Friday night Dinner 09 කුරක්කන් තලප-අපේ පැරණි කෑමක් සිකුරාදා රාත්‍රියට Episode 1162 Kurakkan Thalapa

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 337

  • @kanathikarunatilaka6287
    @kanathikarunatilaka6287 5 місяців тому +13

    අදත් කෑම එක නියමයි 👍
    "මම කියන විදියටම කෙරුවොත් වරදින්නෙ නෑ" ඒක නම් ඇත්තටම ඇත්ත. ඔබ තුමිය කියන විදියටම මමත් ඒ කෑම හදනව. හරියටම හරි. ගොඩක් ස්තුතියි.

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 4 місяці тому +7

    කෑමත් සමගම ඔබතුමියගේ සරල ගතිපැවතුම් අගය කරනවා🙏🙏🙏

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 5 місяців тому +46

    මගේ තාත්තා තංගල්ලෙ. අම්මා කොළඹ. තාත්තා ගමේ කෑම හදන විදිහ අම්මාට කියලා දීලා රසට හදාගෙන කෑවා. මේ විදිහට තලප හදලා මාලු හොදි සමග පරිප්පු ආනම හැදුවා. දැන් තාත්තා නෑ. ඒත් අම්මා මේ menu එක හදනවා. අම්මාට දියවැඩියාව තියෙන නිසා මේ කෑම ගොඩාක් ගුනයි.
    මගේ මහත්තයාත් දකුණේ මාතර. අපි දැන් ඉන්නෙ ඇමරිකාවෙ. මෙහෙදිත් මේ menu එක අපි ඉඳහිට හදනවා.
    ගොඩාක් ස්තූතියි අනෝමා රසබර මතක අවදි කළාට. ආදරෙයි!❤

    • @prageeththakshilagajanayak1503
      @prageeththakshilagajanayak1503 5 місяців тому +2

      Dear..math inne USA.kurakkan ganna thiyenne koheda.matath aasa hithuna mehema hadala kanna❤

    • @asithasudesh89
      @asithasudesh89 5 місяців тому +1

      ​@@prageeththakshilagajanayak1503I think it's called Ragi flour and I found it in an Asian grocery in UK where we live.

    • @prageeththakshilagajanayak1503
      @prageeththakshilagajanayak1503 5 місяців тому +1

      @@asithasudesh89 aththada...man balannamko.Thanks kiuwata

    • @RahalRathnayake
      @RahalRathnayake 4 місяці тому

      ​@@prageeththakshilagajanayak1503Amazon එකෙන් online order කරන්න පුලුවන් USA වල.ඒකේ Wijaya kurakkan තියේ

  • @sagarikasilva7204
    @sagarikasilva7204 Місяць тому +2

    අපි පොඩි කාලේ සතියකට වරක් කාපු රස කෑමක් ඒකට කොල්ලු ආනව තමයි හැදුවෙි මගේ අත්තමිමගේ සුපිරි කෑමක් .අතිතය මතක් කලා .

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 5 місяців тому +14

    අපේ තාත්තත් තංගල්ලෙ අපේ ගෙදරත් හැදුව ඉස්සර. අපේ අම්ම ගල්කිස්සෙ වුනාට අම්ම හොදට හදන්න පුරැදුවුනා.
    අපේ පවුලෙ 5 ක් හිටියට මම විතරයි තලප හදන්නෙ. මම ආස කෑමක්. ගටාඩක් තරැන ලමයි අහලත් නැහැ. ඔයා ඒක ලස්සනට හදල ලස්සනට කාලත් පෙන්නුවනේ. හරිවටිනව, තරැණ ළමයි ඔයාට ගොඩක් කැමති නිසා ඒ ගුණකෑම හදල කයි 👍

  • @wasanajayamini4490
    @wasanajayamini4490 5 місяців тому +7

    කෑම වගේම ආදරෙත් බෙදන නිසාම හරිම කැමැත්තෙන් බලනවා. මේක නන් හදන්න ආසාවෙන්ම හිටි කෑමක්. අනිවාර්යයෙන්ම හදලා රස බලනවා

  • @dayanimendis502
    @dayanimendis502 5 місяців тому +4

    අවුරුදු හතරකට පෙර කියලා දුන්න සැමන් හදන විදිහ බලලා මම අදතමයි සැමන් හැදුවේ හරිම රසට සුවදට ඒක හැදුනා ස්තුති 🙏 ඔබතුමියට ❤️ තෙරුවන්සරණයි !!

