Divorce wenna one mawa epa mai kiyala magen ayin una husband nawata laba ganna puluwanda akarshana neetiyen.kochchara method kalath feeling ekak enne na .hadawata his welaa wage danenne.kisima deyak gana kisima hagimak danenne natte ai e.mata udau karanna danna kenek ehema wenne ai kiyala danaganna
ගැලපෙනම නිවේකතුමා ඔබට ලබා දුන් විශ්වයට ස්තුතියි..
මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී ප්රීතිමත් සැහැල්ලු ජීවිතයක් ගත කරමාන් ඉන්නවා. මම අතගහන හැමදේම හරියනවා. මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියලු සම්පත් මට දැන් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට මම අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි
දෑස පියාගෙන අහන් ඉන්න පුලුවන් හඩක් සර්ගේ තියෙන්නේ...ස්තුතියි සර්ට..විශ්වයටත්..අපේ නිවේදක පුතාටත්...💜💚🙏
මම නම් විශ්වයට අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා සර්ව මුණ ගස්සපු එකට...
මම නහය ලඟට ගිලෙන්න ප්රශ්න ආවත් මම ඉන්නෙ පට්ට සතුටෙන් ..
මම දන්නවා විශ්වය මට දෙන්න තියන සුපිරිම දේ දෙනවා කියලා මම දන්නවා.. මම භක්තියෙන්, උපරිම විශ්වාසයෙන් ඉන්නෙ විශ්වය ගැන...
ප්රාතිහාර්යක් සිදු වෙනවාමයි.. නියතයි...
💓💓💓💓💓
I love you universe
I respect you sir...
Thank you Thank you Thank you 💓💓💓Thank you sir Thank you Universe 💓💓💓💓💓💓💓💐🌹🙏🙏🙏🙏🙏
බින්දුවේ සිට මා මේ සිටින තැන දක්වා ගෙන ඒමට මට ශක්තියක් උන සර් ඔබට අනේක වාරයක් ස්තූතියි .මෙතෙක් වටිනා දේවල් තිබියදීත් මිනිසුන් මිත්යාව පසු පස යෑම කනගාටුවකි. මෙම වැඩසටහන් බැලීමට මේ සමාජයේ ඇස් ඇරේවා .එහෙම උනොත් මගේ රටට හොද කලක් එනවාමයි ඔබ තුමාටත් පව්ලේ සියලුම දෙනාටමත් ඒ වගේම කාර්ය් මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවය පතමි සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏
Isthuthi isthuthi isthuthi oba samata awassaya welawata me wada satahan asa gatima🙏🙏🙏❤
ස්තුතියි සර් චිරාත් කාලයක් මෙවන් මෙහෙවරක් කරන්න විශ්ව ශක්තියේ ආශිර්වාදය නිරන්තරයෙන් ම ලැබේ වා සර්ට
ස්තුතියි විශ්ව මාතාවනි
ස්තුතියි සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි විස්වයට ස්තුතියි 🙏
❤❤❤😂
Sir mata family life eka sarthaka Kara ganna video ekak nadda
ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි🙏ඔබතුමා ගේ හඬ භාවනාවක් වගේ..ඔබතුමා මුණ ගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏
ඔබතුමාටත් ආදණීය විශ්ව මාතාවටත් හදවතින්ම ස්තුතිවන්ත වෙමි🙏🙏🙏
ඔබතුමාව මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤ ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
මාගෙ බාලාපොරොත්තු ඉශ්ට කර ගෙනිමට උදව් වුන විශ්ව ශක්තියට ස්තුතිය වෙවා!
සර්ගෙ මම බලපු දැනෙන්නම කරපු වීඩියෝ එක මේක... පැටලිලා තිබ්බ ගොඩක් තැන් ලෙහා ගන්න පුලුවන් වුණා.. ආශිර්වාද වේවා! ස්තූතියි 😍
මාගෙ සියලු ජයග්රහණ සඳහා ඔබ සැමට තෙරුවන් සරණයි
බුදු පියාණනි...ගීතය අහනකොට මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා.ඇත්තමයි.../ස්තුතියි ඔබතුමාට !
