Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කාරියනහුල අය සඳහාදුරස් වන්නට මේ 08:30බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ 19:30පැන මඩ කඩිති 33:05සරු පස දිලෙයි 39:24සුලං කුරුල්ලෝ 48:20 මහ වැසි 58:55මගෙ මන්ද්‍රිනම් 1:11:33
කාලෙකට පස්සෙ මේ comment එක දාන්නෙ කැළුම් ට. ඔයා මෙතනට එන අයගෙ උස් මිටි තත්ව අනුව ඔයා හදා ගන්නවා පන්තියක්.ඒ පන්ති වෙනසෙ වොයිස් ටෝන් එක අපිට නම් හොදට තේරෙනවා. නිවේදකයාගෙ භුමිකාව හරියට ඉගෙන ගන්න. ඔයාටත් අපි කැමතියි. දැනෙන දේ කාලෙකට පස්සෙ කිව්වෙ. ජයසිරි අමරසේකර කලාකරුවාට ඉතාම ලයාන්වත වොයිස් එකක් තියෙන්නෙ. අපි එයාට බොහොම කැමතියි ❤️ නාද නයන අයියා ඇතුලු පිරිසට ජය ❤️
මා නොවන මම පටන් ගත්ත දා ඉදලා බලාපොරොත්තුවෙන් හිටපු එක්කෙනෙක් තමයි ජයසිරි අමරසෙකර කියන්නේ .පරක්කු වෙලා හරි ගෙනාපු එක ලොකු දෙයක් .ආසවෙන් බැලුවා .ජයවේවා 💐💐
කාලෙකින් බලපු ලස්සන වැඩසටහනක්. මෙවැනි අයව තමයි ගෙන්නන්නත් ඕන.වටීනා හිත හොන්ද අවන්ක චරිතයක්. ආදරෙයි ජයසිරි අමරසේකර අයියේ. තෙරුවන් සරණයි.❤️
Lassana Geetha tika asawen baluwaNirogemath suba Nawa wasarak wewa budu saranaii devipihitaii 🌷🌷🌷
ජය වේවා ඔබට 🎸🎸🌾🌾🌹🌹🌟🌟 ජයසිරි අයියා ....
නාද නාදම තමයි .ස්තූතිය .ජයසිරි අයියා ජයවේවා .❤️🙏🙏
නිවෙන හඩක් ❤❤❤
හරිම ආසාවෙන් බලපු වැඩ සටහන .ආසම ගායකයෙක් .ස්තුති කැලුම් අයියේ .
කාලෙකට පස්සේ දැක්කේ ....ආදරෙයි හැමෝටම..😘😘😘🤗
Athiwishishtai ada wedasatahana. Jayasiri aiya wage nihathamanee kenek kandawagena ema godak watinawa. 🥰🥰😚💥💥💥💥💥
Lassana katahadak daksha sangeetha wediyeek nirahankara pudgalayek.kalum wage dakshayek tawath kenekwa agaya kireemath godak watinawa .oba depalatama jaya theruwan saranai.
සුපිරි ....සුපිරි ... කලෙකින් පට්ටම් සිංදු ටික
ආඩම්බරයි ජයසිරි මල්ලී ..ඔබට ජයවේවා ..❤💟💐
අලුත් අවුරුද්දේ ලස්සනම ලස්සන මිට පෙර නොතිබූ විශිෂ්ඨතම අනර්ඝතම මා නොවන ඔබ එකක් කරන්න එඩ්වඩ් ජයකොඩි සහ සුනිල් එදිරිසිංහ ගාන්ධර්වයන් දෙපල ගෙන්වන්න ...මෙතෙක් පැවැත් වූ අනර්ඝතම මා නොවන ඔබ වෙනවා නොවනුමානයි...
සුන්දර මිතුරෙක් අපේ ජයසිරි අයියා.ජය වේවා....
හිත හොයපු චරිතයක්,,,,,දක්ෂයෙක් තමයි ඉතින්,,,
දක්ස සංගීත වේදියෙක් සුබ පැතුම්
Jayasiri aiyye. Ada ape henayak saba una. Jewithe Amruwen iddi chaminda aiyya api oyawa egypt genawama api hamadam kathauna , dakka eka heenayak ada attatma saba karala dunna. Lassana sindu tikak select karala lassantama kiwwa. Api hadwathinma suba patanawa oyage siyaluma wada sarthaka wenna kiyala !!! . Egypt walin band eke drums gahpu Eranda malli. ❤❤❤❤🙏
ජයසිරි අයියා නිහතමානී හොද කෙනෙක් ❤❤❤❤
සේනානායක වේරලියද්ද මහත්මයා ගේන්නකෝ...ආයෙ නියමෙට තියේවි...😍 තවත් දෙයක් දැනුන...ජයසිරි අමරසේකර මහත්මයා නියම මහත්මයෙක්....නියම අවංක පුද්ගලයෙක්....😍
Obta niduk nirogi suwaya lebewa
කැසට් ඇල්බම් වල අපේ king sri lanka 1990tow2008
dedunnata hedayata pata akatu kala saha kalamediyata aliya duue obada sahurdayanani
jayasiri sir ❤️
90's legends ❤️
great
ලස්සන කටහඬක්
බලපු ලස්සනම මා නොවන මා
❤❤❤❤
පොරගෙම සිංදු වලට වඩා නම් හොඳයි. අර "මගේ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්වතෙක්" කියන සිංදුව මගේ ජීවිතේ මං අහපු ගෝත්‍රිකම, මෙලෝ රහක් නැති අහන්නත් අප්‍රියම සිංදුව.
