අද අපි හදනවා කේසරි! Kesari Recipe | K.Sujeewa | Anjali Rajkumar

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 682

  • @Nethukiamayaa
    @Nethukiamayaa 2 роки тому +188

    සුජිවා ඇන්ටි නම් දවසින් දවස ලස්සන වෙනෝ හිත හොද මිනිස්සු හැමදාම ලස්සනයි සතුටින් ඉන්න ඔක්කොම බුදු සරණයි ❤️

    • @shashi7178
      @shashi7178 2 роки тому

      ඉන්ජක්සන්

  • @malshakannangara1697
    @malshakannangara1697 Рік тому +9

    දෙවෙනි වතාවට බලන්නෙ.. උදේ බැලුව උප්පුමා හදනවා. ඒකත් දෙවෙනි වතාව. Video නැති නිසා පරන ඒව බලනව.. මේ කැම ගැන දැන ගත්තෙත් ඔයාලගෙ හරිම ලේසියෙන් හදන්න පුලුවන් රස කෑම 😘😘😘😘😘 thnk you

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 2 роки тому +45

    අම්මගෙයි,දුවගෙයි කෑම හදන වීඩියෝ බලන්න හරිම ආසයි.කෑම එක බලනවටත් වඩා ඔයාලා කියන කතා වලට හරි ආසයි.හිනාවෙවී බලන්න පුළුවන්.හරිම විනෝදෙන් ඉන්න පවුලක්.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍

  • @nethuc3443
    @nethuc3443 2 роки тому +52

    බොරු ආටෝප නෑ ඔයාලගේ වීඩියෝ එක බලන අපිවත් හරිම සතුටින් තිබ්බ. මුල ඉදම් සේරම බැලුව 😋 අම්මල දුවල උයනව කියන්නේ
    වෙනම රහක් වෙනම කලාවක් ඉස්සරහටත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝමත් එක්ක ඒ සතුට බෙදාගන්න ලැබේවා. . බුදු සරණයි 🥰🥳❤️😍🎶

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 2 роки тому +52

    වැඩි විකාර නැති ලස්සන පවුලක්❤️✨️.හදලම බලන්න ඕනී කේසරී😋😝

  • @nadeesharanaveera9156
    @nadeesharanaveera9156 2 роки тому +42

    "අපි හදපු කේසරි අපිට රසයි"
    නියමයි අක්කේ ❤️

  • @lakminikanchana3299
    @lakminikanchana3299 2 роки тому +3

    මමත් හැදුවා... හරිම රසයි.. thankz k sujeewa..❤❤

  • @hasithkaushi8052
    @hasithkaushi8052 2 роки тому +325

    මෙව්වා තමා බං Real Life 😂❤ අම්මයී දුවයී පට්ටම Combination එකක්... 💖✔️

  • @rashigimhani9087
    @rashigimhani9087 2 роки тому +26

    අනේ ඔයාලා හරියට යාලුවෝ වගේ😍 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මැනික❤️

  • @sass3013
    @sass3013 2 роки тому +5

    දරැවන් සමගින් මේ විදිහට කෑම හදා අපිවත් දැනුවත් කරනවාට ගොඩක් ස්තුයි රසවත් ඇති හෙට මමත් හදනවා සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @wasaliyanage7390
    @wasaliyanage7390 2 роки тому +34

    අම්මලා දුවලා යාලුවො වගේ හරිම ආසයි දකින කොට කැමති family එක

  • @Mee923
    @Mee923 2 роки тому +58

    අපෙත් එහා වත්තෙ කෙසෙල් ගහ ඉවරයි අපි කඩලම....😂😂😂 නියමයි...hadanawa apith..👌💖💖❤

  • @jeevscreations7900
    @jeevscreations7900 2 роки тому +2

    Where is Nangie girl.
    I do enjoy your vocabulary...🤭🤗❤️
    Very very practical ☺️

  • @withchalu
    @withchalu Рік тому +1

    ❤❤❤❤❤❤
    Anju අම්මාගෙන් බැනුම් අහනෝ ආසාවටත් එක්ක ❤❤❤ හරිම සුන්දරයි. More fun more love ❤❤❤❤

  • @dammikaathapaththu1203
    @dammikaathapaththu1203 2 роки тому +3

    මමනම් හරිම කැමති ඔයාලගෙ වීඩියෝස් බලන්න.ඔයාලගෙ free life එකට ඇත්තටම මං ගොඩක් ආසයි.අම්මි කෑම හදන විදියට ඊටත් වඩා ආස හිතෙනව

