Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පිස්සෙක් පිස්සෙක් කියලා තමන්ව අර්ථකතන කරගත්තත් ජිවිතේ සම්බන්ධව පුදුම අවබෝධයකින් ඉන්න කොල්ලෙක් ❤
සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ
@@TharushiAluthGamage පුක😂
Aniwaren ❤️
Anna banda
Picco thama looke venas kale😌
බුද්දිමත් මිනිස්සු නිහඩයි කියලා හොදටම පැහැදිලි වෙනවා ඒ වචන ඒ අදහස් ආකල්ප හදවතින්ම එන ඒවා.ආසම චරිතයක් ජයවේවා ♥️🌼✨️🥺
පිටින් පිස්සෙක් වගේ හිටියට ඇතුලතින් පට්ටම ගේමක්ගහන පොලොවෙ පයගහල ඉන්න කොල්ලෙක්....ඇත්තටම හොද මනුස්සයෙක්....
උගන්වන්න ඉන්න මිනිස්සු බණ කියනවා!බණ කියන්න ඉන්න මිනිස්සු ආතල් දෙනෝ!!පිස්සෝ වගේ ඉන්න මිනිස්සු හදවතේ ඉන්නවා❤
😂💯
ඇත්ත ඈ.😄❤️
ලොකු ලොකු පොරවල් දෙන ලොකු ටෝක් වලට වඩා මේ කතාබහ හදවතටම වැදුනා . ස්තුති දෙන්නටම ජය වෙිවා ❤❤
අනුශ්ක උදාන ....සමහර මිනිස්සුන්ට විහිලුකාරයෙක් වෙන්න ඇති ඒත් මට නම් Real චරිතයක් ❤️🌺
අනුෂ්ක අයියාට සමාඡ වටපිටාව ගැන හොද අවබොධයක් තියනවා..ඡිවිතේ යථාර්ථය පිලිබද හොද දැනීමක් තියනවා.සුබ පතනවා ඉදිරි අනාගතයට .......
බඳින නොබඳින එක පුද්ගලයා මත depend වෙනව වගේම බොන නොබොන එකත් පුද්ගලයා මත depend වෙනව කියල තේරුම් ගන්න බැරි ඇයි😂 ඌ කැමති නම් බොයි අකමැති නම් නොබී ඉඳී.ඒක නිසා කොල්ලෙක් උනාම අනිවාරෙන් බොන්න ඕන කියල එකක් නෑ😉Just my opinion,don't need any advices
When anushka said :-අපි දෙන්න එකතු උනා කියන්නෙ මෙතනින් පල්ලෙ තියෙන ඔක්කොම success මට දුලාජයට හොරෙන් කිසිම දෙයක් කරලා දියුනුවක් නෑ..I fell it..🫂💖
Ekath boruwak wage mcn 😂
" මම මාව මම මාව " හැමදේම තීරනේ වෙන්නේ තමා මතමයි තමන් රියැක්ට් කරන විදිහ අනුවමයි එච්චරයි 💯
අනුශ්කට මේ තරම් මිනිස්සු ආදරේ මෙන්න මේ හේතු නිසා ❤ පොළොවෙ පය ගහලා ජීවත් වෙන කොල්ලෙක් 🥰
ඇත්තටම මාරම වටින කතාවක්.ජිවිතේ වැටිල ඉන්න මනුස්සයෙක්ට තමන්ගෙ ජිවිතේ හදගන්න වටික විනාඩි 20ක් ස්තුතියි.උතුරන්න හරියන්න ඕනේ
මතකය - සාරාංශයක්, දුකක්, සතුටක්, වේදනාවක්, දියුණුවක්එක ජීවිතයක් මතක ගොඩක එකතුවක්. ජිවිතේ දුවන්නේ මතක උඩම විතරයි. ජිවිතේ කිසිම දෙයක් මතක නැති මනුස්සයෙක්ට මේලොකේ මොනවගේද කියන්නත් බෑ.සාර්ථක මිනිස්සුන්ගේ හොද මතක වලට තැනක් දෙන එකත් හොද වැඩක්. ජය වේවා...💪
මේ ඉන්ටවීව් එකේ විනාඩි 20 ගානම පුදුම් තරම් වටිනවා...අනුෂ්ක කියන්නේ මේ තරම් අවබෝධයක් තියෙන චරිතයක් කියලා දැන ගත්තේ අදයි..සුපිරියක් ❤❤❤❤
❤️ my motivation
අනුෂ්ක you are great 👍
My motivation anushka
ඇත්තටම ඔව්
කවිරැ මොනා කිවාත් අනුෂ්ක නියමයි..අශේන් කියන්නේ සුපිරි චරිත...මිනිස්සු මොනා කිවත් සුපිරි චරිත දේකක්❤...
අනුශ්ක කියන්නෙ චරිතයක්....පට්ට දක්ෂයෙක්..ජීවිතේට ගන්න දේවල් ගොඩයි..❤😍
මරු කතාව හැම වචනයක්ම ගන්න දෙයක් තියෙනවා.ලොකු කතාගොඩක් සරලව කියනවා.මෙතන්ට ආපු අයගෙන් වෙනස්ම හොදම කතාවක්
වස්ති වස්ති කිවුවට මට මෙයාව හරියට දන්නෙ නෑ.. පාප්ප අරගෙන ගාන්න සුදු නොනා🙂 ඔච්චර මයි දන්නෙ..හැබැයි මේ වැඩසටහන අහම්බෙන් දැක්කෙ.. මාරම වටින චරිතයක්.. ❤
මන් ඇත්තටම පට්ට ආසයි අනුශ්කගෙ කතාවලට. ඒකෙ ආයෙ හැංගිලි නෑ ....ඇත්තටම ජීවිතේ විදින්න අත්සන් කරන්න ඕනි නෑ .... 👍👍
එක තප්පරයක් වත් skip නොකර බලපු video එකක් .. කාලය අඩුයි වටින කම වැඩී ... එක වචනයක් වත් අතාරින්න බෑ ... පට්ට 🖤🖤🖤
හදවතින්ම සුබ පතනවා මේ වැඩසටහනට .අනුෂ්ක කියන්නේ කෂේරුකාවක් ඇති දරුවෙක්. මම හදවතින්ම මේ විශ්වයෙන් ඉල්ලනවා මේ වැඩසටහන මගේ පුතා දකීවා කියලා. ජයම වේවා පුතාලා දෙන්නට.🤗💖
චුටටක් පිස්සු වගේ හිටියට කියපු හැමදේකම ඇතතක් තියනවානේ. හිතුවේ නෑ අනුෂ්ක මෙහෙම චරිතයක් කියලා. නියමයි.👍
අයියෝ මේ වැඩසටහන තව ටිකක් දීර්ඝ උනානම්...මාරම වීදිහට හිතට වදින කතාබහක්...හදවතින්ම සුබ පතනවා අශේන් මල්ලිටත් ,අනුෂ්කටත්.තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා..
