Ape lamkawe the pektri walin mama dekala thiyenawa ostreliya weni rata walata the pekat karanawa. Niyamai wavanna asa . Saman pichcha malada hodama eka.theruwan saranai
We love your channel, Great video, thank you. Before making the video write down the points that you are going to talk about. In this video you start to talk about something then stop and talking about another thing. You have to continue your explanation one point at a time.
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම බොහොම වටිනවා. සියලු දේ පැහැදිලි කරනවා වචන නැහැ එහි වටිනාකම. අහගෙන ඉන්න ආසයි. ඔබ මේ පරිසරයට කරන්නේ මහගු සේවයක්. තව තවත් දෛයිරිය ලැබේවා. තෙරුවන් සරණයි .....❤
හොද අදායමි මර්ගයක් සකසා ගත හැකිය. ස්තුතියි ඔබට
Ape gadara tiynwa kiyanth sathutui. ..... 😊 😀
Paduru danwa. Gedarata tik athin tiynna. .......
Suwada maraii. Maln adui.
"Godakk isthuthiii., pinn oba thumata.
Sahaya dakwanwan kenk inwan a ayatath. " 《👍 🙌 🙏 》
👍👍👍තෙරුවන් සරනයි.
ගොඩක් අය විවිධ ප්‍රශ්න අහලා තියෙනවා මේ වගාව ගැන. ඒත් උත්තර දීලා නෑ. පිළිතුරු දුන්නා නම් හැමෝටම දැනුවත් වෙන්න පුලුවන් .
Athaaa. man oya dema ahanna hityae. Ahama gannak nethi une ne. isthuthiiiii . 👍 🙌 🙏
parashna godak aya ahanaya. Uthara ne. Gamiyatama thama paduwa.
Ahanwa. A unata uthara ne. Gamiyatama thama paduwa
එයා අපේ කමෙන්ට් බලන්නෙ නැද්ද දන්නෙ නෑ😮
Mahaththaya bisnas karanne nadda..
කතා කරන විදිහ නියමයී....... 💐💐💐
ලස්සනයි👍
සිරාවටම...
අර සා....දරයෙන් පිලිගන්නවා කියන කෑල්ල.. හෙන හුරතල්..
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි හොය හොයා හිටියේ
ගොඩක් ස්තූතියි , හොය හොයා හිටපු වීඩියෝ එකක් . 🙏🙏🙏
Very good. Thank you..
Aiya harima lassanata pahadiliwa kiyala denawa☺️☺️☺️☺️☺️
ගොඩක් වටිනවා 💐💐💐
Ape lamkawe the pektri walin mama dekala thiyenawa ostreliya weni rata walata the pekat karanawa. Niyamai wavanna asa . Saman pichcha malada hodama eka.theruwan saranai
Thank you so much for your useful information.
බොහොම .ස්තුතියි
Thank you very much. Your idea is great!
පිච්ච මල් වලට පොහොර දැමීම ගැන කියා දෙන්න
Obata budusaranai
It's fantastic and very interesting THANKS THERUWAN SARANAI
godak hoda video akak obata sthuthi budu saranai.!!
Godak sthuthi
සුභ අලුත් අවුරැද්දක් වෙිවා
Thank you❤❤❤❤❤
ගොඩාක් ස්තුතියි
Thanks....
මමත් හොය හොය හිටපු vido එක.. ගොඩක් ස්තුතියි...
බොහොම ස්තුති ..
Pichcha mal miladi ganna thenak thiyenawada
Balamu oba kiyana widiya tath hitawala
ස්තුති
Nk
ඔයත් පිච්ච ව ෙග මයි👍👍😄
Man laga tiyena rosa pichcha pale godak hemin hadenne.. Akata danna ona pohora monwada
Komarika vagava gana.miladihanna than milaganan ekkama visthara karala vidio ekak karannako
Super !
Mage saman pichcha palaya awuruddakata wadi. Mal natha kumak kala yuthuda?.theruwan saranai.
Kappadu karana vidiha kiyala denna please
ගැමියා නම් සුපර්
My favourite 👍👍🌹
Thank you so much
ගැමිය මල්ලිත් අද හරිලස්සනයි.....🌼🌼🌼🌼🌼🌼
Pichcha pelaya poachchiyaka hadala thiyenne.3wathawak withara mal awa.den ennema ne.kaden ganna thiyena pohora monawada pichcha mal enna
කොච්චර හිටෙව්වත් හෙද්න්නෙ නෙ මෙම ක්‍රමය බලන්නම්
Kohomathe mal wekuna ganne? Karuna kara pilithurak denna maharagama budusaranai
Aiye maru
Thank u..Gamiya..Tea palakarana widiha video.ek karann.👍👍
ලස්සනයි
Pichcha mal pala wikunana aya innawada?
