තරමටම රසයි,ලස්සනයි ස්තූතියි මම සුභ පතනවා ඔයාට
ඔව්නේ මේක ගොඩක් රසයි . ඔයාට ස්තූතියි
ස්තුතියි රසවත් කෑමක් හදලා රස විදිනහැටි කියාදුන්නා ට
👏👏👏👏👏❤
නියම නීරෝ, නියම රෙසපි එකක් බන් 👍👍
වෙනස් ම විදියක් හදලම බලන්නම් thank you obata ❤️❤️
❤❤❤❤❤❤
සුපිරි ඔයාග හැම කෑමක්ම ගොඩක් දේවල් මම හදනවා බුදුසරණයි ඔයාට
Thank you
මමත් ගෙනල්ල හදන්න ඕන.රස විදියයි ගොඩක් ස්තුතියි ඔයාට❤
ඔව් රසම රසයි
Oya hadapu vedeyata apit appa haduwa mage pode puta tamay haduwe harema rasata tibuna oya keyapu vedeyata tachiya padm karuwata hodata galauna apita pudumat hituna thank,'s
@@syanikamendis6695 thanks
අලුත් විදියට රසට කෑම වර්ග හදන්න කියලා දුන්නට ස්තූතියි
❤️❤️❤️
වට්න රෙසිපි එකක්.ස්තුතියි
Rassy mathhoduva thank u very much.hari pahadiliva kiva.🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥺🙏🏼🙏
Oiata thanks duwa. Budu saranai oiatath deergau labawa
Shaaa super dish. Thank you soo much. God Bless you. ❤
මමත් හැදුවා හරිම රසයි.දරුවා ආසාවෙන් කෑවා.ස්තුතියි ඔබට🙏👍
❤️❤️
බොහොම ස්තූතියි ඔයාට 🙏මමත් හැදුව රසට තිබුන...බුදු සරනයි ❤️❤️❤️
බුදුසරණයි
යාලුවන්ට වීඩියෝ එක යවන්න හොඳේ
Harima hondai thanks
මගේ දරුවො වට්ටක්කා කන්න අකමැතියි.ඉතින් ඔයාගෙ විදියට හදල දෙන්නම්(බැදල දෙනවනම් කන්න කැමති වෙයි😄)බොහොම ස්තූතියි ඔයාට🙏💐💐💐💐💐
ආ ඔව් මේක හරිම රසයි. හදලාදෙන්නකෝ. දීර්ඝායුශ වේවා!!
ඉස්තරම් දැනුවත් කිරීමක් ඉස්තුයි
Watakka hoda kemak mama harema asai oya me dwage kema apeta genawata godak s thuthi budu saranai❤❤
ස්තුති 🙏 හරිම පැහැදිලිව කියලා දෙනවා
ස්තුතිය
මමත් ඔහොම හදනවා හරිම රසයි ඔයවිදියට හැදුවම👍
ඒකනේ. පුදුම රසක්. ආයේ මස් මාළු ඕනේ නෑ
හරිම රස ඇති හදල බලන්නම් .කියල දුන්නාට ස්තූතියි
හොද කැමක්. රස ඇති හදලබලන්න ඔිිනෙ .
ස්තූතියි
රස පාටයි. හදන්න ඕන.ඔයාට ස්තුතියි
අලුත් ම අදහසක් .ස්තුතියි පුතේ ඔයාට .සුදු ළූණු කැබලි කිහිපයකුත් එකතු වුනා නම් තවත් රසවත් වේවි කියලා හිතෙනවා මට . ඔයාට ත් නීරෝගීමත් සාර්ථක දවසක් වේවා ! තෙරුවන් සරණයි .
ස්තූතියි . දීර්ඝායුශ වේවා!!
ඔවු බඅදුමට අබ වලට පසු, තලාගත් ඉගුරු පෙත්තක් හා සුදුළුනු බික් 3ක් පමන එක්කරහම තවත් ගුණවත්...ඒත් වට්ටක්කා බදිනවාට වඩා, බත් උයනවිට සිටීමරයෙන් තම්බාගත්තනම් තමයි ගුණ.🙏
Thanks oba thumiyataa
හොඳයි ඒකත්. වෙනස්ම විදියක්නෙ.
ඔව් රස විදිහක්
හොඳයි.
