Flush karaddi apa jalaya bata dige pahalata enakota ena sound eka walakwanne kohomada kiyala upadesak Deanna puluwanda sir?Ihala malaye SITA pahalata ena wita
This is much more informative that how to construct a proper sepatic tank system. Can i know why is the toilet is filled or raised water level in rainy days every time or floody situations, which that rainy water in surround around the drainage pit ? Is this happen because I didn't maintain proper plumbing or gravitaion issues?
I need to buid a soak pit for bathroom and kitchen water for upstairs. The backyard of my house isn't accessible by a bowser. Is it ok of we build it in the front garden, avoiding being infront of the front door? Is it bad to have a soak pit infront of the house?
Doesn't matter if soak pit located in front of your house and it should cover by concrete slab but make sure do not place in front of your Main Door. Thank you....
Hi! What if the soil around the soakage pit is usually saturated? What is the best solution for that? As an example close to a lagoon where the water table is high especially during the rainy season. Thanks
We know 1m3 is around 36 cubic feet, assume length = 4 feet, width = 3 feet & height = 3 foot, 1000 litre water tank size is 4′ × 3′ × 3′ = 36 cubic feet = 1m3. 1000 litre water tank size is 4 × 3 ×3 in feet. So above area multiply by 20. Thank you...
You don't want to clean it time to time (Yes we can say forever) but you may have to clean due to moisture content in your land. It means, it will depend on soaking capacity of your land. Thank you....
හරිම වැදගත් වීඩියෝ එකක්.හේතුව අප නිවසක් ඉදිකිරීමේදි මුල් තැන දුන්නෙ බිත්ති,දොර ජනෙල්, ටයිල් සිවිලිම , පැන්ට්‍රි කබඩ් වගෙ බාහිර අංග සහ අලංකාරය ගැන විතරයි.
නමුත් ඉන් ඔබ්බට අතිශයින් වැදගත් මේ කොටස් ගැන ඒ තරම් අවධානයක් යොමු වෙන්නෙ නැහැ.
බොහෝවිට ඉදිකිරීම් කරන අයට පහසුවිදිහට වලවල් හාරල නල එලලා යනවා.අන්තිමට නොහිතපු අකරතැබ්බවලට එම නිවෙසේ පදිංචිකරැවන්ට මුහුණදීමට සිද්ධ වෙනවා.ගොඩක් ස්තුතියි ඔබතුමාට
Adahas dakweema itha agaya karami, Thank you so much.....
Mahaththaya plan adala niwasa hadala denawada?pls reply.thank you.
සර්ගෙ පැහැදිලිකිරීම හරිවටිනව මට හොයමින් සිටි දේ ඔබතුමා වැනි පලපුරුදු ඉංජිනේරුවරයෙකුගෙන්ම ලැබීම ස්තුතියි ඔබ තුමාට.....🙏🙏🙏🙏👍👍👍👍
Thank you so much...
එක ලග වැසිකිළි වලවල් 2 හොඳ නැද්ද
ඉතා ප්‍රයෝජනවත් වීඩියෝවක් .
බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට .
විස්තර ඉදිරිපත් කිරීම හරිම අගෙයි.
සියලුම තොරතුරු ඉතාම වැදගත්... ප්‍රශ්න වලට දී ඇති පිලිතුරු ගොඩාක් වටිනවා.... බොහොම ස්තුතී...තව තවත් දැනුම ලැබේවා...!
Thank you so much...
ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ පැහැදිලි කිරීම ගැන
අපේ ගෙදරත් තියෙන්නේ septic tank එකක් නමුත් ඔබතුමා සදහන් කල ආකාරයට අපි vent එකක් දමලා නැහැ .ඒ නිසා වෙන්න ඇති සමහර වෙලාවට දුර්ගන්ධයක් ඇති වෙනවා.ඉතින් ඔබතුමා සදහන් කල ආකාරයට අපිට vent එකක් දමා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි ස්තුතියි
හොඳ දැනුමක් ලැබුවා ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි ❤❤❤🌹🌹🌹බුදුසරණයි 🙏🙏🙏
Thank you so much 🙏
දැනුවත් කලාට ස්තුතියි
ඇත්තෙන්ම ගොඩාක් ස්තූතියි ඔබ තුමාට මටත් ඔබ තුමාගෙන් උදව්වක් අවශ්‍යයි බාත්රූම් වල හොඳට වැඩ දැණුම ඇති කෙනෙක් මට සම්භන්ධ කරන්න.ගොඩක්ම ස්තූතියි.
