ඔබේ කටින් දුගඳක් හමනවා ද? | Bad Breath - Dr. Namal Wijesinghe

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 180

  • @menwjayasekera
    @menwjayasekera Місяць тому +5

    හුඟදෙනෙක් දත් මැද්දට දිව හරියට මදිනනේ නැහැ. දිව රෝසපාටට තියෙන්න ඕන. සුදුපාට නම් මැලියම් ගිහින් නැහැ. එයත් දුර්ගන්ධය ඇතිවීමට හේතුවක්.මගේ දැනුමට අනුව. අපිට කුඩාකාලෙම දිව අතුල්ලල පෙන්වනව.

  • @lillianbollanno7343
    @lillianbollanno7343 Рік тому +19

    ලුනු. වතුරට. කහ දමා. ෙසාදනවා. කරාබු. නැඩි. ෙදකක්. දවසට. කනවා

  • @himashigonagala4821
    @himashigonagala4821 2 місяці тому +1

    හොද පැහැදිලි කිරීමක්. ඔබතුමාට හුගක් පිං🙏🙏🙏🙏🙏

  • @kumeeperera1898
    @kumeeperera1898 6 місяців тому +3

    ලස්සන Doctor කෙනෙක්.. කියපු දේවලුත් වැදගත්.. Thanks..

    • @DrNamal
      @DrNamal  6 місяців тому

      Ane thanks alot - Stay Tuned !! All the best ! Hope you SUBSCRIBED

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 Рік тому +5

    හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි devi පිහිටයි

    • @DrNamal
      @DrNamal  Рік тому

      Aluth deayk danagatta nam - video ekak aniwarayen share karanna - Please share the video - if you learn any thing new.

  • @sandrinegomez4317
    @sandrinegomez4317 Рік тому +6

    Awesome Dr.Namal. Easy and simple ways to live life happily. You are a vessel there. Thank you.

  • @nimaliperera5206
    @nimaliperera5206 Рік тому +5

    හොද පැහැදිලි කිරිමක් ✨✨✨⬆️

  • @lillianbollanno7343
    @lillianbollanno7343 Рік тому +6

    Blessings Blessings Blessings Dr. Family

  • @meegamagempgdnk6400
    @meegamagempgdnk6400 9 днів тому

    නිතරම තිත්ත ගතියක් දැනෙන්නේ ඇයි? ඩොක්ටර්

  • @anilthilakarathne993
    @anilthilakarathne993 5 місяців тому

    ස්තුතිය්...මේ කරැනු වලට.....🙏🙏🙏

  • @dilankapinsara7149
    @dilankapinsara7149 Рік тому +9

    ඩොක්ට මුක දුර්ගන්දයට කටේ නැතිව බඩේ යම් යම් තත්ව බලපාන් නැද්ද ?විරේක බේත් බීල හරියයි ද

  • @chamindapriyadarshana4134
    @chamindapriyadarshana4134 29 днів тому

    හොඳ පැහැදිලි කිරීමක්

  • @bandarakoralegedara1044
    @bandarakoralegedara1044 9 днів тому

    කටින් හා නාසයෙන් දුගදක් එන්නේ කොහොමද. ගලනාලයයි ස්වාස නාලයයි අතර ඇති ගැප් එක ඇරී තිබෙන නිසා විය හැකිද? එය ශල්‍යකර්මයකින් නිවැරදි කල හැකිද!

