පිටසක්වලින් ආව ගේම්කාරයෝ | Tissa Jananayake with Life ( EP 69)

Поділитися
Вставка

КОМЕНТАРІ • 230

  • @jhejajayasekara7793
    @jhejajayasekara7793 Рік тому +86

    මම සංගීත ගුරුවරියක්.ස්වභාව ධර්මය,විද්‍යාව,මනුෂ්‍ය ශරීරය ගැන ගොඩක් දේවල් ඔබතුමාගෙන් ඉගෙන ගත්තා.තෙරුවන් සරණයි..!

    • @Colombo_lifetv
      @Colombo_lifetv Рік тому +1

      හොද වෙලාවට සංගීත ගුරු වරයෙක් උනේ. මොකද ඔය කමෙන්ට් බලන්නෑ තිස්සයා. ඔවා දාන්නෙත් තිස්ස නෙමේ 🤣🤣🤣

  • @prabhathhoragodage1343
    @prabhathhoragodage1343 Рік тому +32

    අලිංගෙන් අදායම් උපයන ප්‍රපෝසල් එක මරු.
    අපි නැගිටින්න ඕන මේ වගේ creative අදහස් එක්ක.කවුරු හරි initiate කරනවා නං පිට රට ඉන්න අපි සපෝර්ට් කරන්න කැමතියි.👍
    අලි මරණ ගැන අපි නොහිතන පැත්තක් හෙලිකරපු එකටත් ගොඩක් ස්තූතියි.

  • @ireshasandamali2017
    @ireshasandamali2017 Рік тому +50

    මේ ඉන්නමැති ඇමැති වරු වද වෙලා යන කාලයක් ආවනම් අපිට හැම සම්පතක්ම ඉතුරු වෙයි සර්..

  • @yakakomla
    @yakakomla Рік тому +16

    සර් පංති වල උගන්නන ඒවගෙන් අනිත් මිනිස්සුන්ටත් බලන්න මේ වැදගත් කොටස් දාන එකට සර්ට බොහොම පිං.

  • @sunilmalwala1701
    @sunilmalwala1701 Рік тому +6

    ඔබ තුමන් මේ ප්‍රශ්නයට සක්‍රීයව මැදිහත් වෙන්න ඕන සර්..නැතිනම් අපේ මතු පරම්පරාවට අලියෙක් තියා මීයෙක්වත් දකින්න ලැබෙන එකක් නැහැ.මේ දේශපාලුවෝ රොත්තයි,වනජීවියයි තිබෙන තුරු සෑම සත්වයෙකුගේම ජීවිත අනාරක්ෂිතයි.අපිට දියවන්නාවේ වැජඹෙන 225 ටම වඩා එක අලියෙක් වටිනවා....😢😢❤❤❤

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +11

    ශ්‍රීමහ බෝධින් වහන්සේට වන්දනා කරමී. ඉතිහාසය කියාදෙන සර් අපිව දැනුවත් කීරීමට ශක්තිය දහිරිය වාසනාව ලැබේවා 🙏 🙏 🙏 ❤ තෙරුවන් සරණයී 🙏 🙏 🙏 සර්.සොබාදහම ට ❤ ආදරය කරන මිනිසුන් තාමත් ඉන්නවා . අලියා විදින දුක ඇහැව්වාම මිනිසුන් ගැන ඇතිවෙන කලකීරීම මෙලොවම අපායක් ඔවුන්ට හිමී.විදේශිකයන් ට අලි බලන්න වගාකරන මිනිසුන් දැන් සතුටින් ජීවත් වෙනවා ඇතී හරිම සතුටුයි ඒ වියාපාරය දියුණු වේවා 🙏 අලින්ට දීඝායු ලැබේවා 🙏 බලවතුන්ගේ ඇස් ඇරේවා.

    • @Yjo15121
      @Yjo15121 Рік тому +1

      Sri maha bodhiya Langa api giyapu welawaka dakka eka kellek police niladariyanta apahasa karanawa

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Рік тому +12

    රජයේ අවධානය යොමු වේවා🙏🙏🙏🙏🙏සමාජය දැනුවත් කරනවට බොහොම ස්තුතියි සර්🙏🙏🙏🙏🙏

  • @surangahalovita4179
    @surangahalovita4179 Рік тому +4

    සර් කරන්නේ හිතන් ඉන්න වැඩ පිළිවෙල ගැන අපි ගොඩක් සතුටු වෙනවා. සර්ට ධෛර්යය ලැබෙන්න ඕනෙ මේ වැඩපිළිවෙල දිගින් දිගටම කරගෙන යන්න. තෙරුවන් සරණයි

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz Рік тому +4

    අපේ සර්ට තෙරුවන් සරණයි ඇත්තටම පුදුම මානව හිතවාදියෙක් විෂය විශ්වය පුදුම මැවීමක් ඔබතුමා දීර්ඝායුෂ වේවා

  • @NishanthiPriyangani-gk3sf
    @NishanthiPriyangani-gk3sf Рік тому +24

    අනේ සර් අපේ අලි සම්පත රැකගන්න ඔබ තුමා මැදිහත් වෙන එක ලොකු දෙයක්.දවස පතා අලි ඇත්තු මරණ එක බලන්න දුකයි .

