Tharu Samaga Tharu (තරු සමග තරු) | Episode 01 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 128

  • @WickramageShiranthi
    @WickramageShiranthi Місяць тому +1

    චතුරිකා අක්කා ආසම නිළියක්..හරිම චාම්..
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .. ඔයලා හතරදෙනාම..
    බුදු සරණයි ❤️😘

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314 10 днів тому +1

    Aitooo manisa oya kollawa kapanawa ehema epa eyata saport ekak denna gamana yanna

  • @samaudeni4624
    @samaudeni4624 2 місяці тому +11

    නිවේදිකාව කලබලයි
    අහපු ප්‍රශ්නයට පිලිතුරු දීලා ඉවරවෙන කම් ඉවසීමක් නැත.

  • @thusharabulathsinghala9480
    @thusharabulathsinghala9480 2 місяці тому +30

    ගොඩක් chanal වල 1st programe එකට peshal ව ගේනවා❤

  • @nimalipriyadarshai8659
    @nimalipriyadarshai8659 Місяць тому +1

    හරිම ලස්සනයි වැඩසටහන. ආපු ෆැමිලි එකට මන් හුගක් කැමතියි ..වැඩසටහන කරන නන්ගිට සහ මල්ලිටත් සුබ පතනවා ලස්සනට කරගන්න..ජයවේවා හැමෝටම 🖤

  • @PriyankaGamaga
    @PriyankaGamaga 2 місяці тому +10

    නියමයි ආසම හතර දෙනෙක් ❤❤

  • @dulabro845
    @dulabro845 2 місяці тому +67

    පේශල නිසාම බැලුවේ😂

  • @Nadeesha-w2y
    @Nadeesha-w2y 2 місяці тому +8

    මනීශාගේ හිනාව වැඩි හැම එකටම හිනාවෙනවා .හිනා වෙන එක හොදයි ඒ උනාට ඒක වැඩි

  • @DEDUNU.12
    @DEDUNU.12 2 місяці тому +11

    Peshala thamai program eka lassana kale❤

  • @diyonyewon9199
    @diyonyewon9199 2 місяці тому +21

    ප්‍රෝග්‍රෑම් ඒකට නිවේදකයෝ දෙන්න ගැලපෙන්නේ නෑ. ඇවිත් ඉන්න ආර්ටිස්ටලාටත් ඒක අමරුය් වගේ.

  • @MANULDIEHANSA
    @MANULDIEHANSA 2 місяці тому +8

    ගොඩක් ලස්සනයි ඇවිත් හිටිය කට්ටියත් ලස්සනයි බුදුසරණයි

  • @WindimuJeevithe
    @WindimuJeevithe 2 місяці тому +4

    මේ වැඩසටහන මෙහෙයවන නිවේදක දෙන්නා නම් හරි මදි . ප්‍රශ්නයකට උත්තර දෙන අතර මැද මනීෂා මැද්දෙන් පැන පැන වෙන වෙන කතාවල් දානවා. ඒ නිවේදකයෝ දෙන්නාගෙන් එක් කෙනෙක්වත් සමග පෞද්ගලික අමනාප නැහැ නමුත් කිසිම දැනීමක් නැති පාටයි තමුන් කරන දේ සමිබන්ධව. පලමු වැඩසටහන බැලුවා. එතරම් පැහැදීමක් ඇති වුනේ නැ. ගයානුයි චතුරිකයි එයාලගෙන් අහපු දේකට උත්තර දෙමින් ඉන්නකොට මනීෂා ඒ කතාබහ ඉවරවෙන්න කලින් වෙන දෙයක් පේෂලගෙන් අහනවා. පේෂල උත්තර දෙනකොටඒක මැද්දෙන් සංජයට එක එක දේවල් කියලා හිනාවෙනවා. ඒ දෙන්නා අතරින් සංජය ටිකක් හරි හොදයි කියලා මට හිතුනා. ආව තරැ පවුල් දෙකට තිබුන ආශාවට වැඩසටහන ඉවරවෙනකල් බැලුවා.

