එන්න අපි පිරිනි හදමු!

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 666

  • @Keyden.e
    @Keyden.e Рік тому +125

    "කාගෙවත් සතුට නැති කරන්න එපා ,
    හැමෝම සතුටින් ඉන්න ආසයි" 🥺❤️
    ඒ ටික මාර විදියට දැනුන ,❤️🥺

  • @dihenrajasinghe7617
    @dihenrajasinghe7617 Рік тому +263

    දිනිත අයියයි අංජලී අක්කයි කසාද බදිනවට කැමති අය කව්ද ඉන්නේ... සුපිරි couple එක

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 Рік тому +29

    "කාගේවත් සතුට නැති කරන්න එපා.." ඇත්තමයි ඒවචන ටික සුජීවා අක්කගේ..මිනිස්සු කරන්නේම ඒක උන් සතුටින් ඉන්නෙත් නෑ සතුටින් ඉන්න මිනිස්සුන්ට සතුටින් ඉන්න දෙන්නෙත් නෑ..අද වීඩියෝ එකත් මරු👌 ඉක්මන් තව වීඩියෝ එකක් ගේන්න බුදුසරණයි ඔයාලට..❤️

  • @sudharisamarasekara8793
    @sudharisamarasekara8793 Рік тому +40

    අම්මා අන්තිමට හැමෝටම කවන විදිහට හිත පිරෙනවා අනේ....🥺🥺🥺

  • @dewniranathunga4545
    @dewniranathunga4545 Рік тому +31

    හැමදාමත් මේ පවුලට තියන අාදරේ වැඩි වෙනවා..❤❤❤
    කිරි පූසා ෂෝයි බබෙක්❤❤❤

  • @jeniferingram7211
    @jeniferingram7211 Рік тому +14

    සත්තුන්ට ආදරෙ කරන මිනිස්සුන්ගේ හිත් ලස්සනයි. අපේ ගෙදරත් ඔහොම්ම තමා. සතුටින් ඉන්න. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන ❤️

  • @seprandi551
    @seprandi551 Рік тому +32

    අනෙ හරිම ශොක් .මම ගොඩක් ආදරෙයි පවූලෙ හැමොටම.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න හැමොම.

  • @pramilakumari5957
    @pramilakumari5957 Рік тому +12

    ලෝකෙ ඉන්න හොඳම අම්ම ඔයා කියලයි මම හිතන්නෙ මගේ අම්මා ඇරුනම සතුටින් ඉන්න ලැබේවා හැමදාම බුදුසරණයි ආදරෙයි හැමදාම හරියන්න ඕන

  • @sanduniimasha1795
    @sanduniimasha1795 Рік тому +13

    හිනාවෙන්න නම් ඉතින් අන්ජලි අක්කිගෙ කතා අහන්නම වෙනවා. මන් නම් ගොඩාක් ආදරෙයි ඔයාලා ඔක්කොටම . ආසාවෙන් ඉන්නවා අලුත් video එකක් දානකල්.
    ආදරෙයි පැලෙන්න ❤

  • @NIPUgirl347
    @NIPUgirl347 Рік тому +4

    අන්තිම ටිකේ කියපු වචන මාර විදිහට හිතට දැනුනේ🙂💗.පරිස්සමෙන් ඔක්කොමල්ලා ඔය හිනාව ඔය වගෙම තියාන් ඉන්න ආදරෙයි අද අපෙ චොටු පෙන්න නැත්තෙ මොකො👀.
    ජෙසු පිහිටයි බුදු සරණයි 🥺💗

  • @jhome5674
    @jhome5674 Рік тому +9

    අනේ අපේ ගෙවල් වලත් ඔහොම තමයි, සත්තුන්ට කියල වෙනසක් කරන්නෙ නෑ, සත්තුන්ට ආදරේ මිනිස්සුන්ව මට නම් මාර විදියට හදවතටම දැනෙනව 💞❤️

