කටක ලග්නයෙන් උපන් ඔබ ගැන

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 307

  • @majorlove2036
    @majorlove2036 2 роки тому +72

    "කටක" අය කොාා් ! 😄😄😂👍

  • @maneldammika3775
    @maneldammika3775 2 роки тому +15

    හරියටම හරි මේ තොරතුරු නම් ඔබට ගොඩක් ස්තුතියි .තරහා යන්නෙත් අසාධාරණ යට එරෙහිව. එහෙම උනාම අතහරින්න ලෝබ වෙන්නෙත් නැහැ සමාව දෙන්න පසුබටවෙන්නෙත් නැහැ .❤❤❤🙏🙏🙏🙏

    • @dilhandilhan5564
      @dilhandilhan5564 2 роки тому

      Aeththama aeththa obathumiyata godak isthuthi bs

    • @nilanthiudukandana2309
      @nilanthiudukandana2309 Рік тому

      කියපුව හරියටම හරි මමත් කටක හිත හොඳ නිසාම මට නම් වරදිනවා

    • @NilminiKumari-e9p
      @NilminiKumari-e9p 3 місяці тому

      math kataka lagne hemadema aththa miss❤❤

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie2329 2 роки тому +8

    ඔබතුමිය කියපු දේ සහතික ඇත්ත. .ඔබ තුමියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ...

  • @sithumsithum5671
    @sithumsithum5671 2 роки тому +10

    ඔබතුමිය කියපු හැම්දේයක්ම සහතික ඇත්ත.

  • @kusumalatha2159
    @kusumalatha2159 Рік тому +2

    ඔබ තුම්යට ගොඩක් ස්තුතියි මමත් කටක ලග්නය ම්ස් දැන් ගොඩක් අසරණයි ඵ්ත් මම ව්ශ්වාස කරනවා ව්ශ්ව දේවතාවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @kwtkwt5381
    @kwtkwt5381 2 роки тому +18

    ඔබ තුමිය කියපු සැම දෙයක්ම සීයට දහක්ම නිවැරදියි 👍🌹

  • @nalakaprabath7110
    @nalakaprabath7110 Рік тому +2

    හරියටම හරි මිස් ඔබ කිවිවා මං ඔබට දීර්ඝායු ලැබෙිවා,තෙරැවන් සරණයි

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 Рік тому +1

    කියපු සෑමදේම ඇත්ත 100/100ක්.ඒ නිසා තමයි තාම එක තැන ඔබටත් ගොඩාක් ස්තූතිය් ❤❤❤

  • @depekadeepeeka2340
    @depekadeepeeka2340 2 роки тому +8

    ඔබ තුමිය කියන දේ ගොඩක් ඇත්ත.

  • @nilanthifernando2168
    @nilanthifernando2168 2 місяці тому

    බොහොම ස්තූතියි ඔබතූමියට. මමත් කටක කියපු සෙරම ඇත්ත.ජේසු පිහිටයි.❤️💐🥰

  • @SS-pv2zm
    @SS-pv2zm 2 роки тому +4

    හරියටම හරි මිස් තෙරුවන් සරණයි ඔබතුමියට 🙏🙏🙏💐💐💐 බොහෝම ස්තූතී මට ඔබතුමියව හමුවෙන්න ලොකු අවශ්‍යතාවයක් තියනවා බොහොම පිං , බොහෝම ස්තූතී 🙏🙏🙏❤️💐

  • @niloshasandamini1792
    @niloshasandamini1792 2 роки тому +3

    Hariyatama hari miss,බුදුසරණයි ඔබට

  • @yamunadamayanthi6802
    @yamunadamayanthi6802 2 роки тому +3

    මමත් කටක කියපුදෙවල් ගොඩක් ඇත්ත ස්තූතියි ඔබට

  • @pathmakumari7510
    @pathmakumari7510 3 роки тому +10

    අම්මෝ ..ගොඩාක් දේවල් ඇත්ත මගෙ ජීවිතයේ ..

