- 32
- 93 796
Batik with Iresha
Sri Lanka
Приєднався 14 січ 2021
✒ බතික් තාක්ෂණය හා ෂිබෝරි හා ටයි ඩයි තාක්ෂණය මෙන්ම Eco Printing සහ ස්වභාවික වර්ණක තාක්ෂණය ගැන ඉගැනීමට, කළාව හා නිශ්පාදනය ආශ්රිත දැනුම ලබා ගැනීම සදහා...
💥ඉංජිනේරු තාක්ෂණය පිළිබද පශ්චාත් උපාධිධාරී,
💥ඇගළුම නිශ්පාදන හා කළමනාකරණය කථිකාචාර්ය,
💥මෝස්තර නිර්මාණශිල්පී, බතික් හා ෂිබෝරි පුහුණුකරු, ඉරේෂා කුරුප්පු විසින් මෙහෙයවයි.
✒For Batik and Shibori technology, art and production related knowledge....
👨🎓Conducted by Iresha Kuruppu, Batik and Shibori Instructor, Fashion designer, Lecture in Apparel production and management with masters in Engineering technology.
✔For official Whatsapp - 071-6669700 wa.me/94716669700
✔Instagram - batikwithireshakuruppu?igshid=168zkiw71hi7pz
✔Facebook - profile.php?id=100055958554812
✔ BatikwithIreshaKuruppu/

පාර්ලිමේන්තුවේ පිස්සු නටපු අර්චුනාගේ කැරැට්ටුව - ඩයස්පෝරාවෙන් සල්ලි ගෙව්වා.. සම්පූර්නයෙන්ම අහන්න
පාර්ලිමේන්තුවේ පිස්සු නටපු අර්චුනාගේ කැරැට්ටුව - ඊළාම - ඩයස්පෝරාවෙන් සල්ලි ගෙව්වා.. සම්පූර්නයෙන්ම අහන්න
#archunaramanathan #tamildiaspora #dealwithNPP #viral #trending #parliment
#archunaramanathan #tamildiaspora #dealwithNPP #viral #trending #parliment
Переглядів: 6 864
Відео
රෙදි යාරෙකට, රිඇක්ටිව් ඩයි ලීටරය බැගින්, පාට නොයන්න දාන හැටි. අත ගගා ඉන්නෙත් නෑ. පොඟවලා තියන්නෙත් නෑ
Переглядів 2,9 тис.14 днів тому
කලු පාට හැර සාමාන්‍ය පාටකට ඩයි ග්‍රෑම් 5යි. පාට යන්නෙම නෑ. පේශ්කර්ම ඉංජිනේරුවෙක් විදියට, මමම හොයාගත්ත, මගෙම සරල රෙසිපිය ඉගෙන ගන්න කැමති ද ? කතා කරන්න 071-6669700 සිකුරාදා හවස ඔන්ලයින් රිඇක්ටිව් ඩයි පුහුණුව. ගාස්තුව රු. 3,500 ඉටි තම්බා ෆිකිසින්ග් ඒජන්ට් දමා වර්ණ නොයන සේ තම්බා ගන්නා ආකාරය - රු. 2000 දෙකම කරනවා නම්, ගාස්තුව රු. 5000යි. #reactivedye #රිඇක්ටිව්ඩයි #ප්‍රෝශන්ඩයි #batik #JavaBatik #bat...
යාර 6ක සාරියක් නිවැරදිව කොටස් වෙන්කර නිර්මාණය / බතික් කරමු. Saree Designing layout by Iresha Kuruppu
Переглядів 3,7 тис.Місяць тому
යාර 6ක සාරියක් නිවැරදිව කොටස් වෙන්කර නිර්මාණය / බතික් කරමු. Saree Designing layout by Iresha Kuruppu
පාට රෙදි වල බතික් හෝ ටයි ඩයි කරන්න පුළුවන් ද ?
Переглядів 738Місяць тому
පාට රෙදි වල බතික් හෝ ටයි ඩයි කරන්න පුළුවන් ද ?