  • @SudarshaniSamarakoon
    @SudarshaniSamarakoon 5 місяців тому +11

    අපේ දුව කථා පොතක තිබිලා ආස හිතිලා ඉල්ලුවා ගිය සතියෙ හැදුවා අපි කෑවෙ ලුණු මිරිස් සහ ගොඩ හොද්ද සමගයි ඒක මිස් හදපු ඇඹුලට අමු පොල් කිරි දාලයි හැදුවෙ අමුතුම රසක් තිබුනා අද දැනගත් මේ විදිය වෙනස්ම රසක් දැනේවි

  • @chathuchathu1043
    @chathuchathu1043 Місяць тому +2

    Aunty මම දවසක් මෙක හැදුවා..අනේ හරිම රසයි. හැබැයි මම vitharak කෑවේ..අනිත් අය සෙට් නෑ..eka බොලේ කට වැඩිය කන්න ba Aunty ..බඩ පිරෙනවා හොඳටම...මම මේ අද ආයේ video eka බලද්දී kelath එනවා....ආයේ හදන්න ඕනි...thanks aunty ❤❤❤❤❤ආදරෙයි

  • @jayasekaraanula7980
    @jayasekaraanula7980 4 місяці тому +3

    අනෝමා මිස් ඔයා හරි ආදරනීයයි. හරිම ආසාවෙන් ඔයාගෙ chanal එක බලන්නේ.
    හිත නිවෙනවා. මොනව හරි වෙනස් විදියට හදන්න හිතුනොත් මම ඔයාගෙ චැනල් එක බලලා හදන්නේ

  • @himayakumarage2266
    @himayakumarage2266 5 місяців тому +11

    මම ගොඩාක්ම කැමති නිහතමානී බවක් තියෙන්නේ ඔයාගෙම විතරයි අක්කේ...තෙරුවන්සරනයි

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l 5 місяців тому +19

    මුං.ඇට ආනම සහ මෝර මාලු ආනම කදිමයි තලප ගිලින්න.අතීතයට ගියා.හේන්වල නිතරම හදනව.අපේ ගෙදර සතියට දවස් දෙකක්වත් හදනව.ඔබ තුමියට ගොඩක් පින්.තෙරුවන් සරනයි .

  • @dilkideevathanthri2711
    @dilkideevathanthri2711 5 місяців тому +33

    UA-cam එකේ කෑම හදන අයගෙන් මන් ආසම ආන්ටිගේ වීඩියෝ බලන්න. මේ මාසේ අන්තිම මන් Uk යන්න ඉන්නේ husband ලගට. ගියාම එයාට හදලා දෙන්න ආන්ටිගේ recipes ගොඩක් මන් save කරගෙන ඉන්නේ. Thankyou aunty අලුත් දේවල් ගේනවට. Happy anniversary aunty.❤

    • @ThisumiYashasvi
      @ThisumiYashasvi 5 місяців тому +2

      Zkurnksnthalapa hadala.dadamad.anamak.saha..mango.anamak...ukuwata.sadagannawa....kurakkan.thalapa.sadagena.ewa kuda bola.sada.rotee.wage.tikak.thune.karala.unwenma.sadagath
      anamath samaga kemata.gannawa ......,🎉❤

  • @SriyaniGamarachchi
    @SriyaniGamarachchi 4 місяці тому +5

    අපේගෙදර හදන්නේ මැකරල් ඇටජාති කරවලකටු නැත්නමි උමිමලකඩ තක්කාලි දාලා මිරිස් තුන පහා දාලා උයනවා ඉටසු අන්තිමෙිට පානිපිටි සහා කුරක්කන්පිටි දියකරලා හොද ්දට දාලා අන්තිමට කරල්මිරිස් අබදාලා තෙමිපරාදු කරලා හොද්ද වැඩිපුර හදනවා උකුවෙන්න පිටිදාන්නේ හොද්දට ඒක මාර රසයි ඉට පසු දෙහි ඇබුල් පොල් කැලි කපලා ඔයවිදියට තලප හැදිගාලා හොද්දත් එක්ක කනවා අනේ ආසයි

  • @padminiwijetunga4531
    @padminiwijetunga4531 5 місяців тому +5

    හරිම අපූරු වට පැහැදිලි කරලා දෙනවා බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ❤