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x 2 роки тому +9

    සල්ලි තිබුණට හරිම නිහතමානී පවුලක් තව තවත් දියුණුවට පත් වේවා ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න .❤️❤️❤️

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 2 роки тому +1

    හරිම ලස්සනයි හරිම ආදරණීයයි..
    සතුටින් ඉන්න ලැබේවා හැමදාම.බුදු සරණයි

  • @minukashenminukashen937
    @minukashenminukashen937 2 роки тому +1

    Mage aaasama kemak thamai kesari 😋👍.thank you sujiwa akka 🙏❤.oyalata suba pathum 💝💐.apita kolkata hadalath pennanna sujiwa akka.api balaporoththuwen innawa 🤗❤

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 роки тому +28

    අපි තමිල් කෑම හදන්න දන්නෙ නැහැනෙ
    ඒ නිසා ඔයා හදන කෑම තව තවත් අපිට
    වීඩියො දාන්න . අවුරුදු වලට එහෙම හදන ස්පෙසල් කෑම වර්ග හදන්කොට පෙන්නන්න .පවුලේ සියලුම දෙනාට ජේසු පිහිටයි ❤❤❤

  • @ishankadilhani5089
    @ishankadilhani5089 2 роки тому +1

    Meka nam rasa ati hadala balnnama ona....😘😘😘😘 thanks oyalata mhama tamil kema kiyala danavata...adarai hamotama..බුදු සරණයි.දෙවි පිහිටයි..🙏

  • @chamelaratnayake9329
    @chamelaratnayake9329 2 роки тому +8

    The most amazing laughing pill ... Thank you for make us laugh and teaching things at the same time ... I will definitely try this recipe... Great work guys...😎

  • @jayanthikala9518
    @jayanthikala9518 2 роки тому +2

    අනේ සුජිවා අැන්ටි නියමට ලේසියට කේසරි එක හදලා පෙන්නුවා.මම හදන විදියට වැඩිය ඔයා ලේසි විදියට කියලා දුන්නේ.මමත් ඔයා කියලා දුන්න විදියට අනිද් දවසේ හදන්නේ.ස්තූති ඔයාලාට.ඔයාලාගේ පවුල හරිම ෂෝක් අනේ හරිම විනෝදෙන් දුවලා එක්ක. ඉන්න 3 දෙනාට 3දෙනා තේරුම් ගත්ත හරිම ලස්සන පවුලක්.ඔයා වගේ අම්මා කෙනෙක් ,ඔයාලා වගේ සහොදරියන් මට හිටියනන් කියලා හිතුනා.මම ඔයාලාට සුබ පතනවා .නිදුක් නීරෝගි සුවයෙන්,සතුටෙන් ,සාමයෙන් ඉන්න ලැබේවා කියලා .බලා පොරොත්තු සියලු දේ ඉටු වේවා.😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤

  • @singithiwickramanayake1519
    @singithiwickramanayake1519 2 роки тому +3

    හරිම ලස්සනයි ඔයාලගෙ වීඩීයෝස් මන් ගොඩාක් ආසාවෙන් බලනවා .හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @petfish8290
    @petfish8290 2 роки тому +20

    ආසම පවුලක් කිසිම ලොකුකමක් නැ.අපි ගෙදර කතාකරනවා වගේම මරුවට ඉන්නවා😁❤️❤️❤️❤️

  • @chandanisathkumara2037
    @chandanisathkumara2037 2 роки тому +1

    Thanks akka.oya hamadamah thamil kama hadanna man asai wanas vediya kamata..akkatai donila dannatai jesu pihitai,,

