චොක්ලට් කේක් නිවැරදිව හදමු | Perfect Chocolate Cake Recipe

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @ranubandara1260
    @ranubandara1260 3 роки тому +17

    අනේ මම මේ වීඩියෝ එක බලලා හරියටම කේක් එක හදාගත්තා... බොහෝම ස්තූතී.. හරිම රහයි.. මම හදපු කේක් වලින් හරියටම හරි ගියේ මේක බලලා හ්දපු කේක් එක.. ඉස්සෙල්ලා හදපුවා ඔක්කොම අවුල් ගියා.. මේක බලලා හ්දපු එක නියමයි.. පින් ❤️

  • @sheharaindrachapa9904
    @sheharaindrachapa9904 Місяць тому

    මේ වීඩියෝ එක බලල කේක් එක හැදුවා. හරිම රසට soft ගතියට ආවා. Thank you so much !❤❤

  • @prasannasandaruwan4243
    @prasannasandaruwan4243 3 роки тому +24

    I made the chocolate cake yesterday. It was soft. It turns out to be the perfect cake. This was my first time to bake a chocolate cake. And I'm happy it turns out to be so good. Thank you.

  • @fathimawajeeha7552
    @fathimawajeeha7552 3 роки тому +1

    akki...oyage mea recipe eka mama ade heduva.. pankaatu 5👌👌👌
    # betr venuva blndr use kala..
    # bittara 2kama 1katama blend kala
    # buttr+sugr pwdr paata maaru venakang gehuve nehe..
    # baking pwdr vitarai demme.
    # essence venuvata dehi yushe 1tsp demma..etakota bittara gandhe nehe..
    hariyatama aava..🥳🥳🥰🥰
    THANKS FOR THE RECIPE AKKI😘❤️

  • @wbrs2020
    @wbrs2020 4 роки тому +11

    Danna deyata wada deyak igena gatta. Definitely I ll try this recipe.. Thank you so much.....

  • @asseinmefiu71
    @asseinmefiu71 2 роки тому

    Akki multi cooker eke hariyata bake weida ......butter සහ astra වෙනස්ද

  • @saduvlogs4750
    @saduvlogs4750 3 роки тому +7

    ආසයි කෙක් හදන්න හරියටම ඉගෙනගන්න මුල ඉදන්ම ඔබතුමියට ගොඩාක් පින් කියලා දෙන හැම කරුණකටම්

  • @neshil77
    @neshil77 3 роки тому

    Thank you so much for the recipe.
    රිබන් කේක් එකක් හදන විදිය කියල දෙන්න පුළුවන් ද?
    Yummy cake 🎂

  • @JS-kj1rc
    @JS-kj1rc 4 роки тому +7

    my daughter and i both followed this cake receipe with half of the ingrediants and it came really nicely and yamee as well. Thank.

    • @YummyMummyfood
      @YummyMummyfood  4 роки тому +2

      wow im soo glad to hear that. thanks for watching my videos 😘😘

    • @visakalalanthi8096
      @visakalalanthi8096 3 роки тому

      ❤❤❤❤❤❤❤❤💙💙💙

  • @lakmiwijayalath
    @lakmiwijayalath Рік тому +2

    තැන්කිව් තැන්කිව් තැන්කිව්ව්ව්ව්..🤩🥳🥳.. දැන් හදලා ඉවර කලේ හරිම සොෆ්ට් හරිම රසයි.. ගොඩක් තැන්කිව්..හදපු පලවෙනි කේක් එක...අයිසින් කලේ අක්කිගෙ අයිසින් කරන වීඩියො එක බලාගෙන..ඒකත් ගානට ආව..මේ වගේ වීඩියෝස් තව කරන්න.. බුදු සරණයි අක්කිට...😍

  • @lalanikaalegoda1080
    @lalanikaalegoda1080 3 роки тому +5

    Thank you.,.,made it yesterday .Perfectly came out so good.,.,💐💐

  • @sandamalidesilva6
    @sandamalidesilva6 3 роки тому +1

    Chocolate cake recipe gdk try krl tynw mn. Eth hodatm apu soft rasama rasa recipe ak thmae meka. Thnq yummy mummy 😍❤️

  • @udarijayaweera6284
    @udarijayaweera6284 4 роки тому +3

    මම හැදුවා මේ විදියට.. හරියටම ආවා.. මෙතෙක් මම හදපු රසම කේක් එක. දුවගෙ bday එකට ඊයෙ හැදුවේ.. අද තමා රස බැලුවේ. කියන්න වචන නෑ.. බොහෝම ස්තූති .. 🙏