    • @MaleeshaRathnayake-ic9ri
      @MaleeshaRathnayake-ic9ri Рік тому

      Minissu dinapatha mereddi gnk nedd ethot
      Ammala thaththala lamai nethiw nomeri mereddi eth emd

    • @n.n.8402
      @n.n.8402 Рік тому +2

      ​@@MaleeshaRathnayake-ic9riගොන් ආතල් දෙන්න එපා. දන්නෙ නැත්තන් කතා නොකර ඉන්න.ඔබ වගේ හිතන මිනිස්සු නිසා තමයි මේ සතුන්ට මෙහෙම මැරුම් කන්න වෙලා තියෙන්නේ

    • @slkanchana6047
      @slkanchana6047 Рік тому

      ​@@MaleeshaRathnayake-ic9riහුත්ත තමා බෛයො

    • @dinushikaPiyarathna
      @dinushikaPiyarathna Рік тому +1

      AC ගෙවල් වලට වෙලා mona ali kathada. Eke duka danne ali නිසා පීඩා විඳින මිනිස්සු 😢😢😢😢😢😢😢

  • @samanthamarasinghe1932
    @samanthamarasinghe1932 Місяць тому

    මම ඉන්නේ අලි ඉන්න පළාතක
    අලින්ගේ තියන කරදර දන්නේ
    ඒ පළාත්වළ ඉන්න මිනිස්සු
    කොළඹ අයට ඒවා තේරෙන්නේ
    නැහැ වත්තක පොල් පැලයක් වත්
    හිටව ගන්න බෑ අලි ප්‍රශ්නය නිසා
    මිනිස්සු හරියට දුක් විදිනවා..
    අලි වැට ගැහුවාට වැඩක් නෑ
    අලි වැට කඩාගෙන උන් එනවා
    මිනිස්සුන්ට රෑට නින්ද නෑ රෑ එළී
    වෙනකම් අලි එලවන්න ඕනේ
    රෑට ගෙයින් එලියට බහින්න
    බයයි ගේ වත්තේ මිදුලේ අලි ඉන්නවා. හරියට අලි ගහලා
    මිනිස්සු මැරිලා තියනවා
    හවස 7 පසුව එලියට බැහැලා
    යන්න බෑ..

  • @1nikojohnson
    @1nikojohnson Рік тому +2

    100ට 5000ක් ඇත්ත. පරිසරයට ආදරේ කරන කීදෙනාද ඉන්නෙ. අතලොස්සයි

  • @chamindagamage9078
    @chamindagamage9078 Рік тому +5

    හරිනේ සර් බුද්ධ දේශනාවෙ තියෙන්නේ අපි ආවෙ ආබස්සර කියන බ්‍රහ්ම ලෝකයකින් කියලා 13:27

    • @sachindramihindukula9208
      @sachindramihindukula9208 Рік тому

      Budu dhahama parama sathyak...🙏

    • @zhenzhen999
      @zhenzhen999 Рік тому +1

      😂

    • @SankalpaGunathilaka
      @SankalpaGunathilaka День тому

      ඊබ්‍රහිමික ආගම්(කතෝලික,යුදෙව්,ස්ලාම්) සහ ලෝකෙ පරණම ආගම වෙන හින්දු ආගමෙත් ජීවය පිටින් ආව බව කියනවා.

  • @nadeenrandeera7341
    @nadeenrandeera7341 Рік тому +3

    Sir කියන ඒවා විශ්වාස කරන්න පුළුවන්. හැබැයි සර් ගේන සමහර දේවල් වැඩි දුර විශ්ලේෂණයට ඒ සංකල්ප සම්බන්ධ මූලාශ්‍ර හොයාගන්න විදියකුත් කියන්න . දිගටම මේ විදියට වීඩියෝ දාන්න සර්❤බුදුසරණයි

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 Рік тому +5

    ඒක නම් නියම අදහසක් .ක්රියාත්මක කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!!

