ග්‍රීසියේ වෙරළේ කෑම වේල

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 132

  • @USSR-r3y
    @USSR-r3y Місяць тому +14

    ඉස්සර වගේ 40 min වත් video දානවනම් සුපිරි.

  • @shalitharukmal8268
    @shalitharukmal8268 Місяць тому +21

    🥰🥰පූසන් වැඩිපුර ඉන්නෙ ග්‍රීසියේ. තුර්කියට මායිම් වෙලා තියෙන නිසයි . තුර්කිය තුළ තමයි වැඩිපුරම වීදි පූසන් දැකිය හැක්කේ .🥰ඉතින් එය ක්‍රමානුකූලව ග්‍රීසිය තුළත් වර්ධනය වෙමින් පවතී

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 Місяць тому +7

    බලාගෙන ඉන්නවා වීඩියෝ එකක් දානකල් සර්.මේකේ සතියකට එකක්වත් වීඩියෝ දාන්න සර් ❤❤❤

  • @maliniehewavitharanage6543
    @maliniehewavitharanage6543 Місяць тому +3

    Meditaren sea. It’s beautiful sea and also it’s a biblical sea. 🙏🙏❤️❤️ God bless you both. 🇬🇧🇬🇧🇱🇰

  • @sisithal
    @sisithal Місяць тому +3

    සීගිරිය මතක් වුනා ඒ පර්වතය දකිනකොට මාර ම tour. එකක් සුදන්තක අයියේ නිකන් අපිත් යන ව වගේ දැනෙන්නේ❤💥💥

  • @Govindapalagolla
    @Govindapalagolla 27 днів тому +2

    මම ජීවිතේ දැක්ක වාසනාවන්තම බිරිඳ තමයි ලංකි අක්කා ❤

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 7 днів тому

    සුපිරි ❤️👊

  • @dhanushkarathnaweera5446
    @dhanushkarathnaweera5446 Місяць тому +1

    හායි සුදන්තක අයියේ,8 වෙනි එකත් බැලුවා .ලස්සනයි ආ.ලස්සන රටක්.ලස්සන පරිසරය ක්.තව මෙකේ තියෙනවා නේ.ආස හිතෙනවා .එවත් බලමු.

  • @Aw-lg7tz
    @Aw-lg7tz Місяць тому

    uncle aththatama oyge videos balankot hitha niwenwa mkd e oya present karana widiya nisa 🎉🎉🎉

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 Місяць тому +3

    බොහොම ආසාවෙන් බැලුවා ❤

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx 27 днів тому

    අදත් හරිම ලස්සන වීඩියෝ එකක්. 👍👍

  • @kasunchathuranga8832
    @kasunchathuranga8832 Місяць тому +2

    "හෙලාස්"වල "හෙළයෝ"දෙන්නා
    බලකකා සහ පලම්කකා ගිය ස්ථානය හරිම ලස්සනයි......😂😂😂😂😂😂😂😂😂😂😂මම චතුරංග 😆😆😆😆😆

  • @anjanadilshan8275
    @anjanadilshan8275 3 дні тому

    Beautiful 🥰💞

  • @Mithilamapa
    @Mithilamapa Місяць тому +1

    ❤❤❤❤ great waiting for this

  • @badabada6684
    @badabada6684 26 днів тому

    නියමයි අයියා සුපිරි ආදරෙයි ජය වෙිවා 🧡💙💚💕💕💕💕💕💕💖💖💖💖💖👍👍👍👍👍💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Juneandjanuary1996
    @Juneandjanuary1996 Місяць тому +1

    Ayyo lanki miss ta dala dipu beer eka.
    Pena godai😂😂❤❤ hari shok sudanthaka sir

  • @Abinawaramatemple
    @Abinawaramatemple 7 днів тому

    ලස්සනයි මම මහරනුගෙගොඩ ආනන්ද රතන හාමුදුරුවෝ තෙරුවන් සරණයි සුභ දවසක් වේවා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  6 днів тому