    • @socelasocela1697
      @socelasocela1697 Місяць тому

      බලන්නේ නැතුව ඉන්න තිබුනා 😂😂😂

  • @dinushahadapangoda9751
    @dinushahadapangoda9751 2 місяці тому +3

    Adhi harima ahinsaka daruwek. Peshala thaththa kenekta wada yaluwek widihata adhiwa sasuranawa. Anith puthata hitiyanam paulama sampurnai. Hamadama sathutin inna. Peshala wage kenek labanna purnika wagema puthala dennath wasanawanthai

  • @kihansatharu1042
    @kihansatharu1042 2 місяці тому +28

    මේ පවුල් දෙක විශේෂයෙන් පේශල නිසා බලන්න ආව

  • @rohinidesilva5466
    @rohinidesilva5466 2 місяці тому +9

    පවුල් දෙකටම.සුභ.අනාගතයක්වෙවා

  • @sachindrafernando3071
    @sachindrafernando3071 2 місяці тому +6

    හතර දෙනාටම ආදරෙයි ❤❤❤

  • @NadeeshaPriyadarshani-e4r
    @NadeeshaPriyadarshani-e4r Місяць тому

    හරිම ලස්සන්‍ ඉඅසම හතර දෙනා අසවෙන් බැලුවෙ❤❤❤❤

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 2 місяці тому +3

    හරිම ලස්සනයි❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪

  • @kanthimuthukuda
    @kanthimuthukuda 2 місяці тому +6

    PESHALA, PURNIKA AND ADHI❤❤❤

  • @nihaljinasena6265
    @nihaljinasena6265 Місяць тому

    It’s like television telydrama

  • @EitharBalushi
    @EitharBalushi 2 місяці тому +3

    Niwedikawa &niwadakaya super ❤

  • @hikwt1625
    @hikwt1625 2 місяці тому +4

    Harima lassanai ♥️ maru

  • @kwkwkwkw9558
    @kwkwkwkw9558 2 місяці тому +20

    හරිම ලස්සනයි❤❤❤❤

  • @ramoonamurshida-mu3zb
    @ramoonamurshida-mu3zb 2 місяці тому +12

    නිවේදිකාව ටිකක් පනිනව පොඩ්ඩක් වැඩසටහන බලල අඩුපාඩු හදා ගන්න

    • @chitmi...710
      @chitmi...710 Місяць тому +1

      No chance for sanjaya. Boy witharak hitiya nam Meka lassanata karanna thiyenawa.

  • @socelasocela1697
    @socelasocela1697 Місяць тому

    ඇවිත් ඉන්න සියලුම දෙනාට බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sherlockholmes26
    @sherlockholmes26 2 місяці тому +13

    peshela❤❤❤❤❤

  • @subhanirenukarenuka9155
    @subhanirenukarenuka9155 Місяць тому +1

    පේෂල දේශපාලනය ගැන කතා කරද්දී තමා එපා වෙන්නේ... කලාව තමා එයාට ගැලපෙන්නේ

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 2 місяці тому +2

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 місяці тому +5

    හරි ම ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤

  • @samaudeni4624
    @samaudeni4624 2 місяці тому +3

    පේශලගේ සරලකම
    නිහතමානිකම
    අග්‍යකලයුතුයි
    කුමාරිට සජිත් ගැන
    එකපාරටම පැහැදීමක් මොකද
    ඒ ගැන විමසිලිමත් වෙන්න

  • @shenalweerakoon2008
    @shenalweerakoon2008 2 місяці тому +2

    Api godak adarai oyalata❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 2 місяці тому +4

    Hathara denatama ❤️❤️❤️❤️❤️❤️manisa❤️❤️❤️❤️❤️❤️❤️ niwedaka puthath ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @LakshithaSampath-w9h
    @LakshithaSampath-w9h 2 місяці тому +13

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 විසිස්ටයි

  • @amiya53200
    @amiya53200 2 місяці тому +5

    පුතානෝගෙ ගෝලයා ඇවිල්ලා 😂

  • @NilanthiHaputhanthri-j8t
    @NilanthiHaputhanthri-j8t 2 місяці тому +10

    පේෂල එපාඋනා ඡන්ද නිසා.

  • @DammikaRathnayaka-s1l
    @DammikaRathnayaka-s1l 2 місяці тому +2

    Chathurika harima lassanai🎉❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 місяці тому +3

    නිවේදිකාවට හරි යන නිවේදකයෙක් දාන්න රඟපාන හැමෝටම නිවේදනය බෑ...