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 5 місяців тому +14

    තිත්ත තිබ්බටු ආනම,
    මුoඇට ආනම,
    දඩමස්,
    ගමේ හේන්වල හැදෙන කලවම් එළවළු ආනම,
    වගේ ලොකු ආනම් හොද්දක් එක්ක
    තලප... 👍
    අනෝමා මිස් කිවුව වගේ මමත් කරන්නෙ තලප කන එක..😀
    මමත් මාලු හොදි හදන්නෙ ඔක්කොම පහේ දාලා.ගොඩක් අය හිනාවෙනවා දුරු තුනපහ දානවා කීවම...🙃

  • @mr.gaming9162
    @mr.gaming9162 5 місяців тому +8

    හරිම රස කෑමක්.දකුණු පළාතේ මේක දාන වලට අනිවාර්යයෙන් හදන කෑමක්.තලප කන්නෙ නෑ,ගිලින්න ඕන කියලා අම්මා නිතරම කියනවා.❤

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 15 днів тому

    ඇත්තමයි. කිසිම බොරු කතා නැතුව කියල දෙන අපූරුව. මොනදේ කිව්වත් ඉවරවෙනකම් බලන්න හිතෙනවා. ඔබට ස්තුතියි❤❤❤❤❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 4 місяці тому +2

    මම අදමයි දැක්කෙ මෙහෙම කැමක්. හදලා බලනවා sure එකටම ස්තුතියි ❤

  • @thilakpeliarachchi7144
    @thilakpeliarachchi7144 4 місяці тому +4

    ගුණාත්මක ආහාර ආසාවෙන් හදාගන කන්න නවිකරණය වු බොරු ෆොස් සමාජයට හරිම දැනුම දෙනවට ගොඩාක්ම පිං...

  • @neetaguruge2865
    @neetaguruge2865 5 місяців тому +1

    ස්තුතියි ❤ ජෙසු පිහිටයි ඔබතුමියට ❤❤❤❤

  • @W_sunny
    @W_sunny 5 місяців тому +12

    කුරහන් තියනවා අදම හදනවා.අහලා තිබුනට කාලා නැ.අපේ කෑමක් .ස්තූතියි ඔබට ❤❤🎉🎉

    • @sljayasinghe4637
      @sljayasinghe4637 5 місяців тому

      තල කන්න රසම කොල්ලු හොදි තමා අපිත් මේ වටිනා කෑම හදල රහ බලන ව

    • @sljayasinghe4637
      @sljayasinghe4637 5 місяців тому

      Thalpa wagema rasawath anoma oyage sirikkiya thank!!!

  • @chathuchathu1043
    @chathuchathu1043 5 місяців тому +1

    මට මතකයි Aunty kalin dawasakath me resipy එක පෙන්නුවා..අද දැක්කම නම් හදල බලන්නම ඕනි වගේ එකක් ආවා...මට නිකන් eke රස danenawa වගේ...thanks aunty රස Resipy අපි එක්ක බෙදා ගන්නවාට......බුදු සරණයි ❤❤❤❤❤ආදරෙයි

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 4 місяці тому

    ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @chandrachansra1244
    @chandrachansra1244 Місяць тому

    අනෝ මා අක්කේ ඔයාට ගොඩක් ස්තුතියි❤ කුරක්කන් තලප ගැන අහලා තිබුනට හදනව දැක්කෙ අද තමයි❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 3 місяці тому

    මේ.මෙනු.එකනම්.අනිවාර්යයෙන් ලංකාවට.ග්‍යාම.හදනවා .හදන.විදියටයි.කන.විදියටයි.ආස හිතුණා ❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 4 місяці тому +1

    හරිම වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ඔයාට කියල දුන්නට ❤

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk Місяць тому

    කෘතීම ආහාර , වලට ලෙහෙසියට පූරුදූවී ඇතී, ලංකාවෙ, අපෙ කියන බොහො අයට, පැරැණන්ගෙ , රසවත්, ගූණදායී ආහාර, මතක් කර, පිළියෙල කර, භූක්තී විදින අයූරුද, පෙන්නුම් කරන, ඔබතූමීය වැඩදායී, සෙවයක් මිල මූදල් නොමැතිව බෙදාහරිනවා. ඔබට නීරොගී දීර්ගායූෂ!!!