තෝ අහන්නෙ නැතුව හිටපන් හරකා
@@MediaLifeSL තුති එම!
😂❤@@buddhikagunarathna4224
චින්තා අක්කා ❤️😭😭
Cassette ahapu aya dannawa..me nama kochchara covers wala liyavila thiyenawada kiyala..
rep sri lanka 1,2,3 ahala balanna supiri
adatath ahanwa
👍👍👍👍👍
කාරියනහුල අය සඳහා
දුරස් වන්නට මේ 08:30
බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ 19:30
පැන මඩ කඩිති 33:05
සරු පස දිලෙයි 39:24
සුලං කුරුල්ලෝ 48:20
මහ වැසි 58:55
මගෙ මන්ද්‍රිනම් 1:11:33
කාලෙකට පස්සෙ මේ comment එක දාන්නෙ කැළුම් ට. ඔයා මෙතනට එන අයගෙ උස් මිටි තත්ව අනුව ඔයා හදා ගන්නවා පන්තියක්.ඒ පන්ති වෙනසෙ වොයිස් ටෝන් එක අපිට නම් හොදට තේරෙනවා. නිවේදකයාගෙ භුමිකාව හරියට ඉගෙන ගන්න. ඔයාටත් අපි කැමතියි. දැනෙන දේ කාලෙකට පස්සෙ කිව්වෙ. ජයසිරි අමරසේකර කලාකරුවාට ඉතාම ලයාන්වත වොයිස් එකක් තියෙන්නෙ. අපි එයාට බොහොම කැමතියි ❤️ නාද නයන අයියා ඇතුලු පිරිසට ජය ❤️
මා නොවන මම පටන් ගත්ත දා ඉදලා බලාපොරොත්තුවෙන් හිටපු එක්කෙනෙක් තමයි ජයසිරි අමරසෙකර කියන්නේ .පරක්කු වෙලා හරි ගෙනාපු එක ලොකු දෙයක් .ආසවෙන් බැලුවා .ජයවේවා 💐💐
කාලෙකින් බලපු ලස්සන වැඩසටහනක්. මෙවැනි අයව තමයි ගෙන්නන්නත් ඕන.වටීනා හිත හොන්ද අවන්ක චරිතයක්. ආදරෙයි ජයසිරි අමරසේකර අයියේ. තෙරුවන් සරණයි.❤️
Lassana Geetha tika asawen baluwa
Nirogemath suba Nawa wasarak wewa budu saranaii devipihitaii 🌷🌷🌷
ජය වේවා ඔබට 🎸🎸🌾🌾🌹🌹🌟🌟 ජයසිරි අයියා ....
නාද නාදම තමයි .ස්තූතිය .
ජයසිරි අයියා ජයවේවා .❤️🙏🙏
නිවෙන හඩක් ❤❤❤
හරිම ආසාවෙන් බලපු වැඩ සටහන .ආසම ගායකයෙක් .ස්තුති කැලුම් අයියේ .
කාලෙකට පස්සේ දැක්කේ ....ආදරෙයි හැමෝටම..😘😘😘🤗
Athiwishishtai ada wedasatahana. Jayasiri aiya wage nihathamanee kenek kandawagena ema godak watinawa. 🥰🥰😚💥💥💥💥💥
Lassana katahadak daksha sangeetha wediyeek nirahankara pudgalayek.kalum wage dakshayek tawath kenekwa agaya kireemath godak watinawa .oba depalatama jaya theruwan saranai.
සුපිරි ....සුපිරි ... කලෙකින් පට්ටම් සිංදු ටික
ආඩම්බරයි ජයසිරි මල්ලී ..ඔබට ජයවේවා ..❤💟💐
අලුත් අවුරුද්දේ ලස්සනම ලස්සන මිට පෙර නොතිබූ විශිෂ්ඨතම අනර්ඝතම මා නොවන ඔබ එකක් කරන්න එඩ්වඩ් ජයකොඩි සහ සුනිල් එදිරිසිංහ ගාන්ධර්වයන් දෙපල ගෙන්වන්න ...මෙතෙක් පැවැත් වූ අනර්ඝතම මා නොවන ඔබ වෙනවා නොවනුමානයි...
සුන්දර මිතුරෙක් අපේ ජයසිරි අයියා.ජය වේවා....
හිත හොයපු චරිතයක්,,,,,
දක්ෂයෙක් තමයි ඉතින්,,,
දක්ස සංගීත වේදියෙක් සුබ පැතුම්
Jayasiri aiyye. Ada ape henayak saba una. Jewithe Amruwen iddi chaminda aiyya api oyawa egypt genawama api hamadam kathauna , dakka eka heenayak ada attatma saba karala dunna. Lassana sindu tikak select karala lassantama kiwwa.
Api hadwathinma suba patanawa oyage siyaluma wada sarthaka wenna kiyala !!! . Egypt walin band eke drums gahpu Eranda malli. ❤❤❤❤🙏
ජයසිරි අයියා නිහතමානී හොද කෙනෙක් ❤❤❤❤
සේනානායක වේරලියද්ද මහත්මයා ගේන්නකෝ...ආයෙ නියමෙට තියේවි...😍
තවත් දෙයක් දැනුන...ජයසිරි අමරසේකර මහත්මයා නියම මහත්මයෙක්....නියම අවංක පුද්ගලයෙක්....😍