Finance SL
Finance SL
  • 22
  • 172 221
අලුතින් වාහන ගෙන්නද්දි, වාහන මිලට වෙන දේ. අලුත් වාහන වල මිල ගනන්?? Vehicle Market in Sri Lanka
අලුතින් වාහන ගෙන්නද්දි, වාහන මිලට වෙන දේ. අලුත් වාහන වල මිල ගනන්?? Vehicle Market in Sri Lanka @financesl
මෙම වීඩියෝවේදී පහත කරුණු සම්බන්ධව සාකච්කඡා කර ඇත.
1) වාහන ආනයනය සම්බන්ධ ගැසට් නිවේදන
2) වාහන ආනයනය සම්බන්ධව අදාල බදු වර්ග
3) පවතින වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ කෙසෙද?
4) නව වාහන් වල මිල ගණන් වෙනස් වෙන්නේ කෙසෙද?
5) නව වාහන සඳහා අත්තිකාරම් මුදල් ලබා දිය යුතුද?
---------------------------------------------------------------------------------------------------------------------------
FACEBOOK LINK
profile.php?id=100072218957802&mibextid=ZbWKwL
------------------------------------------------------------------------------------------------------------------------
FOR INQUIRIES
financesl2024@gmail.com
--------------------------------------------------------------------------------------------------------------------------
TAGS
#vehicles #vehicle #vehicledetails #import #duty #tax #money #car #van #bus #lorry #srilanka #srilankangovernment #centralbankofsrilanka #restrictions #finance #bank #letterofcredit
Переглядів: 5 698

