SIRI Controls Our Life For A DAY | 24 Hour Challenge | සිංහල vlog | Yash And Hass

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 2 тис.

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 Рік тому +43

    කවද හරි ලංකාවට ආව දවසට දෙන්නව බදාගන්න ඕන. ආදරෙයි little brother and sister ❤

  • @shehangunathilake
    @shehangunathilake Рік тому +189

    සෑහෙන කාලෙකින් හසි මොටා & යෂ් පැංචි 🥺❤️

  • @Deshanibhagya-
    @Deshanibhagya- Рік тому +95

    පලවෙනියට බලන්න බැරි උනත් ඒ ආදරේ නම් අඩු වෙන්නෙ නෑනෙ වෙනද වගේම දෙන්නටම ආදරෙයි ගොඩාරියක්😊❤🌍

  • @Seleena_Hazel
    @Seleena_Hazel Рік тому +434

    කවදාවත් අතරමගදි නවත්තන්න හිතෙන්නෑ ඔයාලගෙ වීඩියෝස් 🥺 Love you babies 💕

  • @mallikasomarathna9058
    @mallikasomarathna9058 Рік тому +352

    බදින් නෑ කියලා හිත හදන් ඉද්දී මේ දෙන්නගේ videos බැලුවම ඔන්න ඔහේ කියලා බදින්නත් හිතෙනව අප්පා😂❤

  • @sanjanaperera02
    @sanjanaperera02 Рік тому +154

    මේ වගේ ආදරයක් ලැබෙන්න තරම් කොච්චර පිං කරලා ඇතිද🥰 Bless you both❤ Love you✨

  • @randunikawshalya5760
    @randunikawshalya5760 Рік тому +134

    මේ veadios දකිද්දී කී දෙනෙක්ට හිතෙන්න ඇතිද අනේ මටත් මේ වගේ ආදරයක් තිබ්බනම් කියලා 😇 අනේ මටනම් හිතෙනවා 😁

  • @rashi1648
    @rashi1648 Рік тому +95

    හෙන අවුලෙන් ඉදියෙ.මේක බැලුවම හිතට හෙන සැහැල්ලු යි.
    අපිව සතුටින් තියන ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනෙ❤️❤️

  • @bodhijayasuriya
    @bodhijayasuriya Рік тому +153

    😂😂😂 ඒක නම් නියමයි 😂😂😂😂 කොණ්ඩෙ කපන එකයි make-up කරන එකයි තමයි 😂😂😂 කිසිම වෙලාවක boring නැති vlogs ඕන නම් YashandHass තමයි ඉතින් ❤❤❤❤😁

  • @manodyaperera3566
    @manodyaperera3566 6 місяців тому +4

    හොදින් තේරුම් ගත්ත , හොද ඉවසීමක් තියන husband කෙනෙක් එයා, ඔයා ගොඩක් වාසනාවන්තයි 🥺❤️🥰

  • @saurumakalpani1765
    @saurumakalpani1765 Рік тому +220

    ලොකු දුකකින් ඉන්න වෙලාවක හිත හදා ගන්න බැරුව,මූනට හිනාවක් ගේනවට පින්🥺🙏

    • @Anu.00
      @Anu.00 Рік тому +3

      🥺🥺🥺anee ow❤

  • @gayanikaushalya6832
    @gayanikaushalya6832 Рік тому +52

    අනේ බඩ පැලෙන්න හිනා උනා හසි මොටා & යෂ් පැංචි හැමදාමත් සතුටින් ඔය වගේ හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න ❤️🥰✨️

  • @rinky720
    @rinky720 Рік тому +17

    දෑකැත්තකින් කාලා වගේ..😂😂අම්මෝ.. ආදරෙයි දෙන්නටම❤️❤️

  • @nadinigamage9529
    @nadinigamage9529 Рік тому +14

    අපේ ඇගේ ලේ පිරිසිදු කරනවට, මානසික සුවයක් අපිට මෙහෙම දෙනවට ගොඩක් පිං...ඇත්තටම ආදරෙයි ඔයාලට 😘🌹