  • @sigeramax4168
    @sigeramax4168 Рік тому +2

    Ammage katha nam harima agei, kama ekath mara rahai vage thank you, so much

  • @shanirangani5865
    @shanirangani5865 2 роки тому +4

    මාත් ට්‍රයි කලා උප්පුමා.. ඇත්තටම රසයි... thank u😊

  • @Sithu-kx6zg
    @Sithu-kx6zg 2 роки тому +4

    ඔයාලා තුන්දෙනා හැමදාම සතුටින් ඉන්න ඕන😍😍මම ආසම තුන්දෙනෙක්😊♥️♥️

  • @senufashion
    @senufashion 2 роки тому +12

    හැමදාම කෑම හදන වීඩීයෝ දාන්නකෝ.අම්මට මන් හරිම ආසයි 💗💗💗💗💗

  • @suvindyasewwandi1928
    @suvindyasewwandi1928 Рік тому +1

    පට්ට life එකක් ඔයාලා ගත කරන්නෙ .ආසයි බලන්න හැමදාම videos😍😍

  • @sandamaliirashika3418
    @sandamaliirashika3418 2 роки тому

    හරි ආසවෙන් බලන්නේ.ලගදි තමයි මම ඔයාලගේ විඩියෝ බලන්න ගත්තේ .ඇත්තටම ඔයාලා හරිම සරලයි.ආදරේයි

  • @wijejay9059
    @wijejay9059 Рік тому +1

    අපි නම් කියන්නේ දෙන්නම ලස්සනයි 🤩
    ඔයාලා ට අපගේ ප්‍රණාමය ❤️💐👍අපිත් එනවා k seri රස බලන්න හොදේ 😊
    (

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 2 роки тому +22

    අනේ අම්මිගේ ඇගේ දැවටි දැවටි පූස් පැටියෙක් වගේ ඉන්න අන්ජලී දැක්කම ආදරේ හිතෙනවා...කෑම එක ගොඩක් රසයි වගේ..හදල බලන්න ඕනේ...💕💕💕💕💕💕

  • @inushashena5386
    @inushashena5386 2 роки тому +1

    Niyamai ane..shok hina wela baluwa.ආදරෙයි god bless you all

  • @piumiperera7168
    @piumiperera7168 2 роки тому +1

    Ammoo ammai akkai maru ane twa video oni kama hadna awa.adreiiiiii godaaaaaaaaaaaak denntma ❤️💞💞💞💞💞💞💞

  • @tharubamunusingha2571
    @tharubamunusingha2571 2 роки тому +8

    රස පාටයි😋 මම මුලින්ම කේසරි,උප්පුමා හැදුවෙ 12 වසරෙදි A/L වලට home science practical වලට පුරුදු වෙද්දී.හරිම රසයි

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 2 роки тому +5

    Looks very tasty
    Thank you for your recipe. God bless you 🙏 ❤

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 роки тому +16

    ගොඩාක් වටින වැඩසටහනක් කෙනෙකුට ඉගෙන ගන්න බොහොම සරලව කියල දෙනව බෙහෙවින්ම ස්තූතියි ගෙදර සියලු දෙනාටම🤝❤️❤️❤️❤️🙏

  • @teclashiromi7668
    @teclashiromi7668 2 роки тому

    Ane miss missge ළූණු මළුව හැදුවා harima rasai ආදරෙයි හැමදාමත් oyalata miss තෙරුවන් සරණයි 😍😍😍🌷🌷🌷

  • @hasii..hasii.7447
    @hasii..hasii.7447 Рік тому

    Math oyalata harima kemathi,සතුටින් ඉන්න හැමදාමත්

  • @paliranaweera4734
    @paliranaweera4734 Рік тому

    Dear sujeeva your family members are very friendly mother and daughters are living very happily your way of talking really natural . wish you good luck

  • @samadhiwickramanayaka2620
    @samadhiwickramanayaka2620 Рік тому +3

    අනුන්ගේ වත්තේ කෙසෙල් කොලේ කැපුවා🤣🤣🤣♥️♥️👍👍👍👍🤣🤣

  • @rathnawiyerathnayake3774
    @rathnawiyerathnayake3774 Рік тому +1

    මම ඉන්දියාවේ ජීවත් වෙන්නේ. ඇත්තටම මම ආසයි ඉන්දියන් කෑම හදන්න. මොකද මගේ මහත්තයා ඉන්දියන්. මම දන්නෙ නැහැ ඉන්දියන් කෑම හදන්න. මම උප්පමා හැදුවා. මහත්තයා ගොඩක් සතුටු උනා. ඔයාල දෙන්නා ට ගොඩක් ස්තූතියි. මේකත් මම හදනවා. තවත් ඉන්දියන් කෑම හදන වීඩියෝ කරන්න කියලා මම ඔය දෙන්නා ගෙන් ඉල්ලා සිටිනවා...ආදරේයි ඔයාලට ගොඩක්...❤❤❤❤❤❤

