මට දරුණු උණක් ආවා - පපුව පැලිලා මැරෙන්න ගියා - වාවාගත නොහැකි දරු සෙනෙහසින් නිල්මිණි හඬා වැටේ

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @ranganadesilvaofficial
    @ranganadesilvaofficial  2 місяці тому +63

    පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ තිෂ් ලියනගේ, ඔබයි.
    @ThishLiyanage අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
    ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.

  • @jajayakodi5362
    @jajayakodi5362 2 місяці тому +26

    දියනියක් එක්ක තනිවෙලා අම්ම කෙනෙක් විදින දුක වේදනාව දන්නෙ ඒ ජීවිතයට මුහුණ දෙන කෙනෙක්මයි..හැබැයි එහෙම අම්මලාට මාර ශක්තියක් තියනවා ..ඒ අත්දැකීම මටත් තියනවා .ආදරෙයි අක්කා ❤️

  • @gcseditz220
    @gcseditz220 2 місяці тому +29

    මට හරිම ආසයි නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හමුවන්න . ඔයාගේ දරුවා ගේ අනාගතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා.ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා

  • @KumariDias-yy6dj
    @KumariDias-yy6dj 2 місяці тому +46

    මාරම මාරම ආදරෙයි මේ දිරිය ගැහැනියට ආදරනීයම මවට.අති දක්ශ නිලියට

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 2 місяці тому +22

    මේ වැඩ සටහන බැලුවේ දවස් 3ක් පහු වෙලා ප්‍රශ්නයට පිළිතුර නම් මම ලිව්වා .මම අවුරුදු 22 කෙන් රට ගියා ඒ මගෙ පුතා වෙනුවෙන් 62 වෙනකම් කුවේට් වල වැඩ කලා කිසිම පිරිමියකු ගේ උදව් උපකාරයක් නැතිව මම මගෙ පුතා හැදුවා ගෙවල් දොරවල් හැදුවා මගෙ අම්මාට බුදු බව අත් වෙන්න ඕන මගේ පුතා යහපත් දරුවෙක් විදියට හදලා දුන්නාට .නිල්මිණි මහත්මිය ගේ කතාව හරිම ආදර්ශයක් ගොඩක් ආදරෙයි ඔබ තුමියට දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරණයි ❤

  • @yyy-ye3ln
    @yyy-ye3ln 2 місяці тому +90

    ඔබතුමිය ගෙ හඬින් ඒ එලියට යන්නෙ තව වසරකට පස්සෙ මට කියවෙන ටික කියලා හිතුනා....ඔබතුමිය දුව සමඟ ආ ගමන ඇතූලෙ ඒ අත්දැකීම මාරාන්තික වීම පුදුමයක් ද?
    මෑතක වුණ ඔටාවා සමූහ ඝාතනය වගෙ මීට වසර ගණනාවකට කලින් , මාත් දරුවත් මැරුම් කන්නට තිබුණු නිවසින් මම ගැලවිලා ඇවිත්, ඔබ වගේම විවාහයෙන් අයින් වෙලා ,ලෝකයාට හිතළු, තළු මරන්න දීලා ,මගෙ දුවව තනි මහන්සියෙන් සාමාන්‍ය පෙලින් A9 ගන්නකම් හැල්මේ
    උස්සන් දුවන් ඇවිත් ,හති අරින දවසකයි අක්කෙ, මම ඔයාගෙ මේ වචන ඇහුවෙ...,
    මගෙ දුව විද්‍යාඥවරියක් වීමෙ සිහිනය සඳහා උසස්පෙල එක වසරක් ඉවරයි දැන්.
    තව වසරයි...,
    මගෙ කෙල්ල මාව දාලා නොගියොත් එයාගෙ ලෝකය එයාට ඕන විදිහට හදාගන්න බැරි වෙනවා. තවමත් අපි අත් අල්ලන් එක ඇඳෙ නිදියන්නෙ..තවමත් මමයි කවන්නෙ....ආපස්සට හැරිලා බලලා මායිම් ගම්මානයක ත්‍රස්ත ප්‍රහාර, සුනාමි පහු කරන් ආවා වගෙ අපි දෙන්නත් තවම බදාගෙන හති දානවා.අලුත් තත්වවලට සැකසෙමින් ඉන්නවා...මම නැතිව ඒක මොහොතක් ඉන්නෙ බෑ කියනවා මගෙ දුව.
    ඒ නිසා අපි දෙන්න මොනවද කරන්නෙ දන්නවද අක්කෙ. පාන්දර පැය දෙකක්ම සතිපට්ඨානය වඩනවා. අනාත්ම සංඥාව වඩනවා. මනසින් අත්හැරලා කල යුතු දෙ පමණක් කරන තැනට එන්න දුවත් මමත් උපරිම උත්සාහය කරනවා අක්කෙ.ඔයා ඔය දරණ ගින්න නොදරා මම පුළුවන්වුනොත් නිවන හොයාගන්නවා. ඔය දුක අන්ත දරුණු. ව මට දැනටම තේරෙනවා. යක්ෂයින්ගෙ දරුවන් ගලවාගන්න ඇස් ඉස් මස් ලෙ දිය වෙනකම් නිහඬ සටනක් කරන අම්මලාට ඒ මාරාවේශය හුරුයි
    අපි වගෙ තව අම්මලා ඇත්නම් ඒ උත්තමවියන්ටත් මෙය ඇස ගැටේවා?