  • @pathmagamage1374
    @pathmagamage1374 Рік тому

    ආදරනීය ගුරුපියානනී හැමදාමත් වගේ අදත් අප නොදන්නා බොහෝ දෙයින් අපව දැනුවත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය අපගේ පැතුම ඔබතුමා ඇතුළු පවුලේ සැමටම උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී නිරෝගිමත්ව දිගුකල් ජීවත් වීමේ වාසනාව ලැබේවා "චිරන් ජයතු "👍✌🙏❤

  • @n.n.8402
    @n.n.8402 Рік тому +1

    අනේ රජය ගාවගන්න එපා සර්. ස්වාධීනව කරන්න ඕක. ගම් වල මිනිස්සු හැමෝම අලින්ට ආදරේ නෑ සර්.දාලදාගම ගම්මු තමයි අන්ද දසේව මරා ගත්තේ.අන්ද කළේත් ගමේ මිනිස්සුම තමයි කැට පෝලේන් ඇස් වලට ගහල.අනවසර විදුලි රැහැන් වලට ගොඩක් මැරෙනවා වෙඩි තියනවා හා සමානව. සර් මේ සසරේ සෑහෙන කාලයක් මේ මව්බිමේ ඉපදිලා මේ රට ආරක්ෂා කරන්න දිවි පූජා කරන්න ඇති. ඒකයි සර්ට මේ හැම දෙයක්ම සංවේදීව දැනෙන්නේ.බහුතරයකට ඕනේ සල්ලි විතරයි. ඔබතුමා මේකට සක්‍රීයව දායක වෙන එකට ගොඩක් පින්.මේ දරුවෝ අපිව දැනුවත් කරන එකටත් පින්.මොකද මේ දරුවන්ට අනාගතයේ මේවා ඔලුවෙ තියනවා. මං සර්ගෙන් ඉගෙන ගත්තේ 2007. ටොපි කොලයක්වත් පාරේ බිම දැම්මේ නෑ සර් cls එකේ කිව්වාට පස්සේ.ඒ වගේම ඒ දවස් වලත් සර් කිව්වේ ගහ කොළ සතාසිව්පාවාට ආදරය කරන්න ඒවා විනාශ කරන්න එපා කියලා. ඒක එදා මගේ ඔලුවෙත් තැන්පත් උනා. අදටත් මේ වන විනාශය, අලි ඇතුන් මරලා දාන ඒව අහද්දි මට හරිම වේදනායි. සර් ඔය කරන වැඩ සියල්ල තෙරුවන් සරණින් සාර්ථක වේවා නිවන් පිණිසම මේ පින් හේතු වේවා 🙏

  • @malindupamodya1682
    @malindupamodya1682 Рік тому +8

    සර් ට මම හරිම ආදරේයි❤

  • @chanakabandara2358
    @chanakabandara2358 Рік тому +3

    ඇත්තටම ගොඩක් හොද දෙයක් මේ සංකල්පය. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @playlist0194
    @playlist0194 Рік тому +2

    සර්...
    අලි මැරෙනවා වගේම කාලකන්නි විදිහට drive කරන privet සහ CTB බස් කාරයින් අතින් එක දවසකට මිනිස්සු 3ක් 4ක් මැරෙනවා නැත්තන් සදාකාලික ආබාදිත වෙනවා. දියුණු රටක වසරකට එක මිනිහෙක් වත් මැරෙන්නේ නැති තරම් ඒ රටවල් වල මාර්ග ආරක්‍ෂිත වෙද්දී ඇයි අපේ රටේ එක අවුරුද්දකට දහස් ගණනක් මැරෙන්නේ බස් කාරයෝ සහ බරවාහන කාරයෝ අතින්???? අපේ රටේ හැම දවසකම මේ නිසා මළගෙවල් හතරපහක් වෙනවා.
    මේ ගැනත් සමාජය දැනුවත් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.

  • @mangalaperera4698
    @mangalaperera4698 Рік тому

    Mata wayasa 54. එත් sir ගේ videos බලලා අලුතෙන් දැනුමක් එකතු කරගන්නවා. පින් ඔබ‍ට!

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Рік тому

    නොදන්න දේවල් නිරතුරුව ඉගෙන ගන්නවා ස්තූතියි සර්

  • @sumindasanjeewa7582
    @sumindasanjeewa7582 Рік тому +2

    ඒක මරු, එතකොට සර් අලි එන අතරෙ අලුතින් වගාකරන්නෙ කොහොමද 🤔

  • @m.a.renuka8513
    @m.a.renuka8513 Рік тому +2

    May the triple jem bless you &God bless you sir, your all lessons are very, very interesting and important .I have never seen such a good person like you. May the live long you sir.

