Batik waxing practice (බතික් ඉටි රටා ඇඳීම) with ishu batik

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 752

  • @chandani1025
    @chandani1025 2 роки тому +28

    Harima පැහැදිලිව කියලා denawa..apata magaharena සියුම් than pawa..ඉදිරියට thawath mewan vedeos බලාපොරොත්තු wenawa..thank u sir

  • @RuwanKhalinga
    @RuwanKhalinga Рік тому +5

    ගොඩක් වටිනා වීඩියෝ එකක් සර් පැහැදිලිව කියල දෙනවා ඔබතුමාට ගොඩක් පින් මේවගේ විඩියෝ වලින් කියලදෙනවා🙏🙏🙏🙏🙏🙏

    • @sanurayasaswin
      @sanurayasaswin  Рік тому +1

      ජයවේවා ❤️
      බොහොම ස්තූතියි ❤️

  • @NiroshaLakmali-pl5nm
    @NiroshaLakmali-pl5nm Місяць тому

    හරිම පැහැදිලි සර් .මං ටිකක් විතර ඉගෙන ගෙන හිටියේ එත් මේවගේ කියලා දුන්⁣නෙ නැ,මං කරලා තමා ගොඩක් ඉගෙන ගත්තේ,ආධුනික අයටත් ගොඩක්ම පැහැදිලියි,

  • @dsenavirathna5956
    @dsenavirathna5956 Рік тому +3

    ඔබතුමා ටබොහොම ස්තුතියි ගොඩක් පැහැදිලි ව කියා දුන්නා නැවත හමුවෙමු ඔබතුමා ගෙ ව්‍යාපාර කටයුතු සර්වපුකාරයෙන් දිනෙන් දින දියුණු වෙිවා බුදුසරණයි

  • @JayanthiDissanayaka-f4c
    @JayanthiDissanayaka-f4c Місяць тому

    ඇත්තටම හරිම පැහැදිලිව හැමදේම පිලිවලට කියලා දෙනව. ගොඩක් පින් ඔබතුමාට. මමත් අවුරුදු 30kata kalin batik kala.kalayath ekka ඒක නතර kala.dan ayemath patan gaththa.kisima puhunuwak natuwa kale. Hituwa yamak danagaththoth hodai kiyala.e nisa obathumage vidiyo eka baluwa.godak hodai.nodanna dewal godak danagaththa.thanks.

  • @SubhashinieDolage
    @SubhashinieDolage 11 місяців тому +1

    ඉතාම පැහැදිලිව කියලා දෙනවා .බොහොම ස්තුතිය

    • @sanurayasaswin
      @sanurayasaswin  11 місяців тому

      බොහොම ස්තූතියි

  • @MangalikaBandara-b8z
    @MangalikaBandara-b8z Місяць тому

    හොදින් පැහැදිලි කරලා දෙනවා සර්ට ගොඩක් පින් සර්ගෙ ඊලග වැඩසටහන් වලට අනිවාර්යයෙන්ම සම්බන්ද වෙනවා

  • @viduvithana5201
    @viduvithana5201 10 місяців тому +1

    වීඩියෝව බැලුවා.හරිම සරලව,පැහැදිලිව කියලා දුන්නා❤️

    • @sanurayasaswin
      @sanurayasaswin  10 місяців тому

      බොහොම ස්තුතියි

  • @GAYAASen
    @GAYAASen 16 днів тому

    ❤හරිම වටිනව මේක. මම හයේ හතේ පන්තිව්ල ඉඳිද්දි මගෙ ලොකු නැන්දට බතික් වැඩට උදව් කළා. බතික් කරන ක්‍රමයත් මට අමතක වෙලයි හිටියෙ. වෘත්තීය අවිවේකභාවය නිසා....මේක දැක්කම ආයෙත් ඒක කරන්න ඕන කියල හිතුණා. ❤❤❤අනේ ගොඩක් ස්තූතියි ඔබතුමාට

    • @sanurayasaswin
      @sanurayasaswin  12 днів тому

      ඔයාල අනිවාර්යයෙන්ම කරන්න ඕන. ජයවේවා

  • @ShyamaDeSilva
    @ShyamaDeSilva Рік тому +2

    ❤ස්තුතියි සර් අපිව දැනුවත් කිරිම ගැන.