    • @YummyMummyfood
      @YummyMummyfood  4 роки тому +1

      wow dear.. thank you soo much for watching my videos

    • @melaninethmini2453
      @melaninethmini2453 4 роки тому +1

      Ane oya damme mekata sudu winakiri d

    • @udarijayaweera6284
      @udarijayaweera6284 4 роки тому +1

      මම එහෙම වෙනසක් දන්නෙ නෑ dear. ගෙදර තිබ්බ විනාකිරි දැම්මා. Raigam එක තිබ්බෙ. අවුලක් වුනේ නෑ

  • @sumudupabasara9184
    @sumudupabasara9184 3 роки тому +2

    හොඳටම හදපු chocolate cake එක තමා ඔයා ගෙ recipe එක. හරිම රසයි හරිම soft thank you so much ❤

    • @nadeeshadissanayaka5224
      @nadeeshadissanayaka5224 2 роки тому

      විනාකිරි වර්ගය මොකක්ද ඔයා ගත්තෙ

  • @mashiyureiny8526
    @mashiyureiny8526 4 роки тому +12

    Thank you so much darling ❤😍 හරිම පැහැදිලිව කියලා දෙනවා.. Good Job!!! Keep it up!!

    • @YummyMummyfood
      @YummyMummyfood  3 роки тому +1

      thanks darling😍

    • @michelleyfernando1728
      @michelleyfernando1728 3 роки тому

      @@YummyMummyfood response karanda puluwanda please. 750G CHOCOLATE CAKE EKATA KOHOMADA RECIPE BUTTERMILK AHEMA

    • @gayanimadushika5128
      @gayanimadushika5128 3 роки тому

      Mn hadapu cake eka udin peluna ,
      Tikak haiyai , gake ekata icing elune ne ei ee

  • @maduwanthisandamali7149
    @maduwanthisandamali7149 11 місяців тому

    මං හැදුව ඔයා කියලා දුන්නු විදියට ඒක නියමෙටම ආවා.... ❤❤❤❤❤

  • @PiyumSankalpa
    @PiyumSankalpa 4 роки тому +9

    මං මේ වෙද්දි දෙපාරක් හැදුවා මේක බලාගෙන. දෙපාරම නියමෙටම ආවා.. කාපු හැමෝම රහයි කිව්වා....
    තෑන්ක්ස් වෙරි මච්.... 👌👌

    • @YummyMummyfood
      @YummyMummyfood  4 роки тому +2

      thanks for watching my videos dear

    • @PiyumSankalpa
      @PiyumSankalpa 4 роки тому +1

      @@YummyMummyfood දැන් වෙද්දි 4 පාරයි... 😆😆🤩🤩

    • @maryfernando9750
      @maryfernando9750 4 роки тому

      @@YummyMummyfood 🙏

    • @piumifernando6223
      @piumifernando6223 3 роки тому +1

      @@PiyumSankalpa ane Mata kiyanna puluwanda vinakiri Danna onimada kiyala

    • @PiyumSankalpa
      @PiyumSankalpa 3 роки тому +1

      @@piumifernando6223 ne eka onima ekak neme, choco cake eke dark color eka gannath hodai vinakiri daana eka.. aniwarya nm ne

  • @iresharathnapriya7759
    @iresharathnapriya7759 3 роки тому

    මං අක්කගේ cake කීපයක්ම try කරලා තියනවා. මේකත් try කරලා තියනවා. ඒ ඔක්කොම receipes superb. 👌🏻 මේ receipe එකම ආයම try කරන්න හදන්නේ. මේකටම milo powder, instant coffee දාන්න පුලුවන්ද? දානවා නම් ප්‍රමාණ කොහොමද 1kg වලට? දෙකම දාන්නත් පුළුවන්ද?

  • @hansanimadhunamali4913
    @hansanimadhunamali4913 3 роки тому +6

    Thank you for this delicious chocolate cake recipe mis...and please can you tell me how long we could keep it freshly by covering marshmallow fondant icing?

  • @shaliniapsara3234
    @shaliniapsara3234 3 роки тому

    Hi akki me cake eka haduwa hodatama awa harima rasai. Uda poodak paluna. Baking powder wadi unamath uda palenawa neda? Poddak adu kalata kamak nadda?

