Ou mis mage adare karpu eya dan masa 2/3 wena eka wacanyak katha kare man godak vidawanam mata eyawa one eth kisima thorathurak na eya enawanam man maga balagena innawa thankyou thankyou viswa mathawani❤❤🙏🙏🙏 oba thumiyata isthuthi isthuthi isthuthi budu saranai ❤❤❤
Matath hithuna jivithe nathi kara ganna. Eth daruwo 3na nisa e hama welawakama nawathuna.. E tharamma pidanayakin gathauna kalayak. Job eka nathi una. Wenna tiyana hama dema una.. Kisima kenekta ehema nam wenna epa deviyane... E tharamma videwwa. Hithata sanadimak oba thumiyage me anawakiya.. Godak pin oba thumiyaya. Jesu pihitai
ඔබ තුමිය 100% හරියටම හරි. මානසිකව විඳවන තරම කියන්න වචන නැහැ...
බුදුසරණයි ❤️❤️🌹🌹
විශ්වමාතවට ස්තුති වේවා මට මේ විඩියෝව බලන්න සැලැස්සුවාට 🙏ඔබටද ස්තුති වේවා මේ වගේ විඩියෝවක් අප වෙනුවෙන් ඉදිරිපත් කලාට🙏ගොඩක් වටිනවා.අපල කාලය ගෙවි යන මේ අන්තිම මාස කිහිපය සිහිනුවනින් ආරක්ෂාකාරීව ගෙවන්නට මෙය පන්නරයක් කටක ලග්න හැමෝටම.මට වාගේම සියළුම දෙනාහට යහපත වුදාවේවා🙏🙏🙏
බුදු දහම නැතිනම් මම දැනටත් පිස්සු හැදිලා
ඒ උතුම් ධර්මය ට මාගේ නමස්කාරය වේවා ❤
අපි හැමෝම එකම බෝට්ටුවේ. වද වෙන්න එපා.
@@suuweerasinghe3163 minissu harinam sathutu wenna oni apala anakota, graha apala kiyannema ape akusal tamai, dasa dukak tamai apala kiyanne, namuth aka gewala ewara karanna lebena chance akak nisa sathutuwenna oni me bawayedi pera sasare nodannakama nisa karapu pawu kotasak hari gewala nidahas unane kiyala, hebei apalath akka getenna giyoth ewara wenne neha a dweshya upadana wela apahu akusal akathuwenawa, a nisa ana duk karadara diha upeksha sithakin dakimin inna oni reaction noda inna oni, minissu bennoth baninna epa, gehuwoth gahannath epa, getenna epa, me jara samajaye inna wela tiyena nisa ape arakshawata poddak penaya puppala dashta nokara berila inna oni, patta amarui tamai, namuth melowath elowath dinanna nam aniwaryenma ahema innama wenawa,, anith wedath karagena yanna oni apala ewarawenaturu,,
Aththmyi bududhma nisamyi mehem jiwath wenne🙏🙏
Matath manasikawa godak wedanawa danatath.
Budu dhama natth nam matath pissu hadila.tawamath manasika pressure eka theyenawa.
Ammo ow buduhamuduruwo witharai pihitt inne
ඔබතුමිය කියපු ඔක්කොම හරි....විශ්වාස කරනවා ඊලග අවුරුද්ද ඇත්තටම සුබ අවුරුද්දක් වෙයි කියලා ❤
අනිවාර්යයෙන් මිස් ජීවිතේ මොනවද උනේ නැත්තේ මැරුනේ නැති එක විතරයි මිස් 😢
100% ඇත්ත මිස් පුදුම කරදරවල හිටියේ යන්තන් පණ ටික විතරයි ඉතුරැ වුනේ දැන් නමි ටිකක් සැනසිමේන් ඉන්නවා .ස්තුතියි ඔබතුමියට.
Mis mama 1977 .10 .28 tikak balala danna ko mama inna rata
කවදාවත් නැතුව මට නිකන් නිස්කාරනේ චෝදනා කරා.දැනට මත් කලකිරීමට ලක් වෙලා හිටියේ.බුදු දහම නිසා හිත ගොඩක් හරි ගියා.