      මම සීගිරිය පිළිබඳව ඉහත තැනක පිළිතුරක් ලිව්වේ හාමුදුරුනමක් බව නොදැනයි. ඒ පිලිතුරේ මම සීගිරියේ ඉතිහාසයෙන් දශමයක් ලියල ඇති හාමුදුරුවනේ. සීගිරියට මම ගොඩාක් ගිහිල්ල තියනවා. සාමාන්‍යයෙන් මිනිස්සු නොයන හැම තැනම ඇවිදල තියනවා. කටාරම් කෙටූ හැම ගුහාවකටම ගිහිල්ල තියනවා. සීගිරිය ගැන හැකි හැම විදියෙන්ම හදාරන්න හාමුදුරුවනේ. මම මේ ලෝකෙ ආසම තැනක්. පස්වන සියවසේදි කාශ්‍යප රජ වෙලා මාලිගාව හදල පදිංචියට එන්න කලින් ක්‍රි.පූ. දෙවන සහ පළමු සියවස් වල පටන් (එනම් කාශ්‍යපට වඩා වසර හත්සීයකට පමණ පෙර) භික්ෂූන් වහන්සේලා ආරාම විදියට සීගිරියේ පහල ලෙන් පාවිච්චි කළා. විවිධ රජවරු සහ ප්‍රභූන් ලෙන් සුද්ද කරල කටාරම් කොටල වාසයට සකසල දීල තියනවා. ධාතුසේන රජු භික්ෂූන්ගේ ඇසුර නිසා නිතර සීගිරියට ආ ගිය නිසයි එතුමගේ පුතා කාශ්‍යපටත් සීගිරියේ ඇසුර ලැබුනේ. ඔබ වහන්සේ ඒ ගැන උනන්දු බව හැඟුන නිසයි මේ විස්තර ටික ලිව්වේ.

  • @dush_95
    @dush_95 Місяць тому +5

    Video එකක් නැද්ද කියලා හිත හිතා ඉද්දි මෙන්න video එකක් ❤

  • @anushakariyawasam4441
    @anushakariyawasam4441 24 дні тому

    Lassanai❤❤❤

  • @RuwanThambavitage
    @RuwanThambavitage 27 днів тому +2

    Ich wünsche frohe neues Jahr für die Familie.

  • @HerathSudeepa
    @HerathSudeepa Місяць тому

    Great Sir, Thank you ❤

  • @sumanasiriweerakkody9232
    @sumanasiriweerakkody9232 29 днів тому

    ඇත්තටම ⁣ගොඩක් වටිනවා ඔයාට පින්

  • @JeevaniFrenando
    @JeevaniFrenando 28 днів тому

    Happy New Year ❤👍

  • @NirmalaChandani-po5nm
    @NirmalaChandani-po5nm Місяць тому +1

    ලස්සනයි 🤩
    අපිටත් යන්න තියෙනව නම් ❤❤

  • @nimaliperera9457
    @nimaliperera9457 28 днів тому

    ස්තූතියි ගොඩාක්...ලස්සන රටක්...
    සුරුලාකියා කියලා කෑමක් තියෙනවද හොයල කියන්න ...ග්‍රීසියේ...
    ආරාබි රොටියක ඔතලා තියෙන්නේ...please...❤❤❤

    • @nimaliperera9457
      @nimaliperera9457 27 днів тому

      ඇතැන්ස් ගියහම මේ රොටියේ... නම දාන්න අනේ...ලංකි...🥰

    • @asewaniga137
      @asewaniga137 27 днів тому

      @@nimaliperera9457 සුදන්තකල ගෙදර ඇවිත් දැන් මාස දෙකක් විතර වෙනව ඇති මං හිතන්නෙ ☺☺☺