  • @W_sunny
    @W_sunny 5 місяців тому +19

    මටත් රසට කෑම උයන්න පුලුවන්.මගේ පුතාලා දෙන්නා එහෙම කියනවා.ඒත් ඒ දේ ඔප මට්ටම් උනේ ඔබෙන්.ඒ දේ ඔබට කියන්නම ඕනේ.❤❤❤

  • @ireshaherath5635
    @ireshaherath5635 4 місяці тому

    මම ආසම කෑම...අපෙ අප්පච්චිලා නිතරම හදනවා...මගෙ දුවත් ආසයි ...හැබැයි අපි හදන විදිය වෙනස් හොද්ද...කොහොම හැදුවත් මටනම් මාර රහයි...උනක් හෙම්බිරිස්සාවක් හැදුනම ඕනි මයි😍😍😍😍😍 ලෙඩේ කොහෙන් ගියාද නෑ...මතක්වෙද්දිත් කෙල එනවා 😋😋😋

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 5 місяців тому +1

    මම තාම තලප හදලා නෑ,කන්න නම් කැමති ,එකම එක දවසක් කාලා තියෙනවා ,කියලා දුන්නා ට ස්තූති ,හදලා බලන්න ඕනේ ,👍😘😘

  • @Dinushiwathsala-c1h
    @Dinushiwathsala-c1h 25 днів тому

    මාත් ආසම කෑමක් අපි හදන්නේ කොරළි මාලු ,අමු කවුපි, දඹල,කොස් ඇට තිබ්බටු එහෙම දාලා හොද්ද හදලා හොද්දට කුරක්කන් පිටි ටිකක් දාලා හොද්ද උකු වෙන්න හදලා ලිපෙන් බාලා දෙහි යුෂ ටිකක් දානවා

  • @IvyFonseka
    @IvyFonseka 5 місяців тому

    රසට පිලිවලට කෑම හදනව වගේම ඔයාගෙ නිහතමානී කමට මම හරිම ආසයි සොයුරිය .. බලන හැමෝටම ඔයා ආදර්ශයක් .ආදරෙයි ❤

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 4 місяці тому

    අක්ක නම් හරිම පෝෂ්ෂ්ෂ්😊😊😊😊😊

  • @malkanthisriyani5292
    @malkanthisriyani5292 5 місяців тому +4

    අපිත් ආසම කෑමක් තමයි තලප. මම මාළු හදන්නෙත් ඔය විදිහට. තලප කන්න කවුපි ඇට, මෑකරල්, වම්බටු,කරවල වගේ එළවලු දාලා තලප ආනම හදාගන්නවා.

    • @SriyaniPeiris-s6w
      @SriyaniPeiris-s6w 4 місяці тому

      ගොඩක් රසවත් වගෙයි අපට හදන්න පුලුවන් වෙව් 😂❤

  • @shamalharischandra6276
    @shamalharischandra6276 5 місяців тому

    Mmmm හරිම රස පාටයි .කාපු නැති කෑමක්.කන්න ආසාවෙන් හිටපු කෑමක් .අනිවාර්යෙන්ම හදනවා අපි.❤❤❤

  • @madhushihettiarachchi899
    @madhushihettiarachchi899 Місяць тому

    හරිම rasai ❤❤

  • @susanrajapakse-le5nt
    @susanrajapakse-le5nt 4 місяці тому

    ගොඩාක් ස්තූතියි අනෝමා ආන්ටි..දන්නෙ නැති දෙයක් අද දැනගත්තා.. god bless you .😘😘😊

  • @DeenKas-db7pf
    @DeenKas-db7pf 4 місяці тому

    මමත් කලා තියෙනවා කුරහන් තලපයි උරුමස් හොදි යි කාලා තියෙනවා කන්ත්ලෙඩි .හරිම රසයි ,කිරි ඩෙන මව් වරුන්ට 👍.