තෙරුවන් සරණයි මිස් මේ කියපු kathawanam සහතික ඇත්ත මිස් මේ සේරම ටික මාගෙ jivithe ට උනා mis මේ ඒරාෂ්ඨක කලය ගෙවිල මා ඇතුළු සියලු දෙනාට yahapathma එස්ටේට් වේවා සියලු ප්‍රාර්ථනා ඉටු වෙවා තෙරුවන් සරණයි මිස්
ඔබතුමිය හරියටම හරි.එකම වෙනස මම දැණට රැකියාවක නොවීම පමණයි.ඇත්තටම මට පිහිටට හිටියේ බුදුපියාණන් අපට දායාද කළ ශ්‍රී සද්ධර්මය පමණමයි.මම තනිවම ධර්මය සමග මේ මා මුහුණ පෑ, දැණටත් මුහුණ දෙන හැම කටුක සිදුවීමක්ම ධර්මය,කර්ම විපාක සමග ගලපමින් ,මට ,ඒ වගේම මගේ මතු භවයට හානියක් කර නොගෙන ගත කළ බවත් ඒ තුලින් ආවේග,නොරිස්සුම,සිතට දැණෙන වේදනා අන්,කිසිවෙකුගේ සිත් වලට වේදනාවක් නොකර පාලනය කර ගත හැකි කෙනෙකු බවට පත් වී සිටින බව පවසන්නේ සතුටින්.නොසිතූ අපහාස දැණටත් ලැබෙනවා,අඩන්නෙ නැහැ නමුත් හිත දුකෙන් මිරිකෙනවා.ජීවිතය හැර යාම මීට වඩා හොදයි කියල සිතුනා. සැමියා බොහොම ඉවසිලිවන්තයි.අපි අතර ප්‍රශ්න නැහැ.නමුත් ජීවිතය එන්න,එන්නම කටුක වුණා.නින්දා අපහාස වලින් මිරිකුණා,දැණටත් වරින් වර හිතන්න බැරි විදියට අපහාස විදිනවා.ඒ හැම වෙලාවකම කර්ම විපාක ගැණ සලකලා හිත හදා ගන්නවා.ඇත්ත ඔබ පවසා ඇති සියල්ල සත්‍යයි.ස්තූතියි ඔබතුමියට.❤❤
ඔබ තුමිය කියපු හැම දෙයක්ම හරී.ඒ සියළු අත්දැකීම් මම ලැබුවා තාමත් එසේමයි ඒකනම් පුදුම අපලයක්..ඔබ තුමියට බොහොම ස්තූතියි.නිදුක් නිරෝගී සුවය ලැබේවා...❤
Kiyapu hamadema hari....
❤❤❤🌹🌹
ඔබ තුම්‍ය කියන්නෙ ඇත්ත
මිස්ගේ කතාව සම්පූර්ණ ඇත්ත .මමත් මගේ ජීවිතය නැති කරගන්න හැදුවා .ඒත් දරුවන් දෙන්නා නිසා ඉවසුවා .හැමදේම නැති උනා කන කර රත්තරං බඩු සේරම බැංකුවට සින්න වුනා .ඒ තරම් නැති උනා .මේ වගේ දෙයක් අහන්න ලැබීමත් සතුටුයි .හරියට දරුනු නියගයකට පස්සේ සුන්දර වර්ශාවක් වැටුනා වගේ .මිස්ට බෝහෝම ස්තුති .🙏🙏🙏🙏🙏
Ane matath ehemai eapama una denvath balamu api🎉
හැමදාම උදේට නැගිට්ට ගමන් කාටවත් කතා නොකර බුද්ධං සරණන් කියලා විශ්ව ශක්ති සියලු දේට ස්තුතිවන්ත වේවා කියලා කියන්න. හවසට අනිවාර්යයෙන් බුදුන් වැදලා ඔබ නමින් මියගිය සියලු ආත්ම දුකින් මිදේවා කියලා පිං දෙන්න.
තියෙන කරදර සියල්ල නැතිවෙනවා
@@ranithakannangara5782 බෝහෝම ස්තුති ඔබට 🙏🙏🙏❤️❤️❤️
@@ranithakannangara5782එක හරි . ඇත්ත . . . .හරියට හරි . .
දැන් ඔලුවට සැහැල්ලුවක් දැනෙනවා. ..කලින් පිස්සු වගේ . . . හිඟන්නො වගේ හිටියෙ . .