Відео

බැංකු පහක ස්ථාවර තැන්පතු පොලිය/ Latest Fixed Deposit Rates BOC/Peoples/Sampath/HNB/Commercial
Переглядів 5 тис.Місяць тому
බැංකු පහක ස්ථාවර තැන්පතු පොලිය/ Latest Fixed Deposit Rates BOC/Peoples/Sampath/HNB/Commercial මෙම වීඩියෝවේදී පහත කරුණු ගැන සාකච්ඡා කර ඇත. 1) මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති වෙනස් වීම 2) ලංකා බැංකුවේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත. 3) මහජන බැංකුවේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත. 4) සම්පත් බැංකුවේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත. 5) කොමර්ශල් බැංකුවේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත. 6) HNB බැංකුවේ ස්ථාවර තැන්පතු පොලී ...
ඕනෑම කෙනෙකුට Credit Card එකක් ගන්න පුළුවන් පහසුම විදිහ- Cash Margin Credit Cards @FinanceSL
Переглядів 2022 місяці тому
ඕනෑම කෙනෙකුට Credit Card එකක් ගන්න පුළුවන් පහසුම විදිහ- Cash Margin Credit Cards. මෙම වීඩියෝවේදී පහත කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. * සාමාන්‍ය ණය කාඩ්පතක් ලබා ගැනීම සඳහා සැපරිය යුතු අවශ්‍යතා * මෙම ණය කාඩ්පතක් ලබාගත හැකි වන්නේ කාටද? * ස්ථාවර තැන්පතුවකට එදිරිව ණය කාඩ්පතක් ලබා ගන්නා ආකාරය * සාමාන්‍යයෙන් ණය කාඩ්පතක් හා සංසන්දනය කිරීමේදී ස්ථාවර තැන්පතුවකට ඉදිරිව ලබාගත් ණය කාඩ්පතකට ලැබෙන විශේෂ වාසි...
ජ්‍යෙෂ්ඨ පුරවැසි 15% ස්ථාවර තැන්පත් ක්‍රමය ලැබෙන දවස - Senior Citizen Special Fixed Deposit Scheme
Переглядів 109 тис.2 місяці тому
ජ්‍යෙෂ්ඨ පුරවැසි 15% ස්ථාවර තැන්පත් ක්‍රමය ලැබෙන දවස - Senior Citizen Special Fixed Deposit Scheme මෙහිදී අපි පහත සඳහන් කරුණු සම්බන්ධව සාකච්ඡා කර ඇත. * පෙර පැවති 15% ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය නැවැත්වීමට හේතු * යෝජිත තැන්පතු ක්‍රමයෙන්උපරිම මුදල් සීමාව * යෝජිත තැන්පතු ක්‍රමයෙන් මුදල් තැන්පත් කිරීමට සපුරාලිය යුතු අවශ්‍යතා * ඊට අදාළ රඳවා ගැනීමේ බදු We have discussed the following topics in this v...
ඒකක භාර වල ආයෝජනය -Unit Trust Investment Part I @financesl
Переглядів 1,1 тис.8 місяців тому
ඒකක භාර වල ආයෝජනය -Unit Trust Investment @financesl මෙම වීඩියෝවේ දී පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත 1 ඒකකභාරයක් යනු කුමක්ද? 2. ඒකක භාරයක ආයෝජනය කරන්නේ කෙසේද?. 3. ඒකක භාරයට සම්බන්ධ පාර්ශවයන් මොනවාද? 4. ඒකක භාර තුළ ඇති ආයෝජන අවස්ථා මොනවාද? 5. ගැළපෙන ආයෝජන අවස්ථාවෙහි තෝරා ගන්නේ කෙසේද? 6. ඒකක භාර වල ඇති වාසි අවාසි මොනවාද? We have discussed he following topics in this video. 1. What is the...
රාජ්‍ය බැංකු වලින් ලැබෙන ඉහළම පොලිය සහිත ඉතිරිකිරීමේ ගිණුම. Call Deposit Accounts@FinanceSL#savings
Переглядів 1,4 тис.8 місяців тому
We have discussed the following topics in this video. *What is the call deposits? * Interest rates for the call deposits? * Minimum Deposit Amount for Call Deposits *To whom use the Call Deposits PREVIOUS VIDEO LINK ua-cam.com/video/Le3V7PVxIt4/v-deo.htmlsi=q_O80z9UF645b07J FACEBOOK LINK profile.php?id=100072218957802&mibextid=ZbWKwL j FOR INQUIRIES financesl2024@gmail.com CHAPTERS...
බැංකු වල මනිමාකට් ගිණුම් සහ අරමුදල් කළමනාකරණ සමාගම්වල මනිමාකට් ගිණුම් වල ඇති වෙනස @FinanceSL
Переглядів 11 тис.9 місяців тому
මෙම වීඩියෝවේදී පහත සඳහන් කරුණු සම්බන්ධව සාකච්ඡා කර ඇත්තෙමු 1) බැංකු සහ අරමුදල් කළමනාකරණ සමාගම්වල නියාමන අධිකාරියෙන් මොනවාද? 2 ) අරමුදල් කළමනාකරණ සමාගම්වල මනිමාකට් ගිණුම් වල ඇති වාසි මොනවාද? 3) අරමුදල් කළමනාකරණ සමාගම්වල මනිමාකට් ගිණුම් වල ඇති අවාසි මොනවාද? 4) අරමුදල් කළමනාකරණ සමාගම්වල අවදානම කෙබඳුද? 5 ) නිසියාකාරව මුදල් ආයෝජනය කරන්නේ කෙසේ ද? NDB WEALTH MANAGEMENT CONTACT NUMBERS. Hotline : 94 71...
ආයෝජනය සඳහා හොඳම බැංකුවක්ද?රක්ෂණ සමාගමක්ද? Different Between the Investment in Bank and Insurance
Переглядів 4589 місяців тому
ආයෝජනය සඳහා හොඳම බැංකුවක්ද?රක්ෂණ සමාගමක්ද? Different Between the Investment in Bank and Insurance මෙම වීඩියෝ දී පහත සඳහන් කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇත්තෙමු 1. රක්ෂණ යනු කුමක්ද ? 2. බැංකුවක ස්ථාවර තැන්පතු සහ සැසදීමේදී රක්ෂණ ආයෝජන සැලැස්මකින් ඇති වාසි අවාසි මොනවාද? 3. හරියටම ගැලපෙන ආයෝජන සැලැස්ම තෝරාගන්නේ කෙසේද? 4. රක්ෂණය ආයෝජන සැලැස්මක් ලෙස භාවිතා කළ හැකිද? We have discussed the following topics ...