ඔයා සුපිරි waddak oyagae kama harima rasai
දීර්ඝායුශ වේවා!!
mama asama kemak mamath hadanna ona oyata godak thc
ස්තුතියි බෙහෙවින්ම ...රසම රස කෑමත් ..
Thanks
ඔයාටත් එසේම වෙිවා බුදුසරණයි
රසම රස කරියක් ඉක්මනින් හදන්න කියල දුන්නට ඔයාටබොහොම ස්තුතියි නංගි
දීර්ඝායුශ වේවා!! ඔයාට
Mn haduva harima rasai.
ගොඩාක් රස ඇති. මමත් හදලා බලන්නම්. ඔයාට ගොඩාක් ස්තුතියි. බුදුසරණයි 🌹🌹🙏🙏
හදන්නකෝ
බොහොම 🙏 ස්තූතියි ඔබට . වෙනස් ක්‍රමයකට වට්ටක්කා හදාගන්න කියල දුන්නට . තෙරුවන් සරණයි .
හ්ම්.... රස පාටයි, හදලා බලන්න ඕනේ.
ඔව් ගොඩාක් රසයි මෙහෙම හැදුවම
Ciao bella බොහොම හොඳ kamak kanna hithena vidimata oya එක rasakeruva
thanks hode
@@niraSrecipes oyatath බොහොම stiti mevage deyak apapita kiyadun eka gana
සුපිරි
ඇත්තටම අපි වට්ටක්කා වවලත් තියනවා මේවගේ හදලා නෑ ස්තූතියි නංගි බුදුසරණයී
මස් මාළු ඕනේ නෑ. මේක පුදුම රසක්
පිටි මිශ්‍රණයට බිත්තරයක් එකතු කළා නම් තවත් හොඳයි. වෙන මොකුත් නැතිව කන්න පුළුවන්. ❤ඔයාගෙ ක්‍රමයත් හරිම හොඳයි.අගය කරමි. ❤👍💐
ඔව් මම හිතන්නේ.
I have never cooked wattakka this way.seems like a delicious curry. Thank you very much.
💖💖💖
හරිම අගෙයි ඔයාගෙ වීඩියෝ එක . හදලම බලන්නමි . බොහොමත්ම ස්තූතියි ❤ .
@@champashirani2046 hadannako
රස දැනෙනව...පෙන්මත් ඊට නොදෙවෙනි වගේ.
ගොඩාක් ස්තුතියි ඔයාට දුව .
Thank you werry much sister god bless you olda time and your family.🇱🇰👍❤️
රසත් හොඳයි හදන්න ඔනෙ
ස්තුතියි. මිස්.
Much obliged .theruwan saranai
Thanks kalle...
රස ඇති නේද හදලා කාලා බලමු බොහොම ස්තුති ඔබතුමියට 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏💗💗💗💗💗💖💖💖💖💖💖
නියමයිනේ 👍 ගොඩක් ස්තුතියි දුව
රසම රස පාටයි. මාත් හදල බලනවා.
Mama hamadama oyage recipe balanawa duwe. Oyage ara alawalu banish aka haduwa harima rasai hawoma hoda rasai keewa. Thanks. Theruwan saranai...!!!
ඔයාට දීර්ඝායුශ වේවා!! . පව්ලේ සැමට බුදුසරණයි
නියමඊ නංගියෝ හදලා බලන්න ඕනි මගේ පියතම කෑමක් බුදුසරණයි 👍👍💐💐💜❤️
හා අක්කේ. බුදුසරණයි
Good idea 👍 thank you and God bless you
ස්තුතියි බෙහෙවින්
ඔබට සහ පවුලේ සැමට දීර්ඝායුශ වේවා!! ❤️💚💙🧡🌸🧡
දැනුවත් කලාට ස්තූතියි ❤ ❤ ❤
මෙය අලුත් විදියට වටිටක්කා උයන ක්‍රමයක්.ස්තුතියි ඔයාට.
ඔව් මස් මාළු බිත්තර නැතුවට පුදුම රසක් ඒ වගේම ගුණක්. මේකේ ගුණය නැසෙන්නේ නෑ. කෝර්න්ෆ්ලා වල දවටලා බදිනකොට බැදෙන්නේ කෝර්න්ෆ්ලා ටික වට්ටක්කා කෑල්ලාඇතුලේ තැම්බෙනවා. සමහර අය දැනුම අතින් මාර දුප්පත් අප්පා. අනෙක හැමදාම කන්න නෙවේනේ මේ. වෙනසක්නේ ❤️
රස කෑමක්
Shaaa rasai thank
ස්තුතියි දුව
හදලා.බලමු.රසට.අැති.අාසම.කැමක්.ස්තුතියි
ඔව් රසයි. දීර්ඝායුශ වේවා!!