  • @thanujakumari5967
    @thanujakumari5967 Рік тому +1

    කිසිම දෙයක් නොදැන හිටි මං ගොඩක්ම දැනුවත් වුනා..ස්තුතියි

  • @nisansalakumarage3337
    @nisansalakumarage3337 2 роки тому +2

    පැය දෙකම හරියටම බැලුවා..හරිම ආස හිතෙනවා,ගොඩාක් පැහැදිලියි සර් කියලා දෙනවා.ඉක්මනින්ම course akata sambanda wenna balan innawa

    • @sanurayasaswin
      @sanurayasaswin  2 роки тому

      බොහොම ස්තූතියි ❤️

  • @MaduW34
    @MaduW34 Місяць тому

    හරිම පැහැදිලියි සර් ඔබ තුමාට තෙරැවන් සරනයි

  • @kumuduariyawansa878
    @kumuduariyawansa878 10 місяців тому +2

    Harima pahadili hodin terum yana vidiyata kiya dunnata sthuthi

    • @sanurayasaswin
      @sanurayasaswin  10 місяців тому

      බොහොම ස්තූතියි

  • @rishancolambage3261
    @rishancolambage3261 9 місяців тому +1

    බොහෝම හොදින් පැහදිලිව කියා දුන්නා❤

    • @sanurayasaswin
      @sanurayasaswin  9 місяців тому

      බොහොම ස්තූතියි ❤️

  • @rasarahas3429
    @rasarahas3429 Рік тому +2

    හොදින් තෙරුන් ගන්න පුළුවන් විදිහට කියලා දුන්නා sir ස්තුතියි

  • @mangalakumuduni2361
    @mangalakumuduni2361 Рік тому +1

    ගොඩක් පැහැදිලි ව කියා දුන්නා ඔබතුමා ට ගොඩක් පින්

  • @jayanikasthuri8887
    @jayanikasthuri8887 Рік тому +1

    ඉතා හොඳට තේරුම් කර දෙනවා.ස්තුතියි. ඉක්මනින්ම පන්තියට සම්බන්ද වෙනවා

  • @samanthimenike2053
    @samanthimenike2053 2 роки тому +2

    ගොඩක් watina padamak.. ගොඩක් හොඳට theruna

  • @AnushaFernando-i4p
    @AnushaFernando-i4p Рік тому +1

    හරිම පැහැදිලියි , ඔබ තුමා හොදට කියලා දෙනවා, බොහොම ස්තුතියි

  • @RuwanKhalinga
    @RuwanKhalinga Рік тому +2

    ගොඩක් හොදට තේරුම් ගන්න පුලුවන් ඔබතුමාගේ කරනකියන රැකියා දවසින් දවස දියුණු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @romeshahirani3884
    @romeshahirani3884 Рік тому +1

    ගොඩාක් පැහැදිලි . Thank you very much sir

  • @ruwanilanka7290
    @ruwanilanka7290 Рік тому +2

    ගොඩාක් ස්තුතියි මන් අද 22/2/22 වීඩියෝ එක දැක්කෙ ගොඩාක් පැහැදිලියි තෙරැවන් සරනයි🙏

    • @sanurayasaswin
      @sanurayasaswin  Рік тому

      බොහොම ස්තූතියි ❤️

  • @bandarathilak6367
    @bandarathilak6367 7 місяців тому +2

    හරිම පැහැදිලියි ස්තුතියි.

    • @sanurayasaswin
      @sanurayasaswin  7 місяців тому

      බොහොම ස්තූතියි ❤️

  • @judykelaart2029
    @judykelaart2029 2 роки тому +2

    Thanx sir mama ada thamai baluve...mama anith vedios tikath balanava asai igena ganna thanx a lot

    • @sanurayasaswin
      @sanurayasaswin  2 роки тому

      ජයවේවා , බොහොම ස්තූතියි ❤️

  • @janakisiyambalagastenne8480
    @janakisiyambalagastenne8480 8 місяців тому +1

    Thank you very much for this well explained lesson.

  • @senarathnaBandara-dt2te
    @senarathnaBandara-dt2te Рік тому +1

    Sir godak hoda batik weda satahanak .attatama godak pahedili una .karana widiua.Thenks sir...❤

  • @samicreationsandcraft5599
    @samicreationsandcraft5599 12 днів тому

    Harima pahadilie.thank u

  • @kkudayangani8391
    @kkudayangani8391 Місяць тому

    බොහොම ස්තුතියි සර් .හොඳටම තේරුම් ගන්න පුළුවන් .සර් කියලා දෙන විදියට 🙏

  • @dinushalakmali4346
    @dinushalakmali4346 3 місяці тому

    Thanks sir , හැමදේම ඉතා පැහැදිලිව කියා දෙනවා...