ජීවිතේ ගැන පට්ටම අවබෝධයක් තියන මනුස්සයෙක් ❤
මාව මගරින මගෙ කොල්ලා ගැන හිත හිත දුක්වෙවී ඉද්දි තමා මේක දැක්කෙ...මාරම ගැම්මක්😢😢😢
Math🥺
😢
දෙවියො චාන්ස් දෙපාරක් දෙන්නෙ නෑ අතහැර යන දේ වාසනාවක් කියල කවදාහරි දැනෙනව.
හිතන්න එපා.මුල අමතක වුන මගේ boyfriend මට ඊයේ කිව්වා ලක්ෂ ගනන් පඩියක් ගන්න මට 50000 පඩියක් ගන්න ඔයාගේ පඩේ මං බලන්නේ නෑ කියලා.මං දැන් දවස් දෙකක් වගේ හිත පිරෙන්න බඩ පිරෙන්න බත් ටිකක් කාලා නෑ.ඒත් මං නැගිටිනවා හිමීට.මගේ කතාව මං ලෝකෙට කියනවා මේ වගේ interview එකක කවදාහරි දවසක.
දුලාජ්....... දුලාජ්.......දුලාජ්............. එ මිත්‍රත්වය මාරයි
අනුශ්ක ජීවිතේ දකින විදිහ ඒ දර්ශනය තමයි, අනුශ්ක ජීවිතේ දිනන්න හේතුව.. ❤
මේක වයිරල් යන්න ඕන කතාවක් ❤️❤️ රෙස්පෙක්ට් ❤
වස්ති ආදරෙයි ගොඩක් අමුතු සිතුවිලි තියන කෙනෙක් කෙලින් ඇත්ත කතා කරනවා.කලින් අශේන් කල ගෙදර වීඩියෝ එකත් මම බැලුවා.ඉදිරියටම යන්න සුබපැතුම් බුදුසරණයි
මට ඊලඟ ස්ටෙප් එකට යන්න මගේ සිතුවිලි වල හිස්තැන් වගයක් තිබ්බා. මේක බැලුවට පස්සේ ඒ හිස්තැන් ටික පිරුණ. දැන් මට ඊලඟ ස්ටෙප් එක වෙනුවෙන් අධ්‍යනය කරන්න පුලුවන්. මම සිතුවිලි එකතු කරගන්නෙ කාටවත් උපදෙස් දෙන්න නෙමෙ. මගේ දැනුම, මගේ ජීවිතය සඳහායි...
ආසාවෙන් බලපු නියම interview එකක්..❤️ පොඩ්ඩක් වත් skip කරන්නෙ නැතුව බැලුවාඒ කතාව ඇතුලෙ තරුණ අපිට ගන්න පුලුවන් සෑහෙන්න දේවල් තිබුනා. තමන් තමන්ව විස්වාස කරන්න ❤️ 👌 ජය වේවා දෙන්නටම..
අනුශ්කගෙ කතා අහන්න ඇත්තටම ආසයි😂❤
කතාව අහපුවම තේරෙන්නේ මූ නම් පොරක්ම තමයි කියලා
කල නොහැක්කක් නොමැත , උත්සාහය අත් නොහරින්නා සිටියතැනින් යම් මට්ටමක් කරා ලගාවෙයි.මිනිසුන් එය දෙස බලා බොහෝ දේ කියයි ❤️❤️❤️
මේ කතාව පොඩි වෙලාවක් උනාට..ගන්න දේවල් ගොඩාක් තියේ...🤘ඇත්තටම
මේ වෙනකම් අහපු හොදම කතාව පට්ටම respect හොදටම කොල්ලෙක් හරි විදියට හැදෙනතාලෙ තේරුනා
ජීවිතේ ගේමක් ගහන හැම කොල්ලෙක්ටම,කෙල්කෙල්ටම පට්ටම වටින කතා ටිකක්...මට අනුව මේ දෙන්නම ලංකාවේ ඇතුලේ පට්ටම ගේමක් ගහපු චරිත දෙකක්❤❤❤👌👌👌
එලියට දාපු හැම වචනෙකටම වටිනාකමක් තිබ්බ කතාවක් 🤍👌
එක තප්පරයක්වත් මගහැර ගන්න එපා පට්ට වටින story එකක් පට්ට චරිත දෙකක් දෙන්නටම thanks මේ වගේ දෙයක් දැම්මට GooD LacK ❤
හරිම අර්ථවත් කතාබහක්..දෙන්නටම wish කරනවා තව තවත් සාර්ථක වෙන්න කියලා..❤
ඇත්තමයි ඇවිදින පුස්තකාලයක්👌පුදුම වටින කතාවක්.එක වචනයක් අතාරින්න හිතෙන් නෑ.එක තැනකදි මේශන් බාස් "වරයෙක් " කියල කියනව❤.ඒ තරම් ගරු කරල කතා කරනව ඇහුවමයි.i am really respect you අයියේ👌❤
කියන්නේ මොනාද කියලා හරියට තේරුම් ගත්තොත් තේරෙනවා පිස්සෙක් වගේ හිටියට කියන වචනයි ජිවිතය ගැනයි පට්ටම විදිය්ට අවබෝධයකින් ඉන්න කෙනෙක් කියලා .....LEGEND ❤😎
මාර අවබෝධයෙන් ඉන්න මිනිහෙක් Anushka
දියුනු වෙන්න හිතෙන කතා 😇