  • @FydsrydWarfy
    @FydsrydWarfy 4 місяці тому

    තෙරුවන් සරණයි! අම්මේ අනෝමා මහත්මිය මගේ කටට කියලත් උනනවා. හුරත් කම්පිටි තියෙනවා හෙටම හදනවා. බොහොම ස්තූතියි ඔබ ඔබතුමියට

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe 2 місяці тому

    Mamath ada rata anoma akka heduwa wage thalapa heduwa raata harima rasai thxx you ❤❤❤

  • @disnarathnayake4735
    @disnarathnayake4735 5 місяців тому +15

    මගේ අම්මට දැන් අවුරුදු 85ක්.ඒත් තවමත් ඉඳහිට එයා කුරක්කන් තලප හදනවා. බැදපු මුංඇට පියලි ආනමත් එක්කත් රසයි. දැන් වගේ නෙවෙයි ඉස්සර කුරක්කන් ගලේ අඹරලා පිටි හදාගෙන තමයි අම්මා හදන්නේ අපි පොඩි කාලෙ හරිම ආසයි කුරක්කන් අඹරන එකට. ඒත් අම්මා අපිට දෙන්නේ නෑ අපි පිටි වලට ඇටකලවම් කරයි කියලා. ඔය ඇඹුලත් අපේ අම්මා (මගේ අම්මා) 😂 වෙනස් විදිහට හදනවා. මම හෙට අම්මා බලන්න යනවා එතකොට ඒක අහගෙන comment කරන්නම්. මගේ husband ගේ මල්ලිගේ පුතා පොඩි කාලේ ඉඳන්ම හරිආසයි අම්මා හදන තලප කන්න. ❤

  • @kanthiangammana7178
    @kanthiangammana7178 2 місяці тому

    Kanna hithenawa. Hadannam.harima rasa athi.thank you dear.

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 5 місяців тому +2

    ෂෝක් නේ, දකිද්දී හිතෙන් තාත්තගේ ගමට යනවා. බොහෝම ස්තුතියි dear

  • @SachiniNawagamuwa
    @SachiniNawagamuwa 5 місяців тому

    හරි ආදරෙන් මම වැඩ සටහන් බලන්නේ.හරිම හොඳට කියලා දෙනවා.තවත් හොද රෙසිපිය ගෙන්න.❤

  • @ChamilaDeepthika
    @ChamilaDeepthika 5 місяців тому

    කතාකරන විදිහ අහන් ඉන්න හරිම ආසයි.. මමත් හදන්න ලෑස්ති වෙන්නෙ තලප ටිකක් ආසම හිතුනා වීඩියෝ එක බලද්දි.

  • @damayanthiperera463
    @damayanthiperera463 5 місяців тому +1

    කවදාවත් කාල නෑ.අහල තියෙනවා.අදම හදලා කන්න ඕනි හදන්න තේරෙන්නෙ නැතිව හිටියෙ.ස්තූතිඔබට, ජේසු පිහිටයි

  • @geethanjaleekarunarathna235
    @geethanjaleekarunarathna235 5 місяців тому +130

    අමු මෑ ඇට හෝ අමු කවුපි ඇට..බල කරවල සමග පොලොස් මාළුවක් ..හෝ වියලි ධාන්‍ය වර්ගයක් මදක් කබලෙ බැද කැබලි ලෙස කුඩු කර සදා ගන්නා හොද්දක් සමග තලප ආහාරයට ගන්න පුළුවන්..මොන ආකාරයෙන් හොද්ද හැදුවත් හොද්ද ගොරෝසු කරගැනීම සඳහා කුරක්කන් පිටි ස්වල්පයක් දිය කර හොද්දට කලවම් කර උතුරවා බාගන්න..තලප කන්නෙ නෑ ගිලිනවා පමණයි...තලප ගුලිය ගිලින්න ලේසි වීම සඳහා තමයි හොද්ද හදාගන්න ඕන

    • @SandakelumMendis-tl2sn
      @SandakelumMendis-tl2sn 5 місяців тому +10

      කුරක්කන් තලප ගිලින්න ගොඩක් අය කැමති උනාට සමහර අය හපලා කන්න තමයි කැමති 😊

    • @nandanikodippili1125
      @nandanikodippili1125 5 місяців тому +4

      රසම රස කෑමක්

    • @Malshan-p9k
      @Malshan-p9k 5 місяців тому +4

      හරිම රස පාටයි ඇන්ටිගෙ හිනවට තමයි මම ආසම ආදරෙයි ❤❤❤

    • @niroshadilhani6852
      @niroshadilhani6852 5 місяців тому

      හරියටම හරි ❤

    • @ammaamma9906
      @ammaamma9906 4 місяці тому

      T 25:30 ​@@Malshan-p9k

  • @shanthinanayakkara5077
    @shanthinanayakkara5077 5 місяців тому +1

    අනෝමා මිස් මම දැන් හැදුවා .ඔයා කිවුව විදියම මාලුයි , පරිප්පු , ඇඹුලයි හැදුවා .තලප එකත් හරියටම ආවා . ඔයා කිවුව විදියට වතුරයි වෙලාවයි ගත්තම ඇතිලියෙදිම ගුලිය හැදුනා .රසත් හොඳට ඇති කාල බලන්නම් .❤❤❤❤

