Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අංක 6. කියපු දේවල් හරියටම හරි.ඔබගේ පර්යේෂණ මට්ටමේ ව්‍යාපෘථියට ජයවේවා.! ඔබේ අධ්‍යයනයන් සාර්ථක වී ඔබට දිනක විශිෂ්ටයකුවීමේ වාසනාව හිමිවේවා!!
Hariyatama hari mis
අංක 6 හිතපු මං ඒ කියපු ආදරණීය සිතුවිලි සියල්ලම සපිරුණු සබදතාවයක් හිමිකාරියක්... ස්තුතියි ඔබට ❤🙏
Oba hare mama 9 Uthsaha wanna
0k
මටම ඇයි කිවෙි මෙහෙම අංක 8, ජිවිතේම දුකයි කරගත් පින් මදි ඇති ඉපදීමම දුකක්නෙ සසර පින් කර ගමු අංක 8, හිතපු සියලු දෙනාම තෙරැවන් සරණයි ඔබතුමියට
😢😢😢😢😢Ane mama hithuwe 8😢😢😢😢😢😢😢😢
Matath ehemai
Mamath hithuwe 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢8
ඇත්ත , මම හිතුවේ 8. කියපු දේවල් ඇත්ත. සාමාන්‍යයෙන් මම ගොඩක් දේවල් වලදි තෝරගන්නේ 9. ඒත් මේකෙදී 8 ගන්නම හිතුනා. කියපු දේ නිවැරදි .
මිස් ඇත්තම ඇත්ත ඔයා කියන්නෙ ඔබ තුමිය ඉගෙන ගන්නා ඒ අංක විද්‍යාව හරි වටිනවා ඔබ තුමියට ගොඩක් ස්තුතියි 🙏 විශ්වයට ස්තුති වේවා 🙏🙏🙏🙏🙏
අංක 6 කියපු හැමදේම ඇත්ත ඔබ තුමියට ගොඩාක් සතූති ඔබ තුමියට ජයෙන් ජයම වෙත්වා තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා
ඔව් ඇත්ත .
මම හිතුවේ අංක 9. මිස් කීව දේ හරි ...බොහොම ස්තූතියි ඔබ තුමිය ට හා අදරණීය විශ්ව මාතාවට❤❤❤
ගොඩක් දුරට හරි මම හිතුව අංකය අංක - 05
හරි මිස්ට ජයවේවා!!!
මම හිතුවෙ අංක 6.කිව හැමදේම හරි.ඔබ තුමියටත් ආදරණීය විශ්ව මාතාවටත් ගොඩක් ස්තුති 🙏🌺❤️❣️💞
Ane mrs matanam kiwa hari a unata dan hasban ansabage hadila math daruwoth hariyata duk vidinawa 67 wayasa 1958 06 08 ayage avisa kalaya kiyanna puluwanda 🙏🙏🙏
ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව .මා සිතැ අන්කය ගැන කියු සියලුම දේ හරියටම හරි..ඔබ තුමියට නීරෝගී භාවය ලැබේවා..........
මන් අංක 9 හිතුවේ, ඔබ තුමිය කිවුව දේවල් හරියට හරි.බොහොම ස්තුතියි ඔබ තුමියට..ජය වේවා!
ඔබ තුමිය පැවසු සියල්ල100%ම ඇත්තයි.මට බොහොම ලගින් හිටිය මිතුරියක් ගැන. ඉතාම හොද හිතක් ඇති කෙනෙක්.ඒත් පුංචි දෙයක් එයාගෙ හිතට වැදුනොත් සේරම අවසන් කරනවා එක නිමේෂයකින්.මට ගොඩක් උදව්කරල තියෙනවා.කිසිම වැදගැම්මක් නැති චූටි දේකට තරහ වෙලා අවුරුදු පහමාරක් වෙනවා.එයා හොදමනුස්සයෙක්.ලංකාවට ගිය වෙලාවක මුණ ගැහිලා පැහැදිලි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මං හිතුවෙ අංක 4.ස්තූතියි ඔබතුමියට.
oba thumiya kiwwa dewal hariyatama hari mama thora gaytte anka 2 kiwwa dewal hariyatama hari oba thumiyage siyaluma vada katauthu sarthaka weva
කියපු සියල්ල හරි. විශ්ව ශක්තියේ පිහිට ආශිර්වාදයෙන් ඔබ තුමියගේ සියළු කටයුතු සාර්ථක වේවා!
මම හිතුවෙ අංක 9හරියටම හරි කියපු දෙවල්.ඔබ තුමියටත්,විශ්වමාතවටත් ගොඩක් ස්තුතියි
ඇත්ත මිස් මම අංක 6 අවුරුදු 23ට පසු අපි දෙන්න සාමදාන උනා එයා ගේ දෙමාපියන් නිසා මම ගෙදරින් ආවා රට ගියා මට මගේ දුව ලා දෙන්නා බලන්න වත් දුන් නැහැ මේ වසරේ මට සේරම ලැබූ.නා ස්තූතියි ඔබතුමියට ස්තූතියි විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤
04 ඇත්ත හැමදේම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය 🙏🙏
හරියටම හරි..(05)...ස්තුති මිස්.ම්🙏🙏❣️❣️🤲🤲🤲තෙරුවන් සරනයි 👌දීර්ඝායුශ ලැබේවා 💕
Aththatama hari 9 hithuwe
මටත් හරි ගියා
මම හිතුවෙ 2 කියපු දේවල් හරියටම හරි. ඔබ තුමියට දිගු ගමනක් යාමට ශක්තිය දහිරිය ලැබේවා. බුදු සරනයි
මම හිතුවේ අංක 7 මට කියපු දේවල් හරියට ම හරි.මම තනි ගමනක් යන කෙනෙක්.ලෝකයා ඒක දන්නේ නෑ.මම කොච්චර ප්‍රශ්න තිබුණත් නෑ වගේ හිනා වෙලා ඉන්නේ.ඔබටත් විශ්ව මාතාවට ක් අනේක වාරයක් ස්තුතියි
Mamath hithuwe 7 math oya wagemai
Math.....eth....
Thanks .oba tumiyataMata hamadamtDukami urumaMn hituwe 8Budusaranai .🙏🙏🙏🙏🙏🙏
මමත් හිතුවේ 7...සම්පුර්ණ ඇත්ත .විශ්ව මාතාවට ස්තුතියි
@@priyangikajayalath7344මටත් හරියටම හරි
මං අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ,ඇත්තටම හරි ඔබ තුමියට බුදු සරණයි 🙏
ඔබ තුමියට ගොඩක් ස්තුතියි . කියපු දේවල් හරි...❤❤❤
ස්‍තූතියි ඔබ තුමියට...🙏
ඔබ තුමිය කියන දේ හරියටම හරි... විශ්ව මෑණියන් ටත් ඔබතුමියටත් අනේකවාරයක් ස්තූතියි ❤🎉🙏
M..mmm..hari. sathutui. Eth e sathuta dan langa na. Dura hitiyath thama lengathuei. Keewa vidihata sadakalika nane. Obage siyalu katayuthu sarthaka wewa....!
මම හිතපු අංකය 6 ඔබතුමිය කියපු ටික හරියට හරි සහෝදරී ඔබට හදවතින්ම බොහොම ස්තූතියි තෙරැවන් සරණයි !!!❤❤❤💐🇱🇰🇱🇧
Mamath ❤
Hariyatama hari oya kiyapu de mis
අංක 8 , මිස්, කියපු හැමදේම ඇත්ත. පීඩාවන් ,වේදනාවන් , කලකිරීම් , රැවටීම් එක්ක යන ගමනක් ...🥺දරුවන් නිසා ඉවසගෙන දරාගෙන ජීවත් වෙනවා .හැමදාමත් මට මිස් කියපු දේ ඇත්ත .මිස් එක්ක මම කතා කරා...මිස් නිසා මම මගේ හිත හදාගෙන ජිවිතේට මූන දෙනවා ❤️
Mamath hithuwe 8 oya gewana jeewithema thamai mamath mage jeithe gewanneth,
Math hithuwe 8 mis kiyapu dewal hari.
