isuru lokuhettiarachchi reveals about his sweetheart ❤️❤️❤️❤️❤️

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 699

  • @milanperera3363
    @milanperera3363 4 роки тому +310

    දැන් අපිටත් ඉන්නවා කටපුරා කියන්න ලංකාවේ ආසම නලුවෙක්, නලුවෙක් නෙමේ ඌ වැඩ්ඩෙක්❤️ ඉසුරු උබ වැඩ්ඩෙක්🔥

  • @rohiniherath4510
    @rohiniherath4510 4 роки тому +121

    ඉසුරු ලොකුහෙට්ටිආරච්චි යනු අපේ රංගන ලෝකේ දක්ශ අංකුරයක් බව පෙනේ .

    • @sandussd5577
      @sandussd5577 4 роки тому

      ua-cam.com/video/NsZyXdX2s5c/v-deo.html

  • @malishadissanayaka4075
    @malishadissanayaka4075 4 роки тому +171

    ඉසුරුගේ program හොය හොය බලන මම වගේ තවත් අය සිටීද.

  • @damayanthipranandu4275
    @damayanthipranandu4275 4 роки тому +64

    ඉසුරු මල්ලි ඔයා නිහතමානී හොඳ කෙනෙක් බුදු සරණයි ඔයාට

  • @sududhoni8763
    @sududhoni8763 4 роки тому +142

    මම කැමතිම නළුවෙක් 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ලංකාවෙි හොදම නළුවා සමිමානයක් නොලැබුනත් රසිකයන්ගෙන් ඔයා සමිමානනය අරං ඉවරයි තරින්දි තමයි ඔයාට ගැලපෙනම කෙනා 👍👍👍😍😍😍🌷🌷🌷💜️💚

  • @_issuwadamma4359
    @_issuwadamma4359 4 роки тому +70

    කටපුරා නලුවෙක් කියන්න පුලුවන් මිනිහෙක්..ඉන්නෙ ටික දෙනයි ඒවා උප්පත්තියෙන් ආපු දේවල්..ආදරෙයි ඉසුරැ අයියෙ❤️

  • @amazing6357
    @amazing6357 4 роки тому +105

    අදමයි මුගේ serious කතාවක් දැක්කෙ.නැත්නම් ඉතින් හිනාවෙලා මැරෙන්නනෙ කතා කරන්නෙ .ආසම කටහඬ

    • @sandussd5577
      @sandussd5577 4 роки тому +1

      ua-cam.com/video/NsZyXdX2s5c/v-deo.html

  • @maheshikadakshini9612
    @maheshikadakshini9612 4 роки тому +9

    අපි ආදරෙයි ඇත්තමයි ඉසුරු ... බලන්න ආස රංගනයක් ගේන කෙනෙක්...👍👍👍👍තවත් ධෛර්ය ලැබේවා ...😊

  • @chinthakachathuranga9424
    @chinthakachathuranga9424 4 роки тому +74

    සුපිරි දකුණේ කොල්ලා අපෙ

  • @kadhubodaarachchipolgahawe4357
    @kadhubodaarachchipolgahawe4357 4 роки тому +9

    කෝ ඔයාගේ,සුද්දි,රාණියා චූටියා😁 මම ඔයා රඟපාන හැම නාට්‍ය ක්ම බලනවා හරිම කැමතිම සිත් ගත් නලුවෙක් කඩවසම් කොල්ලෙක්......හරිම ලස්සනයි ඔබේ රඟපාන චරිත ඒවගේම කලාත්මකයි...ඔබට ජයෙන් ජය බුදුසරනයි ...🙏🙏🌹🌹

  • @kalanitharanga3166
    @kalanitharanga3166 4 роки тому +35

    ඉසුරු කියන්නේ නිහතමානී ඇත්ත කතා කරන කෙනෙක්... අපේ හදවතේ නළුවා... ඒ වගෙම සුදත්ත කියන්නෙත් ඒ වගේම් ඇත්ත කතා කරන කෙනෙක්.... ආදරෙයි හැමදාම ❤️