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 4 місяці тому

    බොහෝ ස්තූතියි අනෝමා 🙏. හදලා කියන්නම්

  • @RanjithKumara-n1z
    @RanjithKumara-n1z 4 місяці тому

    මන් ලංකාවට ගියහම අනිවාර්යයෙන් හදනවා ස්තුතියි ඔයාට ❤️👍

  • @romanierodrigo9234
    @romanierodrigo9234 5 місяців тому +3

    Very clearly explained everything. Thank you. I'll definitely try.

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 2 місяці тому

    අපේ ගෙදර මම විතරයි තලප කන්නේ මම හරිම ආසයි තලප වලට මම ඔය විදියට හදා ගෙන කනවා. මමත් තංගල්ලේ අපිට පුරුදු කෑම නේ ගොඩක් ආදරෙයි

  • @inokadilrukshiinokadilruks6984
    @inokadilrukshiinokadilruks6984 5 місяців тому

    අහලා තිබුනට අද තමයි හදනවා දැක්කෙ thank you 🙏 ඔබ තුමියට

  • @nirushaperera2456
    @nirushaperera2456 5 місяців тому +2

    Shaa maru කෑමක්..will definitely try it out..

  • @niranjalamenik669
    @niranjalamenik669 5 місяців тому +8

    හරිම රසට ඇති කුරහන් තලප. අපිත් අනිවාර්යයෙන්ම හදන්න කතා වුණා .පුංචි දෙයක් කියන්න කැමතියි අලි පේ්‍ර එකට දෙහි බිංදු ටිකක් දැම්මහම අමුතුම රසක් එනවා❤

  • @missaestheticia2118
    @missaestheticia2118 5 місяців тому +5

    Ape atthamma hadanne okata kollo hodi kollu tika hodata gale abarala aragana ekata hal masso thakkali ehema dala thama hadanne api ekata kiyanne bada hodi kiyala harima rasai

  • @sandunmadhushanka4396
    @sandunmadhushanka4396 4 місяці тому

    කියන දෙන විදිය අහන්ඉන්න හරි ආසයි ❤

  • @AIAttanayake
    @AIAttanayake 5 місяців тому +3

    ගොඩක් රසවත් කෑමක්. ගොඩක් පිං 🙏 අක්කා.

  • @hemachandrika-i1f
    @hemachandrika-i1f 4 місяці тому +1

    Ape amma apita hadala kollu anmath akka harima rasai

  • @munaalblushi8551
    @munaalblushi8551 5 місяців тому +2

    රසට ඇනි 😂මමත් හදල බලන්න ඕන thanks oyata sister aligata hadanwa ජුස් එකක් අයිස් ක්‍රීම් දාල අපෙ අක්ක හරිම රසයි

  • @rajithapadmani2631
    @rajithapadmani2631 5 місяців тому

    මිස් අනෝමා දකුනේ කැමක් නේද වැවි මාලු වලට ආනම සමග සුපිරි කැමක් ❤❤ ගුනදායකයි කවුරැත් කැමතියි ගිලින්න අකමැති අයකන්න ⁣අකමැතියි දැනුවත් කිරිම ස්තුතියි බුදු සරණයි

  • @pushpajayaweera8707
    @pushpajayaweera8707 2 місяці тому

    හාත් අද හදල කෑව මාළු හොදි එක්ක ,,හරිමරසයිිි,,,,,

  • @champikadamayanthi1536
    @champikadamayanthi1536 2 місяці тому

    Dehi da kollu hodith akka harima rasai ape amma hadenewa issa

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 5 місяців тому +1

    Kiri amma hadala dunna.dawasak ehe giyama alakola abulak ekka thibuna.ammayi maayi athi wenna kaawa.ammo kela unanawa danuth.kiri amma nirogi.kisi ledak na.lassana nil paata as 2k thibune.kannadi damme na.rasata uyanna puluwan.thank u so much.hadanawa maath.❤❤🎉🎉😋😋😋

  • @lunarlight3696
    @lunarlight3696 5 місяців тому

    Friday night එක sunday night කියලා හැදුවා aunty.හරිම රසයි.ඇත්තමයි.

