Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කේක් එක කපන අතරෙ මට පොඩ් අකරතැබ්බයක් උනානේ.😀😀වීඩ්යෝ එක අවසානෙට ඔන්න ඒක දාල තියෙනවා ..කෝ බලන්න දැක්ක අය🙋
Mama mama
Dakka dakka😁
දැක්කා
Dekka 😉
🥰
අනේ ගොඩක් තැන්ක්‍යූ අක්කෙ, මං මෙච්චර කල් යූටියුබ් එකෙන් බලා ගෙන කේක් හැදුව. ඒත් හරියටම ආවෙ මේ කේක් එක විතරයි. ස්පොන්ච් ගතියටත් තියනව, රසෙත් කිසි අඩුවක් නෑ. මට ගොඩක් සතුටුයි. ගොඩාක් තැන්ක්‍යූ ❤️👌
Akke Mn Ada Heduwaa Harima rasaii. Hariytma awaa . Mn hadapuu 1 cake Eka Mata gena puduma Sathutak thiyenee oyata Thawath meeweni vidio karanna shakthiya lebewaaa ...
අපි haduwa ඔයාගෙ cake එක හරිම රසට ආවා ගොඩක් සොෆ්ට් එකට ආවා thanx
😮අක්කී මම ඔයාගේ කේක් රෙසිපි එක හැදුවා හරියටම රසට ආවා
❤️❤️
අක්කී ඕකට චොකලට් පවුඩර් නොදා කලරින් දාලා හදන්නත් පුළුවන් ද😄😄
අපි ගොඩාක් කැමතියි ඔයාගේ රෙසපි වලට...බෝහෝම ස්තුතියි ඔබට . ...
❤️🤗
මාත් හැදුවා රසට ආවා
මගෙ පුතාගේ උපන්දිනයට මගෙ අවුරුදු 13 දුව ඊයේ හැදුවා හොඳටම තිබුනා .ඇත්තටම කඩේ ඒවාට වැඩිය හරි රසයි.බොහොම ස්තූතියි ඔයාට .
සුබ උපන් දිනයක් වාසනාවන්ත අනාගතයක් වේවා පුතාට❤️
Nangi oya kiyala dena vidiyata hari asai.thanks apita kiyala denawata.mawa.
ගොඩක් ස්තුතියි නංගී 😊
❤️❤️❤️
Dove green akkagen thamai akke man chanal eka gena danagaththe man ada idan akkagr aluth yaluwek..
ඔයා ගෙ video මම බලනවා dave grinae medical 😘😘💙👍
@@isuridilshani3399 welcome to rasa rahasa❤️❤️
@@rasarahasa1003 ❤❤❤❤❤❤
ඔයාගෙ කටහඩ ලස්සනයි
ඒකේ ලස්සන අනිවාරෙන් හදන්නම් .
මම දැන් හැදුවා හරිම රසයි නැන්දේ
මම අද සාස්පානෙ හැදුවා හොදට ආවාස්තූතියි
🤗🤗
කෙක් එකත් පට්ට
👍👍
අක්කි කේක් එක හොදට හරි ගියා දර ලිපේ හැදුවා
🤗
මාත් හැදුවා රසටම ආවා...❤
ගොඩක් ස්තුතියි නංගී ඔයාට ......
Akke rice cookr eke dannath puluwanda humalen nathuwa kelinma rice cookr ekata dana .
ගොඩාක් ස්තුතියි 👌👌👌👌
Ooni karana dewal pramanayan pahalin daannako akki. Ethkota lesiy apita✨️😘💜
ඩ්ස්ක්‍රිප්ශන් එකේ දාල තියෙනවා
නියම යි
Mama deparakma haduva akki harima rasai thank you 😍😍🥰
Harima lassanai akke
ගොඩක් ස්තූතියි අක්කේ
man ada heduwa harima rasai
❤️❤️🤗
Math hadala balanna Oni sudu...thnku akke
Ane lassanai rasath ahema ati etin oyane haduwe
Math dakkaaa🤭🙊🙊😁
😀😀
අක්කෙ ඔයා විතරයි දාන comments වලට massage කරන්නේ ස්තූතියි රස රහස ❤️❤️😊
🤗🤗❤️
Eka nam niyamai akki...rasa patai 😍😍😍
ane marune
👍🤗
Cake eka nam godak hodai akki
නියමයිනේ
Thank you 👍 👌🎂
👍❤️
Niyami
Akke butter gram walinnam kochra ganna onida
පිටි, සීනි සහ කොකෝ පව්ඩර් cups & spoons වලින් කියනවද ග්‍රෑම් වලින් නැතුව. රෙසිපි එක ලස්සනට, පිළිවෙළට, ලේසි විදයට කියා දෙනවාට Thnk you. Good luck!