    • @lathaindra7340
      @lathaindra7340 2 місяці тому +1

      ❤🎉🎉🎉

    • @anojad7275
      @anojad7275 2 місяці тому +3

      ❤️❤❤ ධර්මය තුලින්මයි සැනසීම ලබාගත යුත්තේ...

    • @vindyaattanayake9701
      @vindyaattanayake9701 2 місяці тому +2

      ❤❤❤❤

    • @dulanidevi506
      @dulanidevi506 2 місяці тому +5

      Mama obathumiyage wachana walata බෙහෙවින් ගරු කරනවා .ඔබටත් දියණියtath බුදු saranai .budu pihitai .

    • @Saumperera
      @Saumperera 2 місяці тому +5

      ඔබට තව තවත් ශක්තිය ලැබේවා ❤️

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 2 місяці тому +51

    මමත් එහෙම අම්මා කෙනෙක් අවුරුදු 24 ගිය අවුරුද්දේ මගේ දුව මැරි කරා .මම මගෙ මුලු ජීවිතේම දුව වෙනුවෙන් කප කරා.මගෙ දුව හොදට ඉගෙන ගත්තා .කැම්පස් ගිය යැව්වා .❤❤❤ අද මම තරන් සතුටු වෙන අම්මලා තව ඇති .ඒ වගේම මගේ දුවට හොඳ පුතෙක් හම්බ උනා ❤ දැන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා ❤ ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි පුතේ ❤️❤️

    • @PadminiWidanalage-df4ye
      @PadminiWidanalage-df4ye 2 місяці тому +3

      math prarthana karanawa obage daruwata hemadama sathutin Inna hekiweqa kiyamikada hema daruwekma hodin innawata kemathi Amma kenek mama

  • @achalashirani4120
    @achalashirani4120 2 місяці тому +13

    ඔබ වැනි මවක් ලැබිම දුවක් ලද වාසනාවක් එදා වගේ ම ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි දෙව් පිහිට යි .......!

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 2 місяці тому +8

    අනේ. හරි සුන්දර ගැහැනියක්. හැම දේටම ශක්තිය ලැබේවා. ලබන ආත්මයේ අද වින්ද දුකක් ඇත්නම් ඒ හැමදේම නැති වේවා

  • @RaniSomalatha
    @RaniSomalatha 2 місяці тому +11

    පක්ෂයකට උදවු කරල දැන් පසු තැවෙනවද ඇහුහම නෑ කීව ..ඒකට මම ඔබට ගරු කරනව. මොකද අපි යමි දෙයක් කරන්නේ ඒ⁣ මොහොතේ ඒ කාලයෙේ තියෙන හොදම දේ කියලා තේරුන් අරන් .පස්සෙ වෙනස් වුනාට අපි පසුතැවෙන එක වැරදි . අපි විවාහයක් වුනත් කර ගන්නේ ඒ දවස්වල හිතට අල්ලපු හොදම කෙනා නිසානෙ . පස්සේ වෙනස් වුනාට අපරාදෙ කීයන එක තේරුමක් නැහැ . නිල්මිනි කියන්නෙ වෙන නලු නිලියන්ගේ හැටියට හොද ගතිගුණ තියෙන බුද්ධිමත් කාන්තාවක්. කථාව අර්තවත් .ඔබට බුදු සරණයි.