  • @thanujamadushan4037
    @thanujamadushan4037 Місяць тому

    ඉක්මනට වීඩියෝ ටික දාන්ඩ 😊😊😊

  • @athifjansz2022
    @athifjansz2022 Місяць тому

    Superb 👍👍

  • @Menike-Ek55
    @Menike-Ek55 Місяць тому

    Lanke wasanawantha berendhak sudanthaka old round semeyek 👍👍👍❤️❤️❤️❤️

  • @nilukadamayanthi8169
    @nilukadamayanthi8169 Місяць тому +2

    Travel කරන්න ආස මකුළුවෙක්

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Місяць тому

    Wenasma pettak harima lassanai❤

  • @madushanudara8197
    @madushanudara8197 29 днів тому

    මාරම ලස්සනයි

  • @samanthakumarakarunanayaka6456
    @samanthakumarakarunanayaka6456 Місяць тому

    Marama koliti. ..lassanai. .

  • @jinadariherath
    @jinadariherath Місяць тому

    Obala wasanawantha nisa apith wasanawantha una lokaya dakinna
    Thanks ❤❤

  • @dhmaalwis4798
    @dhmaalwis4798 Місяць тому

    සුදන්තක ඔයාගේ වැඩ සටහන බලඵක මගේ ජීවිතයේ මානසිකව සතුටක් ලංකි දුව ඔයාටත් පිං

  • @nuwankc1
    @nuwankc1 Місяць тому

    Superb,, niz video 😊

  • @aselasapuarachchi9409
    @aselasapuarachchi9409 27 днів тому

    Ayye den croatia yana aya wedi wela job walata ehe wiyadama adayama hoda naraka vidio ekak karannakoo pls

  • @kanchanaperera9072
    @kanchanaperera9072 Місяць тому

    Ela bro 👍

  • @sampathariyarathana2914
    @sampathariyarathana2914 Місяць тому

    ❤❤ ලස්සනයි

  • @mgkcgamage403
    @mgkcgamage403 29 днів тому

    🥰🥰🥰

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 Місяць тому

    Nice video ❤❤

  • @pradeepadissanayeka
    @pradeepadissanayeka Місяць тому

    Harima lassanai thank you

  • @harshasadaruwan7991
    @harshasadaruwan7991 Місяць тому +1

    ඔයා ලංකාවට ඇවිත් මෙ වගේ විඩීයෝ එකක් කරනකන් මම බලන් ඉන්නො

  • @successgain3737
    @successgain3737 Місяць тому +2

    ඒ ගම් වලටනම් නම් දාලා තියෙන්නේ වාසුදේවද කොහෙද

  • @ChamariMangala
    @ChamariMangala Місяць тому

    ❤❤❤superb❤❤

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 Місяць тому +1

    ග්‍රිසියේ ක්‍රීති දූපතටත් යන්න❤❤

  • @dhanachami2190
    @dhanachami2190 Місяць тому

    ❤❤❤බුදුසරනයි

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 Місяць тому

    හිතන් බැ එතරම් ලස්සනයි ❤❤❤

  • @buddikakandewaththa9257
    @buddikakandewaththa9257 Місяць тому +1

    දින 100 සහන ගොඩායි....බුදු අම්මෝ කරපු වෙනස....😂😂😂😂😂ගූ ගදයි හැම තැනම..

    • @sanjeewabandara2953
      @sanjeewabandara2953 20 днів тому

      ග්‍රීසියෙත් ගූ ගදලු. 😂

  • @DishanTharuka-dw6rv
    @DishanTharuka-dw6rv Місяць тому +1

    පූසන් තමයි මං කැමතිම ❤

  • @chamil7490
    @chamil7490 Місяць тому +3

    නටබුන් නගරය බලන්න සැදි පැහැදි ලෑස්ති වෙනකොටම වීඩියෝ එක ඉවර වුනා

    • @chamil7490
      @chamil7490 Місяць тому

      උදේ කෑම ත් අමතක වෙලා

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 29 днів тому

    ❤❤❤❤❤❤❤👍👍👍

  • @rusiruisanka36
    @rusiruisanka36 25 днів тому

    ඉස්සර වගේ ඇයි දැන් video දාන්නෙ නැත්තේ
    Live එනෙත් නෑ😢😮

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 Місяць тому +2

    ලංකාව වගේ ම කෙළව ගත්තු රටක්. 😅

  • @RanjithDikkubura
    @RanjithDikkubura Місяць тому

    සහෝ සුදා ජර්මන් මකුළුවා තමයි පොර . යංතං දකිද්දි crack වෙලා වගේ පෙනුනේ දිලිසෙනකොට. Tks best rgds bro ❤