  • @nadeeranadee1861
    @nadeeranadee1861 2 роки тому

    Niyamai kisima loku kamak nathi paulak.ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @gimhaninimeshika9383
    @gimhaninimeshika9383 2 роки тому +1

    Ane akka ammta kiyannako ලඩ්ඩු hadana විදිය kiyala denna... Please.. My favorite.. 🙏💕

  • @harshamahesh3830
    @harshamahesh3830 2 роки тому +2

    🥰🥰 විඩියෝ එකක් දානකම්.බලාගෙන හිටියේ බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න 🥰🥰❤️

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 2 роки тому +1

    Sujeewa auntyge recipe hari lesiy hadanna...Thank you 😘😘😘😘

  • @uvidulokuumagiliya3193
    @uvidulokuumagiliya3193 2 роки тому +2

    පුලුවන්නම් කියලා දේන්න කෝමද සැල්ලුවේන් ඡිවත් වේන්නේ කියලා බලන මට එක ගැටලුවක් අද තමයි කැම එක හැදුවේ 2022/11/27 රසයි සරලයි දුක් විදින්නේ නැතුව කැමක් හැදුවා 😊තව කැම එකාක් හදලා පේන්නන්නල😊😘👍👌🌷🌺🌹🌻🌼💝💓💕💖💞

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 роки тому +1

    Its so valuable to know, thx.
    Wish, the words and expressions were more soothing.

  • @shehaniwendaslot7785
    @shehaniwendaslot7785 2 роки тому +15

    "අපි හදපු කේසරි අපිට රසයි" 😁😁😁😁😁

  • @hasidulakshan1600
    @hasidulakshan1600 Рік тому

    සුපිරි හැමදාම මෙ වගෙ සතුටින් ඉන්න 😘♥️

  • @lilanigamaga9351
    @lilanigamaga9351 2 роки тому +35

    මටනම් කෑමට වඩා සුජීව අක්කාගේ කතාකරන ව්දියට ආසයි.❤️❤️❤️

  • @kavindasilva5461
    @kavindasilva5461 2 роки тому +2

    Oyala life eka enjoy karanawa.asay dakama...ko chuti nangiya eyawath gannako cooking time ekata i love ..so much

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 2 роки тому +35

    Please bring more of these Sri Lankan Tamil infused food recipies! ❤️ Thank you so much for thiss ❤️

  • @achinimadushani9947
    @achinimadushani9947 2 роки тому +4

    "කව්ද බං මේක වැහුවේ,මමද? " ඒ ටික නම් 👌

  • @pulsaraobeysekera6889
    @pulsaraobeysekera6889 2 роки тому +1

    I enjoyed all your videos. Especially K Sujeewa's behavior is natural and methodical work.
    Like to watch more videos in future ……
    Pls. can I know what is the last item you spread on top of the Kesari🙂🙂🙂❤❤❤

  • @chamalidias1679
    @chamalidias1679 2 роки тому

    ඔයා හදනව දැකල මම උක්කුමා හැදුව දෙපාරක් ගොඩාක් රසයි. Thanks ❤

  • @sachinikanchanamala5682
    @sachinikanchanamala5682 2 роки тому

    Aunty Laddu hadana widiya kiyala denako...plzzzz...

  • @zahrazuhar25
    @zahrazuhar25 2 роки тому +2

    Hi Sujee akka I never missed to listen your radio programs when you were a radio host at Swarna Oli. Mom & Daughter both of you were so cute and superb 👏👏👏 video is so Natural really enjoyed. Both of you Stay Safe & Stay blessed darling ❤️❤️❤️ take care

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 2 роки тому +13

    මටත් ආස හිතුනා කේසරි හදන්න..ගොඩාක් ස්තූතියි ඔයාලට❤️❤️❤️

  • @sasanthikushani2693
    @sasanthikushani2693 2 роки тому +1

    Ane akkii🥰🥰 thawa ema indian kana warga hadan vidiyos oniiii❤️ amma shoii😍

  • @suduchutti1419
    @suduchutti1419 2 роки тому

    Godak adrei ❤️.....rahasak kiyanada..mama isara harima akamathi K girl ta .... but I don't know why. Mama Dan godak adaraya hithuna ❤️ oyalage family ekata .....❤️❤️ Be happy always ...K oya hoda amma kenek.,..math oya wage hoda amma kenek wenna one ❤️❤️❤️ adrei oyage family ekata ... sathutin inna BS❤️

  • @renuka243
    @renuka243 2 роки тому +1

    රස ඇති නෙද සිජිවා අක්කා කොහොමද ගොඩක් ආදරණිය ඇයට දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 අංජලි දු කො නංගී දැක්කෙ නැහැ 🌼🌼🌸🌸 ඔයල තුන් දෙනාටම තෙරුවන් සරණියි .