  • @nishadirathnayaka.
    @nishadirathnayaka. Рік тому +27

    හිතේ අවුලකින් ඉන්න වෙලාවේ video එක බලලා හිනාවක් හරි ආවා.තෑන්ක්ස් අයියා අක්කි💜️❤

  • @tharushisithumini1942
    @tharushisithumini1942 Рік тому +113

    අම්මො මෙච්චර කාලෙකට බලපු සුපිරිම විඩියො එක.පටන් ගත්ත වෙලෙ ඉදන් අන්තිම වෙනකන් බඩ අල්ලන් හිනා උනේ.Thank you akki & aiya😘💚

  • @subanyaanuththara3603
    @subanyaanuththara3603 Рік тому +7

    මං කැමතිම අක්කගෙ හිනාවට අයියා කියනව වගෙ එ හිනාව හරි ලස්සනයි...❤️

  • @chamodya3331
    @chamodya3331 Рік тому +33

    අම්මටසිරි යමන් කෙල්ලෙ යමන් සිරි මගේ කැල්ල 😂😂😂අම්මො අම්මෝ

  • @hiruninawodya7996
    @hiruninawodya7996 Рік тому +305

    Vlog එක බලද්දි හයියෙන් හිනාවෙලා උබට පිස්සුද කියලත් අහගත්තා😢😂❤ දැන්නම් පිස්සුවක් වගේ .my favourite couple ❤️❤️

  • @buddhimasandamali8161
    @buddhimasandamali8161 Рік тому +4

    අම්මෝ ,මේ ළඟදි තමයි ඔයාලගෙ videos බලන්න ගත්තේ .පිස්සු හැදෙනවා .බලද්දී .හැමවෙලාවෙම හිනාවෙලා ඉන්නෙ .හරිම ආදරණීයයි .😘♥️♥️♥️♥️

  • @kaushalya280
    @kaushalya280 Рік тому +128

    Siri : Go to the gym and workout in your Christmas pijamas 😂💔
    Siri තමා හොදටම කළේ

  • @linihope
    @linihope Рік тому +71

    හිනා වෙලාම ඉදලා දැන් කට රිදෙනවා😂😂😂

  • @buddhikaumayangani9693
    @buddhikaumayangani9693 Рік тому +167

    පාලුවෙන් හිටියේ ඔයාල නැතුව... අද නම් හරිම සතුටුයි...💗💗💗💗💗💗

  • @nethuhewawitharana-zv3pk
    @nethuhewawitharana-zv3pk Рік тому +4

    අමෝ අද නම් සුපිරි අක්කි & අයියා...mood awl wela inna welawata man krannema oyalage vdeos balana eka..supiri❤
    Love u both😊❤ 💕😚😚😚

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 Рік тому +22

    😂😂 අයියේ අපේ බාසාව මේ girls ලට තේරෙන්නෙ නෑ අප්පා...😂😂😂 අනික ගෙදරදි කොන්ඩෙ කැපුවොත් අනාතයි.. covid කාලෙ වර්චස් කෙලින්ම.. 😂 පට්ට පට්ට..❤ full ආතල්..

  • @naveenlakshanrathnayake9447
    @naveenlakshanrathnayake9447 Рік тому +12

    බදින්නෑ කියලා හිතන් ඉන්න මම ඔය දෙන්නගේ video එකක් බැලුවහම
    මම: එක්කො ඔන්න ඔහේ බදිනවා😂😉

  • @sanjalichathumali2295
    @sanjalichathumali2295 Рік тому +15

    අම්මෝ උදේ ඇහැරුන ගමන් බැලුවේ..හොදට හිනා උනා😂❤️හිනා වෙලාම බඩත් රිදෙනවා..යශ් හස් lovely couple❤️🥺🧸