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Місяць тому

    සත්තකින්ම ඔබතුමිය කියපු දේවල් හරි සම්මා සම්බුදු සරණයි. ❤❤❤🤲🤲🤲🙏🙏🙏

  • @MaliniMalini-l5s
    @MaliniMalini-l5s 9 місяців тому

    ඔබතුමියට බොහොම පින් .හරියට මටම කිවිවා වගේ.එකක් දෙකක් ඇරුනම අනිත් සේරම හරි .ඔබේ හැම කටයුත්තක්ම සාර්ථක වේවා .බුදු සරණයි .

  • @nureshamadushani3062
    @nureshamadushani3062 2 роки тому +1

    හරියටම හරි .ඔබතුමියට තෙරුවන් සරණයි

  • @niroshaaaa5345
    @niroshaaaa5345 2 роки тому +3

    මං කටක .මට කියපුවා අනේ ඇත්ත...ඔයාලටත් කියපු දේවල් හරිද.

  • @Bhashiii
    @Bhashiii 3 роки тому +12

    හරියටම හරි නැන්දි❤💐

  • @IMBandara
    @IMBandara 2 місяці тому

    බොහෝම හරි .ඔබට දීර්ඝ ආයුෂ !

  • @janakiliyanage2807
    @janakiliyanage2807 2 роки тому

    මමත් කටක ලග්නයේ.ඔබ කියූ සියලු දේ ඇත්ත .ජීවිතයේ වැරදුණ තැන් බොහෝමයි...ඒත් ඉවසගෙන ඉන්නවා .තෙරුවන් සරණයි ඔබට.

  • @shashinidissanayake7049
    @shashinidissanayake7049 2 роки тому +4

    ඔබතුමිය කියු හැමදේම හරි ❤️❤️❤️ඔබතුමියට තෙරුවන් සරණයි

  • @romeshmahanama3396
    @romeshmahanama3396 Рік тому

    මිස් කටක ලග්නෙද,මිස් කතා කරන විදිහ හරිම ලෙන්ගතුයි කටක ලග්නය ට කියූ සෑම දේම ඇත්ත ඔබ තුමිය ට ස්තූතියි.

  • @chithralathamunasinghaarac4546
    @chithralathamunasinghaarac4546 15 днів тому

    ❤හරියටම හරි ඔබතුමිය තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @nishankavitharana5043
    @nishankavitharana5043 2 роки тому +1

    Mage lagneth kataka. Mis කිව්වා හරියටම hari .theruwan saranai

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 Місяць тому

    ගොඩක් හරි මටම කිවුවා
    වගේ ඔබතුමියගේ වැඩකටයුතු සාර්තක වේවා

  • @erandidassanayake8899
    @erandidassanayake8899 3 роки тому +16

    සීයට කෝටියක් හරි ❤️

  • @esinikumari2238
    @esinikumari2238 2 роки тому +3

    Obathumiya hariyatama hari thanks obata godaaaaaak budusaranai obathumiyta❤️

  • @nacasuper8660
    @nacasuper8660 2 роки тому

    ඔබතුමිය කියන කථාව සහතිකවම ඇත්ත මමත් කටක ලග්නය. හිත හොද වැඩි නිසා පුශ්න ඵනවා .නිවැරදි කරගන්න උත්සාහ කරනවා ජිවිතේ

  • @siyadoris8654
    @siyadoris8654 2 роки тому +3

    ඔයා කියපු දේවල් සේරම ඇත්ත මමත් කටක බුදු සරනයි ඔයාට 🙏🙏🙏

  • @SasmithaChandrakumara
    @SasmithaChandrakumara 3 місяці тому

    ඔබතුමිය කිවු දේවල් හරියට හරි ❤බොහොම ස්තුතියි මිස් ❤

  • @Rohana-ql6en
    @Rohana-ql6en Рік тому

    බොහොම ස්තුතියි ඔබතුමියට ..කටක දෙදෙනෙකු විවාහයට හොදයි නේද..