  • @UdithUdith-n8u
    @UdithUdith-n8u 2 місяці тому +2

    සුපිරි

  • @piumilakshani4685
    @piumilakshani4685 2 місяці тому +1

    Lassana program ekak ❤❤❤godakk adarei oyala hamomatama ❤❤.harima adaraniya charitha ❤❤🎉

  • @Nethmithakshila-kx9iq
    @Nethmithakshila-kx9iq 2 місяці тому +3

    මනීශා පනිනවා වැඩියි . නිවේදකයට කතා කරන්න දෙන්නෙම නෑනේ 😂😂

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml 2 місяці тому +1

    Beautiful Program.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mariyajeyesi6315
    @mariyajeyesi6315 Місяць тому +1

    අනුන්ගෙ ගෑනු හොරා ගත්ත මිනුස් උන් දෙන්නෙක්😅😅අනුන්ගෙ මින්ස්සු උදුරා ගත්ත ගෑනු දෙන්නෙක්.

  • @SadeeshaNilochani
    @SadeeshaNilochani 2 місяці тому +2

    Niumi chturika peris song aka❤❤❤

  • @sahamsidinewli7383
    @sahamsidinewli7383 2 місяці тому +8

    නියමයi

  • @ariyawathiliyanagedara574
    @ariyawathiliyanagedara574 2 місяці тому +6

    අනේ ගයාන් සහෝදරයා ඔයාගේ පිරිමි ළමයි දෙන්නා හරි පව්වනේ ඔයා ඒ ගැන කතාවත් කරන්නේ නැහැනේ ඔයා කතා කරන්නේ ඔයාට දුවෙක් ඉන්න එක විතරයි. ආරාධනාත් ලස්සන කෙල්ලෙක් තමයි

  • @daneingram7139
    @daneingram7139 Місяць тому

    Given time I think Sanjaya will be a very good host, he's young and enthusiastic which is a good blend
    Good luck

  • @MelaniMelani-y2u
    @MelaniMelani-y2u 2 місяці тому +4

    Chathurika ahankari.purnima peshawar ❤❤❤

  • @kanthimuthukuda
    @kanthimuthukuda 2 місяці тому +3

    MANEESHA❤

  • @senudesilva4006
    @senudesilva4006 Місяць тому

    අනේ මෙහෙම කියන්නේ කාටවත්ම මඩ ගහන්නවත්, කෙනෙක්ගේ රස්සාවක් නැති කරන්නවත් නෙවෙයි ...ඇත්තටම මේ නිවේදකයෝ දෙන්නා කතා කරද්දී හරිම අවුල් අප්පා..මනිශාට නිකන් පිස්සු වගේ...එන අයගෙන් ප්‍රශ්න අහලා කතා කරන්න නොදී එයා පිස්සු කියවනවා....අර අනිත් නිවේදක මල්ලිගෙන් පේශල ප්‍රශ්නය අහද්දී එයා එහෙනම් ඔවා පස්සේ කතා කරගන්න කියනවා..කිසිම ඉවසීමක් නෑ,හැදියාවක් නෑ.පුළුවන්නම් මේයාලව තව ටිකක් පුරුදු කරලා ගන්න..නැත්තම් හොද කෙනෙක් ගන්න..එතකොට තමයි අපිට මේ වැඩසටහන් බලන්න බලන්න ආස හිතෙන්නේ..🥰😍😍

  • @Shyamagunathilaka
    @Shyamagunathilaka Місяць тому

    Dear Gayam, you had been the Lokkyah of modern generation for Gehenu Lamye. You know, in our Teenages Ajith Jinadasa was the Lokkyah for the film Gehenu Lamye & another handsome actor was the Lokkyah for Genu Lamye of Rupavahini Teledrama in our youth.