ලස්සනයි රසම රස ඇති නේද?ස්තූතියි
Rasai rasai
හරිම රස පාටයි
Mama හැදුවා rasayi.thank නංගී oyta .bsdp
Saudi madm kala kiyanwa ආයෙමත් hdan දෙන්න කියලා ..thank නංගී
I like it thanks ❤️
Thank oyata me wage rasa dewal apita kiya denawta budu saranai oyata
niyamay.nangi.hadala.balannam.bs
නියමයි
බොහොම දක්ෂ දුවෙක්, තෙරුවන් සරන්‍යි👏🏻
බුදුසරණයි ඔයාට
නියමයි ගොඩක් 👍👍👍 💞💞💞💞💞
Dakama asai hadanna nagoo bs paule hamotamai oyatai...
මමත් හදලා බලන්නම්
Thank you very testw
රස පාටයි ..
මරැ මරැ අක්කා 👍❤💐👌
❤❤❤⚘
Thank You , duwa .
thank you miss
Great Madum
නියමයි නිරෝ,,,මං අර වෙනදා කියන්න වගේ කුසලා කැලේ ,,,,,,
ස්තූතියි ඔයාට. දීර්ඝායුශ වේවා!!
Man heduwa rasama rasai
👋🌟👍 ස්තූතියිඔබගේ වැන්ජනයට👋✅
සුපිරි කෑමක් ..... මරේමරු ........👍🌹
Hamadama kana elawalu wenasvidiyata hadana widiya gennako
ගේන්නම්
Shaa niyanai ne duwa oyata godak sthuthi mama Dubai walin
බොහොම ස්තූතියි. .අපි ඉන්නේ එකම රටේ.
ලස්සන voice එකක් ඔයාට තියෙනවා. බුදු සරණයි
ගොඩාක් ස්තූතියි . ඔයාට දීර්ඝායුශ වේවා!!
Wow ...eka nm rasa patai..😘👌
නියමයි අක්කා
Very nice thanks
Hetama hadanawa rasa athi kiyala penawa
❤️
ස්තුති ..
Tasty looking. Hadanna one
ගොඩාක් ආදරෙයි ඔයාට බුදු saranai
Will try
Very good
Asa hituna doniye. Hadannam mamath
ස්තුතියි අලුත් කෑමක් හදින්වාදීම .ඇයි ඔයා අලුතින් තෙල් ගත්තේ ඒ බැදපු තෙල්ම ගන්න තිබුනා නේ.බැදපු තෙල් අරන් තියල නැවත පාවිච්චියට ගන්න හොද නැහැ නේද .කොලොස්ටරෝල් වලට
මම වට්ටක්කා එක ලිපක බදින ගමන් අනෙක් ලිපේ ළූනු බදින්නේ. නැවත පාවිච්චියට 2 පාරක් වගේ හොඳයි. ඊට වඩා හොඳ නෑ.
ඕකට හාල් මැස්සන් ටිකකුත් ඵකතු කලානම් මරේ මරු.බත් පලන්ඩ පුලුවන්. 😜😜😜😜
ow nennam
Hadala balannam.
Hadalama balanna oni
Good idea dear
විනාඩි 10න් තේ වෙලාවට උදේට/රෑට සුපිරි කෑමක් | lunch box idea | pan cake recipe
ua-cam.com/video/_cNC2kLj5zo/v-deo.html
එලවළු ආප්ප උදේට/රෑට ලන්ච් බොක්ස් එකට | vegetables hoppers | appa recipe | hal piti kama
ua-cam.com/video/HX80FqXlUJQ/v-deo.html
Ik
කෝන්ෆ්ලා පිටි කියන්නේ මොනවාද
රස ඇති ගොඩක් ස්තුතියි
@@القانووال irigu piti
අනේ නියමයි වට්ටක්කා ඔයා කියපු විදියට මං දැන් හැදුව මේ අරාබි කට්ටියට කන්ඩ දුන්නෙ හදලා පොඩි ළමයෙක් අල බැදලා කියලා කෑවා රණ්ඩු කරලා ලොකු අයත් කෑවට රසයි කියලා ආයෙ වට්ටක්ක ගේන්න කිව්ව ඔයාගේ චැනලය දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ස්තූතියි
නියමයි ...........