  • @geethikasubhashini
    @geethikasubhashini Рік тому +136

    ඔයාලා දෙන්නා නිසා ගොඩ දවසකින් අද හිනා උනා 😍😘 love u aiya & akki 🖤🖤

  • @HashElpitiyage
    @HashElpitiyage Місяць тому +4

    Mecharak kalekta funny ma old v eka siri control v ek😂❤ ayemath krnnkoooooo

  • @kindu5757
    @kindu5757 Рік тому +4

    හිතේ දුකකින් හිටියේ අනේ ඔක්කොම අමතක වෙලා ගියා අනේ අක්කි අයියා ආදරෙයි..ඔයාලගේ විඩියෝ බලද්දි skip කරන්න හිතෙන්නෑ.ආදරෙයි ඉක්මනට තව එකක් කරන්න ❤❤❤

  • @ruwanisewwandi6541
    @ruwanisewwandi6541 Рік тому +38

    කම්මැලි නිසා පරණ videos බල බල ඉන්නකොට තමා notification එක ආවෙ 😍

  • @shehenaz7026
    @shehenaz7026 Рік тому +76

    හැමෝගෙම මූණට හිනාවක් ගෙනත් දෙන ඔය දෙන්නා හැමදාම සතුටින් නිරෝගීව ඉන්න ඕන 🥰😘😘😘

  • @isharamadhushani8870
    @isharamadhushani8870 Рік тому +10

    Siri and alexa 😂 මරු 😁 අද video එකත් ගොඩක් enjoy කරා...thank you yash akki and hass aiyee.....stay safe and be happy...❤

  • @HarshaniNirosha-kj3rd
    @HarshaniNirosha-kj3rd 9 місяців тому +1

    මං ඉස්කෝලේ ගනිතය වැඩ කරන ගමන් මේක බැලුවේ මං 7 වසරේ මං වැඩ ඉවර කරනෝත් එක්කම විඩියෝ එකත් ඉවර උනා මට දැනුනෙවත් නෑ .වැඩ ඉවරයි කියලා.මං මේ විඩියෝ එක එන්ජොයි කරා පට්ටටම අම්මෝහ් හිනා වෙල හිනා වෙලා මගෙ බඩත් රිදෙනවා.අදරෙයි හැමදාමත් ඔය දෙන්නට .තව ව්ලොග් එකක් ගේනකම් බලන් ඉන්න්වා.❤

  • @JayaniSulochana
    @JayaniSulochana 5 місяців тому +7

    අනේ ඔය දෙන්නගෙ වීඩියෝ මරු අනේ. මේකප් එකනම් මර👌 😂😊

  • @mad_9696
    @mad_9696 Рік тому +15

    ගොයම් කපනවා වගේලු 😹 අම්මෝ හසි මොටා 😹😹
    You guyz are the best 🥺🥺🥺❤

  • @dilshanawodi8326
    @dilshanawodi8326 Рік тому +3

    ඔයාලගේ vidieo 1 ක් එනකම් බලන් ඉන්නෙ ගොඩක් ආසාවෙන්...😍❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අයියයි අක්කියි දෙන්නම.....❤️❤️

  • @TharushiDiwyangana
    @TharushiDiwyangana Рік тому +40

    අද පට්ට අවුලෙන් හිටපු දවසක් එත් ඔයාලා හින්දා ඒක නැතිවුනා Thank you 😊❤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 Рік тому +11

    😂😂😂😂 යශ් අක්කී හොදා බාබර්ට... සිරි තමා හොදාටම කලේ...😂😂😂😂

  • @roshikasewmini
    @roshikasewmini Рік тому +7

    Missed you both. This video is amazing. Thank you yash and hass for making us smile.❤❤

  • @vihangikaveesha4852
    @vihangikaveesha4852 Рік тому +12

    අම්මෝහ් ඒක 😂 කාලෙකින් දැන්ම vlog එක ෆට්ට 😂 ආතල් තැන් දෙපාර තුන්පාර බැලුවා 😂😂😂 hass is a best makeup artist 😂 Full makeup and dressing video එකක් ඕනි 🥴😁❤️ Hope u guys best and luv you 🥺❤️

  • @adithisenevirathne4867
    @adithisenevirathne4867 Рік тому +17

    ගොඩාක් පාලුවෙන් හිටියේ ඔයාලා නැතුව🥺❤️thank you so much 🥰for making our day guysss...