  • @janulithasandi2279
    @janulithasandi2279 Рік тому +9

    අනේ අන්ජලි අක්කා ශොයි අනේ එයා කියන කතා මරු අන්ජලි අක්කා නැව ගිලුනත් බැන් චුන් ආදරේයි ඔයාලා හැමෝටම 🥰💕❤️

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 Рік тому +19

    අනා කිරි පූසා ෂෝයි ...
    ඉතින් කියන්න තියෙන්නෙ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනා කියලා ...බුදු සරණයි..අදරෙයි ඔයාලට ❤️❤️

  • @DilsaraRathnayaka4074
    @DilsaraRathnayaka4074 Рік тому +10

    අයියෝ කැටි ගැහෙනවා අනේ.🙊😁හරිම ආදර නීයයි ඔයාලා..❤️😘 අම්මා කියපූ කතාව ඇත්ත.මේ කෙටි කාලේ අනුන්ට වල කපන්නේ නැතුව හොදින් හිටියා නම් එච්චර නේ..සමහර මිනිස්සුන්ට එ් දේවල් තේරුම් ගන්න අමාරුයි අම්මේ..☺️
    ඊලග විඩියෝ එකේ චෝටූ ඉන්න ඔ්නි හොදේ..🤗❤️
    අක්කියෝ මාත් ආසයි ඔයා වගේ හොද චරිතයක් වෙන්න..💞.
    ආදරෙයි ගොඩක්❤️ බුදු සරණයි 😘❤️

  • @nimmiranasinghe3434
    @nimmiranasinghe3434 Рік тому +12

    තව කෑම වර්ග ගොඩක් හදලා පෙන්වන්න. ඒවා හරිම රසයි. ගොඩක් ස්තුතියි අපිව සතුටු කරනවට❤️❤️❤️

  • @samitharangana3508
    @samitharangana3508 Рік тому +15

    ජේසු පිහිටයි❤❤❤❤❤❤❤ ඔයාලා හැමදාම සතුටින් පරිස්සමෙන් නිරෝගීව හිනා වෙලා ඉන්න❤❤❤❤

  • @agchansika336
    @agchansika336 Рік тому +17

    ම්ම්ම් රස කෑමක්.නංගි කෝ අනේ..මාත් ආසයි පූසොන්ට.ඒත් ගොඩක් අය කැමති නෑ ඒ උනාට සත්තු හරිම අහිංසකයි අනේ.කවුරු මොනා කිව්වත් මාත් ආදරෙයි මගේ පූසට.එයාගෙ නම චූටි 🐱😍❤️

    • @sewwandigamage3394
      @sewwandigamage3394 Рік тому +1

      ow aththa. pape gedara puisath ohoma thamai..

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 Рік тому

      ඔයා එහෙම හිතන එකටත් ස්තුතියි. අපේ පූස් කොල්ලට අපිත් හරිම ආදරෙයි.

  • @Deshvibechannle
    @Deshvibechannle Рік тому +18

    Skip karala skip karala කිරි පූස ඉන්න ටික විතරක් ආසාවෙන් බලන් හිටිය මං😁.
    එයා හරිම ශෝයි 😻

  • @harshisewwandi1893
    @harshisewwandi1893 Рік тому +8

    අක්කේ හිතේ පට්ට අවුලක් තියෙන වෙලාවට මන් ඔයාලගේ විඩීයෝ එකක් බැලුවම හිතට අමුතුම සැනසීමක් ලැබෙනවා 🙂 මටත් නොදැනෙන්නමයි ඔයාලගේ කතා ව්ලට හිනා යන්නේ අනිත් එක චූටි අයියටත් ගොඩක් ආදරෙයි අක්කේ ඔයා මේ comment ekh කියෙවුවොත් අනිවාර්යයෙන්ම reply ekk dnna 🥺💖