කියපු වචනයක් ගානෙම අපිට ගන්න දෙයක් තිබ්බා ❤🤜🤛
අනිවාර්යයෙන් ❤
ලංකාවේ UA-cam ඇතුළේ ගේමක් ගහපු පළවෙනියා.♥️
Video එක හොය හොය හිටියේVideo එක දානකන් බලන් හිටපු මම 😌
පිස්සෙක් වගෙ ජිවත් උනාට මාර දැනුමක් තියන කොල්ලෙක්🥹❤
අනුශ්ක අයිය කියන්නෙ 2017 ඒ කියන්නෙ ඉස් ඉස්සෙලම ස්මාර්ට් phone එකකින් බලපු වීඩියෝ එකෙක හිටපු පලවෙනි කෙනා.ඒ ඉදන් අද වෙනකම් මාරම ආදරේ ආස කරන චරිතයක් .කොටින්ම පොලවෙ පයගහල ඉන්න කොල්ලෙක්❤❤
කතාකරන වචනයක් වචනයක් ගානෙම අර්ථයක් තියෙනවා ජීවිතේට ගන්න දෙයක් තියෙනවා.. ආසම චරිතයක්❤
නියම අදහස් තියෙන මාරම කොල්ලෙක් බුදුසරණයි මල්ලියෝ
හැම වචනෙකම ගන්න දෙයක් තියෙනවා. වෙනස් විදිහට හිතන මිනිස්සුන්ට මේ වගේ වටින මිනිස්සු තව තවත් මුන ගැහෙන්න ඔනා .ජය වේවා දෙන්නටම 💪🙏🖤
ඇත්ත කතා කරලා ලොකු අවබෝදයක් ලබා දුන්නට ස්තූති❤
ඒ වචන ටිකට පිං 😌✍️❤️ මාර හයියක් ආවා ❤️
අනුශ්ක කියන්නේ වෙනස්ම පොරක් ❤️ ආදරෙයී
අනුශ්ක ගෙ ඔය අමු ගතියට තමා ගොඩක්ම මම නම් කැමති.ඒක මරු.
ජීවිතයට ගන්න බොහෝ දේවල් තියෙනවා මේ කතාව තුළ .❤
බැදපු එක ඇත්තද කියල බලන්න ආපු උන් ඉන්නවද 😂
එලම ඩයල් එකක් එලම බෞද්ධයෙක් ❤ඒත් කතාවේ ගන්න ඕන දේවල් වගේම ගතනොගත යුතු දේවලුත් තියෙනවා
මනුස්සයෙක්ට ගන්න දේවල් ගොඩයි...❤ ගොඩක් දේවල් ඉගෙනගත්තා ... ජය වේවා❤
මුගේ මේ කතා නිසා මට අර වෙඩින් ෆොටො ටික sure නැති වෙලා ❤🎉
ආසම චරිතයක්, Mortivation එකක් ඒ චරිතෙ
නියමයි අනුශ්ක අයියේ ජිවිතේ හදා ගන්න,දියුනු වෙන්න target එකක් හදා ගන්න ඔයාගෙ ඔය වචන ගොඩක් වටිනවා.......❤😂😂 thanks ashan,anushka aiye.
අනුෂ්කගේ සමාජය පිළිබඳ දැනුම ඉතා ඉහලයි.ඇත්තටම ඔහුගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා.ස්තූතියි
පිස්සෙක් ජීවිතේ ගැන මේ තරම් අවබෝධයෙන් කතා කරනවා දැක්කාමයි❤😌🌈️
මේ ඇරඹෙන්නේ අනුෂ්ක සතියයි 😂
පට්ට ආතල් එකේ ඉන්න පොරක් සිරිස් වෙලා බණ කියනවා නම් අනිවා ඌ අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා හිතෙන තැනට පරිනත වෙයල්ලා... 🤪🖤😎🌹
ඒක කතාව මම හොදට අහන් හිටියා ඇත්තටම ඇත්ත කතාවක් තවත් මෙවැනී video එකකට බලාපොරොත්තු වෙමී අපී සැවොම 💖
අනුශ්කගෙ වෙඩින් එක පස්සෙන් මෙ වීඩියෝ එක බලන්න ආපු අය කො 😅😂
හූ... ට
eka wedding ekak newe vedio ekakata karapu ekak aneeeeeeeeeeeeee
අනුශ්ක බැන්දෙ නෑ. 🥲
😢😂
පිස්සෙක් බණ කියනවා....!!!ආදරෙයි ❤
පලමු වතාවට Skip නොකර බලපු විඩියෝ එකක් 🎉❤
මිනිසුන්ට කරන උදව් කරනවට බොහොම පින්
අනුෂ්කයා 1000ක් ඇත්ත දරුවො නිසා වෙන් වෙන්න බෑ
කාලෙකින් බැලුව හොඳම හොඳ interview එකක්. මේක වතාවක් බැලුවත් හැදෙන දියුණු වෙන්න හිතන, බලන උන්ට යමක් ඉගෙන ගන්න පුළුවන්. පිට කවරෙන් පොතක අගය මනින්න බැහැ කියන්නේ ඒකයි. අශේන්ගේ interviews වලින් දැනට බැලුව හරවත්ම එක... 👍💐💐💐
100ට 1000ක් ඇත්ත .☺️🥰☺️