බොහෝම ස්තුතියි .ඇත්තටම අනිත්‍යය මෙනෙහි කරමින් තමයි දවස ගෙවා ගන්නේ. ඔබතුමියට බුදු සරණයි .
ඇත්තටම මිස් 2025 කටක ලග්න පලාපල හරියටම කියා දුන්නා බොහෝම පිං
ඇත්ත මං විශ්ව ශක්තිය ගොඩක් විශ්වාස කරලා මාව විශ්වාස කරලා ජිවත් උනේ ඒ නිසා මං පුළුවන් විදිහට ජිවත් උනා.මං විශ්වාස කරා කවදා හරි මට හැමදේම ඉවර වෙයි කියලා.❤
ඇත්තටම ඇත්ත මිස්. මැරෙන්නේ නැති ටික විතරයි
ඔබතුමිය හරියටම හරි මිස්.. මගේ සම්බන්ධයක් තිබුන..ඒක නැති උනා..2023 මැදදි... ණයට සල්ලිවගයක් දීල හම්බඋනේ නෑ මට... 20,000ක්... සෑහෙන්න මානසිකව වැටුන... ජීවිතේ අඩියටම වැටුන මිස් සම්බන්ධයක් නිසා
මිස් ලග්නය ගැන විස්තර කරනකොට මට මාගේ ජන්ම පත්‍රය බලල වත් එහෙම දේවල් කියලා නෑ.ලග්නය ගැන විස්තර කරන කොට ඇස් වලට කදුළු ආවා.මට ඉතින් ආපු පීඩන අනුව මම නිතරම ලොව්තුරු බුදු රජානන් වහන්සේ සිහි කරගන්නවා.ඒ කිව්වේ බුදුන් ගේ කාලෙත් බුදු රජානන් වහන්සේට මාර සේනාවක් සිටියා කියලා,හිත හදාගත්ත වාර අනන්තයි.ඔබ තුමිය ලස්සන වගේම, ඔබ තුමිය ප්‍රකාශ කරපු සියළුම දේ සත්තයි.බොහොම ස්තූතී ඔබ තුමියට."තෙරුවන් සරණයි"
ස්තුතියි අනේක වාරයක් මමත් කටක ඔබ තුමිය කියපු හැම දේම හරියටම හරි ස්තුතියි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමියට ගොඩාක් ස්තුතියි ..මගේ දුව කටක ලග්නය .ඔය කියපු හැමදේම ඒ විදියටම උනා කිසිම වෙනසක් නැතිව .ජීවිතේ නැති කරගන්න පවා හැදුවා.බුදු දහමින් විශ්වයේ ආශිර්වාදයෙන් දැන් හොදින් ඉන්නවා ❤❤❤❤❤
අමාරුකාලයක් ගෙව්නා ඒත් දැන් ජිවිතේ වෙනස් වෙලා තියෙන්නේ විශ්ව මාතාවගේ පිහිට නිසා❤ මං ජිවිතේ සාර්ථකත්වයට පත් කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ❤
මමත් පුදුම ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා ජිවිතේ මැරෙන්න ම ගියා වාර තිබූනා එච්චර ප්‍රශ්න ඔබ තුමිය හරියටම හරි බුදු සරණයි ❤
ඔබතුමියගේ කට හඩ හරිම ලස්සනයි,පැහැදිලියි, ❤️ස්තූතියි! 🙏
❤❤❤❤thanks wal pal na niyamai budu saranai
අනේ මිස් හරියටම හරි ජිවිතේ විතරයි ඉතුරු උනේ ජොබ් එකක්වත් නැතුව ලෙඩ දුක් හැදිලා ජිවිතේ ට හොස්පිටල් පාවා ඉන්න සිද්ද උනා,අවුරුදු 4ක affair එකත් නැති උනා ,මිස්ගේ විඩියෝ බලලා බුදු දහමින් තමා හිත හදාගත්තේ...මේ ටිකෙ තියෙන්නේත් මිස් කිව්වා මානසික මට්ටමම තමා,බොහොම ස්තුති අපිව මෙහෙම දැනුවත් කරනවට,තෙරුවන්සරනයි ♥️
මෙි කියපු හැමදේම මට ඇත්ත ගොඩක් ස්තුතියි මිස්
විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි මම විශ්ව මාතාව විශ්වාස කර බුදු දහමට අනුව දවස ගතකළා....ඔබට තෙරුවන් සරණයි ❤
අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏
හරියටම හරි ඔබ තුමියට ස්තුතියි
ඇත්ත ටම ඔබ තුමිය කී දේ හරියටම හරි මම මේ දුක විදින්නෙ 2017 ඉදන් මැරෙන්න සිතුන වාර අනන්තයි නමුත් මම හරියට පින් දහම් කරනවා ඒ පිනෙන් තමා මම අදටත් ජීවත් වෙන්නෙ ඔබ තුමියට පින්
හරියට හරි , පින් තමයි අපිට මේ කාලෙ ගෙවන්න උදව් කරන්නේ . . බය නැතුව තවතවත් පින් කරමු .