  • @dhkmalkanthi1295
    @dhkmalkanthi1295 Рік тому +3

    සර් ඔබතුමා වර්තමානයේ අලි සම්පත ගැන කී තොරතුරු වලින් මගේ දෙනෙත් කදුළු බර උනා. හදවත නතර උනා. මිනිසා කොහේද යන්නේ

  • @neviltec4687
    @neviltec4687 Рік тому +3

    ලංකාවේ මිනිසුන් අමු කාලකන්නි ..ඒ වගේම පාලකයන් මුන් අමු තිරිසන්නු ..මුන්ට වගේ වගෙ වගක් නෑ අලි සම්පත රැක ගන්න..අර අලි බැලිල්ල සංකල්පය නම් නියෙමයි

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Рік тому +2

    ඕවටත් ඔය නගරසභා, ප්‍රාදේශීය සභාවල ඉන්න කාලකණ්නි සක්කිලි මල පෙරේතකමට අත දාලා ඔය ආදායම ගිලදාලා චොර කරොත් පුදුම වෙන්නෙ නැහැ සර්! 😔

  • @spathirana1233
    @spathirana1233 Рік тому +1

    අනේ සර් ඉපදීමේ දුක මේ සියල්ලට හේතුව අය ඉපදෙන විට අලින්ට වෙන
    දේම තමා ඔබටත් මටත් අසංඛත වු නිවිම..... නිවිම ......නිවිම......අර නිවන් සුවය ලබාගන්න බලමු . නේද කවුරැ කවුරැත් අපි හොදටම පවි.

  • @power_lion1717
    @power_lion1717 Рік тому

    සර් එකනම් හොද ක්‍රමයක් ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏

  • @benaimaamai6283
    @benaimaamai6283 Рік тому

    හෙළයේ උපන් අපිරිමිත ලෝකදතු ..අප මහා ගොතම ශ්‍රමණ බුදුපියාණන් වහන්සේ මිනිසාගේ සම්බවය අග්ග්ඥ සූත්‍රයේ මැනවින් ආබස්සර ඹබලොවින් ආ විදිහ දේශණා කොට ඇත...ලෝක විදු වූ නිදුකානන් වහන්සේට නමස්කාර වේවා 🙏

  • @komarykumarri5324
    @komarykumarri5324 Рік тому +1

    ලන්කාවෙ මිනිසුන් අලින්ට වගා කලොත් පාර්ලිමේන්තු සෙට් එක ඩොලර් ගනිනනව..එතකොට ගමේ මිනිසුන් කෙසේවෙතත් පාර්ලිමේන්තු සෙට් එක ඩොලර් වියදම් කරයි ..අපේ රටේ ඇයි සර් මෙහෙම

  • @pathumkaveeshwara5794
    @pathumkaveeshwara5794 Рік тому +1

    සර් අඟහරු වලදී බහුලව හමුවූ Xenan මූලද්‍රව්‍ය පෘථිවියේ දී හමුවී තිබෙන්නේ විශාල න්‍යෂ්ටික පිපුරුමක් සිදු වූ තැන් වල විතරයි නේද? 😮

    • @atfghf
      @atfghf 6 днів тому

      අගහරු කියන්නෙ වායුගෝලයක් තිබ්බ, ජලය තිබ්බ, ජීවින් හිටපු පස්සෙ විශාල න්‍යශ්ටික පිපිරුමකින් විනාශ වෙලා ගිය ග්‍රහලෝකයක් කියල දැනට මතවාද තියනව.

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln Рік тому +1

    සර් කියන ඔය විඳිහට යම් පිරිසක් විසින් සංවිධානාත්මකව අප රටේ අලි ගහනය අඩු කරන්න උත්සාහ කරනවනං එ්ක මාර ප්‍රශ්ණයක්.
    එ් නිසා ලාංකිකයො විදහට මේ වෙන දේවල් ගැන විමසිලිමව සිටීම අප කාගෙත් වගකීමක්.

  • @damdam3883
    @damdam3883 Рік тому +4

    Sir, යෝජනාව කෙට් කාලිනව හරි වාසි නමුත් ගෝලීය යුද්ධ වසංගත, tourism ඒක දවසින් බිමට vattaනව නමුත් පුරුදු කරගත්ත අලි මොන වසංගතේ ආවත් එවී ඊට වඩා තිරසාර යෝජනා ගේනවා නම් හොඳයි ඊට වඩා නරක ද අලියා හැසිරෙන රක්ෂිතේ තල් අඹ තණකොළ වගා කරන්න අලි රකින සංවිදානය ඉදිරිපත් වෙන්න අලි ගහ පෙරලා කන්නේ තරහ ගියාම,, නැත්නම් ගහ හොලවලා කන්නේ,, යන්න කිවම යන ජාතිය,,, nature secret බලන්න අලින්ගේ හැසිරීම් ගැමියෝ කියනව රිදවල තරහ ගැස්සුවොත් sorry ම තමයි

  • @හොදමයාලුවා-ව6ඡ

    සර් අශ්ටඵල බෝධීන් වහන්සේ හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සම්බන්ධතාවය ගැන පරීක්ෂන කරාපි වාර්තවන් කොහොමද හොයන්නේ සර්.....🙏🙏🙏🙏😊

  • @futuretechnologies3808
    @futuretechnologies3808 Рік тому +9

    නියම මාස්ටර් ප්ලෑන් එකක් සර්. 💯💯💯💯💯💯💯💯

  • @dissakumari1875
    @dissakumari1875 Рік тому +1

    සර්ට බුදුසරණයි 🙏.

