රිඇක්ටිව් ඩයි වලින් පාට නොයන ටයි ඩයි කරන හැටි | How to Tie dye with reactive dye
Вставка
- Опубліковано 26 лис 2024
- 👉බතික් ඉගෙන ගන්න කැමති ද ? දැනට බතික් කරනවද ?
🟥🟥 👨🎓පේශකර්ම ඉංජිනේරු, ඇගලුම් නිශ්පාදන හා කළමනාකරණ පශ්චාත් උපාධිධාරී, මෝස්තර නිර්මාණශිල්පී ඉරේෂා කුරුප්පු මෙහෙයවන ඔන්ලයින් සහ ප්‍රායෝගික වැඩමුළු පිළිබඳ වැඩි විස්තර සදහා පහත ලින්ක් එක ක්ලික් කර වට්සැප් හරහා සම්බන්ධ වෙන්න.
071-6669700 wa.me/94716669700
🟥🟥 නොමිලේ බතික් ගැන ඉගෙන ගන්න අවශ්‍යයි නම් මේ වීඩියෝ ටික බලලා ඉන්න.
1️⃣ බතික් හඳුන්වාදීම, බතික් සඳහා නිවැරැදි ඉටි මිශ්‍රණය සාදා ගැනීම හා පාවිච්චි කල ඉටි නැවත භාවිතයට පිරිසිදු කිරීම - ප්‍රායෝගික ගැටලු • බතික් සඳහා නිවැරදි ඉටි...
2️⃣ වැට් ඩයි සහ රිඇක්ටිව් ඩයි රසායන විද්‍යානුකූල සංසන්දනය සහ ප්‍රායෝගික ගැටලු හඳුනා ගැනීම - • වැට් ඩයි ද ? රිඇක්ටිව්...
3️⃣ බතික් වලදී, ග්ලෝබර් සෝල්ට් සහ මේස ලුණු භාවිතය - • බතික් ඩයි සඳහා ග්ලෝබර්...
4️⃣ සිල්ක් බතික් කරන හැටි👇
• සිල්ක් බතික් කරන හැටි ...
5️⃣ ශිබෝරී කියන්නේ මොනවද ? බතික් ද ? ටයි ඩයි ද ? • ශිබෝරී සහ ටයි ඩයි කියන...
6️⃣ බතික් සඳහා මිල නියම කරන්නේ කෙසේද ? • ඔබගේ බතික් නිශ්පාදනයට ...
7️⃣ බතික් සඳහා ගුණාත්මක සායම් වර්ගයක් තෝරා ගන්නේ කෙසේද ? • බතික් හා ෂිබෝරි සදහා ස...
මිස් ඔබතුමිය ඉතාම හොඳින් කියලා දුන්නා බොහොම ස්තුතියි බතික් ඉගනගන්න ආසාවෙන් අතරමන්ව හිටපු අයට ඉතාම වටිනවා ඉට් බතික් විඩියො එක ක් ද කරනවා නම් ගොඩාක් අයට වටිනවා ඔබතුමියට ජයෙන් ජයම වේවා බුදුසරණ යි
ඉරේසා මිස් ඔයා හරිම හොදයි කිසිම කෙනෙක් මෙි විදියට කියලා දිලා නැහැ ස්තුතියි
අනේ ගොඩක් පින් මාරයි කයලා දෙන විදිහ❤❤
Thanks miss. Thank you very much!
I am a new comer. I learnt a lot from you.
මිස් හොඳට කියලා දෙනවා ගොඩක් පින් .මිස් ස්තුතිය
මමත් උත්සාහ කරනව මේක ව්‍යාපාරය ක් කරන්න.
ඒකට වැදගත් ගොඩාක්.පිං.
