පාර පුරා වලස්සු අපි වටේ. ලංකි බයේ වෙවුලනවා

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025
  • පාර පුරා වලස්සු ලංකි බයේ වෙවුලනවා
    Website : lokewatesudant...
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #sudanthakavlog #lokewatesudanthaka #podihitiyailokuhitiyai

КОМЕНТАРІ • 155

  • @Chehan224
    @Chehan224 Місяць тому +54

    වන සතුන්ට කැම දාන්න එපා ඒක එ සතුන්ගේ ස්වාභාවික ජිවන රටාවට බාධාවක්

  • @ThusithKaushal
    @ThusithKaushal 4 дні тому +1

    ජයවේවා අයියා හොද වැඩ සටහනක්. මාලිමාවටත් ජයවේවා! ❤❤❤❤👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @herathtilakaratna8505
    @herathtilakaratna8505 13 днів тому

    This is a very useful programme. Thank you.

  • @kdndamayanthi2075
    @kdndamayanthi2075 Місяць тому +12

    ලස්සනයි ගොඩක් ..මේ ලන්කි අක්කේ හස්බන්ල ලග ඉන්නකොට වයිෆ්ල බබාල වගේ තමයි නේද.මොකද අපි වෙනකාගෙන් ඉල්ලන්නද අපි ආස දේවල් හම් ...😂😂😂 අයියෙ කොච්චර ලොකු ලමයි හිටියත් කොච්චර වයසට ගියත් අපි හරි ආසයි හස්බන්ගාව පොඩි ලමයි වගේ ඉන්න නේද අක්කේ ඔයා එකගයි නේද ..ඔයාල දෙන්නට මම ගොඩක් ආදරෙයි ❤❤❤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  Місяць тому +3

      අම්මෝ ඒක නම් ඇත්ත තමයි නංගී එකගයි මාත් 😁ආදරෙයි 😘

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Місяць тому +13

    මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤
    ඔයාලා නිසා තමයි අපිට මේවා බලන්න ලැබෙන්නේ .👍
    බොහොම ස්තුතිය 💕
    ජයවේවා 💖

  • @SanjeewaKumarasiri-y9u
    @SanjeewaKumarasiri-y9u Місяць тому +7

    MANY HAPPY RETURNS OF THE DAY SUDANTHAKA SIR.

  • @successgain3737
    @successgain3737 Місяць тому +8

    වලහා කියන්නේ හරිම භයානක සතෙක්. අපේ සීයාගේ ඇහැක් ගලවලා තිබ්බා මී පැණි කඩන්න කැලේට ගිය වෙලේ. කොටියෙක් එක්ක පොරබදලා බේරුණත් වලහෙක්ගෙන් බේරෙන එක ලේසි නෑ. මුන්නම් හීලෑ වෙලාද කොහෙද මිනිස්සු දැකලාම

  • @Zeroplus123
    @Zeroplus123 Місяць тому +2

    මාමේ ඔයාගේ වීඩියෝ මම හැම එකක්ම බලනවා, ආදරෙයි දෙන්නටම

  • @DeepaPriyadarshani-j7d
    @DeepaPriyadarshani-j7d Місяць тому +1

    හරිම ලස්සන වීඩියෝ එකක් තෑන්ක්ස් ඔබ දෙදෙනාට❤❤

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 Місяць тому +13

    ඔබගේ ඉදිරිපත් කිරීමට බෙහෙවින් ස්තූති කරන අතර , ඔබගේ වන සතුන්ට කෑම දැමීම අනුමත කල නොහැක.