🙋
Thank you akki
Loku deyk ane ochra neet ekt lipe hdnna kiyl dunnta..❤❤❤
Your presentation is clear. Cake looks nice. Is it not dry? When you cut it, it looked dry..
Butter Gram kiyakda
Niyamai math hadanawa ❤❤❤
🤗🤗🤗
wow
Good luck girl 😍
Nice cake very yemmy thanks
Thanks dear
Supper💖💖💖💖
⭐👌😋🌟 thanks dr
Thank you
Akki bekin soda kiyanne appasoda walatada
ඔව්
ස්තුතියි ඔයාට.🎀
Thank u..
On dapu gaman balanne mamai. .
👍👍👍🤗🤗
Hmmm dakiddi asai ath hariyata hada ganna amaruine
මේ විදියට හදාගන්න .වරදින්නෙ නෑ ඕනෙ නම් අවන් එකේ දාල ගන්න
@@rasarahasa1003 ❤️
😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋
Akke biethday cake icing ekak karanna puluwanda meken..meka rice cooker wke barida
අයිසින් කරන්න පුලුවන් .රයිස් කුකර් එකේ පුලුවන්
Godak state duwa budusaranae
නියමයි,,මමත් කේක් හදනනවා ඒත් කේක් එක පුපුරනවනේ ඒ අැයි කියන්න කෝ සුභ දවසක්👍👍👍👍
ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ බේකින් පව්ඩර් ඇති වුනාම
@@rasarahasa1003 බොහොම ස්තුතියි .සුබ දවසක්
Isin sini wenuwata monawada ganna puluwan
සීනි බ්ලෙන්ඩර් කරල ගන්න
Thank you akkiio
🤗❤️
Thanx akki
Akki bittara වෙනුවට tin kiri danna බැරිද kiyannakoo plz akki babooo ehama danvanam කොච්චර danna onida kiyanna plz 😍😍😍😍😍
ටින්කිරි දාන්න පුලුවන් .babooo කීවෙ🤔
@@rasarahasa1003 tankuuuu කොච්චර danna onida akki babooo
@@kavishaalwis3153 🤗🤗🤗❤️❤️❤️
@@rasarahasa1003 කොච්චර danna onida kiyanna akki babooo atakota සීනි dana pramane adu කරන්න onida kiyanna plz plz baboooo❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Me wage lipe saspane cake thiyana rack kohenda gannne
උයපු බාජන තියන දරනුවක් හොදයි
Mata kiyanna puluwanda kokowa paudar daanne nathuwa me cake eka hadanna puluwanda
පුලුවන්
Akki polthel adu koppen ekak gaththama harida....chocolate powder nathiwa anith ewa dala me cake eka hadanna barida...cake eka steam kaloth hariyata en nathi weida
250ml ගන්න පොල්තෙල්.ස්ටීම් කරන්න පුලුවන්
චොක්ලට් පව්ඩර් නොදැම්මොත් බටර් කේක් හැදෙන්නෙ
Batar mesa hedi kochchrkd diya kale akke? Thawa meka pan ekakata pachman kolyk dala ekt kek mishrane dala ehemama lipe tynn brida adu gindare.
බටර් ප්‍රමානය ඩිස්ක්‍රිප්ශන් එකේ දාල තියෙනවා .ඔව් එහෙමත් පුලුවන්.ඒත් උඩින් හොදින් වැහෙන්න ඕනෙ නැත්තම් උඩ තැම්බෙන්නෙ නෑ
Ane meka oven eke danna barida akka? Danawa nm time kohomada
180ට විනාඩ් 45
@@rasarahasa1003 thank you ❤️❤️❤️❤️
Aisin ekata sini blender karala gaththata kamk nadda aisin sini wenuwata
@@rasarahasa1003 diyawennathiweid ethakota
@@jayumivihansa8001 නෑ.ඔයාට ගොඩක් ගනවට අයිසින් හදාගන්න ඕනෙ නම් අයිසින් එකට කෝන්ෆ්ලා ටිකක් දාන්න.