අවසානයට sofner භාවිතා කරන්න ඕනද මිස්
Thank you mis. Mama nodanna dewal godak dana gaththa
හරීම පැහැදිලි ❤❤❤
Thank you mis .mama oyage siyaluma batik videos balanawa godak hondai
Thank you so much miss❤
Thank you🎉
Thank you so much mis godaak hondin pahadili keranawa..❤
වටිනාකම බොහොමයි
Thank you madam very usefull 💜💜
අනේ මිස් මට කියන්නකො සුදු ටී ෂර්ට් ගන්න පුලුවන් තැනක් .ට්‍රයි ඩයි කරන්න..ඔබ තුමියට බොහෝම ස්තුතියි වටිනා අදහස් වලට.
Thank you so much miss.
හරිම පැහැදිලි ❤❤❤
Excellent. Lesan eka thank you so much bathik egena Gena theyanawa namuth mehema kawruwath ugannala naha
Miss renukas eke redi hodaida?
Mis jawa bathik karana widhiya video ekak karannako
Looking forward for the next vdo sooon
ගොඩාක් ස්තුතියි මිස්
Tanks ❤❤❤
Mama hariyata hewwa bathik kalawa gena me vediyo eka nam hari pehediliy man asay me waga vedio mata thawa balanna puluwanda oyata godakma sthuthiy
❤ ගොඩක් ස්තුතියි
@@vineethadissanayake9646 පුළුවන් මිස්. වඩාත් තද පාටක් දාන්න ඕනි රෙද්දේ පාටට වඩා
Thank you miss❤
thank you very much miss
Super thank you miss
🎉Thanks mis hodata theruna mis
ස්තුතියි මිස්😊😊😊
Thank you miss ❤
ගොඩක් ස්තුති මිස්❤️
Thank you mis .uriya kiyanna poora walata ganna awada
ඔව්
Mis riyactiw karanneth me chemicl mewidiyata me misrana neda
Mis kapu redi aduwata ganna thanak kiyannako
Mis Thank you very much
Thanks miss.
❤❤Thank you miss
Thank you
Thanks. Miss
Thanks miss ❤❤❤❤❤
Thank u miss
ස්තූති මිස් මේ විදියට කවුරුත් කරන්නේ නෑ. මේ dye මික්ස් එකට කෝස්ටික් සොඩ දාන්නේ නැතිද
@@dulahgaprabath9558 අවශ්‍ය නෑ. සෝඩා ඈශ් දාන්නේ හිමීට process වෙන්න. කෝස්ටික් සෝඩා වේගවත් නිසා ගැටගහපු රෙද්දට කා වදින්නේ නෑ කෙටි කාළෙකින්
Hi sodium carbonate (soda ash) wanuwata sodium bicarbonate (super washing soda)used karana puluwanda?
@@achinrajith5468 බෑ. Strength එක වෙනස්
Thanks
මේ අමුද්‍රව්‍ය ගන්න තියෙන තැන් කියන්න
මිස් ජාවා බතික් කරන හැටි කියා දෙන්න කෝ ❤❤
Mis misge jawa bathik පංතියකට සම්බන්ධයෙන්ද කොහොමද pls
@@manelperera3632 whatsapp 0716669700
Very nice ❤❤❤
අනිත් වතුර පිරිපහදුව කියලා දෙන්න
මිස් සෝඩියම් සිලිකේට් කියන්නෙ සෝඩා ඈෂ් වලටමද??❤❤
නෑ
මිස් VIP ගන්නේ ඇසිටික් ඇසිඩ් වෙනුවට ද . ඒක fixing agent එකක්ද
Soaping agent මොනවද brands සබන් දාන්න බැරිද
Vip කියන්නේ levelling agent වෙනුවට ගන්න පුළුවන් එකක්.
❤❤❤❤
මිස් බතික් කරන්න ළිං ජලයේ ද? කොරින් ජලයේ පූළුවන්ද?
@@BINULAMinthaka ක්ලෝරීන් ජලය උනත්ලොකූම
බලපෑමක් නෑ.