මේ වීඩියෝ එක මට බලන්නට සැලැස්වූ විශ්වයට ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !
මාව ආර්ථිකමය වශයෙන් ධනවත් කළ විශ්වයට ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !
මම හිතන පතන හැමදේම ඉටුකර දුන්
විශ්වයට බොහොම ස්තුතියි ! බොහොම ස්තුතියි ! බොහොම ස්තුතියි !
කවුද සර් ඔබ ලස්සන නැහැ කිව්වෙ...ඔබ මහා යුග පුරුශයෙක්..
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි 🙏 අපව ජය මාවතට ගෙන යන නිහඩ විරයා❤❤ අනෙක වාරයක් බෙහෙවින් ස්තුතියි 🙏
❤ආදරණීය විශ්ව ගැන කියාදුන් ආදරණීය ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි ..❤..!!!
චන්දිමාල් සහෝදරයා, අපේ හිතේ තියන දේම අහනවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏
Hmm ow😊 ස්තුතියි ..
❤ උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏🙏 හැමෝගෙම සියලුම යහපත් සිතුම් පැතුම් එ් අයුරින්ම ඉටු වේවා🌺🌺🌺
ආකර්ෂණ නීතිය පිළිබඳ දැනුවත් කිරීම ගැන ඔබතුමාට මේ විශ්වයේ ආශිර්වාදයම ලැබේවා හදවතින්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤❤❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌹
ඇස් පියාගෙන අහන් හිටියේ සර්....මටත් නොදැනී මාව වෙනම තලයකට රැගෙන් ගියා කිව්වොත් හරි.... මේ දැනෙන සැනසීමට ඔබ තුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා 🙏❤️
ඇස් දෙක වහගෙන අහගෙන ඉන්න පුලුවන් භාවනවක් ඔබතුමන්ගේ කටහඩ. ගොඩක් ස්තුතියි සර් ඔබතුමන්ට ❤
ස්තූතියි සර් ඔබට ගොඩක් පින්
ඔබ තුමාගේ කටහඬ ඇසීමත් සතුටුයි ධනාත්මක බව දැනෙනවා සර් විශ්වයට ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා බුදු සරණයි සර්
සිතත්,,, ශරීරයත් එක් තැනකට ගන්න ඕන.. එය සොඳුරු නිමේෂයක්... 🌌🌌🌌🌌🌌🌌🙏🙏🙏🙏🙏🙏
මේ වැඩ සටහන බලන්න ලැබුනට විශ්වයට ස්තූතියි ...🙏❤️❤️
ස්තුතියි ඔබ තුමාට හැමදාමත් නව මානයන් ඔස්සේ නිරන්තර අපේ ජයග්රහණයන් වෙනුවෙන් අපව දැනුවත් කරනවාට ❤❤❤❤❤
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️🙏🏻
ඔබ තුමා ගේ හඩ ඇසීමත් මගෙ හිතට සැනසීම ක්..මාගේ ආදරනීය විශ්ව මාතාවට ❤ අනේක ❤ වාරයක් 💕💕💕 ස්තුතියි 💚 ස්තුතියි 💚 ස්තුතියි 💚
කියන්න වචන නැ මට සර් ඔබට පිං !. අනේ මම මෙච්චර කාලයක් මම විහින් විදවලා. දුක් විදලා . අද මට මේ මොහොතේ දැනුන හැගිම . මම විදලා නැ මතක අැති කාලෙක . අනේක වාරයක් ස්තුතියි සර්ට.
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ඔබතුමාගෙ වචන අහන්න ලැබිම ගැන.
ඇත්තටම සර් සර්ගෙ විඩියෝ බලලා මගෙ ජිවිතය ගොඩක් වෙනස් වුනා 🙏🙏🙏
ආදරණීය ඔබතුමා ඇතුළු සියලුම දෙනාට බෙහෙවින් ස්තුතියි ..ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ..❤❤🙏🙏
ස්තුතියි!🙏 ඔබතුමාට, ස්තුතියි!🙏 අනිත් සියලු දෙනටත් ස්තුතියි!🙏 ❤❤❤
ස්තූතියි සර්, සර්ගෙන් අපිට දවසින් දවස ජීවිතේට එකතුවෙන පාඩම් බොහෝමයි සර්.