රිඇක්ටිව් ඩයි වලින් පාට නොයන ටයි ඩයි කරන හැටි | How to Tie dye with reactive dye
Переглядів 12 тис.Місяць тому
රිඇක්ටිව් ඩයි වලින් පාට නොයන ටයි ඩයි කරන හැටි | How to Tie dye with reactive dye
වැට් ඩයි ද ? රිඇක්ටිව් ඩයි ද ?දැනගෙන ඉගෙන ගන්න... Comparison of Vat Dyes and Reactive Dyes for Batik
Переглядів 3,1 тис.3 місяці тому
වැට් ඩයි ද ? රිඇක්ටිව් ඩයි ද ?දැනගෙන ඉගෙන ගන්න... Comparison of Vat Dyes and Reactive Dyes for Batik
බතික් ඩයි සඳහා ග්ලෝබර් සෝල්ට් ද ? කෑමට ගන්න ලුණුද ? Glauber salt or table salt for Batik?
Переглядів 7824 місяці тому
බතික් ඩයි සඳහා ග්ලෝබර් සෝල්ට් ද ? කෑමට ගන්න ලුණුද ? Glauber salt or table salt for Batik?
සිල්ක් බතික් කරන හැටි හරියටම ඉගෙන ගන්න. What is Silk Batik ? | Batik With Iresha
Переглядів 9 тис.Рік тому
සිල්ක් බතික් කරන හැටි හරියටම ඉගෙන ගන්න. What is Silk Batik ? | Batik With Iresha
බතික් සඳහා නිවැරදි ඉටි සංයුතිය | පාවිච්චි කළ ඉටි පිරිසිදු කිරීම.
Переглядів 22 тис.Рік тому
බතික් සඳහා නිවැරදි ඉටි සංයුතිය | පාවිච්චි කළ ඉටි පිරිසිදු කිරීම.
බතික් හා ෂිබෝරි සදහා සුදුසු සායම් වර්ගයක් තෝරා ගැනීමේදී සැළකිය යුතු කරුණු
Переглядів 3,8 тис.3 роки тому
බතික් හා ෂිබෝරි සදහා සුදුසු සායම් වර්ගයක් තෝරා ගැනීමේදී සැළකිය යුතු කරුණු
ඔබගේ බතික් නිශ්පාදනයට මිල නියම කරන්නේ කෙසේද?How do you price your batik product?
Переглядів 7 тис.3 роки тому
ඔබගේ බතික් නිශ්පාදනයට මිල නියම කරන්නේ කෙසේද?How do you price your batik product?
ශිබෝරී සහ ටයි ඩයි කියන්නේ මොනවද ? What are shibori and tie dye ? by Iresha Kuruppu
Переглядів 8 тис.3 роки тому
ශිබෝරී සහ ටයි ඩයි කියන්නේ මොනවද ? What are shibori and tie dye ? by Iresha Kuruppu
Mu dosthra kenekda mu horak mu ponneyak pukkollak
Mis class karanne koheda
nittabuwa nugegoda & online call 0716669700
Mis jawa bathik karana widhiya video ekak karannako
අවසානයට sofner භාවිතා කරන්න ඕනද මිස්
වැඩ්ඩයි වලට අයත් පාට වර්ග මොනවද
Kandyan 1 k kotas karanne kohomada miss
මේවා දාලා ආන්ඩුවට බේරෙන්න බෑ. ජාතිවාදය හා බෙදුම්වාදය පෝෂණය කරන මේකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ☝️
මේ මිනිහානම් නරියෙක් වගෙ කතාව..මේ වගේ අය තමා අනාගතය විනාශකාරී උන් බිහිකරන්නේ
ඔය පෙන්නන්න හදන්නේ අනුර ඩයස්පොරවේ රුකඩයක් නෙවෙයි කියල ලොකෙට පෙන්නන්නනේ එ වුනට අව ගමන් යුතුකම් ඉට කරේ ඩයස්පොරවට තමයි කවුරුවත් අයින් නොකරපු යුදහමුදවත් කදවුරත් අයි කරෙ ඇයි පලලි පාර හමුදව ඉවත් කර ඇර දුන්නේ ඇයි පෙප්පො කියන්නේ 3'/, තද කර ගෙන වෙලි වෙලි ඉදපු ජාතියක් නේ
Amana ponnayek UBA Cary balla
@DilanMadhushankaKubalgodakanka කොටි හිතවදි ඩයස්පොරවෙ නයකයෙක් නේද උබ😃😃😃😃😃
උඹලට වගේ නෙමේ බන් උන්ට හොඳ කොඳු තියෙනවා... එක එකාට ඕනේ විදියට උන්ව නටවන්න බෑ
මලිමාවට ජයවේවා අනුර ලපයා ට ජයවේවා ජයවේවා සිංහලයන්ට කෙලවන්න හැකිවේව
Watsap number ekak danna miss
තෝ නම් පරය සිංහලයගෙ ඉවසීමේ සීමාව පන්නගෙන අන්තිමට ලතෝනි ගහන්න හදන්න එපා සිංහලය දෙමල අපිව මරන් කන්න හදනවො කියල.