  • @jayanierandika2697
    @jayanierandika2697 Рік тому +100

    කිරි පූසා හරිම තැම්පත් ළමයෙක් .එයා ශෝක් අනේ ❤️

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Рік тому +2

    අංජලී ෂෝක් ඔයා නං so sweet. කිරි පැකට් එක යට පැත්තෙන් කඩන්න, අර මික්ස් එතට සුප් කැටයක් දාන්න . ඔයා නං හරිම ජොලි. අපිත් ඔය වගේ තමයි පිස්සු කරන්නේ. ඔයා හරිම අහිංසක ළමයෙක් අංජලී. God bless your kind heart. අයියෝ අපේ පූස් මල්ලිත් නිදා ගන්නේ මාත් එක්ක, එයා මගේ පිඟානෙනුත් කනවා, අපේ ඇඳ පුටු මේස පැන්ට්‍රි ඔක්කොම උඩ ඉන්නවා. සතුන්ට කරුණාව දක්වන්නේ පෙර පිං ඇති මිනිස්සු. කිරි පූසා නං හරිම ෂෝක් අනේ. හරිම තැන්පත් දරුවෙක්. මට හිතුනෙ එයාට රවා කංජි ඕන වෙලා කියලා. සුජීවා අක්කා පොළවේ පය ගහලා ජිවත් වෙන අම්මා කෙනෙක්නෙ. මේ අපේ ගෙවල් වල විදිහටම කෑම හදන එක හරිම වටිනවා, මොකද අර සමහර කට්ටිය අලූත් භාජන වල කෑම හදද්දි අපි කන්fපියුස් වෙනවා. ඔය විදියට කරනකොට කෑමක් හදන්න කන්fපිඩන්ට් එනවා. Anyway ඔයාලත් අපිම තමයි අනේ. ඔයාලගේ වීඩියෝස් බලලා අපි හරි සතුටු වෙනවා. ස්තුතියි ඔයාලා හැමෝටම. හැමදාමත් සතුටින් ඉන්න. God bless your sweet family.

  • @imashadinithi3337
    @imashadinithi3337 Рік тому +13

    Next ගුලාබ්ජමුන් වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා.😊❤️

  • @Jayamaanna
    @Jayamaanna Рік тому +3

    අපි රවා තෝස හැදුවා. චට්නි එකත් හැදුවා මාරම රසක් ඒ වගේම හරිම ලේසියි. බබාලා ආසාවෙන් කෑවා.ඔයාලගෙ vedios බලන්නේ හරිම ආසාවෙන් අපේ ගෙදර අය. ආදරේයි ඔයාලට ❤️

  • @tharusha9781
    @tharusha9781 Рік тому +5

    එකනම් ඇත්ත අක්කෙ ඔයායි සුජිවා නැන්දයි රොස් නංගියි දිනිත අය්යායි ..පරිස්සමින් වැඩ ටික කර ගෙන ජිවත් වෙන්න... ඔයාලට අපි හැමදාම ආදරෙයි ......♥️💫ඔය කතා හදන සෙරම බොසත් ද 😕

  • @amayadisanayaka9033
    @amayadisanayaka9033 Рік тому +9

    කිරි පූසා ශෝයි අනේහ් 🥰🥰🥰

  • @BTS-ki1ww
    @BTS-ki1ww Рік тому +5

    අනේ කිරී පුසා හරි ආදරණීයයි😍😍🤗

  • @phoebed13
    @phoebed13 Рік тому +23

    20:08 මේක දන්නෙ දවසක් හරි සතෙක්ට ආදරෙ කරපු කෙනෙක් විතරයි🥺 මම හැමතිස්සෙම ස්තූතිවන්ත වෙනවා මේ ලෝකෙට බල්ලො පූසො මවපු එකට 🙏🤍🌼

  • @manorisantiago1471
    @manorisantiago1471 Рік тому +13

    They so cute 🥰 animals they can’t speak but they understand everything that you guys speaks,Take care of them keep them happy 😊 and comfort with all your Loving and care amen 🙏🏼

  • @anushadamayanti2073
    @anushadamayanti2073 Рік тому +2

    අම්මෝ හරිම ආදරනීයයි ඔයාලා මට හරිම ආස හිතෙනවා බුදු සරනයි හැමදාම ඔයවිදිහටම සතුටින් ආදරෙන් ඉන්න වාසනාව ලැබෙිවා අංජලිදුව චුටිපුතා හරිම ලස්සනයි චුටෝ නැතුව පාලුයි තෙරුවන් සරනයි සුජිවා මිස් හරිම ආදරනීය මවක්❤❤❤❤

  • @seethanapeliyanage7027
    @seethanapeliyanage7027 Рік тому +1

    හරිම සුන්දර පවුලක් .සුජීවා හරිම හිත හොද ගැහැනියක් .