  • @DilshanBandara-ur3dz
    @DilshanBandara-ur3dz 6 місяців тому

    හොඳ පැදිලි කිරිමක් සර්

  • @menakaharshani2893
    @menakaharshani2893 Рік тому +1

    අද තමයි ව්ඩියො එක බැලුවේ .ඇත්තටම ගොඩක් හොදයි.👍👍

  • @GpChathura-lm8lh
    @GpChathura-lm8lh 16 днів тому

    දත් ටිකත් හොදට තිනවා විදුරැමස් රොගත් නැ එත් කටගද ගහනව ටිකක් .පොඩි එක්කේනාගේ තම වයස 3

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 Рік тому +4

    Useful session Dr, thanks 👍

  • @gurullawalairangani7201
    @gurullawalairangani7201 Рік тому +1

    🙏🙏🙏❤️❤️❤️ ගොඩාක් ස්තුතියි Doctor ❤️❤️

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 21 день тому

    Doctor ..
    විදුරු මස් දිය වීම වැළැක්වීමට පුළුවන් විදි ටිකක් කියලා දෙන්න ..
    දිය වුණ විදුරු මස් නැවත වැඩීමක් තියෙනවාද ..?

  • @janakaruff1182
    @janakaruff1182 Рік тому +2

    Wow very good and you very good thanks you so much and God bless ❤

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 Рік тому +1

    ස්තුතියි ඩොක්ටර්

  • @gehdhjdhdvdhshus714
    @gehdhjdhdvdhshus714 2 місяці тому

    godak stutie Dr pahadelee godak jesupihitai oba tumata

  • @crismalfernando9116
    @crismalfernando9116 24 дні тому

    Highly appreciated your instructions doctor it's very important vedio ❤

    • @DrNamal
      @DrNamal  21 день тому

      It's my pleasure

  • @LondonBandara
    @LondonBandara 3 дні тому

    Nice information

  • @rohinisilva9874
    @rohinisilva9874 5 місяців тому +1

    Thanks docter loku udauwak kale

    • @DrNamal
      @DrNamal  5 місяців тому

      Do SUBSCRIBE and Share if possible - All the best !!

  • @thushariranasinghe158
    @thushariranasinghe158 3 місяці тому

    ස්තූතියි

  • @sumitragamage9553
    @sumitragamage9553 Рік тому +3

    අම්මො සමහරු ඉන්නව ..ලග ඉන්ඩත් අප්සට්

  • @Shyamashya
    @Shyamashya 8 місяців тому +4

    Tonsil stone නිසාත් දුර්ගන්ධය හමනවා නේද.. එයට විසඳුම් මොනවාද .

    • @brandoftheampara
      @brandoftheampara 4 місяці тому

      ඒවා අයින් කරගත්තාම හරියනවා

    • @indrajithkavith
      @indrajithkavith 4 місяці тому

      ​@@brandoftheampara kohomada keranne

    • @brandoftheampara
      @brandoftheampara 4 місяці тому +2

      @@indrajithkavith ඔයාගේ කටට ඉඳලා හිටලා ගද ගහන කෑලි වගයක් එනවානම් එවා තමයි . Tonsil Stones. ENT surgeon කෙනෙක් ට පෙන්නුවාම , එකට වෙනම Surgery එකක් තියෙනවා . හැබැයි government නම් කාලයක් බලන් ඉන්න වෙනවා. Private කරනවානම් රුපියල් 170000 විතර යනවා. එතකොට ප්‍රශ්නෙන් නිදහස්.

  • @dinith.kalhara.
    @dinith.kalhara. 9 місяців тому

    Thank u doctor. Smell wenawada nadda kiyala balaganna method ekak kiya dunne doctor witarai❤

  • @vinodanidolowatta5503
    @vinodanidolowatta5503 10 місяців тому +2

    Voice ekanam super Dr, ♥️

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 27 днів тому

    Thank you doctor,

  • @Chandrika-oz8ou
    @Chandrika-oz8ou Рік тому +1

    ස්තූතියි sir ❤️

  • @rukmalranaweera
    @rukmalranaweera Рік тому +4

    Thanks for the video!