  • @utharabope3891
    @utharabope3891 2 роки тому +2

    දුන්න මෝටිවේශන් එක හරි ම ලස්සනයි 💐
    සර් කීවා හරියට ම හරි .💐
    බතික් දැනුම දීම ත් හරි ම වටිනාකමක් තියෙනවා 💐
    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට හා බිරිඳ ට 💐
    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා දීර්ඝ සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා !!💐💐💐💐💐

  • @MalshaVimukthi
    @MalshaVimukthi 5 місяців тому

    හරිම පැහැදිලියි සර් කියලා දෙන විදිය.මොකුත්ම දන්නේ නැතුව උනත් මේ පාඩමට සහභාගි උනාත් ලොකු දැනුමක් ලබාගන්න පුළුවන් ❤

    • @sanurayasaswin
      @sanurayasaswin  5 місяців тому

      @@MalshaVimukthi බොහොම ස්තූතියි 😍

  • @UpaliWeerawardhana-iy5ks
    @UpaliWeerawardhana-iy5ks Рік тому +1

    හොද පැහැදිලි කිරිමක බෙහොම ස්තුතියි සර්

  • @hemalathawickramarachchi2386
    @hemalathawickramarachchi2386 2 місяці тому

    අපි මුදල් ගෙවා ඉගෙන ගත්තත් මේ වගේ හොදට පැහැදිලිව කියල දෙන්නෙ නැහැ ඔබ තුමාට ගොඩක් ස්තූතියි දිගටම එකතු වෙනවානම් කොහොමද එකතු වෙන්නේ මමත් පටන් ගන්න හදන්නේ මට ගොඩක් ප්‍රශ්න තිබෙනවා පුළුවන් නම් වුදවු කරන්න ඔබ තුමාට ගොඩක් පිං

    • @sanurayasaswin
      @sanurayasaswin  2 місяці тому +1

      බොහොම ස්තූතියි ❤️ අපිට whatsapp message එකක් එවන්න 0766356001 ට

  • @sriyanidilrukshi4115
    @sriyanidilrukshi4115 8 місяців тому

    ඔබ තුමා හරිම පැහැදිලිව කියා දෙනවා.ගොඩාක් ස්තුතියි.

    • @sanurayasaswin
      @sanurayasaswin  8 місяців тому

      බොහොම ස්තූතියි ❤️

  • @kasunrupasinghe9453
    @kasunrupasinghe9453 2 роки тому +2

    සර් ඇත්තටම හරිම පැහැදිලියි අපිට හොදටම තේරුනා👍

    • @sanurayasaswin
      @sanurayasaswin  2 роки тому

      බොහොම ස්තූතියි ❤️
      ජයවේවා

  • @roshenmadhusanka9470
    @roshenmadhusanka9470 Рік тому +1

    Harima pehedili ,godak watinawa ,godak asawen beluwaa ,
    Mokuthma dannethi ayatath wadath hondin pehediliwa therum ganna puluwan 👍👍