  • @charithwijesekera7386
    @charithwijesekera7386 Рік тому +2

    අලි මිනිස් ගැටුම නැති කරන්න විසදුම හැටියට මුන් දකින්නෙ අලි ටික මරල දාන එක වෙන්න බැරි නෑ.....

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Рік тому +1

    සර්ගේ උත්සාහයට... 🙏🙏🙏💐

  • @n.n.8402
    @n.n.8402 Рік тому +4

    ඒ ෆොටෝ එක ගත්තේ පැතුම් සර්. එයා ඔය ෆොටෝ එක ගත්තු හැටිත් කියලා තියනවා සර් වැස්ස දවසක තෙමී තෙමී

  • @sepaliwijethunga3965
    @sepaliwijethunga3965 Рік тому +1

    සර්ට දිර්ඝායූ ලැබේවා!!!!

  • @AnjulaKumara-vi9fl
    @AnjulaKumara-vi9fl Рік тому +2

    නොදොකින් මේ කාලකන්නි සොබාදහමට වත් මේවා පේන්නේ නැහැ අලි කියන්නේ වටිනා සම්පතක් රැක ගන්න වටින ගොඩක් අලි මරන තිරිසන් නු ට අනිවාර්යෙන් මරන දඩුවම් දිය යුතුයි කාලකන්නි සක්කි ඔකුන්ගේ පවුල් වලටත් හේන ගහන්න ඕන 💥💥💥💥💥💥💥

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 Рік тому

    Weda karana gaman sir❤❤❤❤pahu wela bslanawaatheruwanbsaranai sirta🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Рік тому

    ස්තූතියි සර්.

  • @TheVihangasathsara
    @TheVihangasathsara Рік тому

    රටක් කඩන් වැටෙනකොට අනික් ආයතන සමාජ සංස්තා නිකන් හොදට තියන්න්‍ර් නෑ සර්. ඔක්කොම කඩාගෙන වැටෙනවා. ඒක තමයි මෙ වෙලා තියන්නේ

  • @janakasrinath3221
    @janakasrinath3221 Рік тому +5

    සුපිරි දැනුවත් කිරිම ❤😊

  • @gayanisagarika5363
    @gayanisagarika5363 Рік тому +1

    මෙය නවකතාවක්..ගිය මාසේ මම කියෙවුවා...කතෘ ගේ නම මතක නැ

  • @MaishaSuad
    @MaishaSuad Рік тому

    වැටත් නියරත් ගොයමි කාලනමි කාට කියන්නද ? ඒ වගේ තමා ආරක්ෂාවට කියල පත්කරන අය තමයි ලොකුම සතුරා. දැන් රටේ ලෝකේ නායකයොත් එහෙමයි ඒ අය මිනිස්සු ආරක්ෂා කරනවා නෙමෙයි මිනිස්සුන්ට හතුරුකම් කරන්නේ.😢

  • @nimalkumara5675
    @nimalkumara5675 Рік тому +1

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @Chanugadewith
    @Chanugadewith Рік тому

    එදත් හිටිය සුද්දට අපෙ එවුන් සමහර අපෙ සර් නිරොගි වෙවා දඑර්ගාය් වෙවා

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +9

    බුදු සරණයි සර් 🙏🙏❤❤ බහිර් ලෝක වාදය පිලිගන්න වෙනවා ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් අපට ජීවය ලැබුනා කියල බුදු බණේ තියෙනවා අග්ගන්‍ය සූත්‍රයේ 🙏🙏

  • @lenin7777
    @lenin7777 Рік тому

    මම ඒ චිත්‍ර පටය බැලුව. ලස්සන කතාවක්. 🎉
    අසාධාරණ ක්‍රම නිසා මමත් මේ පාලු රටක තනිවෙලා.
    ඔබතුමිය ට කරපු අසාධාරනය නම් විස්තර කරන්න වචන නෑ. 😡😡😡😡

  • @jumatism
    @jumatism Рік тому +3

    ආදරෙයි සර් ඔයාට තවත් දාන්න මෙව්වගේ ලස්සන වීඩියෝ ❤❤

  • @SudathAbewicrama
    @SudathAbewicrama 4 місяці тому

    කතාව අත්tha sir api තරහ na ayala akka.aka දිගට සතියක් wath nawoth akath හිතට wadayak ayalalata කරදරයක් වුණාද කියලා