  • @ganganiroshani8086
    @ganganiroshani8086 Місяць тому +2

    අනේ ලස්සනයි ..❤💐🙏

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 Місяць тому +3

    දෙන්නටම තෙරුවන් සරණ ලැබේවා

  • @ShilmaTharangani
    @ShilmaTharangani Місяць тому +2

    හරිම ආසාවෙන් බැලුවෙ ගොඩාක් ලස්සනයි ..❤❤❤❤

  • @akashsagara5362
    @akashsagara5362 Місяць тому +2

    නියමයි අපිට ඇවිත් බලන්න බැරි උනත් ඔයාල බලල සතුටු වෙලා අපිටත් වීඩියෝ එකකින් හරි බලන්න පුළුවන් වෙන්නේ ඔයාලා මෙහෙම කරන නිසානෙ ඒකටත් ගොඩක් ස්තුතියි

  • @DushanMadushankasenavirathna
    @DushanMadushankasenavirathna Місяць тому +6

    වන සතුන්ට කෑම දාන්න එපා කියන්නෙ හේතු කීපයකට ඔය එක වලහෙක් හිටියෙ කකුලක් නැති එ එහෙම වෙන්නෙ කෑම කන්න පාරට ඇවිත් එ වගෙ ම සෞඛ්‍ය ට අහිතකර කෑම දාන්න පුළුවන් මිනිස්සු එ වගෙම මිනිස්සු ට කරදර වෙන්න පුළුවන්

  • @madhushandharmarathna4872
    @madhushandharmarathna4872 Місяць тому +1

    ගොඩක් ලස්සන video එකක්.. ලස්සනම පාරක් නිසා වාහනේ යන ගමන් වටපිටාව පේන විදහ තව ටිකක් video එකට එකතු කරානම්‍ කියල හිතුනා...
    Thank you❤

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 19 днів тому

    apih. wlssu. dakka. tank you. sudantha. broo

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 Місяць тому +1

    හරීම ලස්සනයි...

  • @DilshanMaduwantha-z7e
    @DilshanMaduwantha-z7e Місяць тому +7

    Video eka danakan balan hitiye aiye❤❤

  • @anomagamage801
    @anomagamage801 Місяць тому

    හරිම ලස්සන වීඩියෝ එකක් ....ඉතින් ගොඩක් ආසාවෙන් බැලුවා ...ගොඩක් ස්තුතියි දෙන්නටම ....කෑම දාන්න එපා කිව්වට දාන්නම හිතෙනවා නේද ? කොච්චර ආසාවෙන්ද ඇපල් කෑවෙ ...අසරණ සත්තු ...

  • @ishankabandara3693
    @ishankabandara3693 23 дні тому

    Sudantha aiyaaa...😊😊

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 Місяць тому +1

    Wow beautiful trip, have nice jerney, take care ❤❤

  • @Nihaltony-r8b
    @Nihaltony-r8b Місяць тому

    Very beautiful, sudanthaka, now our country is going on very well, we are very happy ,hope is our only thing,

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 Місяць тому +8

    ඇත්තටම බලාගෙන හිටිය වීඩියෝ එකක්.වීඩීයෝ පරක්කු සර්.ඉක්මණට දාන්න ❤❤❤

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw Місяць тому +1

    Superi tank so much sir

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 Місяць тому

    ලස්සනයි 👍👍👍👌👌👌👌

  • @ElegantWorldStore
    @ElegantWorldStore Місяць тому +5

    ඔයාල එතන් සත්තුන්ට කෑම දාල ලොකු වැරැද්දක් කලේ ඔයාල වගේ නීති පිළිපදින්නෙ නැතුව මෝඩ විදිහට හැසිරෙන මිනිස්සු නිසාම තමයි ඒ රටේ වනජීවී එකෙන් සත්තු පාරෙන් එළියට එලවන්නෙ. වැරැද්දත් කරල නිකන් වනජීවී එකට බනින්න එපා. වනාන්තරේ හැසිරෙන සත්තුන්ට මොනම විදිහකින්වත් මීටපස්සෙ කෑම දෙන්න යන්න එපා ඒක උන්ගෙ ස්වාභාවික ජීවන රටාවට බාදාවක්. උන් ස්වාභාවිකව කෑම හොයාගෙන යනව වෙනුවට මිනිස්සු දෙන කෑම වලට හුරුවෙන එක වෙන්නෙ ඒකෙන් ඔවුන්ගෙ වර්ගයා නොයෙක් ලෙඩරෝග වලට ලක්වෙනව දවසේ ඇවිදිය යුතු දුර ප්‍රමානයවත් ඔවුන් ඇවිදින්නෙ නෑ පාර අයිනේ අලසව කාලය ගත කරනව. සමහර සත්තු ඒ හේතුවෙන්ම රථවාහන වල ගැටී අනතුරු වලට ලක්වෙනව. ඒ නිසා මීටපස්සෙවත් වනජීවී ආයතන මගින් ලබාදෙන නීති පිළිපදින්න.🥲