හරිම වටින කතාවක්..❤️❤️❤️ජීවිතේ දිනපු මිනිස්සුන්ගෙන්ම තමා අහන්න ඕනි ජීවිතේ ගැන..හරිම ලස්සන කතාවක්..🥰🥰🥰🥰
අනේ මේ වීඩියෝ එක තව වෙලා තිබුනනම් හොඳයි ..බොරු බයිලා නැතුව ජීවීතේ හදාගන්න ඕන කෙනෙක්ට විනාඩි 20ක් ඇතුලේ දෙන්නෙ මාර මොටිවේට් එකක්..ඕනම තරාතිරමක කෙනෙක්ට මේ දේවල් ජීවිතේට ලන් කරගන්න පුලුවන් .♥️
අනුස්ක කියන්නේ විශ්ව විදයාලයක්❤
Sira 😂❤
Athatm ❤️
Campus gihin nh ned 😜😂
Campus giyapu eun danne upadiya thiyanawq kiyala wateta kiya kiya inne vitharai unta samaje danimak awabodayak na 😂@@erandiesayumika1813
Anivaryan Ma
තමන්ටම පිස්සෙක් කියාගන්න හිත හොද,පුස්තකාලයක් ❤️
අනුෂ්ක උදාන මං දැක්ක පට්ටම චරිතයක්.0 පටන්ගෙන තමන්ගෙ උත්සාහයෙන් තැනකට එන්න හදනකොට මාධ්‍ය ආයතන මඟින් එලියට දාපු අද වෙද්දි ඒ මාධ්‍ය ආයතන මඟින්ම ලක්ෂ ගණන් වියදම් කරලා තමන්ගෙ මාධ්‍ය ආයතනවල වැඩ සටහන්වලට,මියුසිකල් ෂෝස්වලට බලෙන් ගෙන්න ගන්න තැනට තමන්ගෙ වටිනාකම හදා ගත්ත,තමන්ව ඉග්නෝර් කරපු හැමෝටම තමන්ගෙ වටිනාකම පෙන්වපු,කාලේකදි තමන්ට ගන්න තියා හිතන්නවත් බැරි දේවල් අද වෙද්දි තමන්ගෙ ජීවිතේට ලං කර ගත්ත,ජිවීතේ උපරීම කට්ට කාලා අද වෙද්දි තමන්ගෙ උත්සාහයෙන්,කැපවීමෙන්,හැකියාවෙන් ලංකාවේ තැනකට ආපු ජිවීතය ගැන පට්ට අවබෝධයක් තියන කියන දේවල් අහගෙන ඉන්න ආස හිතෙන පට්ටම චරිතයක්..රෙස්පෙක්ට් කොල්ලෝ 🫡
ආදරණීය චරිතයක්❤❤❤..කවුරැ මොනවා කිව්වත් පට්ටම චරිතයක් අනුශ්ක 🙏❤️
අපි දැන් පරිණත වයසේ ඉන්නේ... උඹගෙ අවබෝධ ගැන පට්ටම සතුටුයි.. දර්මය කියන එක උඹට ටච් වෙලා.. විය යුතුම දේ...Respect 😇👌💜
වර්තමාන සමාජයේ තාරුණ්‍යයට සුපිරිම motivation එකක් අනුවා&අශෙන්❤️
මීට වඩා ලොකු වෙලාවක අනුශ්ක අයියා එක්ක interview එකක් ඕන කියන අය කෝ ❤
කැමතිම දෙන්නෙක්😊
ඇත්ත කතාවක්❤🎉💯 උත්සහය,කැපවීම මත හැමදේම තීරණය වෙන්නෙ 🙌☺️
Role model එකක් අයියේ ඔයා...... perfect ❤ crush කරගන්න හොදම character එකක් , තවත් දියුණු වේවා.....ජය❤
බර බර වචන දැම්මෙ නැති උනාට කියන දේ සම්පූර්ණ ඇත්ත...මම හිතන්නෙ වොල්ගා හොදට බලා ගන්නවා ඇති මෙයා ප්‍රසිද්ධියේ කියන්න අකමැති උනාට
තව වෙලා තිබ්බනම් කියලා හිතුන එකම Interview එක..💪😍
ජීවිතේට වටින කතා ටිකක් අනුශ්ක අයියා කියන්නෙ .මෙ විඩියො එක පොඩි වෙලාවක් වුනත් ජිවිතේට වටින ගොඩක් දේවල් ටිකක් කියනවා
හැමදාම ළස්සනම තෙලිඟු දමිල මූවී නරඹන්නට හඬකැවූ සහ උපසිරැසි සමඟ ඔයාල හැමෝම එකතුවෙන්න 🤗😍🎉
මාර ලස්සනTA කතා කරනවා නේ...🎉 දෙන්නMA හරිම විදියට මිනිස්සු TA තේරුම් යන විදියට හිතට කතා කරනවා ...උදාර ය්...ඩබල....🎉
සුපිරියක්❤️
ජීවිතේ හැරවුම් ලක්ශයක් වෙන්න කෙනෙක්ට මේ කතාවම ඇති..❤😊මන් නම් ජීවිතේට ගොඩක් දේවල් ගත්තා....
ඒ කාලේ ඉදන්ම ආස කරපු චරිතයක්❤...Interview එකේ වේලාවනම් මදි අයියේ😢
කියපු දේවල් පට්ටම ඇත්ත. මං හිතාගෙන හිටපු කොල්ල නෙමෙයි. මාර advance.