ඩොලර් එක තවදුරටත් පහළ යන්නේ ඇයි? රුපියල තවත් ශක්තිමත් වෙයි Reasons for Depreciate Dollar@FinanceSL
Переглядів 1 тис.9 місяців тому
ඩොලර් එක තවදුරටත් පහළ යන්නේ ඇයි? රුපියල තවත් ශක්තිමත් වෙයි Reasons for Depreciate Dollar මෙම වීඩියෝවේදී අපි පහත කරුණු ගැන සාකච්ඡා කර ඇත්තෙමු * රට තුළට විදේශ විනිමය ලැබෙන ක්‍රම * රට තුළින් විදේශ විනිමය ඉවතට යන ක්‍රම * රට තුළ විදේශ විනිමය සංචිතය ඉහළ යෑමට හේතු * ඩොලර්යේ අඩු නිසා ලැබෙනවාසියක් ජනතාවට ඇත්තටම ලැබුණාද? We have discussed the following topics in this video *Methods of receiving foreign c...
වගා ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම අවදානම්ද?Risk of the Plantation Investment #plantation#risk@FinanceSL
Переглядів 3649 місяців тому
වගා ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම අවදානම්ද?Risk of the Plantation Investment@FinanceSL මෙම වීඩියෝවෙන් පහත සඳහන් කරුණු සම්බන්ධව සාකච්ඡා කර ඇත්තෙමු * වගා ව්‍යාපෘතියක් යනු කුමක්ද? * වගා ව්‍යාපෘතියකින් අපට ලැබෙන වාසි අවාසි මොනවාද? * වගා ව්‍යාපෘතියක ආයෝජනය කිරීම අවදානම්ද? * එසේනම් අපි ආයෝජනය කළ යුත්තේ කෙසේද? We have discussed the following topics in this video. * What is the investment of Plantation? * W...
මනි මාකට් ගිණුම සහ ස්ථාවර තැන්පතු අතර වෙනස- Difference Between Money Market Account & Fixed Deposit
Переглядів 20 тис.10 місяців тому
මනි මාකට් ගිණුම සහ ස්ථාවර තැන්පතු අතර වෙනස- Difference Between Money Market Account & Fixed Deposit We have discussed the following topics in this video. * What is the money market account? * What is the minimum deposit to open a money market account? * What are the interest rates for money market accounts? *The difference between fixed deposit and money market account. FACEBOOK LINK facebook.c...
පරාටේ නීතිය සහ එයින් ඇතිවන බලපෑම Parate Execution Method #banking #recovery #law@FinanceSL
Переглядів 45610 місяців тому
පරාටේ නීතිය සහ එයින් ඇතිවන බලපෑම Parate Execution Method #banking #recovery #law We have discussed the following topics in this video. * What is the parate execution * What is the procedure of parate execution? *Which loans cauted by Parate execution * Have any threat to depositors by the Parate Execution මෙම වීඩියෝවේදී පහත සඳහන් කරුණු සම්බන්ධව සාකච්ඡා කර ඇත්තෙමු පරාටයේ නීතිය යන කුමක්ද යනු කුමක...
වාහනයක් සීස් කරන්න පුලුවන්ද? Procedure of Acquire Arrears Vehicle #arrears #lease #banking@FinanceSL
Переглядів 15111 місяців тому
වාහනයක් සීස් කරන්න පුලුවන්ද? Procedure of Acquire Arrears Vehicle #arrears #lease #banking@FinanceSL
Top Tricks To Recover Lease Arrears ලීස් එක ගෙවාගන්න බැරි නම් කරන්න තියෙන හොඳම වැඩේ#leasing#arrears
Переглядів 11911 місяців тому
Top Tricks To Recover Lease Arrears ලීස් එක ගෙවාගන්න බැරි නම් කරන්න තියෙන හොඳම වැඩේ#leasing#arrears
How to do Banking Transactions with Safe /ආරක්ශිතව බැංකු කටයුතු සිදු කරන්නේ කෙසේද? #banking #safety
Переглядів 70Рік тому
How to do Banking Transactions with Safe /ආරක්ශිතව බැංකු කටයුතු සිදු කරන්නේ කෙසේද? #banking #safety
Difference of Vehicle Leasing Vs Draft - වාහන ලීසිං සහ Draft අතර ඇති වෙනස හරියටම දැනගමු
Переглядів 6 тис.Рік тому
Difference of Vehicle Leasing Vs Draft - වාහන ලීසිං සහ Draft අතර ඇති වෙනස හරියටම දැනගමු
How to Obtain a Housing Loan Step by Step. නිවාස ණයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය මුල සිට සරලව.
Переглядів 3,5 тис.Рік тому
How to Obtain a Housing Loan Step by Step. නිවාස ණයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය මුල සිට සරලව.
Importance of Property Valuation in Sinhala. දේපල තක්සේරු වාර්තා ගැන හැමදේම සිංහලෙන්
Переглядів 5 тис.Рік тому
Importance of Property Valuation in Sinhala. දේපල තක්සේරු වාර්තා ගැන හැමදේම සිංහලෙන්
Introducing Video FinanceSL Youtube Channel
Переглядів 78Рік тому
Introducing Video FinanceSL UA-cam Channel