  • @suwarnakanthi8613
    @suwarnakanthi8613 Рік тому +1

    පිරිමි හරියට හදන්න බැරි වූනාට පිරිනි ඉක්මනින් හරියටම හොදටම හැදූවා ❤

  • @childrencartoonsmovies999
    @childrencartoonsmovies999 Рік тому +1

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි මම හරි ආසයි ඔයලාගෙ විඩියො බලන්න ,හැමවෙලෙම හිනා වෙලා ඉන්නව ගොඩාක්ම අයියගෙ කතාවට ,අක්කා කතා කරන විදිහට අම්මා කතා කරන විදිහට ආසයි . හැමදාම ඔය වගෙ සතුටින් පරිස්සමෙන් ඉන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි අක්කි..❤🤗🤗

  • @shakyas4412
    @shakyas4412 Рік тому +4

    හරිම ශෝක් අක්කි ඔයාලනම් ❤️🥺.. හැමදාම සතුටින් ඔහොම හිනා වෙලා ඉන්න ❤️❤️

  • @rlmvlogs8982
    @rlmvlogs8982 Рік тому +4

    හරිම සතුටින් ඉන්න family එකක්🥰🥰

  • @akithyadunuvila3225
    @akithyadunuvila3225 Рік тому +1

    අනේ........ අපේ පුංකු බබා වගේ...🥰🥰🥰

  • @mariachathurika4065
    @mariachathurika4065 Рік тому +1

    අව්‍යාජ කට්ටියක් ඔයාලා...very genuine ...God bless you all

  • @piusumuduenglish7162
    @piusumuduenglish7162 Рік тому +2

    Highly appreciate the way u all treat animals.. ❤❤

  • @MaryMary-lz9tw
    @MaryMary-lz9tw Рік тому

    ඔයාලගේ vlog බලන්න මම ආසයි හරිම ආදරණීය පව්ලක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @mmds7107
    @mmds7107 Рік тому +1

    කිරි පූසා හරිම ලස්සනයි ඔයාලට තෙරුවන් සරණයි

  • @kaushiHF
    @kaushiHF Рік тому +2

    අනේ අන්ජලී අක්කා කොන්ඩෙ කපලා හරිම.ලස්ස්නයි

  • @pramodyadewmi9945
    @pramodyadewmi9945 Рік тому +2

    පලවෙනි කමන්ට් එක මගෙන්🥺හැමදාම ඔහොම සතුටින් ඉන්න ඔයාලා .කව්රුත් කියන කත ගනන් ගන්න එපා🥺🥰

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 Рік тому +2

    අනේ පව් කිරි පූසා එයාටත් දෙයි කියලා බලාගෙන හිටියා ❤ජේසු පිහිටයි ❤❤❤❤

  • @manuthennakoon4597
    @manuthennakoon4597 Рік тому +3

    ඒක අනිවාර්යයෙන්ම හදන්න වටින කෑමක්...අපි හදන සව් කැද වගේමයි.වෙනස රුලං දාන එක❤️❤️

  • @shamidevita185
    @shamidevita185 Рік тому +3

    I am watching this on Thursday, February 2 around 1057 in the morning and I’m really enjoying all your recipes. The hard part is that I cannot get the gi it’s very expensive in this country. Love you guys I really enjoy watching you. You are so real and so simple and so open minded. Love you love you love you.