  • @vindhyadematagoda7456
    @vindhyadematagoda7456 3 роки тому +3

    Thank you very much dear for your genuine explaining... I tried with your butter cake..it was perfect..now onwards I follow you only...keep it up...God bless you and your family....❤️❤️❤️❤️❤️❤️❤️

  • @upekshasubasinghe841
    @upekshasubasinghe841 4 роки тому +1

    Hi ,මේකට apple cider viniger use කරන්න පුළුවන් නේද ...pl

    • @upekshasubasinghe841
      @upekshasubasinghe841 4 роки тому

      ඔයා හරිම ලස්සනට කියලා දෙනවා thanks Heaps

  • @sirikanthikante1211
    @sirikanthikante1211 4 роки тому +3

    හරිම පෙහෙදිලිව කියලා දෙනවා thankkiw පෙටියෝ අහන් යින්න Aasayi ඔයාට බුදුසරණයි

  • @dulakshachanaka4913
    @dulakshachanaka4913 3 роки тому +1

    Oyage recipy niyamai akke. Man 1 parai haduwe. Puduma orders tikak enne. Icing recipy ekath niyamai. Supiri ma supiri. Thank you. Thank you.

  • @nasarfaleel6560
    @nasarfaleel6560 4 роки тому +3

    Can I know whether I can bake in the pan? Very tempting. Thank you.

  • @reshmansanjith3715
    @reshmansanjith3715 Рік тому

    Hi dr
    cakes walata milk ekathu karama godak dhawas thiyaganda puluwantha???

  • @ffawzie
    @ffawzie 4 роки тому +7

    Very precise recipes.. keep it up! Usually i never rely on UA-cam recipes.. but i must say your recipes are worth watching and can follow accurately

  • @kaushalyahettige8613
    @kaushalyahettige8613 3 роки тому

    මම හැදුවා ඔයාගේ මේ රෙසිපි එකට... නියමයි ගොඩක් හොදට රසට කේක් එක තිබ්බ, මෙච්චර කල් චොකලට් කේක් හැදුවට ඒ වගේ සුපිරියටම ආවේ නෑ... Tnq sooooo much❤️❤️❤️❤️

  • @menakadilhani3344
    @menakadilhani3344 4 роки тому +16

    ඔයා හොදට කියල දෙනව.ඔයාට පුලුවන් නම් cake බිස්නස් එකක් විදිහට කරන්න උපදෙස් දෙන්න.

    • @YummyMummyfood
      @YummyMummyfood  4 роки тому +1

      sure kiyala dennam. thanks ❤❤

    • @chalukyarasanjali6076
      @chalukyarasanjali6076 3 роки тому +1

      Cake business ekk widht krnn puluwn advice oygen balaporuththu wenw e genth vedio dnn kyl illanw

  • @nilanihulugalle6124
    @nilanihulugalle6124 2 роки тому

    Looks yummy.. could you pls let me know the vinegar you used for this?

  • @nilanisaputhanthri4426
    @nilanisaputhanthri4426 4 роки тому +2

    මම හදපු රසම කේක් එක..ගොඩක් ස්තූති ඔයාට..❤️

  • @vesmibestor8066
    @vesmibestor8066 Рік тому

    බොහොමත්ම ස්තූතියි මේ දැනුවත්කිරීම ගැන .......👍

  • @carmelsilva9154
    @carmelsilva9154 4 роки тому +4

    Coco 25g piti walin adu karanne nathida? Aluth kramayak.mamath hanna ona.vinakiri dana eka aluth kramayakda? Mama oyage recipes dakke lagadi.aththatama new methods .thanks a lot .

    • @YummyMummyfood
      @YummyMummyfood  4 роки тому

      thanks ❤❤ me widiyata hadala balanna dear.

  • @nimeshaheshani8217
    @nimeshaheshani8217 3 роки тому +1

    Mekata avashya icing pramanaya kochcharakda

  • @manikemanike9927
    @manikemanike9927 4 роки тому +9

    I have seen a different in your channel. You are explaining very well with each n everything n the science of it which is very important which most of channels cannot do. That’s why I subscribed you. Have a long journey in utube. Thanks a lot.

  • @fathimanafla6332
    @fathimanafla6332 Рік тому

    1kg cake ekata Baking powder tablespoon ekan kiyanna puluwanda??

  • @gayanihendavitharana2730
    @gayanihendavitharana2730 3 роки тому +6

    We made one,
    It was superb thank you.😊😊😊

  • @donsons7848
    @donsons7848 4 роки тому +1

    ගොඩක් ස්තූතියි ,ඔබ කියා දුන් විචියට බටර් කේක් එක හැදුවා ,ඒක හොදට තිබුනා මේ කේක් එකන් හදනවා මම.චොකලට් අයිසින් හදන හැටිත් කියා දෙන්න.