Oil ml wlin kykda akki baking pawder and soda kochchrkda one
රෙසිපි එකේ දාල තියෙනවා නංගා
@@rasarahasa1003 hri akki...
Akke me resipi ekatama oil noda astra dala kochccra danna onada
මේ ඔයිල් දාන ප්‍රමානයම දාන්න
අකරතැබ්බය නිසා කේක් එක වගේම වීඩියෝ එක තවත් ලස්සනයි අක්කි.. ❤️ 🤭
බොහොම ස්තූතී 🤗❤️
Butter 200g?
Akke coco powder wenuwat chocolate biscult kudu krla dala cake eka hadanna barida
එතකොට රෙසිපි එකේ ප්‍රමාන වෙනස් වෙනවානෙ.මයිලෝ දාන්න පුලුවන්
Nangi me cake eka kilo kiyak wageda?man Meka heta hadanawa, Thanks oyata, parissamin inna, Budu saranai
මේක 700g වගේ
Butter දිය කරගන්නේ කොහොමද ?.🤔
ඩබ්ල් බොයිල් ක්‍රමයට
නියමයි👍👍❤️
oka rice cooker ake hadanna berida akki
@@rasarahasa1003 rice cooker ekata wathura dalada thiyanne?wathura nodada? Kochchara wela thiyanna onada kiyannako rice cooker eka?
Akke mata dan cake hadanda puluvan ..thank youuu akkiyoo 😋💖💖😘Aneee akke cake eke uda tikak vela giyahama alenavanee..e ayyee alennee🤔🤔
ලිපේ හදද්දිද ඇලෙන්නෙ අවන් එකෙ හදද්දිද.ලිපේ හදද්දිනම් හුමාලෙ වතුර කේක් එකට වැටිලා
Lipe hadana kota tamaa😣😣Etakota mokada karanda oone akkeee
@@sandamalisandamali2592 හුමාලෙ වැටෙන්න නැටිවෙන්න පියනට රෙදිකෑල්ලක් බැදල වහන්න
Haa .thank you akkii
Super 🥧🥧
Akke meka oven ekatath danna puluwanda? Ehema danawanam kochara welawak danna onada
පුලුවන් 180ට විනාඩ් හතලික් වගේ
Akke rice cooker eke cup cake hadanna barida
පුලුවන් මම වීඩියෝ එකක් දාල තියෙනවා
කේක් එක නම් නියමයි අක්කි😍
ලස්සනයි මැනික
ස්තූතී ❤️
බීටර් නැතිව විපින් ක්‍රීම් හදනවා කියලා දෙන්නකො අක්කි ඒකෙන් අයිස් ක්‍රීම් හදනවා කියලා දෙන්නකො අක්කි
🤗👍
මේ විදියට බේක් කරාම උඩ පොත්ත එන්නෙ නෑනෙ අවන් එකේ වගේ එහෙම උඩ පොත්ත ගන්න පුළුවන් ද අක්කා හැබැයි ඉතින් රස නම් අඩුවක් නැ සාස්පානේ හැදුවා කියලා
උඩ පොත්ත කිවෙ🤔
බටර් කේක් වල දුඹුරු පාට පොත්ත
Anee ou akkiyoo .kiyndakooo🤔
අක්කෙ ලොකු බිත්තර 2 කමක් නැද්ද
කමක් නෑ
Mey pramanaya 1kg thatiyakata dammata kamak nadda methana pramanya 1kg nathiy hinda
මේක 600g වගේ තියෙනවා
Meka gm kochchrak thiyenawada
350-400
akki cake tray eke size eka kiynwd
6'
M MM ❤️ TASTY
අක්කෙ බටර් කේක් එකක් හදල චොක්ලට් වලින් අයිසිං කරාට කමක් නැද්ද.පලවෙනි පාරට මම හදන්නෙ.ඉක්මනින් රිප්ලයි කරන්නකො අක්කෙ
Awan eke danawanam kohomada danne
බේකින් පව්ඩ වෙනුවට ඉස්ට් ඩෙම්මත් හරිද
බේකින් සෝඩා ඕනිමද? බේකින් පෞඩර් ඕනිමද ?