Thank you so much...
බොහොම වැදගත් දැනුවත් කිරිමක් ඹබතුමන්ට ජය පුාර්ථනාකරනවා ..
Thank you so much....
පැහැදිලි දැනුමක් ලැබුනා ස්තුතියි..!!
Thank you so much....
ගොඩක් ප්රයෝජනවත්.බොහොම ස්තූතියි...
Thank you so much...
බොහොම ස්තුතියි ඔබට
වැදගත් වීඩියෝ එකක්❤❤😊
ස්තුතියි. සඳහන් කරන ලද බෑවුම පිළිබඳව නම් ගැටලුවක් තියෙනවා.
Thank you...
දැනුවත් කලාට ඉස්තූතියි.
You're welcome!
Apeth oi system ekta hadala tiyenne,eth eliyata yana apa jalaya polawata ura ganne naa,ekata wisadumak tiyenwda
ගොඩක් වටින වීඩියෝවක්... ස්තුතියි.. ❤️
Thank you so much...
ලස්සනයි ඔයාගෙ වැඩසටහන .. ස්තුතියි
Thank you so much...
You welcome sir ,
Very good clear....valuable information thank yo
Flush karaddi apa jalaya bata dige pahalata enakota ena sound eka walakwanne kohomada kiyala upadesak Deanna puluwanda sir?Ihala malaye SITA pahalata ena wita
Useful information. Clearly explained
Glad it was helpful! and appreciate your support....
Exlent ganu jay...
Thank you so much...
Very important facts....thank you ganujay...
Always welcome!
Godak watinawa 🙏
Thank you so much...
Sir normally.toilet & granage line eke...Bata Wala gage Eka samanyen.kiyak wage da Dana Eka hoda.thattu 3k building ekaka.
Jaya wewa!! Suba Aluth Auruddak Wewa!!
Esema wewa!
Mt parchas 8i tiyenne wathura radenwa hamathanama wala uthuranawa.mokakda karanne piliyamak tiyeida
This is much more informative that how to construct a proper sepatic tank system.
Can i know why is the toilet is filled or raised water level in rainy days every time or floody situations, which that rainy water in surround around the drainage pit ? Is this happen because I didn't maintain proper plumbing or gravitaion issues?
Sir vesikili valada mama silider thaala thiyane. Silinder aken athule thaanda poweder thiyanawatha.?
Mata da aganna puluwanda uldiya athi thanaka soakage pit eka sakasa ganne kohomada kiyala. Septic tank eka samaniyen kochchara kalayak pavichchi karanna puluwanda?
Contact Via,
FB - facebook.com/ganu.jay.90/
Instagram - instagram.com/ganujay2020/
Ganu Jay Page: facebook.com/Ganu-Jay-115..
I need to buid a soak pit for bathroom and kitchen water for upstairs. The backyard of my house isn't accessible by a bowser. Is it ok of we build it in the front garden, avoiding being infront of the front door? Is it bad to have a soak pit infront of the house?
Doesn't matter if soak pit located in front of your house and it should cover by concrete slab but make sure do not place in front of your Main Door. Thank you....
@@ganujay2188 Thank you Ganu Jay!
ගොඩක් වටිනවා
Very useful vedio 👏👏👏👍👍👍
Glad you liked it, Thanks a lot...
වටින වීඩියෝ එකක් අයියේ
Thank you so much...
Great presentation, very well Thank you very much...
Glad it was helpful!