  • @KK_KING_official
    @KK_KING_official Місяць тому +5

    Nice video.ලබන අවුරුද්දෙදි වත් එංගලන්තයේ සංචාරයක් කරන්නකෝ

  • @nuwankc1
    @nuwankc1 Місяць тому +2

    ලස්සන විඩියොවක් ංං බොහොම ආසාවෙන් බලනවා ං

  • @AshenChaminda-sw6cv
    @AshenChaminda-sw6cv Місяць тому

    ගොඩාක් ලස්සණ යි වීඩියෝ එක.. 😍😍😍 නමුත් ඉන්දෙමිනි ගම්මාන ය තරම් කිසීම පැත්තක් ලස්සණ නෑ මට නම්.. ඉන්දෙමිනි යනු ඔබතුමා ගේ ජීවිත කතාවේ ආරම්බය වගේ.. ❤😊

  • @aselaruwankeyboardist4458
    @aselaruwankeyboardist4458 Місяць тому +2

    ඔබතුමාගෙ motivation එක නිසා තමයි මම රුමේනියාවට ආවේ ❤️❤️ 🙏🙏

  • @Manjula-i6h
    @Manjula-i6h Місяць тому +1

    බුදුසරණයි ❤️

  • @chandrikaDissanayake-b1g
    @chandrikaDissanayake-b1g Місяць тому +1

    Yes piduruthalaga have an like this place

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Місяць тому +1

    හරිම අපූරුයි..

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Місяць тому

    ඇත්තටම ගොඩාක් ලස්සනයි වීඩියෝ එක ❤❤

  • @sisithal
    @sisithal Місяць тому +1

    ❤❤❤ ලස්සන වීඩියෝ එකක්

  • @thdxpertgaming9954
    @thdxpertgaming9954 Місяць тому +2

    පින් වන්ත මිනිස්සු ,

  • @KapilaPathmakumara-ox4or
    @KapilaPathmakumara-ox4or 7 днів тому

    Oyage vidiyo harima asaven balanne mahaththayo.
    Ane matath rumeniya enna ona mokak hari job ekak hoyala dennako ..lankave balu dukak api vidinne ..oyata pin sidda venava .. ❤❤

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 Місяць тому +1

    නියමාආආආයි.....හරිම ලස්සනයි පරිසරය .....

  • @SithmiChamathka-nt9lw
    @SithmiChamathka-nt9lw Місяць тому +2

    Nice vlog loku amma and loku thaththa ❤

  • @dush_95
    @dush_95 Місяць тому +1

    සුපිරි ❤

  • @NirmalaChandani-po5nm
    @NirmalaChandani-po5nm Місяць тому

    ❤❤ ලස්සනයි

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 Місяць тому +3

    සුදන්තක මහත්තයා අපි අවෘද්දට දෙපාරක් විතර ඔහෙට එනවා හම වැටෙන කාලෙට ආවනම් ඔය වැව උඩ ඇවිදින්න පුළුවන්

  • @ChamariMangala
    @ChamariMangala Місяць тому +2

    ❤❤😊😊❤❤superb❤❤

  • @kamalsomasiri377
    @kamalsomasiri377 Місяць тому +1

    ජය වේවා.

  • @Vindiyasiriwardana
    @Vindiyasiriwardana Місяць тому +3

    මග බලාගෙන හිටියේ. 👍👍👍නියමයි. ජයවේවා.