  • @vidurasampath9442
    @vidurasampath9442 2 місяці тому +7

    රංගන ඔයාට ගොඩක් ස්තුතියි. ඔය වගේ නිළියො තමයි into කරන්න ඕනේ. දැන් ඉන්න නිළියො නෙවෙයිනේ. මහන්සි නිළියො තමයි ගේන්න ඕනේ හාන්සිනි ලියෝ නෙවෙයි. නියමයි

  • @himalikariyawasam5281
    @himalikariyawasam5281 2 місяці тому +33

    හරිම ලස්සනට අඳින නිළියක්

  • @danusikagamini9017
    @danusikagamini9017 2 місяці тому +6

    ඔබතුමියගේ ලේ කිරි කදුළු රංගනය විශිෂ්ටයි බලපු වාර ගණන මතක නෑ. අම්මාකෙනෙක් විදිහටත් ඔබතුමියට ගොඩක් ගරු කරන්න ලෝබ වෙන් නෑ මොකද මාත් ජිවිතේ විදවලා දැන් දරු තුන්දෙනෙක් එක්ක ජිවිතේ වදින අම්මාකෙනෙක් බුදුසරණයි දොනිටයි ඔයාටයි ❤️❤️❤️

  • @malinif9424
    @malinif9424 2 місяці тому +35

    ඉතාම දක්ෂ නිලියක් , ඇයගේ රඟපෑම අලුත් නිලියන් ට පාසැලක් වගේ. නිහතමානී කමත් ඒ වගේමයි . ප්‍රාර්ථනා කරනවා දුවගේ ඉගෙනීමේ කටයුතු ඉතා සාර්ථක වේවා . ඔයාට ත් ඉදිරියට රඟපෑම ත් ඔයා ගේ රැකියාව ත් ඉතා හොඳින් කර ගැනීමට තවතව ධෛර්යය ශක්තිය ලැබේවා . නිදුක් නීරෝගි වේවා . 💐💐💐💐💐

  • @ShirleyDarranayaka
    @ShirleyDarranayaka 2 місяці тому +28

    මමත් මගේ පුතා වෙනුවෙන් තනියම ජීවිතේ විදවපු කෙනෙක් ,ඒ වේදනාව ඒ අසරන කම ඒ තනිකම දන්නෙ දරුවෙක් එක්ක තනිවුන කෙනෙක් විතරමයි

    • @nilukaranaweera3877
      @nilukaranaweera3877 2 місяці тому +4

      ඒක ඇත්ත.

    • @RashithkavieshaDesilva
      @RashithkavieshaDesilva 2 місяці тому +3

      ඇත්තටම. මමත්.අදටත් මගේ පුතා එක්ක තනියම. .පුතාට අවුරැදු 16වෙනව අද මට සතුටුයි මට කවුරැනැතත්.ලොකු පුතෙක් ඉන්නව

    • @KudamaduwageDamayanth
      @KudamaduwageDamayanth 2 місяці тому

      Mmat taniyama PutA hadaganna wedena prasna mn taniyama kalpana k adenne ne den. Mn deni lagadema

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 2 місяці тому +15

    මෙයා රගපාපු හොදම ටෙලි ඩ්‍රාමා එක දියසුලිය මම ආසම නිලියක් නිල්මිනී ඔයාලට කිට්ටු කරන්නවත් බැහැ අද නලු නිලියන්ට අද ඉන්නෙ හෙලුව පෙන්නල ඉදිරියට යන අය එදා ඔයාල ඉදිරියට ආවෙ රගපෑමේ දක්ශතාවයෙන්

    • @champaperera8487
      @champaperera8487 2 місяці тому

      දියසුලිය ටෙලිනාට්‍යය කියන්න බැරී තරම් ලස්සනයි .ඇගේ රගපෑම අතිශයින්ම විශිෂ්ඨයි .අද නිලියන් ට හිතාගන්න වත් බැහැ එහෙම රගපෑමක්

  • @ChaminduYashodhana
    @ChaminduYashodhana Місяць тому +1

    අාදරෙයි අක්කෙ ඔයාට හැමදාම. රඟපාන්න ඉදිරියටත්. ජයවේවා!!!!!!!!!

  • @AnushkaDilhani-i4w
    @AnushkaDilhani-i4w 2 місяці тому +38

    මේ සුපිරි නිලියක්,,, නිල්මිණි රගන ඩ්‍රාමා බලන්න පුදුම ආසාවක් තියෙන්නේ ජනතාව ආදරය කල නිලියක් දැන් ඉන්න අය ප්‍රියමනාප නැ එකාකාරී පෙනුම තියෙන නිලියෝ ඉන්නේ පාට කොන්ඩේ ඒකාකාරියි ,,,,, නිල්මිණිලා යසෝදලා දමිතලා ඔවුන්ගේ රූපාසාම්පත්ති සුන්දරයි ඉහලයි ❤️❤️❤️❤️❤️

  • @dilaniperera5289
    @dilaniperera5289 2 місяці тому +3

    Yes, I brought up two sons & a daughter as a single parent.Now I am a strong mother,all three of them studied in Mathematics stream .Went to state universities.now they are in very good status.I am a humbly proud mum.