  • @mahindawimalarathna6552
    @mahindawimalarathna6552 25 днів тому

    Macho, mage loku duwa sakuni wimalarathna, eya egena ganne Germaniye kaiserlathern maths university eke, puluwan nam university ekata gihin eya muna gehila vedio ekak karanna, lankaawe lamaita Germaniye usas adhyapanaya labanda puluwan kramaya gena,mama oya lankaawe wathman deshapaalanaya gena karana hema vedio ekakma fb ekata sher karanawa, mama mahinda wimalaratha ,weda karanne CCF eke,

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  21 день тому

      මම ජීවත් වෙන නගරෙ ඉඳල ඔබේ දියණිය ඉන්න නගරෙ ගොඩාක් දුර. ලඟක උනානම් යන්න තිබුනා. ඒ පැත්තට යන වෙලාවක ඔබේ ඉල්ලීම ඉටුකරන්නම්. sudanthaka@gmail.com එකට සම්බන්ධ විය හැකි අංකයක් මට එවල තියන්න. ස්තූතියි ඔබට

  • @madullagavriel4928
    @madullagavriel4928 Місяць тому

    Sudathak oya Cyprus enne nadd awoth enn ape gedrath

  • @menakacrishaniponnamperuma5770
    @menakacrishaniponnamperuma5770 21 день тому

    සුදන්ත මහත්මයා, මම ඉන්නේ ඉතාලියේ. අපි ඩෙන්මාර්ක් ටුවර් එකක් යන්න මොනවද අවශ්‍ය document. මට මාස 8 පුතෙක් ඉන්නවා. එයාට තවම permesso soggiorno eka na.ricevuto එක තියෙනවා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  21 день тому

      ඔයාලගෙ සොජොර්නෝ සහ ශ්‍රී ලංකා පාස්පෝර්ට් අතේ තිබුනම ඇති. ඒත් බබාට පාස්පෝට් එකක් සහ සොජොර්නෝ එකක් තාම නැත්නම් ඉතාලියෙන් පිට යන්න එපා ඒව ලබෙනකම්. ලොකු අවධානමක්.

    • @menakacrishaniponnamperuma5770
      @menakacrishaniponnamperuma5770 21 день тому

      ගොඩාක් ස්තුතියි ඔබට පිළිතුරු ලබා දුන්නාට ❤

  • @kamalsomasiri377
    @kamalsomasiri377 Місяць тому

    ඉතිරි කොටස ඊළග සතියේද.

  • @cozycalmvibes-lk
    @cozycalmvibes-lk Місяць тому +2

    ස්පාඤ්ඤ රජ මාලිගාව ට ගිහින් විඩියෝ එකක් ඕන සංචාරක යන්ට යන්න පුලුවන් නේ මම තරමින් පුලුවන් 😊 අනේ ගියොත් අනිවාර්යයෙන්ම ගේන්න හරිද විඩීයෝ එකකුත් කරේ නෑනේ 😢 තව ස්පාඤ්ඤ රජ පවුල ගැන දැනගන්නත් ඕන ❤🎉
    ප්‍රංශයට යනවනන් අයිෆල් කුළුණ ගැන විස්තරයක් ගේන්නත් අමතක කරන්න එපා ⚠️ පුදුමයි අයිෆල් කුළුණ ගැන තාම විඩියෝ එකක් ගේනාවේ නැති උනා 😅

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Місяць тому

    මෙම වීඩියෝවත් ඉතා සතුටින් නැරඹුවා.👍👍👍
    ඔයාගේ ඉතුරු වීඩියෝ කොටසත් එනකන් බලාගෙන ඉන්නවා මේ රජ මාළිගය විස්තර ගැන.🤔
    ජයවේවා .❤
    දෙවි පිහිටයි 💕

  • @sunilmandawala1366
    @sunilmandawala1366 25 днів тому

    මිතියෝරා ඉතූරු ටික කෝ උසම එකට ගියේ නැද්ද එ කාලෙ වයින් හදපු පීප්පය තියෙන්නෙ ඒකෙ. අපේ සීගිරිය වගේ උඩට නගින්න ඕන ගොඩක්ම ලස්සන එතන.