  • @phoebed13
    @phoebed13 Рік тому +2

    අන්ජලී 😘😘 She is a beautiful soul 🥺💞

  • @menakaperera8342
    @menakaperera8342 Рік тому +1

    Ogollo gana hri sathutui . Sathunta adare karana ayata man godak kamathi .mage gawath oyage bawwa wagam akkenek innawa.thawath sathu innawa egollo ekka inna eka hari sundari. sathunta adara nathi aya hrima asathpurshi .Budda dashanawath oyatikama thami. anunga dawal hoyannanthuwa thman yahapth givithyak gath karan eka thami watinne. Oyalage vidiyos balana kanak man .hamadama sathutin inna Budusarani hamotama ❤️❤️❤️

  • @macmac-gm6ed
    @macmac-gm6ed Рік тому +2

    kiri pusa niyamai kiri pusata jayawewa oyala hamotama teruwan saranai

  • @wijejay9059
    @wijejay9059 Рік тому

    ආසාවෙන් බලන vlog එකක්.
    තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට .

  • @lankanproperty7854
    @lankanproperty7854 Рік тому +2

    අනේ අපේ කිරිපුතා බලන්නකො ෂෝයි මැණික ඔයා හැමදාම එයා වීඩියෝ වල පෙන්නන්න😘😘😘❤🌹

  • @rashmidinushi3737
    @rashmidinushi3737 Рік тому +1

    ගුලාම් ජාබුන් හදන විදිය කියල දෙන්න හරිම රස පටයි thanks කියලා dunnata ආදරනීයයි

  • @diluu1109
    @diluu1109 Рік тому +1

    චූටි පුතුට ආදරෙයි ❤️ අන්ජි අක්කී ❤️💛

  • @Minoli-nl1uv
    @Minoli-nl1uv Рік тому

    අද නංගියා නෑ දැක්කේ අනේ මං හැමදාම ඔයාලාගේ විඩියෝ හරිම අසාවෙන් බලන්නේ ඔයාලාට ගොඩක් ආදරේයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමොම ඔක්කොමලාටම බුදුසරණයි .

  • @lakshmigunasekara3293
    @lakshmigunasekara3293 Рік тому

    හැමදාමත් ඔහොම සතුටින් ඉන්න වාසනාව ලැබේවා ,තෙරැවන් සරනින් සෙතක්ම අත්වේවා පුතේ ඔයාලට

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +1

    අදත් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සුජිවා අක්කා ඔයාලට ගොඩක් කැමති මම ඔයාලා මොනවා දැම්මත් මම බලනවා ඔයාලා හතරදෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramanigamage161
    @ramanigamage161 Рік тому

    Ms. Sujeewa, aththatama Ms. Anjalee ge kaagahilla nm niyamai. Mama prasna kalpana kara kara innakota oyalage log ekak balanawa. Hitha harima sahallu wenawa. Paw open ❤ girl.
    Budhu saranai oyala hathara denatama....

  • @sadeeedance664
    @sadeeedance664 Рік тому +1

    අක්කි රුලං පිට්ටු හදන්නත් පුලුවන් පොල් කිරි එක්ක කද්දි මාර රසයි

  • @methmiwijesinghe6812
    @methmiwijesinghe6812 Рік тому +3

    kiri pusaa❤ and anji akki both are such a sweet people 😘💝

  • @mrsred5806
    @mrsred5806 Рік тому

    Thanks. හදන්න ඕන. God bless you all. Love from Ruth

  • @thilakarathnabandaraweerak6460

    හුඟක් රස ඇති ඒක නම්. 🥺❤❤😘.

  • @saduuuuuuu102
    @saduuuuuuu102 Рік тому

    හරි ශෝයී අනෙ ...හැමදාම වීඩීයො දැන් මා ත් හැමදාම බලනෝ...
    Interesting 🥰

  • @mayakumari264
    @mayakumari264 Рік тому

    හරිම වටිනවා මේ kama gee වලින් හදන නිසා gunath වැඩි ඔයාලගෙ ආදරය ආදරය සතුට බලන්න හරිම ආසයි හැමදාම සතුටින් ඉන්න
    ඔව් අපිත් එහෙමයි සත්තු එක්ක ඉන්න එකත් මාර සතුටක්
    ඔයාලගෙ ගමේ kama තව ගෙන්න