@@priyanthirandeniya2182hmmm.eak tami ඇත්ත .ඔයා කොහෙද කියන්න .mama නුවර
මමත් 😢
Mamath
මම හිතුවේ අංක හය මිස් කියපු හැමදෙයක්ම වගේ හරියටම හරි මට මේ වෙලාවේ දැනගන්න අවශ්‍යම දේ මේ වීඩියෝ එක අහම්බෙන් හම්බෙලා දැක්කේ බොහොම ස්තූතියි මිස් ...❤️
මම අංක 2 හිතුවෙ හරියටම හරි බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤
හරියටම හරි මිස්.මං හිතුවෙත් 7.මිස් කියපු හැමදේම ඇත්ත.මං ඒ දේවල් නිසා ගොඩාක් විදවනවා.මට මාවම එපාවෙලා.මං කාටවත් හිතාමතා වැරැද්දක් කරන කෙනෙක් නෙවෙයි.ඒත් ඇයි මගෙ ජීවිතේට එහෙම දෙයක් උනේ කියන එක ගැන මං ගොඩාක් දුක් වෙනවා.මං කාටවත් බොරු කරන්නෙ නෑ.මට කවුරුත් බොරු කරන්වට මං කැමතිත් නෑ.ඒත් මං ලං කරගත්ත කෙනා කරපු බොරු මට අහු උනාම මට මාවම එපා උනා.ඇයි මට එහෙම කරේ කියලා.මං marry කරලා ඉන්නෙ.ඒත් පවුල් වලට ලැජ්ජ වෙයි කියන බය හින්දා මං තාමත් කෙලින් තීරණයක් ගන්න බැරුව විදවනවා.මගෙ පවුලේ අයට මං ගොඩාක් ආදරෙයි 😢😢
mageth hari man hithuve 8
දුක්විදිනවට,,වඩා,,සුබයි,,නිවැරදි,,තිර්ණයක්,ගන්න,එක
ඔව් ඇත්ත මාත් හිතුවෙ 7😢
මම හිතාගත්තේ 2 මිස් කියපු දේ හරියටම හරි මිස් ඔබතුමියට ජයවේවා... බුදුසරණයි 🙏❤️
මාත් දේක හිතුවේ හරි විස්තර ටික
Awankawa kiuwoth oya kiyanne aththa nemei nedaaa
මටනම් ගොඩක් සතුටුයි හිතපු නැති වචන අහන්න ලැබුනේ 🙏බොහොම ස්තුතියි
මං හිතුවේ ඇත්‍තටම 6 ඇත්තටම එයා මාව දලා ගිහින් මාස 2 කයි ...වෙන කෙල්ලෙක් ලගට .ඇත්තටම ඒයා එනකල් මං තාමත් එයා වෙනුවෙන් බලන් ඉන්නවා එයාට චුටිවත් වැරද්දක් නොකර ඒ තරම් මං එයාට ආදරෙයි...මේක ඇහුව මොකක්දෝ මහ අමුතු සතුටක් ආව .ඇත්තටම මට ලොකු විශ්වාසයක් තියෙනවා ඒයා එයි කියලා.
මම 9 හිතුවේ සම්පුර්ණ ඇත්ත බොහොම ස්තුතියි ඔබට තවත් මෙවන් වැඩ සටහන් කරගන යන්න ශක්තිය ධහිරිය ලැබේවා ❤️❤️❤️
9 හරි මිස්
අනිවාර්යයෙන් ❤❤❤❤❤
මමත් 09ය හිතුවේ
❤විශ්වයට ස්තුති 🙏,ඔබ තුමියට දිිර්ගායු ලැබේවා ,මම හිතුවෙ මගෙ පුතා ගැන ,අංක 6,ඇත්තටම සියල්ල ඇත්ත මිස්,මගෙ ජිවිතේ පුතා ,මගෙ හුස්ම පුතා ,එයත් ඒ වගේමයි කිසිම වෙනසක්නැ,මම ඉන්නෙ බහරේන් ඒත් අපෙ බැදිම එක නිවසේ ඉන්න හා සමානයි,බුදු සරනයි ඔයාට මිස් ආදරෙයි හැමදාම මෙිදෙන උපදෙස් වලට,❤❤🌹🌹🙏
හරියටම හරි ඔබ තුමියට ගොඩක් ස්තුති විශ්ව මාතවට ස්තූති වේවා
මිස් මම හිතුවේ අංක 6.අනේ මට හිතා ගන්නවත් බෑ .හරියට බලා හිටියා වගේ කිව්වේ .මට මගේ මහත්තයා හැර වෙන කිසි කෙනෙක් දිහා බලන්නවත් හිත දෙන්නේ නෑ .මගේ මහත්තයා ත් එහෙමයි පණ උනත් දෙයි ම්ං වෙනුවෙන් .පුදුම ආදරයක් .යාලු වෙච්ච දවසේ ඉදලා මේ වෙනකල්ම එකම විදියට ආදරෙයි .බැදලා අවුරුදු 24ක් තාමත් පවතින අපේ නොවෙනස් ආදරය .අංක විද්‍යාව සත්‍යයි.හැබැයි අපි රංඩු වෙනකොටත් මරා ගන්න වගේ රන්ඩු වෙන්නේ .ඒත් පහුවදාට ඒවා ඔක්කොම ඉවරයි .හැමදේම යටපත් කරලා ආදරේ උඩට එනවා .ඇත්තටම මිස් මම පුදුම උනා .අංක විද්‍යාව සත්තයි.
මම තෝරපු අංකයට කියපු දේවල් හරියටම හරි. බොහොම ස්තුතියි ඔබතුමියට. ❤🙏මේ තත්වය නිසා මම හැමදාම පීඩා වින්දා. අදටත් පීඩා විඳිනවා.මම කොච්චර නිවැරදි වුණත් මම හැමදාම වැරදිකාරයෙක් හැටියටයි ජීවත් වෙන්නේ.😢
ඔබතුමිය සාර්තකයි.මම අංක 8 හිතුව කියපු හැමදේම හරියටම හරි මටනම් ගොඩක්ම ස්තුතියි ඔබ තුමියට
මටත් හිතෙනව ඔබතුමිය ගොඩක් සාර්ථක ලෙස මේ අනාවැකි කියනව කියල.මම හිතුවෙ අංක 5. ඔබතුමියට ජයවේවා!
අංක 4 හරියටම හරි 100/100ක්ම,ඔබගේ පර්යේෂණ සාර්ථක වෙිවා,
8 හිතුවේ මගේ දරුවෝ ගැන ඒක හරියටම හරි. ඔබට හුගක් ස්තූතියි
මට හිතුන 8ඉලක්කම ඉතින් ඒක අත්තක්. ඔයා හරි. මට මේ කියපු හැමදේම හරි. ඔබ තුමියට ජය වේවා. වැඩි වැඩියෙන් මේ කර්තව්වය කරන් යන්න සියලු සක්තිය ලැබේවා කියා මම එකම සිතින් ප්‍රර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️
👍
මන් හිතා ගත්තෙ 6..කීව දෙවල් ඇත්තම අත්ත..ඔබ තුමියට ජය වෙවා..🙏🙏🙏
මම.අංක.5.හිතාගෙන.හිටියෙ.හරියට.කියපුවා.ඔබ.තුමියට.ස්තුතියි
මගෙත්
හරියටම හරි ඒ දේවල් සේරම වෙලා.මම දැන් ඉන්නෙ වෙන රටක ,මගේ අංකය 8.සුභ අනාගතයක් ඔබ තුමියට...