  • @nelkagamage5801
    @nelkagamage5801 2 місяці тому +46

    මම ඒ කාලේ ආසම නිළියන් අතර එක් අයෙක්, ආසයි නැවත රගපානව දකින්න 🌹❤️❤

  • @BhashyaDiduli
    @BhashyaDiduli Місяць тому +1

    අපි හැමදාමත් ආදරේ නිල්මිණි අක්කා❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @hirucreations7450
    @hirucreations7450 2 місяці тому +36

    දූ දරුවෝ....අපි හරිම ආසාවෙන් ඉරිදට නොවරදවාම බලපු ලස්සනම නාට්‍යයක් .....

  • @NadeekaJayanthi-xz2vf
    @NadeekaJayanthi-xz2vf 2 місяці тому +5

    ේ ඔබ නිලත නිලේබිලෙමින් ඔබගේ පහනක් වූ දියණිය රැක ගත් මව් තුමියකි බොහෝ අග යුතු කාන්තාව කියලා සියලු දේ කළ මවකිමට ඔබ ආදර්ශයකි ආදර්ශයකි. ඔබට දීර්ඝාශ පතමි පතමි. ඔබගේ දියණියගේ සියලු දේවල් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා වේවා! සියලුම මව්වරුන්ට තෙරුවන් සරණයි

  • @chandrikaperera6969
    @chandrikaperera6969 2 місяці тому +34

    මාත් දුවල 3දෙනෙක් තනියම් හැදුවෙ රට තාම දුක් විදිනවා නිල්මිණි ග්‍රෙට් හොද අම්මා මෙනෙක් ❤❤❤

    • @HarshiEdirisingha-hk3zj
      @HarshiEdirisingha-hk3zj 2 місяці тому +1

      තෙරුවන් සරණයි ඔයාට අක්කා ❤❤

    • @LetalGate
      @LetalGate Місяць тому +1

      Dimuthmithu Padma ekanayake

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw Місяць тому +1

    ලස්සනයි තාමත් එදා වගේම .බුද්ධිමත් කාන්තාවක් .ආදශමත් චරිතය ක්

  • @delanisomathilaka-gr7il
    @delanisomathilaka-gr7il 2 місяці тому +10

    නේත්‍රාන්ජලි teledrama එක මාරම ආසාවෙන් බැලුවා.❤️❤️

  • @sudharmadarshani404
    @sudharmadarshani404 2 місяці тому +9

    දරුවා හදාගෙන සිටින වැදගත් මවක්

  • @usernirosha
    @usernirosha 2 місяці тому +55

    අපි පුංචි කාලේ මෙයා තමයි ජනප්‍රියම නිලිය.කතාවෙ මොනව උනාද මතකයක් නෑ දීප්ති කියල ඒදවස්වල කට්ටිය කිව්ව මතකයි අක්කට.ලොකු අක්කල දීප්ති කට් කියල කොන්ඩෙ කැපුව වගේ මතකයක් තියෙනව 😊

  • @preethiperera7840
    @preethiperera7840 2 місяці тому +10

    දු දරුවෝ අසාවෙන් බලපු tele drama නිල්මිණිගේ රංගනය ඇති විශිෂ්ටයි

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj 2 місяці тому +37

    අසම නිළියක ආදරෙයි ඔබට ❤❤❤❤

  • @samanpriyani7876
    @samanpriyani7876 2 місяці тому

    මගේ ඉතාම ප්‍රියතම නිළිය , ආදරෙයි නිල්මිණි ඔයාට එදා වගේම අදත් හෙටත්. බුදු සරණයි ඔයාට.💖💖💖🌹🌹🌹🙏🙏🙏

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 2 місяці тому +3

    ආදරේ .හැමදාම ත්.හරිම .ලස්සන යි.බුදු සරණයි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NamaliDissanayake-v5t
    @NamaliDissanayake-v5t Місяць тому

    ඇත්තටම ඔබ වටිනා උපදෙස් ටිකක් අළුත් පරපුරට දුන්නේ ...

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 2 місяці тому +9

    නිල්මිණී මුලින්ම රගපෑ ටලිනාට්‍ය වන්නේ.." දිමුතු මුතු".