  • @sherlyjayasooriya7281
    @sherlyjayasooriya7281 Рік тому +4

    ඇත්තටම ඔයාලා දෙන්නා මාරම ෂෝයි අප්පා... Yash පැංචි හරිම ලස්සනයි....
    Thank u so much අපේ මූණට හිනාවක් ගේනවට ඔයාලා දෙන්නටම...
    ආදරෙයි දෙන්නටම ගොඩාක්‌.... 😘❤️❤️😘

  • @kavindiyapabandara4123
    @kavindiyapabandara4123 Рік тому +58

    "සිරී මගෙ කෑල්ල" I love tht part 😂❤

  • @sinhala-signs-and-names
    @sinhala-signs-and-names Рік тому +22

    අම්මෝ මට බැ
    හිනා කාලා පන ගියා 🤣🤣🤣
    අක්කයි අයියයි මරු අනේ ❤❤
    මෙච්චර matching couple එකක් දැක්කමයි. මන් ඔනිතරම් relationship vlogs බලල තිබුනට හම්බුන හොදම දෙන්නා ඔය දෙන්නා තමයි අනේ 🥰🥰
    මන් අම්මටත් කිව්වා, මන් ලගදී බලන්න ගත්ත videos වල අක්කියෙකුයි අය්යෙකුයි ඉන්නවා, ඒ දෙන්නා මාරම ආදරෙන් ඉන්න, පිස්සු කෝච්චි දෙකක් කියලා 🥰🥰
    හැමදාමත් වගේ අදත් මරු... හිනා ගිහිල්ලම කැස්සත් ආවා..😵🤣
    හැමදාමත් ඔහොම ආතල් එකේ ඉන්න 😍
    LOVE YOU akka and ayya ❤❤❤❤❤❤❤
    ~ SNMM 🖤 ~

  • @kaweenmadushanka8770
    @kaweenmadushanka8770 Рік тому +7

    අම්මෝ හරි අමාරූවේන් හිටීයේ vlog එකක් දන්නේ කවදද කියලා බල බල සතියට එක පාරක්වත් video upload කරන්න ඒ තරමට ඇබි බැහි වෙලා ඉන්නේ ❤❤😊😊

  • @sm----
    @sm---- Рік тому +13

    බුදු සරණයි දෙන්නටම❤❤ ඔයාලා දෙන්න නැතුව පාලුවෙන් හිටියේ ❤❤❤

  • @induwariupekkha
    @induwariupekkha Рік тому +28

    අදනම් පට්ටටම හිනාවුනා හැබැයි 😂😂 thanks මේම හිනස්සනවට අපිව. Full Make up එකකුත් දාමු අයියා අනිවාරෙන්ම ❤️ ඒ video එකත් බලන්න ආසයි

  • @isuriheerasinghe2343
    @isuriheerasinghe2343 Рік тому +12

    අපෙ අම්මෙ හිනා කාලා මැරුනා 😹😹😹😚😚❤️❤️❤️ආදරෙයි හැමදාම ඔය දෙන්නට 😚❤️

  • @ashensadeepa6017
    @ashensadeepa6017 Рік тому +27

    සීරාවට සුපිරි 😂 full mackup එකක් දාමු 😂💔 part 2 කරමු

  • @sandy12351
    @sandy12351 Рік тому +5

    Thank you guys

  • @vihangasathsarani9997
    @vihangasathsarani9997 Рік тому +9

    අනේ වීඩියෝ එකක් එනකන් හිටියේ ...ගොඩක් ආසාවෙන් ❤😍

  • @Sachi-tb2be
    @Sachi-tb2be Рік тому +30

    මන් වැඩිපුරම හිනාවුනේ අද 🤣 වීඩියෝ එකනම් මාරයි🥰 ආදරෙයි ඔය දෙන්නටම😘

  • @pavanichamathka3936
    @pavanichamathka3936 Рік тому +8

    just got a motivate from this crazy couple..😂👏❤️
    Love much hash ayya & yash akki..🌸🦋