ඔබ තුමිය..අංක 8..ගැන කියපු දේවල්..හරියටම ..හරි
Athttham kiwa
Oba timiya kiyapu de nawaradii
මම හිතුවේ අංක 5....ඔබතුමිය කිව්වා දෙතුන් පාරක් ම මේ සබදතා හැමදාම තියෙන්නේ නෑ කියලා...මට හරිම බයක් දැනුනා ඒ වෙලාවේ...මේ ලෝකේ හැමදේම හැමදාම පවතින්නේ නෑ කියලා නේද ඔබ තුමිය පැවසුවේ...ඔබතුමිය කියපු හැමදේම ඇත්ත...අපි හැමදාම හැමදේම කතා කරනවා.. ඕනම වෙලාවක අපි අදහස් හුවමාරු කරගන්නවා...ඒ නිසා අපි අතර කිසිම බොරුවක් නෑ....අපි හරිම ආදරෙයි අපිට...ස්තුතියි ඔබතුමිය ට ❤️
මම හිතුවේ අංක 5 .කිව්ව දේවල් සේරම හරි මිස්. ගොඩක් ස්තූතියි බුදු සරණයි. ❤❤
අංක 9 හිතපු මම ඒ කියපු හැමදේම ඇත්ත ආදරණීය විශ්වයට හුගාක් ස්තූතී ❤️
Nehe werdii
Oba niwaradie
ඔබ කියපු සියලු දේ ඇත්ත විශ්ව මාතාවට ස්තුතියි
අංක 9 හරි.
මම හිතුවේ අංක 3, මේ සම්බන්ධයෙන් ඔබතුමිය කිව් දේවල් හරියට හරි. ඔබතුමියට ගොඩක් පින් .තෙරුවන් සරණයි !!!!!
මම හිතුවේ අංක නවය මම මැරීගෙන ආදරය කරනවා එයාට ගානක් නෑ මිස්
Thuna hithapu aya me konata..😊
❤dandara
❤
මං හිතා ගත්තේ අංක 5 හරියටම හරි කියපු ට්ක නම් ඔබතුම්යට ගොඩක් ස්තූතියි ....තවත් දුරට මෙවැනි දෙයක් කිරිමට ඔබට සාක්තිය ලැබේවා!...
කියපු හැමදේම ඇත්ත මිස්. ඔබ තුමියටත් විශ්වමාතාවටත් ස්තූතියි ❤
සොබා දහම හැමොටම අපුර්ව මිනිස්සුන් බිහිකරන්නේ නැ..ඇත්තටම එහෙම මට හිතාගන්න කවුරුත් නැ..ඒත් මම මේ video එක බැලුවා..මොකද හිත.නිවන හඬක්,හිත නිවන රෑපයක් ඔබට තියනවා..ඔබට සදා ජය.හැම හිතක් ම සුවපත් කිරිමට ලැබේවා😊
ඔයත් අපූරු මනුස්සයෙක්.ඔබටත් ජය ❤
මම 8....මිස්ගෙ දේවල් ගොඩාක් හරි..මම 33*3 ක්‍රමය කලා ලක්ශ 3 මුදලක් ලැබුනා..බොහොම ඉස්තූති.විශ්වයේ අශිර්වාදය ලැබේවා.❤🦋💐🌍🇦🇪❤🤷♀️
7kiwa de හරි
me kramaya me mis ge video ekakada mata nama danavada
8 yes correct
ඔබ තුමියට ගොඩාක් පිං මම අංක 8 හිතුවේ බොහෝ දුරට ජිවිතේ කලකිරිම් තමයි ඇති උනෙ හිතපු කෙනා වෙනුවෙන් ඒක නිසා ගොඩාක් දුකයි එහෙම වෙත්දී .🙏🙏ඔබ තුමියගේ ගමන සාර්ථක වේවා 🙏🙏
අංක 5 මම හිතුවේ හරියටම හරි ඔබට තෙරුවන් සරණයි
Man අංක 6 හිතුවෙ හරි කිව්ව දේවල් අත්ත ඔබතුමියට පින්
අංක 8 ඔබ තුමිය කියන දේ හරියට ම හරි . ඔබ තුමියගේ පර්යේෂන කටයුතු සාර්ථක වේවා
මමත් 8හරියටම හරි කියපු දේවල්.බලන් ඉදලා කීවා වගේ
Oba kiwwa Hari mis Anna 9man hithuwe❤kohomahari man ilakkaya Kara yanawa eyawath mage gamanata athwelak Kara gannawa denuwath Malaya sthuthi❤
මම අංක6 හිතුවෙ.ඔබ තුමිය කිව්ව හැමදේම ඇත්ත,විශ්ව මාතාවට ස්තූතියි.❤
මම හිතුවේ අංක 5 කියපු දේ හරි ස්තූති වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි 🙏💛💛💛🧡🧡❤❤🌈🌈🌎🌎🌎
Godak hare isthuthee
මාත් හොයාගෙන ආවේ අංක 5 ගැන තියන comment ekak. Ai eya koi sambandayat wadi kal thiyenna kayana eka anka 5 athule e tharammakiuwe
අංක 9 ට කියපු හැම දේම හරි.විශ්ව මාතාවට ස්තුතියි ඔබට නිවැරදි අනාවැකි කීවාට ස්තුතියි.
💕💕💕💕
ඇත්තටම මැඩම් ඔයා හරියටම හරි මං හිතුවේ අංක 8 ඇත්තටම කිව්ව කතාව හරියටම හරි ගොඩක් පින් ජය වේවා 👍
හරියටම හරි .👍👍👍
මම අංක 6 ඔබ තුමිය කියපු දෙවල් හරියටම හරි බුදුසරණයි
මම හිතුවෙ අංක 5 ඇත්තමට හරි එ කියපු දේවල්... ඔබතුමියගේ ඉදිරි පරීක්ෂණ කටයුතු සාර්ථක වේවා ...!! තෙරුවන් සරණයි ...
හරියටම හරි.. මම ලොනු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්නෙ. මගේ අධිශ්ඨානය සපල වේවා❤️
අංක 9. මටත් කියපු දේවල් හරි කියල හිතෙනවා. විවාහකයි. දෙන්නටම ලොකු අරමුණු තියනවා. මං කම්මැලි නැති තරම්. නමුත් අනිත් පාර්ශවේ හැම තිස්සෙම නෙමේ. බැහැ කියලා හිතුවොත් එයාට බැහැම තමා.
7
මම හිතුවේ අංක 7 ,miss කියපු හැමදේම හරි, thank you miss ,🙏🙏🙏🙏♥️♥️♥️♥️
Mama hithuwe no 6.hariyatama hari.sthuthie obathumiyata.thank you univers.❤❤❤❤
හරියටම හරි.හිතාගන්න අමාරුයි.ඔබතුමියගෙ වැඩකටයුතු සාර්ථකව කරගෙන යාමට සුභ පතනවා.බුදුසරණයි
ඔබතුමිය පැවසූ අන්දමට මා සිතාගත් අංකයට අනුව අනාවැකොය 100% නිවැරදි
හරි මිස් හැමදේම
මම හිතුවෙ අන්ක 9 හරියටම හරි මිස්❤ ස්තුතියි විශ්ව මාතාවට සහ මිස්ට ❤
❤❤❤❤9
7 hariyatama hari
9 hari mis.jeewite hama deyakma thaniyama adagena yannwa
ඔව් මිස් හරියටම හරි මම හිතුවෙ අංක9 මගෙ අතින් තමයි හුගක් ඇදගෙන යන්නෙ ගොඩක් ස්තුතියි මේ වගෙ දෙයකින් දැනුවත් කලාට ගොඩක් පින්❤❤❤❤😂
හිතපු අංකය 100%ක් නිවැරදි , ඔබතුමියට ජයෙන් ජය!