  • @SujanthiUduwela
    @SujanthiUduwela 2 місяці тому +2

    ලස්සන episode එකක්. Please මේ‍ වගේ Shihan Mihiranga and family ගේන්නකෝ.

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 місяці тому +6

    නිලිමිණි තෙන්නකෝන් මහත්මිය රගපෑ පළමු ටෙලිනාට්‍යය දිමුතු මුතු

  • @nipslofficial
    @nipslofficial 2 місяці тому +1

    Answer -දිමුතු මුතු ❤

  • @mdshemamali8748
    @mdshemamali8748 2 місяці тому +17

    නිල්මිණි කියන්නෙඅතිදක්සනිලියක්මමහරිමආදරෙයි❤

  • @ruwanichampica7887
    @ruwanichampica7887 2 місяці тому +1

    එදා වගේම අදත් අාදරෙයි එ් නිහතමානි කමට සහ එ් අාදරේට. අාදරනිය මවන්.දිරිය කතක්.හැමදාම රෑපෙ වගේම චරිතෙත් ලස්සනට තියාගෙන හිටියා.අනාගතෙ ජයවෙිවා.

  • @NadeeChanu
    @NadeeChanu 2 місяці тому +9

    දැන් නළු නිළියන් බෝනික්කෝ වගේ.... ඔයාලා වගේ දක්ෂ නිළියෝ අද නැහැ.... ❤❤❤

  • @dilinipriyangika9555
    @dilinipriyangika9555 Місяць тому +1

    Nilmini akke without makeup you are beautiful...

  • @manoriyapa5151
    @manoriyapa5151 2 місяці тому +11

    මගෙ ප්‍රියතම tele නිලිය.....ඒත් දේශපාලනය නිසා එපා වෙලා හිටියේ...

    • @Fallenang3L7
      @Fallenang3L7 2 місяці тому

      Nilgiri thnnakons first teledrama is Dimuthu Muthu

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d Місяць тому +1

    නිල්මිනි අක්කගෙ සාරි එක ලස්සනයි....

  • @YamunaSeneviratne
    @YamunaSeneviratne 2 місяці тому +4

    නිල්මිණි තෙන්නකෝන් පලමුවෙන් රඟපෑ ටෙලිනාට්‍යය වන්නේ දිමුතු මුතු.

  • @RuklanthiPerera
    @RuklanthiPerera Місяць тому

    ❤❤❤❤ආදරෙයි නිල්මිනි හැමදාමත්....මොරටු දියනී....

  • @sheelaalfred5267
    @sheelaalfred5267 2 місяці тому +5

    මේ විදියෙ දුකක් මමත් වින්ද අදටත් එහෙමයි මගෙ දුවයි බබයි කැනඩා ගිය දවසෙ සහ පස්සෙත් මැරි මැරි ඉපදුනා කිව්වොත් හරි අදටත් මතක් කර කර රහසින්
    අඩනවා

  • @gayomakithmini-oz3pz
    @gayomakithmini-oz3pz 2 місяці тому +1

    ඇත්තටම මම ගොඩක් ගොඩක් ගොඩක් ආදරේ කරන නිලියක් මවක් තෙරැවන් සරණයි දීර්ඝායුෂම ලැබෙිවා ❤❤❤❤❤❤❤

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 2 місяці тому +6

    රන්ගන නියමයි ප්‍රශ්න අහන හැටි

  • @champikasenevirathna9743
    @champikasenevirathna9743 2 місяці тому +1

    දිමුතු මුතු ටෙලි නාට්‍යය හරිම ආදර්ශමත් නිල්මිණි ඔයාගේ වටිනා අදහස් , ඔයාටත් ගොඩක් පින් රංගන මල්ලි මේක හරිම වටිනා වැඩක්. 👍🙏🙏🙏❤❤❤

  • @apsarafernando243
    @apsarafernando243 2 місяці тому +8

    ආදරණීය චරිතයක් 🦋❤

  • @alwayseditingmrupe2913
    @alwayseditingmrupe2913 2 місяці тому +1

    ❤❤❤මමත් හරිම ආසම නිලියක් ඒවගේ ම හොද අම්මා කෙනෙක්

  • @MalkanthiWaliwita
    @MalkanthiWaliwita 2 місяці тому +24

    ඔයා තමයි හොඳම අම්මා 🎉🎉🎉🎉🎉🎉

  • @malki69-k6d
    @malki69-k6d 2 місяці тому +2

    මමත් එහෙමයි අප්පචිචි නෙති වෙද්දි දුවට අ 5, අද වෙද්දි අ 25 අපි දෙන්නා තාම අදරෙන් ඉන්නවා