  • @dilushivihara7569
    @dilushivihara7569 Рік тому +3

    Aneee eka maruu😂😂😂😂😂😂😂😂 Aiye , Akkige full makeup ekk one ilagapara. me video eka maru. E wage elk aye krnnnaaa. Pancho and Hasi mota❤❤love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HeshanNavinga90
    @HeshanNavinga90 Рік тому +11

    මාරම ආතල් vlog එකක් ඒක..සිරී සුපිරිම ආතල් එකක් දුන්නා හැබැයි දෙන්නටම...😂 හැමදාමත් ආදරෙයි අයියටයි අක්කටයි..❤🤗

  • @fabi-1111
    @fabi-1111 Рік тому +4

    oyalage videos balanna gatte me week eke...Okkoma eka digata beluwa....den nam addict wela...
    oyala denntama hemadama sathutin inna lebenna one...😊🧡

  • @amidu...isuranga
    @amidu...isuranga Рік тому +14

    මේ පාරනම් ටිකක් පරක්කු උනා sory 😉 අදත් සුපිරි පට්ට ආතල් has & yash ❤️💝

  • @DilshaniMadukumari
    @DilshaniMadukumari Рік тому +1

    මම ලගදි ඉදන් තමා අක්කිගෙයි අයියගෙයි විඩියෝ බලන්න ගත්තේ ඇත්තම මාරම් ගති බලන්න බලන්න ආස හිතෙනවා අක්කි අයියයි සතුටින් පරිසමින් ඉන්න කියලා ප්‍රර්තනා කරනවා!! දෙන්නටම ආදරෙයි
    මම හරි ආසයි අක්කා කතා කරන විදිහටයි අයියා කතා කකරන විදියටයි
    ඔයාලා දෙන්නානම් මාරම fan අනේ .

  • @LankanSerias
    @LankanSerias 15 днів тому +1

    ලස්සන පවුලක් හැමදාමත් ආදරෙන් ඉන්න vedio බලන හැමෝම ආසයි ඔයාල වගේ සතුටින් ජීවත් වෙන්න හැමෝටම එහෙම ආදරෙන් ඉන්න ලැබෙන්න කියල මන් ප්‍රාර්තනා කරනව ඔය දෙන්නත් බුදු සරනයි පරිස්සමින් ඉන්න හැමෝම 🥰💖

  • @anjanathilakshi2199
    @anjanathilakshi2199 Рік тому +14

    ගොඩක් දුකින් ඉන්න වෙලාවක මූනට හිනාවක් ගෙනාවට තෑන්ක්ස් ඔයාලට ආදරෙයි දෙන්නටම🥺🥰

  • @piumidananjani6621
    @piumidananjani6621 Рік тому +12

    😂😂😂😂😂 බඩ පැලෙන්න හිනා වුනා ඇද නම් ආ... හිනා වේලා ආදරේන් ඉන්ඩෝ හැමදාම...😘❤️🔥🥳 පුලුවන් නම් swimming competition එකක් තියමුද.. බලමු හසී මෝටා අයියා අපේ පැංචි අක්කව පරද්දයීද කියලා🤭🤭🤭🤭🤭🤭