මිස් උගන්වන ආකාරය හරිම පැහැදිලියි පිං හොද ඩයි වර්ග ගන්න විදිහ කියලා දෙන්න ලෝබ නැතුව කියලා දුන්නාට පිං පුතේ අවූ57 අම්මා කෙනෙක්
@@nandrikaranasinghe6761 ඩයි කෙම් එකෙන් ගන්න මිස්. මේ නොම්බරේට කතා කරන්න. කෙතීශ් - +94 (76) 469 5369
@@batikwithiresha සාරි වලටත් මේ විදියටම ඩයි එක මිශ්‍ර කලාම හරි නේද මේ step ටිකම නේද කරන්න ඕන මිස්
Miss online class walata kohomada sambanda wenne
@@nuwanlakmal4276 බතික් ඉගෙන ගන්න කැමති ද ? දැනට බතික් කරනවද ?
🟥🟥 හරියටම ඉගෙන ගන්න ඕනි කතා කරන්න 071-6669700 wa.me/94716669700
🟥🟥 නොමිලේ බතික් ගැන ඉගෙන ගන්න අවශ්‍යයි නම් මේ වීඩියෝ ටික බලලා ඉන්න.
1️⃣ බතික් හඳුන්වාදීම, බතික් සඳහා නිවැරැදි ඉටි මිශ්‍රණය සාදා ගැනීම හා පාවිච්චි කල ඉටි නැවත භාවිතයට පිරිසිදු කිරීම - ප්‍රායෝගික ගැටලු ua-cam.com/video/VsCuz5dOstQ/v-deo.html
2️⃣ වැට් ඩයි සහ රිඇක්ටිව් ඩයි රසායන විද්‍යානුකූල සංසන්දනය සහ ප්‍රායෝගික ගැටලු හඳුනා ගැනීම - ua-cam.com/video/3uNQ1vFaVM8/v-deo.htmlsi=7GIH8f9e-fsQ4cDo
3️⃣ බතික් වලදී, ග්ලෝබර් සෝල්ට් සහ මේස ලුණු භාවිතය - ua-cam.com/video/rFHwj4EdD1A/v-deo.htmlsi=-MjCb1n9O9H5QHD4
4️⃣ සිල්ක් බතික් කරන හැටි👇
ua-cam.com/video/Tlfwo5YjKIc/v-deo.htmlsi=Ob2YHyLoiub-F98q
Miss mn kurunegala hashini...godaak pin miss.
🙏🙏🙏
Tie diy ගන්න කොහෙද තියෙන්නෙ මිස්
මිස් රියැක්ටිවි ඩයි එකයි වැට් ඩයි එකයි හඳුන ගන්නෙ කොහොමද
කඩෙන් වෙන් කරලා ගන්න. ඩයි එක බලලා
අදුරන්න බෑ
🙏
❤❤❤❤❤🙏🙏👍
පාට රෙදිවලට ටයි ඩයි කරන්න බැරිද
අම්මො අදයි මෙක දැක්කෙ
Mis class karanne koheda
nittabuwa nugegoda & online call 0716669700
සාමාන්‍යයෙන් leggings හදල තියෙන්නේ මොන රෙදිවලින්ද
@@yashorakalhani2077 knitted හෙවත් ගොතපු රෙදි, Knitted single jersey fabric. ඒත් ගොතපු නූල කොට්න් සිල්ක් නොවේ නම් පාට අල්ලන්නේ නෑ. මිශ්‍ර නම්, කොට්න් කොටසට පමණක් පාට්ද් අල්ලනවා.
අසයි ඉගෙනගන්න පන්ති කරනවද
Ane miss mata vithar ona
@@Elisabeth-b8n ඔයාගෙම ව්‍යාපාරයක් පටන්ගන්න, විනෝදාංශයක් විදියට, unlimited, කැමති වාර ගණනක්, බතික් ඉගෙන ගන්න කැමතිද ? විද්‍යාත්මකව, සරලව හරියටම මුල ඉඳන් ඉගෙන ගමුද?
👉👉ඔයා දැන්ට බතික් කරන කෙනෙක්
නම්,
තාම දෙතුන් පාරක් ඉටි ගානවද ? 😳
ඩයි බාත් වල රෙදි පොඟවලා තියෙනවද?😥
ඉටි යවන්න සබන් දාලා තම්බන්න ඕනිමද ?😠
ඉටි දාපු තැන් වල ඩයි පැල්ලම් තියෙනවාද ?😩
බතික් කරන්න ඇත්තටම ඔයතරම් අමාරුද ?😏
අසාර්ථක ඉගැන්වීම් සහ වෙහෙසකර, වැඩි වියදම්, අකාර්යක්ෂම ක්‍රම වලින් බතික් එපා වෙලාද ?