  • @sujeewashyamalee
    @sujeewashyamalee Рік тому +1

    ගොඩක් ලස්සනයි කියලා දිපු සියලුම දේ පැහැදිලියි ඔබ සැමට ජය🙏

  • @jayalathkumara1370
    @jayalathkumara1370 2 роки тому +3

    ඉතා මත් වැදගත් දේශනයක් ඔබ තුමාට ස්තුතියි

  • @sachithrachathurangi-zu1el
    @sachithrachathurangi-zu1el 7 місяців тому

    හරිම පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තූතියි

    • @sanurayasaswin
      @sanurayasaswin  7 місяців тому

      බොහොම ස්තූතියි ඔයාට ❤

  • @kumuduariyawansa878
    @kumuduariyawansa878 7 місяців тому

    පැහැදිලිව අවශ්‍ය කාරණා කියල දුන්නා බොහොම ස්තුතියි

  • @chamaliudayangani2788
    @chamaliudayangani2788 2 місяці тому

    ඇත්තටම හරිම පැහැදිලියි, සර් කියල දෙන ටික

    • @sanurayasaswin
      @sanurayasaswin  Місяць тому

      @@chamaliudayangani2788 බොහොම ස්තූතියි

  • @shakilajayasingha2375
    @shakilajayasingha2375 Рік тому +1

    good job sir ❤❤ මාරම පැහැදිලිව කියලා දෙනවා 👍🏻👍🏻

  • @krishanthabomiriya3334
    @krishanthabomiriya3334 2 роки тому +2

    ඉතාමත් සතුටූයි ,හොදින් පැහදිලිව කියා දුන්නා

  • @user-Nihansa
    @user-Nihansa 5 місяців тому

    බොහොම ස්තුතියි සර් ,බොහෝ දේ දැනගත්තා🙏❤

    • @sanurayasaswin
      @sanurayasaswin  5 місяців тому

      @@user-Nihansa ජයවේවා 😍

  • @anujapriyangika3560
    @anujapriyangika3560 2 роки тому +4

    ගොඩක් හොදට පැහැදිලි කරා sir

  • @kamalinkamalin1185
    @kamalinkamalin1185 8 місяців тому

    ගොඩාක් හෙදයි අපි වෙනුවෙන් කරන කැපකිරිමට ගොඩාක් ස්තුතියි

    • @sanurayasaswin
      @sanurayasaswin  8 місяців тому

      බොහොම ස්තූතියි

  • @fashionofliyathambara1135
    @fashionofliyathambara1135 Рік тому +1

    බොහොම ස්තූතියි සර් 🙏 හුඟාක් පැහැදිලි ව නොදන්න බොහෝ දේවල් කියලා දුන්නා .ඒ වගෙම ක්ලාස් එකට ඉක්මනින් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා .

    • @sanurayasaswin
      @sanurayasaswin  Рік тому +1

      බොහොම ස්තූතියි ❤️

  • @1muthusrilanka600
    @1muthusrilanka600 Рік тому +1

    ගොඩක් ම වටිනවා . ඔබතුමාගේ motivation එක .ස්තුතියි 🙏

  • @millavithanaanojasubashani1562

    ඇත්තටම ගොඩක් හොඳට තේරුණා සර් ගොඩක් ස්තුතියි.

  • @deepikanishanthi2767
    @deepikanishanthi2767 Рік тому +1

    Sar godak stuti mewage kiyala denawata
    Mama samanya mattame danumak tibbat ada. Godak de dana gatta
    Mama idiriyedi. Sarge claz ekakata join wenawa

  • @sajanisajanimadhuwanthi3849
    @sajanisajanimadhuwanthi3849 6 місяців тому

    සර් හරිම පැහැදිලි ගොඩක් ස්තුති ...

  • @SashikalaHarshani
    @SashikalaHarshani 6 місяців тому

    ගොඩක් පැහැදිලි හොදින් තේරුණා.....

  • @difashion2029
    @difashion2029 11 місяців тому +1

    Harima hodai aneth wadasatahanata sambanda wenne kohomada .
    Thank you❤️❤️

    • @sanurayasaswin
      @sanurayasaswin  11 місяців тому

      Whatsapp message එකක් එවන්න 0766356001

  • @priyangikaherath1209
    @priyangikaherath1209 Рік тому +2

    Tie and dye aketh program akak krada sir

  • @RoeynaMareshinga
    @RoeynaMareshinga Рік тому +1

    This programme long ago
    One .how we.can .join .now
    What is.your charge .now
    When did .that .start

  • @HelloWorld-ru9zi
    @HelloWorld-ru9zi 2 роки тому +1

    ගොඩක් හොඳයි හොදට කියලා දෙනවා ගොඩක් ස්තුතියි

  • @varunavaruna6316
    @varunavaruna6316 6 місяців тому

    ස්තුතියි සර් පැහැදිලි කිරීම සාර්ථක යි

  • @ReginaNugegodage
    @ReginaNugegodage 4 місяці тому

    හරිම ලස්සනට පැහැදිලිව කියා දුන්නා සර්

  • @imalirajasinghe2146
    @imalirajasinghe2146 7 місяців тому

    Thank you very much good lesson well understand

  • @reshmiureka5662
    @reshmiureka5662 Рік тому +1

    Sir bohoma pehediliwa kiyala dunna bohoma pin godak bayenhitiya bathik nirmanayak karanna amarui kiyala eth den ehemane sirta godak pin 🙏🙏

  • @radhikadevikumarawelu7898
    @radhikadevikumarawelu7898 2 роки тому +2

    Thank you ! sir godak pahadiliwa kiyadenawala.