බේකින් පව්ඩර් ඕනේ .බේකින් සෝඩා අත්‍යාවශ්‍ය නෑ
icing karaddi iceing sugar wenuwata sugar kudu karala ganna berida
Ada havasata hadanava
අක්කේ කොකොවා පව්ඩර් වෙනුවට මයිලෝ ගන්න බැරිද
පුළුවන්
Bakin soda nathuwa cak hadanna barida akka
බේකින් පව්ඩර් දාල පුලුවන්
@@rasarahasa1003 akka mata danaganna oni oven a ka dala cak aka bek kalama cak a ka pipila hodata lokuwata anna nana, a ai
Akki පිපෙන්න දාන්නේ මොනාද
බේකින් පව්ඩර් බේකින් සෝඩා
@@rasarahasa1003 akki eka recipe eke na ne
@@shehanperera1118 දාල තියෙන්නෙ .
@@rasarahasa1003 ow dakka thank you akke
කේක් එක කපන අතරෙ මට පොඩ් අකරතැබ්බයක් උනානේ.😀😀වීඩ්යෝ එක අවසානෙට ඔන්න ඒක දාල තියෙනවා ..කෝ බලන්න දැක්ක අය🙋
Mama mama
Dakka dakka😁
දැක්කා
Dekka 😉
🥰
අනේ ගොඩක් තැන්ක්‍යූ අක්කෙ, මං මෙච්චර කල් යූටියුබ් එකෙන් බලා ගෙන කේක් හැදුව. ඒත් හරියටම ආවෙ මේ කේක් එක විතරයි. ස්පොන්ච් ගතියටත් තියනව, රසෙත් කිසි අඩුවක් නෑ. මට ගොඩක් සතුටුයි. ගොඩාක් තැන්ක්‍යූ ❤️👌
Akke Mn Ada Heduwaa Harima rasaii. Hariytma awaa . Mn hadapuu 1 cake Eka Mata gena puduma Sathutak thiyenee oyata Thawath meeweni vidio karanna shakthiya lebewaaa ...
අපි haduwa ඔයාගෙ cake එක හරිම රසට ආවා ගොඩක් සොෆ්ට් එකට ආවා thanx
😮අක්කී මම ඔයාගේ කේක් රෙසිපි එක හැදුවා හරියටම රසට ආවා
❤️❤️
අක්කී ඕකට චොකලට් පවුඩර් නොදා කලරින් දාලා හදන්නත් පුළුවන් ද😄😄
අපි ගොඩාක් කැමතියි ඔයාගේ රෙසපි වලට...බෝහෝම ස්තුතියි ඔබට . ...
❤️🤗
මාත් හැදුවා රසට ආවා
මගෙ පුතාගේ උපන්දිනයට මගෙ අවුරුදු 13 දුව ඊයේ හැදුවා හොඳටම තිබුනා .ඇත්තටම කඩේ ඒවාට වැඩිය හරි රසයි.බොහොම ස්තූතියි ඔයාට .
සුබ උපන් දිනයක් වාසනාවන්ත අනාගතයක් වේවා පුතාට❤️
Nangi oya kiyala dena vidiyata hari asai.thanks apita kiyala denawata.mawa.
❤️❤️
ගොඩක් ස්තුතියි නංගී 😊
❤️❤️❤️
Dove green akkagen thamai akke man chanal eka gena danagaththe man ada idan akkagr aluth yaluwek..
ඔයා ගෙ video මම බලනවා dave grinae medical 😘😘💙👍
@@isuridilshani3399 welcome to rasa rahasa❤️❤️
@@rasarahasa1003 ❤❤❤❤❤❤
ඔයාගෙ කටහඩ ලස්සනයි
❤️❤️
ඒකේ ලස්සන අනිවාරෙන් හදන්නම් .