  • @wanasinghediana9407
    @wanasinghediana9407 3 роки тому +3

    ඉසුරු කියන්නෙ ගොඩක් නිහතමානී කෙනෙක්. ගොඩාක් හරියන්න මුල මතක තියෙන එකම ඇති. ජයෙන් ජයම වේවා. බුදුසරණයි 🙏🙏

  • @sriyanikh3964
    @sriyanikh3964 4 роки тому +18

    මමත් ඉසුරුට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤ අපි අනික් අයට ඉරියා කරන්න කරන්න පිරිහෙන්නෙ අපිමයි අපි යහපත් විදිහට ජීවත් උනොත් හොදට දියුණු වෙනව

  • @adeeshatharaki2710
    @adeeshatharaki2710 4 роки тому +98

    ගුජුම්පියෝට හඩ කවපු දවසේ ඉදන් තමයී මම ඉසුරුට කැමති උනේ ඒ කට හඩ මාරයී

    • @stefnimarsha1843
      @stefnimarsha1843 4 роки тому +3

      Dilrukshi kumari Dilrukshi ane meyage katahada e ...?. Mama adamai danne 😍🥰

    • @adeeshatharaki2710
      @adeeshatharaki2710 4 роки тому +1

      Ow gujunpiyota hada kawanne isuru

    • @dulari9308
      @dulari9308 4 роки тому +2

      මන් දන්නෙත් අදනෙ...

    • @crazylove7300
      @crazylove7300 4 роки тому +2

      මාත් අනේ එදා ඉදන්
      💕

    • @sandussd5577
      @sandussd5577 4 роки тому

      ua-cam.com/video/NsZyXdX2s5c/v-deo.html

  • @sulochanaoruwalage487
    @sulochanaoruwalage487 4 роки тому +7

    හොඳ interview එකක් . හොඳම නලුවෙකු එක්ක. ඔබගේ interview මීට පෙර කිහිපයක් බැලුවා. ඒත් අද තමයි මම ඔබව subscribe කරන්නෙ. Keep it up. All the best.
    ඉසුරු කියන්නෙ මගෙ best actor. මේ වැඩසටහනේදි මාර දේවල් ටිකක් මගෙ හිතට වැදුනා. ඇත්තටම isuruta කවඩදාවත් වරදින එකක් නෑ. එයාගෙ දෙමාපියන් සෑහෙන බුද්ධිමත් බව පේනවා. එයාට හොඳ මාර්ගය පෙන්වා තිබෙනවා. එයා හොඳ ගමනක් යයි. හොඳ පවුල් ජිවිතයක් ගතකරයි. මොනදේ උනත් සතුටින් ඉදියි. Sudaththa and isuru best of luck.

  • @padkoonara6152
    @padkoonara6152 4 роки тому +25

    සුපිරිම සුපිරි නළුවෙක්, හදවතින්ම ආදරෙයි හැමදාමත්....

  • @chandrikagamage901
    @chandrikagamage901 4 роки тому +24

    මගේ ගමේ.මං මාතර .ගොඩාක් සන්තෝසයි පුතා ඔයා ගැන.ඔබ අති දක්සයෙක්.සුබ පතනවා පුතාට දෙවියන්ගේ ආසීර්වාදය ,සුබ අනාගතයක් පතනවා.නිදුක් නීරෝගී සුවය පතනවා.දිගු ගමනක් යන්න 🙏🙏🙏❤❤❤

  • @DamikaPerera-r9d
    @DamikaPerera-r9d Рік тому +1

    ලස්සනයි මල්ලි ගොඩක් ආදරය කරන කෙනෙක් පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම

  • @madumadu7524
    @madumadu7524 4 роки тому +38

    ඉසුරු අපි ආදරේ කරන හිත හොද naluwak සතුටින් inna hamadam බුදුසරණයි

  • @swarnajayalath2402
    @swarnajayalath2402 4 роки тому +6

    ඉසූරු පුතාගේ රගපැම් අතිවිශාල යි 👍 good luck son

  • @malaobeysekara7465
    @malaobeysekara7465 4 роки тому +4

    ඉසුරු ඉතාම හොඳ විශිෂ්ඨ නළුවෙක් අපි ගොඩක් ආදරෙයි ඕනම චරිතයක් ඒ ආකාරයෙන්ම රඟපාන නලු වෙක් අපි ආසාවෙන් බලන් ඉන්නවා ඔබගේ රඟපෑම් wish you a all the best God bless you and good health from London ❤🙏

  • @sujathasiriwardana
    @sujathasiriwardana 4 роки тому +16

    ඉසුරැගෙ කතාව ගොඩාක් වටිනව හොද අනාගතයක් සුබ පැතුම්!

  • @chalanimax1891
    @chalanimax1891 4 роки тому +122

    අනේ ඉසුරු අයියා කතා කරන කොටත් අහන්න ඉන්න අසායි මම හරිම අසයි මම ගොඩක් අදර කර නලුවෙක්

    • @shantapriya5006
      @shantapriya5006 4 роки тому +2

      ජයවේවා ඉසුරු උබට .උබ නම් පට්ට නලුවා තෙරුවන් සරනයි .

    • @kawidulakshan5673
      @kawidulakshan5673 4 роки тому +2

      Hoda wede😍

    • @sumithrahearth
      @sumithrahearth 4 роки тому

      අනිවාර්යයෙන්ම

    • @sandussd5577
      @sandussd5577 4 роки тому

      ua-cam.com/video/NsZyXdX2s5c/v-deo.html

  • @anuhemachandra8573
    @anuhemachandra8573 4 роки тому +23

    ඉසුරැ ලොකුහෙට්ටි ආරච්චි❤️
    ආසම කරන කෙනෙක්,

  • @chinthakasuranga6456
    @chinthakasuranga6456 4 роки тому +7

    පට්ට හදවතක් තියෙන ආදරනීය කොල්ලෙක් ආදරෙයි ඉසුරු අයියෙ මගේ ලෝකෙ නලුවෙක්නම් ඒ ඉසුරු අයිය තමයි

  • @R.Dissanayaka
    @R.Dissanayaka 4 роки тому +6

    ඔයාගෙ අදහස් නම් පට්ටයි අයියෙ..මාරයි...කියන්න වචන නැහැ..ගොඩක් ආදරේ කරන චරිතයක් අයියා..

  • @mudmud357
    @mudmud357 Рік тому +1

    Isuru is a very talented actor… i really hope he will get some good characters… in future
    He got a beautiful masculine voice..
    love from Australia 👍🥰

  • @lalithananyakar161
    @lalithananyakar161 4 роки тому +3

    ඉසුරු 😀 ඉසුරු මම කැමැතිම් නලුවෙක් එ කිය්න්නේ එයා ගෙ සමර ටෙලි නාට්‍ය වල හිනා වෙලා පන යනවා 😀 හොඳ වැඩේ ගොඩක් ❤️❤️ ආදරෙයි එ වාගෙම සුදත්ත මහත්තයා හරිම හොඳයි පට්ට ඩබල😀😀👍 ස්තුතියි ඔයාට

  • @dilanig4
    @dilanig4 4 роки тому +6

    අවංකවම නිහතමානීව චරිතයක් ඉසුරු මල්ලි...නියම සිංහලකම හදවතෙ තියන..සුභ අනාගතයක් .මල්ලි තෙරුවන් සරණයි 🙏

  • @dasunichathurika1631
    @dasunichathurika1631 4 роки тому +1

    ඉසුරු ඔයා ගොඩක් හොඳයි. ඔයා කථා කරනවා අහන් ඉන්න ආසයි. ඔයා කියපු දේවල් සහතික ඇත්ත
    . ඔයා ඉන්න හැම වැඩසටහනක්ම බලනවා. සතුටින් ඉන්න.