මම හිතපු. අංකය අනුව ඔබ තුමිය කියපු දේ හයටම. හරි ඔබ තුමියට ජයවේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️
❤❤❤❤❤❤❤❤❤3
Good obagapahdilikama
🤔😳 ස්තුති විස්ව මතා 😍😍 1 හරියටම හටරී😳😇🙆 ඔබ තුමියගෙ සීයලුම දෙ ස්ට වෙවා❤
ඔබතුමියට තෙරැවන්සරනයි ,අංක 9..
හරියටම හරි මිස්. අංක 9
අනේ මිස් බුදු සරනයි
මමහිතුවෙ මගේ ලේලිවෙන්න ඉන්න දුව ගැන අංක9ය තමයි මට හිතටආවේ ඉතින් මමදන්නෙ නැහැ එයාගෙ වැඩිවිස්සර මිස් ඔබතුමිය කියපුවා හරිරහස් වැඩිය පිටට දෙන්නෙනැතාමපුතා මැරිකරලානනැ ඉතින් මගේ එකම පුතා ස්තුතිය මිස්
සත්තයි මිස් මම නම හිතුවේ අංක 3 ඔයා කියපු ඒවා ඇත්ත අපි දෙන්න ඔයා කියපු ඒවා තිබ්බේ
❤❤❤
Hari mis mm 2 ka hithuwe
අනෙ මන්දා මිස් හීනෙන් පෙන්නෙත් ඇදන් යනවා තමා..😂😂 හරියට හරි ඔයාට ගොඩක් ස්තුති....තව තවත් මේ ශාස්ත්‍ර වැඩි දියුනු වෙවා සාර්තක වෙවා❤❤🎉
ස්තුතියි ඔබතුමියට. අංක 4 කිව් දේවල් බොහෝ දුරට හරි.
මම මගේ දුව ගැන හිතලා අංකයක් හිතුවා. මට නම් හරියටම හරි.ඇයගේ විදිහ ඔබ හරියටම කිව්වා. මෙම විෂය සාර්ථක කරගැනීමට ඔබට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා!
අනේ මිස් මම හිතුවෙ අංක 6 මිස් කියපු හැම දේම හරි මොකද එයා මාත් එක්ක යාලු වෙලා ඉදලා දැන් ඒක නෑ මම විස්වාස කරනවා කවදා හරි එයාට මගෙ ආදරේ තේරිලා එයා මගෙ වෙයි කියලා මිස් මම අංක 6 හිතා ගත්තෙත් එයා ඉපදිලා තියෙන්නේ 6 වෙනිදා දවසක එයා තමයි මගෙ හැමදේම එයානම් මට අකමැති ඇත්තේ මගෙ ආදරේ එයාට තාම තේරිලා නැති නිසා වෙන්න ඇති එයා මගෙ වෙනවනම් මම හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ එයාව මගෙ වෙන්න කියලා මමඑයා වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න ලෑස්ති එයාත් දැන් තනිකඩ්ඩයි මාත් දැන් තනිකඩයි එයා මට ටිකක් හරි ආදරෙයි කියලා මම දන්නවා ❤❤❤❤❤❤❤❤❤❤❤ මට මොනවා උනත් කමක් නෑ හැමදාම එයා සතුටින් ඉන්නවනම් මට ඇති 😢😢😢😢😢😊❤❤❤❤❤❤❤❤❤❤❤ මිස් මිස්ට සියලුම දෙවිවරුන්ගේ ආරක්ෂා ව ලැබෙනවා මිස්ට පිං මිස් ❤❤❤❤❤❤
ඔයාට එයාව ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.❤❤❤🎉.
@@madikagunasekara9538 අනේ තෑන්ක්ස් ඔයාට ඔයාට ගොඩක් පිං 🙂❤️
අංක 8 කියපු දේවල් ටික හරියටම හරි දෙන්නම පුදුම පීඩාවකින් ඉන්නේ
අංක 6 ඔබ තුමියට ගොඩක් ස්තූතියි.. විෂ්ව මාතාවට ස්තූතියි... ❤️❤️
g m mis hariyatama hari mata dathutui bs oyata katha karanna phon namber ekak danna hode
මම හිතපු අංකය ගැන හරියටම නිමිත්ත කීව ඔබතුමියට බුදු සරණයි.
1 හරියටම හරි තාම boy friend කෙනෙක් නැ ඒත් මම කාටවත් සකන්ඩ් වෙන්න කැමති නෑ ❤
මටත් කෙල්ලෙක් නෑ . මොකද කියන්නෙ
😂😂😂
Mm
ඔබ සිංහ ලග්නය නේද
😂
Ane dewiyaneee.....oya kiuwa de hariytma hariiiii....aththamai.......man hitha gaththe anka 9.........e kiuwa de e widiytama aththa.............godkma hodai me widiytama karan yamuuu budusraniiiiii❤❤❤❤❤❤❤❤❤
මම හිතුවේ අංක 5 ඇත්තටම හරි ඒ කියපු දේවල්..🥺❤️ස්තූතීයි ඔබට...🥺❤️🙏
Bohoma sthuti oba tumiyata ,ha vishwa maatawata.mama situ illakkama anuwa kiyapu siyalu de sathyai..mage mulu anagatayama saarthakathwaye uparimayatama yamata hakiyawa labune,aadaraniya viswa maatawata sthuti wannatai... thank for universe ///
මිස් මං හිතුවේ අංක 9 ඔබ තුමිය කියපු දේවල් සම්පුර්ණ ඇත්ත මිස් ඔබගේ සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා 🙏🙏
Man aoka 5 hithuwe, කියපු දේවල් ඔක්කොම හරි miss, thank you miss ඔයාට .
මිස් කියපු දේවල් ඔක්කොම හරී....මං අංක 6 හිතාගත්තේ... 🥰❤ ඔබ තුමියට බොහොම ස්තූතියි...
අංක 5 හරියටම හරි good luck obathumiyata
අංක 9 හරියටම කිව්වා . බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
ස්තූතියි මෑණියනි ඔබ හට ස්තූතියි 🙏🙏 ස්තූතියි ඔබ කියූ දේ ඇත්ත ස්තූතියි මෑණියනි ඔබ
අංක 6 මම හිතුවේ... හරියටම හරි. ස්තුතියි ඔබට...❤❤
හරියටම හරි (9) කියපු දේවල්..ඔබ තුමියට ස්තුතියි..❤❤
හරියටම හරි ම්ස් මම හිතපු අංකය 03 බොහෝම ස්තූතියි ඔබ තුමියට❤❤❤
මම හිතුවේ අංක නවය හරියටම හරි ඔබතුමිය කියපු දේවල් ගොඩක් ස්තූතියි
මම අහම්බෙන් ඔබතුමියගේ මේ විඩියෝව දැක්කේ.ඉතිං මම 4 ගැන හිතලා සහෝදරිය ගැන හිතුවේ සියල්ලම ඇත්ත.ඔබ තුමියට ස්තුතියි
ඔයා කියපු දේ හරියටම හරි ඔයාට බුදුසරණයි අක්කේ ඔයාගේ ගමන සාර්ථක වේවා 🙏🙏🙏🙏🙏
හරියටම හරි මිස් ස්තුති ඔබ තුමියට බුදු සරණයි 🙏🙏🙏👌
දැක්ක ගමන් හිතුවේ අංක 9. මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🙏🏻🦋🦋. ඔබ තුමියටත් ස්තුතියි.