КОМЕНТАРІ

  • @sudarshanisamarasinghe1681
    @sudarshanisamarasinghe1681 Годину тому

    පිං සිදුවේවා

  • @sljoker4548
    @sljoker4548 День тому

    Katugastota pch 11 ka warga adi 28000 thattu 2 niwasaka Value eka keeyak weida.

  • @piyaseeli2325
    @piyaseeli2325 6 днів тому

    බෝ. පිං. ඔබතුමාට. මම. රට. ගොස්. දුක්විදලා. උපයාගෙන. අද. ජීවත්. වෙන්නේ. ඉන්න. තැනක්. නැහැ. දෙමාපියන්. දෙදෙනා මිය. ගියාම. බොරු. ලියන්නේ. නැහැ. ඇවිත්. බලන්න. පූලුවන්. බෙහෙත්. ගන්න පවා. පවා. ආමාරුයි. දැනුවත්. කිරිමට. ඔබතුමා. පිං. බූදූසරණයි. 🙏🙏🙏

  • @dewni97
    @dewni97 7 днів тому

    තක්සේරු කරන මහත්මයාට අපි කීයක් වගේ ගෙවන්න ඕනද?( මම guess කරනවා ගෙදර 18M වගේ වටිනවා කියලා ) කහතුඩුව අවට ඉන්න මහතමයෙක් දන්නවා නම් කියන්න පුළුවන් ද? ස්තූතිය

    • @FinanceSL
      @FinanceSL 7 днів тому

      ඒක නං එයාගෙන්ම අහන්න වෙනවා.. 071-807-7840 නිහාල්. මෙයාට කතා කරන්න

  • @Crukshan
    @Crukshan 9 днів тому

    Panadura inna kenekge number ekak ona

  • @ChampaHawpeLiyanage-ml3lx
    @ChampaHawpeLiyanage-ml3lx 11 днів тому

    Thank ❤

  • @aniljayawardena3249
    @aniljayawardena3249 11 днів тому

    Boru kiyana epa ban 2020 ta sapekshaws dollar eka wadi une 55% i 2025 di

    • @FinanceSL
      @FinanceSL 11 днів тому

      Ow. Man kiyala thiyenne dollar eka degunekin thun gunekin wedi una koyala newei, Badu mila dethun gunekin wedi una kiyala..

  • @asimpleguy9667
    @asimpleguy9667 11 днів тому

    dan ithin nam vahana tika bala bala kalpana karala bala bala inna thamai wenne😅

  • @MohammedSayan-z1n
    @MohammedSayan-z1n 11 днів тому

    👍

  • @yamunaprabashini6625
    @yamunaprabashini6625 11 днів тому

    Yhiyaganin

  • @malanfernando2345
    @malanfernando2345 12 днів тому

    යකෝ වාහන ගෙන්නන්න දෙන්න බෑ . බොරුවට පාරේ traffic වැඩිවෙනවා විතරයි . අපේ ගෙදරත් වාහන දෙකක් තියනවා . ඩොලරුත් නැතිවෙනවා රටේයකෝ වාහන ගෙන්නන්න එපා . බොරුවට පාරේ traffic වැඩිවෙනවා විතරයි . අපේ ගෙදරත් වාහන දෙකක් තියනවා . ඩොලරුත් නැතිවෙනවා රටේ . අපි කොහොම හරි වාහන ගෙන්නන එක නවත්තනවා

    • @sandeepalakshan9658
      @sandeepalakshan9658 12 днів тому

      Ekk dipn mt 😂arthmartha kami ponn pakaya🤧

    • @asimpleguy9667
      @asimpleguy9667 11 днів тому

      thota 2k thibba nam apita moko apita na modayo thota vahana vadi nam vahana deka vikunapan natham mata deepan😅😅

    • @aniljayawardena3249
      @aniljayawardena3249 4 дні тому

      Samahara minissunta therenne na oya therun karanna hadana de

  • @hilarykalubowila
    @hilarykalubowila 12 днів тому

    Thia fellow is telling lies 2033di luxary tax changed

    • @hilarykalubowila
      @hilarykalubowila 12 днів тому

      Sorry not in 2033 but itchanged in 2023

    • @FinanceSL
      @FinanceSL 11 днів тому

      Yes. Luxury taxes changed on 2023, as Rs.3.5Mn upward vehicles. Rs.3.5Mn is not the considerable value for luxury taxes. Therefore government will be changed that. Because of I am not mentioned here that.