  • @niroshadias6478
    @niroshadias6478 Рік тому +2

    කවුද දන්නෙ
    අලි ඉතින් මේ රටේ සංස්කෘතියෙ කොටසක් නිසා අලි ජනගහනය අඩු කරන්න උත්සාහ කරනව ද කියලා

  • @chamilsuranga9534
    @chamilsuranga9534 Рік тому

    Sir ta godaaaak pin ape 🐘 Ali sampatha gana kathakaranawata saha ekata rekaganna visadum hoyanna mahansiwenawata ❤

  • @chamisri232
    @chamisri232 Рік тому +3

    හදවතේ ගුරුතුමා ❤

  • @harshanalakruwan
    @harshanalakruwan Рік тому +1

    එතකොට සර් ලංකාවෙ අලි විතරක් හිටියොත් හරිද?

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 Рік тому

    Thank you.💚🙏

  • @casio745
    @casio745 Рік тому

    රටට සහ ස්වභාවධර්මය යන දෙකෙහිම විනාශයට වග කියන්න ඕන මිනිස්සු සහ පාලකයන් ඉන්න රටක්......

  • @Colombo_lifetv
    @Colombo_lifetv Рік тому +1

    බයිබලේ කියව්වනම් පිටසක්වල කියලා හොදට තේරෙනවා

  • @chamaraperera5920
    @chamaraperera5920 Рік тому

    මම මේ වීඩියෝ එක බැලුව්ම ටූටන් කාමන් රජු ගැන මම නොදන්න විස්තරක් කියයි කියලා wikipedia වල සෑහෙන විස්තර මම ආස නිසාම බැලුව. හැබැයි කතාව ඉවර කරේ ගමේ ගොවියගෙන්

  • @rohinichandrakanthi4424
    @rohinichandrakanthi4424 Рік тому

    අනේ සර් ඕක 225ට ඇහෙන්න හෙම කියන්න එපා..ඕකටත් දෙවියන්ගේම පිහිටයි

  • @damithsanjeewa6227
    @damithsanjeewa6227 Рік тому

    මෙතෙක් අපට පිටසකවල ජිවින් හමු වෙලා නැනේ නමුත් මෙි අපි හොයන ජිවියා අපිමයි නිර්මාණය කරගන්නේ. තා අවුරුදු ගානකින් මෙම ජිවියා අපට පෙනනු ඇත
    පිටසකවල ජිවියා =කෘතිම බුද්ධිය?

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Рік тому

    Thank you Sir ❤

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i 6 місяців тому

    A proposal aka hodai sir ..aka gawamnt akan shapot na sir ..ape lankawa ..oba thuma madihath wala ape elipantla baranna ..natam elipant betti thama anagatha parapurata dakinna wanna sir❤❤😢😢😢😢

  • @DileepaGalabadaGamage-lt2uz
    @DileepaGalabadaGamage-lt2uz Рік тому +1

    අලින්ට ඔහොම වගා කරපු ඒව කන්න දුන්නම අපිට පරිභෝජනය කරන්න තීන ඵලදාව අඩු වෙන්න ගන්නවනෙ

    • @n.n.8402
      @n.n.8402 Рік тому

      කොහොමත් රටින්නේ හාල් ගෙන්නන්නෙ. ඊට වඩා මේ සත්තු ටික වටිනවා. මේ සතුන්,අපේ කැලෑ ටික මිල කරන්න බෑ. ඒක මෙහෙ ඉන්න උන්ට තේරෙන්නේ නෑ.සල්ලි ඕනේ ඔක්කෝටම.මේ දේවල් හරියට පාවිච්චි කළා නන් ආසියාවේ වැඩිම සංචාරකයන් එන රට අපේ රට කරගන්න පුළුවන්.

  • @kmb5807
    @kmb5807 4 місяці тому

    👍👍👍👍👍මරු සර්

  • @piharahalamunugama
    @piharahalamunugama Рік тому

    සිංහල ජාතිය සංරක්ෂණය කරන්න වැඩපිළිවෙළක් හදමු .. අනික්වා ඒ එක්කම සංරක්ෂණය වෙයි.. ??

  • @slmicro3857
    @slmicro3857 Рік тому

    THank you sir

  • @jeztroolim5261
    @jeztroolim5261 Рік тому

    Sir kiyapu kramayanam 100% sarthakai
    hodai ehema deyak kriyathmaka wenawanam
    alin wenuwen digatama funds ayin karanna puluwan nam onatharam krama thiyenawa

  • @kumarayabandaraya6651
    @kumarayabandaraya6651 Рік тому +1

    ඔය ක්‍රමවේදයට අකමැති වෙන්නෙ .. ගමේ ගොවීන්ගෙ අස්වැන්න කුණුකොල්ලෙට ගන්න බලන් ඉන්න අතරමැදි වෙළෙන්දො විතරයි ..

