How To Install Commode step by step | toilet 🚽

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ •

  • @shanthawijesingha771
    @shanthawijesingha771 6 місяців тому +4

    ❤බොහෝම ස්තුතියි දැනුවත් කිරිම හරිම අගෙයි

  • @Wi-Fi_Wizards
    @Wi-Fi_Wizards Місяць тому +2

    silicon danne washer geven neti vennda?

  • @jeevanafernando2878
    @jeevanafernando2878 5 місяців тому +5

    How to contact you?

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 Місяць тому +1

    Good work ...❤

  • @kdupkaluarachchi8840
    @kdupkaluarachchi8840 2 місяці тому +1

    ගොඩක් හොඳයි🎉

  • @ravindranelumdeniya1394
    @ravindranelumdeniya1394 6 місяців тому +2

    Godak watina vedio ekak putha 👍👍👍👍

  • @SisilFernando-kc2bj
    @SisilFernando-kc2bj Місяць тому +1

    GREAT JOB BRO KEEP IT UP.GOD BLEES

  • @rasikaudayanganarasikauday865
    @rasikaudayanganarasikauday865 3 місяці тому

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට..❤❤

  • @DingiriBanda-ly7pc
    @DingiriBanda-ly7pc 2 місяці тому +1

    👍 good

  • @sisirakuruppu9505
    @sisirakuruppu9505 2 місяці тому +1

    Comode eke wax seal eka ganna thanak kinna

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 6 місяців тому +1

    බොහොම ස්තුතියි ! ❤❤❤❤❤❤❤❤❤❤

  • @sudeera6722
    @sudeera6722 23 дні тому +1

    අයියෙ ඔයා දාපු සිලිකන් ගම් එකේ නම මොකද්ද😊

  • @oceanbaysurf
    @oceanbaysurf 6 місяців тому +1

    Thank you for great video.good luck.

  • @erangalakmal7765
    @erangalakmal7765 6 місяців тому +1

    Hand bidet eke angle valve waradi hai karala thiyanawa uda paththata hai karanne na

  • @owlclock2180
    @owlclock2180 6 місяців тому +3

    Good

  • @dikkadikka6130
    @dikkadikka6130 6 місяців тому +1

    thank you, Valuable content!

  • @varunasha-q2j
    @varunasha-q2j 5 місяців тому +3

    Bro, back to wall commode එකට waste line එක මුලින් තියාගන්නේ කොහොමද tile අල්ලන්න කලින්

    • @sleasywork
      @sleasywork  5 місяців тому

      Pennapu widiyata pvc pipe kallak aran commode ekata biththiyatai thiyala mark karaganna ona

  • @ruvanruvan-dn3lf
    @ruvanruvan-dn3lf 3 місяці тому +1

    ❤❤❤

  • @Kanu-vlog-x5p
    @Kanu-vlog-x5p Місяць тому +1

    මම කොමඩ් එකට බකට් එකක තිබුනු වතුර මම කොමඩ් එකට හැලුවා ලොකු වතුර ප්‍රමාණයක් ...ඊටපස්සේ වතුර ඔක්කොම නැතුව ගියා.ඊටපස්සේ ආයේ press කරාම ඉස්සර තිබුනු ගානට වතුර එන්නැ.අඩුයි දරන් වලේ වතුර ප්‍රමාණය මොකද ඒකට කරන්නේ..😢

  • @ඉඳුනිල්කස්තුරි

    ❤වතුර press කරද්දී leak වෙන්නේ mn රබර් wosar එක වැරදි ලෙස sawi කිරීම නිසාද

  • @mallikasilva7166
    @mallikasilva7166 5 місяців тому +1

    සිස්ටන් ටැංකිට වතුර පිරෙන බටේපැලිල බිත්තියට හේත්තුකරල තියෙන කොමඩ් එක සාස්ටම් ටැංකි ය ගලවන්න කොමඩ්එක සම්පුර්ණ ගලවන්න ඕන ද

  • @ඉඳුනිල්කස්තුරි

    ප්‍රධාන plus කොටසේ යට ට මද රබර් wosar එක තියන්නේ komad එකට හිර වෙන්න,

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 6 місяців тому +1

    Thanks

  • @Ruwananushan
    @Ruwananushan 3 місяці тому +1

    සිස්ටන් ටැංකියෙන් කොමඩ් එකට පොඩි වතුර පාරක් යනව ඒක නවත්ව ගන්නෙ කොහොමද

    • @sleasywork
      @sleasywork  3 місяці тому

      Video ekak karala athi balanna

  • @vihangashenith7423
    @vihangashenith7423 6 місяців тому +1

    ❤❤

  • @gayanibuddika7137
    @gayanibuddika7137 2 місяці тому +1

    අපි කොමඩ් එක හයි කෙරුවෙ ලගදි , මට තියෙන ප්‍රශ්නය වතුර ප්‍රේෂ් කලහම මලපහ ඉවත් උනත් පසුව සුලු වශයෙන් කැබලි සේ ගලා ඒමයි, කරුණාකර පිලිතුරු සපයන්න

  • @KalyaniKahingala
    @KalyaniKahingala Місяць тому +1

    කොමඩ් එකේ බුරුල් උනොත් මොකද කරන්නේ

  • @mbgunarathna4635
    @mbgunarathna4635 6 місяців тому +1

    Valuable

  • @pasinduudara7212
    @pasinduudara7212 3 місяці тому +1

    කොමඩ් එකට වතුර පිරෙන්නෙ ගොඩක් හෙමින්. කැල්සියම් බැඳිලා. කොහොමද ඒක රෙපෙයාර් කරගන්නේ

    • @sleasywork
      @sleasywork  3 місяці тому

      Video ekak karala athi balanna

  • @sanjeewa7926
    @sanjeewa7926 6 місяців тому +1

    ❤️👍

  • @dilushadarshana6006
    @dilushadarshana6006 5 місяців тому +1

    මැජික් හෝස් දෙකක් මාරු කරා ඒත් කොමඩ් එක මැජික් හොස් එකට සම්බන්ධ වන තැනින් පොඩි වතුර කාන්දුවීමක් වෙනවා.ඒකට මොකක්ද විකල්පය

  • @gaminimudiyanse2830
    @gaminimudiyanse2830 6 місяців тому +1

    @highlight

  • @samindaamarasena
    @samindaamarasena 2 місяці тому +1

    හොදයි වැඩක් සිලිකොන් අවසය නැ

  • @kazbjjmma5299
    @kazbjjmma5299 3 місяці тому +1

    Can i get your number ?