  • @rasikafernando5764
    @rasikafernando5764 2 місяці тому +11

    මුලින්ම රගපැවේ දිමුතු මුතු ❤️

    • @dilhanidinu3492
      @dilhanidinu3492 2 місяці тому

      මුලින්ම රඟපෑවේ දිමුතු මුතු ❤❤

    • @SakastaSakasta
      @SakastaSakasta 2 місяці тому

      දිමුතු මුතු ❤❤❤

  • @salilabryant790
    @salilabryant790 2 місяці тому +1

    I know how you feel, Nilmini. My only son left home first time to go to the university in a different island. We accompanied him and left him in the hostel. I left my heart and soul with him. I wrote him how much we love him and to let him know our blessings are always with him. While parent's worlds become smaller, childern's become larger and wider. I told him that was the best decision he took. He has to grow up and become a man.

  • @sujithnalaka8889
    @sujithnalaka8889 2 місяці тому +4

    මම ගොඩක් ආදරෙයි නිල්මිණි තෙන්නකෝන් ට අනේ එකම එක දවසක් හම්බ උනොත් මගේ හිතේ තියෙන වේදනාව කියනවා ඔයාගේ පපුවට තුරුළු වෙලා මම දුවලා දෙන්නෙක් එක්ක තනිදන අම්මා කෙනෙක්

  • @samanthiherath5463
    @samanthiherath5463 Місяць тому

    නිල්මිණි කියන්නේ හරිම අහිංසක නිලියක් මම ඔයා ට සුභ පතන වා

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 місяці тому +6

    වටිනම interview එකක් අදනම්.අද පිරිහිලා තියෙන සමාජයට ගොඩක් වැදගත් .දෙමාපියන්ට දරුවන් රැකගැනීම ගැන කරපු අවවාදයට❤❤❤....වෙලාව යනවා දැනුණෙ නැහැ .අහන් ඉන්න ආසයි.....ඇත්තමයි පුදුම නිහතමානීකමක් තියෙන්නේ .අනිත් මිනිසුන්ට ගරු කරන හැටි..මාරයි.මං දකින්න ආසම විදිහෙ ගතිගුණ ❤❤.දැන් ඉන්න නලු නිළියො සමහර දෙනෙක් අර කිව්වත් වගේ කවුද කියලා දන්නෙත් නැහැ .සමහර ෆේමස් අය ෆීල්ඩ් එකෙන් කැපිලා යන්නෙ හොදටම,සමහර අයගෙ කතාවෙන්ම පේනවා ඇක්ට්‍රස්ලත් එක්ක ඇරියස් කවර්කරන්නෙ කියලා.ප්‍රෝගෑම්ස්වලට ඇවිත් හින්ට් පාස් කරන්නෙ.ඒත් මේ වගෙ වැදගත් අය දිහා බලාඉන්න වගෙම අහගෙන ඉන්නත් ආසයි..❤❤❤

  • @indumathisilva6645
    @indumathisilva6645 2 місяці тому

    නිල්මිණි .මහත් .මිය .budusaranai deergau wewa .obata .rangana මල්ලි budusaranai deergau wewa

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 місяці тому +4

    ඔයාට තෙරුවන් සරණයි ..සංවේදී දිරිමත් කතක් ඔයා..ආදරෙයි ..❤️

  • @chandrikakumari4377
    @chandrikakumari4377 Місяць тому

    දිමුතු මුතු පලමු රංගනය ඇය මගෙත් ආදර්ශමත් චරිතයක් බුදුසරනයි !!!

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 місяці тому +4

    හුගක් ආදරනිය චරිතයක් තෙරැවන් සරණයි

  • @gayaniperea4970
    @gayaniperea4970 2 місяці тому +1

    ආදරෙයි හැමදාම දිරිය දියණියක් ආදර්ශමත් කාන්තාවක් ඇය රඟපා මුල්ම ටෙලි නාට්‍ය දිමුතු මුතු

  • @PriyanthiKumanayaka
    @PriyanthiKumanayaka 2 місяці тому +3

    නිල්මීනී ඔයාගෙ වේදනාව මටත් දැනුනා

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 Місяць тому

    mage akkath nilmini akka wagema hada ruwa eyata issara hamoma kiyanna deppthi kiyala godak adare nilmini akka❤❤❤akka