❤️❤️❤️
මම දැන් හැදුවා හරිම රසයි නැන්දේ
මම අද සාස්පානෙ හැදුවා හොදට ආවා
ස්තූතියි
🤗🤗
කෙක් එකත් පට්ට
👍👍
අක්කි කේක් එක හොදට හරි ගියා දර ලිපේ හැදුවා
🤗
මාත් හැදුවා රසටම ආවා...❤
🤗🤗
ගොඩක් ස්තුතියි නංගී ඔයාට ......
❤️❤️
Akke rice cookr eke dannath puluwanda humalen nathuwa kelinma rice cookr ekata dana .
ගොඩාක් ස්තුතියි 👌👌👌👌
❤️❤️❤️
Ooni karana dewal pramanayan pahalin daannako akki. Ethkota lesiy apita✨️😘💜
ඩ්ස්ක්‍රිප්ශන් එකේ දාල තියෙනවා
නියම යි
Mama deparakma haduva akki harima rasai thank you 😍😍🥰
🤗🤗
Harima lassanai akke
ගොඩක් ස්තූතියි අක්කේ
man ada heduwa harima rasai
❤️❤️🤗
Math hadala balanna Oni sudu...thnku akke
❤️❤️🤗
Ane lassanai rasath ahema ati etin oyane haduwe
🤗🤗
Math dakkaaa🤭🙊🙊😁
😀😀
අක්කෙ ඔයා විතරයි දාන comments වලට massage කරන්නේ ස්තූතියි රස රහස ❤️❤️😊
🤗🤗❤️
Eka nam niyamai akki...rasa patai 😍😍😍
❤️🤗
ane marune
👍🤗
Cake eka nam godak hodai akki
🤗🤗
නියමයිනේ
🤗
Thank you 👍 👌🎂
👍❤️
Niyami
🤗🤗
Akke butter gram walinnam kochra ganna onida
පිටි, සීනි සහ කොකෝ පව්ඩර් cups & spoons වලින් කියනවද ග්‍රෑම් වලින් නැතුව. රෙසිපි එක ලස්සනට, පිළිවෙළට, ලේසි විදයට කියා දෙනවාට Thnk you. Good luck!
👍👍
🙋
Thank you akki
❤️❤️
Loku deyk ane ochra neet ekt lipe hdnna kiyl dunnta..❤❤❤
🤗🤗
Your presentation is clear. Cake looks nice. Is it not dry? When you cut it, it looked dry..
❤️❤️
Butter Gram kiyakda
Niyamai math hadanawa ❤❤❤
🤗🤗🤗
wow
❤️❤️
Good luck girl 😍
❤️🤗
Nice cake very yemmy thanks
❤️❤️
Thanks dear
🤗🤗
Supper💖💖💖💖
❤️❤️🤗
⭐👌😋🌟 thanks dr
❤️❤️🤗
Thank you
🤗🤗
Akki bekin soda kiyanne appasoda walatada
ඔව්
ස්තුතියි ඔයාට.🎀
🤗🤗
Thank u..
🤗🤗
On dapu gaman balanne mamai. .