  • @sitharathushari204
    @sitharathushari204 5 місяців тому

    ❤❤❤ අපි තලප කන්න හදන්නේ කොල්ලු ආනම..හරිම රසයි

  • @ask8605
    @ask8605 5 місяців тому +3

    මේවා අහලා තිබුනාට දන්නෙ නෑ දැනුවත් උනා හදලා බලන්න ඕන ලංකාවට ගියාම ස්තූතියි

  • @ddhammi7349
    @ddhammi7349 5 місяців тому +7

    කටට කෙලත් ආව.පොඩි තලප කොටසක් අරගෙන ආනම දවටල ගිලිනව .හැපුවොත් කටෙ ඇලෙනවනෙ.හරීම වටිනවා මෙකියල දෙන එක.

  • @sunethrakumari768
    @sunethrakumari768 2 місяці тому

    Talapa mehema hadala Balanna. 1. Kedunu saha walin ( 150 gm) keda wathua SADA eata kurakkanpiti Dama mix Kara piyankin wasa thembenna tiyanna. Dadamas
    Ekka hodith Thiyenn uyaganna ....... Mehe kala kiyanna ....... Kumari ✨ Cool me.....

  • @ahinsakahettiarachchi9746
    @ahinsakahettiarachchi9746 2 місяці тому

    Valuable lesson

  • @nayomijayasinghe5088
    @nayomijayasinghe5088 3 місяці тому

    Aniwaryenma hadala balanna ona
    Aunty milk powder danna epa milk powder honda deyak nemei
    E wenuwata ice cream hari fresh milk hari add karanna
    Thank you so much 🥰

  • @jayaniharsha5590
    @jayaniharsha5590 4 місяці тому

    ස්තුතියි පරන මතකය අවදිකලාට. මේ මගේ තාත්තගේ ආසම කෑමක්. තාත්ත නැතිවෙලා අවුරුදු 25 වෙනවා. ගොන් බානක් දුන්නත් දෙන්නේ නෑලූ. තලප.

  • @manelyatawara6126
    @manelyatawara6126 5 місяців тому

    අපි නම් තලප කාලා තියෙනවා අපේ අත්තම්මා ඉස්සර අපිට හදලා දෙනවා.හොදි හදන්නේ ඇට ජාතියක් කොරහේ ගාලා. දෙහි ඇඹුල් එක්ක හරි රසයි.❤❤❤

  • @sujanidileka8436
    @sujanidileka8436 4 місяці тому

    වැවි මාළු එක්ක තවත් රසයි නෝනා...❤️❤️❤️

  • @ireshadesilva2271
    @ireshadesilva2271 4 місяці тому

    ගොඩක් වටිනවා 👍

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 5 місяців тому +7

    කාලත් නැති දැකලත් නැති ලංකාවේ කෑමක්, ස්තුතියි කියලා දුන්නට

  • @chathurihewage6959
    @chathurihewage6959 5 місяців тому

    ශෝක්.. aunty හිනාවේවි ඉන්න හැමදාම් ඔහොම..
    ආදරේ හිතෙනො
    බුදුසරණයි ❤️😘

  • @sakunthalaudugampola1221
    @sakunthalaudugampola1221 5 місяців тому +1

    Very well explained...one of my favourite recipes...definitely going to try this..thank you aunty..❤❤

  • @dankotuwasubunit-do4ci
    @dankotuwasubunit-do4ci 4 місяці тому

    අපිත් නිතරම vage හදනවා .mage මහත්තයා මේවාට කැමතියි .bada ඉරිඟු piti වෙලින් තලප හදන්න පුළුවන් .anoma mis akath හදලා බලන්න ..apihadala කනවා .....

  • @harshasampath9552
    @harshasampath9552 4 місяці тому

    ඔයාට ගොඩක් ස්තුතී මිස් හරිම රස පාටයි ලංකාවට ආවම අනිවාර්‍යේන් හදනව

  • @MalaKumarawadu
    @MalaKumarawadu 4 місяці тому

    Arima rasa kayak orata bhoma stuti Teruwan saranai ❤

  • @NuvanBandara
    @NuvanBandara 4 місяці тому +1

    Kollu ata maluwa. Kukulmas kariya. තලප එක්ක මරු

  • @FathimaMafaza-xl5qq
    @FathimaMafaza-xl5qq 5 місяців тому +2

    I really love to watch your neatness when cooking I just admire your cooking aunty so lovely ❤

