Mama godak bathik padma online baluwe eth miss thama hodata guru mustiyak nathuwa kiyala denna kenekuta gahamu une miss karana de hariyata karana kenek godak aya kiyala nodena watina hamadema kiyala dunna godak pin jaya wela!!❤❤❤❤❤
Budu saranai oba thumiyata. Mata aurudu 60 venava. Therum gannanam tikak amarui namuth asai igana gana. Mata udau karana. Samavela mata oba thumiya ekka katha karanna ida hadala dena.
ඉතාමත් සරලව ගැඹුරු ව විද්‍යාත්මකව ලස්සනට මතක හිටින පාඩමක් කියල දුන්නා. බොහොම පින් නිදුක් නිරෝගී වේවා.
ගොඩක් ස්තුතියි හරිම පැහැදිලියි ඔබ තුමියට ගොඩක් පිං දැන්නම් බතික් වලට ආස හිතෙනවා
මටත් ඉටි යවාගන්න බැරිව පුදුම දුකක් වින්දා.මිස්ගෙ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ ඊයෙ.2024.4.5.ඔයා කියපු විදිහට කලා.අද.එක චුට්ටක් වත් ඉතුරු නොවී ඔක්කොම ඉටි ටික එකපාරම ගියා.ගොඩක් ස්තූතියි මිස්.
Mokakda e vedio eka?
ඔයානම් හරිම ලස්සනට කියලා දෙනවා .හොදට තෙරෙනවා.මමත් අලුතෙන් බතික් කරන කෙනෙක්.මට මෙ දෙවල් ගොඩක් වටිනවා.thank you mis
වටිනා බොහෝ දේ ගුරු මුෂ්ටියකින් තොරව කියාදුන් ඔබට පිං
ෙහාදටම කියලා ෙදනවා මිස් ,අවංකවම හරිම ෙහාද මිස් ෙකෙනක් ඔයා
මමත් අලුතින් ඉගෙන ගන්නවා හරිම වැදගත් ගොඩාක් ස්තුතියි
හරිම පැහැදිලිව කියලා දුන්නා ..බොහොම වටිනව මිස් ..god bless u..mam..🌹🌹🙏
Video ගොඩක් බැලුවා මම ඉතාම පැහැදිලි ව මේගැන කියලා දුන්නේ මිස් විතරයි 🙏🙏❤ ගොඩක් ස්තුති 🙏
හරිම පැහැදිලි
හරිම පැහැදිලිව කියලා දෙනව
such a valuable lesson. Thank you soo much teacher ❤️
හරිම පැහැදිළියි.මටත් ඉටි යවන්න බැරිව හිටියේ.ගොඩක් ස්තූතියි
ගොඩක් දේවල් හොදට තේරුම් ගත්තා...ස්තූතියි මිස්
මාත් මේ වැඩසටහන අහගෙන හිටියා.ඉතාම පැහැදිලියි.ස්තුතියි.මම චිත්‍ර ශිල්පී එස් .රනසින්හ
ස්තූතියි මහත්මයා ❤
Mama godak bathik padma online baluwe eth miss thama hodata guru mustiyak nathuwa kiyala denna kenekuta gahamu une miss karana de hariyata karana kenek godak aya kiyala nodena watina hamadema kiyala dunna godak pin jaya wela!!❤❤❤❤❤
Mama online course ekakin batik igena gaththa kenek. Eth miss me kiyala dunnu dewal kawadwath igena gaththe na. Thank you❤
බොහොම ස්තුති මිස් ...❤
Thank u mis❤
very good explanation.tks.
Thanks you so much for your ideas
Thank you soo much මිස්...
හොද පැහැදිලි කිරිමක් තැන්ක් you
Thank u miss.........
Thanks mis
Budu saranai oba thumiyata. Mata aurudu 60 venava. Therum gannanam tikak amarui namuth asai igana gana. Mata udau karana. Samavela mata oba thumiya ekka katha karanna ida hadala dena.
@@laksmanlaksman5250 0716669700
Thank you❤
නියමයි
ගොඩක් ස්තූතියි මිස්❤
ඔබ තුමියගෙ පැහැදිලි කිරීම් විශිෂ්ටයි.මමත් ඔබතුමියගෙ පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමතියි. සම්බන්ධ වෙන්නෙ කොහොමද
Superb. Mis thawa vedios karannako
Thank you
මම දැනට දැක්ක සුපිරිම බතික් උගන්වන ගුරුවරයා ඔබ.❤
Mana ada thamai vdio 1 kakke. Guru musthiyen thorawa danuma dena nisa misge siyalu katauthu saarthaka wenawamy.