  • @nuha1090
    @nuha1090 3 роки тому +9

    Whenever I want to make a chocolate cake, straight I’ll come here
    Because this is super delicious 😋

  • @yasminkatheeja3688
    @yasminkatheeja3688 3 роки тому +1

    Today i tried your this recipe. It was perfect. Thankyou for sharing good recipes. God bless you

  • @koshilajayalath1809
    @koshilajayalath1809 3 роки тому +4

    I made this chocolate cake. it was supper. Thank you so much for the amazing cake recipe..

  • @kousi3550
    @kousi3550 2 роки тому

    Mam, I am your recipe tried well soooper mam. Thank you so much mam. Mam 250g cake how many gram put it. And here mam.

  • @ashanifernando7209
    @ashanifernando7209 4 роки тому +6

    I made recently and was soft and tasty. Thank you

  • @RWweloveyousir
    @RWweloveyousir Місяць тому

    Vinegar wenuwata dehi bindu ekathu karanna berida

  • @nilakshitennakoon1688
    @nilakshitennakoon1688 4 роки тому +4

    Thank u so much for this recipe. Learnt new things as well. Made it today and it was the most soft and yummiest chocolate cake I ever baked. ❤️

  • @thishanityre9713
    @thishanityre9713 3 роки тому

    මමත් හැදුවා..හොදට ආවා..ඔයාට ගොඩාක් ස්තූතියි හරියාකාරව පැහැදිලිව කියලා දුන්නාට

  • @jasminariz
    @jasminariz 4 роки тому +4

    I tried this recipe and it came out very well 👍

  • @shashikala6941
    @shashikala6941 Місяць тому

    Mn ada me recipe ekata haduwa harima rasata awa ☺️❤ thank you soo much ❤❤❤

  • @fathimaangelrush474
    @fathimaangelrush474 4 роки тому +4

    Thank you yummy mummy one of my big request 😚😚😚😚

  • @chaminigirihagama8550
    @chaminigirihagama8550 8 місяців тому

    අක්කේ butter milk එකට ice cream එකතු කරාට කමක් නැද්ද

  • @shani2218
    @shani2218 4 роки тому +17

    නියමයි 😘😘

  • @gimhanijayarathna298
    @gimhanijayarathna298 3 роки тому

    Akki me cake eka me widihatama rise cooker eke hada ganna berida..?

  • @hansanidissanayaka1765
    @hansanidissanayaka1765 4 роки тому +3

    ❤️❤️❤️❤️Thank you ..

  • @leninjansz8460
    @leninjansz8460 3 роки тому

    මමත් හැදුවා. නියම super soft එකට ආවා.අනෙක මන් හැදුවෙත් gas cooker එකේ. Thank you very much. හරිම පැහැදිලි යි ඔය කියලා දුන්නා.

  • @prasanthichandrika8236
    @prasanthichandrika8236 3 роки тому +4

    Ela 👍👍👍

  • @nithyasathsarani4882
    @nithyasathsarani4882 9 місяців тому

    Akki astra Dala cake Eka hadagena medoli walin icing Eka hadagaththata preshnayk nedd😊

  • @dulari9308
    @dulari9308 4 роки тому +6

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @asmaali9021
    @asmaali9021 Рік тому +2

    I tried this recipe..It came out very well..
    It was Soft & Tasty 😋😋😍😍

  • @sulochanajuwan3738
    @sulochanajuwan3738 Рік тому

    Coconut vinegar unath use karanna puluwanda

  • @jayanirathnayake5263
    @jayanirathnayake5263 3 роки тому

    Mama meken.balagen ada cake aka haduwa..mage palaweni chocolate cake eka....supiriyatama.awa..hondata soft ekata..gedara hamoma rasai.kiwa..Oyata godaak pin..Thank you so much❤️

  • @tilakaranjaniemunasinghe9706

    මුලින්ම බිත්තර සුදු මද බීට් කරලා තියලා පසුව butter suger බීට් කරලා පිටි එකතු කරලා next බිත්තර සුදූ මද add karata කමක් nethdha? Miss...

  • @MJzzgurl
    @MJzzgurl 2 роки тому

    Hi miss.thank u for this recipe. Can the vinegar affect the taste of the cake?