  • @malimali4037
    @malimali4037 Рік тому +2

    ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

    • @DrNamal
      @DrNamal  Рік тому +1

      tkx pks do share and SUBSCRIBE

  • @sudathDharmakeerthi
    @sudathDharmakeerthi Рік тому +20

    මුඛයෙන් නැතිව ,උදරයේ දෝෂයක් නිසා වෙන්න බැරිද

    • @anilthilakarathne993
      @anilthilakarathne993 5 місяців тому

      පුලුවන්... gastritis වගේ දේවල් වලින්

    • @funshana3004
      @funshana3004 4 місяці тому

      ​@@anilthilakarathne993බෙහෙත් තියෙනවා ද

  • @rcmusic284
    @rcmusic284 Рік тому +4

    Great advice doctor ❤

  • @indranipriyadarshani2194
    @indranipriyadarshani2194 4 місяці тому

    Udarayen ena gadak wage danenne. Prathikara karana widihak kiyanna

  • @Rahulathero-r7y
    @Rahulathero-r7y Рік тому +1

    Thanck you docter ............👍

  • @isurufernando138
    @isurufernando138 Рік тому +1

    ඩොක්ටර් දත් වල මැලියම් යවන්න පුලුවන් බෙහෙත් එකක් නැද්ද ?

  • @niroshadilru6437
    @niroshadilru6437 7 місяців тому

    Kohomada treatment karanne

  • @gaminidisanayaka116
    @gaminidisanayaka116 2 місяці тому

    dokta mama ada deyak egana gatha amasye ena gadaknam eka kohomada nati karaganne,a wagema gastik tiyana kenekuge mehema katin gadak enna puluwanda

  • @darshsnikumari8743
    @darshsnikumari8743 2 місяці тому

    මගෙ තියෙනවා ..mama බෙහෙත් ගන්ඩ giya.badawel wala prasnayak kiyala beth cos akak karanda kiwuwa.rata apu nisa buri una.hubui mama hoyagaththu deyak thamai gustic wedi dawas වලට thamai thiyenne godak ma.dath madinawa දවසට deparak ..dun mama hodata kanawa වතුර bonawa.😢😢😢😢😢

  • @upulwasala8593
    @upulwasala8593 6 місяців тому +2

    ඩොක්ටර් මගෙ දිවේ සයිඩ් එකේ දලබුවෙක් ගෑඋනාවගෙ කරප්පමක් ඇවිත් තුවාලවෙලා මුලින්ම ආවෙ ගම්මිරිසඇටයක් තරම් ලේ පිරුන දිය බුබුලක් ඒක පිපිරිලා ලේගියා ඉම්පස්සෙ ඩොක්ටර් කෙනෙක්ටර් පෙන්නලා බෙහෙත් ගත්ත ඒකට අර තුවාලෙ හොද උනා ඒත් අර ලේ කරප්පම තියනව අඩුනෑනෙ මට ගෑස්ට්‍රික් අමාරුව තියනව නිතරම උගුරට අම්ල ගතියට තිත්තට එනව මේකත් ඒකට හේතුවක්ද මට බට කැන්සර් වලටත් මෙහෙම එනවද කියල සව් කැද බීව ටිකක් අඩු උනා මේකට මොකද්ද කල යුත්තෙ ඩොක්ටර්.

    • @DrNamal
      @DrNamal  5 місяців тому

      I understand your problem. Need more details to give you a diagnosis !! Yes its a reason . How is your gastritis !!

  • @dineshasanjeewanilansuwahe7902
    @dineshasanjeewanilansuwahe7902 4 місяці тому

    ඩොක්ටර් දත් මුල් දිය වෙනවාට ප්‍ර්‍රතිකර්මයක් කියන්න

  • @sadamalia381
    @sadamalia381 14 днів тому

    Mamadawasata desarayak madinawa eehta gadai

  • @DahamiNethsarani-q6f
    @DahamiNethsarani-q6f 5 днів тому

    Doctor mge mona karath kate dugada nthi wenne naha...mn e nisa godak mansika watila inne 🥺

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 Рік тому +1

    Vedagath.mahathmayekugen..adagath.vedak.thenk..you

  • @hemalimuditha2773
    @hemalimuditha2773 Рік тому

    Thank you docter

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 Рік тому

    Dr. How to remove producing sulfer...

