Smart Phone Battery Myths Explained in Sinhala
Вставка
- Опубліковано 6 січ 2025
- Phone එකේ Battery ගැන තියෙන වැරදි මත ගැන දැනගන්න - everything you should know about Phone battery Explained in Sinhala by Chanux Bro. how many years does a cell phone battery last smartphone battery charging tips can i use a different battery in my cell phone new phone battery first charge how to charge phone battery without charger should i let my phone battery die before charging the first time does charging your phone overnight ruin the battery how to charge a new phone battery for the first time. rechargeable batteries price in sri lanka 9v rechargeable battery price in sri lanka lipo battery sri lanka aa battery charger price in sri lanka aaa rechargeable batteries in sri lanka energizer rechargeable batteries price in sri lanka 18650 battery price in sri lanka rechargeable battery dealers in sri lanka. lithium ion battery charging tips should i let my phone battery die before charging the first time lithium ion battery charging best practices how to discharge a lithium ion battery completely lithium ion battery first charge leaving tablet plugged in all the time lithium ion battery life years storing lithium ion batteries
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro
නියමයි..අවශ්‍ය දේ වැල්වටාරම් නැතුව පැහැදිලිව ඉතා ඉක්මනින්ම කියල දුන්නා.. (100% 👍) තෑන්ක් බ්‍රෝ..
අයියේ ඔයාගෙ ලක්ශේ ලගයි නේ.මරු හොදේ ඔන්න මගෙන් සුබම සුබ පැතුම් .chanux අයියේ ඔයාගෙ වීඩියෝනම් එල ආයි කතා දෙකක් නෑ ඔයාගෙ විඩියෝ මන් ගොඩක් බලලා තියෙන්නේ ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ කරන්න මිනිස්සුන්ගේ නුවන වඩන්න ශක්තිය ධෙර්‍ය ලැබේවා කියා මන් ප්‍රාර්තනා කරනවා
Good video Chanux bro.. phone එකේ battery life එක ගැන දන්නෙ නැති ගොඩක් දේවල් මේ video ඒකෙන් දැන ගත්තා. බොහොම ස්තූතියි ඔයාට..👍
ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියේ 🤗
මන් දන්න තරමින් chanux තමයි ලංකාවේ හොදම කොලිටිම youtube video හදන්නේ, එත් chanux ට ඉස්සෙල්ල බොරු කියන කිසිම කොලිටියක් නැති ගොන් slide show හදල tube එකට up කරන පොට්ට ලෝකයකට SUB 100,000 පිරිච්ච ඒක ගැන මට මාරම දුකක් තියෙන්නේ බොලව් :-{
ඔව් බන් ඒ යකා sex ගැන ඉස්සර දාපු vidz හින්දා තමයි උගේ channel එකේ views වැඩි වුණේ. අනික ඌ ඉස්සර vid වලට දාන thumbnail වලට දැම්මෙත් එක්කෝ ගැනියෙක්ගේ ඇගක්.නැත්තම් පෑන්ටියක්/bra එකක්. ඒ vid වලට ගහන tag වලත් තියෙන්නේ "SL HOT Actress" වගේ වචන. ඉතින් උගේ vid බලන්න ඇවිත් තියෙන්නේ tube එකෙන් වැල් බලන්න ආපු උන්. ඒ දවස් වල views ගිය ඒක අහන්නත් දෙයක්ද? එත් දැන් උට SUB 100000 වුනාට ඕකගේ සාමාන්යෙන් දාන vid එහෙකට views එන්නේ 50k ටත් අඩුවෙන්.
Machan phone eka charge ekata gahala use karanakota battery eke durability eka aduwenwa kiyanne aththada chanux.
aniwa bn
ආතල් PeoPle mokakda e channel eka? 🤔
@ගමිත ආධිත්‍ය:- දන්නෝ දනිති.
congratulations අයියා ඔයාගේ ... ලක්ෂේ කොඩිය දැම්ම එකට..