Aththatama hariyatama hari mis mama anka 6 hithuwe jeewithe kawadawath kagenwath nalabichcha adarayak mata labune❤❤
මම හිතුවේ අංක 6 හරියටම හරි කියපු දේවල් ස්තුතියි ඔබතුමියට❤❤❤
අංක 6. කියපු දේවල් හරියටම හරි.
ඔබගේ පර්යේෂණ මට්ටමේ ව්‍යාපෘථියට ජයවේවා.! ඔබේ අධ්‍යයනයන් සාර්ථක වී ඔබට දිනක විශිෂ්ටයකුවීමේ වාසනාව හිමිවේවා!!
Hariyatama hari mis
අංක 6 හිතපු මං ඒ කියපු ආදරණීය සිතුවිලි සියල්ලම සපිරුණු සබදතාවයක් හිමිකාරියක්... ස්තුතියි ඔබට ❤🙏
Oba hare mama 9 Uthsaha wanna
0k
මටම ඇයි කිවෙි මෙහෙම අංක 8, ජිවිතේම දුකයි කරගත් පින් මදි ඇති ඉපදීමම දුකක්නෙ සසර පින් කර ගමු අංක 8, හිතපු සියලු දෙනාම තෙරැවන් සරණයි ඔබතුමියට
😢😢😢😢😢Ane mama hithuwe 8😢😢😢😢😢😢😢😢
Matath ehemai
Mamath hithuwe 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢8
Matath ehemai
ඇත්ත , මම හිතුවේ 8. කියපු දේවල් ඇත්ත. සාමාන්‍යයෙන් මම ගොඩක් දේවල් වලදි තෝරගන්නේ 9. ඒත් මේකෙදී 8 ගන්නම හිතුනා. කියපු දේ නිවැරදි .
මිස් ඇත්තම ඇත්ත ඔයා කියන්නෙ ඔබ තුමිය ඉගෙන ගන්නා ඒ අංක විද්‍යාව හරි වටිනවා ඔබ තුමියට ගොඩක් ස්තුතියි 🙏 විශ්වයට ස්තුති වේවා 🙏🙏🙏🙏🙏
අංක 6 කියපු හැමදේම ඇත්ත ඔබ තුමියට ගොඩාක් සතූති ඔබ තුමියට ජයෙන් ජයම වෙත්වා තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා
ඔව් ඇත්ත .
මම හිතුවේ අංක 9. මිස් කීව දේ හරි ...බොහොම ස්තූතියි ඔබ තුමිය ට හා අදරණීය විශ්ව මාතාවට❤❤❤
ගොඩක් දුරට හරි මම හිතුව අංකය අංක - 05
හරි මිස්ට ජයවේවා!!!
මම හිතුවෙ අංක 6.කිව හැමදේම හරි.ඔබ තුමියටත් ආදරණීය විශ්ව මාතාවටත් ගොඩක් ස්තුති 🙏🌺❤️❣️💞
Ane mrs matanam kiwa hari a unata dan hasban ansabage hadila math daruwoth hariyata duk vidinawa 67 wayasa 1958 06 08 ayage avisa kalaya kiyanna puluwanda 🙏🙏🙏
ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව .මා සිතැ අන්කය ගැන කියු සියලුම දේ හරියටම හරි..ඔබ තුමියට නීරෝගී භාවය ලැබේවා..........
මන් අංක 9 හිතුවේ, ඔබ තුමිය කිවුව දේවල් හරියට හරි.බොහොම ස්තුතියි ඔබ තුමියට..ජය වේවා!
ඔබ තුමිය පැවසු සියල්ල100%ම ඇත්තයි.මට බොහොම ලගින් හිටිය මිතුරියක් ගැන. ඉතාම හොද හිතක් ඇති කෙනෙක්.ඒත් පුංචි දෙයක් එයාගෙ හිතට වැදුනොත් සේරම අවසන් කරනවා එක නිමේෂයකින්.මට ගොඩක් උදව්කරල තියෙනවා.කිසිම වැදගැම්මක් නැති චූටි දේකට තරහ වෙලා අවුරුදු පහමාරක් වෙනවා.එයා හොදමනුස්සයෙක්.ලංකාවට ගිය වෙලාවක මුණ ගැහිලා පැහැදිලි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මං හිතුවෙ අංක 4.ස්තූතියි ඔබතුමියට.
oba thumiya kiwwa dewal hariyatama hari mama thora gaytte anka 2 kiwwa dewal hariyatama hari oba thumiyage siyaluma vada katauthu sarthaka weva
කියපු සියල්ල හරි. විශ්ව ශක්තියේ පිහිට ආශිර්වාදයෙන් ඔබ තුමියගේ සියළු කටයුතු සාර්ථක වේවා!
මම හිතුවෙ අංක 9හරියටම හරි කියපු දෙවල්.ඔබ තුමියටත්,විශ්වමාතවටත් ගොඩක් ස්තුතියි
ඇත්ත මිස් මම අංක 6 අවුරුදු 23ට පසු අපි දෙන්න සාමදාන උනා එයා ගේ දෙමාපියන් නිසා මම ගෙදරින් ආවා රට ගියා මට මගේ දුව ලා දෙන්නා බලන්න වත් දුන් නැහැ මේ වසරේ මට සේරම ලැබූ.නා ස්තූතියි ඔබතුමියට ස්තූතියි විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤
04 ඇත්ත හැමදේම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය 🙏🙏
හරියටම හරි..(05)...ස්තුති මිස්.ම්🙏🙏❣️❣️🤲🤲🤲තෙරුවන් සරනයි 👌දීර්ඝායුශ ලැබේවා 💕
Aththatama hari 9 hithuwe
මටත් හරි ගියා
මම හිතුවෙ 2 කියපු දේවල් හරියටම හරි. ඔබ තුමියට දිගු ගමනක් යාමට ශක්තිය දහිරිය ලැබේවා. බුදු සරනයි
මම හිතුවේ අංක 7 මට කියපු දේවල් හරියට ම හරි.මම තනි ගමනක් යන කෙනෙක්.ලෝකයා ඒක දන්නේ නෑ.මම කොච්චර ප්‍රශ්න තිබුණත් නෑ වගේ හිනා වෙලා ඉන්නේ.ඔබටත් විශ්ව මාතාවට ක් අනේක වාරයක් ස්තුතියි
Mamath hithuwe 7 math oya wagemai
Math.....eth....
Thanks .oba tumiyata
Mata hamadamt
Dukami uruma
Mn hituwe 8
Budusaranai .🙏🙏🙏🙏🙏🙏
මමත් හිතුවේ 7...සම්පුර්ණ ඇත්ත .විශ්ව මාතාවට ස්තුතියි
@@priyangikajayalath7344
මටත් හරියටම හරි
මං අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ,ඇත්තටම හරි ඔබ තුමියට බුදු සරණයි 🙏
ඔබ තුමියට ගොඩක් ස්තුතියි . කියපු දේවල් හරි...❤❤❤
ස්‍තූතියි ඔබ තුමියට...🙏
ඔබ තුමිය කියන දේ හරියටම හරි... විශ්ව මෑණියන් ටත් ඔබතුමියටත් අනේකවාරයක් ස්තූතියි ❤🎉🙏
M..mmm..hari. sathutui. Eth e sathuta dan langa na. Dura hitiyath thama lengathuei. Keewa vidihata sadakalika nane. Obage siyalu katayuthu sarthaka wewa....!