    • @DrNamal
      @DrNamal  Рік тому

      Hi, Can you pls WhatsApp me on 0777123888, let's talk. Stay Safe. Dr.Namal Wijesinghe

  • @babamama294
    @babamama294 Рік тому +1

    ස්තුතියි..බුදු.සරනයි

  • @sakunthalasakunthala6843
    @sakunthalasakunthala6843 Рік тому +3

    Thans you Doctar 🙌🙌🙌🙌🙌

  • @lalkrishantha9163
    @lalkrishantha9163 4 місяці тому

    Thanks doctor

  • @NilangaNilanga-p3f
    @NilangaNilanga-p3f Рік тому +1

    ❤❤❤ thanks.. Doctor...

    • @DrNamal
      @DrNamal  Рік тому

      tkx and do share - medical treatment some times stressful - but need continue a mouth wash for a long time in many

  • @AnushaAnushaJayawardana
    @AnushaAnushaJayawardana Рік тому

    Doctor mage bidurumas walin levenawa...mageth welawakata kata gadai...mata ejata visadumak kiyanawada..viduru maswalin le ena eka nathi kara ganne kohomada

  • @purnimagunathilaka2918
    @purnimagunathilaka2918 Рік тому +1

    Thank you doctor 🙏🙏🙏🙏

    • @DrNamal
      @DrNamal  11 місяців тому

      Always welcome

  • @PramithMadhushan
    @PramithMadhushan 8 місяців тому +1

    Doctor mn goda prk dath mdinw...kochchr maddth dugada ynn n...diwe nikm gel ekk wge hamawelem...ek nis dugadai...kochchr dath maddath dath panuwo knw 😞😢

    • @PramithMadhushan
      @PramithMadhushan 8 місяців тому

      @@chethnasathsarani129 😞😞

    • @PramithMadhushan
      @PramithMadhushan 8 місяців тому

      @@chethnasathsarani129 nh ☹️

    • @chethnasathsarani129
      @chethnasathsarani129 8 місяців тому

      @@PramithMadhushan මටනම් තියෙන්නේ උගුරෙ ප්‍රශ්නයක් . Doctor කිව්ව උගුර check කරන්න ඕන කියල🙁

    • @PramithMadhushan
      @PramithMadhushan 6 місяців тому

      @@chethnasathsarani129 oy giyd 😞

    • @chethnasathsarani129
      @chethnasathsarani129 6 місяців тому +1

      @@PramithMadhushan ow .mta thiyenne ugure prashnayaklu mn beheth gaththa . tikak vithra adu una 🥺🙂💐

  • @thisaralakshan9040
    @thisaralakshan9040 Рік тому

    Godak watinwa..

  • @olympictailors3854
    @olympictailors3854 5 місяців тому +1

    Thanks doctor 👌👌

    • @DrNamal
      @DrNamal  5 місяців тому

      Do share and SUBSCRIBE

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc 7 місяців тому

    පීනස් තත්වයන් සෙම දිව කරා එහෙම

  • @sujithwanigasekara5453
    @sujithwanigasekara5453 2 місяці тому +1

    Thanks

  • @chamindakodithuwakku1082
    @chamindakodithuwakku1082 Рік тому

    Mauth wash akak pawchi kirimen dath mul diyawima natara kara gannn pulu Wanda

  • @Wathsalawasthsalaa
    @Wathsalawasthsalaa 3 місяці тому

    Great ❤

  • @kavishancan3422
    @kavishancan3422 3 місяці тому

    Doctor ,oil pulling treatment eka hodaida,results ehema??

    • @DrNamal
      @DrNamal  3 місяці тому

      what do u mean ?