  • @shashikajayawardena8116
    @shashikajayawardena8116 Місяць тому

    Thank you so much for sharing

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 Місяць тому

    Super...👌👌🤜🤛

  • @pgsprasanna1063
    @pgsprasanna1063 Місяць тому +3

    🙏👍

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p Місяць тому

    Wow harim lasana video ekkak, Suba Dawasak weva Budusaranai

    • @SudeshNanayakkara-x8p
      @SudeshNanayakkara-x8p Місяць тому

      Ayubowan sir mama Mharagama padinchi kenek mama Colombo isipathana school eka ta geye mama Colombo hotel eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, Sir puluwannam Chithiya ta kronkit Slab eka, ( adi 15x15 waraga 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama Chithiya ta yakada kambi kuru okkama gatha, dan Avashai cimenthi kotta 30, valley cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak, mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta family friends la ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak. A Blessing sir ta family eka ta labevi, mage WhatsApp number eka 0094758471072 ( 0758471072 ) Budusaranai

  • @chandramanatunga279
    @chandramanatunga279 Місяць тому +1

    ස්තුතියි මල්ලි නංගී ඔය දෙන්නට

  • @KumarnathRanasinghe
    @KumarnathRanasinghe Місяць тому +2

    අතිශයින්ම සුන්දර අත්දැකීමක් වලසා හුස්ම ගන්නා හඩ සජීවීව ඇසුණා. පාදයක් අහිමිවූ වලසාගේ නික්ම යාම සංවේගදායකයි. ඊට පසුව ආ කුඩා වලස් පැටියා අැපල් කැල්ල කනවිට ඇසුණු ශබ්දය ඉතා සමීපව ඇසීමට හැකිවුනා

  • @UpekshaShyamali
    @UpekshaShyamali 11 днів тому

    කව්රු මොනා කිව්වත් සතෙක්ට කන්න දීලා සතුටු වෙන මිනිස්සුන්ට මන් ගරු කරනවා... ❤️

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 Місяць тому +1

    ❤👍👍👍නියමයි

  • @NandasiriBandara-e2c
    @NandasiriBandara-e2c 10 днів тому

    Telicominication and tv transmision towers are in piduruthalagala mounton you are correct

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 Місяць тому +2

    අයියේ ඔයා ඒ ගමන ලංකාව හදල ඉවරවෙලා ඒ රටත් හදන්නද හදන්නෙ බැණල බැණල...😂😂ලස්සන වීඩියෝ එක ...තෑන්ක්ස්.....

  • @athifjansz2022
    @athifjansz2022 Місяць тому

    Supiri aiye 👍👍

  • @achalaperera6951
    @achalaperera6951 Місяць тому

    Sudanthaka aiya man Dan Rome inne.

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Місяць тому

    ගොඩක් ස්තූති අය්යේ ❤❤❤❤

  • @bandhusriya5694
    @bandhusriya5694 Місяць тому +1

    නියමය් .❤

  • @Senithadewsad123
    @Senithadewsad123 Місяць тому +1

    Uncle me wage travel video sathiyakata sarayak wath puluwan num dannako.😁 oyage travel vlog num Maru. 😁

  • @KamaleetaSamaraweera
    @KamaleetaSamaraweera Місяць тому +1

    Putha mata harima sathutui ma miyayanna kalin mewa dakinna labena ekata wayasaka apita mewa pennana wata puthata godak adarei

  • @sanethwaranga523
    @sanethwaranga523 Місяць тому +1

    Pidhuruthala signel tower eka thama thiyanawa...❤

  • @jinadariherath
    @jinadariherath Місяць тому

    Pudumakara lassanak
    sathutin vinda
    Oyalata sathutama labewa

  • @arunawithanage8958
    @arunawithanage8958 Місяць тому

    රුමේනියාවේ වලස්සුන්ටත් එහෙනම් ලෝකේවටේ සුදන්තකව දකින්න වාසනාව ලැබුණා . නියමයි ලස්සනයි වීඩියෝ එක.

  • @madushanudara8197
    @madushanudara8197 Місяць тому

    ලස්සනයි

  • @ruwanchamara0228
    @ruwanchamara0228 Місяць тому +3

    ❤❤

  • @chamilagunasekara7799
    @chamilagunasekara7799 Місяць тому +2

    Enngland enne nadda...