ඔයා මිස් බතික් වලට තිබුන බය,චකිතය නැති කලා,ස්තුතිය් ඔබට
මිස් තමා හරිම දැනුම ලස්සනටම කියලා දෙන්නේ.ඔබතුමියගේ ලොකුම වත්කම කමෙන්ට් වලත් දැක්කා ❤
Thank you mis
thank u ❤❤❤
Wetting agent valin siduvenne mokakda kiyala pahedili karanna puluvanda mis
Miss pata mix karana widiya kohomada
සුපිරි පැහැදිලි කිරීමක්
ස්තූතියි
Mis mama class dekakata join una. Mama dekapu hodama guruwaraya
Mis mata therenne na mis double boil karanawa kiyana eka
Double boil karanne wathura bajanekata iti bajane dala rath karana ekata.watalappan thambanne e wage
Best teacher 👍
💝💖💝
Hi mis.ethakota API me wax mishranaya voil and cotton meterial walata danakotath double boil kranna onada?
Ow😍
ඒක තමා සුදුසුම.
Thank you Teacher 🥰
You are very welcome
Miss soaping agent mukuth unuwatura ekata danneth natiwa itiri wena iti ay use karaddi iti haraha dye bahinne ai
ඉටි වල රස්නෙ වැඩි උනාම. බුබුලු දාන,හෝ වටේට බොඳ වෙන තරම් රස්නෙන් ඉටි දාන්න එපා.
ඒ වගේම ඩයි බාත් වල පොඟවලා තියන්න එපා.
My teacher
Miss, dye gana lesson ekak karamuda,?
@@wasundarapriyangani274 කළා. බලන්න. හැබැයි රෙසිපි නෙවෙයි
Wat dai pawichchiya. Kiyala denna
math dakkapu hodama teacher oba tumiya
b...s
මිස් වැට් ඩයි කරන ක්‍රමය ටිකක් පැහැදිලිව කියලා දෙන්නකෝ
@@shanikashanika582 ඩයි රෙසිපි උගන්වනු ලබන්නේ වැඩමුළු වල පමණි.
නමුත් ඔබගේ රෙසිපිය මෙහි ලියුවහොත්, අඩු පාඩුවක් ඇත්නම් නිවැරදි කරනු ලැබේ.
Thank you so much ❤️
ටයි,ඩයි වල රෙසිපිය දෙන්න පුලුවන්ද මිස්
👍
❤🙏
Miss online clz krnwanada ?? Mata join wenna oni
❤❤❤❤❤❤
Matara hari online ho class karanawada
Online සහ නුගේගොඩ ප්‍රායෝගික ඇත 0716669700
Mata බතික් ඉගෙන ගන්න ඕන.මිස් class කරනවනම් කොහෙද විසතර කියනවද ? Telesine no danna
Hi. 071-6669700
Mis mn aluthinm patan ganna kenek.iti eka boil kalata ain wenne.. ekata wisadumak denawda
රට දුම්මල වැඩි නිසා😍.
Ane miss ekata mokkada karanna oni
Kohomada eka ain karaganne
@@batikwithiresha miss ekata wisadumak dennkoo
සුපවොයිල් එක සාරියක් තියෙනව මිස් එක තෙල් පැල්ලම අයින් වෙන්නෙම නැනෙ
රට දුම්මල පැල්ලමක් වෙන්න ඕනි. නටන උණුවතුර එකක දාල බලන්න.
අකුරු නැති පත්තරයක් උඩ යට තියලා රස්නෙන්ම අයන් කරලා බලන්න.
මිස් වැටි ඩයි එකේ ඉටි කරිමෙිදි මි ඉටි දාන්නෙම නැද්ද
@@MaduW34 දානවා දානවා
Miss gampaha class karanne nadda
@@malshasonali2531 නිට්ටඹුව 0716669700
Acitic acid danna one na neda?
ඉටි.එකට🙄?
❤
🌹
Miss online class karanne nadda
ඔව්. 071-6669700 ට වට්සැප් පණිවිඩයක් තියන්න
මිස් .. තම්බන්න ඉස්සෙල්ල Acitic Acid දාන්නම් ඕනෙද...? පස්සෙ දාන්න බැරිද...?
තම්බන්න කළින්. ඩයි අංශු අක්‍රීය කිරීමට.
ඇසිටික් ඇසිඩ් වෙනුවට විනාකිරි දැමිය හැකිද
පුලුවන් - ලීටයකට මිලි 5ක්වගේ ගන්න
Fon no eka dana
මිස් මමත් කැමති ඉගෙන ගන්න. ඔබ තුමියගේ ක්ලාස් තියෙනවද. No එකක් දෙන්න
@@senakachathuranga6050 0716669700
Miss❤
Thanks mis
Mis misge nambar eka dannako
071-6669700
@@batikwithiresha thanks mis
@@batikwithiresha 🎉
Good 👍
හරිම වටිනා පැහැදිලි කිරීමක්, කිසිම ගුරුමුෂ්ඨියක් නැතුව සියල්ලම හෙලි කරනවා, දිගුකල් වැජඹේවා !! තෙරුවන් සරණයි ඔබතුමියට
Thank you 💕
Thank you miss
Thank you soo much miss
❤❤❤
Thank you miss