This lady Dr is an honest excellent descent highly educated emotional real NPP lady. Well done Dr. This kind of ladies sholud be heroes. We all sri lanken as far as the country is concern. Sinhala, tamil, muslim, burger are culturally devises. As a nation all we are sri lanken. Do not warry brave sister. You will wing the life one day success fully . Wishing you and your family all the very best. Thx ❤️❤️❤️👍🏼👍🏼👍🏼🙏🏼🙏🏼🙏🏼💐💐💐
Moo gal kariyek..patta horek....akka full sulute oyata
අපට කියන්න තියෙන්නේ මූ දකින්නේ හීනයක් . තව ටික දවසයි ඔය සංදර්ශන.
Mun okktm kelal eriynm thm hri..huththig putha...thnikrm ponn pkek...
Pissu
මූ නිදහස් වෙන්නේ පිස්සු කියලා
Wooow vet dai math enoo mis
මූට විරුද්ධව අනිවාර්‍යෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.ජාතිවාදෙ පතුරල දේශපාලන වාසි අරන් රට ආයේ ලේ විලක් කරන්න දෙන්න බෑ.මූගෙ මන්ත්‍රීදූරය අහෝසි කල යුතුයි.මුන් වගේ හිතන පතණ උන් රටට සාපයක්.සිංහල අපි කොච්චර මුන්ට හොද කරත් ඒකෙ වැඩක් නෑ.මුන්ව ලත් තැනම ලොප් කල යුතුමයි.
පාර්ලිමේන්තුවෙ නටඖ එක දැකඖ ගමන් කිව්වා මේකා කොටියෙක් කියලා. බලලා මල්ලෙන් එලියට පැන්නා.
Mu c i d garnnna garu polecepathitjumanee
මූ ප්‍රතිකාර ලබා ගන්නා ත්‍රස්තවාදයෙන් මනස විකෘති වූ මානසික රෝගියෙක් කියල හිතෙන්නෙ මට විතරද ? මූ ඉදිරියෙදි ජාති වාදය අවුස්සන උන්මත්තකයෙක් . පළමු කසාදය ඩිවෝස් වෙලා දැන් විවාහ වෙලා ඉන්නෙ සිංහල වෛද්‍ය වරියක් සමග ලු. මේ චරිතය ඉදිරියේදී පාලනය කිරීමට අපහසු කාර්යයකි
Hodatama.karai.wage
Mu dayas kora ballek
ඉදිරිය අති භයානකයි
වොයිස් වෙනස්
Miss dai bath eke kochchara welawak tiyanawada
Batik with iresha ta moko wune
මේවා මිනිස්සු දැනගන්න ඕනි. ඉතිං මේ චැනල් වල රටට වටින දේකුත් දැම්මා.
Akd❤
Mis mata therenne na mis double boil karanawa kiyana eka
Thanks miss. Thank you very much! I am a new comer. I learnt a lot from you.
Thank you so much miss❤
❤❤❤❤❤❤❤❤❤
❤❤
Course fee?
❤
Thank you 💕
Thank you 💕
Ane raththaran miss oya me kiya dena dewal walata oyata godak pin siyalu deviyange pihitai
Thank you🎉
Miss renukas eke redi hodaida?
Misge vedio balala man sahenna dewal igena gattha ekata godak pin
Mis wena patak udin kali dammama hariyatama kalu enne nane ekata piliyamak kiyanawada
Reactiv dye dalai wash kata passe pata adu una ai ehema wenne? 12:35
@@NiroshanPradeep-y2e දාන විදිය රෙසිපිය වැරදි නම් එහෙම වෙනවා
Bohoma stuthi
Thank you mis. Mama nodanna dewal godak dana gaththa
Thank you miss
Mis java batik akat karanwada
❤❤❤❤❤❤❤❤❤❤