  • @jayarattnamohotti6055
    @jayarattnamohotti6055 Рік тому

    Sir, please let me know where is this place . Thank

  • @madusanka_wijewardana
    @madusanka_wijewardana Рік тому +1

    හැබැයි වඳ සාපි mcc කොරිඩෝව ගැනත් සර් කතා කලේ සියල්ල දන්නව වගේ..අන්නේකයි අනික් කතා විශ්වාස කරන්න බැරි..සර්..ඔයා කරපු ඒ වරද නිවැරදි කරන්න ඕන දැන් ඔයා..

    • @thilakdharmakeerthi6155
      @thilakdharmakeerthi6155 10 днів тому

      හැදාම ඔය මගුලම කියවන අම්බරුවො තාමත් ඉන්නවනෙ.

  • @nadeenrandeera7341
    @nadeenrandeera7341 Рік тому +2

    very nice concept❤

  • @academyz91
    @academyz91 Рік тому +3

    සර් A/L Arts කරපු සමහර දෙනා NVQ Level 4 , 5😂 කරලා ලබාගන්නා Dermatologist කම ගැන ඔබතුමා කුමක්ද සිතන්නේ.එය හුදෙක් වසර ගණනක් වෙහෙස මහන්සි වී ජීව විද්‍යාව හදාරා , වෛද්‍ය පීඨයේත් වසර 6 ක් ඉගෙන ගෙන , දුෂ්කර පුහුණුවටද මුහුණදී , විශේෂඥ විභාගය වෙනුවෙන්ද වෙහෙස මහන්සි වීමෙන් පසු බිහිවන සුදුසුකම්වලින් පරිපූර්ණ වෛද්‍යවරයෙකුට කරන නිගාවක් නොවේද 😢

  • @thusharidevika6113
    @thusharidevika6113 Рік тому +3

    ❤Budu saranai srata ❤

  • @vinushasilva9179
    @vinushasilva9179 Рік тому +1

    සේපියන්ලා පිටසක්වල ජීවින් නිසාලු පරිසරයට ආදරේ නැත්තේ. මරු 😂 එතකොට ඔයා පරිසරයට ආදරය කරනවා කියලා කරන්නේ බොරුවක් ද?? මොකද ඔයත් සේපියන් කෙනෙක් නේ 🤣🤣🤣🤣

  • @madushlakshan6429
    @madushlakshan6429 Рік тому

    සර් රෙප්ටීලියන් ලා ගැන පොඩ්ඩක් කියන්නකො

  • @nithyanithya5991
    @nithyanithya5991 Рік тому

    Aneee sir.. ehema deyak karala hari Asarana Ali Aththutika beraganna puluwan unoth loku pinak..hemadama hada kampawena widihata ali maranawa...😢😢😢😢😢😢

  • @chandanahirantha5546
    @chandanahirantha5546 Рік тому +1

    සර් ඔය වෙන්නෙ කැලැවල ඉන්නවා ලොකු මුදලාලිලගෙ හරක් පට්ටි උන්ගෙ පැවැත්මට අලි ගහනය අඩුකරන එක මාදුරුඔයෙ වෙන්නෙ මෙක තමයි

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 Рік тому +1

    Supiri yoganawa

  • @surenakalanka6952
    @surenakalanka6952 Рік тому +2

    පිට සක්වල ජීවීන් ගැන අහන්න ඇවිත් අලි ගැන අහපු මම

  • @nipunihansika4632
    @nipunihansika4632 Рік тому

    Wish your bright future sir ❤❤❤

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 Рік тому +1

    අහිංසක සත්තු ගැන කිසිම තෙතමනයක් හිතක් පපුවක් නැති මෙහෙව් අමන පාලක හැත්තක් සහ වන ජීවී හැත්තක් ලෝකේ කිසිම රටක නැතිව ඇති...මෙහෙව් රටක උපදින මිනිසුන් වගේම සතා සීපාවත් මාරම අවාසනාවන්තයි...

  • @roshanes225
    @roshanes225 Рік тому +1

    i live in canada. As soon as i tell my colleagues about sri lanka the first things that come to their mind is "perahera" and "elephants". Its so disappointing to see why people does not see the value of things that the land is blessed with

  • @shavinnimsara2114
    @shavinnimsara2114 Рік тому

    පෘථිවි වාසීන් නෙවෙ අපි.අපි සංක්‍රමණයන්.