  • @madhushandharmarathna4872
    @madhushandharmarathna4872 Місяць тому

    ❤❤❤

  • @nomoontoday8306
    @nomoontoday8306 29 днів тому

    What is this channel? Is it food or travel? Is this guy African?

  • @samanthabandara6574
    @samanthabandara6574 Місяць тому

    Sudantha bro ara ugandawe salli aran giya salli kathawata dan mokada kiyanne bro

  • @FathimaRumaisa-i3w
    @FathimaRumaisa-i3w Місяць тому

    Mamath Greece wala aurudu 17k hitiya asawen beluwa nethu duwa koheda

  • @glakruwan9255
    @glakruwan9255 Місяць тому

    👍🌏✈️

  • @SriLanka9495
    @SriLanka9495 Місяць тому

    සයිඩ් කන්නාඩියේ මකුලු දැලක්. ඒක පිහදාගන්න 🥰

  • @danukajay463
    @danukajay463 Місяць тому

    සතියට video 2ක්වත් දාන්නකෝ

  • @m.hgunathilaka1480
    @m.hgunathilaka1480 Місяць тому

    කෑම කාල යනකොට තිබුන පාළු පාර ටිකනම් මාරම පිස්සු හැදෙන භූමි දර්ශන ... ආසාවෙ බැහැ මල්ලි

  • @johanstive522
    @johanstive522 Місяць тому

    Ayyye beer beela driving krannna puluwanda oya rate

  • @AshenDesilva-l9c
    @AshenDesilva-l9c 27 днів тому

    දැන් රැමෙිනියා යවන් නැද්ද

  • @Abinawaramatemple
    @Abinawaramatemple 7 днів тому +1

    මම හිතුවෙ මම විතරයි වැදි භාෂාව කතා කරන්නෙ කියල සුදන්තකත් කතා කරනවනෙ

  • @successgain3737
    @successgain3737 Місяць тому +1

    සුද්දො බීච් බලන්න ලංකාවට එන්නේ ඇයි කියන එකනම් පැහැදිළියි. ඔය වගේ පිරිසිදුව තියාගත්තනම් ලංකාව කොච්චර ලස්සන රටක්ද. හැමතැනම බුලත් කෙළ ගහන කුණු දාන වේස බල්ලොන්ව තමයි ලංකාවේ පේන්නම බැරි

  • @kbt3831
    @kbt3831 Місяць тому +1

    බිමට කෑම දාන එක නම් වැරදියි

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 Місяць тому

    💚💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💚

  • @circainidi7839
    @circainidi7839 Місяць тому

    honda kema welak... lankawata wada lesiyen available

  • @ABC-xp6sm
    @ABC-xp6sm 29 днів тому

    දෙසැම්බර් මාසෙ අයිස් වලින් වැහිල ගියපු වට පිටාවක් මේ රටවල්වල තියෙන හැටි වෙන චැනල් බලන කොට අපිට පේනව, මේ වීඩියෝවල අයිස් බිංදුවක්වත් දකින්න නෑ....??????? ......මේක පරණ වීඩියෝවක්ද?

  • @sunilmandawala1366
    @sunilmandawala1366 Місяць тому

    මම මිථියෝරා බලන්න ගියා ❤

  • @EnglishWithWijay
    @EnglishWithWijay Місяць тому +1

    මෙහෙම ඇවිදින්නෙ ඔයාලට ඔච්චරනිවාඩු තියෙනවා ද.