  • @piyumihansika907
    @piyumihansika907 Рік тому +1

    Mm gdk asai akki oylge family ekt ❤️❤️

  • @dilrukshi5877
    @dilrukshi5877 2 роки тому +1

    Ane oyala godak lassana family ekak.man vedio eka baluwe recipe eka nisa nemei.oyala nisa.adarei godak.god bless oll.

  • @thanujaherath7677
    @thanujaherath7677 2 роки тому +1

    Adarei.. Laddu hadala pennannako.. Channel eka mara shook.. 🥰🥰

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 2 роки тому

    Can I use the butter

  • @Yaseera26
    @Yaseera26 2 роки тому +3

    Very efficient and excellent!❤

  • @hansi2484
    @hansi2484 Рік тому +1

    Ane akke rasai ane math haduwa
    Love you😘😍

  • @piyumalikothalawala2108
    @piyumalikothalawala2108 2 роки тому +2

    ශෝක් අනේ💕ඔයාලා...හරිම ආදරණීයයි🥰රියල් ලයිෆ් එක ඒ විදියටම තියේ වීඩියෝ එකක් කලත්.🥰මොනා උනත් ගුටිය කාපු අංජලී අක්කනම් පව්😒💕

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 роки тому +1

    Superb සුජීව akka .anj.budusaranai dawe phetai .good job .

  • @thilinigodakanda199
    @thilinigodakanda199 Рік тому +1

    පුහු ආටෝප බොරු පොශ් නැති අම්මෙකුයි දුවකුයි තමයි ඔය දෙන්නා🤗හරි ආසයි ඔයාලගේ විඩියෝ බලන්න.අනිවාර්යයෙන් හදලා බලනවා Kසරී🙈

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 роки тому +9

    ❤ the way u' ll maintain yrself, n almost perfect looks and colours.
    And the neatness in doing things, which our people too, might learn.

  • @mravina1614
    @mravina1614 2 роки тому +6

    You got a new subscriber today! Love how you guys are sharing your culture with other Lankans. Keep it up! Much lovee!! xoxo

  • @achalaweerakoon2856
    @achalaweerakoon2856 2 роки тому +5

    අංජලි ලස්සන වෙලා .. 😍

  • @vishmimaheshika2174
    @vishmimaheshika2174 2 роки тому +1

    Sujeewa aunty adan inna eke color eka ලස්සනයි 💚💚

  • @achiniishara7222
    @achiniishara7222 2 роки тому

    Ane man oyalage vedio balanna harima asai uppuma hadapu vedio akath ada beluwa thawa vedio akak ikmanin danna balan innawa adarei oyalata hemadama sathutin parissamin inna budusaranai

  • @kwtku4177
    @kwtku4177 2 роки тому +1

    Kemata wediya ammagyi doonige. Kolam beluwa adaryi akki💕💕💕💕💕💕💕

  • @dulshankumarasingha3954
    @dulshankumarasingha3954 2 роки тому +1

    Akki laddu හදන widiha කියලා dennako

  • @tharangasauer8452
    @tharangasauer8452 2 роки тому +26

    ඔයාලා බුද්ධ පූජාව රසට ලස්සනට පූජාව කිරීම බොහොම හොදයි. තෙරුවන් සරණයි🙏

  • @shanika4937
    @shanika4937 2 роки тому

    Harima asai oyai ammai aekathu wela wadak karaddi ammai harima joli .lassanai video aeka .budusaranai

  • @ranjanik9774
    @ranjanik9774 2 роки тому

    Harima rasa kemak mama harima asama kemak Mama Danna podi temel girl kenek mama wenuwenma hadala genat dunna harima joli ohomatamai Inna one😀❤️💖♥️ Budu saranai 🙏🙏🙏🌷🌹🌷🌹