ජිවිතේ නිදහසේ සතුටින් සමබරව ගෙනියන්න හිතන අයට සර්ගේ ඇසුර කල්යාණ මිත්ර ඇසුරක්...
සර්ගෙ නෙක්ස්ට් ලෙවල් ක්ලබ් එකට සම්බන්ධ වෙන්න බැරිඋන අයට ආරාධනා කරනවා මේ පාඩම් ජීවිතේට එකතු කරගන්න සර්ගෙන් ලැබෙන උපකාරය මහඟු අවස්ථාවක් කරගන්න කියලා.
ඔබ දෙදෙනාටත් මේ ලස්සන මොහොත mungaswa විශ්ව මාතාවට th ස්තූතියි ස්තුතියි ස්තුතියි
ගොඩක් ස්තූති සර් .. මේ වගේ දැනුවත් කිරිම් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා❤❤❤ විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා❤❤❤ ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති
විශ්වමාතාවට ස්තුති ..අද තමා ගොඩක් දේ තේරුම් ගත්තේ.ඔබ තුමට දිර්ගායු ලැබේවා .
ඔබ තුමන් ලබා දෙන මේ දැනුමට ඔබතුමන්ටත් ඔබව මුණගැස්වූ විශ්වශක්ති මාතාවටත් දෙවියන්වහන්සේටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ❤❤❤
සනත් සර් ඔබතුමා වැනි උගත් බුද්ධිමත් ධනාත්මක පුද්ගලයන් මා හට මුණගැස්සවීම පිළිබදව මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට අනේකවරයක් ස්තූතිවන්ත වෙමි... 🙏🙏🙏
මේ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ❤ සර් ඔබතුමාට ස්තුතියි ❤
ඔබතුමා මුණගැස්සවූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
ඔබතුමා මුනගැස්වූ මේ ව්ශ්වයට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔබතුමාටත් ආදරණීය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි
දෑස් පියාගෙන අහන් ඉන්න පුළුවන් ඔබ දෙපලගෙම හඩ ,,,, එ වගේම ඇසෙන නොඇසෙන ලෙසින් තියෙන පසුබිම් සංගීතය වැඩසටහනට අමුතම හැඩක්..හරිම.ආසාවකින් අහන්නේ..තෙරුවන් සරණයි 🙏
මේ වීඩියෝ එක බලන්න සැලැස්වූ විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
ඔබ තුමාටත්, චන්ද්රිමාල් සොයුරාටත් , විශ්ව මාතාවටත් ස්තුතියි ! ස්තුතියි !! ස්තුතියි !!!
ඒකාන්තයෙන්ම...ජය නියතයි ....මාගේ පැතුම් ඉටු උනා ....ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට මාගේ නමස්කාරයම වේවා
ස්තූති මෙම වීඩියො එක ඇසගැටෙන්නට සැලස්සුවාට 🙏🙏🙏
ආකල්පමය වශයෙන් මම ගොඩක් වෙනස් වෙන්න ගත්ත ඔබ තුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මට මේ වීඩියෝ එක බලන්න සැලැස්වීම ගැන
හදවතින්ම ස්තුතියි විශ්වමාතාවට .❤ ජිවිතේ ජය ගන්න මේ කරන උදව් වලට ස්තුතියි 🙏🙏
ලස්සනට පැහැදිලිව විස්තර කියනවා.. නිවේදක මහත්තයත් ඒ වගේමයි බොහොම ස්තුතියි ඔබ දෙපලට.. විශ්ව මාතාවටත් ඔබ දෙපළටත් ස්තුතියි ❤🙏🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට ආදරණිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔබතුමාට, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤
සනත් සර් ඔබ තුමාගේ වීඩියෝ බලලා මම ගොඩ්ක් ඒ විදිහට කරනවා ඔබතුමට බෙහෙවින්ම ස්තූති❤❤
ඔබ දෙපලට බොහොම ස්තූති.නිදුක් නීරෝගි සුවය ලැබෙන්න ඕන.❤
හතරවෙනි comment එක.. thank you universe..😊❤️🌈
ඇත්තටම චන්දිමාල් සොයුර ඔබ අහන ප්රශ්න අපට දැනෙන දේ ඔබට හදවතින්ම ගරු කරනවා
ගොඩාක් ම වටින වීඩීයෝ දෙකක තමයි මේ දෙකම ඇත්තටම විශ්ව මෑනියන් තමයි මෙවැනි දේ අපට නෙත ගැටෙන්න දෙන්නෙ පෙර පිං නිසා වෙන්න ඇති .ආදරනීය විශ්වයට සහ ඔබතුමාලට කෝටි කෝටි වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුති වන්ත වෙමි 🙏🙏🙏මගේ ජිවිතය ආලෝකයෙන් බබලවපු විශ්ව ශක්තියෙනි ඔබට ස්තුතියි ස්තුති ස්තුති වේවා
බොහෝම ස්තූතියි අපේ සර්ටත්. මෙවන් වටිනා විඩියෝ අපහට ලබාදෙනවට. සුපිරිම විඩියෝ එකක්.