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 місяці тому +5

    පළවෙනියෙන්ම රගපෑ ටෙලිනාට්‍ය " දිමුතු මුතු " ❤❤❤

  • @nilukadissanayake456
    @nilukadissanayake456 2 місяці тому

    මම ගොඩක් ආදරෙයි නිල්මිණි මහත්මියට ❤
    හරිම හයිය කාන්තාවක් ❤

  • @niroshamanju6119
    @niroshamanju6119 2 місяці тому +8

    පොඩි කාලෙ ඉඳන්ම කැමතිම නිලිය. ඒ‌ කාලෙ දිය සුලිය බැලුවෙ පිස්සුවෙන් වගේ. නිල්මිණි අක්ක දිය සුලිය කරන කාලෙ තිබුන Hair cut එක විදියට කොන්ඩෙත් කැපුව. ❤❤

    • @usernirosha
      @usernirosha 2 місяці тому

      එතකොට ලස්සන කොන්ඩයක් තිබුන නේද😊

  • @TamaraDirekze
    @TamaraDirekze 2 місяці тому +2

    දිය සුළිය teledrama එකේ ඇගේ රංගනය කවදාවත්ම අමතක වෙන්නැ

    • @uygh9181
      @uygh9181 2 місяці тому

      Matat.ahamai.pduma.atdakimaj.a.darama.akwagam.ma.mahatmiyaga.charitaya.adata.chittarayakwaga.adila.tiyanwa

  • @SujeewaMalkanthi-ip6um
    @SujeewaMalkanthi-ip6um 2 місяці тому +8

    මම නම් දැකපු සුන්දරම චරිතවත් කාන්තාව ඔබ තුමිය. ජීවිතේ දිනපු කෙනෙක් ස්වේතා කෙතරම් වාසනාවන්ත ද මේවගේ අම්මා කෙනෙක් ලැබෙන්න

  • @renukapriyangani2031
    @renukapriyangani2031 2 місяці тому +1

    බුදුසරණයි 🙏🙏🙏ඇසට කදුලක් අවා.මට ඔය පුර්ශණ නැහැ .නමුත් දැන් හැදෙන පරන් පරාවට හොද සාකචාවක්.😌😌😌😌😌😌😌

  • @kingphone8251
    @kingphone8251 2 місяці тому +5

    ගොඩක් අම්මලා ඉන්නවා නුතන පටාචාරලා නමුත් නිල්මිණි කියන නිළිය තරම් තමන්ගෙ දුක මාකට් කරන්නෙ නෑ වෙන කවුරුවත් එහෙම කරලත් මේ වෙනකම් ලැබුන දේකුත් නැත්තම් හිත ශක්තිමත් කරගන්න පසුව තේරෙයි කෑ කොස්සන් නැති නිහඬ දරාගැනීමත් හිත සුවපත් කරණ අපූරු බවනාවක් බව 0:03

  • @malieemaliee7193
    @malieemaliee7193 2 місяці тому +2

    ඒ කාලේ නොවරදවාම බලනවා දිමුතු මුතු, දූ දරුවෝ 👍👍👍

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 місяці тому +5

    අහන ප්‍රශ්ණෙට වටේ යන් නැතිව ඉක්මනින් උත්තර දෙන්න නිල්මිණී එයාලට උදව් කරපු හැමෝටම ඒ පව ලැබෙනවා.අද බහුතරයක් නොකා නොබී දුක්විඳිනවා.ඔබ ලාභ ප්‍රයෝජන නොගන්න ඇති ඒත් බොහෝ අයට ගෙවල් පවා ලැබුණා...

  • @priyanthigamage265
    @priyanthigamage265 2 місяці тому +1

    මාරම විදිහට ආස කරන ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් ❤️❤️ මට මතකයි මමත් අවුරුදු ගණනක් දීප්තිකට් කොන්ඩේ කැපුවා ❤️

  • @r.g.indrani6459
    @r.g.indrani6459 2 місяці тому +15

    දූදරුවන් ගෙදර දීප්ති

  • @Sayuri-f7s
    @Sayuri-f7s 2 місяці тому +1

    ඔබතුමියට ස්තුති ආදරනීය ගෞරවනීය අම්මා කෙනෙක් බුදු සරණයි🙏

  • @sujanirandeniya6503
    @sujanirandeniya6503 2 місяці тому +5

    දිමුතු මුතු

  • @HewarajageDammika
    @HewarajageDammika 2 місяці тому +1

    ඔබ නිහතමානී දිරිය කාන්තාවක් මවක් ඔබට සුබ patum

  • @Kv_5264
    @Kv_5264 2 місяці тому +1

    නිල්මිණිගේ පළවෙනි ටෙලිනාට්‍ය දිමුතුමුතු..