  • @gandalfrj9364
    @gandalfrj9364 Місяць тому

    අපේ python වැඩසටහන ගැන හොයලා බලන්න වෙලාවක් ලැබුණද?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle 28 днів тому

      @@gandalfrj9364 ස්වීඩන්-පයිතන් හීනෙ නම් තාම ඉන්නෙ දැන්වත් ඇහැරෙන්න.

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් Місяць тому

    මගේ සිහින රාජ්‍ය දාලා ඔයාලා ජර්මන් වලට ආවනේ ඔයාලට දුක හිතෙන්නේ නැද්ද ඉතාලිය දාලා ආවට ❤❤❤❤

  • @KamaleetaSamaraweera
    @KamaleetaSamaraweera 23 дні тому

    Kawama dawath dakinna nolabena dewal isthuthi adherei putha saha duwatah

  • @m.hgunathilaka1480
    @m.hgunathilaka1480 Місяць тому +1

    හත්තිලව්වෙ ඕව පෙන්වන කොට මෙහේ කෙල පෙරෙනවෝ 😅😅😅

  • @123-t6z2t
    @123-t6z2t Місяць тому

    Okane beri hodama thenin video eka nawaththanawa😂😂😂

  • @sameeramadhushanka6191
    @sameeramadhushanka6191 Місяць тому

    Ko ithuru tika appa😢❤🎉

  • @EnglishWithWijay
    @EnglishWithWijay Місяць тому

    හැම රටක්ම ඩ්‍රයිවින් දකුනෙන්ද

  • @EnglishWithWijay
    @EnglishWithWijay Місяць тому

    මී මැස්සො එන්නෙ සුදන්තක බොසා කෙල්ලන්ට පැනි හලන හින්දා 😀😀😀

  • @bhashinie
    @bhashinie Місяць тому

    Tikak diga videos danna please

  • @shiranhewage1792
    @shiranhewage1792 Місяць тому

    බියර් බීලා වහනේ යනකොට පොලිසිය නැවැත්තුවට ප්‍රශ්න නද්ද අය්යෙ

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 Місяць тому

    ස්තූති මාමේ ඊළග වීඩියෝ ඒක එනකම් දැන් ඉවසිල්ලක් නෑ❤

  • @KaviskaKaviska-y8u
    @KaviskaKaviska-y8u 20 днів тому

    Ratey.wenasak.nam.uney.naha.kanna.haluth.naha.sahodaraya

  • @ChathurangaLakshitha-qh3ip
    @ChathurangaLakshitha-qh3ip Місяць тому

    Video danna parakku unada

  • @hatharavate5259
    @hatharavate5259 Місяць тому

    අපිටත් සප් එකක් ඕනේ

  • @uggunathilaka
    @uggunathilaka 25 днів тому

    සුදන්තක මචන් ලොකු සහොදරයගේ ඔලුවට පිස්සු ගැහැනියක් චු කරල තිුවිල් ලස්සන කරල තියන එව සේටි එක සේරම ගලවන්න කිව කියල පොලිසියේන් සේරම ගලවනව පොඩිඩක් බලපන් ඔය සහොදර පකා මැරිලද කියල

  • @DishanTharuka-dw6rv
    @DishanTharuka-dw6rv Місяць тому +1

    පූසන්ට ආදරේ අයට මාත් ආදරෙයි❤❤

  • @wasanthiweerasinghe2715
    @wasanthiweerasinghe2715 Місяць тому

    ඔයා ඉතලි කෙනෙක් නම් ලංකිගෙනම ඉතුලී කියල වෙනස් කරගන්න.. කනගාටුවෙන් මේලියන්නේ...

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 Місяць тому

    tik tok. karanna. maru. pot aka.

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx 27 днів тому

    අදත් හරිම ලස්සන වීඩියෝ එකක්. 👍👍

  • @champrikagallage5077
    @champrikagallage5077 Місяць тому

    ❤❤❤❤❤❤❤❤

  • @noyelnoyel4458
    @noyelnoyel4458 Місяць тому

    ❤❤❤❤❤