  • @manelalawatte6954
    @manelalawatte6954 2 роки тому

    Aneaaaa..mama ada heduwe oyage recipe ekata chocolate cake...kiyala wedak neaaaa...maaaarama soft..maaarama rasai...oyata godaaaaak thanks...ea widiyata Anita kiyal dunnata.thawath ea wage rasaaama rasa deawal kiyala denna..shakthiya dahiriya lebeawa...theruwan saranai.

  • @sayuriravipradha1429
    @sayuriravipradha1429 2 роки тому

    Ane harima pahadiliyi.bohoma ස්තූතියි 🙏

  • @chandimakularathne2699
    @chandimakularathne2699 3 роки тому

    hi miss cake flour walata
    cornflour add karata kamak nadda

  • @madumalimadumali8439
    @madumalimadumali8439 3 роки тому

    Akkiyo beking soda wenuwata bekin pawudar akama hodayda

  • @shashikalamadhusa3144
    @shashikalamadhusa3144 2 роки тому

    Akki vinger wenuwta lemon add krata kamak nadd

  • @rochellefernando5240
    @rochellefernando5240 2 роки тому +2

    Followed this recipe to dot and the cake turned out awesome! Thank you so much 😍

  • @SadewManeth
    @SadewManeth Місяць тому

    Kipa parakma haduwa. Dan mata hodata butter cake and chocolate cake hadanna puluwan. Thanks ❤

  • @harshaniPerera-g7n
    @harshaniPerera-g7n 5 місяців тому

    Oyage resapis hariyata hari
    Mama pondent icing hsduwa hariyata miss godak ස්තුතිය ස්තුතිය ස්තුතිය
    Mama mekath hadala balanna yanne budusaranai miss

  • @t.j.5618
    @t.j.5618 2 роки тому

    මම කේක් එක මේ විදිහට හැදුවා.ඉතා හොදින් ආවා.ස්තුතිය.මීට ඉස්සර බට මිල්ක් පාවිච්චි කරල තිබුණේ නැහැ.විනාකිරි නිසා ටිකක් බයෙන් හැදුවේ .හරි රසයි මෙලෙක් .මම ටින් කිරි පාවිච්චි කරේ.

  • @bliss_cakes
    @bliss_cakes Рік тому

    One week thiyaganna puluwn da??

  • @smshabdeen9752
    @smshabdeen9752 2 роки тому

    Baking soda avashayamada??

  • @himaransishehani7687
    @himaransishehani7687 3 роки тому +2

    Thanks akke ❤️ godak hodata theruna. Harima pahadiliwa kiyala denawa oya ❤️❤️❤️

  • @rvrv4176
    @rvrv4176 3 роки тому

    Y u use buttermilk? We can use fresh milk. Pls reply.
    White vinegar or achcharu vinegar different pls

  • @mohamedjalishan1517
    @mohamedjalishan1517 4 роки тому

    Akki 1kg cake eka hadanna ingredients 300g begin gaththoth harida? Plz reply

  • @piumifernando6223
    @piumifernando6223 3 роки тому

    Akke me okkoma thiyenawa .Eth vinakiri na buttermilk eka hada ganna.kiri +dehi 1tp dammoth aulk nathda. please reply me akke

  • @imeshnuwan-gl6op
    @imeshnuwan-gl6op 5 днів тому

    Akki meka rice coker eke hadanna beruda

  • @BS-vk9ls
    @BS-vk9ls Рік тому

    I haven't tried it but tomorrow In sha Allah i will because of all the beautiful comments mashallah

  • @priyaran5944
    @priyaran5944 3 роки тому

    Vinakiri wargaya monada.. Apple Vinakiri hoda da

  • @sahana4812
    @sahana4812 4 роки тому +2

    අක්කා ඔයාගේ වීඩියෝ හරිම පැහැදිලියි . බ්ලැක් ෆ්‍රොරස්ට් කේක් හදන්නත් කියලා දෙන්නකෝ 😍

    • @YummyMummyfood
      @YummyMummyfood  4 роки тому +1

      sure kiyala dennam. thanks ❤❤

    • @nimajohn1351
      @nimajohn1351 4 роки тому +1

      Sulochana Kumari
      Black Forest cake නෙද එකෙ නම.