  • @ASFashionWorld_99
    @ASFashionWorld_99 Рік тому +1

    හරිම පැහැදිලිව විස්තර කරනවා ගොඩක් වටිනව ❤😊

    • @sanurayasaswin
      @sanurayasaswin  Рік тому +1

      බොහොම ස්තූතියි ❤️

  • @nadeeshasrimali1100
    @nadeeshasrimali1100 Рік тому +4

    Sir මම බෑග් නිෂ්පාදනය කරන්නේ.ඒවට හොදම ගැන රෙදි වර්ගය මොකද්ද. හෑන්ඩ්ළුම් රෙදි කොට්න් එක කොහොමද හොයාගන්නේ සර්

  • @PoobalanDanusha
    @PoobalanDanusha Місяць тому

    Thanks sir godak vatinawa

  • @shiranihemaseeli8365
    @shiranihemaseeli8365 Рік тому +1

    Harima satutui sir. Honda terum Kala thanks

  • @shanikamadusani6998
    @shanikamadusani6998 Рік тому +1

    Hoya hoya hitiya class ekak....sir thank you

  • @AnushaShyamalee-s9r
    @AnushaShyamalee-s9r Рік тому +1

    Thank you very much Sir.🙏🙏🙏

  • @rangaladeewani6440
    @rangaladeewani6440 7 місяців тому

    Hoda pehadili kireemak thank you sir obage viyapara diunuwen diuwata pathwewa

    • @sanurayasaswin
      @sanurayasaswin  7 місяців тому

      බොහොම ස්තූතියි 🙏

  • @UpekshaSathsarani-fm6xx
    @UpekshaSathsarani-fm6xx 7 місяців тому

    Nice explanation sir.Thank you

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 2 роки тому +1

    බොහෝම හොදින් පැහැදිලි කරා.ස්තුතියි ඔබතුමාට.🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @chamodialuthgedara-g1s
    @chamodialuthgedara-g1s 4 місяці тому

    Bathek gana kesema dayak nodana hetiye mama s,arge video eka balala loku danumak labagaththa.dan matath asai bathek karanna ha kawadahare business ekak patan gannawamai keyana adahasa mage oluwatath awa.s,arta bohomathma sthuthi.bohomathma pin .thanku s,ar.

  • @NilukaArachchige
    @NilukaArachchige 7 місяців тому

    Hodta therum ganna puluwan widiyata kiyala dunna.godak sthuthi sir

    • @sanurayasaswin
      @sanurayasaswin  7 місяців тому

      බොහොම ස්තූතියි ඔයාටත්

  • @shani9967
    @shani9967 2 роки тому +1

    Harima pahadiliwa kiyala dunna.Thank you sir !

  • @champikadipani5177
    @champikadipani5177 Рік тому +1

    බොහොම පින් කියලා දුන්නාට

  • @MimiNiroshi
    @MimiNiroshi Рік тому +1

    Me mal pata karanne කොහොමද apita ona patak.iti gawata passeda gahanne

  • @ShamaliRuwanmali
    @ShamaliRuwanmali Рік тому +2

    බොහොම පෑදිලිව තේරුම් කරලා දුන්නා බොහොම ස්තූතියි. ඔබතුමාගේ ක්ලාස් වලට සහභාගී වන්නේ කොහොමද

    • @sanurayasaswin
      @sanurayasaswin  Рік тому

      බොහොම ස්තූතියි ❤️
      අමතන්න 0766356001

  • @sunithawijewardana4592
    @sunithawijewardana4592 2 роки тому +2

    Poshan daywalin sari karanne කොහොමද sir

  • @SumithraWeerasinghe-x1m
    @SumithraWeerasinghe-x1m 7 місяців тому

    හොදට තෙරුනා සර් .thank

    • @sanurayasaswin
      @sanurayasaswin  7 місяців тому

      බොහොම ස්තූතියි ❤️

  • @asanthasrinath
    @asanthasrinath 9 місяців тому +1

    Sir sari walata pata redi ganna puluwada ,mewata bawita karana cemical gana kiyanna puluwada