මේ වීඩියෝ එකනම් ගොඩක් වටිනවා
නොදන්නා දේ දැනුවත් කිරිමට ඉස්තුති දෙවි පිහිටයි
ඔයාගෙ video ගොඩක් වට්නව මේවගේ දේවල් ඉදිරියට කරන්න ජයවේවා 👍👍👍👍
මේකනම් ෆට්ටම වටින වීඩියෝ එකක් අනිවා.
thank you..!
හායි යාලුවේ, මං 2020 ඉඳන් ආවෙ, අපි දෙන්නා 2019 දි තමයි සෙට් වෙන්නේ තාම උඹ මාව දන්නෙ නෑ, 2019 සෙට් වෙමුකො
@@lakithminod2962 මොකක්? 😄
උඹව මොකද නොදන්නෙ 😅
@@vihangapabasara8169 මං කතා කර කර උන්නේ 2017 විහඟ එක්ක බං 😂😂
@@lakithminod2962 අඩ්ඩෙහ් 😅... සෙට් වෙමුකො මටත් ඉවසිල්ලක් නැහැ...
මට පොඩි දෙයක් දැනගන්න පුලුවන් ද අනාගතය ගැන...?
2020 කොහොමද ?
@@vihangapabasara8169 කතා කරන්න එපා බං , හිතුවේ හිටං විහිලුවක් කියල නේ? ඊටත් හපන් ඩයල් එකක් දැන් ජනාධිපති , ඒ මදිවට රටට මහා වසංගතයක් ඇවිල්ලා මාස ගානක ඉඳලා මිනිස්සු ගෙවල්වල
නියමයි ඈ දැනගන්න තිබුන වටින කියන දේවල් ටිකක් දැනගත්තේ එල එකෙන්ම
නියමයි CHANUX BRO 👌✌️
ගොඩක් සතුටුයි ඔයා කරන වැඩේට. නොදන්න කරුණු අපි නිවරදිව දැන ගන්නවා.. ස්තූතියි..
තැන්ක්ස් අයියෙ... ගොඩක් දේවල් දැනගත්ත මේකෙන්..
niyamai aiye mm oiyage full video ekakk beluwai loku dewal tikak video walin ganna puluwan sirawata me chenal eka sehenna wedagath...
niyemai bro well done 😉😉👍👍👍
pattama padiri...bro....jaya wewa...idiriyatama yamu...thanks danuma dunnata
oyage video eke mana බැටරි eka gana godak දේවල් danagatha thanka bro____
මාර විදිහට වටිනවා chanux bro විඩියො එක❤️😍
niyamai bro...
my experience :
sony wala full charge unama power supply 1 disconnect karanawa wenauwata karanne, mul dawas tike api usually 4n 1 charge 1ta gahana welawai galawana welawai note karagena idala hemin charge karala apita ona welawa weddi full karala thiyana eka...battery care kiyala option 1k eka...
Aiye video eka nam patta....marama wadagath me video eka...godak ewa dana gaththa
නියමයි ගොඩක් වැදගත්
Super chanux bro ඔයාතමා tech ලොවෙvadda
වටිනා වීඩියෝවක්..
බොහොම ස්තූතියි !!
ඔයා නම් සුපිරි මම අලුතින් ගත්ත phone eka පැය 2ක් වැඩිපුර චජ් උනා. ඒකට මට නියම උත්තර යක් හම්බුන දැන් මේ වීඩියෝ එකෙන්
🙏 අයියා දෙයියෙක් 🙏
godak nodanna dewal thiyanawa..🔋🔋. මිත්‍යා විශ්වාස කරන අයට .... good luck 🌷💌... sub....100000 come in soon....