  • @indrajith-wr5zt
    @indrajith-wr5zt Рік тому +3

    උදරයෙන් හමන දුගදට ප්‍රතිකාරයක් කියන්න පුළුවන් ද docter

    • @sujeewa6510
      @sujeewa6510 4 місяці тому +1

      මම කරන එකම බෙහෙත =කරාබුනැටි 5ක්, කුරුදුකැබැල්ලක්,එනසල් 5ක්,ලුණු හැන්දක් ,වතුර වීදුරු 2ක් දාල වීදුරුවක් එනකන් ලිප තබා හින්දගන්න .දවසට තුන්වරක් කට සෝදන්න❤

  • @francisperera6860
    @francisperera6860 Рік тому +1

    නියිමයි ඩොක්ටර් නොදන්නා දෙයක් දැනගන්න ලැබිම ගැන.

    • @DrNamal
      @DrNamal  Рік тому

      Thanks alot - do stay tuned - If possible SUBSCRIBE and share

  • @antonyraj489
    @antonyraj489 Рік тому +2

    අපෝ මගේ ගදයි ඩොක්ට

  • @premalalpremalal8076
    @premalalpremalal8076 Рік тому +2

    සමහර අය කියනවා බඩවැලේ තුමාල නිසා ගද එනවා කියලා ඒක ඇත්තද ඩොක්ට .

  • @ThusharaDamayanthi-pc2yb
    @ThusharaDamayanthi-pc2yb 4 місяці тому

    Doctor ඇස් කහ වෙන්න හේතුව මොකක්ද කහ ඇස් ආයෙමත් සුදු කරගන්නෙ කොහොමද එ වගෙම කහ දත් සුදු කරගන්න විදිහක් නැද්ද 😢

    • @yamunalalani4983
      @yamunalalani4983 5 днів тому +2

      දෙහිබින්දු කීපයකට බේකින්පවුඩර් යෝගට් හැදි 1/4ගෙන දත්මදින්න කිරි සුදු පාටක් එයි.

  • @lankalanka3824
    @lankalanka3824 23 дні тому +1

    මගේ husband පැය බාගයක් දත් මදිනවා .උදේට .එත් හවස් වෙද්දී ලග ඉන්න බැරි තරන් පුදුම ගදයි

    • @Pathirana23456
      @Pathirana23456 6 днів тому +1

      😂😂😂 ඒක කිව්ව කැත

  • @subasuba5693
    @subasuba5693 11 місяців тому

    Babata sema eya husma ganiddi gadak enawa

  • @padmimadawanarachchi5420
    @padmimadawanarachchi5420 Рік тому

    Great 👍🙏

  • @sadamininirusha4855
    @sadamininirusha4855 Рік тому +2

    Great advice 👌

  • @rathnathilaka6583
    @rathnathilaka6583 Рік тому

    ගොඩක් හොදයි

  • @Anujayasinghe-t9q
    @Anujayasinghe-t9q 5 місяців тому +1

    Doctor hodha mouth wash ekak kiyannako....

    • @Anujayasinghe-t9q
      @Anujayasinghe-t9q 5 місяців тому +1

      Rply ekak dennako doctor

    • @DrNamal
      @DrNamal  5 місяців тому

      I usually prescribe - chlorhexidine mouthwash/ Listerine etc - but depends on medical or commercial brands - what is indicated for you medical problem ! These are ok for general use

    • @Anujayasinghe-t9q
      @Anujayasinghe-t9q 5 місяців тому

      @@DrNamal ok...thank u soo much doctor...