  • @nipunasarathchandra5638
    @nipunasarathchandra5638 12 днів тому

    Good Video..❤

  • @chillplanet1053
    @chillplanet1053 13 днів тому

    bank loan ekak magin idamak laba ganeemata yamedi valuation eka karanne bank eka maginda.

    • @FinanceSL
      @FinanceSL 13 днів тому

      Samahara banku, eyalage valuerslagen karanawa. Godak ewaye api pitin karaganna oni. Hema bankuwema valuersla list ekak innawa. Eyalagen oni kenekgen karaganna puluwan..

  • @JayanathFernando-n8r
    @JayanathFernando-n8r 15 днів тому

    සාකච්ඡා මට්ටමේ තිබිලා වැඩක් නෑ නේ! ඕවා රසවත් බලාපොරොත්තු මනසට ඇතුළු කරන වීඩියෝ නේ! අපට තිබුණු 15% අඩු කළා 8% ට. ඒ 8% න් පවා ආණ්ඩුව 5% ක් කපාගන්නවා. දැන් කපා ගන්න ප්‍රතිශතය 5% සිට 10% දක්වා වැඩි කරනවා කියලයි ප්‍රවෘත්ති වලට කීවේ. අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිල දිගින් දිගටම වැඩි වෙනවා. වෛද්‍ය චැනලින් ගාස්තු සහ වෛද්‍ය රිපෝට් ගාස්තු දිනෙන් දින වැඩි වෙනවා.

  • @MeriyanSriyani-ko3ni
    @MeriyanSriyani-ko3ni 18 днів тому

    ඒක අපට ලොකු හයියක්

  • @nuwanrajapaksha445
    @nuwanrajapaksha445 19 днів тому

    කඩුවෙල නවගමුව ප්‍රදේශයේ නිවසක වටිනාකම තක්සේරු කර ගන්න කෙනෙක් සම්බන්ධ කරගන්න පුලුවන් ද..දුරකථන අංකයක් ලබාදෙන්න පුලුවන් ද..

    • @FinanceSL
      @FinanceSL 13 днів тому

      071-807-7840 Nihal. meyawa sambanda karaganna

  • @myasapala3399
    @myasapala3399 19 днів тому

    මුන් කියන්නේ බොරැ මගේ තිවුනේ ලක්ෂ හතක් රනිල් කැපුවා පොලිය පස්සේ හාරදාහක් අටසීයක් තිවුනා ජනවාරියේ අටසීයක් කපලා අනුර මූට චන්දේ හදලා මූ දිනෙව්වේ අපට කෙලියා දැන් හාරදාහක් පමණයි ජනවාරි මම ගත්තා මුන් කියන්නේ පට්ට පල් බොරැ මම නම් මුන්ට ආයේ චන්දේ දෙන්නේ නෑ

  • @HerathChandrathilaka
    @HerathChandrathilaka 19 днів тому

    සතුට .....

  • @SriyalathaW
    @SriyalathaW 19 днів тому

    ජනපති තුමනි ප්‍රමාද වි හෝ ගත් තිරනයට පිං😂

  • @FonsekaSunilGamini
    @FonsekaSunilGamini 20 днів тому

    Kappa kelala? What 15%?

  • @chathurihansika6249
    @chathurihansika6249 21 день тому

    Bank eken, loan ekata yana full payment eka den na neda, ---% keeyada bank eken denne

  • @TRChaminda
    @TRChaminda 22 дні тому

    Waripanm hadankota pelapstha kiyanne mokakda

  • @harshakasun2073
    @harshakasun2073 24 дні тому

    Money market accounts valata bank ekk nishitha kalayk katha karagnn onida? nathnam apita digatama invest karapu gana thiyagnn puluvanda?