  • @nadeekagamage7649
    @nadeekagamage7649 4 роки тому +3

    Superb. Love this actor so much. Talented guy.

  • @sagarikadilhani9607
    @sagarikadilhani9607 4 роки тому +4

    අනේහ්හ් මගෙ ආසම නළුවා..... එයා ඉන්නෙ මොකේද ඔක්කොම බලනවා...ඇත්තටම ආසයි ... හරිම හිත හොඳ මාර විදියට දක්ෂ කෙනෙක් .... ලංකාවෙ මෙහෙම දක්ෂතා තියෙන අය හරිම අඩුයි... ඉතිං ...ඔයාගෙ ජීවිතේට බුදු සරණයි ඉසුරු අයියේ...... ❤️

  • @slftv1126
    @slftv1126 4 роки тому +79

    ඉසුරු තමයි ජනප්‍රිය නලුව වෙන්නෙ

  • @nuwazapakse280
    @nuwazapakse280 4 роки тому +58

    ඉසුරු ගේ කතාව නම් පට්ට හොදවැඩේ ඒ මේ යාලු ඔයැයිල දෙන්නම හරි ශෝක්

  • @thewinscreation5655
    @thewinscreation5655 4 роки тому +46

    බොරු ආටෝප නැති නිරහංකාර චරිතයක් ....ජයවේවා!👍

    • @sandussd5577
      @sandussd5577 4 роки тому

      ua-cam.com/video/NsZyXdX2s5c/v-deo.html

  • @musicmeditation3185
    @musicmeditation3185 4 роки тому +6

    ඔයාගෙ කතාව අහන්න අහන්න ආසයි අයියේ... ඇත්තමයි හරිම වටින කතා බහක්.. ඔබ දෙපලම හරිම නිදහසේ වැඩසටහන කලත් මේ සුන්දර කතාබහ තුල ගැනීමට, ඉගෙනීමට දේ බොහෝමයි... ඉසුරු අයියේ ඔයා හිතන විදිහට මේ රටේ හැමෝම හිතුවා නම් ඇත්තටම මේ රට තවත් ලස්සන රටක් වෙයි... අනුන්ගේ දේ ගැන වද වෙන වෙලේ, ඒ කාලයත් තමන්ගේ කටයුත්තකට වැය කරලා මිනිස්සු හැමෝමත් එක්කම හොදින් ජීවත් උනා නම් මේ රට ගොඩක් ලස්සන වෙයි... ආසම කලාකරුවන් දෙදෙනෙක්... බුදුසරණයි....

  • @suweenafernando4811
    @suweenafernando4811 4 роки тому +9

    ඉසුරු පුතේ මම හරිම කැමති නලුවෙික් ..ඔයාගේ හැම චාරිතයකටම මම කැමති ..පරෙස්සමින් පුතේ ඉදිරි ගමනට මගේන් සුභ පැතුමි ...ජේසු පිහිටයි ..

  • @madushikaaudhayangani5791
    @madushikaaudhayangani5791 4 роки тому +5

    ඉසුරු අයියා.. මනුස්සකම අතින්..උතුම් ගතිගුණ ඇති කෙනෙක්.. හැමදාමත් සතුටින් ඉන්න.. කලා ලෝකයෙන්ම දිගු ගමනක් යන්න.. ශක්තිය ධෛර්යය ලැබේවා.. තෙරුවන් සරණයි.. ඉසුරු අයියා ඇතුළු සියලු දෙනාටම..❤❤❤❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹

  • @nethzd
    @nethzd 4 роки тому +5

    Best actor Isuru ❤ God Bless !!!