මම හිතපු අංකය 6 ඔබතුමිය කියපු ටික හරියට හරි සහෝදරී ඔබට හදවතින්ම බොහොම ස්තූතියි තෙරැවන් සරණයි !!!❤❤❤💐🇱🇰🇱🇧
Mamath ❤
Hariyatama hari oya kiyapu de mis
අංක 8 , මිස්, කියපු හැමදේම ඇත්ත. පීඩාවන් ,වේදනාවන් , කලකිරීම් , රැවටීම් එක්ක යන ගමනක් ...🥺
දරුවන් නිසා ඉවසගෙන දරාගෙන ජීවත් වෙනවා .
හැමදාමත් මට මිස් කියපු දේ ඇත්ත .
මිස් එක්ක මම කතා කරා...
මිස් නිසා මම මගේ හිත හදාගෙන ජිවිතේට මූන දෙනවා ❤️
Mamath hithuwe 8 oya gewana jeewithema thamai mamath mage jeithe gewanneth,
Math hithuwe 8 mis kiyapu dewal hari.
@@priyanthirandeniya2182hmmm.eak tami ඇත්ත .ඔයා කොහෙද කියන්න .mama නුවර
මමත් 😢
Mamath
මම හිතුවේ අංක හය මිස් කියපු හැමදෙයක්ම වගේ හරියටම හරි මට මේ වෙලාවේ දැනගන්න අවශ්‍යම දේ මේ වීඩියෝ එක අහම්බෙන් හම්බෙලා දැක්කේ බොහොම ස්තූතියි මිස් ...❤️
මම අංක 2 හිතුවෙ හරියටම හරි බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤
හරියටම හරි මිස්.මං හිතුවෙත් 7.මිස් කියපු හැමදේම ඇත්ත.මං ඒ දේවල් නිසා ගොඩාක් විදවනවා.මට මාවම එපාවෙලා.මං කාටවත් හිතාමතා වැරැද්දක් කරන කෙනෙක් නෙවෙයි.ඒත් ඇයි මගෙ ජීවිතේට එහෙම දෙයක් උනේ කියන එක ගැන මං ගොඩාක් දුක් වෙනවා.මං කාටවත් බොරු කරන්නෙ නෑ.මට කවුරුත් බොරු කරන්වට මං කැමතිත් නෑ.ඒත් මං ලං කරගත්ත කෙනා කරපු බොරු මට අහු උනාම මට මාවම එපා උනා.ඇයි මට එහෙම කරේ කියලා.මං marry කරලා ඉන්නෙ.ඒත් පවුල් වලට ලැජ්ජ වෙයි කියන බය හින්දා මං තාමත් කෙලින් තීරණයක් ගන්න බැරුව විදවනවා.මගෙ පවුලේ අයට මං ගොඩාක් ආදරෙයි 😢😢
mageth hari man hithuve 8
දුක්විදිනවට,,වඩා,,සුබයි,,නිවැරදි,,තිර්ණයක්,ගන්න,එක
ඔව් ඇත්ත මාත් හිතුවෙ 7😢
මම හිතාගත්තේ 2 මිස් කියපු දේ හරියටම හරි මිස් ඔබතුමියට ජයවේවා... බුදුසරණයි 🙏❤️
මාත් දේක හිතුවේ හරි විස්තර ටික
Awankawa kiuwoth oya kiyanne aththa nemei nedaaa
මටනම් ගොඩක් සතුටුයි හිතපු නැති වචන අහන්න ලැබුනේ 🙏බොහොම ස්තුතියි
මං හිතුවේ ඇත්‍තටම 6 ඇත්තටම එයා මාව දලා ගිහින් මාස 2 කයි ...වෙන කෙල්ලෙක් ලගට .ඇත්තටම ඒයා එනකල් මං තාමත් එයා වෙනුවෙන් බලන් ඉන්නවා එයාට චුටිවත් වැරද්දක් නොකර ඒ තරම් මං එයාට ආදරෙයි...මේක ඇහුව මොකක්දෝ මහ අමුතු සතුටක් ආව .ඇත්තටම මට ලොකු විශ්වාසයක් තියෙනවා ඒයා එයි කියලා.
මම 9 හිතුවේ සම්පුර්ණ ඇත්ත බොහොම ස්තුතියි ඔබට තවත් මෙවන් වැඩ සටහන් කරගන යන්න ශක්තිය ධහිරිය ලැබේවා ❤️❤️❤️
9 හරි මිස්
අනිවාර්යයෙන් ❤❤❤❤❤
මමත් 09ය හිතුවේ
❤විශ්වයට ස්තුති 🙏,ඔබ තුමියට දිිර්ගායු ලැබේවා ,මම හිතුවෙ මගෙ පුතා ගැන ,අංක 6,ඇත්තටම සියල්ල ඇත්ත මිස්,මගෙ ජිවිතේ පුතා ,මගෙ හුස්ම පුතා ,එයත් ඒ වගේමයි කිසිම වෙනසක්නැ,මම ඉන්නෙ බහරේන් ඒත් අපෙ බැදිම එක නිවසේ ඉන්න හා සමානයි,බුදු සරනයි ඔයාට මිස් ආදරෙයි හැමදාම මෙිදෙන උපදෙස් වලට,❤❤🌹🌹🙏
හරියටම හරි ඔබ තුමියට ගොඩක් ස්තුති විශ්ව මාතවට ස්තූති වේවා
මිස් මම හිතුවේ අංක 6.අනේ මට හිතා ගන්නවත් බෑ .හරියට බලා හිටියා වගේ කිව්වේ .මට මගේ මහත්තයා හැර වෙන කිසි කෙනෙක් දිහා බලන්නවත් හිත දෙන්නේ නෑ .මගේ මහත්තයා ත් එහෙමයි පණ උනත් දෙයි ම්ං වෙනුවෙන් .පුදුම ආදරයක් .යාලු වෙච්ච දවසේ ඉදලා මේ වෙනකල්ම එකම විදියට ආදරෙයි .බැදලා අවුරුදු 24ක් තාමත් පවතින අපේ නොවෙනස් ආදරය .අංක විද්‍යාව සත්‍යයි.හැබැයි අපි රංඩු වෙනකොටත් මරා ගන්න වගේ රන්ඩු වෙන්නේ .ඒත් පහුවදාට ඒවා ඔක්කොම ඉවරයි .හැමදේම යටපත් කරලා ආදරේ උඩට එනවා .ඇත්තටම මිස් මම පුදුම උනා .අංක විද්‍යාව සත්තයි.
මම තෝරපු අංකයට කියපු දේවල් හරියටම හරි. බොහොම ස්තුතියි ඔබතුමියට. ❤🙏
මේ තත්වය නිසා මම හැමදාම පීඩා වින්දා. අදටත් පීඩා විඳිනවා.
මම කොච්චර නිවැරදි වුණත් මම හැමදාම වැරදිකාරයෙක් හැටියටයි ජීවත් වෙන්නේ.😢
ඔබතුමිය සාර්තකයි.මම අංක 8 හිතුව කියපු හැමදේම හරියටම හරි මටනම් ගොඩක්ම ස්තුතියි ඔබ තුමියට
මටත් හිතෙනව ඔබතුමිය ගොඩක් සාර්ථක ලෙස මේ අනාවැකි කියනව කියල.මම හිතුවෙ අංක 5. ඔබතුමියට ජයවේවා!