බොහෝම ස්තූතියි සර්..සියල්ල සාර්ථක වේවා !♥️
ඉතාම වැදගත් වටිනා වීඩීයෝ එකක්. ස්තුතියි ඔබතුමාට.
ස්තුතිය විශ්ව මාතාවට අනේක වාරයක් ..🙏🙏🙏🙏ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතිය ...🙏🙏🙏🙏
බොහොම පීං ආදරණීය පින්වත් මහත්මයාණනි.thank you universe.❤❤❤❤❤
ස්තූති සර්...වැටුන වෙලාවේ උදවු කළාට ගොඩ එන්න❤❤❤සර් ට ජය වේවා!!!
සනත් සර්. ඔබතුමාට ගොඩක් ස්තූතියි ♥♥🙏🙏🙏 ගොඩක් පින්. මම හැමදාම ඔබතුමාව අනුගමනය කරනවා.
ඔබට බොහොම ස්තුතියි අපි දියුණු මාවතට ගෙන යාම පිලිබදව විශ්වයට ස්තුතියි
ස්තුතියි
බෙහෙවින්ම ස්තූතියි සර් අපි බැන්ඩ්ක්ස් එකට ගෙන්නල තියෙනවා වැඩ කරනකොට ඒ කාලේ සර්ව ගෙන්නලා තියෙනවා වැඩසටහන්වලට ස්තුතියි සර් ඔබ තුමට...........❤❤❤
ස්තූතියි sir as පියාගෙන Ahuwe oba තුමාටත් නිවේදක තුමාටත් බොහොම පින් ස්තුතියි විශ්ව මාතාවට ❤
සර්ටත් විශ්ව මාතාවටත් ගොඩක් ගොඩක් ස්තූතියි
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.ස්තුතියි .ස්තුතියි .
ඔබ තුමාට ගොඩක් ස්තුතියි විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ 🙏
ඔබතුමාට අනේක වාරයක් ස්තූතී..🙏
ආදරණිය විශ්ව මතාවටත් ඔබ තුමාටත් බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏
ස්තුතියි ව්ශ්වයට ❤ඔබ් තුමාගෙ වැඩ සටහන් මාහට ගොඩක් දෙවල් ඉගෙන ගත්ත .ස්තුතියි ඔබ දෙපලට 🙏
මම දැන් මගේ කේන්තිය පාලනය කරගෙන ඉන්නෙ මම ඉන්නෙ සවුදි වල ඔබතුමාට 'නිවේදක තුමාටත් විශ්වමාතාවටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
මේ සියලුම දෙවල් වලට බොහෝම ස්තුතියි සර් 🙏🙏🙏
විශ්ව මාතාවනී ඔබට අනේකවාරය්ක් ස්තුති පිං මාව සතුටින් තිබ්බාට,මම සැනසිමේන්❤❤❤❤❤❤
ඔබට පින් මේ කරන මෙහෙවරට 🎉🎉🎉
ගොඩාක් ස්තුතියි සර්.ගොඩාක් පින් .