වස්ති production පටන් ගත්ත මුල් කාලේ ඉදන් ම ආස කරපු චරිතයක්🖤✨මැරෙන්න කලින් අනුශ්ක අයියව හම්බෙන්න තියෙන එක ලොකු ආසාවක්...ජය වේවා අනුශ්ක අයියේ කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා බොක්කෙන්ම සුබ පතනවා🎉💪🏻
මේකට මාර අවබෝධයක් තියෙන්නේ ජීවිතේ ගැන. මම ආසම අනුශ්කට අන්න ඒක නිසා.. ❤❤
මුගේ වෙඩින් එකෙන් පස්සෙ මේ වීඩීයෝ එක බලන අය කව්ද 😂😂
Mn mu hena borukryek wge nehh
U bande nha yako 😂
@@nethmishanali3294 etakot photo tynne monad wedding
Anushka bande na 😅
මාර්කටින් නංගි 😂@@Varamanam
12:57-13.35 14:30 - 15:10 20:04 - 20:30
පිස්සෙක් පිස්සෙක් කියලා තමන්ව අර්ථකතන කරගත්තත් ජිවිතේ සම්බන්ධව පුදුම අවබෝධයකින් ඉන්න කොල්ලෙක් ❤
සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ
@@TharushiAluthGamage පුක😂
Aniwaren ❤️
Anna banda
Picco thama looke venas kale😌
බුද්දිමත් මිනිස්සු නිහඩයි කියලා හොදටම පැහැදිලි වෙනවා ඒ වචන ඒ අදහස් ආකල්ප හදවතින්ම එන ඒවා.ආසම චරිතයක් ජයවේවා ♥️🌼✨️🥺
පිටින් පිස්සෙක් වගේ හිටියට ඇතුලතින් පට්ටම ගේමක්ගහන පොලොවෙ පයගහල ඉන්න කොල්ලෙක්....ඇත්තටම හොද මනුස්සයෙක්....
උගන්වන්න ඉන්න මිනිස්සු බණ කියනවා!
බණ කියන්න ඉන්න මිනිස්සු ආතල් දෙනෝ!!
පිස්සෝ වගේ ඉන්න මිනිස්සු හදවතේ ඉන්නවා❤
😂💯
ඇත්ත ඈ.😄❤️
ලොකු ලොකු පොරවල් දෙන ලොකු ටෝක් වලට වඩා මේ කතාබහ හදවතටම වැදුනා . ස්තුති දෙන්නටම ජය වෙිවා ❤❤
අනුශ්ක උදාන ....සමහර මිනිස්සුන්ට විහිලුකාරයෙක් වෙන්න ඇති ඒත් මට නම් Real චරිතයක් ❤️🌺
අනුෂ්ක අයියාට සමාඡ වටපිටාව ගැන හොද අවබොධයක් තියනවා..ඡිවිතේ යථාර්ථය පිලිබද හොද දැනීමක් තියනවා.සුබ පතනවා ඉදිරි අනාගතයට .......
බඳින නොබඳින එක පුද්ගලයා මත depend වෙනව වගේම බොන නොබොන එකත් පුද්ගලයා මත depend වෙනව කියල තේරුම් ගන්න බැරි ඇයි😂 ඌ කැමති නම් බොයි අකමැති නම් නොබී ඉඳී.ඒක නිසා කොල්ලෙක් උනාම අනිවාරෙන් බොන්න ඕන කියල එකක් නෑ😉
Just my opinion,don't need any advices
When anushka said :-අපි දෙන්න එකතු උනා කියන්නෙ මෙතනින් පල්ලෙ තියෙන ඔක්කොම success මට දුලාජයට හොරෙන් කිසිම දෙයක් කරලා දියුනුවක් නෑ..
I fell it..🫂💖
Ekath boruwak wage mcn 😂
" මම මාව මම මාව " හැමදේම තීරනේ වෙන්නේ තමා මතමයි තමන් රියැක්ට් කරන විදිහ අනුවමයි එච්චරයි 💯
අනුශ්කට මේ තරම් මිනිස්සු ආදරේ මෙන්න මේ හේතු නිසා ❤ පොළොවෙ පය ගහලා ජීවත් වෙන කොල්ලෙක් 🥰
ඇත්තටම මාරම වටින කතාවක්.ජිවිතේ වැටිල ඉන්න මනුස්සයෙක්ට තමන්ගෙ ජිවිතේ හදගන්න වටික විනාඩි 20ක් ස්තුතියි.උතුරන්න හරියන්න ඕනේ
මතකය - සාරාංශයක්, දුකක්, සතුටක්, වේදනාවක්, දියුණුවක්
එක ජීවිතයක් මතක ගොඩක එකතුවක්. ජිවිතේ දුවන්නේ මතක උඩම විතරයි.
ජිවිතේ කිසිම දෙයක් මතක නැති මනුස්සයෙක්ට මේලොකේ මොනවගේද කියන්නත් බෑ.
සාර්ථක මිනිස්සුන්ගේ හොද මතක වලට තැනක් දෙන එකත් හොද වැඩක්. ජය වේවා...💪
මේ ඉන්ටවීව් එකේ විනාඩි 20 ගානම පුදුම් තරම් වටිනවා...අනුෂ්ක කියන්නේ මේ තරම් අවබෝධයක් තියෙන චරිතයක් කියලා දැන ගත්තේ අදයි..සුපිරියක් ❤❤❤❤
❤️ my motivation
අනුෂ්ක you are great 👍
My motivation anushka
ඇත්තටම ඔව්
කවිරැ මොනා කිවාත් අනුෂ්ක නියමයි..අශේන් කියන්නේ සුපිරි චරිත...මිනිස්සු මොනා කිවත් සුපිරි චරිත දේකක්❤...
අනුශ්ක කියන්නෙ චරිතයක්....පට්ට දක්ෂයෙක්..ජීවිතේට ගන්න දේවල් ගොඩයි..❤😍
මරු කතාව හැම වචනයක්ම ගන්න දෙයක් තියෙනවා.ලොකු කතාගොඩක් සරලව කියනවා.මෙතන්ට ආපු අයගෙන් වෙනස්ම හොදම කතාවක්
වස්ති වස්ති කිවුවට මට මෙයාව හරියට දන්නෙ නෑ.. පාප්ප අරගෙන ගාන්න සුදු නොනා🙂 ඔච්චර මයි දන්නෙ..