අංක 4 හරියටම හරි 100/100ක්ම,ඔබගේ පර්යේෂණ සාර්ථක වෙිවා,
8 හිතුවේ මගේ දරුවෝ ගැන ඒක හරියටම හරි. ඔබට හුගක් ස්තූතියි
මට හිතුන 8ඉලක්කම ඉතින් ඒක අත්තක්. ඔයා හරි. මට මේ කියපු හැමදේම හරි. ඔබ තුමියට ජය වේවා. වැඩි වැඩියෙන් මේ කර්තව්වය කරන් යන්න සියලු සක්තිය ලැබේවා කියා මම එකම සිතින් ප්‍රර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️
👍
මන් හිතා ගත්තෙ 6..කීව දෙවල් ඇත්තම අත්ත..ඔබ තුමියට ජය වෙවා..🙏🙏🙏
මම.අංක.5.හිතාගෙන.හිටියෙ.හරියට.කියපුවා.ඔබ.තුමියට.ස්තුතියි
මගෙත්
හරියටම හරි ඒ දේවල් සේරම වෙලා.මම දැන් ඉන්නෙ වෙන රටක ,මගේ අංකය 8.
සුභ අනාගතයක් ඔබ තුමියට...
ඔබ තුමිය..අංක 8..ගැන කියපු දේවල්..හරියටම ..හරි
Athttham kiwa
Oba timiya kiyapu de nawaradii
මම හිතුවේ අංක 5....
ඔබතුමිය කිව්වා දෙතුන් පාරක් ම
මේ සබදතා හැමදාම තියෙන්නේ නෑ කියලා...
මට හරිම බයක් දැනුනා ඒ වෙලාවේ...
මේ ලෝකේ හැමදේම හැමදාම පවතින්නේ නෑ කියලා නේද ඔබ තුමිය පැවසුවේ...
ඔබතුමිය කියපු හැමදේම ඇත්ත...
අපි හැමදාම හැමදේම කතා කරනවා.. ඕනම වෙලාවක අපි අදහස් හුවමාරු කරගන්නවා...
ඒ නිසා අපි අතර කිසිම බොරුවක් නෑ....
අපි හරිම ආදරෙයි අපිට...
ස්තුතියි ඔබතුමිය ට ❤️
මම හිතුවේ අංක 5 .කිව්ව දේවල් සේරම හරි මිස්. ගොඩක් ස්තූතියි බුදු සරණයි. ❤❤
අංක 9 හිතපු මම ඒ කියපු හැමදේම ඇත්ත ආදරණීය විශ්වයට හුගාක් ස්තූතී ❤️
Nehe werdii
Oba niwaradie
ඔබ කියපු සියලු දේ ඇත්ත විශ්ව මාතාවට ස්තුතියි
අංක 9 හරි.
මම හිතුවේ අංක 3, මේ සම්බන්ධයෙන් ඔබතුමිය කිව් දේවල් හරියට හරි. ඔබතුමියට ගොඩක් පින් .
තෙරුවන් සරණයි !!!!!
මම හිතුවේ අංක නවය මම මැරීගෙන ආදරය කරනවා එයාට ගානක් නෑ මිස්
Thuna hithapu aya me konata..😊
❤dandara
❤
මං හිතා ගත්තේ අංක 5 හරියටම හරි කියපු ට්ක නම් ඔබතුම්යට ගොඩක් ස්තූතියි ....තවත් දුරට මෙවැනි දෙයක් කිරිමට ඔබට සාක්තිය ලැබේවා!...
කියපු හැමදේම ඇත්ත මිස්. ඔබ තුමියටත් විශ්වමාතාවටත් ස්තූතියි ❤
සොබා දහම හැමොටම අපුර්ව මිනිස්සුන් බිහිකරන්නේ නැ..ඇත්තටම එහෙම මට හිතාගන්න කවුරුත් නැ..
ඒත් මම මේ video එක බැලුවා..මොකද හිත.නිවන හඬක්,හිත නිවන රෑපයක් ඔබට තියනවා..
ඔබට සදා ජය.
හැම හිතක් ම සුවපත් කිරිමට ලැබේවා😊
ඔයත් අපූරු මනුස්සයෙක්.ඔබටත් ජය ❤
මම 8....මිස්ගෙ දේවල් ගොඩාක් හරි..මම 33*3 ක්‍රමය කලා ලක්ශ 3 මුදලක් ලැබුනා..බොහොම ඉස්තූති.විශ්වයේ අශිර්වාදය ලැබේවා.❤🦋💐🌍🇦🇪❤🤷♀️
7kiwa de හරි
me kramaya me mis ge video ekakada mata nama danavada
8 yes correct
ඔබ තුමියට ගොඩාක් පිං මම අංක 8 හිතුවේ බොහෝ දුරට ජිවිතේ කලකිරිම් තමයි ඇති උනෙ හිතපු කෙනා වෙනුවෙන් ඒක නිසා ගොඩාක් දුකයි එහෙම වෙත්දී .🙏🙏ඔබ තුමියගේ ගමන සාර්ථක වේවා 🙏🙏
අංක 5 මම හිතුවේ හරියටම හරි ඔබට තෙරුවන් සරණයි
Man අංක 6 හිතුවෙ හරි කිව්ව දේවල් අත්ත ඔබතුමියට පින්
අංක 8 ඔබ තුමිය කියන දේ හරියට ම හරි . ඔබ තුමියගේ පර්යේෂන කටයුතු සාර්ථක වේවා
මමත් 8
හරියටම හරි කියපු දේවල්.
බලන් ඉදලා කීවා වගේ
Oba kiwwa Hari mis Anna 9man hithuwe❤kohomahari man ilakkaya Kara yanawa eyawath mage gamanata athwelak Kara gannawa denuwath Malaya sthuthi❤
මම අංක6 හිතුවෙ.ඔබ තුමිය කිව්ව හැමදේම ඇත්ත,විශ්ව මාතාවට ස්තූතියි.❤
මම හිතුවේ අංක 5 කියපු දේ හරි ස්තූති වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි 🙏💛💛💛🧡🧡❤❤🌈🌈🌎🌎🌎
Godak hare isthuthee
මාත් හොයාගෙන ආවේ අංක 5 ගැන තියන comment ekak. Ai eya koi sambandayat wadi kal thiyenna kayana eka anka 5 athule e tharammakiuwe
අංක 9 ට කියපු හැම දේම හරි.විශ්ව මාතාවට ස්තුතියි ඔබට නිවැරදි අනාවැකි කීවාට ස්තුතියි.
💕💕💕💕
ඇත්තටම මැඩම් ඔයා හරියටම හරි මං හිතුවේ අංක 8 ඇත්තටම කිව්ව කතාව හරියටම හරි ගොඩක් පින් ජය වේවා 👍
හරියටම හරි .👍👍👍
මම අංක 6 ඔබ තුමිය කියපු දෙවල් හරියටම හරි බුදුසරණයි
❤
මම හිතුවෙ අංක 5 ඇත්තමට හරි එ කියපු දේවල්... ඔබතුමියගේ ඉදිරි පරීක්ෂණ කටයුතු සාර්ථක වේවා ...!! තෙරුවන් සරණයි ...
හරියටම හරි.. මම ලොනු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්නෙ. මගේ අධිශ්ඨානය සපල වේවා❤️
අංක 9. මටත් කියපු දේවල් හරි කියල හිතෙනවා. විවාහකයි. දෙන්නටම ලොකු අරමුණු තියනවා. මං කම්මැලි නැති තරම්. නමුත් අනිත් පාර්ශවේ හැම තිස්සෙම නෙමේ. බැහැ කියලා හිතුවොත් එයාට බැහැම තමා.