  • @ramyaliyanaarachchi2479
    @ramyaliyanaarachchi2479 2 роки тому

    හරියටම හරි.ගොඩාක් ස්තුතියි ඔබට

  • @දුලක්සිදුලක්සි

    ඔබතුමිය කිවුව කතා සෙරම හරි බුදුසරනයි ජෙසු පිහිටයි ඔබතුමියට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikakarunarathna8993
    @buddhikakarunarathna8993 9 місяців тому

    තෙරුවන් සරණයි!ඔබ තුමියට... 🙏

  • @kamalsuranga3948
    @kamalsuranga3948 2 роки тому

    ඔබ තුම්ය කියපු සැම දෙයක්ම නිවැරදියි මට වැරදුණු තැන් හරියටම කිවුව

  • @indirakankanamge8378
    @indirakankanamge8378 2 роки тому +3

    හරියට හරි

  • @mangalikakanthi3643
    @mangalikakanthi3643 2 роки тому

    හරියටම හරි ගොඩක් ඇත්ත... ඔබ තුමියට ස්තුතියි. 🙏

  • @rupikayagodage9373
    @rupikayagodage9373 2 роки тому

    ඔබතුමිගේ කතාව හරියටම .හරි. 👃👃👃👃👃👃

  • @hemalatahemalata9717
    @hemalatahemalata9717 2 роки тому +1

    තෙරුවන් සරනයි මිස් ගොඩක් දේවල් ඇත්ත🙏🙏🙏

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 5 місяців тому

    ඔබතුමිය කිව දේවල් හරියටම හරි මගේ මහත්තය මේෂ හරිම අවේගශිලී මටත් එහෙමයි ආදරය ඉස්සරහ මම ගොඩක් අසරණයි

  • @sisirakumara8585
    @sisirakumara8585 Рік тому

    Mis kiyana hamadema aththa werigood budusaranai mis

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks Місяць тому

    Obathumiya kiwwa siyalu de boho durata athta.mage jevithaya ha sasademedi.obata bohomathma stutie 🎉🎉🎉

  • @pasidushavan9402
    @pasidushavan9402 2 роки тому

    හරියටම හරි ඔබ කියූ දේවල්.. ඔබට තෙරුවන් සරණයි!!!

  • @madusandamali6260
    @madusandamali6260 3 роки тому +4

    හරි ගොඩක් දේවල්

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch3184 6 місяців тому

    ඔබතුමිය කිවි දේවල් සම්පුර්ණයෙන්ම ඇත්ත මම බොහොම මානුෂීයයි මට වැරදුනේත් ඒ නිසාමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ritadoreen7234
    @ritadoreen7234 Рік тому

    සහතික ඇත්ත
    බුදුසරණයි 🙏
    ඔබ තුම්යට

  • @anuradaya1379
    @anuradaya1379 3 роки тому +3

    Thanks.....obathumiya kiyapuwa okkama hari...

  • @thanujaamarasekara4842
    @thanujaamarasekara4842 4 місяці тому

    හරියටම හරි ඔබ තුමිය කියපු දේවල්

  • @arran1184
    @arran1184 2 роки тому +1

    Thanks kiyapu dewal okkoma hari thervan saranai 🙏

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 роки тому

    පසුතැවීමක් මයි ඉතුරුවෙලා තියෙන්නෙ හරියන දවසක් තියෙයිද

  • @chandirasika5982
    @chandirasika5982 2 роки тому +1

    Aththatama ow mis hariyatama hari

  • @jayathissamendis8454
    @jayathissamendis8454 2 роки тому

    සහතික ඇත්ත ඔබතූමිය කිව් සෑම දෙයක්ම ඒ මානුෂීය නම් නිසාම වැරැදුණු තැන් බෝහෝමයි

  • @chandrikasandamali336
    @chandrikasandamali336 2 роки тому

    Oba kiyapu dewal athtamaiii ..