How far should the toilet pit should be form the Nebor house
Hi! What if the soil around the soakage pit is usually saturated? What is the best solution for that? As an example close to a lagoon where the water table is high especially during the rainy season. Thanks
Please let us know about Arpico septic tank.I mean the slope and the connections 😊Thank you
NiCe any good video..thanks
Glad you liked it
❤❤🔥🔥
sir, mage septic tank eka cylinder 3ka ekak... Masa 3k withara yaddi wathura pirenawa...
Meter 50kata adu durakin bhawitha nokarana lindak lthibenawa ihala mattame idamaka..
me samadaha laba gatha haki wisandumak thibeda...?
GRAND ENGINEERING
contact during working hours: 071 053 4919
Working Days ~ Monday to Friday 8:00am ~ 5:00pm
Have a nice day!
බොහොම හොද වැඩ සටහන් ,වැසිකිළි අපද්‍රව්‍ය සහ කුස්සියේ ඝන අපද්‍රව්‍ය ආදිය යොදා ගෙන ජිව වායුව නිපදවන ආකාරය ගැන රුප සටහන් සහිතව ව්ස්තර කරන්න පුලුවන්ද ? හෙලකුරු Ape එක භාවිතා කලා නම් අගෙයි.
Very informative! God bless you ! ❤️
Thank you so much....
Really helpful @Ganu Jay. Keep it up..!!!
Thanks a lot 😊
Ethama wedagath video Akak.thanks full.
Thank you so much...
Sir Wathurata yata wena land ekaka Septic Tank & Soakage Pit kohomada kiyala pehedili karnnawa nann watinawa..
Idiriyedi try ekak dennam. Thank you...
නියමයි
Thank you...
හරිම වැදගත් මේ වීඩියෝව
අනේ අපේ ගෙදර ඡලය බෙහෙවින්ම නාස්ති වෙනවා කොමඩ් එකෙන් ඡලය ප්ලස් කිරීමේදි එකවරම අපදුව්‍ය ඉවත් වී නොයාම නිසා. කොමඩ් එක වතුරින් පිරී පවතිනවා අපද්‍රව්‍ය ඉවත් නොවී.මෙයට හේතුව නිසිලෙස නල එලා නොමැතිකමද නැතිනම් වෙනත් හේතුවක් ද යන්න පහදා දෙන්න
very important video
Thank you so much!
ජේසු පිහිටයි
Thank you!
ස්තුතියි
වැදගත් විඩියෝ අනිවාර්යයෙන්ම බලන්න
Thank you so much...
Good explanation
Thank you so much!
Great video 👍
Glad you enjoyed it
සර්, අපේ ගෙදර septic tank එක සහ 3*3 වලලු 3ක් දැමූ soakage pit එකයි තියෙන්නෙ . Soakage pit එක ඇතුල හිස්. පලමුවර අස්කලේ අවුරුදු 8 කින්. ඒත් පිරිලා නෙවෙයි . එතැන් සිට අවුරුදු 1 1/2 ක් යද්දි වල පිරුනා.මට දැනෙන විදියට soakage pit එකට උරන්නෙ නැහැ . මේ ගැටලුවට විසදුමක් තියෙනවා ද ? ස්තූතියි ඔබ තුමාට.
Excellent
Thank you so much...
Sir poti adina eka gana karapu video ekak nadda
Idiriyedi karannam e gena. Thank you.
Septic tank outlet ekata dana filter change karanna onida? Kohomada karanne?
Bless you brother
ස්තුති
Welcome...
Perfect
Thanks a lot..
මෙහි දැක්වෙන්නේ බඳින ලද septic tank එකක්. දැන් බහුලව concrete cylinder භාවිත කරනවා.