7
මම හිතුවේ අංක 7 ,miss කියපු හැමදේම හරි, thank you miss ,🙏🙏🙏🙏♥️♥️♥️♥️
Mama hithuwe no 6.hariyatama hari.sthuthie obathumiyata.thank you univers.❤❤❤❤
හරියටම හරි.හිතාගන්න අමාරුයි.ඔබතුමියගෙ වැඩකටයුතු සාර්ථකව කරගෙන යාමට සුභ පතනවා.බුදුසරණයි
ඔබතුමිය පැවසූ අන්දමට මා සිතාගත් අංකයට අනුව අනාවැකොය 100% නිවැරදි
හරි මිස් හැමදේම
මම හිතුවෙ අන්ක 9 හරියටම හරි මිස්❤ ස්තුතියි විශ්ව මාතාවට සහ මිස්ට ❤
❤❤❤❤9
7 hariyatama hari
9 hari mis.jeewite hama deyakma thaniyama adagena yannwa
ඔව් මිස් හරියටම හරි මම හිතුවෙ අංක9 මගෙ අතින් තමයි හුගක් ඇදගෙන යන්නෙ ගොඩක් ස්තුතියි මේ වගෙ දෙයකින් දැනුවත් කලාට ගොඩක් පින්❤❤❤❤😂
හිතපු අංකය 100%ක් නිවැරදි , ඔබතුමියට ජයෙන් ජය!
මම හිතපු. අංකය අනුව ඔබ තුමිය කියපු දේ හයටම. හරි ඔබ තුමියට ජයවේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️
❤❤❤❤❤❤❤❤❤3
Good obagapahdilikama
🤔😳 ස්තුති විස්ව මතා 😍😍 1 හරියටම හටරී😳😇🙆 ඔබ තුමියගෙ සීයලුම දෙ ස්ට වෙවා❤
ඔබතුමියට තෙරැවන්සරනයි ,අංක 9..
හරියටම හරි මිස්. අංක 9
අනේ මිස් බුදු සරනයි
මමහිතුවෙ මගේ ලේලිවෙන්න ඉන්න දුව ගැන අංක9ය තමයි මට හිතටආවේ ඉතින් මමදන්නෙ නැහැ එයාගෙ වැඩිවිස්සර මිස් ඔබතුමිය කියපුවා හරිරහස් වැඩිය පිටට දෙන්නෙනැ
තාමපුතා මැරිකරලානනැ ඉතින් මගේ එකම පුතා ස්තුතිය මිස්
සත්තයි මිස් මම නම හිතුවේ අංක 3 ඔයා කියපු ඒවා ඇත්ත අපි දෙන්න ඔයා කියපු ඒවා තිබ්බේ
❤❤❤
Hari mis mm 2 ka hithuwe
අනෙ මන්දා මිස් හීනෙන් පෙන්නෙත් ඇදන් යනවා තමා..😂😂 හරියට හරි ඔයාට ගොඩක් ස්තුති....තව තවත් මේ ශාස්ත්‍ර වැඩි දියුනු වෙවා සාර්තක වෙවා❤❤🎉
ස්තුතියි ඔබතුමියට. අංක 4 කිව් දේවල් බොහෝ දුරට හරි.
මම මගේ දුව ගැන හිතලා අංකයක් හිතුවා. මට නම් හරියටම හරි.ඇයගේ විදිහ ඔබ හරියටම කිව්වා. මෙම විෂය සාර්ථක කරගැනීමට ඔබට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා!
අනේ මිස් මම හිතුවෙ අංක 6 මිස් කියපු හැම දේම හරි මොකද එයා මාත් එක්ක යාලු වෙලා ඉදලා දැන් ඒක නෑ මම විස්වාස කරනවා කවදා හරි එයාට මගෙ ආදරේ තේරිලා එයා මගෙ වෙයි කියලා මිස් මම අංක 6 හිතා ගත්තෙත් එයා ඉපදිලා තියෙන්නේ 6 වෙනිදා දවසක එයා තමයි මගෙ හැමදේම එයානම් මට අකමැති ඇත්තේ මගෙ ආදරේ එයාට තාම තේරිලා නැති නිසා වෙන්න ඇති එයා මගෙ වෙනවනම් මම හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ එයාව මගෙ වෙන්න කියලා මමඑයා වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න ලෑස්ති එයාත් දැන් තනිකඩ්ඩයි මාත් දැන් තනිකඩයි එයා මට ටිකක් හරි ආදරෙයි කියලා මම දන්නවා ❤❤❤❤❤❤❤❤❤❤❤ මට මොනවා උනත් කමක් නෑ හැමදාම එයා සතුටින් ඉන්නවනම් මට ඇති 😢😢😢😢😢😊❤❤❤❤❤❤❤❤❤❤❤ මිස් මිස්ට සියලුම දෙවිවරුන්ගේ ආරක්ෂා ව ලැබෙනවා මිස්ට පිං මිස් ❤❤❤❤❤❤
ඔයාට එයාව ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.❤❤❤🎉.
@@madikagunasekara9538 අනේ තෑන්ක්ස් ඔයාට ඔයාට ගොඩක් පිං 🙂❤️
අංක 8 කියපු දේවල් ටික හරියටම හරි දෙන්නම පුදුම පීඩාවකින් ඉන්නේ
අංක 6 ඔබ තුමියට ගොඩක් ස්තූතියි.. විෂ්ව මාතාවට ස්තූතියි... ❤️❤️
g m mis hariyatama hari mata dathutui bs oyata katha karanna phon namber ekak danna hode
මම හිතපු අංකය ගැන හරියටම නිමිත්ත කීව ඔබතුමියට බුදු සරණයි.
1 හරියටම හරි තාම boy friend කෙනෙක් නැ ඒත් මම කාටවත් සකන්ඩ් වෙන්න කැමති නෑ ❤
මටත් කෙල්ලෙක් නෑ . මොකද කියන්නෙ
😂😂😂
Mm
ඔබ සිංහ ලග්නය නේද
😂
Ane dewiyaneee.....oya kiuwa de hariytma hariiiii....aththamai.......man hitha gaththe anka 9.........e kiuwa de e widiytama aththa.............godkma hodai me widiytama karan yamuuu budusraniiiiii❤❤❤❤❤❤❤❤❤
මම හිතුවේ අංක 5 ඇත්තටම හරි ඒ කියපු දේවල්..🥺❤️ස්තූතීයි ඔබට...🥺❤️🙏
Bohoma sthuti oba tumiyata ,ha vishwa maatawata.mama situ illakkama anuwa kiyapu siyalu de sathyai..mage mulu anagatayama saarthakathwaye uparimayatama yamata hakiyawa labune,aadaraniya viswa maatawata sthuti wannatai... thank for universe ///
මිස් මං හිතුවේ අංක 9 ඔබ තුමිය කියපු දේවල් සම්පුර්ණ ඇත්ත මිස් ඔබගේ සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා 🙏🙏
Man aoka 5 hithuwe, කියපු දේවල් ඔක්කොම හරි miss, thank you miss ඔයාට .
මිස් කියපු දේවල් ඔක්කොම හරී....මං අංක 6 හිතාගත්තේ... 🥰❤ ඔබ තුමියට බොහොම ස්තූතියි...
අංක 5 හරියටම හරි good luck obathumiyata
අංක 9 හරියටම කිව්වා . බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
ස්තූතියි මෑණියනි ඔබ හට ස්තූතියි 🙏🙏 ස්තූතියි ඔබ කියූ දේ ඇත්ත ස්තූතියි මෑණියනි ඔබ
අංක 6 මම හිතුවේ... හරියටම හරි. ස්තුතියි ඔබට...❤❤
හරියටම හරි (9) කියපු දේවල්..
ඔබ තුමියට ස්තුතියි..❤❤