👍👍👍🤗🤗
Hmmm dakiddi asai ath hariyata hada ganna amaruine
මේ විදියට හදාගන්න .වරදින්නෙ නෑ ඕනෙ නම් අවන් එකේ දාල ගන්න
@@rasarahasa1003 ❤️
😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋
🤗🤗
Akke biethday cake icing ekak karanna puluwanda meken..meka rice cooker wke barida
අයිසින් කරන්න පුලුවන් .රයිස් කුකර් එකේ පුලුවන්
Godak state duwa budusaranae
🤗🤗
නියමයි,,මමත් කේක් හදනනවා ඒත් කේක් එක පුපුරනවනේ ඒ අැයි කියන්න කෝ සුභ දවසක්👍👍👍👍
ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ බේකින් පව්ඩර් ඇති වුනාම
@@rasarahasa1003 බොහොම ස්තුතියි .සුබ දවසක්
Isin sini wenuwata monawada ganna puluwan
සීනි බ්ලෙන්ඩර් කරල ගන්න
Thank you akkiio
🤗❤️
Thanx akki
❤️❤️
Akki bittara වෙනුවට tin kiri danna බැරිද kiyannakoo plz akki babooo ehama danvanam කොච්චර danna onida kiyanna plz 😍😍😍😍😍
ටින්කිරි දාන්න පුලුවන් .babooo කීවෙ🤔
@@rasarahasa1003 tankuuuu කොච්චර danna onida akki babooo
@@kavishaalwis3153 🤗🤗🤗❤️❤️❤️
@@rasarahasa1003 කොච්චර danna onida kiyanna akki babooo atakota සීනි dana pramane adu කරන්න onida kiyanna plz plz baboooo❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Me wage lipe saspane cake thiyana rack kohenda gannne
උයපු බාජන තියන දරනුවක් හොදයි
Mata kiyanna puluwanda kokowa paudar daanne nathuwa me cake eka hadanna puluwanda
පුලුවන්
Akki polthel adu koppen ekak gaththama harida....chocolate powder nathiwa anith ewa dala me cake eka hadanna barida...cake eka steam kaloth hariyata en nathi weida
250ml ගන්න පොල්තෙල්.ස්ටීම් කරන්න පුලුවන්
චොක්ලට් පව්ඩර් නොදැම්මොත් බටර් කේක් හැදෙන්නෙ
Batar mesa hedi kochchrkd diya kale akke? Thawa meka pan ekakata pachman kolyk dala ekt kek mishrane dala ehemama lipe tynn brida adu gindare.
බටර් ප්‍රමානය ඩිස්ක්‍රිප්ශන් එකේ දාල තියෙනවා .ඔව් එහෙමත් පුලුවන්.ඒත් උඩින් හොදින් වැහෙන්න ඕනෙ නැත්තම් උඩ තැම්බෙන්නෙ නෑ
Ane meka oven eke danna barida akka? Danawa nm time kohomada
180ට විනාඩ් 45
@@rasarahasa1003 thank you ❤️❤️❤️❤️
Aisin ekata sini blender karala gaththata kamk nadda aisin sini wenuwata
පුලුවන්
@@rasarahasa1003 diyawennathiweid ethakota
@@jayumivihansa8001 නෑ.ඔයාට ගොඩක් ගනවට අයිසින් හදාගන්න ඕනෙ නම් අයිසින් එකට කෝන්ෆ්ලා ටිකක් දාන්න.
Oil ml wlin kykda akki baking pawder and soda kochchrkda one
රෙසිපි එකේ දාල තියෙනවා නංගා
@@rasarahasa1003 hri akki...
Akke me resipi ekatama oil noda astra dala kochccra danna onada
මේ ඔයිල් දාන ප්‍රමානයම දාන්න
අකරතැබ්බය නිසා කේක් එක වගේම වීඩියෝ එක තවත් ලස්සනයි අක්කි.. ❤️ 🤭
බොහොම ස්තූතී 🤗❤️
Butter 200g?
Akke coco powder wenuwat chocolate biscult kudu krla dala cake eka hadanna barida
එතකොට රෙසිපි එකේ ප්‍රමාන වෙනස් වෙනවානෙ.මයිලෝ දාන්න පුලුවන්
Nangi me cake eka kilo kiyak wageda?man Meka heta hadanawa, Thanks oyata, parissamin inna, Budu saranai
මේක 700g වගේ
Butter දිය කරගන්නේ කොහොමද ?.🤔
ඩබ්ල් බොයිල් ක්‍රමයට
නියමයි👍👍❤️
🤗🤗
oka rice cooker ake hadanna berida akki
පුලුවන්
@@rasarahasa1003 rice cooker ekata wathura dalada thiyanne?wathura nodada? Kochchara wela thiyanna onada kiyannako rice cooker eka?
Akke mata dan cake hadanda puluvan ..thank youuu akkiyoo 😋💖💖😘
Aneee akke cake eke uda tikak vela giyahama alenavanee..e ayyee alennee🤔🤔
ලිපේ හදද්දිද ඇලෙන්නෙ අවන් එකෙ හදද්දිද.ලිපේ හදද්දිනම් හුමාලෙ වතුර කේක් එකට වැටිලා
Lipe hadana kota tamaa😣😣
Etakota mokada karanda oone akkeee