එයට soakage pit එකක් සම්බන්ධ කරන්නේ කෙසේද ? අනික උදාහරණයකට මගේ නිවසේ නාන වතුර යෑමට waste water tank එකක්, කුස්සියේ sink එකේ වතුර යන්න තව tank එකක්, septic tank එකකුත් තියෙනවා. මේ තුනටම concrete වළලු බස්සලා තියෙන්නේ. එතකොට septic tank එකට soakage pit එකක් නැහැ. ඒකක් දාන්න ඉඩකුත් නැහැ. මේවාට පිළියම මොකක්ද ? Concrete cylinder වලින් septic tank එකක් දානකොට දැමිය යුතු සැළකිය යුතු කරුණු මොනවද ? මගේ නම් cylinder එක ගාණටම කපපු වළක තියෙන්නේ. නමුත් සමහර අය කියනවා cylinder එකට වඩා 2"-3" පමණ වළ වැඩිපුර කපලා cylinder එක බස්සලා, වටේ හිඩස සිමෙන්ති ගල් කැබලි, ගඩොල් කැබලි, වගේ ඒවයින් පුරවන්න කියලා. කොහොමද හරි හෝ හොඳ ? ඔබතුමාගේ අදහසක් බලාපොරොත්තු වෙනවා. දැනුම බෙදා දෙනවාට බොහෝම ස්තූතියි.
Idame ida nethnam (Soakage pit ekak nethnam) Septic tank eka tika kaalayak yaddi gully bowser eken his karanna wenawa. Ow Septic tank eka walalu daala heduwath Soak wenna tawa walak hadaaganna oni walalu daala. Oya kiyana widiyata daana eka hondai (lokuwata wala kapala gadol kaeli wateta daala), mokada ethakota soak weema hariyatama sidda wenawa.
Thank you....
Good question 👍🏻
Great video..
Thank you so much
බොහොම ස්තුතියි මහත්මයා ඔබ කරන දැනුවත් කිරීම් වලට. ඉගෙනගත්ත දේ බොහොමයි. මහත්මයා මේ sokage pit එකක් සහ ළිඳක් අතර කොපමණ දුරක් පැවතිය යුතුද ? පොලොව තුලින් අපද්‍රව්‍ය ගලනය කොහොමද සිදුවෙන්නේ කියන එක පිළිබඳවත් අපිව දැනුවත් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනව. ස්තුතියි ඔබට
Awama adi 50 k wath tibiya yuthui. Thank you....
adi 50 k nati awastawaka monawage deyakda karanna puluwan
Thank you sir
You're welcome!
Very good
Thank you...
Thank you very much
වතුර ලග බිමක සෙප්ටික් ටැංකිය තියන්නේ කොහොමද
Seal type tank ekak daanna.
Thank you.
Comode සවිකිරීමේදී outlet, බිත්තියෙන් එලියට අඩි 1 දිග බටයක් දමා එයට බෙන්ඩ් දැමීම සාර්ථක ද?? , කොමඩ් එක ලහදීම පොලව ට outlet එක දැමීම ද? සාර්තක??
Udu mahal wala (upper floors) bitthiyen eliyata batayak daana eka wadaath sudusui, bim mahale (ground floor) mona widiyata demmath prashnayak ne. Thank you...
Do you know anyone to make like this? Mehema hadaganna oni.
Naki mayina kata arawala thiyala pochchiya uge katata hayi karanna ona...hari saralayi...
Toilet wale wathura unana akata pileymak tiyenawada
Seal type tank ekak daanna wenawa, e widiyata watura ena eka nawatthanna amarui e wagema loku wiyadamak yanawa. Thank you....
Thank you
You're welcome
Mahathtaya wadasatahana yana atare dala tiyena music aeka natiwunanam tama godak hoda.melo deyak pahadili na
Mage wasikili apadrwya ainkarana wala hadanna han inna Thana allapu idame Lida lagai visadumak thibe nam godak watinawa
Seal type tankiyak daanna, kaalen kaaleta gully bowser ekakin ain karanna wenawa. Thank you...
Super watinawa
Big up!
Thank you... very much.
You're most welcome
Thanks 👍
Welcome 👍
Siduru tiyana concrete walalu thiyanawa neda. Eva sudusuida
toilet walawal adanna
Siduru tiyena eka hodai Soakage Pit ekata, Ceptic tank ekata hariyanne ne. Thank you...
අඩි 6වගේ හාරපු වලක වතුර උනනවා,වෙන හාරන්න් තැනකුත් නෑ,අඩි10 වගේ හාරලා යටට කොන්ක්‍රීට් දැම්මොත් වතුර උනන එක නවතීද,
Seal Type tankiyak bhawitha karanna, watura ena eka nawatthanna amarui e nisa ekata wiyadam karanna epa. Thank you...