  • @tenishanwanniarachchi6744
    @tenishanwanniarachchi6744 Рік тому +26

    හම්මේ සික් එක හැදිලා වගේ හිටියේ ඊළග වීඩියෝ එක එනකල්....😂❤

  • @user-olivia96
    @user-olivia96 Рік тому +1

    ❤❤ අනේ හරිම ආදරනීයයි.ගොඩාක් ආසයි ආදරෙයි ඔයාලට.සතුටින් ඉන්න හැමදාම 🎉 හැමදාම මිස් නොකර විඩියෝස් බලනවා .මරු....❤

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 9 місяців тому +1

    මේක ආතල් අඩේ..ආපහු මෙහෙම වීඩියෝ එකක් ඕනි..අර කිව්වා වගේ full face makeup එකක් කරන්න හසි අයියේ 🤭♥️

  • @Aestheticsoul997
    @Aestheticsoul997 Рік тому +4

    Love you yash and Hasi mota❤❤❤More excited video 🎉🎉❤❤

  • @sinurinadinsa980
    @sinurinadinsa980 Рік тому +5

    හිනා වෙලා, හිනා වෙලා බඩත් රිදෙනවා 😂
    Love you... Hassi mota and Yash panchi.. 🥹🫶🏻✨️❤️🥰✨️❤😂

  • @imashamadhushani5360
    @imashamadhushani5360 Рік тому +6

    වාව්ව්ව්ව්ව්ව්ව් අද නම් නියමයි හෂීපුටා ඌයි යෂ්ගෙ මේකප් එකත් ලස්සනයි ❤️❤️❤️

  • @Shashi-n3w
    @Shashi-n3w Рік тому +2

    අම්මෝ අදනම් ගොඩක් මරු .හිනා වෙලා කටත් රිදෙනව.❤❤❤❤much love aiya & akka

  • @Dewminikawshalya-l5g
    @Dewminikawshalya-l5g Рік тому +1

    හැමදාම ආදරෙන් ඉන්න අයියේ අක්කේ මම ආසම කපල් එක ඔය දෙන්නා. ඔය දෙන්නනම් පිස්සුවක් අනේ.. ඔයාලගේ වීඩියෝ එකක් බැලුවා කියන්නේ මූනට හිනාවක් ගේනවමයි.... මමත් කැමති මගේ ජීවිතේ කවදාම හරි දවසක ඔය දෙන්නා වගේම සතුටින් ඉන්න... මාරම ආස කපල් එකක් ඔය දෙන්නා... ඔයාලා දෙන්නගේ ඉදිරි අනාගතේට සුබ පතනවා ❤ be happy
    My favourite couple 🌻🕊

  • @Shenu2002
    @Shenu2002 Рік тому +28

    පටන් ගත්තවෙලාවේ ඉදලා හිනාවෙලාම ඉන්න පුළුවන් හරිම 😚 ආදරෙයි ඩබල ❤️

  • @cook_and_juice
    @cook_and_juice Рік тому +36

    ආ පැන්චයි පැන්චී මෙ දෙන්නාට ආදරේ අය මෙ කොනට 💗😘

    • @cook_and_juice
      @cook_and_juice Рік тому

      @Praveen Manaranga Senevirathna හේයි හේයි💗💖

  • @waruniamarasena
    @waruniamarasena Рік тому +23

    අම්මෝ අද තමා සුපිරියටම හිනා ගියේ 😂 thank you hass yass siri and alexa 😅

  • @dulanidinushika
    @dulanidinushika 3 місяці тому +1

    අද තමා මන් ඔයාලගෙ වීඩියෝ වලින් ආසම වීඩියෝ එක බැලුවේ...අද නම් ෆෝන් එක දිහා බලාගෙන හිනා උනා..😂😂 අම්මගෙනුත් බැනුම් ඇහුවා..😅😅😅

  • @sasinikaushya
    @sasinikaushya Рік тому +1

    Kochchra awulin hitiyth akkigei aiyygei video ekk bluwm mrm happy 😘💕

  • @danpeiris
    @danpeiris Рік тому +88

    That's so funny 😂 Thank you both of you for making our day❤️ Sending Love💕 Waiting for another video 😍