  • @tharangatharanga6687
    @tharangatharanga6687 3 роки тому +4

    හරියටම හරි මිස්

  • @nadeeperera5333
    @nadeeperera5333 2 роки тому

    කියපු ගොඩක් දේවල් ඇත්ත,බුදුසරණයි

  • @SamaEdirisinghe-s6d
    @SamaEdirisinghe-s6d 3 місяці тому

    ❤❤ ඇත්ත කතාව ඇත්ත

  • @danushadranathunga1647
    @danushadranathunga1647 3 роки тому +7

    හැමදේම වගේ ඇත්ත අක්කේ ..😊

  • @dayaniwaligoda9587
    @dayaniwaligoda9587 2 роки тому

    ගොඩක් ඇත්ත බොහොම ස්තුති

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 Рік тому

    Oba thumiya kiwa hamadama hari mage putha kataka oba thumiyata tharuwan saranai

  • @anjanapasidu6788
    @anjanapasidu6788 2 роки тому +2

    ඔබ තුමිය කියපු දෙවල් සමිපූර්ණ ඇත්තම තමයි

  • @sirimasirima5665
    @sirimasirima5665 2 роки тому

    තෙරැවන්.සරනයි.දෙව්පිහිටයි

  • @tonypaththaperuma4582
    @tonypaththaperuma4582 Рік тому

    Athtamai miss oya kiwwa hari mamath kataka me srrama dewal mata tiyana gati lakshana. Thanks miss

  • @kumudukumudu9568
    @kumudukumudu9568 2 роки тому +1

    oba thumita kiu deval hariyatama hari oba thumitata theruvan saranai

  • @maithrikandamby190
    @maithrikandamby190 2 роки тому

    ස්තුති ඔයාට thank you great 🍂🇱🇰👈🏼

  • @renu3045
    @renu3045 Рік тому

    Eththamai me kiyapu hemadema eththa.. uba thumiyata godak isthui...❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @kumarimanike8806
    @kumarimanike8806 2 роки тому

    ඔක්කොම ඇත්ත ගොඩාක් ස්තුතියි 👍

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 2 роки тому

    Thank you my sister very true all God bless you

  • @champamendis7021
    @champamendis7021 2 роки тому +2

    හරියටම හරි

  • @chulaniguruge1975
    @chulaniguruge1975 2 роки тому

    ඇත්තමයි . 🙏💐ස්තුතියි

  • @prasannakumara2178
    @prasannakumara2178 2 роки тому +1

    obathumiya kiyapu hamadema aththa mage mahaththayath kataka lagnaye miss. aththatama man hari wasanawanthai miss a wage kenek labanna.

  • @sankakonpitiya1280
    @sankakonpitiya1280 2 роки тому +2

    Hariyatama Hari budu sarani obata

  • @dilinishashikala6418
    @dilinishashikala6418 Рік тому +1

    Hariytama hari

  • @bks6161
    @bks6161 5 місяців тому

    hariyatama harii kiuva eva 😳. Monava nathath කොන්ඩෙ ගැන කිවුව එකනම් 100 % ඇත්ත. yaluvo pissu vatila vage inne mage kondeta 😂❤

  • @vishmifernando487
    @vishmifernando487 2 роки тому

    ඇත්තටම හලි මිස්.ඔබ තුමියට ගොඩක් පින්🙏

  • @imalshakavindi8857
    @imalshakavindi8857 3 роки тому +4

    හරියටම හරි...😊😊

  • @tkbbokolamulla4343
    @tkbbokolamulla4343 2 роки тому

    ඔබතුමිය කීව දේවල් ඇත්ත .ස්තුතියි .