👩🎓👩🎓බතික් තාක්ශණය - ලංකාවේ එකම professionally & Academically qualified බතික් Expert ගෙන් ඉගෙන ගන්න.
පළමු පාඩම අහලාම බලන්නකෝ.👇👇👇
බතික් හඳුන්වාදීම, බතික් සඳහා නිවැරැදි ඉටි මිශ්‍රණය සාදා ගැනීම හා පාවිච්චි කල ඉටි නැවත භාවිතයට පිරිසිදු කිරීම - ප්‍රායෝගික ගැටලු ua-cam.com/video/VsCuz5dOstQ/v-deo.html
🔥පළමු දිනය සඳුදා / බ්‍රහස්පතින්දා - දෙවෙනි දිනයේ සිට අඟහරුවාදා දින 8ක් රාත්‍රි 8 සිට. කැමති වාර ගණනක් සහභාගි විය හැක.
🔥 මොනවද උගන්වන්නේ ?
සිල්ක් හා සිල්ක් නොවන රෙදි - silk and non silk fabrics
📌️සාම්ප්‍රදායි ඉටි බතික් - Traditional wax batik
📌ජාවා බතික් ( බතික් සිතුවම් ) - Batik painting ( Java )
ඩයි වර්ග - Types of dye
📌️වැට් ඩයි - Vat dye
📌රිඇක්ටිව් ඩයි - Reactive dye
📌️නැප්තෝල් ඩයි - Naphthol dye
ඉටි මිශ්‍රණ වර්ග සාදා ගැනීම - Different wax mixtures
ඉටි කිරීමේ ක්‍රම - Waxing techniques
📌️ ෆනල් / ජැන්ටිනය / කොටනය භාවිතය - Usage of tools
📌️ Wax spraying / ඉටි ඉසීම
📌️ Cap / block Stamp Batik / අච්චු භාවිතය
📌️ Cracking / ඉටි කඩන ක්‍රම
📌️ Brush arts / බුරුසු මෝස්තර
සායම් වර්ග හා ඒවායේ භාවිතයන් - Dyes & Applications
සායම් මිශ්‍රණ හා පොවන ක්‍රම - Mixing & dyeing methods
රසායනික වල ක්‍රියාව හා ආදේශක - Functions & alternatives
වැටුන ඉටි ඉවත් කිරීම - Wax burning out
ඉටි තම්බා ඉවත් කිරීම - Dewaxing - Wax removal
රෙදි වර්ග හා ගැළපීම - Suitable Fabric selection
අමුද්‍රව්‍ය මිලදී ගැනීම - Purchasing tools, chemicals & fabrics
පරිසර හිතකාමී ලෙස අප-ජලය බැහැර කිරීම - Environment friendly & Economical waste water management
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නොමිලේ උපදෙස් - Free business consultation
🔺සියලුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින්
🔺 අවශ්‍යයි නම් ඊළග වැඩමුළුවලට සහභාගී වීම නොමිලේ
🔺 පුහුණුවීම් කර ඔබගේ නිර්මාණ කළ පසු සහතිකයක් දේ..
🔺 එක් වැඩමුළුවකට සීමිත සිසුන් ගණනකි.
වැඩි විස්තර සදහා අමතන්න / WHATSAPP 071-6669700
🔥 Registration is mandatory - ලියාපදිංචි වීම අනිවාර්යය.
🟥 To register and get notes / Videos - ලියාපදිංචි වී සටහන් /වීඩියෝ ලබා ගැනීමට
සම්පූර්ණ ගාස්තුව රු. 12,500 පහත ආයතනික ගිණුමට තැන්පත් කර රිසිට්පත වට්සැප් මඟින් එවන්න. අවශ්‍ය නම් කොටස් 2කින් ගෙවිය හැක. ( සටහන් කොටස් ලෙස දෙනු ලැබේ ) මුලින් 6,500ක් සහ තින්වෙනි දිනට පෙර ඉතිරිය.
