කුකුල් පාලනේ අඩ සියුම් නිදලි ක්‍රමය 🐓 | Gam kukul palanaya
Вставка
- Опубліковано 24 бер 2024
- මෙම වීඩියෝව තුළින් අඩ සියුම් නිදිලි ක්‍රමය පිළිබඳ සියලුම තොරතුරු ලබා ගැනීමට සහ ගොවිපළ හිමියන්ගේ ප්‍රායෝගික තාක්ෂණයන් හා දැනුම පිළිබඳ සාකච්ඡා කරනු ලබයි.
- Домашні улюбленці та дикі тварини
අලුතෙන් ස්වයං රැකියා කරන්න ඉන්න අයට අදහසක් ගන්න හොඳ වීඩියෝ එකක්.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ගොඩක් ස්තූති
ගොඩක් වෙඩගත් මෙම විඩියෝ එක. ගොවිපල හිමියගෙන් ප්‍රශ්න කරන අකාරය, ඔහුට නිදහසෙ ප්‍රකාශ ඉඩිරිප්ත් කිරිම අගය කරනව.
❤❤
❤❤❤❤
හිත හොද ගොවියෙක් ජයවේවා
thanks mahathaya me wadasatahana karata
ඔව් මාත් මේ දවස්වල මේවගේ vidio බලනවා මන් ලංකාවට yanna ළගයි ගිහින් කුකුල් පාලනය කරන්න බලාගෙන ගොඩක් වටිනවා මේ vidio aka
Godak hoda ,hariyat wadakara mahatheyak budusaranai
වටින වීඩියෝ එකක්👍
සුපිරි වැඩසටහනක්...❤❤❤❤
කාටත් වැදගත්ම විඩියෝ නිතරම ගේනව සුපිරි ❤
සුපිරි වැඩක්....ගෙදර ඉන්න ගමන් ගානක් හොයන්ම ට්‍රයි කරන අයට මාර අත් වැලක්...තැන්ක්ස් MR Farmer ......🎉
budusaranayi puthe
ස්තූතියි.
Wow very interested...my friend....thank you for sharing...... happy farming.watching from Philippines
Thanks a lot my dear friend! ❤️
Harima piliwelai❤
Niyamai auye video eka me wage tawa video genna❤e govipale aithikara mahathmayatat isthuti
Good luck ❤❤
මමත් ලංකාවට එන්නේ මේක කරන්න මම හරි ආසයි මම හරි ආදරේයි සත්තුන්ට ස්තුතියි මේ අදහස්වලට
Thank you very much. Very good video
Thank you too
මෙවැනිම වටිනා වැඩසටහන් ඉදිරියටත් කරන්න ,,ඹබතුමන්ට බොහොමත්ම ස්තුතියි .
දිරි ගැන්විමට බොහොම ස්තුතියි
Niymai😊
Math harima asayi sathun athi karanna
Oya govipala koheda thiyenne mama polon naruwe Mata oya mahatthaya hamu wanna puluwanda
Congratulations ❤
🙏
Mahaththaya kikili petaw ganna thenak kiyannako
Aliye gahala tiyena del ganne kohenda
ඇත්තටම වටින විඩියෝ එකක්
👍❤️
Mamatha podiyata patan ganna inne sarthaka weida .ghanu apita me wade karanna puluwan weida aiye
මේ වැඩේ පව් හින්දා කරන්න හිතෙන්නෑ.සත්තුන්ට මමත් ආදරෙයි
Oya biththara kannedda😂
biththarayak kanawa wageda ban biththas dahasgank vikunana eka
Priyantha mahathage telephone phone ankaya labadenna
❤
Gama koheda mata kikiliyo5 kukulek 1 oni
Karadagolla kikiliyan biththara rakinawada
Kukul kuduwa pirisidu kakanna one dawas kiyakata warakda?
Mage kikiliyo godak cuti bithtara danne.kurulu bithtara wage ayi e
🌺👍
පැටවු apta ganna puluwanda
Mokadda me එළියේ vatakarala thiyenne dalakda
❤❤
Me kukullu kohenda ganna tiyenne
Karadagolla patau ganne කොහොමද
Mageth denata 20 withara innawa satthu aiye oyage video aeka beluwa godak wedagath aeka thq aiye🙏🙏
Aiye eya koheda inne කුකුළන් ganna puluwanda danne na
priyantha mahathage 4n no denna puluwanda
අයියේ තරවෝ ගැන vidio එකක් කරන්නකෝ 😘
Me govipala koheda thiynne
Biththara ganna puluwanda
Matath patan gnna aasai.eth mun bittara daala ivara unama masata vikunanna venavada.man kamathi na eekata.eekata visadumk ndda
Kohomada kukullo thorana vidiha
Math.lagadi.patan.ganda.inne.vitamin.varga.monada.denne
Mona wargayafa me satthu?
Brother eggs gana kohmda contact ekek one
API Kandy petawu Ganna puluwanda
🎉🎉🎉🎉🎉
Plz me aiya inna gama kiynnako
Mamath kuduwak hadanna inne oyalage wedio aka balagena hadanawa
🎉🎉🎉
Pitatha. Tanakola. Wagakalayuthui
Priyantha govimahathage pon namba eka dennako
Salliwslata ganna kohoma
පිුයන්ත .මල්ලි .දුරකථන ..අංකය .දන්න.පුලුවන්ද.....