මයියොක්කා/අල එක්ක චිකන් කොටුවට කපලා
මාළු මිරිස්, තක්කාලි, අමුමිරිස්, ළුණු කොළ, රට ඉදි දාලා මැලේ අචාරුව වගෙත් රහ ඇති ..........
අයිඩියා එක මරු ............
🌹👍❤️
හ්ම්ම්
ඔයාගෙ වට්ටක්කා රෙසපි එක මම දවසි දෙකක් හැදුවා යාලුවන්ටත් මෙයා කරා කව්රුවත් පිලිගත්තෙ නෑ ඒ වට්ටකික කියල ඒ තරමටම රසයි,ලස්සනයි ස්තූතියි මම සුභ පතනවා ඔයාට
ඔව්නේ මේක ගොඩක් රසයි . ඔයාට ස්තූතියි
ස්තුතියි රසවත් කෑමක් හදලා රස විදිනහැටි කියාදුන්නා ට
👏👏👏👏👏❤
නියම නීරෝ, නියම රෙසපි එකක් බන් 👍👍
වෙනස් ම විදියක් හදලම බලන්නම් thank you obata ❤️❤️
❤❤❤❤❤❤
සුපිරි ඔයාග හැම කෑමක්ම ගොඩක් දේවල් මම හදනවා බුදුසරණයි ඔයාට
Thank you
මමත් ගෙනල්ල හදන්න ඕන.රස විදියයි ගොඩක් ස්තුතියි ඔයාට❤
ඔව් රසම රසයි
Oya hadapu vedeyata apit appa haduwa mage pode puta tamay haduwe harema rasata tibuna oya keyapu vedeyata tachiya padm karuwata hodata galauna apita pudumat hituna thank,'s
@@syanikamendis6695 thanks
අලුත් විදියට රසට කෑම වර්ග හදන්න කියලා දුන්නට ස්තූතියි
❤️❤️❤️
වට්න රෙසිපි එකක්.ස්තුතියි
Rassy mathhoduva thank u very much.hari pahadiliva kiva.🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥺🙏🏼🙏
❤️❤️❤️
Oiata thanks duwa. Budu saranai oiatath deergau labawa
Shaaa super dish. Thank you soo much. God Bless you. ❤
මමත් හැදුවා හරිම රසයි.දරුවා ආසාවෙන් කෑවා.ස්තුතියි ඔබට🙏👍
❤️❤️
බොහොම ස්තූතියි ඔයාට 🙏මමත් හැදුව රසට තිබුන...බුදු සරනයි ❤️❤️❤️
බුදුසරණයි
යාලුවන්ට වීඩියෝ එක යවන්න හොඳේ
Harima hondai thanks
මගේ දරුවො වට්ටක්කා කන්න අකමැතියි.ඉතින් ඔයාගෙ විදියට හදල දෙන්නම්(බැදල දෙනවනම් කන්න කැමති වෙයි😄)බොහොම ස්තූතියි ඔයාට🙏💐💐💐💐💐
ආ ඔව් මේක හරිම රසයි. හදලා
දෙන්නකෝ. දීර්ඝායුශ වේවා!!
ඉස්තරම් දැනුවත් කිරීමක් ඉස්තුයි
Watakka hoda kemak mama harema asai oya me dwage kema apeta genawata godak s thuthi budu saranai❤❤
ස්තුති 🙏 හරිම පැහැදිලිව කියලා දෙනවා
ස්තුතිය
මමත් ඔහොම හදනවා හරිම රසයි ඔයවිදියට හැදුවම👍
ඒකනේ. පුදුම රසක්. ආයේ මස් මාළු ඕනේ නෑ
හරිම රස ඇති හදල බලන්නම් .කියල දුන්නාට ස්තූතියි
බුදුසරණයි
හොද කැමක්. රස ඇති හදල
බලන්න ඔිිනෙ .
ස්තූතියි
රස පාටයි. හදන්න ඕන.ඔයාට ස්තුතියි
❤️❤️❤️
අලුත් ම අදහසක් .ස්තුතියි පුතේ ඔයාට .සුදු ළූණු කැබලි කිහිපයකුත් එකතු වුනා නම් තවත් රසවත් වේවි කියලා හිතෙනවා මට . ඔයාට ත් නීරෝගීමත් සාර්ථක දවසක් වේවා ! තෙරුවන් සරණයි .