  • @Michii_25
    @Michii_25 Місяць тому +1

    හරිම ලස්සනයි නංගී ඔයාගේ කථාව මට හොදටම ඇඩෙනවා බලන්න බැරි තරම් දුකයි ඔය දෙන්නටම බුදු සරණයි සසරෙ කරපු දේවල් විදවලාම ඉවර කරන්න ඕන අක්කේ

  • @KumariRathnayaka-f9f
    @KumariRathnayaka-f9f Місяць тому

    Dimuthu muthu teli natiya, akke oyat tharwvan sarani ❤

  • @Maliwelikala123
    @Maliwelikala123 Місяць тому

    ආදරණීය kalakariniyak, ආදරණීය duwaniyak ge Amma Keaneak,Thunuruwan Saranai.🙏❤️❤️❤️❤️

  • @damayanthisanjeewani6361
    @damayanthisanjeewani6361 2 місяці тому

    වෙන මට කියන්න දෙයක් නෑ ඔයාට.ඔයා තමයි මගේ ප්‍රියතම නිළිය.ආදරෙයි ගොඩාක්.

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari Місяць тому

    Nilmini thennakoon ragapewa pala mu telidrama eka?❤️ dimuthi muthu uththarayaw🙏🏻

  • @lakshmikwt1161
    @lakshmikwt1161 2 місяці тому +1

    Rata edala wada godak thiyeddeth nilmini Akka nisa baluwa. Budu saranai.

  • @Subadrachandrani-r2f
    @Subadrachandrani-r2f 2 місяці тому +1

    Nilmini thennakon mahathmiya ragapa palamu telidrama eka dimuthu muthu

  • @chulandesilva3095
    @chulandesilva3095 2 місяці тому +1

    Dimuthu muthu tele drama. I love to Deepthi and to her loving daughter.

  • @NamaliDissanayake-v5t
    @NamaliDissanayake-v5t Місяць тому

    ඔබ ලස්සනයි වගේ ම කතා කරන විදියෙන් හිතත්ලස්සනයි.වගේ. ඔබගේ ජිවිතය වගේම තමයි මමත් දුව සමග සෑහෙනදුකක් වින්ද ඔබ කියන කොට මතක් වුනා.

  • @asankaratnayake8931
    @asankaratnayake8931 2 місяці тому +1

    නිලියෝ නම් ඔන්න. අපූරු නිලියකි ♥️♥️♥️♥️

  • @kanthiperera2683
    @kanthiperera2683 2 місяці тому +1

    පලමුවෙනි ටෙලිනාට,කය දිමුතුමුතු❤❤

  • @lanipatrina2775
    @lanipatrina2775 Місяць тому

    මම ගොඩක් ආදාරකල නිලියක් නිල්මිණි ගොඩක් ආසාවෙන් රගපෑම් බලන්නෙ මාත් දුවල තුන්දෙනෙක් එක්ක තනිවුන අම්ම කෙනෙක් තාමත් සවුදි ආරාබියේ සේවය කරනව එයාල තුන්දෙනා වෙනුවෙන්

  • @charikashadini191
    @charikashadini191 2 місяці тому +1

    දිමුතු මුතු ... සුන්දර ඈ...........

  • @damayanthisanjeewani6361
    @damayanthisanjeewani6361 2 місяці тому

    ඔයාට ගොඩක් ආදරේ නිල්මිණි අක්කේ...

  • @nishunish1338
    @nishunish1338 2 місяці тому

    Adare wedi unaa Nilmini ta ❤❤❤❤❤❤❤
    Down to earth !

  • @sududewagepremasiri809
    @sududewagepremasiri809 2 місяці тому

    ශක්තිමත්ම ඉන්න. ඔයා දිහා බලලා තමා අපි ශක්තිය ගන්නෙ. ඔයාගෙ හැම වැඩසටහනක් ම මම බලනවා.

  • @PriyankaGamaga
    @PriyankaGamaga 2 місяці тому +1

    අදරෙයි ගොඩක් ඔයාලා දෙන්නටම❤❤❤

  • @littlequeen7339
    @littlequeen7339 2 місяці тому

    Answer is දිමුතු මුතු

  • @deepanieperera316
    @deepanieperera316 Місяць тому

    මම මොරටුවේ. ඔබ ගැන අපි ආඩම්බර වෙනවා. ඔබටත් දුව ටත් සුබ පතනවා.

  • @GillianBuultjens
    @GillianBuultjens 2 місяці тому

    CafeR with Dearo. Answer: Dimuthu Muthu. Gillian Buultjens, Peralanda, Ragama.