hodai aiya mehama video ekak damme.. apita thayana gatalu walata niyama pilithurak..😚
නියමයි chanux අයියේ
Aiye oyage videos apita godak watinawa thanks lot❤️❤️❤️
Thnx aiye godak වැදගත් dewal thibba
අයියාගේ video super
එල
හොදට පැහැදිලි
wooww..Niyamaiii ayyaahh..😍😍
අම්මෝ හිතේ තිබුන ලොකු ප්‍රශ්නෙකට උත්තර ලැබුන. Thanx a lot Chanux aiye. 👍👌👊
කෙටියෙන් සරලව. 😍❤️🔥
දන්නැති ගොඩක් දේවල් දැන ගත්ත අයියෙ
වටිනවා @chanuksbro
හරි වටිනවා අයියා. තැන්ක්ස්
video eka සුපිරි යි අයියෙ
100k wenna tawa poddai.. broo
supiri ah
aiye chanux academy eke digatama karagena yanna aiye
congratulations aiya 100,157 subscribers 👍👍👍
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් දෙයක් දැන ගත්තා. ❤😘
What about Li-Po (Lithium Polymer),
first time charge time?,
Start charging percentage for better battery life?
පට්ට ආ😂😂😂
If you don't plan to use your phone for a while, we recommended charging to at least 80%, then turning off the phone and storing it at room temperature. To maintain battery performance, charge your phone at least once every 6 months. this are phone provided tips. is this true?
video 1 niyamai bro
අයියේ , ultra data saving mode කියන්නෙ මොකක්ද
Phone එකේ හොඳ ta ඉඩ තියෙද්දී Data warning කියලා වැටෙන්නේ මොකක්ද
කියලා කියන්න කෝ
තෑන්ක් යූ පුතා, ඉතා හොඳ විස්තරයක්
big problem ekak wela thiba ekak but chanux bro nisa slove una
Chanux aiya oyage video hoodata tharanawa
Thank you very much for the information.
Quick charging support karana 4n ekaka hama welema quick charge karana eka hodada? Eken battery 1ta effect 1k wenawada? 4n eke standard fast charger 1ka wenuwata Qualcomm certified(Quick charge 3.0) branded quick charger 1k use karata kamak nadda?
pls puluwan nam me gana video 1k karanna.
niyamai bro.. gdk loku knowledge ekk labenawa oya nisa..
I got a vast knowledge, Thanks sooooooooooooo much
සුපිරි අයියෙ
චානු අයියේ ....අපේ අතේ මිලට ගන්න පුලුවන් සාමාන්‍ය හොද මට්ටමේ slr කැමරා එකක් හෝ කිහිපයක් පිලිබද වීඩියෝ එකක් කරන්නකෝ
chanux's name is chanu ?? tell me
බැට්රි එක ගැන ගොඩාක් කතාන්දර තියනවා සිංහලෙන් ම..ඒවා ඔයා කියපුවට ගොඩක් වෙනස්
Ayya iOS 11.3.1 update eke “ battery health” eka gana video ekak dannako..
ela ela.digatama karan yan.subapathum.
Chanux bro iphone 7 used ekak ganna kalin battry percentage ekak kiyak wage tiyenna oneda?
Thank you aiye mn ada phone ekk gaththe paya 6k charge karanna qwa nisa eka gana dana ganna aiyge video eka baluwe hugak dewal dana gaththa godak thank you aiye❤
Hey chanux bro...පවර් බෑන්ක් එකෙන් charge කරොත් පෝන් එකේ බැට්රි ය අවුල් යනවද...පවර් බෑන්ක් එකක් ගන්නවනම් අනිවාරෙන් branded පවර් බෑන්ක් එකක් ගන්න ඕනෙද???නිකම් normal පවර් බෑන්ක් එකක් (rs 1000 විතර communication වල තියෙන ඒවා) අරන් ඒකෙන් charge කරොත් පෝන් එකේ බැට්රිය අවුල් යයිද....මේ ගැන අනිවාර්යෙන් #ඉක්මනටම Video එකක් කරන්නකෝ...
දැන්නෙ දැක්කෙ....wow...superb video....
අයියේ මගේ huawei y5 පෝන් එක charg වෙනඩ වෙලා යනව ඇයියේ..
aiyye oyaga vidioes serama waga baluwa.. serama hodaiiiii.