  • @ingriedludowye4834
    @ingriedludowye4834 Рік тому +4

    Beautiful creations of God 🐘🐘🐘🐘🐘🐘🐘❤

  • @dammikaperera6541
    @dammikaperera6541 Рік тому

    Teruwan saranai sir❤

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe Рік тому +4

    අනුරාධපුර අලි මරන්නෙ එස් එම් චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ ඉඩම් මංකොල්ලකාරයෝ හෝටල් හදන්ඩ😢😢

  • @nishadsilva-wb8xe
    @nishadsilva-wb8xe Місяць тому

    Yahapath karana godak siddawena wadak.

  • @Everesse_Clothing
    @Everesse_Clothing Рік тому

    Sir, daily alcohol consume karana kenek marena widiya kiyala dennako.

  • @nalindag.m206
    @nalindag.m206 Рік тому

    එක හොදයි තමයි.එත් ඔක ඔක්කොමලා කරන්න ගියොත් මිනිස් පරිබොජනයට තමයි ආහාර නැතුව යන්නෙ.දවසකට අලියෙකුට යන අහාර ප්‍රමානය ත් ගනනය කරලා බලන්න.අපේ මෙ තියෙන නිස්පාද අර්තිකයත් කඩා
    වැටුනොත් අපිට අපේ දරුවන්ට කන්න වෙන්නෙ පස් තමා.මමනම් හිතන්නැ තව අවුරුදු පහක්වත් ජිවත්වෙන්න තරම් ස්‍යම්පොසිත අර්තිකයත් අපේ රටෙ තියනවා කියලා.මිනිස්සු කොච්චර අසරනවෙලා ද ඉන්නෙ මෙ අර්තික ක්‍රමය නිසා අම්මලාගෙ ඇස්වල කදුලු මෙ මහපොළවට වැටෙන්න පටන්අරන්.මෙ වෙනකොටත් කිදෙනෙක් කුසගින්නෙ ඉන්නවා ඇද්ද.

  • @kmb5807
    @kmb5807 Рік тому

    අපෙත් ඉන්නෙ ඇවිදින මමී....

  • @jayasinghajaya9392
    @jayasinghajaya9392 Рік тому

    මම හිතෙනව සර් ...
    අප්‍රිකාවේන් බෝවූවන් පිටසක්වලයො විය හැකියි...
    නමුත් ..වෙනත් ප්‍රදේශවල ජීවි සාධක මත වානරයා පරිණාමය විය නොහැකිද...මමහිතන්නෙ අපි මේ දූපතේ පරිණාමයවූවන් විය හැකියි..ඒකයි අපි සිංහලයන් හුදෙකලාවීම හා පාරිසරික සහ සම්බන්ධව දිවි ගෙවූයෙ..වර්ථමානයෙහිදීනම් වෙලා තියෙන්නෙ අපිපිට බලෙන් පටවපු ආර්ථික රටාව තුල (දැන් වෙන කොට වෙළෙඳපල අධිපතිවාදීත්වයක් දක්වා විකසනයවූ)ගොදුරක්ව අපේවුන්ම අපේකම මරා දමමින් අනුවර්තනය වීමක් විය හැකි බවයි..

  • @LochanaAnuradha-k9v
    @LochanaAnuradha-k9v Рік тому

    සර් ❤

  • @Tutu-r4z
    @Tutu-r4z Рік тому

    Hama welema anunta banana kiyana kena, prayogikawa ohuge jeewithe sarthakada kiyala kiyana ekata hobdama udaharanaya sir. Sarthka hanu mudal nowa. Paul jeewithayai

  • @udayachin2345
    @udayachin2345 Рік тому

    Oba thumage mema Adahasata mam 100% akagai, Ithamath honda pahadili kirimak, Ishuthi... mitath wada me loke apita aithi nethi bawath, me loketa api aithi nathi bawath wena pahadili kirimak awashya nehe... (Boomiya athpath kara ganima thama aramuna - Multinational company enawa langadima, oya gam wala minissunta alinta una wade wenawa, ethakota oya ali maranna udaw una, ali elawapu kisima minihekta thamange idam ithuru wena ekak nehe) salli labenneth nehe...

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga Рік тому

    Thissa guruthumata sthuthiy wenna kalekin ahuwa aluth, nirmaanathmaka adahasak wana Ali wenuwen. Kriyathmaka wenna mama suba pathami.

  • @amilamigara1735
    @amilamigara1735 Рік тому

    Dan oka ara 225 ekek dana gatta gaman suddata elephen watching ticket ekak kadai,wana jiwi eken redda usan awith ara hamba karan kana goniyata aluth tax ekak hadala hagai,aliyagenuth mona hari illa gani