හැබැයි මේ වැඩසටහන අහම්බෙන් දැක්කෙ.. මාරම වටින චරිතයක්.. ❤
මන් ඇත්තටම පට්ට ආසයි අනුශ්කගෙ කතාවලට. ඒකෙ ආයෙ හැංගිලි නෑ ....ඇත්තටම ජීවිතේ විදින්න අත්සන් කරන්න ඕනි නෑ .... 👍👍
එක තප්පරයක් වත් skip නොකර බලපු video එකක් .. කාලය අඩුයි වටින කම වැඩී ... එක වචනයක් වත් අතාරින්න බෑ ... පට්ට 🖤🖤🖤
හදවතින්ම සුබ පතනවා මේ වැඩසටහනට .අනුෂ්ක කියන්නේ කෂේරුකාවක් ඇති දරුවෙක්. මම හදවතින්ම මේ විශ්වයෙන් ඉල්ලනවා මේ වැඩසටහන මගේ පුතා දකීවා කියලා. ජයම වේවා පුතාලා දෙන්නට.🤗💖
චුටටක් පිස්සු වගේ හිටියට කියපු හැමදේකම ඇතතක් තියනවානේ. හිතුවේ නෑ අනුෂ්ක මෙහෙම චරිතයක් කියලා. නියමයි.👍
අයියෝ මේ වැඩසටහන තව ටිකක් දීර්ඝ උනානම්...මාරම වීදිහට හිතට වදින කතාබහක්...හදවතින්ම සුබ පතනවා අශේන් මල්ලිටත් ,අනුෂ්කටත්.තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා..
ජීවිතේ ගැන පට්ටම අවබෝධයක් තියන මනුස්සයෙක් ❤
මාව මගරින මගෙ කොල්ලා ගැන හිත හිත දුක්වෙවී ඉද්දි තමා මේක දැක්කෙ...මාරම ගැම්මක්😢😢😢
Math🥺
😢
😢
දෙවියො චාන්ස් දෙපාරක් දෙන්නෙ නෑ අතහැර යන දේ වාසනාවක් කියල කවදාහරි දැනෙනව.
හිතන්න එපා.මුල අමතක වුන මගේ boyfriend මට ඊයේ කිව්වා ලක්ෂ ගනන් පඩියක් ගන්න මට 50000 පඩියක් ගන්න ඔයාගේ පඩේ මං බලන්නේ නෑ කියලා.මං දැන් දවස් දෙකක් වගේ හිත පිරෙන්න බඩ පිරෙන්න බත් ටිකක් කාලා නෑ.ඒත් මං නැගිටිනවා හිමීට.මගේ කතාව මං ලෝකෙට කියනවා මේ වගේ interview එකක කවදාහරි දවසක.
දුලාජ්....... දුලාජ්.......දුලාජ්............. එ මිත්‍රත්වය මාරයි
අනුශ්ක ජීවිතේ දකින විදිහ ඒ දර්ශනය තමයි, අනුශ්ක ජීවිතේ දිනන්න හේතුව.. ❤
මේක වයිරල් යන්න ඕන කතාවක් ❤️❤️ රෙස්පෙක්ට් ❤
වස්ති ආදරෙයි ගොඩක්
අමුතු සිතුවිලි තියන කෙනෙක්
කෙලින් ඇත්ත කතා කරනවා.කලින් අශේන් කල ගෙදර වීඩියෝ එකත් මම බැලුවා.ඉදිරියටම යන්න සුබපැතුම්
බුදුසරණයි
මට ඊලඟ ස්ටෙප් එකට යන්න මගේ සිතුවිලි වල හිස්තැන් වගයක් තිබ්බා. මේක බැලුවට පස්සේ ඒ හිස්තැන් ටික පිරුණ. දැන් මට ඊලඟ ස්ටෙප් එක වෙනුවෙන් අධ්‍යනය කරන්න පුලුවන්. මම සිතුවිලි එකතු කරගන්නෙ කාටවත් උපදෙස් දෙන්න නෙමෙ. මගේ දැනුම, මගේ ජීවිතය සඳහායි...
ආසාවෙන් බලපු නියම interview එකක්..❤️ පොඩ්ඩක් වත් skip කරන්නෙ නැතුව බැලුවා
ඒ කතාව ඇතුලෙ තරුණ අපිට ගන්න පුලුවන් සෑහෙන්න දේවල් තිබුනා. තමන් තමන්ව විස්වාස කරන්න ❤️ 👌 ජය වේවා දෙන්නටම..
අනුශ්කගෙ කතා අහන්න ඇත්තටම ආසයි😂❤
කතාව අහපුවම තේරෙන්නේ මූ නම් පොරක්ම තමයි කියලා
කල නොහැක්කක් නොමැත , උත්සාහය අත් නොහරින්නා සිටියතැනින් යම් මට්ටමක් කරා ලගාවෙයි.මිනිසුන් එය දෙස බලා බොහෝ දේ කියයි ❤️❤️❤️
මේ කතාව පොඩි වෙලාවක් උනාට..ගන්න දේවල් ගොඩාක් තියේ...🤘ඇත්තටම
මේ වෙනකම් අහපු හොදම කතාව පට්ටම respect හොදටම කොල්ලෙක් හරි විදියට හැදෙනතාලෙ තේරුනා
ජීවිතේ ගේමක් ගහන හැම කොල්ලෙක්ටම,කෙල්කෙල්ටම පට්ටම වටින කතා ටිකක්...මට අනුව මේ දෙන්නම ලංකාවේ ඇතුලේ පට්ටම ගේමක් ගහපු චරිත දෙකක්❤❤❤👌👌👌
එලියට දාපු හැම වචනෙකටම වටිනාකමක් තිබ්බ කතාවක් 🤍👌
එක තප්පරයක්වත් මගහැර ගන්න එපා පට්ට වටින story එකක් පට්ට චරිත දෙකක් දෙන්නටම thanks මේ වගේ දෙයක් දැම්මට GooD LacK ❤
හරිම අර්ථවත් කතාබහක්..දෙන්නටම wish කරනවා තව තවත් සාර්ථක වෙන්න කියලා..❤
ඇත්තමයි ඇවිදින පුස්තකාලයක්👌පුදුම වටින කතාවක්.එක වචනයක් අතාරින්න හිතෙන් නෑ.එක තැනකදි මේශන් බාස් "වරයෙක් " කියල කියනව❤.ඒ තරම් ගරු කරල කතා කරනව ඇහුවමයි.i am really respect you අයියේ👌❤
කියන්නේ මොනාද කියලා හරියට තේරුම් ගත්තොත් තේරෙනවා පිස්සෙක් වගේ හිටියට කියන වචනයි ජිවිතය ගැනයි පට්ටම විදිය්ට අවබෝධයකින් ඉන්න කෙනෙක් කියලා .....LEGEND ❤😎
මාර අවබෝධයෙන් ඉන්න මිනිහෙක් Anushka
දියුනු වෙන්න හිතෙන කතා 😇
කියපු වචනයක් ගානෙම අපිට ගන්න දෙයක් තිබ්බා ❤🤜🤛
අනිවාර්යයෙන් ❤
ලංකාවේ UA-cam ඇතුළේ ගේමක් ගහපු පළවෙනියා.♥️
Video එක හොය හොය හිටියේ
Video එක දානකන් බලන් හිටපු මම 😌
පිස්සෙක් වගෙ ජිවත් උනාට මාර දැනුමක් තියන කොල්ලෙක්🥹❤
අනුශ්ක අයිය කියන්නෙ 2017 ඒ කියන්නෙ ඉස් ඉස්සෙලම ස්මාර්ට් phone එකකින් බලපු වීඩියෝ එකෙක හිටපු පලවෙනි කෙනා.ඒ ඉදන් අද වෙනකම් මාරම ආදරේ ආස කරන චරිතයක් .