  • @krishanthikulasooriya6279
    @krishanthikulasooriya6279 28 днів тому

    Tom pachaya

  • @padminijayanthi4721
    @padminijayanthi4721 Місяць тому

  • @padminijayanthi4721
    @padminijayanthi4721 Місяць тому

    ❤ ඉන්නවත් තැනක් නැති අපට ලොකු අස්වැසිල්ලක් නැතිනම් අපි ගෙවන්නේ කොහොමද කාමරේගේ යන

  • @chandigamage2400
    @chandigamage2400 Місяць тому

    ඊයේත් මම සම්පත් ගිය වෙලාවෙත් ඇ හුවා. තවම කිසිම තිරනයක් දන්වා නැති බව කිවා... මේ කියන ලෙස පොලිය ලබා දෙන්නේ නම් බොහෝ වටිනවා...කතාව පමනක් නම් වැඩකුත් නැහැ.

  • @ShilaPerera-p4o
    @ShilaPerera-p4o Місяць тому

    Onna..ayie..booty..danna..apa..may..keyalpu.aka..pelegnnawa

  • @SunethraWeerasinghe-b3e
    @SunethraWeerasinghe-b3e Місяць тому

    මේ ආරංචිය ඇත්ත එකක් නම් ගොඩක් සතුටුය්, ඉක්මනින් ක්‍රියාත්මක වේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @nawanjanavishwa3733
    @nawanjanavishwa3733 Місяць тому

    1000000 ක් අවුරුදු 5කට දැමොත් පොලී කීයද

    • @FinanceSL
      @FinanceSL Місяць тому

      සම්පත් එකේ තමයි වැඩිම වෙන්නෙ. 13% දැන්

  • @thushalthekshana1635
    @thushalthekshana1635 Місяць тому

    සම්පත් බැංකුව මාස 7 එකේ පොලිය දෙන්නේ හැම මාසයකම 9% ගානේද නැත්තන් මාස නමයටම 9% එවා එක පාරයිද ?

    • @FinanceSL
      @FinanceSL Місяць тому

      අවුරැද්දටම 9% යි. ඒ අවුරුද්දටම එන ගාන, දොලහෙන් බෙදල 7න් වැඩි කලාම එන ගාන තමයි මාස 7ට හම්බෙන්නෙ..

  • @thissapatabendi
    @thissapatabendi Місяць тому

    යෝජනා යෝජනා !!! කරන්න යනව කියන ඒවා නෙවෙයි කරන දේවල් කියන්න. සිහින මාලිගා හදල වැඩක් නෑ.

  • @dilshankumara1691
    @dilshankumara1691 Місяць тому

    N.s.B aka miney market account thiyada?

  • @DinathKasthuri
    @DinathKasthuri Місяць тому

    Rdb eka ganath karandako

  • @SankaMaduranga-em6du
    @SankaMaduranga-em6du Місяць тому

    අනේ පුතේ අපි වගේ අයට මේක ගොඩාක් වටිනව. වැඩේ වෙනවනම් 😁

  • @JayanthaPremawansha-sq2tr
    @JayanthaPremawansha-sq2tr Місяць тому

    Bankuwata gihin ehuwama thama danwaa nehe kiyanaa 15 % kawadada denn ? ? ?? 6:45 6:45 6:45

  • @sandamaliweerasinhe912
    @sandamaliweerasinhe912 Місяць тому

    100000 danna honda mona bank ekada

    • @FinanceSL
      @FinanceSL Місяць тому

      පොලිය වැඩි සම්පත් එකේ.

  • @shanmalinda4639
    @shanmalinda4639 Місяць тому

    Money market ගිණුම සදහාත් ATM Card එකක් මගින් ගනුදෙනු කරන්න, සල්ලි බැර කරන්න, හා අරගන්න පුලුවන්ද? සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමකට use කරන විදියට.

    • @FinanceSL
      @FinanceSL Місяць тому

      ඔව් සාමාන්‍ය ඉතුරුම් ගිනුමක් වගේම පාවිච්චි කරන්න පුලුවන්.