  • @chaminda1341
    @chaminda1341 Рік тому

    19:24 සුජීවා හරීම ආදරණීය මවක්. 🙏❤

  • @kasunsashimal4
    @kasunsashimal4 Рік тому

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා හතර දෙනාටම බුදු සරණයි 😊😊😊

  • @Social_Media_Minuk
    @Social_Media_Minuk Рік тому +7

    ඒ කාලේ ඉදන් ආසම Family එකක් ♥️
    බුදු සරණයි 🙏

  • @sewwandiherath1800
    @sewwandiherath1800 Рік тому

    Aneee Anjali nangi oya harima sweet..Amma karana ewata oyage reaction..oya karana kiyana ewata ammage reaction harima sweet..

  • @dinithihimasha6924
    @dinithihimasha6924 Рік тому +2

    ආසම family එකක්😘♥️

  • @jasinthafernando909
    @jasinthafernando909 Рік тому

    සතුටින් inna හැමදාමත් theruvansaranai

  • @udeshpriyadarshana7740
    @udeshpriyadarshana7740 Рік тому

    Harima ආදරණීය පවුලක් .b.s. ❤ u oll

  • @neeshacolambage9050
    @neeshacolambage9050 Рік тому

    Thank you so much , අළුත් දෙයක් කියලා දුන්නට

  • @athulaarachchi4559
    @athulaarachchi4559 Рік тому +3

    ගැට ගැහෙනවා නෙවෙයි කැටි ගැහෙන්නේ නැතුව කියලයි කියන්නේ🎉️ඒක රස පාටයි🤤🤤🤤🤤

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 Рік тому +2

    ඔයාලට සුබ පතනවට මටත් ලස්සන වදන් ටිකක් ලියලා තිබුණා ශ්‍රි ලංකා වදන් වලට සැලෙන්නෙ නෑ එක එක අයගෙ හැදුණු ක්‍රම ඒක නවත්වන්න අපට බෑ අනාගතයෙදි වත් හොඳ දරු කැලක් ශ්‍රි ලංකාවට බිහිවුණොත් හොඳයි

  • @ishuishu9204
    @ishuishu9204 Рік тому

    1st comment.. Love you all♥️ special චූටී & අන්ජලී ♥️😘

  • @pabaluwithcraftcorner3901
    @pabaluwithcraftcorner3901 Рік тому

    හැමදාම ඔයාලගෙ වීඩියෝ ඉවරවෙනකම් බලනව, හරිම ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න... ස්තුති මේවගෙ අලුත් දේවල් කියල දෙනවට, ආදරෙයි ❤

  • @roshinigunawardhana4071
    @roshinigunawardhana4071 Рік тому

    කිරි පූස් මල්ලි ෂෝක් අනේ...❤

  • @sanii366
    @sanii366 Рік тому +1

    🥺♥️👊😋hamadama සතුටින් inna!

  • @paneetaapsara3400
    @paneetaapsara3400 Рік тому

    ඔයා ල ලස්සනට හොදින් ඉන්නවා. සතුටින් ඉන්න ❤

  • @suhazoe2483
    @suhazoe2483 Рік тому

    අද නම් හරිම ශෝක් කට්ටියම ..ආදරෙයි❤️

  • @sewwandikariyawasm
    @sewwandikariyawasm Рік тому

    Mama oyalata godak kamathi. Godak adarei. Oyalage vido balanna godak asai.

  • @chandrikalokuketagoda9325
    @chandrikalokuketagoda9325 Рік тому +2

    ගැට ගුලි නෙමේ correct word කැට
    Love you all

  • @hansamalilakhika7327
    @hansamalilakhika7327 Рік тому

    1 වෙනි කමෙන්ට් එක මගෙන්😛 ආසම family ekaak♥️

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Рік тому

    Superb anj.budusaranai good job

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 Рік тому

    අනේ කිරී ආදරෙයි හැමෝටම

  • @MPwerasekara
    @MPwerasekara Рік тому +1

    Ekanam niyama kamak👍.kiri pusa ❤️mn laga 7 denek innwa.ara kurulu patiya pennannko.