කොටින්ම පොලවෙ පයගහල ඉන්න කොල්ලෙක්❤❤
කතාකරන වචනයක් වචනයක් ගානෙම අර්ථයක් තියෙනවා ජීවිතේට ගන්න දෙයක් තියෙනවා.. ආසම චරිතයක්❤
නියම අදහස් තියෙන මාරම කොල්ලෙක් බුදුසරණයි මල්ලියෝ
හැම වචනෙකම ගන්න දෙයක් තියෙනවා. වෙනස් විදිහට හිතන මිනිස්සුන්ට මේ වගේ වටින මිනිස්සු තව තවත් මුන ගැහෙන්න ඔනා .ජය වේවා දෙන්නටම 💪🙏🖤
ඇත්ත කතා කරලා ලොකු අවබෝදයක් ලබා දුන්නට ස්තූති❤
ඒ වචන ටිකට පිං 😌✍️❤️ මාර හයියක් ආවා ❤️
අනුශ්ක කියන්නේ වෙනස්ම පොරක් ❤️ ආදරෙයී
අනුශ්ක ගෙ ඔය අමු ගතියට තමා ගොඩක්ම මම නම් කැමති.ඒක මරු.
ජීවිතයට ගන්න බොහෝ දේවල් තියෙනවා මේ කතාව තුළ .❤
බැදපු එක ඇත්තද කියල බලන්න ආපු උන් ඉන්නවද 😂
එලම ඩයල් එකක් එලම බෞද්ධයෙක් ❤ඒත් කතාවේ ගන්න ඕන දේවල් වගේම ගතනොගත යුතු දේවලුත් තියෙනවා
මනුස්සයෙක්ට ගන්න දේවල් ගොඩයි...❤ ගොඩක් දේවල් ඉගෙනගත්තා ... ජය වේවා❤
මුගේ මේ කතා නිසා මට අර වෙඩින් ෆොටො ටික sure නැති වෙලා ❤🎉
ආසම චරිතයක්,
Mortivation එකක් ඒ චරිතෙ
නියමයි අනුශ්ක අයියේ ජිවිතේ හදා ගන්න,දියුනු වෙන්න target එකක් හදා ගන්න ඔයාගෙ ඔය වචන ගොඩක් වටිනවා.......❤😂😂 thanks ashan,anushka aiye.
අනුෂ්කගේ සමාජය පිළිබඳ දැනුම ඉතා ඉහලයි.ඇත්තටම ඔහුගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා.ස්තූතියි
පිස්සෙක් ජීවිතේ ගැන මේ තරම් අවබෝධයෙන් කතා කරනවා දැක්කාමයි❤😌🌈️
මේ ඇරඹෙන්නේ අනුෂ්ක සතියයි 😂
පට්ට ආතල් එකේ ඉන්න පොරක් සිරිස් වෙලා බණ කියනවා නම් අනිවා ඌ අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා හිතෙන තැනට පරිනත වෙයල්ලා... 🤪🖤😎🌹
ඒක කතාව මම හොදට අහන් හිටියා ඇත්තටම ඇත්ත කතාවක්
තවත් මෙවැනී video එකකට බලාපොරොත්තු වෙමී අපී සැවොම 💖
අනුශ්කගෙ වෙඩින් එක පස්සෙන් මෙ වීඩියෝ එක බලන්න ආපු අය කො 😅😂
හූ... ට
eka wedding ekak newe vedio ekakata karapu ekak aneeeeeeeeeeeeee
අනුශ්ක බැන්දෙ නෑ. 🥲
😢😂
පිස්සෙක් බණ කියනවා....!!!