ආයතනික ගිණුමේ නම / Institute Account Name - Institute of Professional and Academic Studies
ගිණුම් අංකය - 89469284 p
ලංකා බැංකුව - විජේරාම ශාඛාව
Bank of Ceylon - Wijerama Branch
#batik #tiedye #ireshakuruppu #batikbyiresha #batikwithireshakuruppu #naturaldye #diy #batik_technology #Textile_Engineer #online #onsite #SriLanka #naturalpigments #Nugegoda #ecoprinting #Srilanka #batik
Mis naptol vat daye agata wisada reactive waga
@@mangaladeepakumari7286 මේ වීඩියෝ වල ඩයි වර්ග තෝරා ගැනීම ගැන එක බලන්න මිස්. බතික් ඉගෙන ගන්න කැමති ද ? දැනට බතික් කරනවද ?
🟥🟥 හරියටම ඉගෙන ගන්න ඕනි කතා කරන්න 071-6669700 wa.me/94716669700
🟥🟥 නොමිලේ බතික් ගැන ඉගෙන ගන්න අවශ්‍යයි නම් මේ වීඩියෝ ටික බලලා ඉන්න.
1️⃣ බතික් හඳුන්වාදීම, බතික් සඳහා නිවැරැදි ඉටි මිශ්‍රණය සාදා ගැනීම හා පාවිච්චි කල ඉටි නැවත භාවිතයට පිරිසිදු කිරීම - ප්‍රායෝගික ගැටලු ua-cam.com/video/VsCuz5dOstQ/v-deo.html
2️⃣ වැට් ඩයි සහ රිඇක්ටිව් ඩයි රසායන විද්‍යානුකූල සංසන්දනය සහ ප්‍රායෝගික ගැටලු හඳුනා ගැනීම - ua-cam.com/video/3uNQ1vFaVM8/v-deo.htmlsi=7GIH8f9e-fsQ4cDo
3️⃣ බතික් වලදී, ග්ලෝබර් සෝල්ට් සහ මේස ලුණු භාවිතය - ua-cam.com/video/rFHwj4EdD1A/v-deo.htmlsi=-MjCb1n9O9H5QHD4
4️⃣ සිල්ක් බතික් කරන හැටි👇
ua-cam.com/video/Tlfwo5YjKIc/v-deo.htmlsi=Ob2YHyLoiub-F98q
Further,
පහත වීඩියෝ මගින් ඔබගේ දැනුම වැඩි කර ගන්න.
5️⃣ ශිබෝරී කියන්නේ මොනවද ? බතික් ද ? ටයි ඩයි ද ? ua-cam.com/video/UUSDg5_rMSc/v-deo.html
6️⃣ බතික් සඳහා මිල නියම කරන්නේ කෙසේද ? ua-cam.com/video/JbKDo9-9YTI/v-deo.htmlsi=j6Ftdauk5ErryNpA
7️⃣ බතික් සඳහා ගුණාත්මක සායම් වර්ගයක් තෝරා ගන්නේ කෙසේද ? ua-cam.com/video/jdmvFo1jFHY/v-deo.htmlsi=IXOs3N4WNkcFRFoe
Thanks miss
❤❤❤❤
Jawa class thiyenawada
@@chandrikamorawaka5088 ow miss. Call
Or whatsapp 0716669700
Mudal. Nogena. Vachanayak. Vath. Kiyala. Nodena. Bathik. Guruvaru. Athare. Oba. Vani. Kenek. Athivisistai. Obata. Siyalu. Sathuta. Labevi.
මිස් ඔයා ප්‍රියන්කා මිස් ගෙ අක්කා ද කටුකුරුන්ද ඉන්න ඔයගෙ ස්සරි එකක් ගෙනාව jacket මහන්න
@@chamifashion7255 නෑ මිස්.🥰
Thank you miss
❤❤❤❤