  • @somawgk4778
    @somawgk4778 2 місяці тому +8

    අැත්තටම ලස්සන යි මේ
    පවුල් දෙකට ❤❤❤❤අාදරෙය් මම ඕමාන්

  • @danushkachandu2703
    @danushkachandu2703 2 місяці тому +2

    Mama kemethi femili eakak chathurika mama godak asakarana kenek jayawewea

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 2 місяці тому

    මම ගොඩක් අස කරන Famili එකක් ගයන් මල්ලි, චතුරිකා, නංගි පෙෂල මල්ලි , පුර්නිමා නංගි, අදිත්ත පුතා කො අපෙ අරාධනා මැණික❤❤❤❤❤❤❤❤ මනිෂා දුව ලස්සනයි පොරොගැන් එක👍❤👍❤

  • @EitharBalushi
    @EitharBalushi 2 місяці тому +2

    Lassanai.

  • @deepanimadawala5106
    @deepanimadawala5106 2 місяці тому +3

    නියමයි👍👍👍

  • @gardisumanapala5592
    @gardisumanapala5592 2 місяці тому +2

    WELL DONE....

  • @chalithakumarasinghe7625
    @chalithakumarasinghe7625 2 місяці тому +3

    නිවේදිකාව ටිකක් හොදයි නිවේදකය සෙටිවෙන්නෙ නෑ. ආධුනික එක්කෙනෙක් සහ පරිණත එක්කෙක් දාන්න. දෙන්නම් අලුත් උනාම වැඩසටහන හරවත් නෑ

  • @ChithraSenavirathna
    @ChithraSenavirathna 2 місяці тому +1

    Pull dekatam godak adrei.❤❤❤❤

  • @Kuwait-p7l
    @Kuwait-p7l 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤

  • @Tishan-Shavinda
    @Tishan-Shavinda 2 місяці тому +18

    පේශල නියමයි ❤

  • @SadeeshaNilochani
    @SadeeshaNilochani 2 місяці тому +2

    Chaturika perise niumi ❤❤❤😊

  • @ranaranatunga9430
    @ranaranatunga9430 2 місяці тому +3

    ❤niyamai ane asawen baluwa ❤

  • @KKPathmawathi
    @KKPathmawathi 2 місяці тому +3

    නියමයි කට්ටියම

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 місяці тому +1

    Lassanai pog🎉🎉Kuwait mama 🎉🎉❤❤

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 2 місяці тому +5

    Good luck all of you God bless 🙌 🙏

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 2 місяці тому +7

    Me.denna.thama.kodui..manisha.hinawenawa.😅wede.kamak.ne.pahuwata.hariyai.supiry.capal.dekak.❤

  • @chathurikamadushani4067
    @chathurikamadushani4067 2 місяці тому +2

    Manisha always disturbs when other announcer is talking..A bad quality

  • @RithuAmasha-zp1nb
    @RithuAmasha-zp1nb 2 місяці тому +1

    Niwedaka ..maneesha hari පණ්ඩිත kamin උත්තර denna .සංජය ganan gnna ne manesshage loku kama wedii.

  • @srilanka8562
    @srilanka8562 2 місяці тому +5

    Wish u a all the best❤❤❤

  • @vidulidulla4339
    @vidulidulla4339 2 місяці тому +7

    පේසලයා තමයි ආසම නැත්තෙ😅😅😅😅

  • @madaradilrukshi
    @madaradilrukshi 2 місяці тому +2

    මුන් දෙන්නා හරියන්නෑ නිවේදනයට😂

  • @dammigamage5401
    @dammigamage5401 2 місяці тому +3

    ❤❤❤good

  • @nimashafernando2203
    @nimashafernando2203 2 місяці тому +7

    so nice❤

  • @RamyaSriani
    @RamyaSriani 2 місяці тому +1

    Peseleta godak kemathi man e wagema godak adere 🎉

  • @bshvhegc3455
    @bshvhegc3455 2 місяці тому +1

    Kalakarayek widihata peshalata kamathi .deshapapalane amu gawaya.wadasatahana lassanai ❤❤

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 2 місяці тому +3

    නිවේදක යෝ දෙන්න හරි නැහැ

  • @PradeepLakmal-l6j
    @PradeepLakmal-l6j 2 місяці тому

    Anura kumara sahodarayata jayamawewa❤❤❤❤❤❤❤❤❤❤

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 2 місяці тому

      උඹලට මෙතනත් අනුර කුමාර.මෝඩ ජෙප්පෝ

  • @SriyaniWirapramashwara-cq8vj
    @SriyaniWirapramashwara-cq8vj 2 місяці тому +5