Man patan aran enny mehema video tiyenawa dakke na dan masa 11k patau 4ok genawa okkoma kukullu 10 ekikiliyo eth karagena yanawa oyatath suba anagathayak
පැටව් ටිකක් ගන්න පුළුවන්ද
Mata kukkullu ganna one piriyantha aiyage foan no dennako
Meyage nambaret danna ane ganna kenekta ganna vistara danaganna
මටත් කුකුල් පැටවු විස්සක් denna .
පටන් ගන්න ඉන්නෙ ලගදිම මාත්
Mat godak Kal idala tiyena asawal Meka danata man videsha gatawa sitinne lankawata giyagan aramba kirimata asawak tiyenawa
No eka danna. Mama kuduwak hadanagaman
ප්‍රිරියන්ත අයියාගෙ ෆොන් නම්බරෙයක් දෙනවද.
බිත්තර තම්බල කන්න හොඳ🤗
Wata karana dal wargaya mokakda
මෙයාව සම්බන්ද කරගන්න පුලුවන්ද
සුප්පා වැඩක්...Mr Farmer You tube chanel එක තාම බැලුවේ නැද්ද ...හව් සැඩ්.. ට්‍රයි කරලා බලන්න ආස හිතෙයී.....🎉🎉
මේ වටේ ඇදලතියෙන දැල මොකක්ද.
ඔය දැල උස කීයක් විතර වෙනවද
විදුලිය අවශයමද?
කොහෙද තියෙන්නේ
පැටව් ගන්න පුළුවන් ද
Great job 👏 👍 👌
Mat patamganna inne
Ko
Mali ada sumkramaya kiyane nidali kramaya kiyane dekak hari de hariwidiyata danna
නිදැලි ක්‍රමය සහ අඩ සියුම් නිදරලි ක්‍රමය කියන්නේ 2ක්. මම මේ විඩියෝවෙන් ගෙනාවේ අඩ සියුම් නිදැලි ක්‍රමය ගැන. ඔබගේ ප්‍රතිපෝෂනයට ස්තුතියි.
Me mahaththayage pon number aka denna puluwan da Biththara ganna
Wedagath vidio ekak
කිකිලියො රකින කාලෙට මොකද කරන්නෙ
😢🙏❤
මන් ගාවත් 50ක් විතර ඉන්නවා කරදගොල්ල බ්‍රීඩ් එක දැන් බිත්තර දාන්න පටන් අරන් සති තුනක් විතර 20න් උඩ බිත්තර දැනට වැටෙනවා අදත් 23ක් තිබ්බා සුපිරි කුකුල්ලු ජාතිය❤
Kohomada gaththe ?
Biththara denawada
Oyagd dawasata piththara 37;withara danna one saththunta kanna dennemonawada
කොහෙද මේ කරඳගොල්ල
මේ පටව්කොහෙන්ද ගන්නෙ
Matath kikiliyo ganna puluwanda
0771678941
මටත් කුකුල් ජෝඩුවක් දෙන්න්ඩ බැරිද
Patau nadda ganda
දෙන විටමින් මොනවද
Mata biththara sathiyata 1000k denna puluwan
Aiye pirimi saththu wen karanne mokeda
Oyagen patau ganna baida aiye
Nu ekak denna
Lankawe innea unte sathu marande ba ath mas kande puluwan 😂
Kukullu biththara kotagana kanawa nm mkda krnne
Puluwan tharan biththara kotuwe thiynne nathuwa ain kara ganna.sippi katu karawala kudu knna denna
@@KanchanaSewwandi-sf7it ස්තුති
4n no eka dennako
Loku kikiliyo bittara 15 k unath rakinna puluwan
Mata kiyanna puluwanda kukul patau
Kuda kalaye sita bittaradana awadiya dakwa kama ha behet sadaha kopamana mudalak yanawada kiyala.kukul patau 100 k sadaha
Eka kanna dena pramenth ekka wenas wenaw samannyen 100 kata palaweni mase 5000 k wage yanawa masa 6k wage wenkota kikiliyek dawasakata 125g kanawa ethakota 70000 k wage yanawa biththara danna gaththam dawasakata biththarayak 70 gane 100 kata 7000 lebenawa dawasaka adayama ethakota kemata yanawa 2250 labe witharak 4750 masekata 142500 wage ganna puluwan oyata 100 k kikiliyo hadagaththama awruddak thamai samanyen biththra kikiliyo hadanne ita passe biththara dana eka adu wenawa wikunanna 1500 gane
Samanyen masa 6k yanakan beheth walata 10000k wage ita adu mudalak thamai yanne foul fox denna one vitamin B denna one antibiotics denna one wessata wage haw unama sema wage hedumoth amoxi denna one ewage dewal walata thamai masa 6kata yanne ita passe vitamin thamai denna one
@@ManojLakmal-hb5drබිත්තර ලේසියෙන් විකුනන්න පුළුවන්ද?
@@nowtyrasith5699 puluwan eka pradeshaye hetiyata thamai mila wenne
@@ManojLakmal-hb5dr ok tnx brother
පැටවු ටිකක් ගන්න පුලුවන්ද ...
0771678941