මම මේ වීඩියෝ එක බැලුවා ගොඩක් හොඳයි මේකෙන් ගොඩක් අත්දැකීම් ගන්න පුලුවන් ඔයාලට ගොඩක් ස්තුතියි මම තවදුරටත් මේ වැඩසටහන බලනවා
ඔබේ වචන නිසා හදවත ශාන්ත උනා.ස්තූතියි ඔබට ස්තූතියි ස්තුතියි.මට සියලු දේ ල්බාදුන් විශ්වමාතාවට ස්තූතියි. ස්තූතියි ස්තූතියි.🙏🙏🙏🙏♥️♥️♥️♥️
Divorce wenna one mawa epa mai kiyala magen ayin una husband nawata laba ganna puluwanda akarshana neetiyen.kochchara method kalath feeling ekak enne na .hadawata his welaa wage danenne.kisima deyak gana kisima hagimak danenne natte ai e.mata udau karanna danna kenek ehema wenne ai kiyala danaganna
Wait for the new video
මේ වීඩියෝ එක බලන මගේ හිතට ලොකු වෙනසක් දැනෙනවා. අනේ ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි 🙏❤️. ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏❤️
ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈
සනත් ගමගේ සර් ටත් විශ්ව මාතාවටත් හදවතින්ම ස්තුතියි ❤🙏
ඔබතුමාටත් ඔබතුමාගෙ කාර්ය්මන්ඩලයටත් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤
ආදරණීය සර් ඔබටත් මේ ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්ව මතාවනි ඔබට අනේකවාරයක් ස්තූතියි මට දනවත් ජීවීතයක් ලබා දුන්නාට 😍😍😍
මගේ සියලු බලාපොරොත්තු ඉටුකරදුන් විශ්ව මාතාවට ඉස්තූති වේවා
බොහොම ස්තූතියි අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤❤❤
අනේකවාරයක් ස්තූතියි ඔබතුමාටත්... විශ්වයටත් ❤❤
Thank you sir
Chandinal you are asking questions
What we are thinking
Good job
නිවේදකයා හොදම තැනදි හොදම විදිහට ප්රශ්න කරමින් සර්ගෙන් පැහැදිලිව මේ සංකල්පය ගැන කරුනු හෙලි කරගැනීමට කටයුතු කරනවා..හරිම ලස්සනයි
විශ්ව මාතාවට. අනේක වාරයක් පින්. ඔබ තුමාව. මුණගස්වා දූන්නාට❤❤❤❤❤
Thank you sir. ඊ ළග විඩියෝව එන තුරු බලා ඉන්නවා නොඉවසිල්ලෙන්.
බොහොම ස්තූතී ඔබතුමා ඇතුළු සියලු දෙනාටම 🙏 ඔබතුමා කියන්න වගේ මගේ ඡීවිතයට පශ්න ආවේ නැත්තම් මම අද මේ විදින නිදහස මේ ආකර්ශන නීතිය ගැන දන්නෙවත් නෑ, මම අද ස්තූතී වන්ත වෙනවා මගේ ඡීවිතේට පශ්න එන තරමට මම ඉස්සරහට ම යනවා. මට හරිම සැහැල්ලු වක් දැනෙනවා.💫
සියදහස් වාරයක් ස්තුතියි ඔබතුමාට
සර් අනුගමනය කරන කෙනෙක් මම බොහෝම පින් සිශ්වයට ස්තුති
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🩺🩺🩺🩺🌌🌌🌌🌌🌌🌌🎆🎆🎆🎆
Mana sirge vedio balanna set une lagadi
Atha gahapu wedak epa wela hitiye ..dan e wedema karanna bokkenma bahala inne thank you sir
ව්ස්වසක්ති මාතාවට ස්තුතියි ස්තුතිය ස්තුතියි ....ඔබතුමාට දිර්ගායුස ලැබේවා ලැබේවා ලැබේවා .....
ඔබතුමාටත්,විශ්වයටත් ස්තුතියි ❤️🙏