  • @NilaJanat
    @NilaJanat 18 днів тому

    Mane,sika,ahdtayata,karta,gadida,

  • @lattalatta5617
    @lattalatta5617 Рік тому

    Godak estuti danuwat kalayta

  • @anolastella7176
    @anolastella7176 Рік тому

    හෙදපැහැිගිකිරිමක්

  • @Enoka-qc2wr
    @Enoka-qc2wr Рік тому +1

    Good 👍

  • @SampaChabiya
    @SampaChabiya 16 днів тому

    Bethak kiyanda lede kiyawala wedak ne doctar

    • @mandissujeewani919
      @mandissujeewani919 3 дні тому

      Kiyala wadak ne ..video eka iwara wenakm බෙහෙතක් kiwe ne

  • @donacharlat6629
    @donacharlat6629 7 місяців тому

    😊

  • @beji69
    @beji69 Рік тому

    good

  • @SSsadeekaChathuu
    @SSsadeekaChathuu 11 місяців тому

  • @andrewrumesh6230
    @andrewrumesh6230 Рік тому +4

    බෙහෙත් මොනාද ගන්න තියෙන්නෙ කියන්න පුලුවන්ද? Mouthwash use කරත් අඩුවක් වෙන්නෙ නැහැනේ.. දවසට 3න් පාරක් දත් මැදලත් තාම එහෙමයි.. කට හැමවෙලේම වියළි ගතිය තියෙන්නෙ... මට තේරෙන විදිහට දිව වියළි ගතිය නිසා තමයි දුර්ගන්ධය එන්නෙ.. උදව්වක් Please🙏🙏

    • @DrNamal
      @DrNamal  Рік тому +1

      pls meet a OMF surgeon - where do you live, pls whatsApp me-need more details. can be a sickness of dry moth

    • @chamathperera7664
      @chamathperera7664 Рік тому

      Dr.D.k Dias

    • @Checkdpoint
      @Checkdpoint Рік тому

      Doctor number1 nahane

  • @TrickieCartoon
    @TrickieCartoon Рік тому +1

    😍 😍 😍

  • @kusumasamanlatha658
    @kusumasamanlatha658 Рік тому +1

    🙏🙏🙏

  • @lillianbollanno7343
    @lillianbollanno7343 Рік тому +1

    I am London

    • @DrNamal
      @DrNamal  Рік тому

      Greetings from SL, stay safe

  • @chathuribalasooriya7609
    @chathuribalasooriya7609 Рік тому +1

    ❤️❤️❤️

  • @PawaniMadhu-kx8ly
    @PawaniMadhu-kx8ly 4 місяці тому +1

    doctor mge ugure sem gedi tiyenwa (tonsil). Eka nisa kata gadagahanwa. Epa wela tiyenne. Beheth gttata aduwak na. Doctorsla nm kiynwa oka ganan ganna epa kiyla. Eth mt mara apahasue meka. Oluwa ridenwa hmatissema, kan kakkuma hdenwa, aga rasnei, una ganna wage hamatissema, mara mahansie godak welawata, tharaha ynwa, job ekak krgnnath ba. (Mn podi kaale atha urapu kenek) tonsil stone tiyenakota godak amarui, a stone aen klath kate gada nati wenne na. Marama apahasuthawayak danenne. Mokakda krnne mekata doctor😢

    • @PawaniMadhu-kx8ly
      @PawaniMadhu-kx8ly 4 місяці тому

      @@brandoftheampara oya krla tiyenwada. Doctorsla kiynwa "na oparetion krnna ona na kiyla" lankawe koheda krnne. Pitaratanm oni tram mn dakla tiyenwa oparetion krpu video.

    • @brandoftheampara
      @brandoftheampara 4 місяці тому

      @@PawaniMadhu-kx8ly මට මෙහෙම හැමදේම කියන්න අමාරුයි . අප්‍රෙල් 30 මං එක කරා. ඔවා cotton button එක්කින් අයින් කරා කියලා තෙරුමක් නැ. ආයි ආයි හැදෙනවා. Surgery එක කරලා අයින් කරන්න ඔනේ. මාත් doctors ලා ගොඩ දෙනෙක් පස්සේ ගියා ඉස්සර ඒ ගොල්ලෝත් කිවේ ඔක ගනන් ගන්න එපා කියලා . හරි කෙනෙක් අල්ලගන්නම ඔනේ වැඩේට.