ස්තූතියි . දීර්ඝායුශ වේවා!!
ඔවු බඅදුමට අබ වලට පසු, තලාගත් ඉගුරු පෙත්තක් හා සුදුළුනු බික් 3ක් පමන එක්කරහම තවත් ගුණවත්...
ඒත් වට්ටක්කා බදිනවාට වඩා, බත් උයනවිට සිටීමරයෙන් තම්බාගත්තනම් තමයි ගුණ.🙏
Thanks oba thumiyataa
හොඳයි ඒකත්. වෙනස්ම විදියක්නෙ.
ඔව් රස විදිහක්
හොඳයි.
ඔයා සුපිරි waddak oyagae kama harima rasai
දීර්ඝායුශ වේවා!!
mama asama kemak mamath hadanna ona oyata godak thc
දීර්ඝායුශ වේවා!!
ස්තුතියි බෙහෙවින්ම ...රසම රස කෑමත් ..
Thanks
ඔයාටත් එසේම වෙිවා බුදුසරණයි
බුදුසරණයි
රසම රස කරියක් ඉක්මනින් හදන්න කියල දුන්නට ඔයාටබොහොම ස්තුතියි නංගි
දීර්ඝායුශ වේවා!! ඔයාට
Mn haduva harima rasai.
ගොඩාක් රස ඇති. මමත් හදලා බලන්නම්. ඔයාට ගොඩාක් ස්තුතියි. බුදුසරණයි 🌹🌹🙏🙏
හදන්නකෝ
බොහොම 🙏 ස්තූතියි ඔබට . වෙනස් ක්‍රමයකට වට්ටක්කා හදාගන්න කියල දුන්නට . තෙරුවන් සරණයි .
බුදුසරණයි
හ්ම්.... රස පාටයි, හදලා බලන්න ඕනේ.
ඔව් ගොඩාක් රසයි මෙහෙම හැදුවම
Ciao bella බොහොම හොඳ kamak kanna hithena vidimata oya එක rasakeruva
thanks hode
@@niraSrecipes oyatath බොහොම stiti mevage deyak apapita kiyadun eka gana
සුපිරි
ඇත්තටම අපි වට්ටක්කා වවලත් තියනවා මේවගේ හදලා නෑ ස්තූතියි නංගි බුදුසරණයී
මස් මාළු ඕනේ නෑ. මේක පුදුම රසක්
පිටි මිශ්‍රණයට බිත්තරයක් එකතු කළා නම් තවත් හොඳයි. වෙන මොකුත් නැතිව කන්න පුළුවන්. ❤
ඔයාගෙ ක්‍රමයත් හරිම හොඳයි.අගය කරමි. ❤👍💐
ස්තූතියි
ඔව් මම හිතන්නේ.
I have never cooked wattakka this way.seems like a delicious curry. Thank you very much.
💖💖💖
හරිම අගෙයි ඔයාගෙ වීඩියෝ එක . හදලම බලන්නමි . බොහොමත්ම ස්තූතියි ❤ .
@@champashirani2046 hadannako
රස දැනෙනව...පෙන්මත් ඊට නොදෙවෙනි වගේ.
ගොඩාක් ස්තුතියි ඔයාට දුව .
Thank you werry much sister god bless you olda time and your family.🇱🇰👍❤️
රසත් හොඳයි හදන්න ඔනෙ
ස්තුතියි. මිස්.
Much obliged .theruwan saranai
Thanks kalle...
රස ඇති නේද හදලා කාලා බලමු බොහොම ස්තුති ඔබතුමියට 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏💗💗💗💗💗💖💖💖💖💖💖
බුදුසරණයි
නියමයිනේ 👍 ගොඩක් ස්තුතියි දුව
❤️❤️❤️
රසම රස පාටයි. මාත් හදල බලනවා.
Mama hamadama oyage recipe balanawa duwe. Oyage ara alawalu banish aka haduwa harima rasai hawoma hoda rasai keewa. Thanks. Theruwan saranai...
!!!