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 5 місяців тому

    ❤️❤️❤️හරිම රස පාටයී. කටට කෙලත් ඉනුවා මටනම් ♥️♥️♥️

  • @sachimax8523
    @sachimax8523 5 місяців тому

    Meka nam harima interesting 😍. Eth aunty ekama kohomda hadanne hoda widiyak kiyanna malu kanne nati , vegetarian nam hari chicken witharak kanawa nam hari ehema kenekta meka adjust karaganna hoda widiyak 😍

  • @HemaliArumahandi
    @HemaliArumahandi 4 місяці тому

    ඇන්ටි හරිම cute අනේ ඔයා

  • @nandane4647
    @nandane4647 4 місяці тому +1

    මමත් හෙට කඩේ යනවා කුරකක් පිට් ගේන්න මම කුවේට් 😜😜😜👍👍👍👏👏👏👏😜♥️👍👍👍

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 5 місяців тому +2

    Very nice recipe. I don't know whether I will make this but I'm glad I came to know about this food. Thanks Anoma.❤❤

  • @thamarawerake
    @thamarawerake 4 місяці тому

    GREAT THANKS. NEED TO WATCH YOUR VIDEOS OFTEN 🙏

  • @WelimannaNew-dv5lp
    @WelimannaNew-dv5lp Місяць тому

    කුරකන් තලප කියාදුන්නට ස්තූතියි

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 4 місяці тому

    මේ මිස් ඇත්තටම දකින්න ආසයී.හමුවෙන්න ඕනෙ කවදහරි

  • @sakunthaladisanayaka6987
    @sakunthaladisanayaka6987 5 місяців тому +2

    ආන්ට් මමත් හරිම ආසයි තලප කන්න හදාගන්න බයෙ හිටියේ තෑන්ක්ස් ආන්ට් බුදු සරණයි

  • @sathirachandika279
    @sathirachandika279 4 місяці тому

    Thank you very much. We add tomatoes to that Ambula and crush with fingers well.

  • @UpekshaMadhu
    @UpekshaMadhu 4 місяці тому

    Mage priyatjama kama ape thaththa apata issara nitharama hadala denawa ❤❤❤

  • @DilkiDayawansha3826
    @DilkiDayawansha3826 5 місяців тому

    ආන්ටි වගේ හැමෝම ආදරේ කරන you tuber කෙනෙක් ඇත්තටම මේ කරන්නෙ ලොකු සේවයක්..මේ වගේ කෑම මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න නොදී තවත් මිනිස්සුන්ට ඒව හදන්න...කන්න පුරුදු කරන එක ගොඩක් වටිනවා..❤❤

  • @DammiKonara
    @DammiKonara 4 місяці тому

    මම බදුල්ලෙ. අපි පුංචි කාලෙ කුරක්කන් ,බඩ ඉරිඟු,ලීමා වගේම කොල්ලු අපේ අම්මා,තාත්තා වගේම කිරි අම්මා,කිරි අප්පා එකතුවෙලා හේන්වල හදල තියෙනව අපි ප්‍රායෝගිකව දැකල තියෙනව....සුන්දර අතීතයක් තිබුණා....❣️
    කුරක්කං තලපත් එක්ක පරිප්පු වෙනුවට කොල්ලු ආනම හරිම රසයි.මාලු හෝ මස් හොදිත් එක්කරගෙන කාල බලන්නකො ....👍

  • @minhaelson5865
    @minhaelson5865 4 місяці тому

    Good explain and good kindness thanks god bless you

  • @sandunbandara593
    @sandunbandara593 4 місяці тому

    ඔයාටඔයාටතෙරුවන් සරනයි ❤🎉🎉

  • @deepthiediriweera7656
    @deepthiediriweera7656 5 місяців тому +1

    සතුටුයි ස්තුතියි අපේ නැන්දම්මා තලප හැදිගාන්නෙ පොල් කටු හැන්දෙන් තලප ගුලිය හට්ටියෙ තියෙද්දී ම පොල් කටු හැන්දෙන් රවුම් කරලා බෝල හැඩේ ගන්නවා අතින් බෝල කරන්න ඕන වෙන්නේ නෑ ලේසියි .කෙසෙල් කොලේ ඔතලා තියෙනවා වේලෙනවට සහ රස්නෙට තියෙන්න