    • @brandoftheampara
      @brandoftheampara 4 місяці тому

      @@PawaniMadhu-kx8ly ow mn kra

    • @brandoftheampara
      @brandoftheampara 4 місяці тому

      ​@@PawaniMadhu-kx8ly මාත් ඩොක්ටර් ස්ලා පස්සේ ගොඩක් ගිහින් තියෙනවා . සමහර ඩොක්ටර් ලා කිව්ව්වා ඔක ගනන් ගන්න එපා කියලා . එගොල්ලො ඒ ප්‍රශ්න ය care කරන්නැ. මට උදව්ව් කරේ Tamil Doctor කෙනෙක් .

    • @PawaniMadhu-kx8ly
      @PawaniMadhu-kx8ly 4 місяці тому

      @@brandoftheampara oya kohenda a surgery eka kle. Oparetion klata passe pashnayak une nadda.

  • @shamalimalkanthi423
    @shamalimalkanthi423 Рік тому

    Aiyo doctor .😀😀😀😀

  • @kumaridishsanayake100
    @kumaridishsanayake100 4 місяці тому

    Ane doctor mn dawasata dewathawak dath madinawa eth mage kata gada gahanawa mata eka godak loku manasika prashna yak doctor plz help me

  • @IshaniBasnayake
    @IshaniBasnayake 7 місяців тому

    Thank you doctor ❤

    • @DrNamal
      @DrNamal  6 місяців тому

      Most welcome!

  • @ranilfernando9853
    @ranilfernando9853 Рік тому +1

    👍👍♥️

  • @jayanisamaradiwakara4471
    @jayanisamaradiwakara4471 Рік тому

    Good video doctor

    • @dumidusuper7853
      @dumidusuper7853 Рік тому

      වැදගත් පැහැදිලි කිරීමක් ස්තුතියි ඩොක්ටර්

  • @darshana154
    @darshana154 Рік тому +4

    Thanks doctor for valuable information (doctor හම්බවෙන්නේ කොහොමද හැන්ද ඉල්ල ගන්න...😂😂 )

    • @DrNamal
      @DrNamal  Рік тому +2

      Oya kiuwwe itin !!! Hehehehehehe😬😀

  • @lochanasenumith1237
    @lochanasenumith1237 3 місяці тому

    ඩොක්ට මම කොල්ලෙක් මගේ හකු බැහැලා එක නැති කරගන්න විදිහක් කියන්නකො 😢😢😢😢

    • @lochanasenumith1237
      @lochanasenumith1237 3 місяці тому

      විටමින් එකක් හරී කමක් නෑ මට වයස අවුරුදු 16😢😢😢

    • @DrNamal
      @DrNamal  3 місяці тому

      Can You Pls Whatsapp me on 0777123888. Let's talk

  • @malkanthikumari2006
    @malkanthikumari2006 Рік тому

    🌹🌹🌹

  • @UdayaSribuddhika
    @UdayaSribuddhika 6 місяців тому

    Doctor whatsapp namba eka nadda

    • @DrNamal
      @DrNamal  6 місяців тому

      0777123888

  • @HashiniDissanayake-o3k
    @HashiniDissanayake-o3k Рік тому +1

    Ane doctor nambar aka denna puluwanda

    • @DrNamal
      @DrNamal  Рік тому

      On description pls

  • @amadumali9743
    @amadumali9743 Рік тому

    😢😢 dawasata deparak thun parak medala hitiyath දුගඳ enawane doctor mouth wosh eken karath hariyanne nene

    • @DrNamal
      @DrNamal  Рік тому

      ENT /OMF doctor කෙනෙක් baluwa da ??pls whatsApp me

    • @CScraft-i4z
      @CScraft-i4z 8 місяців тому

      ​@@DrNamalprahhikara karaganna puluwan thank hariyatama Kiyanna .hama dema Kala harigiye nehene

  • @NilaJanat
    @NilaJanat 18 днів тому

    Uv