  • @nirmanihansika72
    @nirmanihansika72 4 роки тому +7

    පට්ටම ආස චරිතයක්❤️

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 4 роки тому +2

    ඉසුරු මල්ලියෝ ඔයා හොද නිහතමානී කෙනෙක් ඔයා රගපාන ඒවා ඔක්කොම බලනවා ගොඩක් ලස්සනයි හොද වැඩේ කතාව මම හෙමදම බලනවා ඇය කතාව ආදරෙයි ආදරෙයි ගොඩක් 💞💞💞💞💞බුදුසරණයි

  • @kkumari7101
    @kkumari7101 4 роки тому +9

    මාත් ගොඩක් ආදරේ කරන ගොඩක් කැමැති නළුවෙක් තමයි ඉසුරුලොකුහෙට්ටි ආරච්චි කියන්නේ ඉසුරු රගපානවා ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් ඉසුරු කියන කාතාව සහතික ඇත්ත අද මිනිස්සුගේ තියෙන්නේ තරගයක් ඉසුරු ඔයාගේ ආනාගතය ගොඩක් සාර්ථක වේවා කියා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @ramyakanthi5791
    @ramyakanthi5791 4 роки тому +3

    so proud of you brother and nice speech..wish you all the very best..

  • @kalhara161086
    @kalhara161086 4 роки тому +5

    Guys , so nice, love you all, all of you look so happy and friendly, keep it up

  • @maheshikadakshini9612
    @maheshikadakshini9612 4 роки тому +11

    අවංකව කරපු ආදරය අහිමි වීම පිලිබඳ දුක තාමත් හදවත රිදවන බව පේනවා

  • @somakasthuri6956
    @somakasthuri6956 4 роки тому +6

    ❤❤️💜️💛
    ලොකු හෙට්ටිආරච්චි
    අපේ ආදරනීය නලුවෙක්...
    තෙරුවන් සරනයි මල්ලියෝ

  • @pradeepnishantha-e8p
    @pradeepnishantha-e8p Рік тому +1

    hariytama.hari.malli.oyage.kathawa.hari.

  • @chamarapushpakumara113
    @chamarapushpakumara113 4 роки тому +17

    Isuru Inna hama ekak ma balanwa.Hoda Wade 🥰🥰

  • @rajakaruna4825
    @rajakaruna4825 4 роки тому +5

    මමත් හරිම අසවෙන් ඉසුරු මල්ලිගෙ.න්‍යටි.හරිම ලස්සනයි හරිම හොදයි . මගේ පුතාගෙ නමත්.ඉසුරු .ඒ්වගෙම ඹයලා දෙන්නා.ජනතාවට උතුම් වටිනා උපදෙස් ටිකක් ලබාදුන්නා ඉසුරු මල්ලි .ඔයා .කිසියම මොහොතක පසු බසින්නෙ නැතිව ඉදිරියට .යන්න ශත්ති ධ්‍යය ලැබේවා ඹයට බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා .මම.බුදුසරණයි

  • @mishayelnavodya7942
    @mishayelnavodya7942 4 роки тому +31

    Tharindi & isuru lovely couple 😍😍😍

  • @madukumari1764
    @madukumari1764 4 роки тому +4

    අනේ මමත් ආසම නලුවෙක් ඉසුරැට විජේකුමාරතුංග පසුව බැබෙලන තරැවක් ඔබට ජය පතනවා,අද මෙි වැඩ සටහන කරාන්නේ හපුතලේ කිව්වා නෙද,තව ටික දුරායි තියෙන්නේ අපේ ගමට යන්න බණ්ඩාරවෙලට අද නමි මම ඉන්නේ කුවෙිටි ⁣වෙල/ඔබ දෙපලට සියලු දේවියගේ පිහිට ලැබේවා තේරැවන් සරණයි

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 4 роки тому +7

    Isuru + Tharindi = best 👍

  • @musicdragonofficial
    @musicdragonofficial 4 роки тому +6

    6:35 මල්ලි හැදෙන්න ද කිව්වේ නැත්තන් මයිල් හැදෙන්නද කිව්වේ සුදා අයියා... සුදා සහ ඉසුරු කියන්නේ අමුඩෙයි අහවල් එකයි වගේ තමා... සුපිරි චරිතය දෙකක් තමා...