Thx for this video. Very helpful
Thanks niyamay.😉😉👍👍
bro detailed video ekak keranne bro 👍😉
සුපිරි බ්‍රෝ ගොඩක් වටිනව..
woow.godak ideas gaththa bro.have a one problem ....Charger ekata connect karagena wada karata awlak nedda???
thilina sadaruwan I phone wage Hoda ekak nam EPA
HTC samsung Huahei wagenam awlak ne
ai bro ehma kiyne htc samsung wala ehma aulak nadda ..?.apple wal witrd aul
thilina sadaruwan no no I was telling
Vihanga Shamal Fernando no no I was telling to protect the iPhone like me
එල එල ඒක නම් හරිම වටිනව
Chanux bro මට දැනගන්න අවශ්‍යයි you tube, film වගේ දේවල් වැඩි වේලාවක් අපි phone එකෙන් බලනව, එතකොට phone එක charge එකට ගහල use කරොත් බැට්රියට අවුලක් වෙයිද..??
වටිනවා❤️
4න් එක චාර්ජ් එකට ගහල 4න් එක පවිච්චි කලොත් අවුලක් යයිද
Superb thanks අයියෙ.
"LOW BATTERY WARNING" eka indicate kalata passe 4n eka charge ekata gahana eka Battery ekata Narakai da??
අයිය ඔයාගෙ වීඩියෝ නම් 👌
#chanux ela ne
nokiya 6 aka gana full review ak kalanm supirine.....
Supiri ayye 😀😀
aiye 4n 1ka 90%k withra charge krl pavichchikalata kmk nedda.sathiykata parak vithranm 100%charge krnw.
Godak Thanks Chanux Aiyee
samsung s6 ගැන එකක් කරන්න බැයිද
වීඩියෝ එක නම් ෆට්ට...ගොඩක් දේවල් දැන ගත්තා .එක ප්‍රශ්නයක් තියෙනව..?....ෆෝන් එක චාජරේට ගහල යූස් කරන්න හොද නැද්ද ?(ඩේට ඔන්කරලා)???plzzz....
මගේ phone එක j 7 එකක් දැන් අවුරුද්දක් වගේ වෙනවා බැටරිය 25% වගේ ආවම විනාඩි 3 ක වගේ කාලයක් තුළ 0 වෙනවා
Battery avul vage neda
මටත් ඕකම තමා
Mage 60/59 unama off wenawa ay e☹☹
සුපිරි ✌️✌️✌️
phone akata wadi MAH thiyana battery akak dammoth phone akata aka awlk weida?
වටිනා video එකක්...
අයියෙ laptop useකරද්දි ;චාජ් කරන්ද යූස් කරන්න ඕනෙ
නැත්තන් 30-40% අඩූ උනාම චාජ් කරනවද******
චර්ජ් එකට ගහලා වැඩ කරහන්
maru chanux aiye jaya wewa
mata youtube channel ekak thiyanwa. ekata eeye aluth video ekak damma ekata views awata total views ekata ekathu wenne nane.. ai ehema wenne??? plz help me ....!
same problem here bro..
Good video bro..... useful ....👍
aiye mage Tab eketa dan aurudu 3k wenawa rathwenewath ne bettry life eke aulakuth ne ai e
Good malli
detailed වීඩීයෝ එකක් කරොත් හොදයි 😁😁
නියමයි චනුX..
අයියේ android පොන්වල පොටෝගනිද්දී අනවශ දේවල් බ්ල කරලා ගන්න පුළුවන් කාමර කැමරා APP එකක් දෙන්න කෝ
Tnq Aiyah...💞 මාරම වටිනවා
අයියගෙ phone ඔක්කොම ටික charge වෙන්න ගහපු photo එකක් දාන්නකො....
atthatama tanx aiye.matath thibuna prashnyk thamai..
well.done aiye
Nethu Ishara g
ගොඩක් අය නොදන්න පැත්තක් ලස්නට පැහැදිලි කරලා