Godak watinawa.
❤❤❤
Gadak hodai mama asawen hitiye loku watak wage hadaganna hati kiyannako
Menna pichcha cypruswalaharìyata
dasaman pichcha wargayakda😮
Wedagath adahasak 👌👌
Appe ithin pichcha gana varnanawa vadi vage
👍👍👍👍👍
Me channel ekatath sahayogayak denna. 🎈
Pot size eka keeyada?
Oba thumata haki eakmanin deanawada .rosa gaha .athu.palakaran.hati.bohoma pin
Mewa uba thuma gawa thiyanawada
ගැමියට මම හරිම කැමතියි ....
හ්ම් හරිම ලස්සනයි
Me mal wawanakota thiyena lokuma getaluwa thamayi panuwo kanawa. Mal pohottu pokura panu guliyak wage. Mekata prathikarmayak kiyanna puluwanda
Miladi ganna puluwanda
Picha mall. Valin rice also can cook 👩🍳
Mama me mal walata godak kemati niyamai👍👍👍👍👍👍
👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕
Man laga thiyenawa pokuru pichcha pala..eka parai mal awe ...aya mal awe na ..karanna deyak kiyannako aiye
මම බලාගෙන ඉන්නබ මල් පිපෙන්න් මොනව ද කරන්න ඕන කියල .😂
👍👍👍
ඔයගේ හිනාව වගේ.😃😃😃
👍👍
Dea saman malpelayak ganna handunaganna penwanna
Mula edala hada ganna widiya penana....aka thamaei wadagath
Ayya godak sthuthiy oyata bs
Saman pichcha mallda tea panaya Sadaha ganne.
Maga gaha mal pipan naa ai
සමන් පිච්ච කොල වලට කුඩා මැස්සො වහලා යුෂ බිලා කොල මැරෙනවා සබන් වතුර වලට යන්නෙ නෑ මේකට මොනවද කරන්න ඕනෙ
Konhomada pichcha mal vikunanne
Saman pichcha hadanna amarui
ඔයවගේනමි මගේ ගස්වල මල් එන්නෙම නැහැ මල්ලි
GEMIYA IS BEST
Ayye mal enewa Hari adune mkda kranna puluwan
Phone Namba Eka Mahatayage Ewanna Puluwanda
Kaiwaruwa adukarala,wade karanna
මගේ තියෙනවා දෑ සමන් පදුරක් තාම මල් නැහැ දැනට අවුරුදු 3වෙනව මොනවාද දන්න ඔනා
We love your channel, Great video, thank you. Before making the video write down the points that you are going to talk about. In this video you start to talk about something then stop and talking about another thing. You have to continue your explanation one point at a time.
Very good suggestion
😍😍
Bohoma sthuthi theruwan saranài
පිච්ච මල් ඔළුව කැක්කුමට කොහොමද පාවිච්චි කරන්නෙ..?
Sir kotta hadanna bavitha karane saman pichcha vitharada nathnam onama ekak bavitha kirimata hakida?
Kotta hadanna pichcha mal pavichchi karanawada?
සේපාලිකා පැලයක් හදා ගන්න විදිය කියන්න පුලුවන්ද.
මල් ඇට පැල කරන්න
මගෙ ලග පැල තියනව
මල් එනකොට ම පනුවො විඩිනවා ,මොනවද දඅන්නෙ ?
Sthuthi obata budusaranai
එක එක දේවල් එක එක කාලෙට එක එක්කෙනා එක එක විදියේ දේවල් එක එක විදියට කියනවා
Rosa pichcha mal enne ne. Ai kiyanna
💮💮💮💮💮🌾🌾
අතු කඩලා යට කරලා ඒ ෙහම ෙනා ෙවයි ෙනද
රෝසමල වගේ තියන පිච්ච පැලයක් ගන්නෙ කොහොමද අනෙක් පිච්ච මාලග තියනවා
සිතාරා මල් තවාන කියලා fb eke search karala balanna godak mal warga thiyenawa oya kiuwa ekath thiyenawa
මගෙත් ගැට පිචිච තියනව ඒත් මල් එන්නෙ එකයි දෙකයි ඒ මොකද
අර ලොකු පිචිච මල් පැල නැද්ද