  • @samindigodakandage4642
    @samindigodakandage4642 4 роки тому +7

    දකුණට , මාතරට ආඩම්බරයක් ..❤️✌️👌

  • @manujadeemantha8583
    @manujadeemantha8583 4 роки тому +9

    My favorite actor Isuru. Isuru and Tharindi macing cupola...

    • @manjulasubashini9481
      @manjulasubashini9481 4 роки тому

      Aththatama supire manussayek oya 2awage oya widiyata hamadama katha kranna

  • @udariherath6850
    @udariherath6850 2 роки тому +2

    Ada tama man meka balanda lebune mara watinawa isuru oyage katabaha jeewita marama වටිනවා ❤❤❤❤❤

  • @roxstyle8103
    @roxstyle8103 4 роки тому +2

    නියමයි ඉසුරු ඔයා නියමෙට රගපානවා. ඔයා තමයි ලංකාවේ හොදම නලුවා.

  • @madukaoman
    @madukaoman 4 роки тому +2

    🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍🌹🌹🌹 ඉසුරු ඔයා රඟපාන ගොඩක් ලස්සනයි teledrama ,,,,,,

  • @PriyankAbeypala
    @PriyankAbeypala Місяць тому

    Isuru you great 👍 🎉tnx a lots Mr Suda cheers 🍻 👏 ✌️ 🎉

  • @rohandewapriya524
    @rohandewapriya524 4 роки тому +4

    කාලෙකින් බලපු ලස්සන වැඩසටහන් ගොඩාක් ස්තුති

  • @georgevinitia1502
    @georgevinitia1502 4 роки тому +16

    ඔබේ දෙමාපියන් සාරධර්ම වලින් ඔබව පෝශනයකරතිබෙනවා ! ඔබ ගරුත්වය ලබාගනිමින් ඉහලින් සැමගෙන් ආදරය ලබන්නේ ඔවුනට පින්සිදුවන්නටයි ! නිසි අද්ධ්‍යාපනයත් සමග සාරධර්ම වලින් දරුවන් පෝශනය කලානම් අද අපේ සමාජය බොහෝ අය මෙතරම් පිරිහෙන්නේ නැහැ ! ඔබේ මේ කතාවෙන් ගතයුතු වටිනාදේ බොහෝ තිබෙනවා ! නිහතමානීකම ඔබ ලද භාග්‍යයක් !
    නිදුක් නීරෝගී වේවා ! සුවපත් වේවා!
    යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !
    🙏💐💐🌟💐💐🙏🌝❤🇱🇰.

    • @sandussd5577
      @sandussd5577 4 роки тому

      ua-cam.com/video/NsZyXdX2s5c/v-deo.html

  • @tharushidilasha6984
    @tharushidilasha6984 4 роки тому +5

    Eththtama isuru lokuhettiarachchi Sir kynne api hemoogema hadawath wala inna nihathamani adaraneeya charithayak. Sirta wageema sudaththa sirtath suba pathanaw hemadeekatama. SD ekatath suba pethum.

  • @subodhafernando5020
    @subodhafernando5020 3 роки тому

    Supiri advice aiye👌👌asa hithenawa oyath ekka katha karanna.supirima charithayak👍🏼👌

  • @lusildalusilda8927
    @lusildalusilda8927 4 роки тому +10

    ඉසුරු මමත් කැමතිම නලුවේක් ගායනය වුවද හරිම ලස්සනයි god bless you ඉසුරු

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 3 роки тому

    Budusaranai.esuru oyaga.obathumaga athithaya adahas. Harima sundarai. Awagama api.wati wait.nagitimu..kawadawath waradinnanha thanks

  • @mudunkotuwage8032
    @mudunkotuwage8032 4 роки тому +1

    මමත් ආසම දක්ෂ නරුවෙක් ඉසුරු .ජයෙන් ජයම වේවා කියල ප්‍රර්තනා කරනව තෙරුවන් සරණයි ..ඔබට....