අපිම කරමු දේවල් නේ ගිය ආත්ම වල ,🎉🎉❤❤
මිස් කිව්ව හරියටම මසුරම් දාන්න වටිනව මේ අගෝස්තු වල ඉදල ආපු ප්‍රශ්න නින්දා අපහාස හරි තව ටික කාලයක් ගෙවනව මේ වේදනාව සැනසීම ලැබෙනකන් ගොඩාක් ස්තුතිය් මිස් ❤❤🎉🎉🌹🌹
ඔබ තුමියට ස්තුතියි බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤
මාත් කටක ලග්නේ මේ කියපු සෙරම ඇත්ත මේ සෑම දේම මට සිද්ද උනා පසුව මම රටේ හිටියේ නැ ඩුබායි ආවා ඒත් ගොඩක් ප්‍රශ්න වලට මූන දෙන්න උනා දැන් නම් ටිකක් සැනසිම තියෙනවා එක පිට එක ප්‍රශ්නය ඉවර නැ ඇත්තමයි ඔබ තුමියට ඉස්තුතියි සහෝදරි තෙරුවන් සරණයි
Godak sthuthi obathumiyata theruvan saranai ❤❤❤❤❤❤
💯✔️... නිවැරදියි....ඔබ තුමිය කියපුවා.....
මිස්ට ස්තූතියි මිස් ඔයාට තෙරැවන් සරනයි
❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔබ තුමිය යට ගොඩක්ම ස්තූතිය මගේම සියලුම විස්තර ඔබ තුමිය කිවා බුදුසරණයි දෙවි පිහිටයි
ස්තූතියි මැතිණිය ඔබට .❤🎉
ඔබතුමිය කියු සැමදේම ඇත්ත
❤❤❤ ස්තුතී වන්ත වෙවා ❤❤❤❤
Ou mis mage adare karpu eya dan masa 2/3 wena eka wacanyak katha kare man godak vidawanam mata eyawa one eth kisima thorathurak na eya enawanam man maga balagena innawa thankyou thankyou viswa mathawani❤❤🙏🙏🙏 oba thumiyata isthuthi isthuthi isthuthi budu saranai ❤❤❤
Obatumiyata budusaranai siyaluma dewiyange asirwadaya lebewa 🙏🙏🙏🙏🙏
ඔබට බොහොම ස්තුති
ඔබතුමියට ස්තුති ❤
තෙරුවන් සරණයි ඔබ තුමීට
ඔබතුුමියට බුදු සරණයි 🙏🙏🙏
Mis kiyapu hemadema hari kiwa hemadema jiwitheta una 2025 aurudda hoda wenna kiyala prarthana karanawa mistath mage adaraniya wishwa mathawatath anekawarayak sthuthi sthuthi sthuthi❤❤
සම්පූර්ණ ඇත්ත මිස්,මාත් මහත්තය ත් කටක,❤ස්තූති මේ දැනුවත් කිරීම,ධර්මය මයි පිහිට උනේ ඉවසීමටත් සැනසීමටත්,❤❤❤🌼🌼🌼
විශ්වයට ස්තුතියි
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏🙏🙏
Thank you 🙏🏻 blessed your heart ❤
ඔබතුමිය හැමදේම කිව්වේ ඇත්ත මැරෙන්න හිතුනවර අනන්තයි
Istuti ඔබට mage සියලු petuman ඉටුකර දුන් viwa matawata
Hamadayakma atta. Budu dahamin jeavite jaya labenawa satyai mis
තෙරුවන් සරණයි මිස් ❤
ඔබතුමිය කියපු හැමදෙයක්ම ඒ විදියටම සිද්ද උනා.තාමත් සිද්ද වෙනවා.පුදුමාකාර දුකක් විදිනවා.මං පණ වගේ ආදරය කරපු ඔහුව මට නැති වෙමින් යනවා.මැරෙන්න හිතෙන වාර අනන්තයි.ඒත් තාමත් ජීවත් වෙනවා.ඔබතුමියට පිං.🙏🙏🙏♥♥♥♥♥♥
Bohoma sthuthiyi obathumiyata...