Sir 20000L underground water tank adhanda kochchara L×W×h yanava sir meter kanagvala kiyanna sir it's urgent
We know 1m3 is around 36 cubic feet, assume length = 4 feet, width = 3 feet & height = 3 foot, 1000 litre water tank size is 4′ × 3′ × 3′ = 36 cubic feet = 1m3.
1000 litre water tank size is 4 × 3 ×3 in feet.
So above area multiply by 20.
Thank you...
Good
Thanks
Do we have to clean a soakage pit time to time or is it built for ever?
You don't want to clean it time to time (Yes we can say forever) but you may have to clean due to moisture content in your land. It means, it will depend on soaking capacity of your land. Thank you....
@@ganujay2188 Thanks!
Aiyye ape wale ulpath wathura unanawa. Wena haranna idakuth na. Mokada karanne
Seal type tank ekak daanna wenawa.
Thank you.
Onama toylet pit ekakata air vent 1k dannama onida aiya
Ow daanna oni Malli. Thank you...
Thanksssss
වෙලක් ගොඩ කරල තියෙන ඉඩමක වලක් කැපුවොත් ප්‍රශ්නයක්න වෙනවද....
very importent,....M.tks.
You're welcome!
sir ගලි බැදීම නවතම ක්මය කොහොමද?
❤❤
හරියටම බලන්න අඩියකට අඟල් භාගයක් ද අඩි දහයකට අඟල් හතරක් ද අඩි 40 ක ට අඟල ද බෑවුම තියන්න ඕන කියලා වැරදීම් අපි නිවැරදි කර ගමු
E okkoma ekai
adi 40 ta angal 1 nam weradi
මුලුතැන්ගේ බාත්රැමිඑකේ ඩෙිුන් වෝටර් බැසයාම සදහා සවිකලයුතු pvc pipe සයිස්එක කියද ??
ස්තූතියි ඔබ තුමා ධ
Bathroom eke 2" (63mm) pramanawath, Kitchen Zink eke 1 1/2" (50mm) daanna puluwan nam hondai. Thank you....
මේ ක්‍රමය ට ටොඉලෙට් වලක් සකස් කර ගැනීමට කොපමණ මුදලක් වැයවේද
Ane api toilet walak kapuwa.eke wathura.ekata visadumak kiyannko
Seal type tank ekak thamai oi wage thenakata daanna wenne. Thank you...
දැන් එතකොට අපි පිලිගන්න ඕනෙ වාස්තු විද්‍යාවද නැත්නම් engineering technology එකද? 😂 ඒ වගේම පිට රටවලත් බිල්ඩින් හදන්නෙ වාස්තු විද්‍යාවටද? ඒකනම් අහන්නෙ දැන ගන්නමයි 😮
යෙ.දික්අඩි.100.කටසොල්ප.එක.කීයද ඩෑනෙජ්
අඩු වියදමින් තාප්පයක් ගහන හැටි වීඩියෝ එකක් කරන්නකෝ
කම්බි වැටක් ගහපන්. 😂
බිත්ති බැඳලා වැකර් මැෂිමකින් තැලූ පසු බිත්ති දෙදුරුම් කෑමකට ලක් වෙනවා ද
Ow wacker machine eke Vibration eka wediy, Plate vibrator eka bhawitha karanna. Eke vibration eka adu nisa bitthi walata balapaanne ne. Thank you....
Do you have a construction company?
~
GRAND ENGINEERING
Contact Us: Hotline - 0112 604 700
WhatsApp - 0094 71053 4919
Email - grandengineering.lk@gmail.com
Office Hours: Monday to Friday - 08:00am - 05:00pm
Saturday - 08:00am - 12:30pm
Our Services: Design, Consultation and Construction
Design & Build
~
ගලක් උඩ තියෙන ඉඩමක වැසිකිලි වලක් කපනකොට මේ ක්‍රියාවලිය සාර්තකද?
E wage idamaka seal type tankiyak daana eka sudusui. Thank you...