  • @jayanthaperera6495
    @jayanthaperera6495 4 роки тому +2

    Super acting.good luck isuru.💑

  • @supunekanayaka7677
    @supunekanayaka7677 4 роки тому +4

    ඉසුරු හොඳ අනාගතයක් උදා වෙවා තෙරුවන් සරණයි 💖💖💖💖

    • @sdcreation3690
      @sdcreation3690  4 роки тому

      Hakinam vidio shear karala subscribe karanna yalu...oyala asa thawa aya innawanam me wage interview walata chanal eka haraha genna adahas denna yalu

  • @sinhalaj3581
    @sinhalaj3581 4 роки тому +3

    ඉසුරු අයියා ඔයත් දකුණේ....මාත් දකුණේ.....ෆට්ට බ්‍රෝ....👍👍👍👍👍😉😉

  • @susaaacjayasena9446
    @susaaacjayasena9446 4 роки тому +7

    Super akki SD production 😘😘😘

  • @malijayaraj7130
    @malijayaraj7130 3 роки тому +5

    හරිම නිහතමානි නළුවෙක්. ඉසුරැරගපැමට හරිම දක්ෂයි. බුදුසරනයි ඔබට

  • @h.w.m.swijayabandara8923
    @h.w.m.swijayabandara8923 4 роки тому +15

    ❤️❤️❤️My favourite actor....

  • @achalajayalath8887
    @achalajayalath8887 4 роки тому +8

    සාමාන්‍ය , සරල මනුෂ්‍යයෙක් හරිම දක්ශයි .

  • @malikamalika3875
    @malikamalika3875 4 роки тому +32

    විජේ කුමාරතුන්ගගේ නම ගෙනියයි වගේ 🔥🔥🔥🔥👍👍

  • @upekshathumbovila566
    @upekshathumbovila566 4 роки тому +1

    Mage asama actor ...Wish you all the very best Isuru ayya

  • @اسيااسيا-ص1ف
    @اسيااسيا-ص1ف 4 роки тому +2

    Teruwan saranai dennatama godak adarei

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 4 роки тому +1

    නිහතමානී නිරහංකාර පොළවෙ පය ගහලා ජීවත් වෙන ඉසුරු ලොකුහෙට්ටි ඔබට සුබ ගමන්...🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹

  • @hirunanimesha9004
    @hirunanimesha9004 3 роки тому +1

    Godak adare karana naluwek thama isuru aiya kiyanne 💞💞💞 hama wadakma sarthaka wewa kiyala ma prarthana karanawa 💞💞♥️♥️

  • @deepikamadushani7386
    @deepikamadushani7386 4 роки тому

    Program eka nam supiri.mage asama naluwa isuru aiya.

  • @manelrohini8150
    @manelrohini8150 4 роки тому +5

    ඔයා ඉන්න හැම නාට්‍යයක්ම බලන්නේ අරිම කැමෙත්තෙන්..ඔයාට සුබ අනාගතයක්

  • @migaraseneviratne7437
    @migaraseneviratne7437 4 роки тому

    Isuru malli you seems to be a genuine character and real Buddhist.
    So whatever you do think many times. Don’t fall in trouble. That’s my advice.
    You have a good understanding about life. What you talk as a Buddhist young guy shows that you have developed your mind for a good extend.
    Further try to understand what’s actually lord Buddha has preached. That day you will gain real happyness of the life and you will be happy forever.