    • @sahana4812
      @sahana4812 4 роки тому

      @@nimajohn1351 😂😂ඔව් වැරදිලා දාලා . ෆ්‍රොස්ටින් හදන වීඩියෝම බල බල ඉදලා.බ්ලැක් ෆොරස්ට් කේක් මතකේ තියන් ෆ්‍රොස්ටින් කියලා දාලා තියෙන්නේ .ඔයාගේ කමෙන්ට් එක දැක්කමයි ඒක මතක් උනෙත් 👍👍

  • @gayanimadushika1267
    @gayanimadushika1267 2 роки тому

    Bakeing soda bakeing powder akai අතර වෙනස මොකක්ද

  • @sandudassanayaka1859
    @sandudassanayaka1859 3 роки тому

    Buttermilk ekata vinger nathuwa lemon or lime use karanna puluwanda

  • @roshimafernnado8102
    @roshimafernnado8102 3 роки тому

    2021/8/7 Oven 1 genwa.Eda hwsama yummy mummy chocolate cake recipeya bluwa, cake 1 hduwa. Mge oven 1 hdpu palaweni cake 1.supiriytma awa cake 1.very soft.mn hduwe 1kg cake ekak..cocoa gathiya poddk wadi wela thibuna..mekta wisadumk denna puluwnda?..( vinakiri appasoda add kre na.)

  • @Madhhi_jaufer555
    @Madhhi_jaufer555 Рік тому

    Ma'am can we add lemon instead of using vinegar ?

  • @sakunthalactbysamanmalee8733
    @sakunthalactbysamanmalee8733 10 місяців тому

    Akki brown sugar dala cake.eka heduwta kmk.nedda

  • @asokadissanayaka5231
    @asokadissanayaka5231 3 роки тому +1

    හරි ම හොදයි ඔයා ගේ cake recipiya ගොඩක් ස්තුතියි yami mami.

  • @shashikalamadhusa3144
    @shashikalamadhusa3144 2 роки тому +1

    Akki butter milk ekata winakiri wenuwata dehi demmoth Hoda naddaa eke rasaye wenasak wennedda plz reply me

    • @YummyMummyfood
      @YummyMummyfood  2 роки тому +1

      Vinakiri wenuwata lime ganna puluwan prashnayak na dear

    • @shashikalamadhusa3144
      @shashikalamadhusa3144 2 роки тому

      Thanks akki

    • @shashikalamadhusa3144
      @shashikalamadhusa3144 2 роки тому

      Oyge resipiyata mam butter cake ekai chocolate ekai heduwa Akki maarama rasai thanks akki❤️❤️❤️❤️❤️❤️

    • @YummyMummyfood
      @YummyMummyfood  2 роки тому +1

      @@shashikalamadhusa3144 Thanks for watching 🙏

  • @mojonewslk
    @mojonewslk Рік тому

    😍 ඔයාගෙ වීඩියෝ ගොඩාක් සුපිරි 😊 Good Luck 😍❤

  • @nireshikafernando5126
    @nireshikafernando5126 Рік тому

    Baking soda dannama Oneida akki

  • @shaniweerasinghe9546
    @shaniweerasinghe9546 2 роки тому +1

    I made the chocolate cake just now for a Birthday order . Its so soft n delicious . Thank you so much dear your perfect recipes.🎉️🎊️❤️❤️❤️

  • @maheshikajayaweera6000
    @maheshikajayaweera6000 3 роки тому

    This is the best recipe ever👍👍👍thank you

  • @geethikapriyanthi8918
    @geethikapriyanthi8918 4 роки тому

    Mama haduwa palawenima cake eka me recipe ekata haduwe. eka harima rasata soft ekata awa 🙂🙂🙂 Thank you for your recipe

  • @shanthimallikarachchi9003
    @shanthimallikarachchi9003 4 роки тому +1

    Thank you sooo much dear . I made it with your recipe and came it good softness and nice colour .. Thank you very much again..

  • @kaushgunawardane2142
    @kaushgunawardane2142 3 роки тому

    Mis mama me widihata 1kg cake ekak heduwa..cake eka hodata soft..rasath hodai..but eka kala hitiyama katata podi thiththa rasak enawa..ehema wenneai

  • @nirmaliwasundara523
    @nirmaliwasundara523 3 роки тому

    Beater eka wenuwata blender eka use karanna puluwan da

  • @chanikasubodhinie5475
    @chanikasubodhinie5475 3 роки тому

    Akke api piti gannakota ganna oni piti 100g chocklet powder 25g k da natnan 125g piti and 25g coco pawder da

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 місяці тому

    බොහොම ස්තුතියි .....

  • @sandunfernando789
    @sandunfernando789 3 роки тому

    beeter ekak oneda mix karanne

  • @muaazmuaaz1032
    @muaazmuaaz1032 3 роки тому

    Vinakiri api kaden ganna acharu ekata Dana ekadha?