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 Рік тому +179

    Who's Samanthi🤣🤣

  • @apsaridewminibandara8537
    @apsaridewminibandara8537 Рік тому +16

    මුලින්ම හිතුවේ අයියා පවු කියලා . පස්සෙනේ තේරුනේ අක්කට තමයි මරුම වැඩේ උනේ කියලා 😅😅😅😅😅 හැමදාමත් කියනවා වගේ එළකිරි සුපිරිකිරි තමයි ....... හිනා වෙලා හිනා වෙලාම ඔලුව පුපුරන්න වගේ.......... 😅😅😅 campus ගිහිල්ලා ආපු ගමන්ම මේක බැලුවේ . තිබ්බ මහන්සිය කොහෙන් ගියාද මන්දා අප්පා .....( our painkillers 💞❤)

    • @nilunikamalinthiratnaweera
      @nilunikamalinthiratnaweera Рік тому +1

      කියල වැඩක් නෑ අනේ මේ අක්කි අයියගෙයි වැඩ නම් හිනා වෙලාම හොදටම මහන්සි. මට පේන්නේ දෙන්නම ලගදිම saloon එකකුත් දායි වගේ නේ guys.....🤭🤭🤭 හැබැයි මෙපාරනම් ඇත්තටම yash අක්කිට තමා මරු වැඩ වෙන්නේ😂😂😂😂 ඇත්තටම මොන අමාරුවක tention එකක හිටියත් ඔයාලගේ videos බැලුවම මාරම refresh එකක් එනවා.(මාත් මේක අද බැලුවේ campus ගිහින් ආව ගමන්)😊😊 amazing guys both❤❤ i love both of your 🎉🎉your's every videos are best level in my heart reating

  • @MaleeshaHerath-iu9qo
    @MaleeshaHerath-iu9qo 2 місяці тому

    ඔය දෙන්නා නම් පිස්සුවක් කොච්චර video බැලුවත් ඇතිවෙන් නැ my favorite couple 😍❤❤ ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @DivyaWijesingha
    @DivyaWijesingha Рік тому +8

    අම්මෝ ඒක තමා මරු 😂😂😂 හිනාවෙලාම ඉවරයක් නෑ 😂😂❤️🤗😘

  • @shanikagimhani3391
    @shanikagimhani3391 Рік тому +6

    ඒයි ඒයි හිනස්සල මරන්නද හදන්නෙ මැට්ටෝ😂❤️ Very funniest & ආතල් අනේ😍😍Keep it up Hass mota & yash ❤️❤️❤️ආදරෙයි

  • @ashyyMadu
    @ashyyMadu Рік тому +7

    අම්මෝව් අද නම් මරු..හිනාව නවත්තගන්න බැරි උනා thank u guys❤love u both❤️

  • @savininethmini
    @savininethmini Рік тому +6

    Hii akki & aiya,
    Yash & Hass is a brand that is in the hearts of all of us. I wish you all the best for your future. God bless you. Let's complete 250k soon. Love to both of you.🥺❤🌟

  • @slzombie
    @slzombie Рік тому

    oyala dennage video eka bala bala hamadama hina patta wenawa patta sathutui ekanm maru hode adarei palena 🥰
    hena gemak dila aye kello set karaganne na kiyala hithala meka baladdi matath sirakarana kellek hitiyanam kiyala hithenawa

  • @rashinilakshika1331
    @rashinilakshika1331 Рік тому +1

    අහම්බෙන් බලන්න පටන් ගත්තෙ දාලා තිබ්බ හැම වීඩියො එකක්ම වගේ බැලුවා..❤❤අනේ ඇබ්බැහි වෙලා වගෙ කොච්චර බැලුවත් එපා වෙන් නැ මට නම් එ වීඩියො 💆‍♂‍💞❤ දෙන්නට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමදාම සතුටිම්