ආදරෙයි ❤
පලමු වතාවට Skip නොකර බලපු විඩියෝ එකක් 🎉❤
මිනිසුන්ට කරන උදව් කරනවට බොහොම පින්
අනුෂ්කයා 1000ක් ඇත්ත දරුවො නිසා වෙන් වෙන්න බෑ
කාලෙකින් බැලුව හොඳම හොඳ interview එකක්. මේක වතාවක් බැලුවත් හැදෙන දියුණු වෙන්න හිතන, බලන උන්ට යමක් ඉගෙන ගන්න පුළුවන්. පිට කවරෙන් පොතක අගය මනින්න බැහැ කියන්නේ ඒකයි. අශේන්ගේ interviews වලින් දැනට බැලුව හරවත්ම එක... 👍💐💐💐
100ට 1000ක් ඇත්ත .☺️🥰☺️
හරිම වටින කතාවක්..❤️❤️❤️ජීවිතේ දිනපු මිනිස්සුන්ගෙන්ම තමා අහන්න ඕනි ජීවිතේ ගැන..හරිම ලස්සන කතාවක්..🥰🥰🥰🥰
අනේ මේ වීඩියෝ එක තව වෙලා තිබුනනම් හොඳයි ..බොරු බයිලා නැතුව ජීවීතේ හදාගන්න ඕන කෙනෙක්ට විනාඩි 20ක් ඇතුලේ දෙන්නෙ මාර මොටිවේට් එකක්..ඕනම තරාතිරමක කෙනෙක්ට මේ දේවල් ජීවිතේට ලන් කරගන්න පුලුවන් .♥️
අනුස්ක කියන්නේ විශ්ව විදයාලයක්❤
Sira 😂❤
Athatm ❤️
Campus gihin nh ned 😜😂
Campus giyapu eun danne upadiya thiyanawq kiyala wateta kiya kiya inne vitharai unta samaje danimak awabodayak na 😂@@erandiesayumika1813
Anivaryan Ma
තමන්ටම පිස්සෙක් කියාගන්න හිත හොද,පුස්තකාලයක් ❤️
අනුෂ්ක උදාන මං දැක්ක පට්ටම චරිතයක්.0 පටන්ගෙන තමන්ගෙ උත්සාහයෙන් තැනකට එන්න හදනකොට මාධ්‍ය ආයතන මඟින් එලියට දාපු අද වෙද්දි ඒ මාධ්‍ය ආයතන මඟින්ම ලක්ෂ
ගණන් වියදම් කරලා තමන්ගෙ මාධ්‍ය ආයතනවල වැඩ සටහන්වලට,මියුසිකල් ෂෝස්වලට බලෙන් ගෙන්න ගන්න තැනට තමන්ගෙ වටිනාකම හදා ගත්ත,තමන්ව ඉග්නෝර් කරපු හැමෝටම තමන්ගෙ වටිනාකම පෙන්වපු,කාලේකදි තමන්ට ගන්න තියා හිතන්නවත් බැරි දේවල් අද වෙද්දි තමන්ගෙ ජීවිතේට ලං කර ගත්ත,ජිවීතේ උපරීම කට්ට කාලා අද වෙද්දි තමන්ගෙ උත්සාහයෙන්,කැපවීමෙන්,හැකියාවෙන් ලංකාවේ තැනකට ආපු ජිවීතය ගැන පට්ට අවබෝධයක් තියන කියන දේවල් අහගෙන ඉන්න ආස හිතෙන පට්ටම චරිතයක්..රෙස්පෙක්ට් කොල්ලෝ 🫡
ආදරණීය චරිතයක්❤❤❤..කවුරැ මොනවා කිව්වත් පට්ටම චරිතයක් අනුශ්ක 🙏❤️
අපි දැන් පරිණත වයසේ ඉන්නේ... උඹගෙ අවබෝධ ගැන පට්ටම සතුටුයි.. දර්මය කියන එක උඹට ටච් වෙලා.. විය යුතුම දේ...Respect 😇👌💜
වර්තමාන සමාජයේ තාරුණ්‍යයට සුපිරිම motivation එකක් අනුවා&අශෙන්❤️
මීට වඩා ලොකු වෙලාවක අනුශ්ක අයියා එක්ක interview එකක් ඕන කියන අය කෝ ❤
කැමතිම දෙන්නෙක්😊
ඇත්ත කතාවක්❤🎉💯 උත්සහය,කැපවීම මත හැමදේම තීරණය වෙන්නෙ 🙌☺️
Role model එකක් අයියේ ඔයා...... perfect ❤ crush කරගන්න හොදම character එකක් , තවත් දියුණු වේවා.....ජය❤
බර බර වචන දැම්මෙ නැති උනාට කියන දේ සම්පූර්ණ ඇත්ත...මම හිතන්නෙ වොල්ගා හොදට බලා ගන්නවා ඇති මෙයා ප්‍රසිද්ධියේ කියන්න අකමැති උනාට
තව වෙලා තිබ්බනම් කියලා හිතුන එකම Interview එක..💪😍
ජීවිතේට වටින කතා ටිකක් අනුශ්ක අයියා කියන්නෙ .මෙ විඩියො එක පොඩි වෙලාවක් වුනත් ජිවිතේට වටින ගොඩක් දේවල් ටිකක් කියනවා
හැමදාම ළස්සනම තෙලිඟු දමිල මූවී නරඹන්නට හඬකැවූ සහ උපසිරැසි සමඟ ඔයාල හැමෝම එකතුවෙන්න 🤗😍🎉
මාර ලස්සනTA කතා කරනවා නේ...🎉 දෙන්නMA හරිම විදියට මිනිස්සු TA තේරුම් යන විදියට හිතට කතා කරනවා ...උදාර ය්...ඩබල....🎉
සුපිරියක්❤️
ජීවිතේ හැරවුම් ලක්ශයක් වෙන්න කෙනෙක්ට මේ කතාවම ඇති..❤😊මන් නම් ජීවිතේට ගොඩක් දේවල් ගත්තා....
ඒ කාලේ ඉදන්ම ආස කරපු චරිතයක්❤...
Interview එකේ වේලාවනම් මදි අයියේ😢
කියපු දේවල් පට්ටම ඇත්ත. මං හිතාගෙන හිටපු කොල්ල නෙමෙයි. මාර advance.
වස්ති production පටන් ගත්ත මුල් කාලේ ඉදන් ම ආස කරපු චරිතයක්🖤✨
මැරෙන්න කලින් අනුශ්ක අයියව හම්බෙන්න තියෙන එක ලොකු ආසාවක්...
ජය වේවා අනුශ්ක අයියේ කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා බොක්කෙන්ම සුබ පතනවා🎉💪🏻