Methek una siduweem siyallama sahathikawama eththa.
Idiriyatawath me wenasa balaporoththu wennemi.
Budu saranai..
දැනුත් ජිවත් වෙන්නේ මැරෙනවද නැද්ද කියලා හිතා හිතා.පුදුම දුක්කිත ජිවතයක් ගෙවන්නේ.සතුට කියන දේ දැක්කෙවත් නැ ජිවිත කාලේම දුක් වින්දා වයස 37 ආපස්සට හැරිල බැලුවොත් මැරුන් නැති එක විතරයි පන ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ
හරියටම අැත්ත කිවා ෂ්තුතියි
Atta mis..obata godak pin.pahu giya wasare oba kiyapu hamadema siddauna.godak apala kalayak thibune.2025 hari hithata sanaseemak danenawanam Eka godak hoda deyak.obathumiyta godak pin.🙏🙏🙏
ATTENMA HODATAMA ANANTA
DUK AVA HORIN GATIN STUtiy
Godak oba tumiyata ❤
අනේ ඇත්ත මිස් මේ හැමදේම වුනා.නින්දා අපහාස වලට ලක් වුනා. විවාහයේ ප්‍රශ්න වෙලා සැමියාගෙන් ඈත් වෙන්න වුනා. පුදුම විදිහකට විදවනවා මිස්. ඉක්මනට හැමදේම හොද වෙලා අපි දෙදෙනාට නැවත එකතු වෙන්න පුලුවන් වෙයි නේද😢😢😢
Thank for you mis lam canser lam very happy
Hariyatama kiwa.budu sarani 🙏🙏🙏
Obathumiyata anantha budu guna balayen sethakma wewa!!! . Wishes mathawata behevinma sthuthiy
මාත් කටක මිස් චන්ද්‍ර අටවැන්නේ ජන්ම අෂ්ටම ඒරාශ්ටකයය පුදුම පීඩනයක් තිබ්බෙ මට සම්බන්ධතා තිබ්බත් නෑවගේ යාලුවො පවා පුදුම පීඩනය තිබ්බේ.ඒත් දැන් මන් මගේ හිත හදා ගෙන මනස සතුටින් තියා ගන්න බලනවා
Hema dema aththa.nethi noune jeewithe witharai.oba thumiyata sthuthi.
Goda kalekin suba wachana asanna labuna, God bless.
Aththamai miss.puduma manasika piida kalayak.puduma iwasimen innawa.sthuthi
ස්තූතියි ඔබ තුමියට.
Budusaranai
බොහොම ස්තූතියි මිස්❤️🙏
සහතික ඇත්ත තාමත් මම මෙි තත්වයට මුහුන දෙමින් ඉන්නේ මට දුක මම අතදිපු අයම මට ලංකාවට ගොස් එනකොට මාව නැත්තටම නැති කරලා
මැරුනේ නැති එක විතරයි මිස් තාමත් විදවනවා මේ ටික ඇහුනම හිතට දැනුන සැනසීම කියන්න වචන නෑ
Oba thumiya dekimath sathutak.mama kataka.budusaranai oba thumiyata.