  • @theodoredesilva4457
    @theodoredesilva4457 Місяць тому

    Saylan bank what happen

    • @FinanceSL
      @FinanceSL Місяць тому

      ඉදිරියේ දී වීඩියෝ එකකින් අරං එන්නන්

  • @ranjithsomarathna7375
    @ranjithsomarathna7375 Місяць тому

    මෙිවැනිවිඩියො දානඑකහොදයි⁣ ජේෂ්ඨ පුරවැසියන් බලාපොරොත්තුව ඒකයි

  • @ruwanchathu5807
    @ruwanchathu5807 Місяць тому

    Ten million 2 years commercial bank eke demmot masika poliya kiyda

    • @FinanceSL
      @FinanceSL Місяць тому

      Rate eka 8.65%. Poliya masseta 72084/-

  • @AnulaAmarakoon
    @AnulaAmarakoon Місяць тому

    Duka danna janapathi thumani Obathumata godak pin

  • @UpaliPushpakumara-u7e
    @UpaliPushpakumara-u7e Місяць тому

    Kiwwata thawama nehe, ,

  • @somarathnamalgaswatta5453
    @somarathnamalgaswatta5453 Місяць тому

    මීටවසර ගනනකට පෙර මවි පියවරැ විසින් පෝෂනයඌ බුද්දිමත් පිරිසක් නාකි උදවියට ඡේෂඨ පුරවැසිය කියල කීර්ති නාමයක් දීල ඒ අයට බංැකුමගින් සාදාරණ පොලියක් දීල ඔවුන් ජීවත්කලා ඒවැඩ සටහන මගින් අපි යැපුන එය යෝජනා කරපු අයට පිං. රට කාපු උදවිය පොලිය අඩුකරල ඒ මුදලෙන් %5 කපනව වයසක අයත්. රටේ සරමබළකාය ලෙස හිතල. ගමිවල ජීවත්වන අසරණ අයට කරපපු අසාධාරණයක් මවිකිරි බීපු අය තමන්ගේ මවි පියන්ලෙස වැඩිහිටියන් දෙස බැලිය යුතුය. රට පාලනය කරපු අය කරණ ලද වංචනික මුදල් ඉපැයීම් වලින් කීයක්වත් අප අරන් නැත රටබංකොලොත් කලාට වැඩිහිටියන් පලිනැත අපි පාර්ලි මේන්තු නියෝජිත වැඩිහිටියන්ද නොවේ දවසට කෝටි ගනන් වියදමි කල යුද්ධ කාලයේදීවත් මේ තරමි ජනතා හිංසනයක් නොතිබුනි මරණ මංචකයේ සිටින අපිද එදා රටට යමක් කර අද මහල්ලනව සිටී. වැඩිහිටි ගිණුමි සඳහා ලොකු සල්ලි කාරයන් ඒ ඒ අයට වැඩිහිටි ගිණුමි පවත්වාගනී දුප්පත් අයට නමි ඒ ලාබය නැත. ජේෂ්ඨ පුරවැසි ගිණුමි වල පොලී අනුපාතයට නව රජයෙන් සෙතක් වනු ඇතැයි මා උපකල්පනය කරමි

  • @DilanSanjeewa-w7h
    @DilanSanjeewa-w7h Місяць тому

    Rathnapura contact number plz

    • @FinanceSL
      @FinanceSL Місяць тому

      0716855624 Mr.Gamini 0779963540 Mr.Dananjaya

  • @Zaha-x5h
    @Zaha-x5h Місяць тому

    Thenmpath karapu Hemoma ekathuwela salli okkoma ganna private bank wala danna munta naya denna salli nethiwei

    • @FinanceSL
      @FinanceSL Місяць тому

      Ehema salli gaththoth nan private vitharak newei meke kiyala thiyena government banksuth okkoma wetenawa. Ehema kaloth ithin anthimata oyalatama thamai jeevath wenna beri wenne badu mila wedi wela..

  • @Zaha-x5h
    @Zaha-x5h Місяць тому

    Nikan kiyawannethuwa poilya wedi karanna

    • @FinanceSL
      @FinanceSL Місяць тому

      Eka meke comment karala wedak nane.. 🤔🤔

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 Місяць тому

    බලාගෙන ඉන්නවා දැනට අඩුම ගානේ ලැබෙන පොලියෙන් 5% කපන එක නවත්වන්න.

  • @nishaldilushasavinda5177
    @nishaldilushasavinda5177 Місяць тому

    Commercial eke dina 100 poliya 9.5% neda

    • @FinanceSL
      @FinanceSL Місяць тому

      Na. Dina 100 7.00% Dina 200/300 7.5%