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 Рік тому +1

    අංජලියෝ බලු බූල් යනවනෙ ඔය කෑමට. ❤️ හතර දෙනාටම.

  • @indracruz1235
    @indracruz1235 Рік тому

    මම ඉන්නේ ඉතාලියෙ මමත් temil ඉගෙනගත්තෙ සින්හල මම ඉගෙන ගත්තේ බුද්ධ ධර්මය ඔයාලට මම ආදරෙයි,🙏❤️😘

  • @sudharisamarasekara8793
    @sudharisamarasekara8793 Рік тому

    අනා.....ඔයාලගේ vlog එකක් දානකම් පිස්සුවෙන් බලං ඉන්නේ මං...😘😘😘 හැමදාම vlogs දැම්මත් බලනවා....තාම Downloading ....බබා රෑට දොයියගත්තම තමා නිදහසේ බලන්නේ.......😊😊😊😊

  • @madushamihirani3908
    @madushamihirani3908 Рік тому

    Man hawasa haduwa Eththatama rasai…mage awuruddai masa 3 chuti duwata ekata rata idi dala dunna eththatama Marama rasai…oyalage video ekak dawasa ganema upload karanna balanna..video ekak enakam balagena inne..❤

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 Рік тому +1

    Oyala kiyapu thanin mama kuruta gatta niyamai putte thanks oyalata

  • @nishusmaya1966
    @nishusmaya1966 Рік тому

    ආදරෙයි oyalata ❤️❤️❤️❤️

  • @fathinazly8353
    @fathinazly8353 Рік тому

    Hi, man oyalage hema vdos ekama balanawa maara lassanai aasai balannath. Anjali oya superb. And me recipe ekata kheer kiyalath kiyanawa. Apith meka den try karanna yanawa. Thank u..

  • @cdscolombage4752
    @cdscolombage4752 Рік тому

    ආදරෙයි ආදරෙයි..සැමදාම සතුටින්ම ඉන්න වාසනාව ලැබේවා...තෙරුවන් සරණයි...

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz Рік тому

    Onna dear first comet eka magen hari asai oyala mona de kalath laaaaaasanai

  • @tharushalasindu8033
    @tharushalasindu8033 Рік тому +14

    අනේ කොච්චර ලස්සන පවුලක්ද ❤️පිරිමියෙක් නැතුව මෙච්චර දුර ඇවිත් ලස්සනට පවුල සoස්තාව ඉස්සරහට අරන් යන ගැහැනියෙක්ද 🖤🖤 දෙමු ලයික් එකක් විඩියෝව බලන හැමෝම

  • @hashinimeegama7571
    @hashinimeegama7571 Рік тому +1

    Akkit ohoma konde mara gathi...oylt adarei gdk bs

  • @champikaamarathunga3165
    @champikaamarathunga3165 Рік тому

    Harima rasaei man oyala hadana kaama hadanava mara rasaei thanks kiyala denavata
    Anjalith ekka amarui needa

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 Рік тому

    ආසාවෙන් බලාගෙන හිටියෙ ඔයාලගෙ වීඩියෝ එකක් .අපි ගොඩක් සතුටු වෙනවා බුදු සරණයි ඔයාලට

  • @teclashiromi7668
    @teclashiromi7668 Рік тому

    Ane kiri pusai melanui harima lassanai anjali harima ලස්සනයි miss dinitha malli oyalata ගොඩාක් adarei neda dinitha malli oyath hodata eyalawa balaganna ආදරෙයි ඔයාලට ♥️♥️♥️♥️🌷🌷🌷🌷

  • @peachy_koo2687
    @peachy_koo2687 Рік тому +2

    Sujeewaa aunty, chooti ayya : team melon
    Anjali akka : team kiri
    Rose : ?
    😂😂

  • @saduninimeshika5778
    @saduninimeshika5778 Рік тому +3

    😇😇❤️ ඒක නම් රස පාටයි....😋😋

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Рік тому

    තෙරුවන් සරණයි ඔයාලට .❤💕❤