  • @nethunihewaarachchi2866
    @nethunihewaarachchi2866 Рік тому +48

    ගොඩාක් දුකෙන් ඉදපු දවසක අන්තිමට මූනට හිනාවක් ගෙනාවට තැන්ක් යූ ඔයාලට🌼❤️ ආදරෙයි දෙන්නටම ❤️

  • @Study_with_resaa
    @Study_with_resaa Рік тому +5

    මරු අනෙ මේ vlog එක මාර විදියට enjoy කරා....😂

  • @MA1SH4N
    @MA1SH4N Рік тому +9

    The way you guys go to the gym is the funnest😂❤

  • @Kaushi4113
    @Kaushi4113 Рік тому +3

    හිනා වෙවී බැලුවෙ බලපු ලස්සනම වීඩියෝ එකක් දෙපාරක් තුන් පාරක්ම බැලුවා 😂❤ ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න ❤

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 Рік тому +4

    Thank you ඔයාලා දෙන්නටටත් අපිව සතුටින් තියනවට❤️.බබෙක් ගේන්නකෝ🙄😁❤️

  • @sonararidmani4570
    @sonararidmani4570 Рік тому +19

    That's so funny😂😂
    අම්මොහ් ගොඩක් කාලෙකින් 🥺💖
    Love you both ayya and akki 😩💖

  • @taniyakavindi7808
    @taniyakavindi7808 Рік тому +10

    කොච්චර කල් උනත් විඩියො දාලා ඒව්වා ආයේ ආයෙ බලද්දි පලවෙනි පාර බලන හැගීමම ඒ සතුටම හිතට දැනෙනවා 🥺😍😁❤️👍🌏 අද දවසම එපා වෙලා ඉදියේ ගත්තා බලන්න ආයේ ඔයාලාගෙ විඩියො දැන් ඒ එපා උන ගති හැම එකක්ම ඇරිලා ගියා 🌏👍❤️😁😍🥺 ඔයාලා දෙන්නා නම් පිස්සුවක් 😘😘😘❤️🌏

  • @s.w.atthanayaka3248
    @s.w.atthanayaka3248 Рік тому +121

    අඩේ අද තමා ගොඩක්ම හිනා උනේ 😂💔
    අනේ ඉතිම් ඔය දෙන්න ශෝක් අප්පා 🤭❤️

  • @apsaramadushani4159
    @apsaramadushani4159 Рік тому +1

    අම්මෝ බඩ පැලෙන්න හිනා උනා😅 හැමදාමත් ඔයවගේ හිනා වෙලා ඉන්න දෙන්නම❤❤❤💗

  • @ytpanda6359
    @ytpanda6359 Рік тому +2

    දෙන්නම සුපිරි සතුටින් පරිස්සමෙන් හැමදාම ඉන්න ❤❤😊

  • @awyawanninayake
    @awyawanninayake Рік тому +6

    So fun akki & aiya ♥️😂.
    We were waiting for this.
    Literally addicted !

  • @hansisilva5354
    @hansisilva5354 Рік тому +3

    හශ් දැම්ම makeup එක ඇත්තටම ලස්සනයි..යෂ් පැංචි කොන්ඩෙත් කැපුවා ලස්සනයි..❤❤❤thank you both of you

  • @lakindusilva7681
    @lakindusilva7681 Рік тому +6

    මේ video එක එනකන් මම ඉවසිල්ලක් නැතුව හිටියේ අනේ 😍😍😍 love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwanpradeep1260
    @nuwanpradeep1260 Рік тому +1

    හරිම ලස්සනයි ඔයාල දෙන්නගෙ වීඩියෝ ❤ ඔයාලගෙ විඩියෝ මන් හැමදාම බලනව 😊 මේවගේ වීඩියෝ හැමදාම දාන්න❤❤❤

  • @kavishkarathnayaka99
    @kavishkarathnayaka99 Рік тому +1

    ඒ vedio එකටනම් ගොඩක් ආසයි ❤ my fav couple 💕