  • @nandunigimhani250
    @nandunigimhani250 2 роки тому +14

    ලඩ්ඩු හදන විදිහත් කරන්නකො අක්කා 😀❤️

  • @mindi9199
    @mindi9199 2 роки тому +6

    අන්තිමට කිව්ව ජාති ටිකත් හදන්නකො.මම උප්පුමා හැදුවා හැමෝම රසයි කුව්වා.ඒක මදිත් උනා. පින්තූරයක් ගන්න කලින් කලා ඉවර කලා මේකත් හදලා කියන්නම්. ගොඩක් ස්තුතියි මෙහෙම අතේ මිම්මට හදන්න කියලා දෙනවට.thank you.❤️❤️❤️

  • @spkanjali
    @spkanjali 2 роки тому +11

    It looks so Yammy..🥰 I want to make it soon.. Need some more indian and Tamil food recipes ☺️

  • @kindu5757
    @kindu5757 2 роки тому +63

    තව ඒවගේ කෑම වර්ග ඕන 😘😘😘අනේ සූජී අක්කී ෂෝක්

  • @rasirasi8940
    @rasirasi8940 2 роки тому +1

    මම ගොඩාක් ආදරේ කරන චරිතයක් k සුජීවා ආපේ ළග නෑනේ ඔය ඉරිසියාව සතුටින් හොදින් ඉන්න ආදරේයි සුජී 😘😘😘😘😘👍

  • @kavishaanjani810
    @kavishaanjani810 2 роки тому +1

    මේ ෆැමිලි♥️♥️♥️♥️♥️ එකන්ම් සුපර් අම්මයි දූලා දෙන්නයි ගුටිත් කන ගමන් යාලුවෝ වගේ අපේ අම්ම එක්ක්ත් අක්ක්‍යි මායි ඒ වගේ ගුටිත් කනවා චූටි බැනුනුත් අහන් ආත්ල් එකේ ඉන්න්වා අංජලිට තාම ලංකාවේ වචන් හුරු නෑනේ♥️♥️♥️♥️ හරි හිත හොදයි ඔයාල්ගේ

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 роки тому +2

    මම සුජී අක්කා කිව්ව විදියට කේසරී හැදුවා . රසයි .කේසරි හදන හැටි කියලා දුන්නට ස්තුතියි.🙂

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 2 роки тому +12

    මම හරිම ආදරේ කරන පවුලක්.. හම්බ වෙලා කතා කරන්න හරිම ආසාවෙන් ඉන්නේ😍

  • @thakshilagimhani5481
    @thakshilagimhani5481 2 роки тому +1

    Mama asama family ekak apy ammai mamaith oya wage thamai wada karanna giyama wada kesewethath banum ahanne 😜😂

  • @cutebby4681
    @cutebby4681 2 роки тому +3

    අම්මි ලස්සනයි කෙල්ල වගේ අනේ මන් හරි ආදරෙයි ❤❤❤❤❤

  • @amandakarunasiri1123
    @amandakarunasiri1123 2 роки тому +1

    ලඩ්ඩු හදන හැටිත් කියලා දෙන්න. 💛💛💛💛💛

  • @puspadeepaani6435
    @puspadeepaani6435 2 роки тому

    ගොඩක් ඝ්තුතියි ඔයාලට හරිම අාදරෙයි ඔයාල ගෙ පවුලටම කිඝිම අාඩමිබර කමක්නැ ජේඝු පිහිටයි ඔබ ඝැමදෙනාට 🌷💯💯💯💯💯💯💯

  • @sachinisandamali2580
    @sachinisandamali2580 2 роки тому

    Aniwarenma sujiwa akkit video wal inn one. Niyama joly appa... 2nnm maru. Sujiw akk niyamaiii..😚😚😚😚😘😘😘😘

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 роки тому +1

    Kesari🥰🥰🥰 Asama Kemak.Anji Cow Ghee kiyapu heti❤❤❤

  • @niro6797
    @niro6797 2 роки тому +4

    යාලුවෝ වගේ සතුටින් වැඩ කරනවා.වීඩියෝ ලස්සනයි..

  • @roshaninadisha945
    @roshaninadisha945 Рік тому

    saralai sujewa akki eththatama ragapem mawa pem nethi kenek oya budusaranai

  • @anushkaperera372
    @anushkaperera372 2 роки тому +1

    Maru ❤ ane ane aayath mona hari hadanna amma ekka anji naga Lassani ❤oyala ❤

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 2 роки тому +4

    අක්කි වෙනස් වෙලා ලස්සන වෙලා ආදරෙයි අපේ කෙල්ලට ❤