Aekanam aththa mage ahensaka Kamen prayojana gnnawa
Thank you❤❤❤❤
ඔබ තුමිය කියපු කටක ලග්නය ගැන නම් සහතික ඇත්ත මම මකර ලග්නය එම පලා පල ගැන කියන්නේ කවදාද
ඔබතුමිය කියපු දෙවල් හරියටම හරි. මට මගේ කෙන්දරය බලාගන්න පුලුවන්ද ඔබතුමියට කියලා
ඔබ සැමවිටම නිවැරදියි. මම මේක දන්නේ මට ඔයාව මුණගැහුන නිසා මැඩම්. ❤
Bhoma stuti apawa danuwath karate Teruwan saranai ❤
මිස් මම මිස්ගේ වීඩියෝ නිතරම බලන කෙනෙක්.මට ජිවිතේ හැමදේම බලාපොරොත්තු වුන විදියටම ලැබුනා.සිතුපමණින් හැමදේම ලැබේන අය ඉන්නේ.එහෙම කෙනෙක් මමත්. 2020 සෙනසුරැ අෂ්ටම ඒරාෂ්ඨයක් ආවා උපතින් කේන්දරයේ.අපි කේන්දර වීශ්වාස කරපු අය නෙමෙයි.විවාහය අවුල් වුනා.නොකල වැරදි වලට නින්දා අපහස ආවා.මොනවා කරත් අඩුපාඩු.ණය වුනා.. පෙර පිනකට දරුවා විතරක් හැරෙන්න හැමදේම නැති වුනා.දෙමාපියන් දෙන්නා විතරයි ඉතුරු වුනේ.වුන දේවල් හිතන කොට අද මට මම ගැනම පුදුමයි. කොහොමද ඒ දේවල් දරාගත්තේ කියලා. මුලදි ජිවිතේ හරිම අමාරු වුනා.ජිවිතේ නැති කරගන්න හැදුවා. කොහොම හරි බණ අහන්න පුරුදු වුනා.එතුලින් හිත ශක්තිමත් වුනා.පුළුවන් තරම් පිං දහම් කරා.කරනවා. දැන් අවුරුදු 5ක්. හැමදේම ඉවසගෙන ජිවිතේ ඇදගෙන එනවා මං. ඇත්තටම වුන ගොඩක් දේවල් වෙනවා කියලා මම දැනගත්තේත් මට වුනාමයි. මේ මම පෙර කරපු අකුසල් කර්ම කියලා හිත හදාගෙන ඉන්නේ.
Mata denna ඔබගේ දුරකථන karunakarala
Theruwan saranai mis..wishwa mathawatath sthuthi🎉🎉🎉❤❤❤
Budusaranai 🙏❤️
ධනු ලග්නෙ ගැනත් ඉක්මනට විස්තරයක් ඕනි මිස්.😊❤
Miss aththama kiuwa marenna hadhapu wara ananthai
ඔයා නම් මාරයි
ඔබ කියු දෙවල් ගොඩක් හරි
මමත් ආසයි ආන්ටි මේ විශය ඉගෙන ගෙන ඔයා වගේම වැඩ කරන්න ඔයාව කොපිකරන්න 🩷🩷🩷🩷
දෙවියන් බුදුන් අදහනනිසා ජීවිතේ නොමැරී ජීවත් වීමට හැකියාවක් ලැබුනා. මැරෙන්න හිතුනු අවස්තා එමටයි ...😢😢😢
Matath hithuna jivithe nathi kara ganna. Eth daruwo 3na nisa e hama welawakama nawathuna.. E tharamma pidanayakin gathauna kalayak. Job eka nathi una. Wenna tiyana hama dema una.. Kisima kenekta ehema nam wenna epa deviyane... E tharamma videwwa. Hithata sanadimak oba thumiyage me anawakiya.. Godak pin oba thumiyaya. Jesu pihitai
Obathumiya hariyatama hari kiwa......
ඇත්ත .....
මමත් කටක 🙏❤️
Thankiu mis❤️❤️
කී සියලුම දේ සත්‍යයි 🌷
මම කටක ලග්නය කොන්ද අමාරුවකුත් තියෙනව වම් කකුලේ දනහසෙ ප්‍රශ්නයක් තියෙනව කොච්චර බේහෙත් කරත් හරි ගියෙම නැ තාමත් එහෙමයි දකුනු කකුලෙ වළලු කරෙ ප්‍රශ්නයකුත් තියෙනව ඔබ තුමාය කිව්ව හරි
budu saranai oyata
කියපු සියල්ල හරි 🙏
Uthum theruwan saranai pinwath obathumiyata mama katakana lagne athtatama mama darmanu kulawa bohopin katayuthu wala niyali sitiya obathumiya kiyapu hamadema sathyayi bohoma pin