  • @worthfashion7406
    @worthfashion7406 Рік тому +1

    Harima pahediliy. Kiyala dena widiyata patan ganna asai

    • @sanurayasaswin
      @sanurayasaswin  Рік тому

      කතා කරන්න අපිට 0712170207

  • @RamyaWijewardana
    @RamyaWijewardana 8 місяців тому +1

    ගොඩක් ස්තුතියි පුතේ මට ගොඩක් හොදට තේරැනා මෙි බතික් ඩයි වලට විශේෂ නමක් තියනවද ගොඩක් ස්තුතියි

    • @sanurayasaswin
      @sanurayasaswin  8 місяців тому

      බොහොම ස්තූතියි ! සියලු විස්තර සඳහා අමතන්න 0766356001 ට

  • @f.ashmila8431
    @f.ashmila8431 2 роки тому +1

    ගොඩක් හොදයි .ගොඩක් ස්තුතියි ..පැහැදිලිව කියලා දෙනවා

    • @sanurayasaswin
      @sanurayasaswin  2 роки тому

      බොහොම ස්තූතියි ❤️

  • @niroshanibandara4956
    @niroshanibandara4956 Рік тому +1

    Thankx sar godak hodata kiyala Duna

  • @kumuduariyawansa878
    @kumuduariyawansa878 10 місяців тому +1

    Soaping agent danne uturana watura ekatada

  • @JivanthaDilsha
    @JivanthaDilsha 17 днів тому

    Mama kemathi kranna e sadaha ganna upa krana ganna thenak kiyanna puluwanda mama inne padavi parakramapura

  • @malkidayarathne4586
    @malkidayarathne4586 Рік тому +1

    හරිම පැහැදිලි.අපැහැදිලි තැනක් ඉතිරි නොකරම කියල දුන්න

  • @DeuminiThashara
    @DeuminiThashara 11 місяців тому +1

    Thank you sir hodatat pahadilwa kiya danawa

    • @sanurayasaswin
      @sanurayasaswin  11 місяців тому

      බොහොම ස්තූතියි

  • @devikagurugamage8236
    @devikagurugamage8236 2 роки тому +1

    Harima pahadiliwa kiyala dunna oba tumata bohoma pin

  • @dinukakawshalya5879
    @dinukakawshalya5879 Рік тому +2

    Linan,silk,miscos.woil super woil

  • @sameeradilhani9212
    @sameeradilhani9212 2 роки тому +2

    Dai methods keeyak kiyala denawada ....?

  • @r.fernando-tv7do
    @r.fernando-tv7do Рік тому +1

    තේරුම් ගන්න පුලුවන් ආකාරයට විස්තර කිරීම පිළිබඳ ස්තුතියි ඔබ තුමාට

  • @maryfernando988
    @maryfernando988 Рік тому +1

    ගොඩක් ස්තුතියි ඔබට🙏🙏

  • @jamilaAltaf1960
    @jamilaAltaf1960 Рік тому +1

    God bless sir Thank you so much

  • @priyanipriyani6862
    @priyanipriyani6862 Рік тому +1

    ගොඩාක් පිං ඔබතුමා ට

  • @nayomidilrukshi949
    @nayomidilrukshi949 2 роки тому +2

    ❤️❤️❤️👍godak asa hithuna sir bathik walata...sir godak hodata kiyl denawa...👍👍👍

    • @sanurayasaswin
      @sanurayasaswin  2 роки тому

      බොහොම ස්තූතියි , ඉදිරියටම යමු ❤

    • @chandanicha9894
      @chandanicha9894 Рік тому

      හොඳින් තේරුම් ගත්ත සර් ගොඩක් ස්තුති

  • @nuwanchathuranga7683
    @nuwanchathuranga7683 Рік тому +2

    Sir patamalawata badawa ganna wayasa simawak thiyanawa da online vitharada panthi karanne 40 wdi ayata sahabagi wenna puluwanda apilatah puluwanda igena ganna

    • @sanurayasaswin
      @sanurayasaswin  Рік тому +1

      වයස සීමාවක් නෑ. අමතන්න 0766356001

  • @KumariLmn
    @KumariLmn 9 днів тому

    Theruwan saranai sir

  • @ashfanmohammed-eo5fs
    @ashfanmohammed-eo5fs Рік тому +1

    Pata dannaey kohamad

  • @shanika752
    @shanika752 Рік тому +1

    Matha kathi mekata sambanda wenne.hamadeyakma hodin kiyala denawa.isthuthi sir