  • @sadushadivyanjanaiddamalde6010
    @sadushadivyanjanaiddamalde6010 Місяць тому

    වන සත්තුන්ට කෑම දාපු එක හෙනම මෝඩ වැඩක්👍

  • @sunilabeythunga873
    @sunilabeythunga873 Місяць тому +1

    ඇපල් ගෙඩියක් දීල ඒක කන හැටි බලන් ඉන්නවා කියන්නෙ අහිංසක ක්‍රියාවක්. චේතනාව නරක එකක් නෙවෙයිනේ. අහිංසක ආශාවක්

  • @ranjansinha1744
    @ranjansinha1744 Місяць тому

    😮😳😮...
    බලාන ගියාම ලංකාවේ වගේම කැලෑ සතුන්ට කෑම දෙන්න එපා කියල කිව්වට අහන්නේ නැති උන් ලෝකෙ වටේම ඉන්නව 😂. ඊට පස්සේ උන්ගෙ ප්‍රතිචාර දරුණු උනාම 😳😳. මැසිවිලි 😂.
    ඒකට තමයි ' අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කණවෝ කණවෝ කියනව ' කියල වාක්‍යයක් සමාජගතවෙලා තියෙන්නෙ. 😂.
    එහෙම නැතිව උන්ව ලඟට බලන්න පුළුවන් ක්‍රමයක් තියනවද ?? 🤔🤔
    වීඩියෝව 💥👍💗 සුදන්තක 👌 ස්තූතියි 💪😂.

  • @N.JayawickramaGamage-ge7iq
    @N.JayawickramaGamage-ge7iq Місяць тому

    Wenada wagema adath lassana video ekak 👍🏼. Niyamayi.👍🏼👍🏼
    Dan oya sambanda wela karagena giya romania job possess ekey updates monawada? Ea gana aluth thorathuru dana ganna hari asai😀. Video ekak magin danuwath karanna puluwan nam maru❤️
    Thank you 🙏🏽 (please reply me)

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 Місяць тому +1

    Niyamai

  • @Sithum7
    @Sithum7 Місяць тому +2

    වීඩියෝ දානකන් ඉවසිල්ලක් නැතුව ඉඳියේ ❤️

  • @ChamarawickramasinghaFB
    @ChamarawickramasinghaFB Місяць тому +1

    අංකල් ඔය කදු තියෙන තැන්වල drone යවන්න තහනම්ද ? මාරම ලස්සනට තියෙයි උඩ ඉදන් ගත්තනම් ❤❤

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 28 днів тому

    Be careful thley can break the glasses.Grrisle Bear. They can crush the car. They have that much strength.❤❤❤❤❤❤

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 Місяць тому

    සුදන්තක අයියා, ලංකි අක්කා අපි ඔයාලගෙ වීඩියෝ නරඹන නිත්‍ය සාමාජික පිරිස. ස්තුතියි දෙදෙනාට ම... ලංකාවෙ පාරෙ ඉන්න අලින්ටත් කෑම දෙන්න එපා කියනවනෙ. ඒක නිසා සත්තු උන්ගෙ ජීවන රටාව වෙනස්කර ගන්න වා. ආයෙත් ලස්සන වීඩියෝවක් ඕනේ...ඔයාල දෙන්නත් අපේ පවුලේ දෙන්නෙක් නේ...

  • @ChathurangaLakshitha-qh3ip
    @ChathurangaLakshitha-qh3ip 20 днів тому

    Aththatama lassanai, math yanna asama contry ekak❤,mn dn inne Maldives vala, sudanthaka sir Romania machine operater job thiyanava neda,man dan Maldives vala inne, jcb,loader machine vala vada

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 Місяць тому +2

    වීඩියෝ දාන්න ඇයි මෙච්චර පරක්කු වෙන්නේ 😢❤

  • @ChaturaDulanjan
    @ChaturaDulanjan Місяць тому +1

    ❤❤😊😊

  • @chamil7490
    @chamil7490 Місяць тому +4

    කේක් එකක් තනියම කාපු කෙනෙක් හොඳද ලේසි නෑ.සත්තුන්ට කෑම දාන නිසා වෙන්න ඇති. වනජීවි එකෙන් එලවන්නේ.