    Peshla nisa harima sathutin baluwa 💖💕

  • @DeepashikLushanthi
    @DeepashikLushanthi 2 місяці тому +11

    Anee oyala dinakshige family ek gennko❤❤

  • @mahaduragesudharma616
    @mahaduragesudharma616 2 місяці тому +8

    ilaga sathiye priyasad family eke kattiya genna

  • @NilushaSakaka
    @NilushaSakaka 26 днів тому

    නිවේදක යන් දේන්නා නීෂා මේක බලන ඒක ඒපා වේනවා

  • @sasethperera
    @sasethperera Місяць тому +2

    චතුරිකා දැන්ඔයාට not suitable for this denims and t shirts try to find suitable clothing for the age

  • @successgain3737
    @successgain3737 2 місяці тому

    ගයාන් ගායකයෙක් නොවිලත් පේශලට වඩා හොඳට සිංදු කියනවානේ. පේශලගේ පිච් අවුට්

  • @KasunMadusankq
    @KasunMadusankq 2 місяці тому +14

    ගයාන් චතුරිකා ලස්සන කපල් එකක් මම⁣ ආසම නලුවෙක් ගයාන්

  • @DeepikaPriyadarshani-wf6bt
    @DeepikaPriyadarshani-wf6bt 2 місяці тому +1

    ඔක්කොමත් හරි සිරස ටීවී එකේ වැඩසටහනක් බලන්න ගත්තම යන නිව්ස් කියවිල්ලනේ එපාම වෙන්නේ නිව්ස් චැනල් එකක් වගේ විකාරයක් කියවන්නෙත් එකමයි

  • @HimanPasindu-zv9dh
    @HimanPasindu-zv9dh Місяць тому +1

    Peshala adaraneeya piyek

  • @RithuAmasha-zp1nb
    @RithuAmasha-zp1nb 2 місяці тому +1

    Maneesha ...eyawa wedak na.

  • @AhjjhGfc-tn4et
    @AhjjhGfc-tn4et Місяць тому

    Ashama 4 dena ❤❤

  • @neranjalayapa4139
    @neranjalayapa4139 2 місяці тому +1

    Peshala hodai Aadigen prshana ahapu eka, mee denna boruwata hina wena eka vithrai klee, kisima pera sudanmk nha😭

  • @sujeewagamage4839
    @sujeewagamage4839 2 місяці тому +4

    වාචාල පේශල

  • @diyonyewon9199
    @diyonyewon9199 2 місяці тому +1

    නිවේදක ඩබල මාරු කරන්න...

  • @madaradilrukshi
    @madaradilrukshi 2 місяці тому +1

    මනීෂා ප්‍රශ්න අහන ඒවා 😂 තේරුමක් නෑ.

  • @ereekaabeynayake9553
    @ereekaabeynayake9553 2 місяці тому +4

    Ayyo these presenters are not doing their job well. Pls find better ones better than them.

  • @janikajayamali1675
    @janikajayamali1675 2 місяці тому

    ගෙදර උයන්නේ ගයාන්ද....

  • @supunsuranga866
    @supunsuranga866 2 місяці тому

    අනේ ඇයි ගයාන් ඇයි ඔයා අර පුතාලා දෙන්න ගැන මතක් කරන්නෙවත් නැත්තෙ ඒකත් පොඩ්ඩක් මතක් කරන්න

  • @madushankashan716
    @madushankashan716 2 місяці тому

    Lassanai et ka😢😢😮😂.ca kacene

  • @bshvhegc3455
    @bshvhegc3455 2 місяці тому +1

    Apo me peshalayawa genath ne palaweni episode ekatama.😢

  • @Chintha1122
    @Chintha1122 2 місяці тому +5

    Gayan gunawardanai poojani bhagya gennako

  • @kumudiniekahandawa1628
    @kumudiniekahandawa1628 2 місяці тому

    Weda සටහනක් da.අයියෝ

  • @amaradasagalkissagagalkiss7427
    @amaradasagalkissagagalkiss7427 Місяць тому +1

    Pasala hinda balanna naha