ඔයාට දීර්ඝායුශ වේවා!! . පව්ලේ සැමට බුදුසරණයි
නියමඊ නංගියෝ හදලා බලන්න ඕනි මගේ පියතම කෑමක් බුදුසරණයි 👍👍💐💐💜❤️
හා අක්කේ. බුදුසරණයි
Good idea 👍 thank you and God bless you
❤️❤️❤️
ස්තුතියි බෙහෙවින්
ඔබට සහ පවුලේ සැමට දීර්ඝායුශ වේවා!! ❤️💚💙🧡🌸🧡
දැනුවත් කලාට ස්තූතියි ❤ ❤ ❤
මෙය අලුත් විදියට වටිටක්කා උයන ක්‍රමයක්.ස්තුතියි ඔයාට.
ඔව් මස් මාළු බිත්තර නැතුවට පුදුම රසක් ඒ වගේම ගුණක්. මේකේ ගුණය නැසෙන්නේ නෑ. කෝර්න්ෆ්ලා වල දවටලා බදිනකොට බැදෙන්නේ කෝර්න්ෆ්ලා ටික වට්ටක්කා කෑල්ල
ාඇතුලේ තැම්බෙනවා. සමහර අය දැනුම අතින් මාර දුප්පත් අප්පා. අනෙක හැමදාම කන්න නෙවේනේ මේ. වෙනසක්නේ ❤️
රස කෑමක්
Shaaa rasai thank
❤️❤️❤️
ස්තුතියි දුව
Thanks
හදලා.බලමු.රසට.අැති.අාසම.කැමක්.ස්තුතියි
ඔව් රසයි. දීර්ඝායුශ වේවා!!
ලස්සනයි
රසම රස ඇති නේද?
ස්තූතියි
Rasai rasai
හරිම රස පාටයි
ස්තූතියි
Mama හැදුවා rasayi.thank නංගී oyta .bsdp
Saudi madm kala kiyanwa ආයෙමත් hdan දෙන්න කියලා ..thank නංගී
I like it thanks ❤️
Thank oyata me wage rasa dewal apita kiya denawta budu saranai oyata
ස්තූතියි
niyamay.nangi.hadala.balannam.bs
නියමයි
❤️❤️❤️
බොහොම දක්ෂ දුවෙක්, තෙරුවන් සරන්‍යි👏🏻
බුදුසරණයි ඔයාට
නියමයි ගොඩක් 👍👍👍 💞💞💞💞💞
❤️❤️
Dakama asai hadanna nagoo bs paule hamotamai oyatai...
මමත් හදලා බලන්නම්
Thank you very testw
රස පාටයි ..
Thanks
මරැ මරැ අක්කා 👍❤💐👌
❤❤❤⚘
Thank You , duwa .
thank you miss
බුදුසරණයි
Great Madum
නියමයි නිරෝ,,,මං අර වෙනදා කියන්න වගේ කුසලා කැලේ ,,,,,,
ස්තූතියි ඔයාට. දීර්ඝායුශ වේවා!!
Man heduwa rasama rasai
❤️❤️❤️
👋🌟👍 ස්තූතියි
ඔබගේ වැන්ජනයට👋✅
සුපිරි කෑමක් ..... මරේමරු ........👍🌹
Hamadama kana elawalu wenasvidiyata hadana widiya gennako
ගේන්නම්
Shaa niyanai ne duwa oyata godak sthuthi mama Dubai walin
බොහොම ස්තූතියි. .අපි ඉන්නේ එකම රටේ.
ලස්සන voice එකක් ඔයාට තියෙනවා. බුදු සරණයි
ගොඩාක් ස්තූතියි . ඔයාට දීර්ඝායුශ වේවා!!
Wow ...eka nm rasa patai..😘👌
නියමයි අක්කා
Very nice thanks
Hetama hadanawa rasa athi kiyala penawa
❤️
ස්තුති ..
Tasty looking. Hadanna one
ගොඩාක් ආදරෙයි ඔයාට බුදු saranai
❤️❤️❤️
Will try
❤️❤️
Very good
Asa hituna doniye. Hadannam mamath
දීර්ඝායුශ වේවා!! ඔයාට
ස්තුතියි අලුත් කෑමක් හදින්වාදීම .
ඇයි ඔයා අලුතින් තෙල් ගත්තේ ඒ බැදපු තෙල්ම ගන්න තිබුනා නේ.
බැදපු තෙල් අරන් තියල නැවත පාවිච්චියට ගන්න හොද නැහැ නේද .කොලොස්ටරෝල් වලට