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 Місяць тому

    හා. ඒවා හරියන්නෑ.. දැං ඩම්බින් එක තියන තැන මිනිස්සු දන්නව නෙ.. 😁😁 කාර් එකට කුනු දාල යයි.. 😄😄😄👍👍👍

  • @sumithbkekulandara4623
    @sumithbkekulandara4623 Місяць тому +1

    ඉස්සර නම් වීඩියෝ බැලුව.දැන් බලන්න හිතෙන්නෙ නෑ මොකද ඉස්සර නම් ඩ්‍රයිව් කරන ගමන් පාරවල් ටික එහෙම පෙන්නුවා නමුත් දැන් එහෙම නෑ.

  • @MalanRabukkage
    @MalanRabukkage Місяць тому

    ඉස්සර තිබුනු ගතිය දැන් ඔයාගෙ Video වල දැකගන්න බැහැ.....මොකද ඔයා දැන් Videos දාන්නෙ නෑනෙ ඉස්සර වගේ...අඩුම හැම සෙනසුරාදාම දැම්මනෙ...අපරාදෙ ඒ Quality එක තාම තිබ්බ නම් ගොඩක් ආසාවෙන් බලනව.😢

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 28 днів тому

    Do not allow to give them food that is why Forest officers ask you goaway. Their duty is to protect people from danger. If something happens the people will not come after that.that is Black mark for tourists industry.take it easy Lanki❤❤❤❤❤❤❤

  • @wkhmallikaarachchi4537
    @wkhmallikaarachchi4537 Місяць тому +1

  • @utharabope3891
    @utharabope3891 Місяць тому

    බෙහෙවින්ම ස්තුතියි අපි යනවා ඔයාලා එකක් අද මන් පටන් ගත්තේ .ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලැබේවා !!

  • @WasanaSeuwandi-h4y
    @WasanaSeuwandi-h4y Місяць тому

    Mame oyage video balala mage husband rumania giya den inne volantari wala.oya oheta awa kiyala mata video eka share kala balanna.

  • @Atahualpa-king
    @Atahualpa-king Місяць тому

    රොමේනියා වේ කොහෙද ඕක තියෙන්නේ ?

  • @utharabope3891
    @utharabope3891 Місяць тому +1

    එයාලට රටේ සම්පත් ආරක්ෂා කරන්නේ ............ඒක එහෙම වෙන්න ඕන මගේ අදහස නැත්නම් මිනිස්සුන් ගේ ක්‍රියාකාරකම් නිසා සත්තු විනාශ වෙනවා .
    එහෙම නේද ?

  • @glakruwan9255
    @glakruwan9255 Місяць тому

    👍🌏✈️

  • @randikachamod5324
    @randikachamod5324 Місяць тому +1

    මාමේ ඔයාව private contact කරගන්න විදියක් තියනවා නම් කියනවද

  • @champrikagallage5077
    @champrikagallage5077 Місяць тому

    ❤❤❤❤❤❤❤

  • @manojgayan6264
    @manojgayan6264 Місяць тому

    Driving time video please 🙏

  • @ChathuraDananjaya-i4m
    @ChathuraDananjaya-i4m Місяць тому +1

    මහින්ද රාජපක්ෂ උගන්ඩාවට සල්ලි යවනවා ඇස් දෙකෙන්ම දැක්ක එකක් තමා සුදන්ත කියන්නේ😂

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 Місяць тому

    🙏🙏🙏🇨🇾

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 Місяць тому +1

    3:00 Lokka. Dan. Katada. Banninne. Kata. Ulkaragena. Oyage. Yaaluwo. RatA. .Baaaragena. Video. Paaaaalui. Wage. Shahodaraya😂😂😂😂😂😂

  • @DishanTharuka-dw6rv
    @DishanTharuka-dw6rv Місяць тому

    මේ කදු වල ගස් නැත්තෙ ඇයි

  • @VirageVlogs
    @VirageVlogs Місяць тому

    13:33 bonna puluwan. Romaniawe godak pathi wala ohoma hadala thiyanawa. Ulpath wathura kiyala mehe aya owa ekath karan aran yanawa bonna. Apith bila thiyanawa.maarama cool owa walin ena wathura

  • @prasannapradip5028
    @prasannapradip5028 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