  • @piyumika2332
    @piyumika2332 3 роки тому +2

    ඉසුරු අයියා 😍💞

  • @yhjhhh3803
    @yhjhhh3803 4 роки тому +9

    හොද වැඩෙි ඉසුරැත් ඵහනමි පෙමිවතක් ජය වෙිවා අසම නලුවෙික් තමයි අපි කුවෙිටි

  • @SumindaKarunaaluge
    @SumindaKarunaaluge 7 місяців тому

    Mamath hari kamathi isuru Inna teledrama balanna. hari vivurtha charithayak

  • @manjanafernando9714
    @manjanafernando9714 4 роки тому +43

    සුදත් මහත්මයා පුළුවන් නම් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි මහත්මයගේ දුරකථන අංකය ලබාදෙන්න 🙏

  • @nirmalapinto7286
    @nirmalapinto7286 4 роки тому +3

    හිතට වැදුණු කතා බහක් ඉසුරුට සුබ මංගලම්❤❤❤❤❤❤

  • @jayanijayasinghe8814
    @jayanijayasinghe8814 4 роки тому +2

    ඉසුරු ,oya marai, api oyata ගොඩක් adari

  • @wasanthikumari9884
    @wasanthikumari9884 4 роки тому +9

    My favorite actor ❤❤ nihathamani charithayak jayawewa love u❤❤

  • @dilrukshidill2666
    @dilrukshidill2666 4 роки тому +2

    සුභ අනාගතයක් ඉසුරු මල්ලියේ ජය වේවා

  • @priyanthamahaulpathagama5846
    @priyanthamahaulpathagama5846 4 роки тому +3

    හොද වැඩේ😂😂ජය වේවා ඉසුරු ලොකූ

  • @nishanidarshani6079
    @nishanidarshani6079 Рік тому

    Isuru oya hoda naluwek.oyata godak adarei❤❤❤❤

  • @supunlakmal3523
    @supunlakmal3523 4 роки тому +1

    Wow love you Isuru lokuhettiarachchi

  • @helenperera9868
    @helenperera9868 4 роки тому +4

    Isuru oyage ragapam walata man harei kamati...❤❤❤

  • @ChamilaDamayanthi-zq7wj
    @ChamilaDamayanthi-zq7wj 6 місяців тому

    ඔබගේ ආදරණීය වචන වලට ආදරෙයි ඉසුරු මහත්තය

  • @DamikaPerera-r9d
    @DamikaPerera-r9d Рік тому

    මේ පිටරටවල්වල දුක් විඳින අපි පොඩි විවේකයක් ලැබුණහම ඔයාගේ කතාවක් බලල තමයි ටිකක් හරි හිත සතුටින් පුරවා ගන්නේ

  • @priyadasanayaka6188
    @priyadasanayaka6188 4 роки тому +17

    බොරුව නැති, සැබෑ ලෝකයේ ජීවත් වන නියම නළුවෙක්. සුබපතනවා ඉසුරු ඔබේ නිහතමානී බවට

    • @sheranjoseph5709
      @sheranjoseph5709 3 роки тому +1

      🇮🇹🇮🇹🇱🇰🇱🇰❤️❤️❤️❤️🌹🌹🌹🌹💕💕🙏🙏🙏🙏✝️✝️✝️

  • @indukumari1159
    @indukumari1159 4 роки тому

    Isuru putha Sarthaka wada Satahanak Ahanna Asai Idiriyatama Yanna Jaya Pathanawa Budu Saranai Parissamin

  • @priyankahemali2662
    @priyankahemali2662 4 роки тому

    Mama balana ekama kathava isuru inna sihina genena kumariye.hitha hodai hoda kathavak dunne anayta hedenna .adahas hodai varadinne na God bless you.

  • @malimeragal8259
    @malimeragal8259 4 роки тому

    Isuru oya harima awankai..oyage adahas godak watinawa..suba anagathayak oyata..theruwan saranai.manussa kama math age karanawa..

  • @chandranipremalatha4966
    @chandranipremalatha4966 4 роки тому +1

    ආදරෙයි machan මම marama ආසයි ඔයාගේ ranganayta ඉදිරියටම yanna ආදරෙයි හොඳ වැඩේ...........machane