  • @samankeerthik8711
    @samankeerthik8711 2 роки тому +1

    Aththatama. Medam kiyana hema dema hariyatana Hari

  • @suwarnamallika164
    @suwarnamallika164 2 роки тому

    ඞයාකටක ලග්නයට කීයපූ දේවල් හරීයටම හරී මම හරී අසායී ඞයාවදකීන්න මම වෙදකම ඉගෙන ගත්තේ මාවනැල්ලේ කෙරමීනියේ ආයූවේද වීදූහාලේ ඞයා ඒ කීටීටූවේ නේද ඉන්නේ මම නමී මොරටූවේ ඉන්නේ හෑකී ඉක්මනීන්ම ඒන්න බලන්නම් ජයෙන් ජය

  • @nilukaudayanagani3900
    @nilukaudayanagani3900 2 роки тому

    Hamadema aththa thanks miss

  • @niranjalakumari9435
    @niranjalakumari9435 2 роки тому

    ඔබට බුදුසරණයි

  • @premasanora9743
    @premasanora9743 2 роки тому +2

    Godak pin oba tumiyata budu saranai

  • @harathsaman5231
    @harathsaman5231 2 роки тому

    Oba tumiya hariyatama hari good wis your olda beast

  • @Isumdiy123
    @Isumdiy123 2 роки тому

    Miss oba kiuwa da siyalla athatha
    Oba thumiyata tharuwan sarani

  • @hasifernando6840
    @hasifernando6840 Рік тому

    හරියටම හරි මැඩම්.

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 роки тому +3

    ඇත්තටම කීව දේවල් ඇත්ත ...මාත් කටක

  • @w.pthushara5319
    @w.pthushara5319 2 роки тому +2

    හරියටම හරි ..මම කටක ලග්නයෙ🌹🙏 ස්තුතියි

    • @malanisamarakoon9374
      @malanisamarakoon9374 2 роки тому

      හරියට හරි සතුටුයි
      සුවපත් වේවා

  • @NishanthiNadeeka-g9v
    @NishanthiNadeeka-g9v Рік тому

    සහතික ඇත්ත මමනම් කටක මේ කියපු ගති ලක්ෂන මට තියෙනවා මට ගොඩක් අය ආදරෙයි මට ආඩම්බරයි මං කටක ලක්‌නය හිමි කෙනෙක් උනාට

  • @chamashjayantha2078
    @chamashjayantha2078 Рік тому

    Mamath kataka obathumiya kiwa hemadema hari 🙏🙏 godak pin

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 роки тому

    Sthuthi obathumiyata budusarani 🙏🇦🇪💗

  • @laiamyirmichelsa
    @laiamyirmichelsa Рік тому

    හරි ඔක්කොම හරි උපතින්ම ඔක්කොම තිබ්බ පස්සේ පුද්ගලික ගැටළු නිසා වසර කිහිපයකට පෙර කරනා දෙකක් වෙනස් වුන

  • @pandaproduction618
    @pandaproduction618 Рік тому

    Hariyatama hari.budu saranai.

  • @amilapriyadarshana3180
    @amilapriyadarshana3180 2 роки тому +2

    Ammooo akka kiyapu DeWal am hariyatama hari

  • @sadayaananda
    @sadayaananda 5 місяців тому

    Oba thumiyata godak pin kiwa hemadema hariyatama hari❤❤

  • @mangalafernando1016
    @mangalafernando1016 2 роки тому

    හරියටම හරි madam

  • @dayaniwaligoda9587
    @dayaniwaligoda9587 2 роки тому

    ගොඩක් ඇත්ත ස්තුතියි

  • @chamara5908
    @chamara5908 2 роки тому +1

    Hariyatama hari..obathumiyata godak sthuthi..godak pin👍👍🙏

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 2 роки тому

    සහතික ඇත්ත කටක ලග්නය ගැන කිිව සියලුම දේ.....

  • @tusarya4909
    @tusarya4909 2 роки тому +1

    Athatama oba thumiyage kathawa hari math kataka laknaya himi gahanu keneki

  • @sanjubattage8952
    @sanjubattage8952 2 роки тому +1

    හරියටම හරි 🙏🌹❤